No video

ශ්‍රියා හිඳුරංගල - මාකඳුරේ අමරසිංහ කවි සංවාදය | ඇඹිලිපිටිය නිදහසේ කවි ගැටුම | 2023.02.04

  Рет қаралды 33,609

Sriya Hindurangala

Sriya Hindurangala

Жыл бұрын

75 වන නිදහස් දින සමරුව වෙනුවෙන් 2023.02.04 දින ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩප ශාලාවේ දී පැවැත් වූ නිදහසේ කවි ගැටුම - Attack show කවි සැඳෑවේ දී ශ්‍රියා හිඳුරංගල කිවිඳිය සහ මාකදුරේ අමරසිංහ කිවිඳු අතර ඇති වූ හිටිවන ම කවි සංවාදය යි, මේ. මෙම කවි මඬුවේ මුලසුන රත්න මුත්තෙට්ටුපොළ කිවිඳුන් විසින් දරන ලදි.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
Please subscribe my youtube channel.
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

Пікірлер: 37
@user-oy8qv9kx4p
@user-oy8qv9kx4p Жыл бұрын
ෂියා නැන්දේ ඹබ හරිම දක්ෂයි kavi වලට මටත් ආසයි අපේ ගමේ kavi මඩුවක් තියන්න ඔක්කොටම තෙරුවන් සරණයි
@sampathbamunusinghe1660
@sampathbamunusinghe1660 Жыл бұрын
මාකඳුරේ කිවිඳු හිඳුරන්ගල කිවිඳිය සුපිරි
@munidasaliyanage6813
@munidasaliyanage6813 Жыл бұрын
❤❤❤....මෙහෙම සුපිරි සංයෝගයක් තවත්නම් නැහැ... ❤❤❤..... දෙපොළටම චිරං ජයතු...
@xyzo1194
@xyzo1194 Жыл бұрын
අමරේ ශිුයා රන්නේ මේ තුන්දෙනා නැතිනම් කවිමඩු වැඩක් නෑ හරිම රසවත් . සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි ජයවේවා දිගටම කරගෙන යන්න
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 Жыл бұрын
මාර ලස්සනයි
@wasanthasriya5995
@wasanthasriya5995 Жыл бұрын
Ithama ලස්සනයි තෙරුවන් සරණයි .. ❤️❤️❤️❤️❤️
@alexmendis1284
@alexmendis1284 4 ай бұрын
සුපිරි දක්ෂතම අපේ ආදරණීය කවි දෙපළ අනුන්ගේ සිංදු කියනවා වගේද මේවගේ දක්ෂyo ආදරෙයි ඔබ දෙපළට.
@sriyahindurangala
@sriyahindurangala 4 ай бұрын
ආදරෙයි අපේ කවි අහන හැමෝටම ❤❤
@premakankanamge2086
@premakankanamge2086 Жыл бұрын
නියමයි.පෙර පිනෙන් හා ශතත අභ්‍යාසයෙන් සපිරි ඔබ සැමට දීර්ඝායුෂ වෙිවා ,තෙරුවන් සරණයි .
@tharakaamarasekara
@tharakaamarasekara 6 ай бұрын
👏👏👏👏
@gunegune9936
@gunegune9936 Жыл бұрын
Adath lassanai. Budhusaranai.
@rgrenuka3058
@rgrenuka3058 Жыл бұрын
Sriya kiduriya saha amare kividu nethinam kavi maduwein aethi wedakuth netha harima rasawath dennata nirogi suwa pathami
@prabathliyanage4262
@prabathliyanage4262 Жыл бұрын
Good program
@pubudujayasekara9394
@pubudujayasekara9394 8 ай бұрын
❤❤❤❤❤❤
@senadeerasenadeera567
@senadeerasenadeera567 Жыл бұрын
දැකලා තිබෙනවා කවි කියන අය මමත්. පෙර වාසනා ගුණ හා බැදුන කවි කමත්. මේවගෙ ශ්‍රියා අමරේ දෙදෙන වැනි සමත්. යුවලක් දැක නොමැත රසික යෝ කරන මත්
@shrenashe8277
@shrenashe8277 Жыл бұрын
Niyami
@pubudujayasekara9394
@pubudujayasekara9394 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhammikavidanapathirana2752
@dhammikavidanapathirana2752 Жыл бұрын
හරිම ආසයි අහන් ඉන්න ඔබ සැමටම දීර්ඝායු ලැබේවා
@danushakabanneheka7420
@danushakabanneheka7420 Жыл бұрын
,niyamaine ane adarei oya depalatama
@indikaindika5115
@indikaindika5115 Жыл бұрын
හැමකවියෙක්ම.දක්සයි.එහෙත්.සියා.කිවිදියහා.මාකදුරේ.නැත්තමි.වැඩැක්නේ.ජයපතමි
@tamarajayathilake725
@tamarajayathilake725 Жыл бұрын
සුපිරිම කවි....අමරෙගෙ අමුඩය...අයියෝ
@niranjanferdinando12
@niranjanferdinando12 Жыл бұрын
මොන කවි මඩුවටත් ශ්‍රියා අමරේ කවි සංවාදයක් නැතුව බෑ. නැත්නම් ඉතිං පරිප්පු නැති හෝටලේ වගේ තමයි ❤❤❤
@kalumsandaruwan9924
@kalumsandaruwan9924 Жыл бұрын
🙏🙏🙏🎉️🎉️👌
@dilhankumara5288
@dilhankumara5288 Жыл бұрын
❤❤❤
@kdlalani8440
@kdlalani8440 Жыл бұрын
ශ්‍රියා කිවිඳිය ,අමරෙ කිවිදුන් ගෙ සංවාදයක් කවි මඩුවක තියෙන්නම ඕන. ඉතිරි ටිකත් දාන්න.
@krishanishanika524
@krishanishanika524 Жыл бұрын
Supiri❤️👏👏👏♥️♥️♥️♥️♥️
@wasanthasriya5995
@wasanthasriya5995 Жыл бұрын
Ahapu waara gaana kochcharada kiyanna bee ee tharam rasawath
@ramyatilakaratna6710
@ramyatilakaratna6710 Жыл бұрын
Best wishes
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
අමරේගෙ අමුඩෙ කැඩුමට නමි .....ලේසි නැත🤪🤪🤪🤪🤪🤪🤪🤪
@pubudujayasekara9394
@pubudujayasekara9394 8 ай бұрын
අමරේ කිවිදුන්ගේ කවි අදහස් පුදුමාකාර . සහජ හැකියාව පුදුමාකාරය . බුදුන් දැක නිවන් දකිවා
@dadallageindunil8500
@dadallageindunil8500 Жыл бұрын
මේකෙ ඔක්කොම ටික දාන්න බැයිද
@alexmendis1284
@alexmendis1284 4 ай бұрын
අනුන්ගේ සිංදු කියන Unta දෙන තැන මේවගේ දක්ෂ අයට Nodenne ඇයි?????????????????????
@sampathkarunapedidurayalag2630
@sampathkarunapedidurayalag2630 Жыл бұрын
Hada pahadili Madi maka
@sudathniroshana6065
@sudathniroshana6065 Жыл бұрын
Lakawe hodama kavi depala
@sooriar6256
@sooriar6256 Жыл бұрын
ඇයි ඇදුරාපතනිහඩවෙලා අපිබලාඉන්නවා ,කෝමහත්තයා,
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
හාස්‍ය රසය උපදවන්න දෙය්ය අමරෙ ❤😅👏👏😅
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 31 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 12 МЛН
kobawaka kavi maduwa part 02
4:57
Change Island
Рет қаралды 1,3 М.
පෑලියගොඩ කවි මඬුව - 2 කොටස | 2023.01.21
1:10:59
Kavi Maduwa (කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට) Amare VS Sriya
12:23
බෝඹුවල කවි මඬුව | 2023.09.23
3:22:30
Sriya Hindurangala
Рет қаралды 23 М.
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 31 МЛН