KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
|| ଆଜି ଷଣ୍ଢ କୁ ଖାଇବାକୁ ଦେଇ ବହୁତ ଭଲ ଲାଗିଲା || 𝐚𝐣𝐢 𝐬𝐚𝐧𝐝𝐡𝐚𝐤𝐮 𝐤𝐡𝐚𝐢𝐛𝐚𝐤𝐮 𝐝𝐞𝐢 𝐛𝐡𝐚𝐥𝐚 𝐥𝐚𝐠𝐢𝐥𝐚 ||❤️#tanmayavlog
10:54
The Village Festival: A Night of Tradition and Delights #gollapalle #horselyhills
18:39
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
Fake watermelon by Secret Vlog
00:16
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
When mom gets home, but you're in rollerblades.
00:40
කරපු බලු වැඩේ | Ratta Daily(ම නෙමේ) Vlog 02
Рет қаралды 76,253
Facebook
Twitter
Жүктеу
1
Жазылу 56 М.
RattAfter
Күн бұрын
Пікірлер: 650
@kalhara_sk
3 жыл бұрын
අම්මෝ අර පැටව් බඩේ ඉන්න පූසි දුවන් ආපු හැටි දැක්කමනම් කදුලුත් ආව ඇස් දෙකට 😢❤️ Ratta උබට පින් 🙏
@ranu692
3 жыл бұрын
ඔව් අැත්තටම දුක හිතුනා😔
@Pissulokaya
3 жыл бұрын
ඒ සත්තු දැක්කහම ගොඩක් දුක හිතුනා.ඔයාට පිං අයියා
@sharmalfdo2494
3 жыл бұрын
පුලුවන් අයියා වතුර ට්කක් දෙන්න..මොකද එයාලට තෙරෙන්නේ නෑ වතුර ඉල්ලන්න අපි කරන ලොකු වැරද්දක් තමා එක කන්න විතරයි වතුර ටිකක් දෙන්න් නෑ ...අයියට ගොඩක් පින් මෙ කරපු වැඩෙට ...
@dinugeek6869
3 жыл бұрын
Respect කරනවා aiye මේ වගේ අසරණ වෙච්ච සතුන්ට ආහාර ලබා දීලා මහත් පල ආනිසන්ස තියෙන පින්කමක් අයියේ ඔයාලා කරේ අයියලගේ කරන කියන වැඩ කටයුතු ඒ විදියටම සාර්තක වේවා කියලා මම ප්රාර්තනා කරනවා im respect me 💪💪💪💜️💜️💜️💜️
@SasinduGeek
3 жыл бұрын
*Respect Ratta Aiyah!!....* ❤️❤️🔥 මේ ව්ගේ වැඩ දිගටම කරන්න.
@HubStream
3 жыл бұрын
OW *RESPECT RATTA AYIA* 💙
@chalaniamarathunga752
3 жыл бұрын
පිරිහෙන සමාජයක මේ වගේ මේ වගේ මිනිස්සු ඉන්න එක ලොකු සතුටක් ❤️
@mihirigayesha2325
3 жыл бұрын
නියම වැඩක්👍👍👍👍👍.බලන්නකෝ ඔය බව්වන්ගේ තිබ්බ සතුට.මනුස්සය වගේ නෙමෙයි ඔය bauwo හොඳට කළගුණ දන්නවා.ඔයාලට වරදින් නෑ කවදාවත්
@user-ed5up3cd8q
3 жыл бұрын
සෑම මනුස්සයෙක් පිටුපසම සංවේදී, ආදරණීය පුද්ගලයෙකුත් ඉන්නවා නැත්තේම නෑ..good luck රතිදු (ratta) ayye keep it up සහෝදරයා ❤
@travelwithsonsugirl4763
3 жыл бұрын
පිං සිද්ධ වෙන බලු වැඩක් 😍💓
@kawthishakarunarathna205
3 жыл бұрын
අනේ එයාලගෙ හිනාව.. 🥰 ඔයාගෙ බව්වගෙ හිනාවත් ඔයාලගෙ වැඩේට සප් එක දෙනව වගේ.. ගොඩාක් පින් රැට්ට ...💐❤❤
@MaleeshaRupasinghe
3 жыл бұрын
ඔයා නම් රටට වටින කොල්ලෙක් Ratta ❤
@editinglab6021
3 жыл бұрын
Respect❤️ බොරුවට දුක හිතෙන සින්දු දාන්නේ නැතුව video eka haduwata💚💫 සද කුමාරි මගේ මනාලි 😂😂
@chamod2003
3 жыл бұрын
ශා.... අන්න වැඩ....ගොඩක් බල්ලෝ කොවිඩ් හින්දා මිනිස්සු නැති හින්දා බඩගින්නේ 😍respect sir💕අයියේ..ඔයා තිස්ස සර්ත් එක්ක තිබ්බ project එකේ දුන්න පැලේ තාම තියෙනවා..මන් ගාන උසයි.ගෙදර අය ඒකට කියන්නෙ රැට් පැලේ කියල 😂😂
@SachinthaMadhushankha
3 жыл бұрын
Wow
@RockySL
3 жыл бұрын
Uyage 1st fan is here 👍
@isurudilshan9903
3 жыл бұрын
Ratta සුපිරි වැඩක් ubl wage hitha hoda eun inn ekh godk hodi chanl ekth ekk api හැමදාම innw ආදරෙයි ❤️❤️💯
@lmmusic39
3 жыл бұрын
kzbin.info/www/bejne/b4rUcqJ6aq2Kb8U
@lmmusic39
3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......................
@lmmusic39
3 жыл бұрын
🙏🏻 .....................................
@madushkaanuhas5053
3 жыл бұрын
හැමදාම වගේ *RESPECT* *රැtta* ...
@vksmax
3 жыл бұрын
පිං වැඩක් ආදරෙයි හැමදාම රැට්ටා ❤️
@dgkcreate55
3 жыл бұрын
Superb රැට්ටා.. ගොඩක් පිං උඹලට. පව් අහිංසක සත්තු..
@sanjeewanibandara9647
3 жыл бұрын
මනුස්සයෙක් නම් ඉල්ලගෙන හරි කයි.. මේ අහිංසක සත්තු කන්නෙ කොහෙන්ද.. ඔයාට ගොඩාක් පින් ..අපිත් සංසාරේ මේ වගේ සත්තු වෙලා ඉපදිලා කන්න දෙන්න කෙනෙක් නැතුව බඩගින්නෙ කොච්චර නම් වතාවක් මැරිලා යන්න ඇතිද. මම කුවේට් ඉන්නෙ ..පූසො ගොඩාක් ඉන්නවා මෙහෙ කන්න නැතුව .. මට පුලුවන් විදියට මම එයාලට කන්න දෙනවා..
@AMY26884
3 жыл бұрын
කෑම ටික ඉවර උනාම දුක හිතුනෙ මට විතරද ?🥺💔❤️
@kaviyagaming6613
3 жыл бұрын
😿😿
@Oddcouplesl
3 жыл бұрын
ගොඩාක් දුක හිතුනා! මගේ Wife ගේ ඇස් වලින් කදුලුත් එනවා දැක්කා. ලංකාවේ නොහිටියත් මේ වගේ පිං වැඩකට අපිටත් සම්මාදන් වෙන්න තිබ්බා නම් කියලා හිතුනා. රැට්ටට පිං . 🙏😇
@bongo3126
3 жыл бұрын
👌😮😉❤️
@godmovement8917
3 жыл бұрын
මට හොඳටම දුක හිතුණා
@priyanthiwasala3032
3 жыл бұрын
සමහර ලමයින්ට online clz යන්න phone එකක් නැතුව ඉන්නවා...පුලුවන්නම් රැට්ටා....ඒ ලමයින්ට පිහිටක් වෙන්න....ලොකු දෙයක් ඒක..... ❤️
@chamu234
3 жыл бұрын
06:40 දැන් නම් ශාපයක් සද කුමාරි මගේ මනාලි 😂💔
@AHirun-ir8xy
3 жыл бұрын
😂
@ranu692
3 жыл бұрын
😂😅
@chipmunksbeatz
3 жыл бұрын
අගයන්න වටින වැඩක් රැට්ටො . ආදරෙයි රැට්ටො
@wescinema
3 жыл бұрын
supiri wadak aiya digatama කරගෙන යමු... ගොඩක් පිං ඔයාට ❤️🔥🙏
@dhananjayadeshan5610
2 жыл бұрын
රැට්ටෝ ඔයාට ඔය පිං කරන්න හොදට පින තියනවා. දිගටම ඔය වැඩ කරගෙන යමු . බුදු සරණයි 🙏
@HOTNEWS421
3 жыл бұрын
කලින් කිව්වද බන් බල්ලන්ට.. 😅😅😅 Great work ❤
@salonmixingwork948
3 жыл бұрын
Ape gama thams ekala.Supiri machan gdak pin wadak🙏🙏🙏. Apith apita puluwan vidihta sathunta kanne denawa eken labana sathuta wena kisima dekin ganne ba 😊.
@supunjayawickrama4781
3 жыл бұрын
ආදර්ශමත් වැඩක් ඔයාට පින් !ජය වේවා රතිදු බ්රෝ...
@punchiapisrilanka184
3 жыл бұрын
Breaking news, ලංකාවෙ සමහරු පිටරටවල බල්ලන්ට සලකද්දි , ලංකාවෙ අපේ බල්ලන්ට සලකන ,රටේම මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරන #Ratta බල්ලගෙත් ලේ පිරිසිදු කරයි......
@sabbrinaranasingha9345
3 жыл бұрын
Good job👍🏼👏👏 ජේසු පිහිටයි!!!
@didulacwickramasinghe708
3 жыл бұрын
ඕනම sup එකකට අපි ඉන්නවා රැට්ටා Respect
@savindradilshan4674
3 жыл бұрын
supiri bn sahodaraya... apitath vath kamak tibbanm oita vada hodata eno ... koma unath supiri vade
@dhanushkalakshan3774
3 жыл бұрын
ඒ සතුන්ගෙ තියෙන සතුට ❤️
@maheshikalakmali5584
3 жыл бұрын
ව්ඩ්යො එක අවසන් වෙනකම් බැලුවා ගොඩක් දුකයි එලම රැට්ටා අයියෙ හැමදාමත් අපි ඔයා එක්ක එලම ❤️❤️❤️
@anuradias3045
3 жыл бұрын
පට්ට පින් රැට්ටා අපිටත් ඒ පිනේ කොටස් කරයොවෙන්න තිබ්බනම් ගැම්මක් තමයි ආදරෙයි රැට්ටා ❤️❤️❤️
@kaveeflynn3402
3 жыл бұрын
අපිත් කොටස්කාරයො තමයි...වක්රව❤❤❤❤
@mithusha_bandara
3 жыл бұрын
Mn දැක්ක පට්ට චරිතයක්..දිගටම ඔමේ වගෙ වැඩ කරන්න වාසනාව උදා වේවා..respenct..👍♥️
@chandanakumara3844
2 жыл бұрын
අපි දන්නවා ඔයාලා ගොඩාක් හොද අය කියලා, මිනිස්සුටත් හරිම කරුණාවන්යි.😍😍😍😍
@suran-gaya
3 жыл бұрын
අනේ මටත් දෙන්න..කියලා කටින් කියන්න බැරි උනාට ඒක එයාලගේ මූණු වලින් පේනවා. එක්කනෙක්ට දෙන්නෙක්ට දෙනකොට අනිත් අය දන්නවා අපිට කෑම ගෙනත් කියලා. සමහරු කාර් එක ලඟටත් ඇවිත් ඉල්ලනවා. මේ වගේ උතුම් සත් ක්රියාවක් කරපු රැට්ටා සහ උදව් කරපු ආදරණීය අම්මා ඇතුලු හැමෝටමත් ගොඩාක් පිං..තෙරුවන් සරණයි..!
@Lokuwaa
3 жыл бұрын
පසුබිමෙන් ඇහෙන සුපුරුදු වයලින් වාදනය නැතුව පිනත් කරගෙන ඒක ආතල් එකේ වීඩියෝ කරලා දාන්න හැමෝටම බෑ රැට්ටෝ අන්න එතනයි උඹේ වෙනස ඒකයි අපි ආදරේ ❤
@keanureeves9314
3 жыл бұрын
Rattagen aluth vlog ekak enakan balagena hitiye.. BIG FAN OF YOUR'S.
@MPwerasekara
3 жыл бұрын
budusaranai aiya.wadi wadiyen labenna oni me wage dewal karanna.ane me saththu bo wena eka nathara karnna puluwan wada piliwelak thibunanam.
@nethmal.official
3 жыл бұрын
ආතල් එක වගේම මුනුස්සකම ගැන ගොඩක් සතුටුයි රැට්ටා, වරදින්නෙ නෑ කවදාවත් .. දිගටම ඔහොම යන්..💪💪💪
@sri.channel3155
3 жыл бұрын
රැටිටා.ගොඩික්.පිං.අමාරැම.වෙලාවෙි අහිංසක.සතුන්ට.කැම.වෙිලක්.දුන්නට. තෙරැවන්.සරණයි.සහබාගි.වු.හැමෝටම
@niflanbary7211
3 жыл бұрын
Frig eke pathoola thiyanawadha?
@dasith2870
3 жыл бұрын
අයියා oya nam supiri ආදරෙයි හැමදාම me wage හොඳ wada කරන්න .respect❤❤
@ascoyt7847
3 жыл бұрын
Ratta aniwa apith innawa digatama me channel ekath naggala gamu kollo set eka.
@sanjusanju-tb6of
3 жыл бұрын
රට්ටු ගෙදර ආපුවහම ගෙදර බල්ලා නටන විදිහ මරුවා 😍😍😍
@sadeeshainduwara2531
3 жыл бұрын
Niyamai aiye. Digatama karagena yanna. Jaya wewa 👍
@yohan8695
3 жыл бұрын
Hoda wadak rathidu aiye kare supiri...... ja ela kollek kiyanna adambarai...........
@isurujayatissa1422
3 жыл бұрын
Great work machan.sirawatama godak pin.aththatama as dekata kandulu awa.
@chathuragamage9078
3 жыл бұрын
Niyama Wadak Ratta Aiye Hamotama Adarshayak
@tharushalakshan8533
3 жыл бұрын
දැන්නෙ මේ චැනල් එක දැක්කෙ ඔයාලා තමයි මිහිපිට දෙවිවරැ . අසරණ පාරෙ ඉන්න කෑමක් බීමක් නැතුව ඉන්න සත්තුන්ට කෑම දෙනවා කියන්නෙ ගොඩක් පින් රතිදු අයියේ බුදු සරණයි දෙවි පිහිටයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
@sajanayasas5
3 жыл бұрын
බලු වැඩේ මරු අය්යේ දිගටම මේ වගේ ඔයාගෙ විදිහට බලු වැඩ උනත් අපේ විදිහට හොද වැඩ කරන්න ලැබේවා....................♥....♥....♥......♥....♥
@Saranyaminsadi882
3 жыл бұрын
Niyama wadak.aththatama
@thakshilaaththanayake7094
3 жыл бұрын
godak pin wadak..digatama karagena yanna aiye..adarei hamadamath
@dhanushkasudarshana3955
3 жыл бұрын
බෝමැ පිං උඹලට! ජෑ වේවා!! 🤗❤ අර මයිලෝ එක... අනෙ මන්ද ඉතින්... සමාදර අනුග්රහය වෙන්ටැ.... 😀😂
@manjulamendis4382
3 жыл бұрын
Ade ekanam supiri broooo... ela elaaa
@isuriupekha26
3 жыл бұрын
ඊලග දවසේ කෙසෙල් කොල වගේ හොයා ගන්න පුලුවන්නම් හොදයි. එතකොට අර ඉතුරු වෙන බත් ඇටේ හරි කන්න කවෘම හරි සතෙක් ඉදී. තවත් මෙවැනි පිං කරන්න ලැබෙන්න ශක්තිය ලැබේවා. 😍😍🙏🙏🙏
@ishaniuththara3688
3 жыл бұрын
ඇස් වලට කදුලු ආවා අයියේ🙏🙏කල්ප ගානකට ඔයාලා හැමෝම පිං රැස් කරගත්තා ගොඩාක් පිං අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි අයියලා හැමෝටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lmmusic39
3 жыл бұрын
kzbin.info/www/bejne/b4rUcqJ6aq2Kb8U
@lmmusic39
3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
@lmmusic39
3 жыл бұрын
🙏🏻 ............................
@GishanKperera
3 жыл бұрын
රැට්ටා channel එකෙන් video එනකල් බලන් ඉන්න අය like ekak dagen යන්න
@evoncy1507
3 жыл бұрын
Patta vadak ayye ගොඩක් පින් oyata❤️❤️😭
@payingcricket
3 жыл бұрын
නියම වැඩක් බුදුසරණයි 👍👍👍
@chandivperera
3 жыл бұрын
Ratta witharak ragapana kalin wage video tikk one kiyana set eka ko👍👍🤘🤘
@Srilankanelephants
3 жыл бұрын
මටත් හිතෙනවා මුනිහෙක්ට ඉල්ලන්නවත් පුලුවන් ඒත් ඒ අසරණ සතුන්ට ඉල්ලන්නවත් බෑනේ මොනවා නැතත් හොද වැඩක් ඔබට පින්....🙏🙏🙏🙏
@nikil7195
3 жыл бұрын
thawa thawa baluweda karanna ratta aiyata shakthiya labeewa ❤❤❤❤
@kavindunimsara8353
3 жыл бұрын
මන් එකටම බැලුවේ...💪🔥
@kulebro4176
3 жыл бұрын
ආදරෙයි සහෝදරයා බොක්කෙම්ම
@sehanert65
3 жыл бұрын
පිං අත්වෙන වැඩක් අයියෙ 💘💘
@musicdragonofficial
3 жыл бұрын
මේ බල්ලෝ නෙමෙයි. Street Viewersලා. සුපිරි ජීවින් කොට්ඨාෂයක්... සුපිරි වැඩක්... රෙස්පෙක්ට් සර්... ❤❤
@malishapasindu5574
3 жыл бұрын
නියම මිනිසත් වැඩක් අගය කරනවා කොල්ලො 😍😘❤❤
@dushanchanaka2201
3 жыл бұрын
Wedee hodai super habai kema akkath akka wathura tikak dunanam hodai
@MrSura
3 жыл бұрын
තෙරුවන් සරණයි රැට්ටා ඇතුලු හැමෝටම ගොඩක් පින්❤❤
@nelumkumari1769
3 жыл бұрын
හරි දේට හිමිතැන ලැබේවා !
@Vish...0929
3 жыл бұрын
maru vadak aiye oyata me vage vada karanna thava thava shakthiya labeva !!!!!!!!!!!!!!!!!!!!
@thenuumusic8295
3 жыл бұрын
Adoo patta sathutui oya balu😁 wade dakala 😍 godak පින් 💙
@sharu2900
3 жыл бұрын
සුපිරි වැඩක් Retto😍
@Gayanrandika-21
3 жыл бұрын
Respect හැබැයි වතුර ටිකකුත් දුන්න නම් වටිනව ❤
@CHABEEOFFICIAL
3 жыл бұрын
Supiri Wede Ratta!
@sirinagaliyanage284
3 жыл бұрын
නියමය් රතිදු අය්යා 1කමෙන් එක මගෙන් 😁😁👍👍👍👍👍👍👍👍
@shehanakidu5724
3 жыл бұрын
Aththa nama rathiduda bn
@tharushalakshan8533
3 жыл бұрын
ඔව්
@buddhinichathurangi1729
3 жыл бұрын
නියමයි බලු වැඩේ 😘🔥🔥🔥
@geshankaweesha4921
3 жыл бұрын
වැඩේ සුපිරී,respect රැට්ටා♥♥
@isurusandaruwan7306
3 жыл бұрын
Niyamayi ratta aiya..budu saranayi
@nadalama1821
3 жыл бұрын
Ratta අලුත් video එකක් නැද්දෝ 😁
@slpetkeeper8978
3 жыл бұрын
නියම වැඩක් ඈ...
@Thejan-Induwara
3 жыл бұрын
ආදරෙයි රැටිටා
@sadunpushpakumara6669
3 жыл бұрын
නියමයි ඔයාට පින් සිදුවෙනවා
@Samithu7545
3 жыл бұрын
Ratto umn nm sir hoda ekk ubawage ewunta hariyann one thwath👍👍
@kaviya5150
3 жыл бұрын
වටිනවා bro 💖😘😍
@sapnakavindi4568
3 жыл бұрын
As wlt kadulu awa e asarana ayge muna dkiddi ❤️ Loku pinak❤️
@beom-tanu1826
3 жыл бұрын
සතුටුයි ratta...niyamai😘😘😘😘😘😘😘
@coffeelover583
3 жыл бұрын
Ane pin sudda wenawa aie.hitha ho da kollek
@niroshakumarikumari6064
3 жыл бұрын
aththatama dukai eyala illanne kagenda pinsiddawenawa ratta sahodaraya theruwan saranai
@ShinethSampath
3 жыл бұрын
හුගක් පින් රැට්ට ඇතුලු කන්ඩායමට❤❤
@dimuthfonseka7541
3 жыл бұрын
Kochchara honda wadakda ratto niyamai aiyalaa❤️❤️
@reemcjayawardana8253
3 жыл бұрын
Ko balanna rattage set eka 💗
@virujaperera629
3 жыл бұрын
Niyamai.... Respect Ratta
@kasunudeepa4448
3 жыл бұрын
බලු වැඩක් .. බලු වැඩක්.... 🐕ඊලඟ පාර...නෙලුම් කොලේ, කෙසෙල් කොලේ හෝ පරිසර හිතකාමී විදියට දෙන්න පුළුවන් නම් හොඳයි. බොහොම පිං උඹලාට❤️ මුකුත් නොකර ඉන්නවාට වඩා ඔහොම හරි කරපු එක ලොකු දෙයක්...🙏🐕🦺🐕🐩🐈⬛
@gamingthaniduff9607
3 жыл бұрын
❤️සුපිරි වැඩක්
@tharuart8145
3 жыл бұрын
අනෙ හරිම සතුටුයි රැට්ට අයියෙ..බුදුසරණයි අයියෙ
@nkmemehub
3 жыл бұрын
තාත්තයි පුතයි ඉන්න විඩියෝ එකක් ඕන .... 😕😕
@nihal2429
3 жыл бұрын
අන්තිමට පෙන්නුවේ ඔයාගේ බව්වාද 😍
10:54
|| ଆଜି ଷଣ୍ଢ କୁ ଖାଇବାକୁ ଦେଇ ବହୁତ ଭଲ ଲାଗିଲା || 𝐚𝐣𝐢 𝐬𝐚𝐧𝐝𝐡𝐚𝐤𝐮 𝐤𝐡𝐚𝐢𝐛𝐚𝐤𝐮 𝐝𝐞𝐢 𝐛𝐡𝐚𝐥𝐚 𝐥𝐚𝐠𝐢𝐥𝐚 ||❤️#tanmayavlog
Tanmaya VLOGS
Рет қаралды 43
18:39
The Village Festival: A Night of Tradition and Delights #gollapalle #horselyhills
Jaffer Jadu
Рет қаралды 275
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 38 МЛН
00:14
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
00:40
When mom gets home, but you're in rollerblades.
Daniel LaBelle
Рет қаралды 129 МЛН
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 533 М.
12:02
සාදය හමාරයි ආතල් ගත්තු තානාපතිවරු ආපසු ගෙදරට | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 19 М.
14:53
පළමු දිගහැරුම | Daily(ම නෙමේ) Vlog 01- RattAfter
RattAfter
Рет қаралды 91 М.
24:05
රබර් වත්තක් මැද සඟවා තිබුණු හිටපු ඇමති වෙල්ගම මහතාගේ කාර් දෙක - Senal Welgama | Kumara Welgama's son
Nilame
Рет қаралды 305 М.
24:10
Types of Photography Shots මේ වැරැද්ද ඔයත් කරනවද? ආදුනිකයෙක් දැනගතයුතුම Photography Shot Tips 7
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 809
15:25
අදහගන්නත් බැරි උමංදාවේ මිදි වත්ත
Siri Sadaham Ashramaya
Рет қаралды 116 М.
22:28
ලකාශ්වර 👑 Part 01 - Lakashwara Part 01 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 788 М.
29:17
ප්රියේ සිංදුව කරපු හැටි🦚❤️ | දවස් දෙකේ shoot එක | අපි මීමුරේ නටපු නැටුම් | අමතක නොවන දවස් | BTS🎬
Shanudrie
Рет қаралды 253 М.
25:35
අවුරුදු 2කේ ළමයි ඉංග්රීසි වතුර වගේ කරන අකුරු 3නේ රහස් ක්රමය - TPR English Mayura
Nilame
Рет қаралды 3,2 М.
11:46
ආදර කතාව - Behind the scenes | Ratta
RattAfter
Рет қаралды 241 М.
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН