පාදඩ, මැර බස්කාරයන්ට හොම්බෙන් යන්නම මේ පාර අපි වැඩේ කරමු | Rasika Jayakody

  Рет қаралды 10,605

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 111
@sripalijayasinghe5924
@sripalijayasinghe5924 18 сағат бұрын
හරියටම හරි.සමාජයට ඇත්ත කතාව පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි.
@damayanthiwn1553
@damayanthiwn1553 16 сағат бұрын
හරියටම හරි පුතා .මම නිතරම බස් වල ගමන් කරන කෙනෙක් .අපිට මේ ප්‍රශ්න කියන්න කෙනෙක් හෝ ආයතනයක් මෙතෙක් තිබුනේ නැහැ .බස් සේවය මේ රටේ තියෙන ම්ලේච්ඡ සේවාවක් .ඉදිරියට ම යමු පුතා
@Lily-d6s2w
@Lily-d6s2w 17 сағат бұрын
බස්වලට ගෙනාපු නීතිය හොදට ම හොදයි. ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
@UchithaLanka-uh9kf
@UchithaLanka-uh9kf 21 сағат бұрын
ලංකාවේ බස් කියන්නේ සේවාවක් නෙමේ ක්‍රීඩාවක්
@rohankotelawala7080
@rohankotelawala7080 21 сағат бұрын
Very true ,පාතාලයේ උන්
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 18 сағат бұрын
ස්තුතියි රසික සහෝදරයාට ❤❤❤❤❤❤❤❤❤❤ කියන්න ඕන දේ ටක්කෙටම කිව්ව.
@shamalperera4875
@shamalperera4875 4 сағат бұрын
රසික හරියටම හරි..👍👍👍
@M.PNanda1234
@M.PNanda1234 22 сағат бұрын
මේ බස් මාපියාවන,ම්ශුද්දකළයුතුමයිරටහදාගනිමු
@AnuraNallaperuma
@AnuraNallaperuma 20 сағат бұрын
මම ජවිපෙට වැඩ කරපු කෙනෙක් ඒත් මම කෙලින් කතා කරන රසිකට කවදත් කැමැතියි ❤❤❤
@PushpaAbeygunawardhana
@PushpaAbeygunawardhana Күн бұрын
Excellent Rasika.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Күн бұрын
සුබ දවසක් ❤ මේ කාලකන්නි ගේ ඔලු හදන්න නම් උතුරු කොරියා නායකය ගේන්න ඕනි මුන්ට නිදහස් වැඩී බස්වල දාන සිංදු මොනාද කියලා තේරුම් නෑ කොන්දාට අපි යටහත් පහත් වෙලා ටිකට් ගන්න ඕනි ඉතිරි දෙන්න නෑ මම නම් ලංකාව ට ආවාම යන්නේ ම CTB 😍
@vikumjayasundera902
@vikumjayasundera902 Күн бұрын
Agree 100% - I used say with everyone that Kim Jon Un type of leader is needed to discipline this country
@randomnote5644
@randomnote5644 22 сағат бұрын
උතුරු කොරියාවේ බස් ප්‍රශ්නයක් නැහැ මොකද තමන් ඉන්න පළාතෙන් පිටවෙන්නත් ආණ්ඩුවෙන් ලය්සන් ගන්න ඕනැ
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 22 сағат бұрын
@@randomnote5644 එහෙම 🤔🤔 මෙහෙ නීතිය ලිහිල් ඒකයි නටන්නේ
@jamesmirihana9902
@jamesmirihana9902 20 сағат бұрын
අපේ වාහන දෙකක් තියෙනවා සීට් 26 එදාට පාර දානවා මිනිස්සුන්ට නිකන් යන්ඩ
@naveenihagama9692
@naveenihagama9692 22 сағат бұрын
Yes of course sahodaraya
@SunilPgamage
@SunilPgamage 17 сағат бұрын
නියමයි සමාජයේ හැමෝම එකතුවෙලා මේ රට හදාගමු
@NethmalAsela-i1d
@NethmalAsela-i1d 20 сағат бұрын
අපිනං ඔය මගුලෙ සංගම් වල තීරන එක්ක නෑ.. මිනිස්සු පාරවල්වල රස්තියාදු වෙන්න දෙන්නෑ.. වර්ජන කරන උන් කරපුවාවේ අපි ඉතුරැවෙන ටික දෙනාහරි බස් ටික පාරේ දුවවනව එච්චරයි.. ඔය සංගම් වලිං අපිට වෙන සෙතකුත් නෑ මිනිස්සුන්ට ඇති සෙතකුත් නෑ.. උන් වර්ජනේ කියද්දි කරන්නයි නවත්තන්න කියද්දි කරන්නයි සීමාවක් තියෙන්⁣න ඕනි.. නීතියක් ගෙනල්ලනෙ තියෙන්නෙ ආය ඉතිං ඒක ගැන කියවල වැඩක් නෑ .. ආන්ඩුවක් එක්ක හැප්පෙන්න යනවට වැඩිය හොදයි අපිම වෙනස් වෙන එක.. ආන්ඩුවට බැනල වැඩකුත් නෑ .. ඒ මිනිස්සු කියන්නෙ එයාලට ගෙදර ගෙනියන්න නෙවෙයිනෙ අපේම හොදට
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 18 сағат бұрын
ස්තුතියි තේරුම් ගැනීම ගැන. ඒ වගේම බස් වල තියන රෙකෝඩ්බාර් එකත් ගලවන්න. ඒක තරම් කරුමයක් තවත් නෑ..😢😢😢😢
@wickramagesarath3363
@wickramagesarath3363 19 сағат бұрын
ඇත්තටම පාදඬ එකක් ඔක. අනිවාර්යයෙන් ඔය පාදඬ සංස්කෘතිය විනාශ කල යුතුමයි. මම සාමාන්‍යයෙන් ඔබගේ වැඩ සටහන් නොබලමි. නමුත් මේකට හද පත්ලෙන්ම ස්තුතියි❤
@Sinethkelumbanadar
@Sinethkelumbanadar Күн бұрын
අනිවරේන් මෙිව නැතිකරන්න ඔනෙ පඩ සෙදන බස්කරයන්ට ජයවෙිවා මාලිමාවට
@SamKumara-fr9rt
@SamKumara-fr9rt Күн бұрын
අනිවාර්යයෙන්මමමෙ පාදඩකරන නතර කරන්න ඔන
@pradeepmanojgoonetillake3345
@pradeepmanojgoonetillake3345 Күн бұрын
100% true . This must be done . Enough is enough .
@rohankotelawala7080
@rohankotelawala7080 21 сағат бұрын
Very true voice , 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@vadagathlatapata
@vadagathlatapata Күн бұрын
මේකනම් වෙන්ඩම ඕන, බස් මාෆියාව තුරන් කරමු.
@rohinishanmugananthan339
@rohinishanmugananthan339 23 сағат бұрын
ඊයේ රාත්‍රී 8 ට පමණ මම වැල්ලවත්තේ සිට ගමන් කරමින් සිටියෙමි. 141 බස් රථයකින් නාරාහේන්පිටට. රියදුරා අධිවේගී මාර්ගයක යන්නාක් මෙන් ඉතා වේගයෙන් ධාවනය කළේය. මගීන් තම ගමනාන්තවලට බසයෙන් බැසීමට උත්සාහ කරන විට ඔහු බසයෙන් බැසීමට කඩිමුඩියේ සිටියේය. මම අන්තිම ගමනාන්තය වූ නාරාහේන්පිටින් බැසීමට උත්සාහ කරන විට මා බසින බව ඔහු බලා සිටියේ නැත. එය ඔහුගේ අවසන් ගමන වූ බැවින් ඔහු සිටියේ කඩිමුඩියේය. මෙය මට කෝපයක් විය. මෙම රියදුරන් මගීන් කෙරෙහි යම් අනුකම්පාවක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
@ManjulaDasanayaka-fv5bq
@ManjulaDasanayaka-fv5bq 16 сағат бұрын
Yes you are right ❤ thanks
@prabhat20_D
@prabhat20_D Күн бұрын
CTB බස් වැඩි කරලා වර්ජනය කරන උන්ගේ root permint එක cancel කරන්ඩ තියෙන්නේ
@shamalperera4875
@shamalperera4875 4 сағат бұрын
පුද්ගලික බස් කාරයෝ ගැන නම් බහුතරයක් මහජනතාව ට තියෙන්නේ හරීම වයිරයක් ,පිලිකුලක්...හේතු ගොඩාක් නිසා එහෙම වෙලා තියෙන්නේ ....අපි දකින වා දිනපතාම මේ බස් කාරයෝ බස් පදවන අවිනීත සහ ත්‍රාඩ ,ආත්මාර්තකාමී ආකාරය ...,,පාරේ යන අනෙකුත් වාහනවලට කිසිම සැලකිල්ලක් නෑ..මාර්ග නීති ගැන කිසිම තැකීමක් නෑ...??😮😮😮
@ireshekanayake4844
@ireshekanayake4844 19 сағат бұрын
නියමය් මචන්
@DayarathnaJayasekara
@DayarathnaJayasekara Сағат бұрын
පාරෙ යන එකෙක් කියන්නෙ අන්තිමයි මෙයාලගෙ වැඩ සටහන
@janakpitawala1146
@janakpitawala1146 Күн бұрын
ආන්ඩුව නිසි ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදලා ක්‍රමය වෙනස් කරන්න ඕනි ඉක්මනට එකිනෙකා ගේ තරගය අයින් කරන්න
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 20 сағат бұрын
බොහොම ස්තුථියි..බස්එකේ යන අපිට සිදුවන අපහසුතා කියන්න කෙනෙක් නැහැ ඔබකියපු කතාව හරි..මේ පාතාල බස් ධාවනය වහාම නවත්වන්න උපරිම බලය යෙදවිය යුතුයි...රජය දැඩි තීරණයකට එලඹිය යුතුයි ..ඔය ගැමුණු කියන මිනිහ ගැමුණු නෙවෙයි එළාර කෙනක්..එළාර කියන එකත් එළාරට රජුට හොඳ නැහැ..එළාර කියන්නෙ නීතියට ගරුකල රජෙක් කියලත් අපි අහල තියෙනව..කොහොම උනත් රජය මේ පාතාල බස් මැරයන් පාලනය කල යුතුමයි..
@prasadhimasakorala
@prasadhimasakorala Күн бұрын
Excellent රසික ❤
@sujeewasilva7652
@sujeewasilva7652 19 сағат бұрын
Hamudawa dala dus dawanaya karamu munwa mattu karannama one nethinam 🧭anduwa paradaei 👍💪💪💪💪👏👏👏
@isuruviraj2781
@isuruviraj2781 22 сағат бұрын
Great.......❤❤❤❤❤🎉🎉🎉🎉
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 21 сағат бұрын
පුලුවන්නම් වැඩ වර්ජනයකට යන්න ....අභියෝගයක්..
@kamanidealwis7789
@kamanidealwis7789 Күн бұрын
Thumbs up for the support for clean Sri Lanka. I thought your channel will comment something negative as usual. For what the public went through over the last 20-30 years, what the government is attempting to do is great. You need to understand that there are barriers in every turn from their opponents. These barriers need to be overcome for them to proceed with what they need to do. Therefore, give some support instead of making negative comments. Thank you.
@senaruberu4567
@senaruberu4567 15 сағат бұрын
Way to go Rasika. without mercy we have to criticize private 🚌 bus mafia.
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 23 сағат бұрын
කමක් නෑ එයාල ස්ටරයික් කරපුවාවෙ.ඕක හැමදාම කරන්න බෑ.අතට සල්ලි නැතිවෙන කොට එකා දෙන්න බස් පාරට දාවි .ඊට පස්සෙ ඔක්කොමල එයි.මෙක රිවස් කලොත් නම් ඉතින් ආන්ඩුවට පැවැත්මක් ඇත්තෙත් නෑ
@ayeshasenarathna3343
@ayeshasenarathna3343 22 сағат бұрын
ඔක්කොම raganne ආණ්ඩුව thama aluth nisa මතක teya ganna me rata hadanna ada ජනතාව ආණ්ඩුව ta amaru kam ewasagena දරාගෙන සහයෝගය දුන්නොත් thawa අවුරුදු 2k yadde හැමෝටම සතුටු venna පුළුවන් thaman kala කැප කිරීම gena man weds කරන්නේ singapore wala apeth asai ape rata th me vage venawa nam msn ganne pode padeyak eth msn eka dsnne bank eken mata eka hora vedeyata danna පුළුවන් wede ganata eth man mage රටට ආදරෙයි ඩොලර් ekak wath magen රටට ලැබෙනවා nam man කැමැති
@RoshanJayalath-r8r
@RoshanJayalath-r8r 22 сағат бұрын
Ok jayawewa
@ranjithrathna5690
@ranjithrathna5690 18 сағат бұрын
❤❤❤❤ela ela ides❤❤ All the best akd ❤❤❤❤
@sujeewasilva7652
@sujeewasilva7652 19 сағат бұрын
Karapu wede hodaei hebei denum dila tika kalayak denna thibuna kile galawana ekata, hebei marga nithi kadanawanam ewalema daduwam denna one 👍💪💪💪💪
@blackarrow4712
@blackarrow4712 13 сағат бұрын
Great thanks
@Slowmocinematic5
@Slowmocinematic5 5 сағат бұрын
Eka sampurna aththa
@Aquavs1
@Aquavs1 21 сағат бұрын
Good ❤
@Bindu-p8m5i
@Bindu-p8m5i 11 сағат бұрын
මේ ආණ්ඩුවෙන් මේ පාදඩ සංස්කෘතිය නැවත්තුවෙ නැත්නම් ආය කිසිම රජයක් ආවට වැඩක් වෙන්නේ නෑ. මෙවුන්ට වෘත්තීය පුහුණුවක් දිය යුතුය.නැත්නම් තව තව මග මරැවෝ බෝවෙයි.
@VijithWaduge
@VijithWaduge 16 сағат бұрын
I was traveled by buses. More than 20 civilizations countries by public transport but I heat 🇱🇰government and private transportation systems more than 90 percent but I believe after 21 st September 2024 me and most of people of 🇱🇰will believe 🧭government will bring for 🇱🇰 great prosperity 🙏💐👍❤️🤗
@suresh1657
@suresh1657 17 сағат бұрын
බස් කාරයෝ කියන්නෙත් එක්තරා විදියක පාතාලය සෙවනැලි තමා මේ පෞද්ගලික බස් ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි දියුණු රටවල වාගේ ක්‍රමවත් ආයතන යටතේ මේවා පාලනය කළ යුතුයි අප ජනතාව වශයෙන් රජය සමඟ සිටිය යුතුයි මේ අවස්ථාවේ
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 22 сағат бұрын
True ❤❤💯
@JohnHCS
@JohnHCS Күн бұрын
Jeewitheta bus ake yaddi call akk ganna beh officr call akk awoth ahenne neh mun sindu dala kana pelenna.uta ona sinduwa yankota hayyen wedi karanwa. Meloma wedak neh. Thawa bus akk awoth natara karanne halt akatath aha
@prasadhimasakorala
@prasadhimasakorala Күн бұрын
ආමි එක අපයෝගි කර ගමු ඒදින තුනනට බස් ධාවනය ට.මුන් strike කරන්නෙ නෑ ඔට්ටුයි😂
@florencerosario621
@florencerosario621 12 сағат бұрын
Very true ❤
@thamaraattanayaka473
@thamaraattanayaka473 5 сағат бұрын
මම මේ කට තනියම සටන් කරපු කෙනෙක්, සමහර බස් ඩ්‍රයිවර්ලා මාව දැක්කම බස් එක නවත්තන් නැහර මේක වෙනස්විය යුතුමයි අනිවාර්යයි
@Uviduweheweranagahalanda-ql6kg
@Uviduweheweranagahalanda-ql6kg 16 сағат бұрын
බස්රථතුල වේලදාම කිරිම ඒවිවත් තියෙනවා ඒකට බස් ඩැයිවර් සම්බන්ධයි මාර හිරිහැරයක් මේවත් නවත්වන්න
@Archi_007
@Archi_007 23 сағат бұрын
දියුණු රටවල පිළිම හෝ පින්තූර හෝ වෙනත් කිසිවක් නැත. රියදුරු සඳහා දර්ශනය සියයට සියයක් පැහැදිලිය. සංගීතය නැත. අපේ රටේ බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ හැසිරීම හරිම කැතයි. ශ්‍රී ලංකාව පිරිසිදු කිරීමට වෙනත් දේවල් සමඟ මේවාත් වෙනස් විය යුතුයි.
@jlpstudio2798
@jlpstudio2798 Күн бұрын
Niyami ❤❤❤❤
@pradipalenora6283
@pradipalenora6283 18 сағат бұрын
Thank you for your advice. Government should get army drivers to run the buses. People who have their anual leave should take and stay home. I love one person mentioned he has 2 vehicales giving free to take people to work. Every one should help the government to finish this marfia. 1983 USA pilots haf a strike. They call airfirorce pilots. Strike was over. Theruwansarani.
@manelwick436
@manelwick436 21 сағат бұрын
සතිතකින්ම එසේ කල යුතුයි
@dileepa22
@dileepa22 Сағат бұрын
රසිකයා නම් කොන්දෙක්ගෙන් ගුටි කාල වගෙ. 😂😂
@sportsfantastic26
@sportsfantastic26 Күн бұрын
නූගත්කමේ සංකේතය ලේලන්ඩ්
@ramismobile7048
@ramismobile7048 Күн бұрын
නුගත් කමේ සජඛේතය ඩොබිලා
@ramismobile7048
@ramismobile7048 Күн бұрын
සංඛතය
@chandanakumara2246
@chandanakumara2246 21 сағат бұрын
@morinafernando3415
@morinafernando3415 20 сағат бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤
@ayeshlakshitha355
@ayeshlakshitha355 21 сағат бұрын
Mun bus athule BADUTH gahanawa.
@ranjithchandrasena9515
@ranjithchandrasena9515 15 сағат бұрын
👍👍👍
@sakilaatapattu770
@sakilaatapattu770 21 сағат бұрын
Sathiyak giyanm hari ctb wala private wala yanne nethuwa
@Sasraa
@Sasraa 22 сағат бұрын
Well said!
@hemadissanayaka8259
@hemadissanayaka8259 22 сағат бұрын
👍🏼👍🏼👍🏼
@westenmatch1928
@westenmatch1928 Күн бұрын
🎉❤
@BlackMarket-fx
@BlackMarket-fx Күн бұрын
❤❤❤❤❤❤❤
@pradeepkumara4694
@pradeepkumara4694 14 сағат бұрын
❤❤
@hemakanthi6274
@hemakanthi6274 20 сағат бұрын
17 nuwara ,panadura kondostharala nam thuchchai nindithai
@KavishkaDilanjana
@KavishkaDilanjana 16 сағат бұрын
💕💕💕💕💕💕💕💕
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 20 сағат бұрын
Police pathi mewa balanna.. Mewagen upades ganna puluwan
@dharmasirimanawadu7295
@dharmasirimanawadu7295 Күн бұрын
පාදඩය
@LeyanaarachigePerera
@LeyanaarachigePerera Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ramismobile7048
@ramismobile7048 Күн бұрын
ආන්ඩුව කරන්නේ රෙන්න කලින් පුප හොදන එක
@ayeshlakshitha355
@ayeshlakshitha355 21 сағат бұрын
Denna oya wage tok. REYAL TOK. me mada veyange ammata HEKA wennama.
@priyanga3926
@priyanga3926 16 сағат бұрын
ඉවරයක් කල යුතුමයි! නැත්නම් කවදාවත් හදන්න බැහැ !ඔය වගේ අය හොදින් කියලා හදනව බොරු....
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 13 сағат бұрын
Tutin mafiyaawa gana kiyamuda? Tution mudalaalila
@chinthakamendis4973
@chinthakamendis4973 2 сағат бұрын
No discussion about One China?
@888sri
@888sri 14 сағат бұрын
ලොකු ambuda දෙකක් හොයල තියාගන්න වෙයි හෙට් අනිද්ද වෙනකොට.... මෙ රට හදන්න පුලුවන්නම් රටක්ද යකො
@DeshaAnu
@DeshaAnu 17 сағат бұрын
අන්න මාස තුනකට දික කරා 😂
@namunubawanga3116
@namunubawanga3116 20 сағат бұрын
මුන්ද බන් මේ රටවල් හදන්න ටෝක් දෙන එවුන් මේ කරන්නේ සමාජ වයිරය වපුරලා එක පන්තියක් කොන් කරලා ඊලග චන්දෙ දිනන එක. එකට හුරේ දාන මේ වගේ ගොබිලෝ එක අතකට බල්ලෝ වගේ පැත්තකට කොන් වෙලා ඉන්න එක හොදයි යුටියුබයක් කරගෙන . මොකටද වෙනස් කරන්නේ මේ ලංකාවේ විදිය පිටරට විදියට ඉන්න ඕනි උන් පිටරට පලයල්ලා අපිට තියන නිදහසත් නැති නොකර .
@SUGATHAPAPAUKKUMANIKAGE
@SUGATHAPAPAUKKUMANIKAGE 11 сағат бұрын
🇸🇦🇸🇦🇸🇦🇸🇦🤣💯💯💯💯🤙🤙🤙🤙♥️♥️♥️
@SaSs-o1n
@SaSs-o1n 15 сағат бұрын
ඔය බස්කාරයෝ මිනිස් ජීවිත කෑලි ගණනටයි ගනන් හදන්නෙ. නීති තදින්ම ක්‍රියාත්මක කලයුතුයි. කිසිදු තීරනයක් රිවස් නොකල යුතුමයි.
@nihalpramasiri7841
@nihalpramasiri7841 Күн бұрын
😅😅😅
@subashperera1931
@subashperera1931 Күн бұрын
😂😂😂
@ramismobile7048
@ramismobile7048 Күн бұрын
උඹ ඉදිරියෙ මොනවාද තියෙන්නේ
@samadfaiz4051
@samadfaiz4051 21 сағат бұрын
Gon katha kiyanna epa ban oba siyalla death me wage unwa maga dakkoth kana palenna ghapalla yako obe whane pare yana hama ekama dagena yanawada
@ramismobile7048
@ramismobile7048 Күн бұрын
රසික උඹලා කඩේ පලයල්ලා ඇතිවෙන්න
@Sinethkelumbanadar
@Sinethkelumbanadar Күн бұрын
අනේ යකො මෙිතන කවිරැත් කඩෙි යන්නැ පඩ සොදන උන්ට එහෙම වෙින්න ඔනෙ
@NimalGunapala
@NimalGunapala 22 сағат бұрын
සංස්කෘතිය කියන වචනයෙ අරුත හරියට දැනගෙන කතා කරන්න.
@nayanthara3277
@nayanthara3277 21 сағат бұрын
❤❤❤❤❤❤❤
@rukmaldias6762
@rukmaldias6762 20 сағат бұрын
@breeze6918
@breeze6918 11 сағат бұрын
👍👍👍👍
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 09 - 01 - 2025
33:36
Siyatha News
Рет қаралды 8 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН