රාවණ ඉතිහාසය සැගවීමට අභිරහස් හේතුව මෙන්න | Educational History Program of King Ravana

  Рет қаралды 359,499

Siwhela TV

Siwhela TV

Күн бұрын

Siwhela TV | සිව් හෙළ ටීවී | රාමුවෙන් පිට ටීවී රසය
සාක්ෂි සාධක සහිතව රාවණයන්ගේ ඉතිහාසය සොයා යන ගමනක ආරම්භය.....
#Ravana#Educational#Program
*********************************************************************
අප නාලිකාවේ ඔබගේ වෙළද දැන්වීම් පල කරවා ගැනීමට අපගේ Face Book පිටුව හා සම්බන්ධ වන්න..
/ siwhela-tv
► Like - Subscribe - Comment - Share ◄
*********************************************************************
තවමත් අපගේ චැනලය සමග එකතු වී නැතිනම් දැන්ම අපව Subscribe කරන්න. කුඩා සීනුව Click කලහොත් දිනපතා මෙවැනි වීඩියෝ ඔබවෙත ගෙන්වා ගන්නත් පුලුවන්.
©SIWHELA TV All rights reserved©
Like Us on Face Book : / siwhela-tv-2. .
Siwhela TV KZbin :
www.youtube.co....
Category
People & Blogs

Пікірлер: 634
@siwhelatv4587
@siwhelatv4587 4 жыл бұрын
තවමත් අප හා එකතු වී නැත්නම් දැන්ම අපව Subscribe කරන්න... කුඩා සීනුවද Clic කරන්න.
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
දැනෙන දේ ලියනවා, එහෙත් එකතුවක් නොවේමය . සැමට ආශිර්වාදයක් ලෙසම පමනයි. පවතින පවත්තන්නට දෙයක් නොවේ නම්,දැනෙන ,හැඟෙන දේ අවබෝධයෙන් නුවනින් විය යුත්ත පමනි.🔑 අමාශාන්ති ,මෙවර පිරිනිවීම ඒකාන්තයි මය .එයට දෙන්නට සංස්කෘතින් නැත, තමාගේ නොදන්නාකම ඉක්මවා යාම වූ පසු කොහේද එයට හඬක් වචනයකට නඟන්නට . අවබෝධයට ඒම පිනිස දැනෙන දේ ඕබාසයක් ලෙසටම වෙත්වා😉 .🔑 අමාශාන්ති
@upulkarunarathna6713
@upulkarunarathna6713 3 жыл бұрын
කවුරුත් ගැන hoyannepa thama ethule inna thaman kauda kiyala hoya ganna eka obe manasata karanna puluwan manasa wikurthi wenna batahirayan visin manasa vikurthi karana hema ugulakma dala thiyenne yanna baudda darsanayen ethakota obe manasa hoya gani oba me pinbime ipadune mokatada kiyala oba me yakkunge ratata sampathak
@kanishkamadumal2119
@kanishkamadumal2119 3 жыл бұрын
kalakin mama ahapu hodama katawak budu saranai oba tumata
@sldilshan9628
@sldilshan9628 3 жыл бұрын
@@indimallika4777 l
@waylonjoshua5273
@waylonjoshua5273 3 жыл бұрын
I know Im kinda randomly asking but do anyone know of a good website to watch new movies online ?
@aloneXDILA
@aloneXDILA 3 жыл бұрын
මම ආසම ඉතිහාසයේ හිටපු රාවණ රජතුමාට තමා
@kapilaadikari9890
@kapilaadikari9890 3 ай бұрын
රාවණා කියන තරම් හොඳ රජ කෙනෙක් නෙවෙයි දරුවෝ. එයා අද කාලේ දේශපාලුවෙක් වගේ කෙනෙක්. එයා හොඳ නම් වෙන කෙනෙක් ගේ ගෑනියෙක් ඇදන් එයි ද? ටිකක් හිතන්න. අපිට හිටිය ශ්‍රේෂ්ට රජවරු තමයි දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ අය. ඒ අය අමතක කරවන්න කොහෙවත් හිටිය රාවනෙක් ගෙනල්ලා NGO කාරයො.
@samanthsapp2968
@samanthsapp2968 3 жыл бұрын
මාත් එනවා ඔයාලත් එක්ක එකතු වෙන්න👍👍👍එ මහත්තයගේ කතාව ඇත්ත 100 /100ක්ම
@prasadsamarawikrama9859
@prasadsamarawikrama9859 3 жыл бұрын
රාවනා මහරජතුමා නැවත අවදි වෙිවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
විශ්වයේ රං හිරු ඔබයි මිනිසුන්ට ආදර්ශයක් කියලා දෙන අවවාද නොව වටිනා කන්ද ගල මහතා ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@nadishadillhani3684
@nadishadillhani3684 4 жыл бұрын
මේහා ලස්සන ඉතිහාසයක්..එදා ඉඅදලම ආදරෙයි මගෙ මවු පොලවට අදත් ගොඩක් දේ ඉගන ගත්තා.බොහොම ස්තුති ..
@thimira1521
@thimira1521 4 жыл бұрын
දිගටම ඕනෙ...මේක නැවැත්තුවොත් ගොඩක් මිනිස්සු නොමගට යනව...දිගටම කරගෙන යමු❤
@justavideo6005
@justavideo6005 2 жыл бұрын
🤣🤣
@nishanthikularathne8986
@nishanthikularathne8986 4 жыл бұрын
තිලක් මහත්තයෝ ඔබතුමා ට තෙරුවන් සරණයි ඇත්ත කතාවක් ගොඩක් වටිනවා ....ඔබට ත් ඔබතුමා ගෙ ගවේෂණය කරන කන්ඩායමටත් තෙරුවන් සරණයි
@chamindahewage1784
@chamindahewage1784 4 жыл бұрын
රටක් වටින මනුෂ්‍යයෙක්👏👏👏
@niroshanlakmal4048
@niroshanlakmal4048 3 жыл бұрын
Good
@sampath5087
@sampath5087 3 жыл бұрын
මිනිස්සුන්ව ලස්සනට අන්දන හින්දද 😂😂🤣😄🤩
@වසන්තාරණසිංහ
@වසන්තාරණසිංහ 3 жыл бұрын
@@sampath5087 උබට අදාල නැත්තම් පාඩුවේ හිටහන්...
@adanula6608
@adanula6608 2 жыл бұрын
@@sampath5087 tho wge un 2 k hitiyoth parinathe ape ethihaseye ewarai .ube harakak
@Preethi-V
@Preethi-V 4 жыл бұрын
සියල්ල එක මිටට අරගෙන සිව්හෙල ලෙසින් දැනගෙන දුන් නුවණැසින් සුදිලෙන රකිමු මේලෙස සුදන පින්ගෙන ජය ශ්‍රී
@anjulaheshan4600
@anjulaheshan4600 2 жыл бұрын
අංශක 23 කතාව කියද්දී ඇග හිරි වැටුණා 🤦😇🙏මේ මනුස්සය මොල ගෙනාපු නැවක්❤️
@HnTube111
@HnTube111 7 ай бұрын
ඒකනේ මම අද දන්නෙ ඒ සීන් එක
@JayanthiAbeykoon
@JayanthiAbeykoon 18 күн бұрын
ඔව් ඇත්තටම ❤
@වීදියබංඩාර
@වීදියබංඩාර 4 жыл бұрын
මහා රාවණ ඉතිහාසය නැවත හෙලිවේවා.
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Aniwa,Helaya Yatath kale rodi ganayo. Api siyalla anithya gawata hodata balanna ganayo diha. Therun ganna... un api yatath kota, pinata kamin apiwa durwala karAnawa.
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
ස්තූතියි ඔබ දෙදෙනාටම මට හරිම ආඩම්බරයි මේවගේ රටට ආදරේ ඇති මිනිසුන් ඉන්න එක ගැන තුනුරුවන් සරනයි
@sadewmansara5176
@sadewmansara5176 4 жыл бұрын
ලංකාවේ ඉන්න කාලකන්නි බයයි අපේ දේ අගය කරන්න.
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 4 жыл бұрын
Hmm
@apelakbima4755
@apelakbima4755 4 жыл бұрын
අපිත් කර අපිටත් උදවක් ඔනෙ
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
ඒක තමය් විනාසේ😌
@nimalsiri6491
@nimalsiri6491 3 ай бұрын
👍👍👍
@mazy5282
@mazy5282 4 жыл бұрын
විනාඩි කිහිපයකින් උගත් දෑ බොහෝමයි කන්දේගම මහත්මයා.. ස්තූතීයි!
@dammidammi244
@dammidammi244 4 жыл бұрын
බොහෝම වට්න කතාවක් මම සුද්ද දේවගේ අපි ගම් 5ක් එකට ඉන්නවා හරිම අවංකයි අපි කවමදාවත් පවලා දෙන්නෙ නැහැ තෙරුන් සරණයි 🙏🙏🙏🙏🙏
@shanravi8658
@shanravi8658 4 жыл бұрын
budusaranai devipihitaai.
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Koheda palata ?
@apelakbima4755
@apelakbima4755 4 жыл бұрын
අපිත් කර අපිටත් උදවක් ඔනෙ
@dilrukshilanka7718
@dilrukshilanka7718 3 жыл бұрын
Ane ahannath sathutui ...ehema manussayo ennawa kiyala me lankawe
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
කොහෙද මම අනුරාධපුර
@upulkumara7042
@upulkumara7042 4 жыл бұрын
මෙතුමාගේ දැනීම පුදුම දැනීමක් විශ්ව පුස්තකාලයක් වගේ ඔබතුමාට පුළුවන් නම් ලංකාවේ කෘෂිකර්මය දියුණු කරලා දෙන්න ඔබගේ දැනීම සිව් හෙළයන්ට දායාද කරන්න ඔබත් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි
@justavideo6005
@justavideo6005 2 жыл бұрын
🤣🤣
@roshangayan6980
@roshangayan6980 Жыл бұрын
Methuma kohomada kusikaremay diunukaranne ape game aiyakenek innava rajaye ugath avanka niladariyek yana yana thana kapilla ekko tansere buddi mathat thananehe
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 11 ай бұрын
බොරු කියන්න හැනීමක් ඕනෙ නැහැ...හිතට එන එන හෝ හිතෙන හිතෙන වල්පල් බොර්‍ය් බේගල් පට පට ගාල කීවැකි.
@7slacgs731
@7slacgs731 2 жыл бұрын
අ.ත්ත ඉතිහාසය පෙන්නුවට පිංං ඔබගේ කටයුත= සියල්ල සාර්ථක වෙිවා...... රවණා පිහිටයි ඔබට
@wishu2020nz
@wishu2020nz 2 жыл бұрын
මාරම මන්හර රත්තරන් වලට වඩා වටින උතුම් කථාවක්..මේ උතුම් මිනිසා ආර්ක්ශා වේවා ! ආයූ බෝ වේවා !!තෙරුවන් සරණයි !!! 🙏🙏🇱🇰🙏
@travelsrilanka396
@travelsrilanka396 4 жыл бұрын
වටිනා දැනුම් සම්භාරයක් එතුමගෙ තවත් මෙවැනි හමුවක් ගෙන එන තුරු අප බලා සිටි රාවන ඉතිහාසය ගැන තවත් තොරතුරු බලාපොරොත්තුවෙන් පසුවන්නෙමු.
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 4 жыл бұрын
රටක් වටිනා මනුෂ්‍යයෙක්.අපි හැමදාම ඔබතුමා සමගයි.
@anuruddhakarunaratne8241
@anuruddhakarunaratne8241 4 жыл бұрын
ස්තුති සිව්හෙළ නාලිකාව.. තිලක් සර්ගේ වටිනා කතාවක් ගෙන ආවාට.. ඔබට තෙරුවන් සරණයි
@siwhelatv4587
@siwhelatv4587 4 жыл бұрын
❤️
@tharindurox1469
@tharindurox1469 3 жыл бұрын
ඔබ තුමට ගෝඩක් පිං අපි නෝදන්න ගෝඩක් දේ දැනගත්ත....ඇත්තටම අපිට අපි ගැන ලැජ්ජයි අපිට කෝච්චර ලස්සන ඉතිහාසයක් තිබිලද
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
සුවපත්වෙත්වා තුමනි. සමස්තයටම පොදු ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 අමාශාන්ති
@ssin2550
@ssin2550 4 жыл бұрын
කන්දෙගම මහත්තයා ඔබට දීර්ඝායුෂ ලැබේවා අපිට තව තවත් ඔබෙන් දැනුම ලැබේවා
@achalakumari3664
@achalakumari3664 4 жыл бұрын
බොහොම වටිනා කතාවක් බොහොම පින් ඔබ තුමන්ට .තෙරුවන් සරණයි ...!!
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
විශිෂ්ඨ වැඩසටහනක් .තෙරුවන් සරනයි ඔබ සැමට .❤
@ffajagsacavhcafgaau4582
@ffajagsacavhcafgaau4582 3 жыл бұрын
කියන්න වචන නෑ ඔබතුමා ගෙ දැනීමට සම කරන්න මොලයට සම කරන්න මොලයක් තවත් නෑ ආඩම්බරයි මගේ ලක් මෑනිගෙ ප්‍රතාපවත් පුත්‍රරත්ණයක් ඔබ ගොඩක් ආසාවෙන් අහනව ඔබතුමන්ගේ මේ කතාව දළදා හාමුදුරුවන්ගෙ සරණයි පිහිටාරක්ෂාවයි ඔබතුමාට දීර්ඝායු වේවා❤❤
@manendrafernando296
@manendrafernando296 4 жыл бұрын
You’re a universal library sir..you’re knowledge abt our history n you’re wisdom is unbelievable.sir kandegama you’re a great n right person to relieve our history....keep doing this sir it’s a great honor..May god bless u sir
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
අනේ තිලක් කන්දේගම සර්ගෙ කතා අහන්න ආසයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
@Dilshan358
@Dilshan358 3 жыл бұрын
මේ වගේ වැදගත් මිනිස්සුන්ව එලියට එන්නෙ ගොඩක් කලතුරකින්......බුදු සරනයි.......
@darshanapradeep8726
@darshanapradeep8726 4 жыл бұрын
ඔබ තුමා "නියම විද්වතෙක්" හරිම ආසාවෙන් අහගෙන හිටියෙ ඔබතුමාගෙ කතාව, ඔබතුමා "විශ්ව කෝශයක් වගෙයි" ඇයි මේ වගේ බුද්දිමතුන්ව මාධ්‍ය තුලින් ඉදිරියට ගේන්නෙ නැත්තෙ
@mkmkpereraperera2775
@mkmkpereraperera2775 3 жыл бұрын
Sequels.rajek.apu.dawasata.balamu
@indrajithwalpita8936
@indrajithwalpita8936 4 жыл бұрын
පුදූමශක්තියක් හිතට දැනෙනව 😀
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Valuable information and valuable eminent personalities.. Theruwan saranai 🙏🙏🙏🙏
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
තෙරුවන් සරණයි කන්දෙගම මහත්තයෝ ඔබතුමාට ගොඩාක් පිං අපිට මෙවටිනා දැනුම ලබාදුන්නාට නිදුක් නිරොගි දිරඝායුස ලබෙිවා
@shanakasilva1645
@shanakasilva1645 4 жыл бұрын
ඉතාමත් වටිනා කරුණු කාරණා, ස්තූතියි ඔබ දෙපලට ම.
@TIKTOK-bw4gj
@TIKTOK-bw4gj 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායූ ලැබේවා. අපි නොදන්නා දේ කියලා දෙනවට බොහොම ස්තුතියි. ගොඩාක් පින්.
@ridmamusicofficial7279
@ridmamusicofficial7279 3 жыл бұрын
රාවණ යුගය ගැන පවසන හොයන් කන්දෙගම මහතාට ජය
@Nipuna_Tee
@Nipuna_Tee 4 жыл бұрын
එක නම් වටින කතාවක්. තෙරුවන් සරණයි!!!
@pradeepliyanage4102
@pradeepliyanage4102 4 жыл бұрын
ඔබතුමා රාවණා බලය අවදිකරන්න .නැවත මුලු සර්වග්‍රාහ මණ්ඩලයත් සමග අපගේ හෙළ ද්වීපයම ලගදීම සම්බන්ධතාවය ඇතිවෙන කාලය ලගයි . ඔබගේ නාලිකාවට එයට යෝධ ශක්තිය ලැබේවා !ලක්🇱🇰 මව් බැබළේවා !
@handuwalaasd7758
@handuwalaasd7758 4 жыл бұрын
HARIYATA HARI
@sajanikanchana6786
@sajanikanchana6786 2 жыл бұрын
තව video එකක් ඉක්මනින්ම ඕන.හරිම ආසයි ඔබ තුම පැහදිලි කරන විදිහට 😍
@rajithmangala7414
@rajithmangala7414 4 жыл бұрын
ඇයි මේ දේවල් වගකිව යුතු අය සොයා බලන්නෙ නැත්තෙ.අපි මේ ඉතිහාසයට ආසයි
@sampath5087
@sampath5087 3 жыл бұрын
මේමේවා ගොතපු කතා නිසා , පොඩි චූන් එකක් ගන්න හොදයි , 🤣🤣🤣😃😃
@jayanthaabenayaka9953
@jayanthaabenayaka9953 4 жыл бұрын
මෙීව නම් පට්ට වැඩසටහන් මුලු දවසම උනත් බලන්න පුලුවන්
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
මහා රාවණා අප්පච්චී පිහිටයී ඔබ සැමට ❤️
@dilanfarnndo1190
@dilanfarnndo1190 4 жыл бұрын
ඔබ අපේ වාසනාවට පහල වෙලා තියෙන්නෙ , බුදු සරණයි ඔබට!!!!!
@citygallery5552
@citygallery5552 2 жыл бұрын
We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat🙏
@kumariakke6525
@kumariakke6525 2 күн бұрын
මෙවැනි වටිනා පුද්ගලයන් අපි ට උරුම කරදුන් ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
@maliamin4756
@maliamin4756 4 жыл бұрын
ඔබතුමන්ගේ කතාව ගොඩක් වටිනාව 🙏🙏🙏
@SLSanjuTech
@SLSanjuTech 4 жыл бұрын
ලංකාවෙ ඉන්න පාලකයො මොක්කුද කියල හිතාගන්න බැරි උන් මේ කොනට
@dilrukshilanka7718
@dilrukshilanka7718 3 жыл бұрын
Lankawe paalakayo??thuu nodakin un sinhalayoda?
@dewmthul2438
@dewmthul2438 3 жыл бұрын
Kiyl wedk ne
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
මට වචන නැහ කියන්න imo0764467068
@mal5109
@mal5109 Жыл бұрын
ඉතාමත් වටිනා කාලයට ගැලපෙන කථා බහක් සුවපත් වෙත්වා!!!👍👍
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 4 жыл бұрын
ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@mahendrakumara1289
@mahendrakumara1289 3 жыл бұрын
ඇත්තටම මේ ⁣වගේ මිනිස්සු අපේ රටටම ආඩබ්බරක් !
@tushanischoolofenglish4026
@tushanischoolofenglish4026 3 жыл бұрын
Amazing!!! This knowledge should be shared amongst the public!
@sahanart8980
@sahanart8980 3 жыл бұрын
ඔබ තුමන්ට රාවණ ශක්තියම ලැබේවා
@natureeye6716
@natureeye6716 4 жыл бұрын
කියන්න වචන නෑ මේ කථාව ගැනනම්... 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@rangalakmal9970
@rangalakmal9970 4 жыл бұрын
මේ කතා කරන්නේ මාගේ දිවයිනේ ප්‍රෞඩත්වය,සෑම වචනයක් පාසාම හදවත පසාරු කරගෙන යන මෙන් හැගීමක් දැනෙන්නේ යම් කෙනෙකු වෙද,ඔව්හු ඒ රාවන පරපුරේ පුරුක් වැන්න.දීර්ඝායුෂ මාගේ ගුරු පියානනී.ජය ශ්‍රී
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
ඒකෙන් ම imo0764467068
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 Жыл бұрын
මිහිතලය මනු තලයටම ඔබ වැන්නුන් එක් අයකු පමණයි සුබ ගමන් තාරකා විද්‍යඥයානනී සුඛී දීඝායුකෝ භව
@RedRose-vx4ir
@RedRose-vx4ir 2 жыл бұрын
ඔබතුමා කියන ඔක්කොම ඇත්ත මහා ඥාණ සම්බාරයක් එතුමා සතුයි..අපේ රටේ පුරාවිද්‍යා කාරයෝ කිසි දෙයක් කරන්නේ නෑ ..වැටුප ලැබුනොත් ඇති .. එතුමා ඔය කියන කල් යල් බලා හේන් ගොවිතැන් කිරීම අනුරාධපුරේ අපේ ගම්වල අදටත් කරනවා..ඇත්තටම ඒ දඩු වැට අලියෙක් වත් පෙරලන්නේ නෑ ඒක සත්‍යයි ..අපිට හොද අත්දැකීම් තියෙනවා .. මෙතුමාගේ දැනුම තරුණ පරම්පරාවට ලබා දෙනවනම් ගොඩක් වටිනවා.. තෙරුවන් සරණයි .. සිව්හෙළ ටීවි ඔබට ජයවේවා ..
@pradeepsandaruwan7671
@pradeepsandaruwan7671 3 жыл бұрын
සියල්ල චක්‍රයන් නම් සියලු චක්‍රයන් පවත්වන චක්‍රයක් ඇත එම චක්‍රය බිඳීමම නොවේද විෂ්වාවබෝධය. ⁣වැඩසටහනට ජය👍👍
@dam_it2576
@dam_it2576 4 жыл бұрын
සම්පත් මහත්මයා. මේ කතාව හරිම අනර්ගයි. ඉදිරියටත් කරගෙනයාමට ශක්තිය ලැබේවා. කන්දේගම මහතා පැවසූ ආකාරයට දේවගේ නම් වාසගම ඇත්තවුන් බහුතරයක ම තමන්ගේ වාසගම මාරුකරනවා. ඊට පෙර ඉතිහාස කරුණු අනාවරණය කරගැනීමටත් හැකියාව ලැබේවා.
@senawasantha3107
@senawasantha3107 4 жыл бұрын
මෙවැනි දේ අපේ පාලකයෝ බලන්න ඕනේ....
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@sumithpriyantha6851
@sumithpriyantha6851 4 жыл бұрын
වටිනා මනුස්සයෙක් ...වැඩසටහනට සිතූති
@ප්රවීන්රංසික
@ප්රවීන්රංසික 3 жыл бұрын
තෙරුවන් සරණයි
@AbcAbc-mh3qn
@AbcAbc-mh3qn 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..නොදන්නා ගොඩාක් දේ දැන ගත්තා..
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 3 жыл бұрын
වටිනා සම්පතක්. ඔබ දෙපලටම ගොඩක් පිං.
@kavindushehan7088
@kavindushehan7088 3 жыл бұрын
අම්බෝ බලන් හිටියා වගේ . කියන්නේ සුපිරි 💘😈🤛
@MrBoddhya
@MrBoddhya 4 жыл бұрын
Sampath and Dilshan both should do a channel. We love you guys from the days of Wenasa program. To be honest now Wenasa program is useless without you guys. I wanted it daily and even came to all the live shows that we were invited. Please start a KZbin channel. Both of you again. Thank you!
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
Fantastic super job. ..thank bro 💜💛💚raawana
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
රටට අහිමිව යන වස්තුවක් අපි ආරක්ෂා කරන්න ඔන
@handuwalaasd7758
@handuwalaasd7758 4 жыл бұрын
JAYA WEWA SIWHELA... RAWANATA JAYA
@buddhipramod8451
@buddhipramod8451 3 жыл бұрын
ඔබතුමා ලංකාවට ආබරණයක් ❤️
@suirinijayasuriya2066
@suirinijayasuriya2066 3 жыл бұрын
Sri Lanka's government should look after Sri Lanka's like Thilak Kandegama Sir. Please do so. I wish good health, happiness and long life to our dear Thilak Kandegama Sir.
@meenajayakody8665
@meenajayakody8665 4 жыл бұрын
ඉතාම වැදගත් කර සාකච්ඡාවක්
@sasindusandeepa8077
@sasindusandeepa8077 3 жыл бұрын
පාර්ලිමේන්තු එන්න ඕන මිනිස්සු එලියේ බල්ලො ඇතුලේ ඉතුරුවෙයිද අපේ ඉතිහාසේ ඉතින් 🙁
@arunashantha3882
@arunashantha3882 2 жыл бұрын
මම කල්තොට අරුණ ශාන්ත ඔබ තුමා ගේ වැඩ සටහන බැලුවා ඉතා ම වටිනා වැඩ සටහක් ස්තුතියි
@jerryfa
@jerryfa 2 жыл бұрын
පිටසක්වල ජීවීන් ගැන තව වීඩියෝ ඕනි 🙄😍
@nadeekasuranji4721
@nadeekasuranji4721 4 жыл бұрын
ඔබතුමතුමන්ට දිර්ගායු ලැබෙිවා .....!!!!!
@ChanikaSilva-qx2oo
@ChanikaSilva-qx2oo Ай бұрын
කන් දේගම සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ ඔබතුමාගේ දැනුම බෙදා දෙනවට හැමෝටම ඒ වගේම ඔබතුමා ඇවිදින පුස්තකාලයක් අපිට අපේ ජාතියට මහඟු සම්පතක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි🙏🙏🙏
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 4 жыл бұрын
අනේ ඔබ තුමා ලංකාවෙප්රවුඩත්වය...සියක් අායු ලැබේවා..
@manojrajapaksha3094
@manojrajapaksha3094 3 жыл бұрын
මෙි දෙවල් ගැන දැනුවත් කරන එක වටිනවා
@freeidea9788
@freeidea9788 4 жыл бұрын
හැමෝටම බලන්න හැමෝම ෂෙයා කල යුතුයි මෙවැනි වටිනා දේවල්
@siwhelatv4587
@siwhelatv4587 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට😘
@chamilasani4613
@chamilasani4613 3 жыл бұрын
මෙච්චර අමිල ඉතිහාසයක් තියාගෙන අපි තවමත් අදුරෙ අතපත ගානවා...සුද්දන්ගෙ 🔦 අපේ අතේ තියන් අපි එළිය හොයනවා..
@indramenikekarunathilleke7188
@indramenikekarunathilleke7188 2 жыл бұрын
රට රකින්න ඉන්න ඔන මෙවෙනි අය තමයි
@Ravindra1975-w7d
@Ravindra1975-w7d 11 ай бұрын
ඔබ තුමාට දීර්ගායු වේවා 🙏 රාවණා රජුන්ගේ වැලලිගිය ඉතිහාසය යලි අවදි කරන එහින්
@oshansuwahas7451
@oshansuwahas7451 3 жыл бұрын
සිංහල වෙන්ඩත් ආඩම්බරයි . ලංකාවේ කොඩිය බීම වැටුණා ත් එක උස්සන්න බෑ කාටවත්. ලංකාව කරපු නිර්මාණ එක්ක අනිත් රටවල් මොනාද කියලා හිතෙනවා . බොහොම පිං මේ වගේ අපේ ඉතිහාසය ගැන හොයනව ට .
@hashanjayawardana285
@hashanjayawardana285 4 жыл бұрын
පුදුමාකාර දැනුමක් ඇති පුද්ගලයෙක් 💯
@dulanindrajith6480
@dulanindrajith6480 3 жыл бұрын
තර්කය නිවැරදියි 👍
@fufduf9631
@fufduf9631 4 жыл бұрын
කන්දේගම මහත්මයාණෙනි ඔබතුමාට හැකි නම් අපේ රටේ සත්‍ය ඉතිහාසය ගන්ථකරණය කරන්න.
@manojrajapaksha3094
@manojrajapaksha3094 3 жыл бұрын
රාවණ කතාව බලන්න එකත් වටිනවා
@sudunona5119
@sudunona5119 2 жыл бұрын
ඇවිදින පුස්තකාලයක් කන්දෙගම සර් දැනුම් සම්බාරයක් අපේ පිනට පහල ඌ මිනිසෙක්. ඒ උනත් අපේ මිනිසුන් මේ සර්ගෙන් කිසි ප්‍රෙයෝජනයක් නොගන්න එක ගැන දුක් වෙනවා. ඇත්තටම කොහෙද වැඩසටහනක් තියෙන්නෙ සර්ගෙ මන් ඒ හැම දෙයක්ම අහනවා. කිසිම කෙනෙකුට වහන්න බැරි කටක් ඒ වගේම ඇත්ත කොතනත් කතා කරන එක මේ වගේ කෙනෙක් ආයෙමත් අපට දකින්න වත් පිනක් නෑ. 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thejanpallewaththa9838
@thejanpallewaththa9838 4 жыл бұрын
This is the best thing i saw on the internet!!
@JayanthaHw
@JayanthaHw 11 ай бұрын
අපේ දරැවන්වෙිනුවෙින් ඉදිරියටත් මෙිවැනි වැඩ සටහන්. දිගටමගේන යන්න ඔබතුමාට ශක්ති ලැබෙිවා, අදරේයි,
@SiwheleMediaNetwork
@SiwheleMediaNetwork 4 жыл бұрын
ඔබ ජාතික සම්පතක්.. තෙරුවන් සරණයි ....!!!
@apelakbima4755
@apelakbima4755 4 жыл бұрын
අපිත් කර අපිටත් උදවක් ඔනෙ
@MaxDark-lu8vs
@MaxDark-lu8vs Жыл бұрын
අපේ ගමේ සිව් හෙලයෙක් ❤️😎
@discovereykrk3449
@discovereykrk3449 3 жыл бұрын
සුපිරි 👍 👍 👍 👍 👍 👍
@ලාංකිකයා
@ලාංකිකයා 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා කන්දෙගම මහතාට😍
@nimuthupandula2919
@nimuthupandula2919 4 жыл бұрын
Sinhalayeku nova මා සිව් හෙළයෙකු වෙි❣️
@2004GAMING-ou8id
@2004GAMING-ou8id Жыл бұрын
Yes he is sanksrit and tamil ❤
@hansithusara6543
@hansithusara6543 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏
@danushkananayakkara3387
@danushkananayakkara3387 3 жыл бұрын
නියම ඉතිහාසය 😍
@chamarasadakalum760
@chamarasadakalum760 Жыл бұрын
බුදු අමිමෝ .....මෙහෙමත් දැනුමක් .....ආඩම්බරයි....ආසයි...රත්තරං මනුස්සයෙක් .
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
36 - දඬුමොණරය හදලා පැදපු මිනිසා | The Man who built and flew Dandumonaraya
12:14
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 206 М.