අ‍වු‍රු‍දු 2500‍ක‍ට ‍පෙ‍ර රා‍ව‍ණ ‍හෙ‍ළ ‍ඉතිහාසය ඇත්තක්ද? (II Part) | King Ravana History story

  Рет қаралды 50,211

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

මේ චැනල් එකෙන් අපි උත්සාහ ගන්නේ ඒ අවුරුදු පන්දාහකට වඩා පැරණි අතීතයේ ගැන සාක්ෂි ඔයාලට ඉදිරිපත් කරන්නයි.
i Part : • අ‍වු‍රු‍දු 2500‍ක‍ට ‍ප...
Join with us for learn more about Sri Lanka History
#history #srilanka #learn
#ravan #rawana #ravana
#රා‍ව‍ණා ‍#රා‍ව‍නා #civilization
Follow Us
Like us on Facebook : / charawimu92
Follow us on Instagram : / charaka.ama. .
Follow us on Twitter : / chara1992
#education
TTD knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZbin චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TTD knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZbin channels in Sri Lanka.

Пікірлер: 114
@thisaruthisaru2631
@thisaruthisaru2631 Жыл бұрын
අයියෙ මමත් රාවණා රජතුමා ගැන හොයනවා මටත් රාවණා ගැන හොයන්න අසාවක් තියෙනවා. අපෙ රටෙ රාවණා ගැන අපිකොහොම හරි හොයගමු.👊
@deepthadilruk7811
@deepthadilruk7811 Жыл бұрын
රාවනා ගැන හොයන්න තිබ්බා ලන්කාවේ ඉතුරු කොටස් ටිකයි කුමාරි කාන්දම් මහද්වීපයයි තිබ්බානම්
@guruvlogsrilanka
@guruvlogsrilanka Жыл бұрын
Lankasura channel ekath balanna rawana gana e dahama gana danaganna😊
@indikapriyandani8213
@indikapriyandani8213 Жыл бұрын
Rabana,,raabona,,raawana
@chameenipuvlog682
@chameenipuvlog682 10 ай бұрын
අනිවාරෙන්ම අපි කොහොමහරි අපේ නැති වී ගිය අපේ ඉතිහාසය හන්ගපු තැනේ ඉදන් අපේ රජු ගැන හොයන්න ඕනි
@harisaraharisara7828
@harisaraharisara7828 7 ай бұрын
​@@indikapriyandani8213 ගෑණු මොle !!!
@user-tf4zs2ik1i
@user-tf4zs2ik1i 4 ай бұрын
චනක ඔයට මෙම වැඩසටහන කරගෙන යන්න දහිර්ය ශක්තිය ලැබෙවා 👍
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 2 жыл бұрын
බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.
@ashwinasmahendran8909
@ashwinasmahendran8909 4 ай бұрын
Ekai mekai Sambandhs na😂😂
@chameenipuvlog682
@chameenipuvlog682 10 ай бұрын
අපේ ඉතිහාසය කොතනක හරි වැරදිලා තියෙනවා ඒක ඇත්ත මේ සේරම දිහා හොදින් බැලුවොත් අච්චාරුවක් වගේ.තේරෙන් නෑ පටලවලා තමයි ඉතිහාසය හැදිලා තියෙන්නෙ..අපි කොහොම හරි අපේ නැතිවුන රාවන ඉතිහාසය හොයාගන්න ඕනි.
@dileepaabishek2359
@dileepaabishek2359 10 ай бұрын
නියමයි ගොඩක් ගොඩක් දැනුම අපේ ඉතිහාසය ගැන දැන ගත්තා .ස්තුතියි ඔබට .තව තවත් බුද්දිය පහලවේවා.🙏🏼🙏🏼🙏🏼
@Mrdragon-z1y
@Mrdragon-z1y 4 ай бұрын
අපේ රටේ දේවල් වෙනත් රටවල් ඇවිත් අරන් යනකන් උඩ බලන් හිටපු නායක සමුළුව 😅
@musicsl2676
@musicsl2676 2 жыл бұрын
අනේ අයියේ මමත් මේක ගැන පොඩ්ඩක් උනන්දු කනෙක් මේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වන්නේ නැ
@سوماسرلنكا
@سوماسرلنكا 2 ай бұрын
Tawatwath obata saktiya dahiriya labewa ape hela itihasaya souannata teruwan saranai rawana appchchige pihitai 🎉🎉🎉🎉🎉
@namalkumara1163
@namalkumara1163 Жыл бұрын
බුදුන්ගේ දේශය මේ ජන්බුද්දිපයයි....❤️❤️
@siromapriyadarshani8536
@siromapriyadarshani8536 Жыл бұрын
හරිම ලස්සන්ට කියලා දෙනවා බුදුසරණයි මල්ලි
@sunethramdewage1675
@sunethramdewage1675 3 ай бұрын
ගොඩාක් වටින දැනුම් සම්භාරයක් ගත හැකි යි ස්තූතියි
@pgkw7237
@pgkw7237 10 ай бұрын
අයියේ රාවණ ඉතිහාසය ගැන හොයන ගමන්ම මුල් බුදු සමය ගැනත් හොයන්න.එතකොට හැමදේම සමපාත වෙන විදිහ හොයාගන්න පුලුවන්.❤ කොහෙවත් තියන කාලකන්නි ඉන්දියාවක් බුදුන් හිටියෙ නෑ. සියලු බුදුවරු පහල වන බුදු වන එකම බලකේන්ද්‍රය ලංකාව විතරයි.❤ හැමෝම විජය ගාවින් නවතිනව. ඊට කලින් ඒවට උත්තර නෑ.අන්න ඒකට උත්තර හොයාගන්න.හැමදේම හෙලිවෙයි☘️. අපි මේ රටේ බුද්ධ ඉතිහාසය ගොඩගත යුතුමයි.❤️නැත්තන් තව පරම්පරා කීයක් ඉන්දියාවෙ අශෝකයා හදපු ගඩොල් කූඩාරම්වල රිංගන්න යයි වැඳගෙන.💔
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 ай бұрын
ජය වේවා....!!!තෙරුවන් සරණයි.....!!!
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 2 жыл бұрын
රාවෝ පෙළපත ගැන කියන්නකෝ
@nethu1467
@nethu1467 Жыл бұрын
මේවගේ ඇත්ත හොයන්නකෝ අපිට ඉගෙන ගන්න ආසයි
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 5 ай бұрын
හා රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 5 ай бұрын
ඔයා රාවණාගේ දරුවෙක් නමුත් ඉංදියාවේ බුදු පුත්‍රයෙක් නෙමෙයි.
@RagamaMalsha
@RagamaMalsha 5 ай бұрын
Boru kiyanna EPA .
@janakaKumara-c7o
@janakaKumara-c7o 5 ай бұрын
අද්බුත රටකනෙ රපි ඉන්නෙ
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 5 ай бұрын
මම සම්පූර්ණ ඇත්ත හොයල කියන්නම් ආසනම්
@jinendarisaram1838
@jinendarisaram1838 2 ай бұрын
Oba thumata budusaranai 🙏🙏🙏❤️❤️❤️mewa Hari watinawa ape me siw helaya gena aththa ... Oba Hari budusaranai❤❤❤🙏🙏
@gootube-uk3es
@gootube-uk3es 2 жыл бұрын
සුපිරි
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 2 жыл бұрын
ඇමරිකා නාසා ආයතනය පිටසක්වල ජිවින්ට පණිවිඩ යවන්න සිංහල භාෂාව යොදා ගත්තා එතකොට හෙළයෝ කියන්නේ ඇල්නිලම් පිටසක්වල ජිවින්ද. 👽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔱
@YAKAYT1216
@YAKAYT1216 Жыл бұрын
Ow
@nejannejan9050
@nejannejan9050 Жыл бұрын
Poda loose pakki❤
@dameprasa4614
@dameprasa4614 4 ай бұрын
මහත්තයෝ නාෆා ආයතනය පාවිච්චි කලේ සිංහල බාසාව විතරද ලෝකයේ තියෙන තවත් භාෂාවල් කීයක් එහි පටිගත කළා කියලා ඔහේ දන්නේ නැත්ද කන්නේ දේශීය තණකොළද රට තණකොළද දන්නැති කමටයි අහන්නේ
@bandarahrcs3731
@bandarahrcs3731 7 ай бұрын
බුදුහිමි ඉපදුනේ මේ හෙළ බිමේ ම තමා.ඉංදියාව ඉපදුණු බුදු කෙනෙක් නෑ..
@ashwinasmahendran8909
@ashwinasmahendran8909 4 ай бұрын
😂😂😂Ammatasiri
@thepathfinder96
@thepathfinder96 3 ай бұрын
😂😂
@AmalDissanayaka-xf6ly
@AmalDissanayaka-xf6ly Жыл бұрын
මමත් රාවණා රජු ගැන හොයනවා .👍
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 5 ай бұрын
රාවණා කියන්නේ රාවන් බැබලෝණියෙ නිම්රොත්, ඔහුගේ අනියම් බිරිඳගේ දරුවන් තමයි සිංහල අය, මේ දරුවන් කලහකාරී නිසා කුඩා දූපතක් හොයල එකේ පදිංචි කළා, ඒ කාලේ අන්තප්පුර තිබුනු නිසා ඒ බිරින්දෑවරුන්ගෙන් තමයි සිංහල අය වර්ධනය උනේ, ඒ අයව යුද්ධ වලට පුහුණු කලා,මොකද නිකන් හිටියොත් අනිවාර්යයෙන්ම හැම නිදහසකින්ම උපරිම අයුතු ප්‍රයෝජන ගන්නවා රජවාසලේ දේවල් විවිධ ආකාරයට කප්පම් දීල සොරාගන්නවා. ඒකාලේ රජවරු සිංහල අය ගැන දැනගෙන හිටියා ඒ නිසා කොටස්වලට බෙදල වැඩගත්තා සුලු මොහොතක් හෝ නිකන් හිටියොත් කුමන්ත්‍රණය කරනවා සුද්දට වුනේ අන්න ඒක.
@bhushithamolligoda
@bhushithamolligoda Жыл бұрын
This channel is so underated. Please continue making these videos. I'm sure you will get the recognition you deserve
@shiromiprasadya4260
@shiromiprasadya4260 5 ай бұрын
Great❤
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 11 ай бұрын
ඒකල මේ දේශය සිව්හෙලය යි දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය ලෙස වේ විජය ආවේ දඹදිව එනම් මේ හෙලදිව උඩ කොටස වේ ලංකාදීප යනු රුහුනයි දඹදිව ත් ලංකාදීප යත් මේ දේශය ම තමා
@chamarifernando3585
@chamarifernando3585 Жыл бұрын
❤❤❤❤Good
@tagknowledge7
@tagknowledge7 Жыл бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@shandrikasriyani101
@shandrikasriyani101 3 ай бұрын
ඛුදුදහම ආලෝකමත් කල රට මේ හෙළදීපය රාවණා ඉතිහාසය මේ හෙළදීපය
@GAUTHAM-wj2sr
@GAUTHAM-wj2sr 2 ай бұрын
akkara dekak thiye pokuna witharak proud be sri lanka
@lakiboy830
@lakiboy830 3 ай бұрын
@nethu1467
@nethu1467 Жыл бұрын
මේ ඇත්ත ඔක්කොම තව video දාන්න
@NewZealand.Diaries
@NewZealand.Diaries Жыл бұрын
Niyamay
@kalanajayanga853
@kalanajayanga853 10 ай бұрын
සුපිරි ❤
@thanujasathsarasathsara3030
@thanujasathsarasathsara3030 2 жыл бұрын
අයියේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අයියා හිතනවද ? රාවණා රජු ආපහු පැමිනෙයි කියලා
@sujeewasampath2063
@sujeewasampath2063 2 жыл бұрын
රාවණා ඇවිල්ලා ඉන්නේ .ලංකාවේ ඉන්නේ රාවණා .බුදුරජාණන් වහන්සේල ළඟින්ම .දැනට දෙවියන් රාවණා
@aroshrathnayaka-pn7fq
@aroshrathnayaka-pn7fq 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@isuntech
@isuntech 3 ай бұрын
ඔබ පිංවන්ත පුතෙක් ජේසු පිහිටයි
@dayanwedage3012
@dayanwedage3012 14 күн бұрын
ඔයාටත් ජේසු පිහිටයි.. සිංහළ බෞද්ද, සිංහළ ක්‍රිස්තියන් කතෝලික බෙදිලා ඉන්නේ නැතිව සිචළයෝ ලෙස එකතු වෙන්න ඕනි... මේ අපි හැමෝගෙම ලේ තියෙන සිංහළ මුතුන් මිත්තෝ
@user-wo5gy4xl9j
@user-wo5gy4xl9j 6 ай бұрын
Suresh. Good. Good
@udayaransinghe2230
@udayaransinghe2230 4 ай бұрын
Obaga gana harima aadambarai ape rataka aniwarayenma oba keerthiyak laba denawa anagathayedi marathon meaning dewal rawana rajathuma gana danaganna kamathi
@PriyankaSenanayake
@PriyankaSenanayake 4 ай бұрын
රාවනා ගෙන හැමොම ලස්සන ලස්සන කතා කියන්වා,ඒ රාවනා හිටියා කියල එක ශාක්ශියක් වත් නෑනෙද
@sltreshi1508
@sltreshi1508 2 ай бұрын
මොඩ කතා කියන්න එපා කොයිතරම් සාක්ෂි තියද ඔයා වගේ මොඩයන්ට තේරුම් ගන්න බැරි උනාට
@vijithavijitha3309
@vijithavijitha3309 Жыл бұрын
තායිලන්තයේ තවත් ආරක්ෂාව සපයන්නේ රාවනා කියලා විස්වාස කරනවා එකයි එයාපෝටි එකේ ලොකු රාවනා රැවක් තියෙන්⁣නේ අපි කොචිචර අදින ජාතියක්ද
@KasunTharaka-of7hn
@KasunTharaka-of7hn 4 ай бұрын
මචන් මම ඇදුරෙක් විදියට එකක් කියන්නම් සුර අසුර කියද්දි ඔයා කියනවට වඩා දෙයක් තියෙනවා. මම කියන්නෙ පාරම්පරික ඇදුරෙක් විදියට අපි ඉගනගත්තෙ සුර ඇතුල් පන්තිය අසුර පිට පන්තිය. දේව යක්ශ.
@VirajMaduhansa-l7o
@VirajMaduhansa-l7o Жыл бұрын
Me mamath thanks aiya
@nimashaashinsa7406
@nimashaashinsa7406 5 ай бұрын
විශ්ව දොරටු තව කොහෙද තියෙන්නෙ.ඒවායින් කරන්න පුලුවන් මොනාද
@bandarahrcs3731
@bandarahrcs3731 7 ай бұрын
පර සුද්දන් හා මේ රටේ කළු සුද්දන් අපේ හෙල ඉතිහාසය වෙනස් කලා ඒක හැමෝම දැන ගතයුතු යි සහ පිලිගත යුතුයි.
@Wedda..963
@Wedda..963 5 ай бұрын
යකුපිටිය ,යක්පිටිය ,යක්ශපිටිය ගැන දන්න කෙනෙක් ඉන්නවද?
@AndawalagedaranilanathakumaraW
@AndawalagedaranilanathakumaraW 2 ай бұрын
asai balanana ahanna ubalavage kollo rasakara kiyana maha sinhala thejasa .
@mariofdo123
@mariofdo123 25 күн бұрын
nawa graha enne hirui sadui saha thawa kethu (Sewanali grahayek) e 3th ekka thawa 6y neda?
@nesanthrancnh7322
@nesanthrancnh7322 11 ай бұрын
සූර්‍ය වන්ශය යනු දැනට ලංකාවෙ ජීවත්වෙන වර්නසූරිය පරම්පරාවයි
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 10 ай бұрын
👍👍👍🌼🌼🌼🌼
@harisaraharisara7828
@harisaraharisara7828 7 ай бұрын
බවුනට පා රා වෝ වෙතින් සිරි පා අඩවියට ආවිත් තම මල් අගස්තීට වාශිෂ්ට මුනි කීවා කසුප් බුදු සිරි පා වැnද තමාට ද වැnදි සිද්ධාංඟනාවක විවා වීමේ වැදගත්කම !!! අගස්තී ඉ සි ර ජු ට ඇගෙන් ලද පුතා ය් , පුලස්තී ඉ සි ර ජු !!! ඊ ට කලින් බවෙ පුලස්තී බරණැස සත්‍ය වාදී හරිශ්චන්ද්‍ර ම හ ර ජු !!!
@SV_Shaanuu
@SV_Shaanuu Жыл бұрын
nopilaganna aya nopilagaththaden eka eyalage kamaththa. etha mta hith vedanawa vadii.. miit vd kiynn thibbath ona h kiyl hithenw, aiya me krn vde digtm krn yanna. 😀
@ruwangunawardana9829
@ruwangunawardana9829 6 ай бұрын
👍🙏🙏🙏🙏
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
රා පරපුරේ අනුපරපරක් පාරාවෝ රජපෙලපත
@nishanbandara9820
@nishanbandara9820 11 ай бұрын
🙏🙏🙏🙏
@nimaliweerakoon1127
@nimaliweerakoon1127 7 ай бұрын
Puthe oba vishistai.
@tagknowledge7
@tagknowledge7 7 ай бұрын
❤️🙏❤️
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
❤❤🙏
@namalkumara1163
@namalkumara1163 Жыл бұрын
යාතාර්තය වැඩසටහන බල්න්න...ඔබටත් එය වැටහෙවි....
@travelmaniasl2337
@travelmaniasl2337 Жыл бұрын
සිස්ටාශාර අතිවෙනව නැතිවෙන්නව.එවා අයේ ගොඩගන්න බෑ.
@VirajMaduhansa-l7o
@VirajMaduhansa-l7o Жыл бұрын
Mama vishvaasa karanava ravana ape Raju
@gayaananushka
@gayaananushka Жыл бұрын
aiye aiyanam hadhawathatama dhAnenna kathaa karanawaa
@IsharaDilrukshi-mt8us
@IsharaDilrukshi-mt8us 4 ай бұрын
Gonna sub kala. Maths adamant topic 1 ravana. aith me polave ipadenna kalaya hari
@ප්රබූ
@ප්රබූ Жыл бұрын
රාවනාගෙ කාලෙ බාවිතා කල භාශාව මොක් වෙන්න පුලුවංද🤔 එහි අකුරු බ්‍රාහ්මීය අකුරුද🤔
@Mahen29
@Mahen29 11 ай бұрын
රාමායණයෙත් තියෙනවා නේද යුද්ධෙදි න්‍යෂ්ටික වගේ දේවල් පාවිච්චි කරා කියලා
@Gihan_Madhushanka
@Gihan_Madhushanka 3 ай бұрын
Mm inne europe rataka mehe munge athi deyak nh me rataval vala building tika vitharai mun hithan inne munta hamadema thiyanava kiyala e athin balapuvama lankave hama dema thiyanava,ape rate inne kalakanni rata kala ivara kalata un balanne unge bada vdagena pavule unta karala marilayanna ,ape rate inn minissuntath pissu politicians lata vandagena inne . Kavada hri lankave athth history eka eliyata enna one .mta mge history teacher kivve apita karanna deyak nh me poth vala thiyana eka ugannanna venne eth meva boru thamai ugannanne venne kiyala . Athth hamoma dana ganna one lokema . Samahara minissu europe vala inna eyala danne nh lankava kiyanna mokdd kyl ahanava "is it a part of india like a city" habai godak aya avith thiyanava lankvata .i love sri lanka 🇱🇰 ❤️❤️
@lahirusampath2867
@lahirusampath2867 2 жыл бұрын
Rawana gana thawa kiynna
@tagknowledge7
@tagknowledge7 2 жыл бұрын
අනිවාර්යෙන්ම ❤️🙏
@SunySun-q1v
@SunySun-q1v 6 ай бұрын
Budun upanne me lankawe mona tharam saksi thiyenawada a gana ai minisunta notherenne
@Gayashan2002priyamal
@Gayashan2002priyamal Жыл бұрын
Apime ithihasaya mulu lokayatama kiyala demu
@nejannejan9050
@nejannejan9050 Жыл бұрын
නැගෙනහිර මුස්ලිම් කෙනෙක් කියනවා රාවණා මුස්ලිම් කියලා.සිංහලයෙක් කියනවා රාවණා සිංහලයෙක් කියලා. දෙමළ රාවණා රාවණාට ආපු පරීක්ෂණය ශිව භක්තිකයෙක්...දෙමළවරු ඔක්කොම පිරිසුදු ශෛවවාදය Saivism හැමෝම අදහන ශිව සෛවයන් ඉන්දියාවේ උතුරේ වෛශ්නවිශ්ව විෂ්ණු කුඹුදුම් අසාමි. කොහොමද මේ උතුරු ඉන්දියාවේ සිංහලයෝ 😭😭😭😭😭😭
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
Yakka. YAKADURAN...manthra...karana Aya.
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
❤❤🙏🙏🙏👍👍👍🌷🌷🌷💛💛
@kumeetv7398
@kumeetv7398 9 ай бұрын
මයින්ද මාතියා ඉතිහාසයත් වෙනස් කරා
@m.b.sanjayaeranda9595
@m.b.sanjayaeranda9595 11 ай бұрын
මම රාක්ෂ ගණය
@dewminvishwajith
@dewminvishwajith Жыл бұрын
Oba piliganvd budunvahanse me hel bime upan kenk kiyal obe mathay kelinm kiyann
@upaliranaweera96
@upaliranaweera96 6 ай бұрын
Ravana kiyanne buruwo ellena walak
@Gayashan2002priyamal
@Gayashan2002priyamal Жыл бұрын
English upa sirasa dammanam pitarata mabussainta theranawa ethakota
@asangamendis6105
@asangamendis6105 3 ай бұрын
ඔයාගේ විඩියෝ බලනවා like දානවා හැබැයි ඔය රාවණා ගැන ඔය තරම් කිව්වට කොහෙවත් හරිහමන් පිළිගත හැකි සාක්ෂියක් නෑනේ, අනික ඒ කාලේ යම්යම් කර්මාන්ත තිබුනානම් එම මට්ටමින් හරි දියුණු මට්ටමින් තියෙන්න එපැයි, අනික ඔය කෙන්දර වැනි දැ ලංකාවට ආවේ ඉංදියාවේ සෘෂිවරැ බමුණන් අභාසයෙන්, කොහෙත්ම ඔය පුහු අටෝ දාලා රාවණා ගැන පොළොවේ පස් කන්න හැදුවට මට නමි හිතෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් බවයි, තවමත් ලංකාවට ගල්වඩුවන් ගෙන්වන්නේ ඉංදියාවෙන් එහෙමනම් අඩුම ගානේ ඉපැරණි වෘත්තීයක් වු ගල්වඩුවන් අල්ප වශයෙන් හෝ ඉන්න එපැයි, මම නම් කියන්නේ රාවණා යනු ලාංකිකයන් රැවටිමට යොදා ගන්නා මනඃකල්පිත චරිතයක්. 🤔
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН