එතුමාගේ අවසන් කැමැත්ත | හමාර බණවර

  Рет қаралды 191,961

Ravi Royster

Ravi Royster

3 ай бұрын

Пікірлер: 1 900
@lahiruedirisinghe6601
@lahiruedirisinghe6601 3 ай бұрын
රවී..මචං උඹ ගැන කියන්න වචන නෑ..එදා හමාර බණවර අහලා අඬපු මිනිස්සු අද මේක අහලා ආයෙමත් අඬනවා කතා දෙකක් නෑ..මිල කරන්න බැරි තරම් ගෞරවයක් එතුමට දුන්න උඹට පින් මචං..😢❤️
@geethamala7835
@geethamala7835 3 ай бұрын
😢🙏🏻😢🙏🏻😢🙏🏻
@sajeewaabeynayake
@sajeewaabeynayake 3 ай бұрын
සිරාවට පට්ට වටිනව කරපු වැඩේ. Hats off... Ravi Royster
@dushanchamara2676
@dushanchamara2676 3 ай бұрын
🙏🙏🙏
@prashanisureshika945
@prashanisureshika945 3 ай бұрын
🙏🙏🙏
@pradeepkumara7732
@pradeepkumara7732 3 ай бұрын
ආදරේ යි රවියා
@anur5317
@anur5317 3 ай бұрын
තමන්ගෙ සිංදු වෙනස් කරලා කියලා නඩු දාන සමාජෙක උතුම් මිනිසෙකු වෙනුවෙන් ඔහු වෙනස් කරපු නිර්මාණය ගායනා කිරීමට තරම් නිහතමානි වුණු ඔබටත් එහි නිර්මාණකරුවාටත් අපගේ ස්තුතිය සහ ප්‍රණාමය 🙏🥲
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 3 ай бұрын
ඒක සහතික ඇත්ත ❤
@senuriamaraweera4299
@senuriamaraweera4299 3 ай бұрын
එක නම් හරි ❤ රවි අයියේ ඔයා නම් මාර චරිතයක් ❤
@imranari
@imranari 3 ай бұрын
ගෞරවය....
@prasadmaragoda8124
@prasadmaragoda8124 3 ай бұрын
Respect
@danushkanishan956
@danushkanishan956 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@niroshilavidanage1676
@niroshilavidanage1676 3 ай бұрын
සොඳුරු මිනිසෙකුට තවත් සොඳුරු මිනිසෙක් කළ උපහාරයක් ♥️
@Chamila-lr5nd
@Chamila-lr5nd 3 ай бұрын
එතුමාගෙ ආවසන කැමැත්ත ඉටුකරපු ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි
@slworldrm4389
@slworldrm4389 3 ай бұрын
එතුමාගේ අවසන් කැමැත්ත ඉටුකරන්න ඔයා කලදේ සුපිරියි මල්ලී ,,,,,,,,,,,
@thegamerslife5951
@thegamerslife5951 3 ай бұрын
රවි ඔබේ වටිනා නිර්මාණය.. වටිනා මිනිසෙකුගේ අවසන් කැමැත්ත වීම සතුටක්...
@nomorebro8446
@nomorebro8446 3 ай бұрын
අඩන්නැතුව මේ සින්දුව සම්පූර්ණයෙන් අහන්න පුලුවන් ජගතා කව්ද???😢😢😢😢😢😢😢😢
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 3 ай бұрын
අපිට බෑ
@user-wi2xe7ow1o
@user-wi2xe7ow1o 3 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏
@arrowjr5498
@arrowjr5498 3 ай бұрын
මට පුළුවන් ...මං හිත දියුණු කරල ඉන්නේ
@premasiriwaththage8645
@premasiriwaththage8645 3 ай бұрын
මෙතුමා වෙනුවෙන් තමන්ගේ ගීතය වෙනස් කර ඒ උදාර මිනිසාගේ පද යොදා ගායනා කල ඔබතුමාට ආචාරය 👍👍👍👍
@oshanmendis3124
@oshanmendis3124 3 ай бұрын
ගෞරවාන්විත මිනිසෙකුට ගෞරවාන්විත සමුදීමක් ❤
@sureshattanayake3477
@sureshattanayake3477 3 ай бұрын
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 3 ай бұрын
❤❤❤
@NilanthaWijesighe-qd9ix
@NilanthaWijesighe-qd9ix 3 ай бұрын
❤❤
@UddikalakshmanKalubowilage
@UddikalakshmanKalubowilage 3 ай бұрын
තමන්ගෙ ගිත වෙනස් කරාම නඩු දන රටේ එතුමා වචන ගැලපු මේ ගිතය නැවත ගායනා කරපු ඔබ වැනි කලාකරුවන් තවත් බිහි වේවා....
@anushkabandara32
@anushkabandara32 3 ай бұрын
රටක් කම්පා කරපු ඒ නිහතමානී දෙවියෙක් වගේ පියෙක්🙏🌹නිවන් සුව උතුමාණනි!
@IshuArachchige
@IshuArachchige 3 ай бұрын
පොඩි නිසැදසක් ගත්තත් වචනයක් ගත්තත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු දාන මිනිස්සු ඉද්දි ඔයා නම් මාර කලාකරුවෙක් ❤
@sujeewaparanahewa1197
@sujeewaparanahewa1197 3 ай бұрын
මල්ලී පාලිත තෙවරප්පෙරුම මගේ මාමා. එයාගේ ආසාව අන්තිම ආසාව වෙනුවෙන්ම මේ කරපු උපහාරයට ඔයාට ගොඩක් පින්. අපේ මාමා වෙනුවෙන් අපේ මුලු පවුල වෙනුවෙන්ම ඔයාට ගොඩක් ස්තූතිය.
@AmaNawanjali
@AmaNawanjali 3 ай бұрын
එතුමා පින් කදක්.ඔයාලා වාසනාවන්ත යි.එතුමා ගෙ නැදැයො වීම.
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 3 ай бұрын
එතුමා නිසා හත්මුතු පරම්පරාවම නිවන් දකිනවා.🙏🙏🙏❤
@liveworkscreations5357
@liveworkscreations5357 3 ай бұрын
🥲එතුමාට උතුම් නිර්වාණය ලැබේවා..!
@dineshapriyani381
@dineshapriyani381 3 ай бұрын
Palitha ayyata apith adray api dakalawath.na namuth tv aka dakala thiyena hadawThata godak dukay .aya api athrema epDewa
@dineshapriyani381
@dineshapriyani381 3 ай бұрын
Oyage mama ta mulu ratak lokeya aderay .
@inokalasanthi-pn1nk
@inokalasanthi-pn1nk 3 ай бұрын
ඔබ ගායකයෙක් නොව මනුස්සකම ඉහවහා ගිය දෙවියෙක්.ගීතයක අයිතිය වෙනුවෙන් නීතිය අබියසට යන කුහක ගායකයන්ට ඔබ ආදර්ශයක් .මේ ගීතය අද ඔබ මෙලෙස ගයන්නේ ඔබවැනිම තවත් සොඳුරු මිනිසෙකුගේ අවසන් කැමැත්ත වෙනුවෙනි.මගේ හෘදයංගම ආචාරය රවි....ඔබට...ආදරෙයි හැමදාමත්.
@user-iy5pj8dv7x
@user-iy5pj8dv7x 3 ай бұрын
අඩන්නේ නැතුව මේක අහන්න තෙරෙන්නේ නෑ ඒ වගේ උත්තරීතර මනුස්සයෙක් වෙනුවෙන් මේ කල උපහාරයට බොහොම පිං ❤
@user-bh3tp9jq2m
@user-bh3tp9jq2m 3 ай бұрын
ඉතින් මෙ නිර්මාණය. ලේ, මස්, නහර . වලට භාවනාවක් වෙලා නෙත් වලට කදුලක් ගෙන . ලොකු දාහමක් එ තුල පුරවා .. තාත්තා ගේ අසිමිත් සෙනෙහසක.. නිමාවක් ... රවි රොයිස්ට ඔබතුමා ට පින් .... මාතර මිනිස්සු හරි සන්වේදි .. කලගුන දන්නා අය... රවි ඔබ ඒක ඔප්පු කරා....... පලිත තෙවරප්පෙරුම තුමා ගේ අවසන් කැමැත්තක් . මෙ ගිතය වෙනස් කර ඔබතුමා ම ගායනය හඩ අවදි කිරිම මනුස්සකම .නිහතමානී ගායකයා ...... රවි ....
@irajdarshana6474
@irajdarshana6474 3 ай бұрын
මචං මේකට කියන්න වචන නෑ බං ආදරෙයි මචං මිනිස්සු වෙනුවෙන් හිටපු රියල් මනුස්සයෙක්ට දෙන්න පුළුවන් උපරිම ගෞරවයක් මේක
@irajdarshana6474
@irajdarshana6474 3 ай бұрын
🌼
@dinushabandara1157
@dinushabandara1157 3 ай бұрын
එතුමා වෙනුවෙන් දුන්නු මේ ගෞරවයට නම් රවී... ගොඩාක් පිං... 🙏❤🙏
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 3 ай бұрын
Godak pin Ravi aiya 🙏🙏🙏
@sureshattanayake3477
@sureshattanayake3477 3 ай бұрын
@malshasamarasekara5225
@malshasamarasekara5225 3 ай бұрын
ඒ මනුස්ස කම නිසයි මිනිස්සු උනත් මේ තරම් ආදරේ respect ❤❤
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 3 ай бұрын
ගොඩාක් පිං මල්ලි ❤❤❤❤❤
@user-rp5ek8di3k
@user-rp5ek8di3k 3 ай бұрын
අපේ ගමේ ශක්තියයි මේ... එයා වෙනුවෙන් ඔයා කරපු මේදේ මාරම වටිනවා.මැතිතුමාට නිවන්සුව😢 ප්‍රාර්ථනා කරන අතර ඔයාට හද පිරි ස්තූතිය...
@nazreenfarook1388
@nazreenfarook1388 3 ай бұрын
මේ තරම් ලස්සනට පද රචනා කරලා රවී අය්යා ලවා ගීයට පෙරළු පද රචිකාවියවත්, ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඔබටම හැර කාටවත් මෙතරම් හොඳින් මේ ගීතය හැඩ කරන්න කාටවත් බෑ සහෝදරයා 💐. ආදරණීය තෙවරප්පෙරුම නමැති යුග පුරුෂයාට ඔහු පැතූ සැනසිල්ල හා ආත්මයට ශාන්තිය ලැබේවා! 🙏🙏🙏
@sandunrgamage3215
@sandunrgamage3215 3 ай бұрын
මචං මේකට කියන්න වචන නෑ බං 🙏 ආදරෙයි මචං ❤️ මිනිස්සු වෙනුවෙන් හිටපු රියල් මනුස්සයෙක්ට දෙන්න පුළුවන් උපරිම ගෞරවයක් මේක ❤️🙏😊
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 3 ай бұрын
මහ ලොකු උගත්කම් නොතිබ්බත් මනුෂ්‍ය කමින් පිරිපුන් මිනිසෙක්. පක්ෂ පාට ගැන හිතන් නැතුව මිනිසුන්ට උදව් කරපු ජනතා නියෝජිතයෙක්. මේ ආකාරයෙන් ගෞරවය ඇතිව අවසන් ගමන් යන දේශපාලකයින් අල්පයි. බහුතරයක් ඉන්න රට වික්ක දේශපාලුවෝ. මේ අහිමි වීම නම් දරාගන්න අමාරුයි
@pehesara2052
@pehesara2052 3 ай бұрын
ගොඩක් ස්තූති ඒ මානවහිතවාදියාගේ අවසන් කැමැත්ත ඉටු කලාට.
@GIHANGAMER678
@GIHANGAMER678 3 ай бұрын
නිහතමානී මනුස්සයෙක්.අපේ කරුමෙට එතුමා නැති උනා.එතුමා මුලු මහත් දේශපාලනයට පනිවිඩයක් දීලා ගියේ.අපිටත් පනිවිඩයක් දුන්නා එතුමා.එතුමා සමදානයේ සැතපේවා.රවී මේ සින්දුව එතුමා ආස විදියට කරලාතියෙනවා ඔයා.ගොඩාක් ස්තුතියි .
@kelumpathirana8210
@kelumpathirana8210 3 ай бұрын
ජිවීතේ එකම එක පාරක් අහලා අයේ අහන් නෑ කියලා හිතුව සින්දුව "හමාර බණවර".
@tharushianushika8099
@tharushianushika8099 3 ай бұрын
Me too
@navo3410
@navo3410 3 ай бұрын
Me too 😢
@kavindunimsara221
@kavindunimsara221 3 ай бұрын
Me too
@sangeethsandun1981
@sangeethsandun1981 3 ай бұрын
Mamath
@tharukaushalya8491
@tharukaushalya8491 3 ай бұрын
ඇත්තමයි 😢
@prasannapreyantha5149
@prasannapreyantha5149 3 ай бұрын
ජිවත් වේන්න ඔනේ මේ වගේ කිසිම කේනේක් දෝසක් කියනවා ඇහුනේ නැ 😢😢
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 3 ай бұрын
එතුමාගේ අවසන් කැමැත්ත ඉටු කලාට ගොඩක් පින් ඔබට. ඒ ගිතය එ තුමාගේ හිතේ දුක තනිකම පද වලට පෙරලලා ලියලා .නිවන් සුව ලැබේවා එතුමාට!
@user-qk7mm7zs7t
@user-qk7mm7zs7t 3 ай бұрын
හැදෙන්නට නොව හදන්නට ඉතුරුව සිටි එකම මිනිසා..........රවි රොයිස්ටර් ඔබට එතුම වෙනුවෙන් දුන් මේ ගෞරවයට ගොඩක් පින් ...........😢😢😢
@MaduRathnayake-bo5po
@MaduRathnayake-bo5po 3 ай бұрын
මේ සිංදුව හිත පසාරු කරගෙන යනවා .අවසන් කැමැත්ත ඉෂ්ට කරපු ඔයාට ගොඩක් පිං
@ApeHelaWanshaya
@ApeHelaWanshaya 3 ай бұрын
රවී ඔබට බොහොම පින්. එතුමගේ අවසන් කැමැත්ත ඉටු කළාට. මේ අපිට නැතිවෙන්නෙ අපේ රටේ අමරණීය මිනිස්සු. දුකයි. ඒත් අපි හැමෝටම දිනෙක යන්න වෙනවා. පාලිත තෙවරප්පෙරුම මැතිතුමණි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!
@ranganiwijeaseakara8378
@ranganiwijeaseakara8378 3 ай бұрын
කියන්න වචන නැ බොහොම පින් ඔබට එතුමා වෙනුවෙන් මෙි ගිිතය ගායනා කලාට
@rosafernando7294
@rosafernando7294 3 ай бұрын
රවී මල්ලි නියම කලා කාරයෙක් බව ඔප්පු කරා . මෙන්ම මේ ගීතයේ මුල් රචනා කරුට ස්තුති . ඔබගෙ නිර්මානය වෙනස් කිරීම ප්‍රස්නයක් නොවූවාට....ආදරනීය මිනිසුනිසකු වෙනුවෙන් ආදරනීය වූ ඔබලාට නැවත්ත් ස්තූති තෙවරප්පෙරුම අයියේ.ඔබට නිවන් සුව.....💔😪
@lakshandanushka6548
@lakshandanushka6548 3 ай бұрын
උබට බොහොම ස්තූතියි මචං❤❤වෙන කියන්න දෙයක් නෑ.උබ දෙන්න පුළුවන් උපරිමය ගෞරවය චන්ඩි මහත්තයාට දුන්නා.එතුමාට අජරාමර නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤
@bmxjaya
@bmxjaya 3 ай бұрын
රවි මට ඊයේ හිතුනා උබ මේ පද වෙනස් කරපු සිංදුව කිව්වා නම් කොච්චර වටිද කියලා😢😢😢 අමිල වැඩක් රවි.. උබට ජයවේවා... තෙවරප්පෙරුම මහත්තයාට නිවන්සුව 💐💐💐
@hashanchandimal4737
@hashanchandimal4737 3 ай бұрын
Ade matath nikamata hithuna balanakota aththatama hadala
@chayacharuka5206
@chayacharuka5206 3 ай бұрын
මටත් හිතුණා එහෙම රවී කරාවි කියලා..ඒවගේම කලා 😍💐 තෙවරප්පෙරුම මහතාට නිවන්සුව අත්වේවා..!💐💐💐
@varunifdo-dg3cp
@varunifdo-dg3cp 3 ай бұрын
❤❤❤❤❤
@ThivsLife
@ThivsLife 3 ай бұрын
එතුමාගේ අවසන් කැමැත්ත ඉටුකරන්න ඔයා කලදේ සුපිරියි
@shangamage7395
@shangamage7395 3 ай бұрын
දේශපාලනය කලත් හිත හොද සුපිරි මිණිසෙක් ...අපේ රටෙිි ජරාම දේශපාළකයන්ට මෙන්න මෙිි වගේ මිනිස්සු දිරවන්නේ නෑ ... මොකද උන් ඔක්කොම හොරැ, වංචා කාරයෝ... සුභ ගමන් සහොදරයා ..💐
@indirasenavirathna1856
@indirasenavirathna1856 3 ай бұрын
කෑ ගහලා අඩන්න හිතුනා ...මම පලවෙනි වතාව නෙමෙයි මේ සිංදුව අහපු.එිත් පාලිත තෙවරප්පෙරුමයන්ගෙ මරණයත් එක්ක වෙනසි කරපු මේ ගීතය මිත කඩා වැටුන ගීතයක් වුනා.
@yasanthapramodh3313
@yasanthapramodh3313 3 ай бұрын
නියමයි රවී ලස්සනම සහ මම අහන්න අකැමැතිම සිංදුව මේක ❤
@deepalarunashantha1417
@deepalarunashantha1417 3 ай бұрын
Me too
@tharushianushika8099
@tharushianushika8099 3 ай бұрын
මමත් ආසම අහන්න අකමැතිම සිංදුව
@heshan_kavindu
@heshan_kavindu 3 ай бұрын
ඒ ඔයා මේකේ තේරැම දන්නෙ නැති නිසා😄
@hashanchandimal4737
@hashanchandimal4737 3 ай бұрын
@@heshan_kavindu theruma danno duka hithena nisai ahanna akamathi 😒
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 3 ай бұрын
❤😭
@tharangawickramarathna6601
@tharangawickramarathna6601 3 ай бұрын
පින්..මල්ලී...දේශපාලනයේ දැකපු.හොදම මනුස්සයට ඒ වගේ උපහාරයක් දුන්නට...
@GihanKaushalyaDonGihan
@GihanKaushalyaDonGihan 3 ай бұрын
ඔහු වෙනුවෙන්ම නැවත වරක් මේ ගීතය ඔහුගේ වචනද එකතු කර නැවත ගායනා කිරීම පිලිබඳ ඉස්තුති...
@DilruuCakesandcaterers
@DilruuCakesandcaterers 3 ай бұрын
හමාර බණවර අහපු වාර ගාණ මතක නෑ..අදටත් පාලුවක් දැණුනම අහන ලිස්ට් එකේ උඩම සින්දුව ඒක.ඒ අහන හැම පාරම ඇස් දෙක තෙමිලා උගුර හිරවෙලා මොකද්දෝ කියාගන්න බැරි දුකකින් හිත රිදෙනවා.ඊටපස්සෙ මේ ගීතය.කලාකාරයෙක් විදිහට මේ කරපු දේට හිස නමා ගරු කරනවා රවී ❤️
@nalakaruwan8601
@nalakaruwan8601 3 ай бұрын
Feeling කොහොමද කිව්වොත් සිරාවටම ඇඩෙනවා. රවි Respect 🙏🙏🙏
@deepalbanduthilaka6774
@deepalbanduthilaka6774 3 ай бұрын
හදවතින්ම අගය කරනවා ❤️😘 මනුෂ්‍යත්වය ට දුන් මනුෂ්‍යත්වය 🙏🙏
@sureshattanayake3477
@sureshattanayake3477 3 ай бұрын
@sujeewagayani521
@sujeewagayani521 3 ай бұрын
ඔයාට ගොඩක් පින් එතුමාගේ අවසන් කැමැත්ත ඉටු කළාට 😔🙏
@priyapeirisip3853
@priyapeirisip3853 3 ай бұрын
මුදලට විකිණෙන දේශපාලකයන් අතරේ මිනිසුන් වෙනුවෙන්ම කැපවුනු මේ උදාර මිනිසා වෙනුවෙන් ඔබ කළ මේ උතුම් ක්‍රියාවට ගොඩාක් පින්🙏මේ ගීතය ඇහෙද්දී ඇඬෙන එක නවත්තන්න බෑ මීට අවු 2හමාරකට කලින් මගේ තාත්තා නැත්වුණ දවසේ ඉදන් අඬ අඬා මේක අහන්නේ.. පුතේ වචනෙට දුවේ දාගෙන...ඒ වචන මට ඇත්තටම මගේ තාත්තා කියනවා වගේමයි😢 මෙතන මට මේ අත්දැකීම මට ගොඩාක් සමීපවෙන්නේ තෙවරප්පෙරුම මැති තුමා පෙනුමින්,හමේ😊 පාටින්,ක්‍රියාවෙන්,කතාවෙන් මගේ තාත්තට සීයට සීයක්ම සමානයි හිතුවක්කාර දඩබ්බර ගති, මිනිස්සුන්ට අසීමාන්තිකව උදව් කරන ගතිය තාත්තටත් මේ වගේම තිබුණා සරම ඇදන් ඉන්න විදිහ පවා...වෙනස් වුණේ රැවටුණා 😊රැවුලෙන් විතරමයි....මිනිසුන්ට සේවකළ නැවත කිසිවක් නොපැතූ උතුම් මිනිසෙකි නිවන් සුව මැතිතුමනි😢🙏
@dinidu6335
@dinidu6335 3 ай бұрын
රවී අයිය ඔයා මේ කරපු දේ එතුමාට ලොකු ගෞරවයක් වේවි ස්තූතියි ❤
@RoxwOfficial
@RoxwOfficial 3 ай бұрын
Dream star සිහින තරුවක් උනාට.. උබ සිහින තරුවක් නෙමයි.. රියල් තරුවක් ❤
@SLPCLK
@SLPCLK 3 ай бұрын
ගොඩක් උන් ජීවත් වෙන්නෙ තමන් අමරණීයයි කියලා හිතාගෙන පුලුවන් තරමක් වස්තු හොයාගෙන තවත් පුලුවන් නම් හොරකම් කරලා රටක් ජාතියක් පවා හොරකම් කරලා තමන්ට තමන්ගෙ පවුලට තමන්ගෙ නෑදෑ හැතිකරේට වස්තු ගොඩගහගෙන ගෙවන්නෙ මහා කාලකන්නි ජීවිතයක් කියලා පාලිත මහත්තයා එදා කිව්වා මෑරෙන බව දැනගෙන තමයි එතුමා ජීවත් වුනේ හම්බකළේ මිනිසත්කම නිවන් සුව ලැබේවා ! ඔබට රවී අයියට ගොඩක් පිං මේ කරපු මෙහෙවරට
@Sl_sudeepa
@Sl_sudeepa 3 ай бұрын
Respect ❤
@Shanidinu1997
@Shanidinu1997 3 ай бұрын
කොච්චර ලස්සන උනත් මං අහන්න අකමැතිම සිංදුවක් මේක😢 මොකද මං මගේ අප්පච්චී ට මුලු ලෝකෙටම වඩා ආදරෙයි 😢❤ එයා නැති දවසක් ගැන මට හිතා ගන්න බෑ මගේ පපුව පැලෙයි 😢 ඒත් මෙතුමා නිසා ආයේ ඇහුවා හේතුවක් නෑ නිකන්ම කදුලු වැටෙනවා පද දෙකක් ඇහෙද්දි 😢 respect අයියේ . සිංදුවක් පොඩ්ඩක් තාලේ වෙනස් කරලා කිව්වත් නඩු දාන මානවහිමිකම් යන රටක ඇත්තටම respect ❤
@aribro2830
@aribro2830 3 ай бұрын
☸️ පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ට අමා මහ නිවන් සුව ලැබේවා.....! ☸️ ❤ ආදරෙයි...රවි..ඔයා ගීතය ට නිසි වටිනාකම එකතු කලා ට.. මට හිතෙන්නේ මේ ගීතයේ නියම වටිනාකම මතු වුණේ දැනුයි.ඒ වගේම ඔබ ට බොහොම පින්..☸️ ❤ඊලඟ ට මේ ගීතයේ පද වැල් ලියපු මහත්මිය ට ත් ඉතාම ස්තූතියි..ඔබතුමිය ට ත් පින් සිදුවේවා...දීර්ගායුෂ ලැබේවා...☸️
@shinukgirl4197
@shinukgirl4197 3 ай бұрын
එදා මේක අහල ඇඩුව වගේම මං අදත් මේක අහල අඩනවා. මේක දැනුන ඒ තරම් හිතට මොකද මගෙ තාත්තත් මේම හිතන්න ඇති කියලා අහන වාරයක් පාසා මට හිතෙනව 😢💔 කවියක් උනත් මේ වගේ හිතට දැනෙන්න හිතට වැදෙන්න කියන්න හැමෝටම බෑ. ඔයාට බොහොම පිං 🙏 ඒ වගේම තෙවරප්පෙරුම මහතාට නිවන් සුව ලැබේවා 🙏
@janakalahiru6899
@janakalahiru6899 3 ай бұрын
රවීයො....උබට ගොඩක් පිං ..මල්ලියෝ.. දෙන්න පුලුවන් උපරිම රෙක්ස්පෙක්ට් එක .. හදවතින්ම දුන්නට.. ඉන්න තැනක ඉදන් එතුමා.. සතුටින් ඉන්නව ඇති ..උබට ගොඩක් පිං ..❤❤❤
@praveenmolligoda
@praveenmolligoda 3 ай бұрын
Adooo raviya මිලකරන්න බෑ මචං මේකනං🥺
@shashikalakshrini2779
@shashikalakshrini2779 3 ай бұрын
Ane oba nm mila karanna bari gayakayek. ❤❤❤❤Respect karanawa hadawatinma
@thadimalli8460
@thadimalli8460 3 ай бұрын
respect is everything මනුස්සයෙක්ට දෙන්න පුලුවන් හොදම ගෞරවය තමා මේ.. තමන්ගෙ සිංදුවක් වෙනස් කරල අන්තිම කැමැත්ත අනුව වෙනස් කරල දෙනව කියන්නෙ ඔයා වෙනම ලෙවල් එකක කෙනෙක් රවී අය්යෙ...❤️❤️🙏
@nilupulindrajith
@nilupulindrajith 3 ай бұрын
එකත් වචනයක් වෙනස් කලාම නඩු දාන කාලෙක මේක Next level
@thadimalli8460
@thadimalli8460 3 ай бұрын
@@nilupulindrajith අන්නේකයි ❤️
@sureshattanayake3477
@sureshattanayake3477 3 ай бұрын
@Cricket_With_Lakiya
@Cricket_With_Lakiya 3 ай бұрын
රටක මිනිස්සු වෙනුවෙන් කැපවුනු ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙච්ච මෙතුමගෙ අවසන් කැමැත්ත ඉටු කරන්න රවී අයියෙ ඔයා ඒ කරපු දේ මාරම සතුටුයි.❤ එතුමා ට මේ තරම් ගෞරවයක් දුන්නට ගොඩක් පිං අයියෙ ❤❤❤ Respect Ravi ❤ නිවන් සුව පාලිත තෙවරප්පෙරුම මැතිතුමණි.....
@ImmortalX21
@ImmortalX21 3 ай бұрын
හොද මනුස්සයෙක්ගෙ අවසන් කැමැත්ත ඉටු කරන එක ගොඩක් පින් බන් ඉතින් ❤️🙂
@isharalokugamage
@isharalokugamage 3 ай бұрын
රවී ම්චන් උඹ සදා නොමැකෙන චරිතයකට දීපු සදා අමරණීය දායාදයක් මේක.... උඹට ආදරෙයි මචෝ.... දේශපාලනයට එහා ගිය යුතුකම් කර මිනිසෙක්ට දුන්න වටිනාකමට❤
@user-mn5lb3lk8e
@user-mn5lb3lk8e 3 ай бұрын
එතුමා වෙනුවෙන් ගිතය ගැයුවට ඔබට ස්තුතිය .
@DevOnline-hd9sf
@DevOnline-hd9sf 3 ай бұрын
නිහතමානී ගායකයානෙනී,, ඔබට ගොඩක් ස්තූතියී!! ගොඩක් පිං..!!! පාලිත මහත්තයා වෙනුවෙන් මේ කල උපහාරයට... ❤😢 අනේ එතුමා මෙච්චර ඉක්මනට නොමැරී සිටියානම්...😢😢
@devindasamankula8935
@devindasamankula8935 3 ай бұрын
කියන්න වචන නෑ ඇත්තටම කලාකරුවන් කියන්නෙ මේ වගේ අයට තෙරුවන් සරණයි ❤
@sureshattanayake3477
@sureshattanayake3477 3 ай бұрын
@NipunNavodya
@NipunNavodya 3 ай бұрын
මේ සින්දුව අහලා අඩපු නැති කෙනෙක් මේ රටේ නැතුව ඇති අයියේ ඔයාගෙ Original Song එක අහලා එදා ඇඩුනා වගේම මේ සින්දුවටත් ඇඩුනා පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන් සුව පතනවා මේ ගීතය ඔහු කොහෙ හරි ඉදන් අහන් ඇති. ඔයාට පින් සිද්ද වෙනවා සහෝදරයා තාත්තාගේ ආදරේ අපේ හිත් වලට කාවදින සින්දුවක් අපි වෙනුවෙන් කිව්වාට. අදටත් හමාර බණවර කියන්නේ අහනකොට ඇස් වල කඳුළු පිරෙන සින්දුවක් ඒ හෑගීම හැමදාටම හිතේ තියනවා ඒ සින්දුව ඇහෙන වාරයක් පාසාම ඔයාට පින් රවි අයියේ.🙏 ජය වේවා❤ තෙරුවන් සරණයි🙏
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 3 ай бұрын
හිත හොද නිහතමානි කොල්ලෙක් ඒ මහත්මයට දෙන්න පුලුවන් උපරිම ගෞරවය දුන්නෙ ඔයයි❤️ 🙏 සමහර legends ලා කියන අයට ඔයා ලොකු ආදර්ශයක් ❤️
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 ай бұрын
අනෙ ඉස්සර මම ගොඩාක් ආසාවෙන් අහපු සින්දුවක් මේ...මට මගෙ තාත්තා අපිව දාලා ගිය හැටි මතක් වෙනවා මේ සින්දුව අහන වාරයක් ගානේ අඩනවා..😢😢...කාලයත් එක්කම මිනිස්සු න්ට අමතක වෙලා ගිය මේ සින්දුව තෙවරප්පෙරුම මහත්මයාගෙ අවසන් කැමැත්ත නිසා නැවත මිනිසුන් අතරට ආවා...ආයෙත් ආයෙත් ඇස් තෙත්වෙනවා...ඔබට ගොඩාක් පින්..මේ ගීතය ඔහු වෙනුවෙන් උපහාර ගීතය ක් ලෙස වෙනස් කර ගායනය කිරීම ඇත්තටම අගය කරනවා.ඔබ නිහතමානී ගායකයෙක්...ඔබට නැවතත් ස්තුතියි 🙏❤.පාලිත තෙවරප්පෙරුම මහතානනි ඔබට උපහාර වේවා..ඔබට සුබ ගමන් 😢😢..ඔබට නිවන බොහෝ දුර නොවේවා 🙏❤❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 3 ай бұрын
අනේ ...මේ දැනෙන හැගීම් කොහොම පෙරලන්නද වදනට... හදවත නතරවුණි ,මොහොතකට...ඔබට අජරාමර නිවන් සුව...!! මැතිදුණි...
@shaheelanka
@shaheelanka 3 ай бұрын
ඉතා ඉහළ ගෞරවයක්‌ මේ ගීතයෙන් පුදකලා ඔබ ඔහුට 🙏❤
@t.r.p4340
@t.r.p4340 3 ай бұрын
භදවතේ දේශපාලකයාට වටිනාකමක් ලබාදුන් හදවතේ ගායකයා ඔබයි රවී මාගේ ප්‍රණාමය !
@virajnishshanka6470
@virajnishshanka6470 3 ай бұрын
හදවතින් මෙන්ම ගතින්ද මිනිසෙකු බදු දෙවියෙකු වූ කට පුරා පුතා කියා කතා කල මේ උතුම් මිනිසාට ඔබ පුද කල මේ ගෞරවයට මාගේ ස්තූතිය අයියා..
@adhiproduction
@adhiproduction 3 ай бұрын
❤❤❤❤ ලොකු ගෞරවාදරයක් අය්යා එතුමාට ඔයා දුන්නෙ respect 💯 💯 💯 💯 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hasini1680
@hasini1680 3 ай бұрын
දරාගන්න බැරි දුකක් තියෙන්නේ 😢😢😢එතුමාට උතුම් නිර්වාණය ලැබේවා. රවී සහෝදරයා. ඔයාට ඇත්තටම ගොඩක් වටිනා දෙයක් කලේ.. Respect 👍
@dilhan1996pkuma
@dilhan1996pkuma 3 ай бұрын
ලංකාවේ නෙමෙයි මුලු ලොකෙන්ම music කියලා ගත්තම ඔනෙම කෙනෙක්‍ට අහන්න අමාරුම හරිම සංවේදී සිංදුව හමාර බණවර❤😢
@BSTexas
@BSTexas 3 ай бұрын
මේ සිංදුව අහන හැම වතාවෙම ඇයි සංවේදී වෙන්නේ . මම මේ ගායකයා ගැන කලින් දැනන් හිටියෙ නෑ. You have a touching voice that brings tears to the eyes when listened to 🥹
@kcatmedagama
@kcatmedagama 3 ай бұрын
එතුමාගේ අවසන් කැමැත්ත වෙනුවෙන් දුන්න මේ ගෞරවයට.. ඔබ‍ට මගේ ස්තුතිය 🙏🏻
@nabiajulia5678
@nabiajulia5678 3 ай бұрын
හිත හොද පාලිත වෙනුවෙන් හිත හොද රොයිස්ටර් thank you so much.
@sureshattanayake3477
@sureshattanayake3477 3 ай бұрын
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 3 ай бұрын
නියම මනුස්සකමින් පිරුණු මිනිසෙකුට දුන් ගෞරවාන්විත සමුදීමක්❤️❤️❤️ නිවන්සුව ලැබේවා මානව හිතවාදියාණෙනි 🙏🙏🙏💐💐💐
@dmzcreations1
@dmzcreations1 3 ай бұрын
ඔබට ගොඩාක් පිං ඔහු වෙනුවෙන් ඔහුගේ අවසන් කැමැත්ත ඉටු කළාට 🙏
@user-cr5md5dn5j
@user-cr5md5dn5j 3 ай бұрын
🥺❤ රවී කියන්නෙ මාර හිත හොද කෙනෙක් ❤ බොහොම ස්තූති අයියෙ මේ කරපු දෙට හමාර බණවර අහ අහ අඩපු අපි අද අලුත් හමාර බණවර අහ අහ අඩනව 😔 නිවන් සුව මැතිදුනී
@Anthurium6910
@Anthurium6910 3 ай бұрын
අන්තිම කැමැත්ත ඉටු කල ඔබට පින් වේවා..නිවන් සුව ලැබේවා තෙවරප්පෙරුම මැතිදුනි....
@oretaengineering2779
@oretaengineering2779 3 ай бұрын
රවී මං උබව personaly දන්නෙ නෑ... උබ කරපු වැඩේ ලන්කාවෙ කිසිම ගායකයෙක් කරන්නේ නෑ බන්. උබ වැඩ්ඩෙක් සිරාම වැඩ්ඩෙක්. පුලුවන් නම් මේකෙ comments හැමදාම කියවපන්. බලපන් හොද වැඩක් කලාම ලැබෙන ආශිර්වාදෙ කොහොමද කියල. උබට පින් දෙන්නෙ මිනිස්සු අවන්කවම හිත පතුලෙන්. උබට ඒ ආශිර්වාදෙ හැමදාම ලැබෙයි. හැමදාම හොදම දේ කරපන්. උබ වගේ උන් වෙනුවෙන් ඕන දේකට ඕන තැනක මිනිස්සු ඉන්නව බන්.... respect මචන්.
@Dananjaya1988
@Dananjaya1988 3 ай бұрын
රවී උබව මට එච්චර දිරවපු නැති එකෙක්.. අද මේ උබේ උසස් මනුස්සයකම දැක මං ගැන මට්ම ලැජ්ජ්‍යි බ්‍රෝ ❤❤❤❤
@indunilcharminda6853
@indunilcharminda6853 3 ай бұрын
රවි, උබ ට පුළුවන් නම් අවමගුල වෙලාවේ live කියන්න. 😢 Hats off මචං ❤
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 3 ай бұрын
Ou athe Ta M Ravi aiya hate ghen kyena KO,,
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 3 ай бұрын
Ane ow,,kiyanna 😢
@chanakadissanayake6301
@chanakadissanayake6301 3 ай бұрын
ගොඩක් පිං රවී 😢😢 දේශපාලනයේ සුන්දර මිනිසාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🥹🥹🥹
@binura.methmal
@binura.methmal 3 ай бұрын
හැම දේටම Copyrights ගහන් සල්ලි පස්සේ දුවන artist/youtubers ල අතරේ උබ වෙනස්ම artist කෙනෙක් මචං. Good Job Ravi, You have given the respect that he really deserved. ❤
@liyanagelahiru-vz6sq
@liyanagelahiru-vz6sq 3 ай бұрын
මේතුමා වෙනුවෙන් මේ කල උපහාරය ඔබට ඉදිරි සියලු කටයුතු වෙනුවෙන් ජය ගෙන දේවී..ස්තූතිය ඔබට..❤ඇත්තටම පින් ඔබට.
@mylanka223
@mylanka223 3 ай бұрын
උඹ හිතුවටත් වඩා හොඳ එකෙක් රවී. ❤❤ love it.
@shanherath1314
@shanherath1314 3 ай бұрын
Excellent brother . ඇත්තටම හරිම සතුටුයි එ වචන පෙලට මහත් වටිනා කමක් ගෙනදුන් ඔබට ස්තුතියි . රටේ පීඩිත පන්තියෙ මිනිස්සු වෙනුවෙන් කැපවුණු මනුස්සයෙක්ට ගව්‍රරව කිරීමට ඉදිරිපත්වූ ඔබට අපෙ ස්තුතිය.
@SakuraCake-vr8gx
@SakuraCake-vr8gx 3 ай бұрын
මම මේ සින්දුව එක දවසක් පොඩි කොටසක් අහලා ආපහු අහන්නේ නෑ කියල හිතුවා. ඒ තරම් සංවේදී පිටරට තනියම ජීවත් වෙන අපිට දුක දරාගන්න ගොඩක් අමාරුයි. ඒත් මේ මිනිසුන් අතර දෙවියෙක් වන්(සුන්දර මිනිසා )වෙනුවෙන් ඔබ ඒ වෙනස් කළ ගීතය නිසා අඬ අඬා කීප සැරයක් ඇහුවා ඔබට පින්.🙏🙏🙏🙏🙏
@gayanpushpakumara6975
@gayanpushpakumara6975 3 ай бұрын
❤ඒ නිහතමානී මැදිහත් වීමට ගෞරවණීය මිනිසෙක් වෙනුවෙන් කල උපහාරයට ගීතයට සම්බන්ධ සියලුම දෙනාට හදපිරි ප්‍රණාමය ❤❤❤❤
@bravcyclebase
@bravcyclebase 3 ай бұрын
රවී... මේක සිංදුවක් නෙමේ... ආගමක් ... හුගක් පිං ❤🌹 පාලිත අයියා..පැතූ.. ලෝකය...ඔහුට ග්වුරවයක් දුන්නට.. ❤🌹
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
අනිවාර්යයෙන් 🙏❤😢
@nilupulindrajith
@nilupulindrajith 3 ай бұрын
Ravi Royster, ඔයත් ඉතිහාසගත වෙන්න ඕනේ නිහතමානී ආදරණිය මිනිහෙක්, මේකට නම් ගොඩක් ස්තුති...
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
🙏❤😢
@user-eq1jw4eu8w
@user-eq1jw4eu8w 3 ай бұрын
මල්ලියෝ රත්තරන් ඔයාට බුදුසරණයි මෙ සින්දුව හැදුවට මේවගේ රත්තරන් මනුස්සයෙක් අපිට ආයේ ලැබෙන්නේ නැ මල්ලියෝ මෙ මානුස්යගෙන් කාපු උන් වත් මෙ මනුස්සයට චන්දේ දුන්නේ නැහැ මිනිස්සුන්ට කන්න දීපු පින් බලයෙන් නැවත දවසක උපදින්න ඕනේ
@madupathirana4552
@madupathirana4552 3 ай бұрын
අගය යුතු නියම මිනිස්සයෙකුට මේ වගේ respect එකක් ලබාදීම ගැන ආඩම්බරයි සහෝදරයා..❤
@KirulapanaDhammawijayaThero
@KirulapanaDhammawijayaThero 3 ай бұрын
රවී.. ඔබ විසින් පාලිත තෙවරප්පෙරුම මහතා ගේ ගේ අවසන් කැමත්ත දැක, ඒ මළගම නිහඬ කරන්නට තරම් සමත් පද වැල් සහිත මේ තනුවට නැවත පණ දීම ගැන වචන කරන්නට මා සමත් නැත. එදා මෙයින් මා දුටුවේ පුතෙක් තමන් ගේ ආදරණීය තාත්තා ගැන සුසුම් හෙලීමකි.. නමුත්‍, අද මා ආදරණීය තාත්තෙක් මැරිලත් තමන් ගේ පුතු ගැන හෙලපු සුසුම් වල බරක් මේ වචන වෙනස් වීම් අස්සේ දුටිමි. නැවත රවී.. ඔබට බොහෝම ස්තූතියි.. වෛරක්කාරී යක්ෂ මනස් පමණක් නිතර ඉස්මතු ව පෙනෙන මේ රට මොන තරම් සුන්දර මිනිසුන් පිරුණු අපූරු රටක් දැයි අපට නැවත දැනෙන්නට ඉඩ සැලස්වූවාට.. අවසානයට මට හිතුනේ මේක අහන්න ඔහු හිටියේ නෑ නේ කියලයි. නමුත් ඒකට කරන්න දෙයක් නෑ. ඒක ධර්මතාවය නිසා.
@RumeshSameera-fe9uc
@RumeshSameera-fe9uc 3 ай бұрын
ඇත්තටම මරු,එතුම වෙනුවෙන් එතුම වෙනස් කරල ලියපු වචන ටිකට ඔයාගෙ voice එක එකතු කරපු එකට අපගෙ ස්තුතිය❤❤❤
@tharindugayan7135
@tharindugayan7135 3 ай бұрын
ජීවිතේටම දැකපු සුපිරිම කලාකරුවෙක් ❤
@josephpillai3034
@josephpillai3034 3 ай бұрын
රවි ගායනා කල මෙම ගිතය මට පළමු වරට ඇසෙන්නේ මීට වසර 3කට පමණ පෙර..එයින් පසු අසන්නේ අද ඒ එම ගීතය අසන්නට ආමාරු නිසාම මම නැවතත් ඇසුවේ නැහැ..අද එම ගීතය අසන්නේ පාලිත තේවරප්පෙරෑම නැමැති පොළවේ පය ගසා සිටි සුන්දර මනුෂ්‍යයා වෙනුවේන්..අද එදාට වඩා සිතට දැනුනේ සිතට දරාගත නොහැකි දුකක්..ඒ සුන්දර මිනිසාට නිවන් සුවම ලැබේවා..
@dasundassa2624
@dasundassa2624 3 ай бұрын
රවි අයියේ කියන්න වචන නැ මෙ කරපු වැඩේ මරම වටිනව ❤ අපේ පාලිත අයියට නිවන් සුව ලැබේවා 😢
@thisumbandara2097
@thisumbandara2097 3 ай бұрын
සුන්දර මිනිස්සුන්ට යන්න වුනෙම ඉක්මනට පෙට්ටියේ නිවන්සුව❤
@manusha4435
@manusha4435 3 ай бұрын
රවී අයියේ මචන් අයියේ උබට පින් අයියේ මේ වගේ දෙයක් කරාට එදා අඩපු මිනිස්සු අදත් අඩනවා බන් මේක අහලා 😯
@ireshapremasiri8468
@ireshapremasiri8468 3 ай бұрын
මල්ලී...ඔයා මේ කරපු මේ දේ ගොඩාක් වටිනවා... ❤️
@raveenshanuka5386
@raveenshanuka5386 3 ай бұрын
පෙරේදා නිකමට හිතුනා මේක ආයේ මෙහෙම කියයිද කියලා. උබ ගැන කියන්න වචන නෑ. සල්ලිවලට හැමදේම කරන රටක උබ මනුෂ්‍යත්වය මතක් කර දෙන නියම පොරක්. Respect ❤
@user-qm9ng5fm6s
@user-qm9ng5fm6s 3 ай бұрын
ඇත්තමයි අහනකොට පපුව රිදෙනවා . එතුමා වෙනුවෙන් ගිතය ගැයුවට ඔබට ස්තුතිය .
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
😆
0:20
Santi
Рет қаралды 10 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 4,3 МЛН
小丑的猫咪摇太可爱了!#天使#小丑#家庭#搞笑
0:26
家庭搞笑日记
Рет қаралды 11 МЛН