Ravana | ලෝකයේ බලගතුම කඩුව 🇱🇰

  Рет қаралды 83,191

CHAMATH VLOGS

CHAMATH VLOGS

Күн бұрын

• ශ්‍රි ලංකාවේ වැලලි ගිය ඉතිහාසය ගොඩ ගන්න වෙරදරන පුංචි කොලුවා
* මගේ විඩියෝව වටිනා කියලා හිතෙනවා නම් Share කරන්න
* අබිරහස් විඩියෝ සහා ක්‍රිඩා තොරතුරු ගැන දැන ගන්න කැමති නම් දැම්ම Subscribe කරන්න
Voice | ChaMath Thewarapperuma
T Shirt | teespring.com/...
VIDEOS
• Abirahas Video | • Abirahas Katha - අබිරහ...
• Cricket Cricket | • Sri Lanka Cricket Vlogs
• Motivational Video | • Motivational Video
SOCIAL MEDIA
Instagram | / chamath_vlogs
Contact ( Advertisement )
•Gmail | Crazzy.Rio@Gmail.com
#History
#Srilanka
#Ravana
#Lanka
#Shorts
#youtube
#Sinhala
#Trending
ravana
maha ravan
ravana tv derana
derana
akku
ravana song
Ravana
Ravana 2
Ravana season 2
Ravana season episode 9
Ravana episode 9
Ravana 2 episode 10
Tv derana
Ravana tv dream a
Ravana 2 tv Serena
sinhala gossip
rawava
sinhala hela rahas
lingika rahas
ravana
sinhala funny
sinhala help

Пікірлер: 235
@dineshkumara3902
@dineshkumara3902 3 жыл бұрын
අපේ පැත්තෙ උස්සංගොඩ කියල තැනක් මුහුදක් අය්නෙ තැනක් තියනවා .අපේ ඉතිහාසය සර් කියපු විදියට එ් රාවණගෙ දඬුමොනරය ගාල් කරපු ගුවන්තොටුපල,තව ඒක තමයි ලංකාවෙ ලොකුම ස්වාභාවික පිට්ටනිය.මේ වීඩියෝ එක ගෙනාපු අයියට ගොඩක් Thanks.
@ramithgodfather
@ramithgodfather Жыл бұрын
කොහෙද ඒක තියෙන්නෙ
@sampathkumara4196
@sampathkumara4196 Жыл бұрын
Echchara balasampanna kaduwak dutugamunu rajuta daranta ba
@dilkikavisha8279
@dilkikavisha8279 11 ай бұрын
Rawanage riya nawathumpola wariyapola kiyala api danne wathayen pamineriya kiyala
@mrlmal5783
@mrlmal5783 3 жыл бұрын
🔥රාවණ යන නාමයත් අමරණීයයි.🔥
@mrlmal5783
@mrlmal5783 3 жыл бұрын
@රාවණා ධාතු සුනකයා උබේ තාත්තගෙන් අහපන් උබව මොකාටද ජාතකකරේ කියලා.
@Messi_ronaldo10356
@Messi_ronaldo10356 3 жыл бұрын
Palayng ponnayo yanna
@nalinruwantha2460
@nalinruwantha2460 3 жыл бұрын
අපේ අම්මා මන්දොදරි දේවිය අපේ පියා රාවණා රජු. උබෙ අම්මා වේස කුවෙනි උබෙ පරගැති පියා විජය අපි ඒක පිලි ගන්නවා..😡😡😠😠😠
@uthpaladinushi3524
@uthpaladinushi3524 3 жыл бұрын
අපි මුව report කරමුද?
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 3 жыл бұрын
@රාවණා ධාතු සුනකයා දන්නවද මහා රාවණ රජුගේ පිලිරුවක් හදල ගිනිතියන ඉන්දියාවෙ මෝඩ ජනයට වෙන දේවල්.පෝඩ්ඩක් හොයල බලන්න.එයාල මහ අවාසනාවන්ත විදියට මැරිල යනව. ඒ මොකද රාවණ කියන්නෙ ඒතරම්ම බලගතු මහා සක්විති රජෙක්.ඔයා මේ ලංකාවෙ ඉපදිලා මහා රාවණ රජුට අපහස කරන්න ඇඟිල්ලක් හරි උස්සනවනම් මතක තියාගන්න මම කීව කියල ඔයාට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙනව වෙනවමයි.වරදට සමාව ගන්න.ආයෙ වැරදි කරන්න එපා.හැදෙනවනම් හැදෙන්නයි කීවෙ.මට බනිනවනම් බනින්න.ඒත් අපේ මහපොලොව පවා කම්පාවෙන විදියට රාවණයන්ට අපහාස කරන්න එපා. ඒක ඔයාට ශාපයක් වෙයි.
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 3 жыл бұрын
රාවණා ඉතිහාසය සත්‍යයි. The history of Rawana is true இராவணனின் வரலாறு உண்மை
@malindudanushka2346
@malindudanushka2346 3 жыл бұрын
ජනප්‍රවාදය තාමත් ගම් වල හැංගිලා තියෙයි.. අපි සබරගමුවෙ 🇱🇰
@sampathkarunarathne2440
@sampathkarunarathne2440 3 жыл бұрын
Nathnm ekenmm,.
@chamindadream444
@chamindadream444 3 жыл бұрын
apith sabaragamuwe
@hirushapabasara1189
@hirushapabasara1189 3 жыл бұрын
රාවණ ඉතිහාසයේ වැඩියෙන්ම රහස් තියන්නෙ සබරගමුවේ 🙏
@sampathkarunarathne2440
@sampathkarunarathne2440 3 жыл бұрын
Ow gamak thamai💪
@tharukasajitha412
@tharukasajitha412 3 жыл бұрын
රුවන්වැලි මහා සෑය කඩු හන්ගපු තැනක් නොවෙි ඒ භාග්‍යවත් අරහත් සමි්‍යක් සමිබුදු වරයාගේ දෝනයක් ධාතුන් වහන්සේලා තැමිපත් චෙිතියකි
@gkdilshan9803
@gkdilshan9803 3 жыл бұрын
සමගර කතා ඇත්ත. ඉන්ද්‍ර්ජිත් කුමරු යම් තැනට සිහි මුර්ජා වී සිටී.රාවන කඩුව මහ සෑයේ නොමැත.යම් තැනක අඩටත් එය එසේම පවතී🕉
@maleesha5417
@maleesha5417 3 жыл бұрын
ඒක ඇත්ත
@gaminifanando2872
@gaminifanando2872 2 жыл бұрын
ඇත්ත
@jubayerjisan1025
@jubayerjisan1025 3 жыл бұрын
Love From Bangladesh . 💜🇧🇩
@uthpaladinushi3524
@uthpaladinushi3524 3 жыл бұрын
මාර ලස්සන vedio එකක්. Thanks ❤️🇱🇰👍
@enakamendis1210
@enakamendis1210 3 жыл бұрын
Rawana is our great king
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 3 жыл бұрын
Thanks ⭐️❤️
@travelwithchathu8961
@travelwithchathu8961 3 жыл бұрын
@@CHAMATHVLOGS යට කමෙන්ට් එක බලන්න මොකද්ද ඇත්ත මොකද්ද බොරු
@sanjeewajosep4250
@sanjeewajosep4250 3 жыл бұрын
B
@kaushalyaviraj2981
@kaushalyaviraj2981 3 жыл бұрын
Balangoda තිය ඇති තරම්, ජනප්‍රවාද
@slarunabro9570
@slarunabro9570 2 жыл бұрын
Mage Raju raawanaa
@DulanjanaSankalpa-zh4in
@DulanjanaSankalpa-zh4in Жыл бұрын
රාවනා ඉතිහාසය සත්තයි 😇😇😇
@stafandil9795
@stafandil9795 3 жыл бұрын
මැදමුලනේ ඇති රුවන්වැලි සෑයේ තිබ්බනම්😂😂😂
@chamindulakshitha5928
@chamindulakshitha5928 3 жыл бұрын
රාවණා ඉතිහාසය සත්‍යයි.මේ හෙළයේ ලේ උරුමයයි
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
එක පට්ට බොරුමචන් ශිව දුන්න දෙයක් නෑ
@ramalsanjula788
@ramalsanjula788 Жыл бұрын
ඉසුරුමුනිය
@sineth5559
@sineth5559 3 жыл бұрын
කොණ්ඩගල ,රාවනා රජු සීතා දේවිය රැගෙන යන විට කොණ්ඩය වේලූ ස්තානය ගලබඩ , රාවනා සීතා දේවිය රැගෙන යන විට රාවනා රජු විසින් සීතා දේවියට කන්නට දුන් කිරිබත් රාමට සීතා රැගෙන යන දිශාව සොයා ගැනීමට කිරිබත් ගුලි කර යන මග දිගේ විසිකලාය. අදටත් දකින්න පුලුවන් ඒ විසිකල කිරිබත් ගුලි, ඒවා ඒ ප්‍රදේශයේ සීතා අග්ගලා ලෙස හැදින්වේ.
@susanthatennakoon1893
@susanthatennakoon1893 3 жыл бұрын
aththatama ohu sitiya. nawatha dhinayaka peminevi. ohu thamai maha rawana🌋
@lorddracula2632
@lorddracula2632 3 жыл бұрын
පිස්සු හැදෙනවනෙ ✌️
@ranindulakshan659
@ranindulakshan659 3 жыл бұрын
Sigiriya
@darkvenom5413
@darkvenom5413 3 жыл бұрын
Man tharinda malli chamath aiyye
@rajitharuwan4383
@rajitharuwan4383 3 жыл бұрын
Chamath aiya ousted budu saranai (Vadeya ragala vaddavada ravana rgu 🇱🇰vekunan Khanna apa) ok Namobuddaya
@chamindamallawa1587
@chamindamallawa1587 Жыл бұрын
රාවණ ඉතිහාසය සත්‍ය‍යක්,ඔහු සක්විති රජෙක්,අවු 7000 පෙර සක්විති රජවරු ,බුදුවරු පහළ වූවා සේම,මින් පසුවටත් බුදුවරු,සක්විති රජවරු පහළවේ.
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
රාවනා රජු පිලිබද කතාව සත්‍යය යි අපේ රටේ බුදුවරු පහලවෙන්න පෙර සක්විති රජෙකු පහලවෙලා දසරාහ දර්මයෙන් රටපාලනය කරනවා ඒ තමයි බලි තරු රාවන ...මේරජවරු ද්‍යානවඩල ඉහලතලවල ඉන්න අය මේ කාලවල මේ හෙලබිම කේතුමතී නුවරක් වගෙයි මිනිසා කෙලෙස්බරින් පිරෙනවිට රටවල් කෙලෙස් වලින් පිරිල හැම අතින්ම පිරිහෙනවා අද දක්වාම සිවුවන්නේ පිරිහීම නමුත් රාවනාරජ හිටිය ප්‍රදේස වල තාම ඒ අනුහස් තියෙනවා
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
නිකන් බොරු දාන්න එපා පකයෝ.. රාවණාගේ මොකක්වත් රුවන්වැලිසෑයේ නෑ..
@jayaminijayamini8946
@jayaminijayamini8946 Жыл бұрын
Balangoda pettigala rawana rajathuama sitida
@ctwarehousingctw1216
@ctwarehousingctw1216 3 жыл бұрын
Lassana video ekak
@oshanawijekon5616
@oshanawijekon5616 2 жыл бұрын
Thank You this video
@chamindawickramasinghe3712
@chamindawickramasinghe3712 Жыл бұрын
yes yes
@Karma-p4u
@Karma-p4u 2 жыл бұрын
There are lot of evidence proofs that powerful Tamil King of Lankapuri (Ceylon or Sri Lanka) Ravana has been lived in Trincomalee. Because the Tamil tradition has it that the wife of the mythical king of Lankapuri, Ravana who was a devotee of Shiva, worshipped at the Koneswaram shrine in Trincomalee. Another proof is Discovery Of Ravana's swayambhu lingam. It was originally found on a Tibetan mountain and later brought to Sri Lanka reportedly by the Tamil King Ravana. Moreover, in the Ramayana Epic period Ravana has used Veena as Ceylon Flag and according to the "Veena" Pictures on the Trincomalee Fort proofs that Ravana has dominated in Trincomalee. Also the seven Hot Wells ( Hot springs ) in Kanniya was made by the Tamil king Ravana.
@indikathusitha5149
@indikathusitha5149 3 жыл бұрын
lassanai
@රටටආදරයකරනඅපි
@රටටආදරයකරනඅපි 3 жыл бұрын
Diyasen kumara venna heena dakina ponna namal rajapaksha
@lakshgamingyt
@lakshgamingyt 3 жыл бұрын
Can you upload English subtitles please ❤️
@nilaksha0kavinda403
@nilaksha0kavinda403 Жыл бұрын
රුවන් වැලි මහා සෑය තුල නම් ඔය කියන කඩුවක් තියෙන්න බෑ එ උතුම් ඌ අපෙ මුදුන් මල්කඩ 🥺🙏 වන රුවන්වැලෙ සෑය තුල තිබෙන්නෙ අප මහා ගවුතම සම්බුදු බුදුරජාණන් වහන්සේගෙ ජීව මාන රූපයයි කඩුවක්නම් කිසි සේත් එ උතුම් ඌ සෑයෙ නෑ අනික අසිපතතින් කරන්නෙ හින්සාවක් ඉතින් අප බුදුරජානන් වහන්සෙ අහින්සාවනෙ ඉගැන්වූවෙ හින්සා කරන කඩුවක් ඒ උතුම් ඌ සෑය තුල කෙසෙනම් නිදන් වෙන්නද 🙏🙏🙏
@chamaraudayanga5202
@chamaraudayanga5202 3 жыл бұрын
මම හිතෙන්නේ රාවණා රජතුමා ඇත්තටම ජීවිත් වුන කෙනෙක්
@sunethfrenando1348
@sunethfrenando1348 3 жыл бұрын
අපේ ගමේ නම මාරවිල. අපේ ගමේ විල් හතක තියෙනවා කියනවා. රාවන ඉතිහාසයට මේ විල් සම්බන්ධයි කියනවා
@kalpakavishka1655
@kalpakavishka1655 3 жыл бұрын
hoda video akak lassanai
@DenethInduwara-df3tp
@DenethInduwara-df3tp 10 ай бұрын
මේ චන්ද්‍රාහස්තයද චන්ද්‍රගුප්ත රජතුමා ගාවත් තිබුනෙ(ධර්මාශෝකගෙ සීයා)
@Sithja
@Sithja 8 ай бұрын
රෑමස්වල
@smalgt5009
@smalgt5009 3 жыл бұрын
aiye gam wala thiyena janaprawada shuwar moko ape gameth owagana lokuwata ape kiriaathala kiyanawa. mn colombo thamai aiye eth mn ravana wishwasa karanawa ape game gambara kadawara dewiyan gana godak wishwasa karanawa aiye me video eka patta ❤❤❤❤❤.idiriwada katayuthu sarthaka wewea kiyala praththana karanawa 🙏🙏🙏🙏👊
@damagamer6989
@damagamer6989 2 жыл бұрын
රාවනා රජු
@anudapinsara6247
@anudapinsara6247 3 жыл бұрын
🇱🇰❤️❤️🇱🇰❤️🇱🇰
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 3 жыл бұрын
නෑ මේක පට්ටපල් බොරුවක්. රාමායණයේ තියෙන දේවල් ලු ලු කියල කිය කිය වීඩියෝ හදන්න එපා.රාමායණය ලියල තියෙන්නෙ තනිකරම රාමගෙ පැත්තට.ඔන්න වාල්මිකී ලංකාවෙ හිටියනම් අපිට රාමායණය පිලිගන්න පුලුවන් . බොරු කතා සමාජගත කරන්න එපා මල්ලි.ඇත්ත තොරතුරක් හොයාගන්න.රාමායණයෙ තියෙන විදිහට මහා රාවණයන් පරාදවුනා කියන එක තව තවත් සමාජගතකරන්න හදන්න එපා.කරුණාකරලා...🙏
@dilkikavisha8279
@dilkikavisha8279 11 ай бұрын
Hema rajektama pawannek ennawa
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Me kaduwen kiiii denek maranna puluwanda
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මටනම් හිතෙන්නේ රාවනයන් යුද්දය පැරදුනේ නෑකියලයි
@ashanina7486
@ashanina7486 3 жыл бұрын
Patta
@damithsaranga9095
@damithsaranga9095 3 жыл бұрын
රාවණා සත්‍යයක් .......................❤️❤️❤️
@asankadilaan2944
@asankadilaan2944 3 жыл бұрын
🔥🔥🔥👌
@savindufernando6846
@savindufernando6846 Жыл бұрын
රාවණගෙ කඩුව කොහෙද තියෙන්නෙ සර්
@chamilasurangi6773
@chamilasurangi6773 3 жыл бұрын
Aniwa රාවණා හිටියා ලෝකේ හිටපු බලවත්ම රජතුමා
@surangak1973
@surangak1973 3 жыл бұрын
මේ ලෝකයේ පහළ වෙන බලවත්ම රජතුමා රාවන නෙවෙයි. ධාර්මිකව ලොකය පාලනය එයාට කියන්නෙ චක්‍රවර්තී චක්‍රවර්තී රජතුමා
@DulanjanaSankalpa-zh4in
@DulanjanaSankalpa-zh4in Жыл бұрын
අපේ පැත්තෙ තියනවා සීතා කොටුව රාවනා රජතුමා සීතා දේවිය හංගපු ස්තානය කියල තමයි ජනප්‍රවාදයේ එන්නේ සීතා දේවිය නාපු තැන කියල ඇල්ලකුත් ඊට එහා පැත්තෙන් තියනවා එතන බැලූ බැල්මට පේන්න නැති උනත් හිතාගන්න බැරි විදිහට ලොකු උමගක් තියනවා පාරවල් 3 තියනවා එක ද්වාරයකින් ඇතුලට ගියපුවම උමග ඇතුල භයානකයි ඇතුලට ගිතොත් එලියට එන්න එක ගැන ශුවර් කරන්නම බෑ ඒ ගල් දොරවල් ඉබේටම වැහෙනවා ඒව සාමාන්‍ය මිනිස්සු 10 දෙනෙකුටවත් අරින්න ලේසි නෑ ඖරුදු 5000 කට එහා අතීතයේ හිටපු මුනිවරයින් රිශිවරුන්ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යා පිලිබදව හස්ල දැනුවම් නැතිව ජීවිත අවදානමේ දාගන්න එක අනතුරු දායකයි
@BT-9972
@BT-9972 3 жыл бұрын
ස්තූති අයියේ ❤️
@rashmikanavodya818
@rashmikanavodya818 3 жыл бұрын
සුපිරි විඩියොවක් තව දන්න ❤️❤️😋
@k.n6067
@k.n6067 3 жыл бұрын
Wessagiriya kiyanneth Rawanata sambanda isthanayak. Anuradapuraye ada tholuvila pura vidya udyanaya eda Rama uyanai. Rawana rajuta horen Rama segawa sitiye ethana bawa gammun kiyanne.
@gtslion1276
@gtslion1276 3 жыл бұрын
Rawanage kaduwa Chandra asipatha kiyalath kiyanawa neda
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
👍💜🌀
@sameeraherath3924
@sameeraherath3924 3 жыл бұрын
Koheda sadahan wela thiyenne mahaa sthupaya sambandawa ehema deyak. Mahaa sthupaye aththiwarame sita siyaluma dewal liyawila thiyenawa. Eth me wage deyak gana kisima sadahanak na. Oyage adahasa samaja gatha karanda e pilibadawa sakshi awashyai. Ehema nathuwa kenekuge hithaluwak thawa kenek piligaida? ..
@thineththathsara8894
@thineththathsara8894 Жыл бұрын
අයියේ රාවණා මැරුනේ නැහැ
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
එලම
@mudithalakshan7223
@mudithalakshan7223 3 жыл бұрын
මේ තාක්ශනය තවමත් අපෙන් සැගවී තිබෙන්නේ එක්තරා ශාපයක් නිසාලු එක කුවේනිගේසාපය කියලා කියනවා😱😱😱
@mudithalakshan7223
@mudithalakshan7223 3 жыл бұрын
@tharindu රටට ආදරයකරන අය ආවොත් මේ තාක්ශනය මතුවෙයි
@rukarox9106
@rukarox9106 3 жыл бұрын
@卐 tharindu karunarathne 卐 උන් ටික තමයි මේ සුද්ද වෙන්නෙ දැන් ටික ටික
@lathalathasamarakoon4458
@lathalathasamarakoon4458 3 жыл бұрын
Rawana raju kawada nawath kamak na. Namuth hitiya kiyala viswasa karanawa. Sathutui . A athi .kohe ho ayscharyyak wela nawatha upadinawa nam bohoma kamathi. Me hamadema sithuvili vitharak viya haki. Eth mathk unath a apeama langama naayek .sthuthi obata.
@kavindugayan4648
@kavindugayan4648 3 жыл бұрын
Al
@uthpaladinushi3524
@uthpaladinushi3524 3 жыл бұрын
Unlike dala thiyenne vijayage un tika wenna athi. 😠😠😡
@chethiyapremarathne304
@chethiyapremarathne304 3 жыл бұрын
Ammoo eka nm atta awajathaka vijaya
@thusharaajithkga242
@thusharaajithkga242 3 жыл бұрын
මල්ලි මෙ නොදන්නා දේවල් දාලා මිනිස්සු නොමග යවන්න එපා තෙරුනාද රාවන රජු ගැන දන්න අය ඕන තරම් ඉන්නවා රටෙ එඅයගෙන් අහල හොයල ඇත්ත දාන්න නිකන් බොරු දාන්න එපා හාද
@shenashshenash5290
@shenashshenash5290 3 жыл бұрын
ape thatha owa gana hoyanawa. thaththa mata kiwwa tissamaharamaye wewa gava thanayama hadala thiyenne ravana saha dutugamunu raju sambanda deyak nisa kiyala.
@lochanakarunaratna8566
@lochanakarunaratna8566 3 жыл бұрын
Ramage hamudawa rata ahulata enakan mokuthma ravana Dana noseteye why? Mechchara senpathyan pramanayak edalath? Guwan Yana technology eka kawuruth Dana noseteye why after ravana?
@YoshanMihiranga
@YoshanMihiranga 18 күн бұрын
මම ලග කඩුවක් ටියෙනවා😊
@lifestyleproductions4238
@lifestyleproductions4238 3 жыл бұрын
Kondadeniye hamuduruwo gena video ekak danna
@prasadchathuranga67
@prasadchathuranga67 3 жыл бұрын
Rawana kaduwen kapu gala ape nagare thiyenne.koneshwaram kovila laga
@dumindaduminda7877
@dumindaduminda7877 3 жыл бұрын
Obage tharkaya hari
@prasadchathuranga67
@prasadchathuranga67 3 жыл бұрын
@රාවණා ධාතු සුනකයා ai ube thaththa amage gala kapapu kaduwa ube kaduwada
@prasadchathuranga67
@prasadchathuranga67 3 жыл бұрын
@රාවණා ධාතු සුනකයා ube ammage gala kapuwe mage kaduwen
@Chamila57
@Chamila57 3 жыл бұрын
අනේ කරුණාකරලා ඔය මෝඩ කතා බුද්ධ ධර්මයට ඇඳ ගන්න එපා
@thisara2191
@thisara2191 3 жыл бұрын
@රාවණා ධාතු සුනකයා mun hena atal ekak gannawa ati mewagen😁😁
@sljokesandcomedy2540
@sljokesandcomedy2540 3 жыл бұрын
වාරියපොල , වාතයෙන් අ දඩුමොනරා නැවැත්වු ස්තානය වාරියපොලය්
@sljokesandcomedy2540
@sljokesandcomedy2540 3 жыл бұрын
@රාවණා ධාතු සුනකයා mkd pako
@sljokesandcomedy2540
@sljokesandcomedy2540 3 жыл бұрын
na kiyld hithnne ponnaya ahala blpn gon kariyq
@sureshperera2794
@sureshperera2794 3 жыл бұрын
රාවනා 3 පටන් ගන්නෙ කවදාද
@samanthabandara4524
@samanthabandara4524 3 жыл бұрын
@රාවණා ධාතු සුනකයා rawana 3patan gannawada
@krishnagayashan1907
@krishnagayashan1907 3 жыл бұрын
👌👌👌👌👌👌👌
@sameeravollg7895
@sameeravollg7895 3 жыл бұрын
පහල වෙලා හිටිය බං.. ආයෙ එන්නෙ නැහැ බං....
@tharindumanohara9172
@tharindumanohara9172 3 жыл бұрын
👍👍👍
@samanthakumara1771
@samanthakumara1771 3 жыл бұрын
මං සබරගමුවේ
@anilpremakumara414
@anilpremakumara414 3 жыл бұрын
Yako uba hadnne ape sambudu rajanan wahansege uthun dathun wahanselege nija bimak wana rwan weli mahe seyak vinasha karannada ..
@nidukalakneth6645
@nidukalakneth6645 3 жыл бұрын
😲😲😲😲😲😲 🤕🤕🤕🤒🤕
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
මේ ම හා රා ව ණ නෙ වි !!! සඳු කුජ හෝ වෙන ලොවකින් ආ මිසර පාරාවෝ රජ පෙළපත හා ත දී න් ම මෑ බැඳි මිසරයෙන් ඇවිත් සමනළ අඩවියේ තපස් රැකි වාශිෂ්ට නෙවි න ම් වාකිෂ්ට ඉසිගේ මල් අ ග ස් තී ⁣ඉසි රජු⁣ තම සෝයුරු දුන් උපදෙස අනුව විවා කර ගත් සිද්ධාංඟනාව⁣ ලද පුතු පුලස්ථී ඉසි රජුගෙ පුත් දඹුල්ලේ හෙවත් වෙ ස් ස ගි රි යේ හිටි විශ්රවස් හෙවත් විශ්රව ඉසි රජුගෙ වැඩිමල් පුතා ය් , සීගිරියෙ හිටි කුවෙර හෙවත් වෙස මුනි ඉසි රජු !!! ඔහු මල්වා දේශය ජය ගෙන මල්වා රජුගේ බාල දුව තමා ගෙන , ඇගෙ අක්කාව පියාට බිරියක කර ගන්ට බාර දුන්නාම ඇයට ලද පුතා ය් , මෙත් මහ බෝසත් සම්ප්රදානුකූල විදියට මහා රාවණ !!! ඒ , ඒ රාවණ පෙළපතේ මුලටම රාවණ නමන් මෑ රජ වූයේ ඔහු නිස ය් !!! සීතා සිර කර සීතාට හිර වී දැහැන් බල අහිමි වී රාමාට පරදින වග දැන , තම මල් විබිසණට ක ල් ය ල් බ ලා ර මි ඳු ට වී ඉ ටු මි තු රූ සේ රහස් ගිවිසුම් කර ගෙත , පර බා කරන් කළා සේ , තමා වෙනුවට තම රුවට සම කෙනෙකු තමා ලෙස යුදයට හිටුවාලා , රහසේ ම මෑ මව ත් පියා ත් කැටිව මෑ සීතා හිටි හරියේ දණ්ඩකාරණ්යයේ පල් හොරෙකු සේ වෙස් වළා හිටිය දී , නාරද මුනි උතුමාණන් නිසා නැවත ත් බාවනා කර දැහැන් ලබා , වාල්මිකී නමින් රාමායණය නම් මහා කාව්ය ප්රබන්ධය රාමාට පසසමින් මෑ ලීවා !!! ඒ , 1 2 වෙනුව රාවණ නමින් මහාදීරාජ වී , සඳ කුජ හා මහී යන තු න් ලෝ ත මා න තු ක ළ ර වු ළා තම ය් !!!
@sathan-sathan-666
@sathan-sathan-666 Жыл бұрын
ඔක හාරයි දැන්
@damindutharinda8815
@damindutharinda8815 3 жыл бұрын
මේ පැත්තේ තමයි ආය එකෙන්ම රාවණා ගල තියෙන්නේ. දඩුමොණර නැවත්වූ තැන.
@sampathkumara4196
@sampathkumara4196 Жыл бұрын
Yahangala
@sachirasandesh1737
@sachirasandesh1737 3 жыл бұрын
Attada maka
@dilshandilshan2933
@dilshandilshan2933 3 жыл бұрын
Raawanage leda kohoda ape tiyenne
@nethumnethsara5949
@nethumnethsara5949 3 жыл бұрын
Meka ඇත්තක්
@nidukalakneth6645
@nidukalakneth6645 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@vimukthidilshan1741
@vimukthidilshan1741 3 жыл бұрын
,👏👏👌🇱🇰👍
@AnushaNilanthi-db4pg
@AnushaNilanthi-db4pg 5 ай бұрын
Rawana kiyanne attak
@dinushaindrajith9480
@dinushaindrajith9480 3 жыл бұрын
Yahangala kandha
@ruwan8226
@ruwan8226 3 жыл бұрын
Mage kamatima katawa.maha rawana Gana Dana ganima
@gslankaanthurium9481
@gslankaanthurium9481 3 жыл бұрын
Sacshiya 1 seetha deeviya diurum dun purana pansala diurum vela pansala sacshiya 2 seetha deviya hangila hitapu thana kovilak atha seethadevi kovila ama sthana 2kama aththe welimada nuwara eliya pare sthana dekaka
@electromax3728
@electromax3728 3 жыл бұрын
Avrudu 8000kata kalin lankave pansalak ne eka boruvak
@Ravindra1975-w7d
@Ravindra1975-w7d 3 жыл бұрын
මේ රට සෞභාග්‍ය රටක් වෙන්නනම් නැවත රාවණ රජු යුගයක් ආයුතුයි......! අනිවාර්යෙන් එක වෙනවා......! එතකන් ඕනකෙනෙක් සෙල්ලම් දාපු දෙන්.....! කියන්න නම් ගොඩක් දේවල් තියනවා....! ඒ සුදුසු කාලය එනකන් ඉමු.....! ලංකේෂ්වර පුත් මහා රවණා රජුගේ බලයෙන් මෙරටට පාලකයෙක් බිහි වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rukshankumara850
@rukshankumara850 3 жыл бұрын
2024 පාලකයෙක් බිහිවෙනවලු මේ රට බේරගන්න.
@buddhiindhika1831
@buddhiindhika1831 3 жыл бұрын
Balangoda ravana rajuruvange balakotuva thibbe balangoda balakotuva .balagoda una bala goda balangoda una
@anurathilakarathna6069
@anurathilakarathna6069 3 жыл бұрын
Hhh
@dhananjayayakupitiya474
@dhananjayayakupitiya474 3 жыл бұрын
❤️❤️
@upulupul1089
@upulupul1089 3 жыл бұрын
Ane e rawanayange balaya mata labewa me rata goda ganna. Me nivata vahallungen rata beraganna labeva.
@sinhanaada7096
@sinhanaada7096 3 жыл бұрын
Thadha thdha brooo
@samithsirimanna7594
@samithsirimanna7594 3 жыл бұрын
✌️🤔😍😍😍
@sergiowimalsha5522
@sergiowimalsha5522 3 жыл бұрын
Raama Kiyanne Vishnuge Eka Avater Ekak....
@sampathkarunathilaka5960
@sampathkarunathilaka5960 3 жыл бұрын
dolukanda thiynwa ape gamee
ආලකමන්දාව ගැන රහසිගත විස්තර - CHAKRAYUDHAYA 70
20:25
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 18 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
හදිසියේ මතුවන මකර සෙන්පති - CHAKRAYUDHAYA 69
20:16
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 14 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН