Rathriya Magen | රාත්‍රිය මගෙන් Official Video | Saman Lenin /Nilakshi Helapitiya

  Рет қаралды 35,551

Saman Lenin

Saman Lenin

Күн бұрын

මෙම ගීතය මා ගැයූ ආදර ගීත අතර සුවිශේෂී තැනක් ගන්නා ගීතයක් යැයි හඟිමි. ඉතාම හැඟීම්බර නාදමාලාවක් සැපයූ ආචාර්‍ය රෝහණ වීරසිංහයෝ හා හදවත ට වැදෙන මෙම ගී පද රචනාව අප වෙත ලබා දුන් නයනසේන වන්නිනායක නම් සම්මාණනීය ගී පද නිර්මාණකරුවා මෙහිදී අප ආදරයෙන් සිහිපත් කරමු.
නිර්මාණයක් නිම කර ඔබ සවනට එන තෙක් නිර්මාණකරුවෝ වෙහෙසෙන වෙහෙස පිලිබඳ ඔබේ හදවතට ද දැනේවා. එවන් හදක් තනා ගත් ඔබට පින් සිදු වේවා යි පතන්නේ මා ඉතාම ආදරයෙනි. ළෙංගතුවය.
ගී පද පහල ලියා ඇති 👇
බොහොම ස්තුතියි 🙏
........................................................................
-රාත්‍රිය මගෙන් විමසයි
කඳුලු බිඳු කිමැයි දෙකොපුල
දන්නෙ නුඹ පමණි ඒ ගැන නේත්‍රාවියේ
F-රාත්‍රිය ඇවිත් නුඹ වෙත
ඇස් වලට රිදුම් දෙන කල
සඳක් වෙමි දුරින් හිඳ මම ප්‍රේම කුමරුනේ
Inter
M-අනන්ත වූ තරු කැට මැද
පෙනුනෙ නුඹෙ දෙනෙත පමණයි
කරුණ කිමැයි දන්නෙ නුඹ තමයි
F-අනන්ත වූ තරු කැට මැද
පෙනුනෙ නුඹෙ දෙනෙත පමණයි
කරුණ කිමැයි දන්නෙ නුඹ තමයි
Inter
M-අකම්පිත හිතක් පතුලේ
අපරිමිත පෙමක් ඇති බව
කියා දුන්නෙ සත්තකින් නුඹයි
F-හඬන්නට පවා තහනම්
අසන්තක ලොවක් ඇති මුත්
අනන්ත වූ විශ්වයම නුඹයි
M-රාත්‍රිය මගෙන් විමසයි
කඳුලු බිඳු කිමැයි දෙකොපුල
දන්නෙ නුඹ පමණි ඒ ගැන නේත්‍රාවියේ
F-රාත්‍රිය ඇවිත් නුඹ වෙත
ඇස් වලට රිදුම් දෙන කල
සඳක් වෙමි දුරින් හිඳ මම ප්‍රේම කුමරුනේ

Пікірлер: 440
@nirmadujayasena4843
@nirmadujayasena4843 3 жыл бұрын
`Best song i listened in 2020`
@samanlenin
@samanlenin 3 жыл бұрын
හැමදාම ත් මුළින් ම අපේ නිර්මාණ බලන ඔබ සැමට විශේෂ ස්තුතියක් පුද කරන්නට ඕනේ. මෙතැන් සිට රැඳී ඉන්න මා හා නිරන්තරයෙන්. වඩා මහන්සියකින් කල නිර්මාණ කිහිපයක් ඔබ වෙත ගෙන එන්න ට අපගේ කණ්ඩායම සූදානමින් සිටින බව සතුටින් කියා සිටිමි. ආදරණීය ඔබ සැම එළියට යන හැම මොහොතේම නිවැරැදි ව මුඛ ආවරණ පළඳා හොඳින් රැකෙනු මැනවි. ඔබ සැමට තෙරුවන් සරණයි! දෙවි රැකවරණයි! සමන් ලෙනින්
@amilapradeep5789
@amilapradeep5789 3 жыл бұрын
mama obage hitha walata godak alum kala kenek .. obage Jana gayana walata thamai mamagodak asa kare eeth adai you tube channel ekak thiyana bawa danagaththa....methansita Dubai wala Enna api kollo set ekakkma oba ha ekahu wenawa..... aditya waliwaththa oyage geethayak gayana karana wa api eke original eka hoyaddi thamai oyage chalal eka dakke... budu sarani.. ediriyatah ape kama rakagana nirmana karanna labeewa
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
රට ජාතිය ප්‍රබෝධමත් වන අලංකාර අපේ පැරණි දෑ නැවත කරළියට එන අලංකාර නිර්මාණ එකතුවක් බිහි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනව. ඒ වගේම යම් ඉල්ලීමක් කරන්නම් කාරුණිකව කඩවර යනු අප රටේ හෙළ මුතුන් මිත්තන් ඇදහූ රටේ ගොවි ජනතාවගේ සේම රටේ වාරි තාක්ෂණය රැකි උතුමෙකු බව පිළි ගැනෙන දෙයක් ඉතින් සූනියම් දේව ගීතය වගේ ඔහු ගැනත් නිර්මාණයක් කරන්නට හැකිනම් රටේ බොහෝ ජනයාගේ කෘතඥතාව හිමිවේවි. බලාපොරොත්තුවෙන් බලා සිටිමි .
@sarasadancing3096
@sarasadancing3096 3 жыл бұрын
ඒ සියලුම නිර්මාණ රසවත් හරවත් හදවතට දැනෙන නිර්මාණ වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ සදහා අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවා........ ආයු බෝ වේවා.....
@samanlenin
@samanlenin 3 жыл бұрын
@@dhanushkasandaruwan7783 Idiriye Mama Uthsaha gannam! theruwan saranayi.
@samanlenin
@samanlenin 3 жыл бұрын
@@amilapradeep5789 Bohoma Santhosay oba wan pirisak mata sahurdayan lesa sitima gena. theruwan saranayi. Mithuran siyalla adaren mathak kala bawa kiyanna Pradeep!
@marknikoloina1716
@marknikoloina1716 3 жыл бұрын
මේ ගිත අහනකොට පුදුම සනීපයක් සිතට එනවා.. හරිම ලස්සනයි සමන් මලයා. ඒ වාගේම මම දැක්කා සුපිරි විචාර ලියන චැනල් එකක්. ඒක ලවා විචාරයක් ලියව ගන්න පුලුවන්නම්.. මම මෙතන ලින්ක් එක දාන්නම් kzbin.info/www/bejne/opPVpGWOndiehdk
@chamoddilanka5794
@chamoddilanka5794 3 жыл бұрын
මේ වගේ නිර්මාණයන් වලට නිසි අගයක් වර්තමාන ප්‍රේක්ෂකයන්ගෙන් නොලැබෙන එක ගැන නම් ඉතාම කණගාටුදායක කරුණක්.. ජීවිතයට අර්ථයක් නැති (මල් සින්දු) ගීත වලට අප්ලෝඩ් කරලා පැයක් දෙකක් යනකොට ට්‍රෙන්ඩින් ගේන්න තමයි කට්ටිය බලන් ඉන්නේ.. මේ වගේ නිර්මාණයක් ට්‍රෙන්ඩින් 1 වුණොත් අන්න එදාට අපේ රට ගොඩක් දියුණු වෙලා තියෙයි.. ❤❤❤❤❤ සමන් සර් ඔබේ නිර්මාණ ඉතා අගනේය.. ඔබගේ නිර්මාණ වලට ආස කරන අපි වගේ අය වෙනුවෙන් හෝ නොනවත්වා ඉදිරියට කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි.. ඉඳහිට් ජන කවි දෙකක් තුනකුත් ඉදිරිපත් කරනවානම් සතුටුයි...❤❤❤❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@samanlenin
@samanlenin 3 жыл бұрын
ඔබේ ඉල්ලීමට ත් එකඟ වෙමි. මතුවට තව බොහෝ නිර්මාණ ගෙන එන්න උත්සාහයක සිටිමි. බොහොම ස්තුතියි ඔබට!
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@dedukakumari4496
@dedukakumari4496 3 жыл бұрын
අනිවාර්යෙන් මහත්මයා අපි හරිම කැමතියි
@nimiwee4638
@nimiwee4638 3 жыл бұрын
සුන්දර යි හරිම සුන්දරයි ❤
@adnanalsadl4360
@adnanalsadl4360 3 жыл бұрын
Kalekin hitha niwena lassana sinduwak ahuwa.godak ලස්සනයි ගොඩාක්
@himashiliyanage7358
@himashiliyanage7358 3 жыл бұрын
ඔබතුමාගෙ නිර්මාණයක් කොයි මොහොතක බැලුවත් එයින් හිත නිවෙනවා. ඒ හැම එකක්ම භාවනාවක් වගේ.
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@rumeshherath5349
@rumeshherath5349 2 жыл бұрын
හඬන්නට පවා තහනම් අසන්තක ලොවක් අැතිමුත්,අනන්ත වූ විශ්වයම ඔබයි..... හදවතේ සියුම් තැන් මනා සංයමයකින් ස්පර්ෂ කරන ඔබතුමාගේ හඬට නිලක්ෂි මිස්ගේ හඬත් මුසුවන විට දැනෙන සුන්දරත්වය විස්තර කරන්න වචන මදි සර්...මනා හික්මීම,සංවරකම,කරුණාව,දයාව,අාදරය හිත් වල අැති කරන්න ඔබතුමාගේ හඬට පුලුවන්.අැත්තටම මේ ගීත අසන්නන් අාදරණීය මිනිසුන්ම විය යුතුය..
@vindyaweerakkody1344
@vindyaweerakkody1344 3 жыл бұрын
Harima ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@mangalaedirisinghe6626
@mangalaedirisinghe6626 3 жыл бұрын
ලස්සනයි ජයෙන් ජය. පහත පදවැල ගායනයට සුදුසුනම්, ඔබතුමා කැමතිනම් යොදා ගන්න ස්තුතියි .. 🌷උපාසක පෙම්බරාවිය..... ....................................................... වෙහෙර මළුවක් ඇමදිනා ලෙසකට.. මගේ සිත මතින් ඇවිදලා.... හැම උදෑසන පිරිසිදු කරන ... මයෙ උපාසක පෙම්බරාවියේ... මයෙ උපාසක පෙම්බරාවියේ.... එදා ආගිය අවන්හල.. අද නෑ කතා කෙරුවේ... ආවගිය රංචුවෙන් ගැලවුණා... නුඹෙ දයාදිය පෙවී මට.. මයෙ උපාසක පෙම්බරාවියේ .. මයෙ උපාසක පෙම්බරාවියේ .. කළේ නෑ තරවටු වෙන්වෙනවා කියා නුඹ... එකම එක කඳුළක් නොදී බිල්ලට නුඹ... ආදරේ බණපදය සජ්ගායනා කළ.. මයෙ උපාසක පෙම්බරාවියේ ... මයෙඋපාසක පෙම්බරාවියේ ... පදරචනය: කටියාවේ මංගල එදිරිසිංහ..
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම. ජයවේවා.
@neranjansumedha2781
@neranjansumedha2781 3 жыл бұрын
වාසනාවකට සිංහල ගීතයේ අනාගතය සුබයි..පරණ අතලොස්සක් ප්‍රවීනයන් නැති කාලෙක, ඔබ වැන්නවුන් බිහිවීම..මම හොද රසිකයෙක් ඔබ තුමාගේ..හම්බවෙලා වචනෙයක් දෙකක් කතා කරන්න කැමැත්තක් තියනවා...ස්තුතී..
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@nayanadarshi6214
@nayanadarshi6214 3 жыл бұрын
Mage saman sir.mama nam mara ආදරෙයි sirta.qtar wala edan අහන්නෙ
@annahari7288
@annahari7288 3 жыл бұрын
ප්‍රේම ගීතයක් ලෙස මෙම ගීතය අති ප්‍රේමණීයයි. අනාගත ගීත වංශකතාවේ වැදගත් ම කාර්‍යභාරය ඉටු කරන කලාකරුවන් යුග්මය ඔබ දෙදෙනා බව තහවුරු කරමින් යන මෙම ගමනට අපෙන් සුබපැතුම්! ලස්සන ම ලස්සන පදවැලක්, සංගීතයක්, ගායනයක්!!!
@virajtharuka4983
@virajtharuka4983 3 жыл бұрын
10k views තියනව. සතුටුයි ලංකාවෙ මේ වගේ පොඩි පිරිසක් හරි ඉන්න එක ගැන
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
❤️
@darkspace4649
@darkspace4649 3 жыл бұрын
අද කාලේ අඬන සිංදු එක්ක බලද්දි හිත නිවන සංගීතයක් එක්ක ආව ලස්සන නිර්මාණයක්.😘😘❤🌹🌹
@windyawicramaarachchi6029
@windyawicramaarachchi6029 3 жыл бұрын
සමන් සර් ගෙ නිර්මාණයක් නිකුත් වී ඇති දුටු විට මහත් සතුටක් දැනේ... අනර්ග නිර්මාණයක් .. කලු ගඟ දිගේ වැඩසටනේ ආරම්භක ගීතය අනර්ගයි..
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@inoproduction851
@inoproduction851 3 жыл бұрын
ආදරෙයි සමන් සර්........ලොවක් වසග කරපු කටහඩ🙏
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@YashKuruwitage
@YashKuruwitage 3 жыл бұрын
පද රචනය,සංගීතය, හඬ තුනම එක්වූ කල විශිෂ්ඨ නිර්මාණයන් බිහි වෙයි....මෙම නිර්මාණයත් එවැනි විශිෂ්ඨ නිර්මාණයක්. සුභ පැතුම් ඔබ තුමාට.ඔබ තුමාගේ හඬට හැමදාමත් ආදරෙයි මම.මෙවැනි නිර්මාණ බිහි කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!! ♥️♥️♥️
@anuruddhalekamge3310
@anuruddhalekamge3310 3 жыл бұрын
ඔබ දෙපලගේ හඬ අපූරුවට පෑහුණා... සුන්දර ගීතයක්. ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ දායකත්වය සුවිශේෂියි....
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම. ජයවේවා.
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 3 жыл бұрын
සරුවට වැඩුණ ගස් කීපයක් එකම ස්ථානයක තියනකොට, එතනින් දැනෙන ලැබේන දේවල් ගැන තව මොනවා කියන්නද🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි!
@primemoverslovers
@primemoverslovers 2 жыл бұрын
ලස්සන නිර්මාණ ටිකක් තියනවා අද කාලේ මේ වගේ නිර්මාණ දකින්න ලැබීම සතුටක් , කනට මිහිරි , නෙතට ප්‍රිය ජනක රෑප රචනා එක්ක ලස්සන වැඩක් . කියන්න වචන නෑ ලස්සන වැඩක් . සුභ පැතුම්
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
හරිම ලස්සන යුග ගීතයක් ... භාවනාවක් වගේ ඇස් පියන් අහන් හිටියා... සුබ පැතුම් දෙදෙනාටම
@bapadmasri1873
@bapadmasri1873 3 жыл бұрын
ඔබතුමාට දළදා සමිදු පිහිටයි මේ සමාජ මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට ධෛර්ය සක්තිය ලැබේවා ෆ්‍රොම් ලෙබනන්
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@ceylonnaturalproductvlogs6067
@ceylonnaturalproductvlogs6067 3 жыл бұрын
අඩන පැනි මල් සින්දු අහලා මේ වගේ සින්දුවක් ඇහෙනකොට කනට මී පැනි දානව වගේ බොහොම ස්තුති බුදු සරනයි ජය වේවා
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
මෙම ගීතය නිර්මාණය කල හැමටම බෝහෝම ස්තූතී බොහෝ කලකට පසු නැවතත් අතීතයේ අසපු මියුරු ගීතයකට සමාන ගීතයක් අද කාලයේ නිර්මාණය කලට.ඔබලා වගේම අතීතයේ කලා කරුවෝද ගීත නිර්මාණය කලේ Trending බලාගෙන නොවේ ඔවුන් ගීත ජනතාවට බලෙන් ඇසීමට සැලැස්සුවේ නැත.නිරායාසයෙන් ගීතය ජනතාව අතර ජනප්‍රිය උනානම් එය ඔ උන් ලබාගත් Trending එකයි එම නිසා එම ගීත ජනතාවගේ හදවතින් ඈත් වන්නේ නැත තවත් මෙවැනි නිර්මාණ කීරිමට ශක්තිය ලැබේවා. ඔබ සැමට ජය.
@samanlenin
@samanlenin 3 жыл бұрын
බොහොම ස්තුතියි
@nocaptions7127
@nocaptions7127 3 жыл бұрын
මේවා අනිවාර්යයෙන් සමාජගත විය යුතුය.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@marknikoloina1716
@marknikoloina1716 3 жыл бұрын
අතීත ගීතයේ ස්භාවිකත්වය එලෙසම තියෙනවා. අපි ආදරෙයි නුඔලාට
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@1100madagascar
@1100madagascar 3 жыл бұрын
.... කඳුලු බිඳු කිමැයි දෙකොපුල දන්නෙ නුඹ පමණි ඒ ගැන නේත්‍රාවියේ .... .... පෙනුනෙ නුඹෙ දෙනෙත පමණයි කරුණ කිමැයි දන්නෙ නුඹ තමයි ....
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
❤️❤️❤️
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@sampathranasinghe7400
@sampathranasinghe7400 3 жыл бұрын
කාලෙකින් අහන්න හම්බ උන ලස්සන සින්දුවක්.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@ruwanbandara1718
@ruwanbandara1718 3 жыл бұрын
ලස්සනම ගීතයක්.මේ වගෙ රසවත් ගීත ඔබ වැනි ප්‍රවීනයන්ගෙන්ම පමණයි දායාද වන්නෙ.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
❤️
@geethliyanage9683
@geethliyanage9683 3 жыл бұрын
ලෙනින් මහතාගේ නිර්මාණයක් එනකන් බලන් හිටියෙ.බොහෝම අපූරු නිර්මාණයක්.නිලක්ශි මහත්මියටත්,ඔබතුමාටත් සුභ පතනවා. 🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි ගීත්
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@geethliyanage9683
@geethliyanage9683 3 жыл бұрын
@@nayanasenawanninayake6217 🙏🙏🙏
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
ඇස් පියාගෙන අහගෙන ඉන්න.පුදුමාකාර සහනයක් දැනෙනවා...
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@mcmudannayake
@mcmudannayake 3 жыл бұрын
ලව් සොන්ස් එකත් ඉතාම අනර්ගයි. තම කටහඩ වෙනස් හඩකට මාරුකර නියම ආදර කටහඩක් ඇතිකර ගයන අයුරු අපූරුයි. ඔබ දෙපලට සදා ජය.
@damsirisarath6102
@damsirisarath6102 3 жыл бұрын
අලුත් කලාව නව මගකට අරන් ගිය සුපිරිම කලාකරුවෙක්.... සුබ පැතුම්
@ashokaswarnakanthi
@ashokaswarnakanthi 3 жыл бұрын
හද පතුලටම වැදෙන, දැනෙන හදවතින්ම ගැයෙන ගීතයක්. නයනසේනයන්ගේ සිතුවිලි ඔබ දෙපල වෙනුවෙන්ම මැවුනක් සේ හැඟෙනවා. රෝහණයන් ගේ සංගීතය ගැන කුමන කතාද?. ඔබ දෙපලගෙන් මතුවුන අතිවිශිෂ්ට නිර්මාණයක්. සුභ පැතුම්..! සැමටම..,
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි Akke
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@kingluwis5805
@kingluwis5805 3 жыл бұрын
ලස්සනයි අහන්න පුලුවන් දවසම හරි සුන්දර තනුවක්
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nadithakassapa
@nadithakassapa 3 жыл бұрын
"නිදි නැති රාත්‍රී එමටයි සමන් අයියේ " ගොඩක් කාලෙකින් හදවත පතුලටම දැනුන සිංදුවක්.....සුබපැතුම් අයියේ 🙏💐💐💐 සමන් අයියටත්, නිලක්ෂි අක්කටත් තව තවත් මෙවන් සුන්දර නර්මාණ බිහිකරන්නට හද වෙරවීරිය වැඩි වැඩියෙන් ලැබේවා ! 🙏💐
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගැලපෙන සුසංයෝගයක් ❤️❤️❤️
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@kaveeshjeffry9068
@kaveeshjeffry9068 3 жыл бұрын
Puluwannam obathumage jana gee gayanath dannnako ewa godak watinawa tharuna parapurata Eka loku watina deyak🥺🥺🥺
@shalaniish2333
@shalaniish2333 3 жыл бұрын
පුදුම ලස්සන ආකර්ශනීය හඩක්....ආදරෙයි ගොඩක් .......බුදුසරනයි ඔබට
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
මේ ගීතය මා ඉතාමත් පිය කරන ගීතයක්. මගේ පද රචනයට පණ පිහිටවූ හා එය රසික සිත් සතන්වල පැල පදියම් කළ සමන් ලෙනින් හා නිලක්ෂි හැලපිටිය ආදරණීය ගායන ශිල්පීන්ටත් ආචාර්ය රෝහණ වීරසිංහයන්ටත් මගේ ප්‍රණාමය ඔඅබ හැම දෙන මේ දහිරිය, ලෙන්ගතුකම නිර්මාණකරණය සඳහා අපට අලුත් හුස්මක් වේවි.
@samanlenin
@samanlenin 3 жыл бұрын
ආදරණීය නයනසේන වන්නිනායක මහතාණනි' ගැහැට නොදැරිය හැකි අවස්ථාවක මෙම නිර්මාණය ගෙන අප වෙත ගෙන ආ හැටි සිහි වන්නේය. ආචාර්‍ය රෝහණ වීරසිංහයන් අප වෙත ඉතාම ළෙංගතුකමින් හා ආදරයෙන් තැනූ නාද මාලාවකි. ඔබ දෙපලට බෙහෙවින් ම තුති 🙏 ඉතාම හැඟීම්බරව ගීතය මා හා ගායනා කල නිලක්ෂි හැලපිටිය ගායනවේදිනිය ට ද මාගේ ගෞරවාදරය පුදමි!
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
@@samanlenin බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@rajithdileepa8579
@rajithdileepa8579 3 жыл бұрын
රස විඳින්න පුළුවන් මේ වගේ නිර්මාණ ඉදිරියටත් කරන්න සර්. එන තුරු මග බලාගෙන ඉන්නේ සර්ගේ නිර්මාණයක් ආසාවෙන්. ජය!❤️💪
@manelhettiarachchi3418
@manelhettiarachchi3418 3 жыл бұрын
Harima sundara premaneeya geethayak❤❤
@chanduwimalasena8746
@chanduwimalasena8746 3 жыл бұрын
❤️❤️ දන්නෙ නුබ පමනි ඒ ගැන ?
@prasadkumarakbgdh9505
@prasadkumarakbgdh9505 3 жыл бұрын
කීපාරක් අැහුවත් එපා වෙන්නේ නෑ ❤️
@sarasadancing3096
@sarasadancing3096 3 жыл бұрын
ඔයාගේ අලුත් සින්දුවක් ඵනකන් බලාගෙන හිටියේ. ලස්සනයි. මම දවසට ඔයාලගේ සින්දුවක් අහනවමයි. ඔයාගේ කට හඞ අහන ඇහෙන හැම වෙලාවෙම හිතන්නේ පතන්නේ කට හඩට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියලමයි. හැමදාමත් මතකයේ රැඳී තියෙන හොද නිර්මාණ කරන්න ජය වේවා.........
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@HemalBro97
@HemalBro97 3 жыл бұрын
නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ ඔහේ තිබුනා පාඩුවේ ඒ හින්දා වඩුනා එය මහ මෙරක් වගේ දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ #තාමත් ආසයි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@ushaniduwara5161
@ushaniduwara5161 3 жыл бұрын
අනේ සර් ,සර්ට අපි හරිම ආදරෙයි ,ඊට වඩා සර්ගේ මේ නිර්මාණ වලට මන් ආදරේයි සර් 🙏
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@pushpadesilva1780
@pushpadesilva1780 3 жыл бұрын
රස රහසක් ..budusarani .
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@dilshan_chathuranga
@dilshan_chathuranga 3 жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක්👍❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@vikumravihansa6735
@vikumravihansa6735 3 жыл бұрын
සමන් ලෙනින් ආදරණීය කලාකරුවා ❤️❤️❤️
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@Nadeesha78
@Nadeesha78 3 жыл бұрын
පදමාලාව හරිම ලස්සනයි. සුබපැතුම් සමන් ලෙනින් මහත්මය, ඔබේ හඬට අපි හැමදාමත් ආදරෙයි ❤
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@shanthim.a.karuna9087
@shanthim.a.karuna9087 3 жыл бұрын
Iassana siduwak hadwath ata denena budu sarani oba depalat
@mahindaranasinghe9914
@mahindaranasinghe9914 3 жыл бұрын
Best song,, Best voice,,, thanks,,
@dulshanupendra4525
@dulshanupendra4525 3 жыл бұрын
ඇහුවට එපා වෙන්නෙ නැති ගීත නිර්මාණය .. ඇස් පියාගෙන රසවිඳින පුලුවන් නිර්මාණය .. ස්තුතියි , බුදු සරණයි ... මෙවන් නිර්මාණයන් ⁣ඉදිරිපත් කරන සමන් සර්.. නිලක්ෂි මිස්..
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ ලෙන්ගතුකමට.ඔබටත් ජය.
@LankanWeb
@LankanWeb 3 жыл бұрын
කියන්න නම් දෙයක් නෑ. තවත් සුපිරිම සිංදුවක්.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@naminduranathunga6806
@naminduranathunga6806 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@janadholak
@janadholak 2 жыл бұрын
විඳින්න පුලුවන් හොඳටම... ❤️❤️❤️🙏🙏
@manjubandara4168
@manjubandara4168 3 жыл бұрын
අහන්න මිහිරි කට හඩවල් දෙකක්.මිහිරි තනුවක්.ලස්සන පද වැලක්.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@manjubandara4168
@manjubandara4168 3 жыл бұрын
ඔයාලගෙ කොත්මලේ ගැන කියපු ගීතයත් හරිම ලස්සනයි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@sajithpresenna2636
@sajithpresenna2636 10 ай бұрын
Ayubohowewa dennata. Sithata denenna. Sindu tika..👃👃💞
@anuradhamadhusanka6704
@anuradhamadhusanka6704 3 жыл бұрын
විඳින්න පුළුවන් ගීත
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@geethmadawala2637
@geethmadawala2637 3 жыл бұрын
ලස්සනයි👍👍👍👍👍👍👍
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ස්තූතියි
@sneha123ab8
@sneha123ab8 3 жыл бұрын
Puduma hitha niweemak danuna
@chiranumayanga2157
@chiranumayanga2157 3 жыл бұрын
නියමයි සහෝ දෙන්නටම සුභ පැතුම්. තව තවත් වැඩි වැඩියෙන් අර්ථවත් නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය ධෛර්යය ලැබේවා....
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි සොයුර
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම. ජයවේවා.
@chathurangaranaweera5200
@chathurangaranaweera5200 3 жыл бұрын
Niyamai saman aiye.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
❤️
@sriyanikottawa4469
@sriyanikottawa4469 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි මල්ලි ජය වේවා ජය වේවා
@premalalvithana4502
@premalalvithana4502 3 жыл бұрын
ෂා නියමයි
@nadeeshanmaduranga9554
@nadeeshanmaduranga9554 3 жыл бұрын
ලස්සනයි අයියේ.අහන් ඉන්න ආස හිතෙනවා❤️❤️👌
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@ictsanka
@ictsanka 3 жыл бұрын
Such a great, superb creation. No words to say. ❤️
@rasangahewawasam8258
@rasangahewawasam8258 3 жыл бұрын
අගනා නිර්මාණයක් සමන් අයියෙ.. ඔබට ජය..
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අනේ අනේ,අයියා විතරක් නෙමේ අක්කාත් කියනවා මේ සිංදුව 😡😡😡
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම. ජයවේවා.
@rasangahewawasam8258
@rasangahewawasam8258 3 жыл бұрын
@@nilakshihelapitiya5831 අනේ අක්කෙ.... ඔයාගේ දායකත්වයත් ඉතාමත් අනර්ඝයි. සුභ පැතුම් ........
@kaveeshjeffry9068
@kaveeshjeffry9068 3 жыл бұрын
Henama kalekata passse 👍👍👍 supiri wadak Jayaweewa♥️♥️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
❤️
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@sadunbandara3
@sadunbandara3 3 жыл бұрын
2020.12.12.Saudi.20.38.niyamai
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ස්තූතියි
@malanidhammika1700
@malanidhammika1700 3 жыл бұрын
Lassanai ❤️❤️😘😘😍😍😍😍😍😎😎😎😎😎😎😎😎🙋🙋🙋🙋🙋🙋🙋❤️❤️❤️❤️❤️❤️😘😘😊😊😊😊😊
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ස්තූතියි ඔබට
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@AmaCreations.
@AmaCreations. 3 жыл бұрын
ලස්සනයි....🎧🎧🕵🏻‍♂️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@srilata3625
@srilata3625 3 жыл бұрын
Mata mekaahanganata hita adawAnawa
@srilata3625
@srilata3625 3 жыл бұрын
Lassanai lassanai kiyannabari tharam
@ajantharathnamali9839
@ajantharathnamali9839 3 жыл бұрын
Hamadama.Athena.mal.gita.abibawa.oba.paminiya.idiriyatama
@piumiwathsala2903
@piumiwathsala2903 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි
@sureshmadushan6465
@sureshmadushan6465 3 жыл бұрын
අහන් ඉද්දි සිත නිවෙනවා
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම. ඔබටත් ජයෙන් ජයවේවා.
@arunavithanage5774
@arunavithanage5774 3 жыл бұрын
ගායනය මිහිරිය.සන්නාදය සුපිරියි.🙏🇱🇰
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ස්තූතියි අරුණ
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@nisansalafernando5569
@nisansalafernando5569 3 жыл бұрын
Ane harima lassanai es piyagana ahan inna puluwan venama thenakata hitha yanawa obata bohoma sthuthi...🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම. ජයවේවා.
@janakarathnayaka3873
@janakarathnayaka3873 3 жыл бұрын
හරිම ලස්සනයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම. ඔබටත් ජයෙන් ජයවේවා.
@ukarunarathna8395
@ukarunarathna8395 3 жыл бұрын
Lassanai malli....hoda arthawath geethayak
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@sanjeewasemasinghe5
@sanjeewasemasinghe5 3 жыл бұрын
Harima lassanai es piyagena ahanna puluwan. Me wage geetha thawath karanna...♥️♥️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@teejaychp2718
@teejaychp2718 3 жыл бұрын
harima lassanai oba thumage geetha.
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@nirmalawelikala1278
@nirmalawelikala1278 3 жыл бұрын
Lovely song
@janithshanaka9309
@janithshanaka9309 3 жыл бұрын
හරිම ලස්සනයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nadundilshan9599
@nadundilshan9599 3 жыл бұрын
Anarga nirmanayak
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@judefernando2057
@judefernando2057 3 жыл бұрын
Saman lenin obe hama geethayama lassanai ...jaya sri ...me geethaye female voice ekath lassanai ...mama obe kamathima song eka නොමිලේ dun නිසා ...
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අපේ ගීය රසවිදීම පිළිබද සතුට පිළිගන්න -නිලක්ෂි හැලපිටිය
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@selalihinitv2508
@selalihinitv2508 3 жыл бұрын
Ptta pahara
@kumakarate5304
@kumakarate5304 3 жыл бұрын
බුදුසරනයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත්
@optimumenglishbysahasathth3192
@optimumenglishbysahasathth3192 3 жыл бұрын
ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න
@primemoverslovers
@primemoverslovers 2 жыл бұрын
super
@sarangajayaweera2453
@sarangajayaweera2453 3 жыл бұрын
ITHAMATH LASSANAI......
@lahirulakmal2924
@lahirulakmal2924 3 жыл бұрын
ලස්සන නිර්මාණයක් 😍
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබටත් ජය.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Kalekin Apiwa mathak unata 💐🙏💐.sitha niwana sangeethayak rasa winda👌😍👌
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
❤️
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම. ජයවේවා.
@yushcrush4678
@yushcrush4678 3 жыл бұрын
Hrima ලස්සනයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තූතියි
@chandranigamage2964
@chandranigamage2964 3 жыл бұрын
Lassanai
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
Sthuthiy
@arjunravi7501
@arjunravi7501 3 жыл бұрын
Maxxxx💐💐💐🌹🌹
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ස්තූතියි
@chamindakrishantha
@chamindakrishantha 3 жыл бұрын
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ස්තූතියි
@AtulaSiriwardane
@AtulaSiriwardane 3 жыл бұрын
සමන් ජන ගී ආරෙන් බැහැර වෙලා නම් ඒ ගැඹුරු සිංහල ජාතික හඬට සමු දීලා නම්... මම ඔබත් සමග අමනාප වෙනවා... සත්තයි...
@isuruviraj114
@isuruviraj114 3 жыл бұрын
එකම වගේ නිර්මාණ කරනකොට සමහර අයට එපා වෙන්න පුළුවන් විවිධත්වයක් තියන එක හොඳයි මං නං හිතන්නෙ🙂
@samanlenin
@samanlenin 3 жыл бұрын
අතුල මහතා වගේ විචාරශීලී සහෘදයෙක්, කලාකරුවෙක් මගේ නිර්මාණ වලින් ඈත් උනොත් ලොකු දුකක් මට. ඒත් ඉසුරු විරාජ් කිව්වා සේ විවිධ ආවේදන ඉසව් වල නිර්මාණ සාදා බැලීම ට හේතු ගණනාවක් තිබෙනවා. නමුත් මට පොරොන්දු වෙන්න පුළුවන් "රටට අහිතකර නිර්මායක් කිසි විටෙකත් මා නිර්මාණය නොකරමි" ලෙස. තෙරුවන් සරණයි!
@AtulaSiriwardane
@AtulaSiriwardane 3 жыл бұрын
@@samanlenin කොහොමවත් ඈත්වීමක් වෙන්නෙ නෑ... කලාකරුවෙකුගෙ පැවැත්ම තියෙන්නෙ තමන්ගෙ අනන්‍යතාවය සොයා ගැනීමෙදි. ජනගී ආරෙන් ගයද්දි ඔබ සුවිශේෂයි. ඒ හඬ දැනෙන්නෙ හදවතට. මිහිරට ගයන්න ගායකයො ඕන තරම්. හදවතට දැනෙන්න ගයන්නෙ මුලු ජීවිතේටම කී දෙනාද? චිත්‍ර ශිල්පියෙක් විදියට මමත් අනන්‍යතාවය හෙව්වෙ නෑ... කුලීකරුවෙක් විදියට ජීවත්වීම මට තෘප්තියක්... කලාත්මක හැකියාවක් තියන හැමෝටම මේ විකල්ප දෙකටම අයිතියක් තියනවා. වඩා වටින්නෙ අනන්‍යතාවය සොයාගැනීම. මුදල් ඉපයීම හැමෝම කරනවා. මේ දෙකම කරන අයත් ඉන්නවා ඕන තරම්.
@nayanasenawanninayake6217
@nayanasenawanninayake6217 3 жыл бұрын
ස්තුතියි බොහොම අතුල ඔබේ අදහස් වලට. කලාකරුවෙකු හැටියට ඔබේ විචාරශීලී වින්දනයට ප්‍රණාමය. සමන් ලෙනින් වැනි ප්‍රතිභාපුර්ණ හා විසල් පරාසයක කටහඬ හසුරුවන ඔහුගේ හඬ ජනගී වලට පමණක් සීමා විය යුතු නෑ කියල මං හිතන්නේ. නමුත් ඔහු ජාතියේ හඬ බවට පත් වී අවසානයි. ඒ අපේ රටේ වාසනාව. ඔහු ජනගීයෙන් බැහැර වෙන්නේ නෑ. එය මට විශ්වාසයි.
Dura Diga Nobala
4:49
Denuwan kaushaka
Рет қаралды 167 М.
AI TOOLS FOR TEACHING
2:05:34
IQAC-ANNAMALAI UNIVERSITY
Рет қаралды 713
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 43 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 52 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Saman Lenin | Lankare 2023
23:45
Pearl of Lanka Australia
Рет қаралды 5 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН