ටීකා කවි සීපද | Teeka Kavi Seepada | මෙච්චර කවි ලංකාවේ - 05 | Mahinda Prasad Masimbula

  Рет қаралды 44,375

Santhawa Kavi TV

Santhawa Kavi TV

Күн бұрын

Пікірлер: 96
@udenileelarathne1450
@udenileelarathne1450 3 жыл бұрын
හරිම ලස්සනයි. මහින්ද කවියෙක් විතරක් නෙවෙයිනේ.ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි.😊👌 සුබ පැතුම්!!
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍
@damithanayanajith5111
@damithanayanajith5111 3 жыл бұрын
ගොඩක් පිං ඔබතුමා ට මේ කරන කාර්යය ට..... ඔබ සිංහල ජාතියට ණය නැ එච්චරයි සර් ♥
@chathuthenuwara8373
@chathuthenuwara8373 3 жыл бұрын
Eeka nam aeththa
@thi3728
@thi3728 3 жыл бұрын
නියමයි සර් හරිම වටින වැඩක් ගොඩක් ලස්සනට කරනව හරිම අපූරුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තිවංක එස් දිසානායක
@sachinbuddika1405
@sachinbuddika1405 3 жыл бұрын
අදත් බලාපොරොත්තුවෙන් සිටියා.ඉතා වැදගත් වැඩසටහනක්.... අපූරුයි ඒ කවිකාරියගේ ගැමි හඩ...❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@udayapriyantha3365
@udayapriyantha3365 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ... මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
@nilanayanirathnayakerathna2202
@nilanayanirathnayakerathna2202 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමා කරනා මේ කාර්‍යයට
@aadhibotheju..2751
@aadhibotheju..2751 3 жыл бұрын
දවසින් දවස ප්‍රතිචාර පවා වැඩි වෙනව දකිද්දි ආසයි සර්..❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
හැබැයි ඔබේ පළමු ප්‍රතිචාරයනම් බලාපොරොත්තුවෙනවා හැමදාම...
@aadhibotheju..2751
@aadhibotheju..2751 3 жыл бұрын
@@mahindaprasad602 ඒක දන්නව හොදටම... කරගන්නම දෙයක් නැති වෙලාවක මිසක ඒ දේ මග අරින්නෙ හිතකින් නෙමෙයි..සර්ත් ඒක දන්නව ❤️
@chandraniranaweera5777
@chandraniranaweera5777 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමා ඉතාමත් දක්ෂ ජාතයේ පිනට පහල වූ අයෙක්
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
සාහිත අඹරෙ සද කිරණින් සද පානේ... සින්හල කවිය ගෙන යයිඅපෙ හද මානේ.. තරුවක් ලෙසින් අපෙ සැමදෙසවන් ගානේ.. ඔබ හට පුදමි මේ කවි මල් මිට රුහුණේ...
@rashmiiresha8396
@rashmiiresha8396 3 жыл бұрын
මේ සියල්ලක්ගෙන්ම ලැබෙන දැනුම් සම්භාරයේ සීමාවට නිමක් නොමැත..❤️❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@Jayawardana521
@Jayawardana521 3 жыл бұрын
අද නම් පන්තියට එන්න පරක්කු උනා ඔන්න සමාවෙන්න ඕන...මේ වගේ කවි ඇහෙනකොට දැනෙන දේ තමයි අපි සාහිත්‍යමය වශයෙන් කොයිතරම් ඉදිරියෙන් හිටපු ජාතියක්ද කියන කාරණාව..මේ කවි පැන නැංගේ ගැමියන් අතරින් ඒත් ඒ භාෂා භාවිතය,පද හැසිරවීම් ආදිය හරිම ආකර්ශනීයයි.උත්ප්‍රාසය තුළ උනත් මහා සාහිත්‍යයක් මතු වෙනව.ආධුනික කවීන්ට සිව් පදයට,සඳැසට වගෙම නිසඳැසටත් මේ වගෙන් ගන්න බොහෝ දේ තියෙනව නමුත් අපි කොයිතරම් මේ අතීත ගුරුවරුන්ගෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක නම් ප්‍රශ්නාර්තයක්...ජය
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@ජයම්පතිනිජයසූරිය
@ජයම්පතිනිජයසූරිය 3 жыл бұрын
ඇසුවෙමි බැලූවෙමි දැක මෙය නොසිතු ලෙද කවිකම යලිත් මතුවිය පින් දෙමි සබඳ සරසවි මෑණියගෙ අඩු නැති අසිරි මැද තව දුර යන්න සුපතමි මේ ලෙස නිබඳ ජය
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@mihiraniudeshika6939
@mihiraniudeshika6939 3 жыл бұрын
ටීකාවක් අහද්දි ඇස් පියන් විදිය හැකි පුදුම අපූර්වත්වයක් තියෙනව... අකුරක් නෑර රස වින්දෙමි.... පසුබිම් සංගීත කණ්ඩද අපූරුයි.... හදවතින්ම සුභපැතුම් සර්... දන්නා දේ සමාජ ගතකිරීමෙහිලා ඔබතුමා මෙහෙවරට හිස නමා ගරු කරමි😍😍❤️❤️🙏🙏
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@sepalikarathnayaka3823
@sepalikarathnayaka3823 3 жыл бұрын
ආසම ටික... "ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ..."
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@ShaniShani-ft9tn
@ShaniShani-ft9tn 3 жыл бұрын
Niyamai wedasatahana..masibula sarta godaaak pin.🙏🙏
@jla414
@jla414 3 жыл бұрын
Ithama harabara mehewarak.obata suba pethum.
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
හරිම ලස්සනයි ❤️
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
අතීත සාහිත්‍ය මතු කරමින් නව පරපුරට මේ දෙන්නා වූ දැනුවත්භාවයට පිං
@ashanlbw
@ashanlbw 3 жыл бұрын
නියමයි මසා අයියා
@colombotipsminitricks3893
@colombotipsminitricks3893 3 жыл бұрын
තෙරුවන් සරණයි... 🙏
@nisharadilrukshi2586
@nisharadilrukshi2586 8 ай бұрын
@amithsenarathna9233
@amithsenarathna9233 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අමංදා තමා ලස්සනටම ටිකා කියනව අහල තියෙන්නෙ
@mithilaruklanthi8103
@mithilaruklanthi8103 3 жыл бұрын
ස්තුතිය පිරිනමමි 👍🎶
@thusharadhammika468
@thusharadhammika468 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්.හරිම වටිනවා.
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@poorniwanaguru8408
@poorniwanaguru8408 3 жыл бұрын
ලස්සනයි....ජයවේවා සර්...🔥🙏👍
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@kithale-2307
@kithale-2307 3 жыл бұрын
ජයෙන් ජය
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@sarasasenhas3155
@sarasasenhas3155 3 жыл бұрын
ithama watinawa sahodaraya me wage dewal lamaynta igena ganna puluwan
@chathunilankanjali7419
@chathunilankanjali7419 3 жыл бұрын
ජය වේවා.👍🙏
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
Niyamai ..sir👍👍❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@donvincent8592
@donvincent8592 3 жыл бұрын
🇱🇰🙏💐👍👏!!! I am really happy to hear this kind of programs Thank you very much Gentleman's 💐
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@prasadniroshabandara9321
@prasadniroshabandara9321 3 жыл бұрын
හැම පැත්තෙන්ම අපූරුයි.. සුබපැතුම්..!
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@madhupanijayasinghe9421
@madhupanijayasinghe9421 Жыл бұрын
අපූරු යි,ස්තූතියි
@sandiyakumari1558
@sandiyakumari1558 3 жыл бұрын
Lassanai
@nuwansahabandu2433
@nuwansahabandu2433 3 жыл бұрын
රහයි 😍❤️🙏
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
අම්මෝ.....අහල නම් ඇතිවීමක් නම් නෑ.සිංහල සාහිත්‍යයෙන් මේවා හැට ගනන් වලදී..අසා පාඩම් කලත් නැවත අද අතීතයට යමින් .රස විදිනවා . ඒ ඔබ නිසා..ජනප්‍රියත්වයේ අඩුවක් නෑ. තවතවත් ඉල්ලුම වැඩිවේවා.
@thushanathapaththu8266
@thushanathapaththu8266 3 жыл бұрын
බොහෝ පිං ඔබ තුමන්ට
@gimsaramaduranga295
@gimsaramaduranga295 3 жыл бұрын
ජය 😍❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍
@dmnrroshani6249
@dmnrroshani6249 2 жыл бұрын
Tanks me vage deyak dammata
@nishanthamallawaarachchi3191
@nishanthamallawaarachchi3191 3 жыл бұрын
ජය පතමි
@priyanthaarambegedara5001
@priyanthaarambegedara5001 2 жыл бұрын
සුපිරි
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
නියමයි
@srinathravindra93
@srinathravindra93 7 ай бұрын
ස්තුතියි
@wisdomtv8034
@wisdomtv8034 3 жыл бұрын
අපගේ ස්තුතිය ඔබට ......
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
Harima lassanai
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
1.ධීවරී ගීතය.... 2.තියන තියන පය ලිස්සා වැටීයන් මට රා නුදුන් තෝ ගහමුල වැටීයන් 3 .බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට (නැන්දම්මා ලේළි හුටපටය) මේවත් .රසවත් කරන්නකො. ආශාවෙන් බැලිය හැකි වැඩසටහනක්
@chathuthenuwara8373
@chathuthenuwara8373 3 жыл бұрын
Ape athitha gemi suwada me katahadath ekka thawath denenawa
@cdchandana9768
@cdchandana9768 3 жыл бұрын
great ...
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@Nimeshas
@Nimeshas Жыл бұрын
බොහොම ස්තූතියි ✨️
@piyalrathnayake713
@piyalrathnayake713 3 жыл бұрын
ටුවාවක්, ටීකාවක්, ටිප්පනියක් කියන්නෙ කුමක්ද ? අර්තය පැහැදිලි කරන්න
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
වීඩියෝ එකේ යට ඒ ගැන විස්තරයක් තියනවා.එය ප්‍රමාණවත්ද බලන්න.ස්තුතියි.
@tharakapiumal2017
@tharakapiumal2017 3 жыл бұрын
❤️❤️❤️
@shyamalipriyadarshani7279
@shyamalipriyadarshani7279 3 жыл бұрын
wow
@sanwariwijesuriya1242
@sanwariwijesuriya1242 3 жыл бұрын
💕💕👍
@sandunrajapaksha1486
@sandunrajapaksha1486 3 жыл бұрын
👍👍❤️❤️💕💕
@dilshansriwarnasinghe1553
@dilshansriwarnasinghe1553 3 жыл бұрын
👍👍
@alfabonde5054
@alfabonde5054 2 жыл бұрын
💜️💜️💜️💜️
@dimuthupradeepjayasinghe3477
@dimuthupradeepjayasinghe3477 3 жыл бұрын
👍👍❤👌
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@sawaribymaddie8822
@sawaribymaddie8822 3 жыл бұрын
ඇඟේ හිරිගඩු පිපෙනවා
@manelvithanage4244
@manelvithanage4244 2 жыл бұрын
👍
@rohiniabeywardhana9834
@rohiniabeywardhana9834 3 жыл бұрын
පොළොන්නරුව ටත් එන්න api උදව් කරන්නම්
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
අපි එනවා........
@voicevideo77
@voicevideo77 3 жыл бұрын
🌾🌾🌾
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@kumaraliyanage8629
@kumaraliyanage8629 Жыл бұрын
ටීකා සහ RAP සමාන කරන්න බෑ කොහොමටවත්.RAP එන්නේ afro carribian music tradition එකෙන්..වහල් වෙළෙඳාම වැනි තිරශ්චීන ක්‍රියාවලට ගහපු,කැරල්ලක් වෙන්නත් පුළුවන්.
@nishanthajayasinghe5281
@nishanthajayasinghe5281 3 жыл бұрын
❤️❤️😘😘🇱🇰🇱🇰🇱🇰😍😍😍❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@tikiri1069
@tikiri1069 7 ай бұрын
අනේ මේ කතා නායකයා පොඩ්ඩක් සිංහල ඌරුවට ඇඳගෙනත් හිටියනං අටුවා ටීකාව වලින් කියන දේවල්වලට ගැලපෙන විදියට. එහෙම වුණානම් හරිම අගෙයි.
@ajithsenevirathne8414
@ajithsenevirathne8414 3 жыл бұрын
gindara echcharai.....
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@slcartoonnetwork8098
@slcartoonnetwork8098 3 жыл бұрын
PATTA
@P.V.S.SParamparika
@P.V.S.SParamparika 3 жыл бұрын
වැඩේ හොදයි ඒත් එකෙකුටවත් කවි කියන්න බෑ
@kumarisilva876
@kumarisilva876 3 жыл бұрын
සුපිපි wabak dubu sarana
@slartlife7646
@slartlife7646 3 жыл бұрын
❤❤❤
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 23 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
ටීකා කවි  | Tika Kavi
5:27
Dil online
Рет қаралды 15 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49