Galana Ganga (ගලන ගඟ ) - Ravi jay ft. Charitha Attalage

  Рет қаралды 11,979,379

Ravi Jay

Ravi Jay

Күн бұрын

Пікірлер: 6 700
@SANUKA
@SANUKA 7 жыл бұрын
ජය වේවා SL Music Industry !
@Milano357
@Milano357 7 жыл бұрын
Amen !
@avdura
@avdura 7 жыл бұрын
When will i see a Sanuka & Charitha collaboration ?
@tharukasandaruwan8201
@tharukasandaruwan8201 7 жыл бұрын
SANUKA king
@Playsoulpro
@Playsoulpro 7 жыл бұрын
Ammoh😍😍😍
@mayumiudawaththa4757
@mayumiudawaththa4757 7 жыл бұрын
SANUKA AIYE oyage sindunam marama lassanai.
@ChanukaMora
@ChanukaMora 7 жыл бұрын
Love the melody... Cheers
@privet9129
@privet9129 4 жыл бұрын
mora 🤭🤭🤭
@miruthsenevirathna1702
@miruthsenevirathna1702 4 жыл бұрын
Helo chanuka
@gihanathulathmudali1031
@gihanathulathmudali1031 3 жыл бұрын
Mora💛
@nickyvenu
@nickyvenu 3 жыл бұрын
👍👍👍👍
@nickyvenu
@nickyvenu 3 жыл бұрын
👍👍
@kaveenlakshan6415
@kaveenlakshan6415 9 ай бұрын
අනිවා 2024 ඔය කොනට එනවා ❤❤❤
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 9 ай бұрын
මේ ආශා ප්‍රහීන කරන් බුදු වෙන්න ට්‍රයක් දෙන කෙනෙක් කොහොම පොරක්ද.....ඒවගේ උත්සාහයෙන් බුදු උන මිනිසෙක්ගෙන් අපේ උන් බාර හාර ඉල්ලනවා 😂❤❤❤
@ChAbhi
@ChAbhi 3 жыл бұрын
ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ ❤️❤️
@chanix2k04
@chanix2k04 3 жыл бұрын
හම්මට චභී 😀🙂
@Krizent-kz675n
@Krizent-kz675n 3 жыл бұрын
ක්ෂිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ 😁😁😋
@anjanaed
@anjanaed 3 жыл бұрын
මට හිතාගන්න පුලුවන් හදිසියෙ මේ පැත්තේ ආවෙ කෝමද කියලා😂😂 මාත් ආවෙ ඒ විදියටම තමා
@sl_beast5672
@sl_beast5672 3 жыл бұрын
Chabhiii❤
@fbisoul3448
@fbisoul3448 3 жыл бұрын
කරදර කරන්න එපා යකෝ චබී සිංදු අහනවා 😍😙😍😙
@mwasana6081
@mwasana6081 Жыл бұрын
2023ට අවුරුදු 5ක් වෙන්නත් ඇවිත් ඒත් අදටත් මුල් දවසෙ අහපු feeling එක දැනෙනව..චරිතගෙ සින්දු වලට ඇබ්බැහි උනේ මේ සින්දුව නිසා.අවුරුදු 50ක් 100ක් ගියත් පරම්පරා ගානකටම ඇති මේ නිර්මාණ ❤️
@gagan_sachintha
@gagan_sachintha Жыл бұрын
සංස්කෘතිකයි එකඟයි 🔥
@kavizkc1096
@kavizkc1096 Жыл бұрын
❤❤
@DINUSH_CHARUKA_LAKSHAN
@DINUSH_CHARUKA_LAKSHAN Жыл бұрын
Aniwaren ❤❤❤
@vimukthi3933
@vimukthi3933 Жыл бұрын
ලෙසටම ❤️🌿
@DK_SK_BOT4
@DK_SK_BOT4 Жыл бұрын
💛💛
@macmadushan177
@macmadushan177 7 жыл бұрын
සුද්දන් ට සිංහල තේරෙනවනම් මේවත් #Billboard #hits තමයි බ්‍රෝ....🇱🇰🇱🇰
@udayafantasy7796
@udayafantasy7796 6 жыл бұрын
වදන ...!!!
@dilshanpriyanjith7680
@dilshanpriyanjith7680 5 жыл бұрын
Sirawtm mcn..
@ThamalOshada
@ThamalOshada 5 жыл бұрын
Sira
@nethmiperera3077
@nethmiperera3077 5 жыл бұрын
💪
@shedoashoo5338
@shedoashoo5338 5 жыл бұрын
Mac Madushan aniwarenma saho 🤘🏿💗
@Emiangela
@Emiangela Жыл бұрын
මේ.සිංදුව රිලිස් කරද්දි මට වයස අවුරුදු 10යි. එද නොතෙරුම් කමට බිට් එක ලස්සන නිසා අසාවෙන් ඇහුවා එත් දැන් තෙරුමත් එක්කම හැමදම වගෙ අහනවා ලංකාවෙන් පිට ඉන්න අපි වගේ අයට අපේ අයගේ හැකියාවන් ගැන මාර අඩම්බරයි❤
@infiuniverse_725
@infiuniverse_725 2 жыл бұрын
LYRICS 🎶 නීල දෑස හා දොඩවන්නම් වළලු හඩට මම මත් වෙන්නම් නීල වරල මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රළ වාගේ.. නිමාවක් නෑනේ.. ඔබේ රූ වරුණේ... සිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ.. ඔබේ රූ වරුණේ... Ravi Jay: ලෞකික සැප කාලය කඩා නිමක් නිර්වානෙට පිවිසෙන පංච ස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තාපසෙක්ම විය නුඹ දකින පෙර ඔයාගෙ ළපටි තඹර දෙකපුල තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක බිඳුනා මගේ සම වැදි සිටි දැහැන මෙතු කලක් කැළඹිලා සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා ඔයාගේ හේතු මුල මගේ හේතුඵල ගොළු වෙලා අන්ධව අතර මග කිමද ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා විදනසින් වරූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා Charitha: නීල දෑස හා දොඩවන්නම් වළලු හඩට මම මත් වෙන්නම් නීල වරල මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රළ වාගේ.. නිමාවක් නෑනේ.. ඔබේ රූ වරුණේ... සිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ.. ඔබේ රූ වරුණේ... subscribe my youtube channel
@harshanaheshan1484
@harshanaheshan1484 2 жыл бұрын
🖤✨️
@anjuladilshan1208
@anjuladilshan1208 2 жыл бұрын
Thawa rap ekak thiynewa neda sinduwe
@gayant.piyarathna5784
@gayant.piyarathna5784 2 жыл бұрын
පොඩි පොඩි වැරදියට ඇහිලා වගේ තැන් ටිකක් තියෙනවා බ්‍රො, ඒකයි ඩිස්ලයික් එකක් දැම්මේ. තරහ ගන්න කාර් නෑ ඕං. මං හරි පද ටික දාන්නම් ටිකක් ඉන්නකො.
@gayant.piyarathna5784
@gayant.piyarathna5784 2 жыл бұрын
නීල දෑස හා දොඩවන්නම් වලලු හඬට මම මත් වෙන්නම් නීල වරල මා සිප ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ කෂ්තිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ ලෞකික සැප කාලය කා දැමීමක්, නිබ්බාණෙට පිවිසෙන්න පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහින වැටී දිලිසෙයි ඝණ අඳුර මත‍ ඇසට නොපෙනෙ පර්යාන්තෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක, බිඳුණා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක් කැළඹිලා, සම්මාදිට්ඨිය මගෙ අද නතර වෙලා ඔයාගෙ නෙතුමුල, මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද ඝන්ද කුටියෙන් හිමීට බැස, ශීලය පසෙක දමා, වින්දා නැසෙන රූපයක සොබා එතෙරවෙන්න මං ගිය සසර මග පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා නීල දෑස හා දොඩවන්නම් වලලු හඬට මම මත් වෙන්නම් නීල වරල මා සිප ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ කෂ්තිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ
@raviyamada
@raviyamada 7 жыл бұрын
මෙම ගීතය ඔබගේ ජංගම දුරකථනයේ RINGING TONE එක ලෙස යොදාගැනීමට ඔබගේ සිම් පතට අදාල පහත අංකයන් භාවිතා කරන්න.... Dialog - 87520480 Etisalat - *3546589014 Airtel - 8880075999 Hutch - 369351302 Mobitel - 74733800
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 7 жыл бұрын
Me sinduwata visual ton ganak hadala .... lassana nirmanaya kelesanawa nodanna un... Ravi ayye poddak balanna
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
🔴 Galana Ganga.lyrics නීල දෑස හා… දොඩවන්නම්… වලලු හඩට මම මත් වෙන්නම් නීල වරල මා… සිබ ගන්නම් හීන මවා… මට… කතා කරන්… ගලන ගගක රල වාගේ නිමාවක් නෑ නේ… ඔබේ රූ… වරුනේ…. සිතිජයක ඉමක් ගානේ… නිමාවක් නෑ නේ… ඔබේ රූ… වරුනේ… ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර ඔයාගෙ ලපටි තඹර දෙකොපුල තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැද රූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා……. නීල දෑස හා… දොඩවන්නම්… වලලු හඩට මම මත් වෙන්නම් නීල වරල මා… සිබ ගන්නම් හීන මවා… මට… කතා කරන්… ගලන ගගක රල වාගේ නිමාවක් නෑ නේ… ඔබේ රූ… වරුනේ…. සිතිජයක ඉමක් ගානේ… නිමාවක් නෑ නේ… ඔබේ රූ… වරුනේ…
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
Oshan Sandeepa Thnq boy...
@chathuwabro7042
@chathuwabro7042 5 жыл бұрын
දාලා ඉවරයි... 😍😍😍 හොයාගන ගිහිම් දැම්මෙ 😘😘😘😘 💐💐💐
@supemwanniarachchi9287
@supemwanniarachchi9287 5 жыл бұрын
mewata video nam karanna epa bro... meka feel wenna ida denna please
@amilajayathunga4362
@amilajayathunga4362 7 жыл бұрын
මේක #Trend වෙන්නේ නැති වෙයි ඒත් බොක්කෙන් අහන් සෙට් එක මෙතන Set වෙයි! ඒක වටිනවා
@djshaminlk
@djshaminlk 7 жыл бұрын
Galana Ganga Remix kzbin.info/www/bejne/b6jGqn5_l8SMf9U
@kavinduwishwanath1287
@kavinduwishwanath1287 7 жыл бұрын
Amila Jayathunga elama
@madhuedirisinghe7848
@madhuedirisinghe7848 7 жыл бұрын
Amila Jayathunga 👋
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 7 жыл бұрын
Aniwa bro
@prabath.bandara
@prabath.bandara 6 жыл бұрын
අන්න සිරාම කතාව...
@hdslyricz5451
@hdslyricz5451 Жыл бұрын
2024 දිත් මේ සිංදුව අහන අය කෝ බලන්න🥰
@Apolloexe636
@Apolloexe636 11 ай бұрын
inno
@PitanthaSusira-re3ms
@PitanthaSusira-re3ms 11 ай бұрын
Innoo😵‍💫🌙
@pasinduart6235
@pasinduart6235 9 ай бұрын
2024❤️
@___feel__-be5uz
@___feel__-be5uz 9 ай бұрын
Mamath🌝❤️‍🩹
@crush4969
@crush4969 5 ай бұрын
❤❤❤❤
@acarana.music_officialL
@acarana.music_officialL 5 жыл бұрын
කුණු හරුප - 0.00% අසභ්‍ය දර්ශන- 0.00% නිර්මාණශීලී බව - 100% දක්ෂතාවය- 100%
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
Apo costageth dala mwthamath dala😂😂
@acarana.music_officialL
@acarana.music_officialL 4 жыл бұрын
@@Mr_NoobPlay ලංකාවේ නම් ඕන එකක්😅
@wadugejagath2684
@wadugejagath2684 4 жыл бұрын
sira kathawa
@acarana.music_officialL
@acarana.music_officialL 4 жыл бұрын
@@wadugejagath2684 ♥️
@modzvlogs9511
@modzvlogs9511 4 жыл бұрын
@@acarana.music_officialL 😍😍aniwa
@KaluMallii
@KaluMallii 7 жыл бұрын
On repeat! Can't stop listening to this! HELP!
@justwow8153
@justwow8153 4 жыл бұрын
අඩෝ කලු මල්ලී 🔥
@pubg-om9qy
@pubg-om9qy 4 жыл бұрын
kalu malli oya
@wanujadilneth8284
@wanujadilneth8284 4 жыл бұрын
Yep brooo
@dilinaimasha
@dilinaimasha 2 жыл бұрын
❤️❤️❤️❤
@rish4582
@rish4582 Ай бұрын
⌛⌛⌛⌛
@rashmi_p_subasinghe599
@rashmi_p_subasinghe599 2 жыл бұрын
අවුරුදු 4කට කලින් release වුන සිංදුවක් වුනත් අදටත් වලංගුයි.favorite songs ලිස්ට් ඒකේ ඉහලින්ම තියෙන්නේ.කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ.stress release කරන ලස්සන music ekak.😍😘❤️
@arunasumeda4616
@arunasumeda4616 2 жыл бұрын
🤗😌🔥
@pavani-g5b
@pavani-g5b 2 жыл бұрын
Mageth 😍💞💞☺️
@indasarahapugoda2647
@indasarahapugoda2647 2 жыл бұрын
Attataa mchn
@shehanavishka4323
@shehanavishka4323 2 жыл бұрын
😁
@x_why__fi
@x_why__fi 2 жыл бұрын
මෙගෙත් favorite බන්❤😘.දැන් එන සිංදු මොනාද මේවත් එක්ක බලද්දි
@DB_K321
@DB_K321 Жыл бұрын
අව්රුදු 6 ක් ගිහින් තාම අහනවා.. ස්ට්‍රෙස් වෙලාවට මේක මාරු.. මාර ෆීලින්... 😍❤ චරිතගේ සින්දු ඔක්කොම වගේ ලස්සනයි.. හැබැයි ආසම එක මේක ♥️
@ChanithaSendinu
@ChanithaSendinu 11 ай бұрын
aniwa tama ganmenma ahanawa
@isurukanchana2323
@isurukanchana2323 11 ай бұрын
Tamath e feeling ek thiyagenm ahanava
@roshankulasekara3947
@roshankulasekara3947 5 ай бұрын
kzbin.info/www/bejne/mIuacn6JprGbZs0si=dUWXwiC4wmbZseoF අම්මාගේ මලගෙදර
@nimalkasiriwardhana6756
@nimalkasiriwardhana6756 2 жыл бұрын
ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුණේ... සිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුණේ... ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර ඔයාගෙ ලපටි තඹර දෙකොපුල තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා වින්දා නැසෙන රෑපයක සොබා. එතෙර වෙන්න මං ගිය සසරමඟ පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා නීල දෑස හා දොඩවන්නම් වළලු හඬට මං මත්වෙන්නම් නීල වරළ මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරම් ගලන ගඟක රළ වගේ නිමාවක් නෑනේ ඔබේ රූ වරුණේ ක්ෂිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑ නේ ඔබේ රූ වරුණේ ගලන ගඟක.. ගලන ගඟක... ගලන ගඟක... ගලන ගඟක.
@IsuruAdithyaipa
@IsuruAdithyaipa Жыл бұрын
නීල දෑස හා දොඩවන්නම් වල්ලු හඩට මම මත්වෙන්නම් නීල වරල මා සිපගන්නම් හීන මවා මට කතාකරන් ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍ ඇසට නොපෙනෙ පර්යාන්තෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක් කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා වින්දා නැසෙන රූපයක සොබා එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන ඝන්ද කුටිය - භාවනා කරන්නාගේ ස්ථානය සම්මාදිට්ඨිය - නිවැරැදි දැක්ම
@nilanthiperera1928
@nilanthiperera1928 Жыл бұрын
🙂👍
@n.d45
@n.d45 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@mentitaterere
@mentitaterere 7 ай бұрын
Gracias Rey 👑 ❤
@roshankulasekara3947
@roshankulasekara3947 5 ай бұрын
kzbin.info/www/bejne/mIuacn6JprGbZs0si=dUWXwiC4wmbZseoF අම්මාගේ මලගෙදර
@KaushalyaArunBandara
@KaushalyaArunBandara 8 ай бұрын
10M views. හැමදාටම masterpiece එකක්.
@slfisherman
@slfisherman 9 ай бұрын
අවුරුදු 6ක් ගිහිල්ලත් තාමත් අහනවා...ඒ මියුසික් නිසා...Loved it...💚😍
@akilafernando3487
@akilafernando3487 7 жыл бұрын
මගේ ජාතික ගීය වේලා තියෙන්නෙ මේක. අනිවා දවසට 3න් 4 පාරක් අහනවා. මෙව්වා තමයි hit වෙන්න ඕන සින්දු. ජයවේවා !!!
@films2144
@films2144 4 жыл бұрын
Matath ehemayi bn
@SKGossipVerse
@SKGossipVerse 3 ай бұрын
Bro it’s happened ❤🫶🏻
@tharindushehan2856
@tharindushehan2856 7 жыл бұрын
බුදුන් පෙන්වු උතුම් නිවන අපිට දුරයි සහෝදර වරැනි
@shashikasamarasekara9862
@shashikasamarasekara9862 4 жыл бұрын
@sltechdragon233
@sltechdragon233 4 жыл бұрын
😀😍
@privet9129
@privet9129 4 жыл бұрын
🖤🖤🖤
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
❤👈👍
@DT-qc2ec
@DT-qc2ec 2 жыл бұрын
kzbin.info/www/bejne/qWTFZoyqj8-WhpI
@hinaproduction9697
@hinaproduction9697 Жыл бұрын
අවුරුදු 5ක් ගිහිල්ලත් තාම අහනවා මේවා තමයි නියම painkillers😔
@hiru_boy_xx_6694
@hiru_boy_xx_6694 Жыл бұрын
Attac🙂♥️
@Lizzyyy_X
@Lizzyyy_X Жыл бұрын
Attac ❤
@Nethmi-t2x
@Nethmi-t2x 10 ай бұрын
Ane mm me
@manusha_n_nagasena
@manusha_n_nagasena Жыл бұрын
Music වල comfortable place එක Charitha Attalage 🗣🧠
@Nuwan9
@Nuwan9 3 жыл бұрын
අවුරුදු 3ක් ගිහිල්ලත් තාමත් අහනවා මං හිතන්නේ නෑ තව අවුරුදු 50ක් 60ක් ගියත් මේ සිංදු පරණ වෙයි කියලා. #westනාහිර ☺️🖤 2021
@Naviyah-b9m
@Naviyah-b9m 3 жыл бұрын
2022 😌❤
@Lf_shanal922
@Lf_shanal922 2 жыл бұрын
🎧 😔❤️🔥
@nethushiamaya5468
@nethushiamaya5468 2 жыл бұрын
22.02.26 🖤
@smile9104
@smile9104 2 жыл бұрын
2022.06.30🖤💜
@pstech5564
@pstech5564 2 жыл бұрын
22 th ahnw bn ithim
@Kesharanga
@Kesharanga 6 жыл бұрын
යුගයේ අහපු විශිෂ්ටතම සිංහල සින්දුව. ❤️🍃
@pushpasupee9389
@pushpasupee9389 5 жыл бұрын
Kesharanga superi
@kamalabeyrathne9719
@kamalabeyrathne9719 5 жыл бұрын
සහෝදරයා අනික් උන් කවදා තේරුම් ගනීද ❤️
@milindasenarath
@milindasenarath 4 жыл бұрын
mekath hoda sinduwak tama. eth thawa sindu tiyanawa ahanna
@shashiofficialvideo8223
@shashiofficialvideo8223 4 жыл бұрын
Sindu newi mewa rap
@naradaarambage3558
@naradaarambage3558 3 жыл бұрын
2021 jan anyone??
@Achayanrapper
@Achayanrapper 7 жыл бұрын
Big fan from kerala !! I play dis day and night!!
@erandawickramarathna2837
@erandawickramarathna2837 7 жыл бұрын
ACHAYAN OFFICIAL Perfect Bro
@PrasadLakmal91
@PrasadLakmal91 7 жыл бұрын
I'm a big fan of Malayali songs too :) nice to see Keralese love Sinhala songs :)
@tjd.sandaruwan5939
@tjd.sandaruwan5939 6 жыл бұрын
sri lanka..✌
@tharindipoornima2019
@tharindipoornima2019 6 жыл бұрын
Thanks bro send this to others Sri Lanka and India. we are best friends bro😋
@malakawedage3684
@malakawedage3684 5 жыл бұрын
if you like to listen to these kinds of different songs. there is a play list called different feels (sinhala) check it out.
@theekshanaanandian5234
@theekshanaanandian5234 8 ай бұрын
10million gahuwa mahaththayo Aadarey charitha and Ravi J❤❤❤❤❤❤
@gayanbuddhika6823
@gayanbuddhika6823 2 жыл бұрын
මේක අහද්දි ලොකූ බයක් හිතෙනව...ලස්සන සින්දුවක්...අනන්ත සංසාරේ සත්තු උන අපි විතරක් නෙමේ බෝසතානන්වහන්සෙලා පවා මුලාවට පත් උන ස්ත්‍රී රූපයේ තියන මනස මුලාවට පත්කරන ස්වබාවය හොදට විස්තර කරල තියනව...ජය වේවා
@maduariyarathne2808
@maduariyarathne2808 2 жыл бұрын
😂🙂
@DT-qc2ec
@DT-qc2ec 2 жыл бұрын
Exactly 🙏
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
@@maduariyarathne2808 ai ubata joked😹
@asmuchasyoucan..
@asmuchasyoucan.. 2 жыл бұрын
@@maduariyarathne2808 jokeda bn 👎
@nirwanmax8519
@nirwanmax8519 2 жыл бұрын
meke theruma aththa sinduwen ganda dewal godak thiyenawa
@yasithapramod837
@yasithapramod837 3 жыл бұрын
අවුරුදු 4 ක් ගිහින්. අදටත් හිට් එකක් නියම සංගීත රසයක් ඇති මිනිසුන් අතර. කිසිදා නොමියේවි මේ ගීතය අප අතර. ස්තූතියි අනේක වාරයක් මේ ගීතයට 💙
@robinhude5173
@robinhude5173 Жыл бұрын
ඔයා කිවුවා හරි 2023❤
@Dulanjalimadushikapeiris
@Dulanjalimadushikapeiris Жыл бұрын
Hi. It’s pleasure to meet XZ fan❤
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
කැමතිම සින්දුව. කැමතිම raper . කැමතිම ගායකයෝ. කැමතිම beat එකක්. උදේ නැගිට්ට ගමන්,නිදහස් වෙලාවට,නිදාගන්ට යද්දි,ගමනක් යද්දි,... අනිවා මේක අහන සින්දුවක් . . . . . . . . . මෙව්වා මීට වඩා හිට් වෙන්න ඕනෙ ඕයි. ❤️🎧
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
👆
@zaza-hf4kk
@zaza-hf4kk 2 жыл бұрын
අනිවාර්යයෙන් 👌❤️
@tharushkakawshan5898
@tharushkakawshan5898 2 жыл бұрын
Aniwa ❤
@kavindawickramasinghe
@kavindawickramasinghe 2 жыл бұрын
😍😍
@GHOST_SL
@GHOST_SL Жыл бұрын
සිරා කතාව 💝
@musiczone588
@musiczone588 9 ай бұрын
ආදරේ කියන දේ උතුම් තැනකින් තියන මෙ වගේ ගීත තව තවත් බිහි වේවා 🥹
@Madhu0316
@Madhu0316 Жыл бұрын
Exam එකට වැඩ කරල මහන්සි උනාම, Stress වෙලාවට චරිතගෙ සින්දු ටික තමා මට මන් දෙන හොදම බෙහෙත❤️ 💆
@Srinewsofficial
@Srinewsofficial Жыл бұрын
❤1000%
@Kavinduabey
@Kavinduabey Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@HoyaHoyahoya-y6r
@HoyaHoyahoya-y6r Жыл бұрын
Exam pass de dan
@oshadhasandaru-y4t
@oshadhasandaru-y4t Жыл бұрын
specially this song..😌
@TAADULAKMIN
@TAADULAKMIN 9 ай бұрын
mmm
@Wepidea
@Wepidea 5 жыл бұрын
චරිත රවී ජේ අපි උබලට ණයයි බන්. අහන හැම සිංදුවකින්ම උබල අපිව කොහෙදෝ තැනක පාස්පෝර්ට් නැතුවම නතර කරනවා ❤🔥👌
@swethakawijewardana1088
@swethakawijewardana1088 4 жыл бұрын
LYRICS නීල දෑස හා දොඩවන්නම් වළලු හඩට මම මත් වෙන්නම් නීල වරල මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රළ වාගේ.. නිමාවක් නෑනේ.. ඔබේ රූ වරුණේ... සිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ.. ඔබේ රූ වරුණේ... Ravi Jay: ලෞකික සැප කාලය කඩා නිමක් නිර්වානෙට පිවිසෙන පංච ස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තාපසෙක්ම විය නුඹ දකින පෙර ඔයාගෙ ළපටි තඹර දෙකපුල තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක බිඳුනා මගේ සම වැදි සිටි දැහැන මෙතු කලක් කැළඹිලා සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා ඔයාගේ හේතු මුල මගේ හේතුඵල ගොළු වෙලා අන්ධව අතර මග කිමද ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා විදනසින් වරූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා Charitha: නීල දෑස හා දොඩවන්නම් වළලු හඩට මම මත් වෙන්නම් නීල වරල මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රළ වාගේ.. නිමාවක් නෑනේ.. ඔබේ රූ වරුණේ... සිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ.. ඔබේ රූ වරුණේ...
@ddashgame
@ddashgame 9 ай бұрын
2024 මේ පැත්තට එන්න ❤❤
@Asitha_sulochana
@Asitha_sulochana 8 ай бұрын
Ba puluwan deyak krpn
@snmaxi8576
@snmaxi8576 6 ай бұрын
2024 දැන් 2025 ත් අහනව ❤❤❤❤
@ddashgame
@ddashgame 6 ай бұрын
@@snmaxi8576 😁😘
@ddashgame
@ddashgame 6 ай бұрын
@@Asitha_sulochana adoo adoo
@roshankulasekara3947
@roshankulasekara3947 5 ай бұрын
kzbin.info/www/bejne/mIuacn6JprGbZs0si=dUWXwiC4wmbZseoF අම්මාගේ මලගෙදර
@SahanChamikara
@SahanChamikara 7 жыл бұрын
උඩුගම් බලා ගලන ගගක්! Raviya maxa work both song and the video! Chariya❤️ Addicted!
@ChaniraDulanjayaR
@ChaniraDulanjayaR 4 жыл бұрын
මහාචාර්ය එදිවීර සරස්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ සැබවින්ම මලගිය ප්‍රේම පුරාණයකි. අත්තකිලමතානු යෝගයෙන් දිවි ගෙවූ දෙවොන්දරාසංට මිදෝරි අවන්හලේ කුමාරිකාව බඳු වූ නොරිකෝසං හට දැඩිව ආලය නොකෙලේ පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි කරමින් තපස් දිවියක් ගත කළ නිසාම විය හැක. නමුත් ප්‍රේමයක සීමා මායිම් නැත. ප්‍රේමය ඉවසිලිවන්ත ද නැත. එබැවින් මේ සිත් දැහැන බිඳින මන බඳින නීල දෑස, නීල වරල ඉදිරියේ සිවුර හැර දමන පිරිමි, ලෝගු ගැලවූ පිරිමි ඕන තරම් අපි දැක ඇත්තෙමු. ප්‍රේමය එතරම් ම සුන්දරය. ඉතින් අපි නැසෙන රූපයක සොබා විදිමු. ඔබ මගේ තෘෂ්ණාව වී හමාරය. චරිත අතලගේ මහතාගේ හා රවි ජේ මහතාගේ හැඟුමට හා ගායනයට, චරිත අතලගේ මහතාගේම සංගීතය චොක්ලට් මිශ්‍රිත බිස්කට් පුඩින් වැන්න. හැඟුම - චනිර දුලංජය රණතුංග kzbin.info/www/bejne/eXaYkICqnZWan68
@malikaabeysinghe2083
@malikaabeysinghe2083 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක් එකේ ඔයා comment කරනවා නේද... හැමදාම කියවනවා. ස්තූතියි
@ChaniraDulanjayaR
@ChaniraDulanjayaR 4 жыл бұрын
Malika Abeysinghe බොහොම ස්තූතියි ❤️
@mr.cutter5001
@mr.cutter5001 4 жыл бұрын
මට දැනුනෙත් ඒකමයි
@sankalpani5045
@sankalpani5045 4 жыл бұрын
ලස්සන විචාරයක් ♥️
@diadisney2839
@diadisney2839 3 жыл бұрын
Chanira it's a great words
@daxvmayadunna6162
@daxvmayadunna6162 4 жыл бұрын
හෙඩ්සෙට් ගහන් නම් අහන්න එපා 2021 ටත් ඇබ්ඹැහි උනා 😁❤
@lakshanF-m6b
@lakshanF-m6b 3 жыл бұрын
ඒ මාත් බං❤
@sewwandiperera2811
@sewwandiperera2811 3 жыл бұрын
ඇබ්බැහි උනෝ
@tharuneedeepthika5270
@tharuneedeepthika5270 3 жыл бұрын
Math maarama lassanai
@Brightsideofmilitary
@Brightsideofmilitary 3 жыл бұрын
😁
@daxvmayadunna6162
@daxvmayadunna6162 3 жыл бұрын
@@lakshanF-m6b 😻❤
@dasunpramuditha8536
@dasunpramuditha8536 9 ай бұрын
ලෝකයම විනාශ වුණත් විනාශ වෙන්නැති වෙනම vibe එකක්. ඒක පට්ට ❤️
@KaluMallii
@KaluMallii 7 жыл бұрын
පට්ට ❤️
@EIsuruPriyaranga
@EIsuruPriyaranga 7 жыл бұрын
කුමරියක පා සළඹ සැලුණා.. වසා සිටි නෙත් පියන් හැරුනා.. කුමාර බඹසර අසපුවේ මා.. සමවැදි හුන් දැහැන් බිඳුනා.. ගීතයේ තේරුම, අපේ නුතන පරම්පරාව දුටු අපුරුව ! හරිම අගෙයි සහෝදරයා !
@gimhanifernando.2893
@gimhanifernando.2893 6 жыл бұрын
👌👌👌
@chamil6831
@chamil6831 4 жыл бұрын
Lyrics එකකට මේක ගත්තට කමක් නැද්ද
@GihanNethdinu
@GihanNethdinu Жыл бұрын
මට නම් හැමදාම දවසට එක පාරක් හරි මේ song එක අහන්න ඕනෙ 😌 නැත්තම් නිකං කෑවෙ නෑ වගේ ❤️
@Deadman0792
@Deadman0792 Жыл бұрын
Matath bn
@seyara7173
@seyara7173 10 күн бұрын
1:02 ආසම😩❤️
@duvindushahen9710
@duvindushahen9710 Жыл бұрын
තාමත් අහන්නෙ කවුද ❤ කොච්චර ඇහුවත් ඒ කික් එක යන්නෙ නෑ ❤❤❤❤
@Fairyvillage882
@Fairyvillage882 Жыл бұрын
Innawoo... athatama ow❤
@supunchandima2351
@supunchandima2351 Жыл бұрын
🖐🏼
@anushasadaruwan7714
@anushasadaruwan7714 Жыл бұрын
🤟 😊
@mnissanka808
@mnissanka808 4 жыл бұрын
im a half sinhalese from taiwan, i wish i could understand the lyrics, such a beautiful language
@himeshanadun1827
@himeshanadun1827 4 жыл бұрын
Respect from sri lanka ❤️
@milkyyy2633
@milkyyy2633 4 жыл бұрын
♥️🙌
@sadeepaduloshana6117
@sadeepaduloshana6117 3 жыл бұрын
if u can understand this song u can Sinhala very well Because even I cant understand somthings
@gayant.piyarathna5784
@gayant.piyarathna5784 2 жыл бұрын
@@sadeepaduloshana6117 තේරෙන්නේ නැති තැන් කියන්න මම පැහැදිලි කරන්නම්. එච්චර වටින සින්දුවක නොතේරෙන තැන් ඉතුරු කරන එක අපරාදෙ. කියන්න බ්‍රො කොයි කොටස් ද තේරුම් ඕන?
@gayant.piyarathna5784
@gayant.piyarathna5784 2 жыл бұрын
@M Nissanka do you want translation?? I will try my level best to support with a translation (English) but I'm not too good at it.
@harshierandi1190
@harshierandi1190 11 ай бұрын
2024 ත් අහන අය මේ කොනට 🇱🇰💯
@chamodjayamina1719
@chamodjayamina1719 11 ай бұрын
Inawoo
@ashenkodagoda-ul4mt
@ashenkodagoda-ul4mt 11 ай бұрын
Charitha ayiyage songs wayasata yanne na ❕🤍
@thinithiwadithya8302
@thinithiwadithya8302 11 ай бұрын
@Uthum_anuhas
@Uthum_anuhas 10 ай бұрын
🖤✨️🍃
@isurukarunarathne7313
@isurukarunarathne7313 10 ай бұрын
2050 ත් අහනවා ජීවත් වෙලා හිටියොත්
@NisalKaushan-tk8bj
@NisalKaushan-tk8bj 9 ай бұрын
මාර feeling ekak enawa💆‍♂️💛 charitha and ravi jay gammak ✌️💛
@thakshilavinodani8526
@thakshilavinodani8526 3 жыл бұрын
අහම්බෙන් ඇහුනේ...🤩 දැන් අහනවා...❤️ නවත්වා ගන්න බෑ..😍 පිස්සුවක් වෙලා..🥺
@prabhashirajaguru
@prabhashirajaguru 2 жыл бұрын
🥺♥️💯
@Nethmi-t2x
@Nethmi-t2x 10 ай бұрын
Mtathth ane Ada ahmben💕💕
@rohannugawela8416
@rohannugawela8416 3 жыл бұрын
මෙන්න රැප් බන් තේරුමක් තියෙන අනික රෙද්දවල් වගේ නෙමේ බන් කුනුහරප නෑ පට්ට ❤❤👍
@Nuwan_Z2dY
@Nuwan_Z2dY 28 күн бұрын
2024 December අහන අයන මේ කොනට 😫💗
@mayajayathunga4364
@mayajayathunga4364 24 күн бұрын
Cuddh 🎉
@JOCKSTRAP10
@JOCKSTRAP10 16 күн бұрын
❤❤
@Ruwan-li3rh
@Ruwan-li3rh 2 ай бұрын
Thama ahana aya enna balanna❤
@chongalk
@chongalk 3 жыл бұрын
2017-15 years 2018-16 years 2019-17 years 2020-18 years 2021-19 years Ultimately Addicted ❤️
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
අඩෝ අපෙ වයසෙ එකෙක් 🥺🖤
@3ides-y5t
@3ides-y5t 3 жыл бұрын
👍
@uvinduish
@uvinduish 3 жыл бұрын
මමත් උබ වවගේමයි බන්
@thilokamethmini603
@thilokamethmini603 2 жыл бұрын
Me too. GL for the exam.
@lakithainduwara1125
@lakithainduwara1125 2 жыл бұрын
hm
@tharinduchathuranga8232
@tharinduchathuranga8232 6 жыл бұрын
බුදු රවී අයියේ මේවගේ සිංදුවක් දෙන්න ඉක්මනට ...වෙන උන් කියන ජරාව බල්ලෙකුට අහන්න බෑ ...බොහොම පොඩ්ඩයි තියෙන්නේ අහන්න පුළුවන් අලුත් සිංදු .....
@chamudrimadushika9922
@chamudrimadushika9922 2 ай бұрын
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 7 жыл бұрын
රවිය ඉදල ඉදල එක පාරටම බෝම්මබයක් අතඇරියනේ... සුපිරි බ්‍රෝ 😘 ම්‍රේ වෙනස තමයි වෙන්ඩෝනේ.... 👌💪😘
@sisiraSamarathunga
@sisiraSamarathunga 5 ай бұрын
When charitha said, නිමාවක් නෑනෙ ඔබෙ රූ වරුනේ ... my mind says, මේකනම් පිස්සුවක්..♡
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම මාත්‍රාව ඉක්මවූ ඇබ්බැහිවීමක් මේක🥺❤️🎼
@kaveesha278
@kaveesha278 3 жыл бұрын
Aniwa
@GEEKCLOUDCREW
@GEEKCLOUDCREW 3 жыл бұрын
දවසෙම අහනවා No limit
@mr.someone2579
@mr.someone2579 3 жыл бұрын
Ha
@imodyamuthugala3953
@imodyamuthugala3953 3 жыл бұрын
ඇත්ත 🥺
@YaszThiwanka
@YaszThiwanka 7 жыл бұрын
Lyrics 😍👇 නීල දෑස හා දොඩවන්නම් වල්ලු හඩට මම මත්වෙන්නම් නීල වරල මා සිබගන්නම් හීන මවා මට කතාකරන් ගලන ගගක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ ක්ස්තිජයක නිමක් ගානේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර ඔයාගෙ ලපටි තඹර දෙකොපුල තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැ,රූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසරමඟ පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
@shehanhirushka9300
@shehanhirushka9300 7 жыл бұрын
Yasz Thiwanka thanxs mchn .lyrics ekata
@shehandulara3616
@shehandulara3616 6 жыл бұрын
Yasz Thiwanka 💪
@navoddilshan5283
@navoddilshan5283 4 жыл бұрын
තාමත් අහන උන් මේ කොනට ❤️🇱🇰
@methusenavirathna893
@methusenavirathna893 4 жыл бұрын
😌❤🙋‍♀
@nuwanrasanga3336
@nuwanrasanga3336 4 жыл бұрын
Adath ahanwa 😍
@keethdhananjaya
@keethdhananjaya 4 жыл бұрын
Mama yako
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
2021 ❤️🙏🎧
@chamodichamodi2184
@chamodichamodi2184 3 жыл бұрын
🙋🙋🙋🙋
@OpSmoki
@OpSmoki Жыл бұрын
සින්දුවක් නම් නෙමේ මොකද්ද මන්ද ශිට්ට්ට් ඒකනම් දැනුන හිතටම මාරයි චරී බොසා...ජේසු පිහිටයි උබලට❤❤❤❤
@aliaseng4615
@aliaseng4615 4 жыл бұрын
My attempt at understanding this: The song is a tug of war between the worldly desires and the higher desires going on in a person’s mind. The worldly desires are represented by a woman’s beauty that he is infatuated with. The higher thoughts remind him of the need to let go of the physical desires to be free. So, the song talks about the inner conflict in people about the choices they make....The lyrics and song visuals suggest that the beautiful woman represents the cultural and ritualistic aspects that have encroached into the practice of Buddhism and the loss of it essential meaning. So the song isn't about an infatuation with a woman, in reality he is rather making a social commentary on Sri Lanka and reminding them not to lose sight of the most important thing that Buddha taught.
@mithunmano2360
@mithunmano2360 3 жыл бұрын
That's a nice way to put it
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
100% correct
@DT-qc2ec
@DT-qc2ec 2 жыл бұрын
kzbin.info/www/bejne/qWTFZoyqj8-WhpI
@LilanMihiranga
@LilanMihiranga 2 жыл бұрын
Nice take.
@vimukthipramod7684
@vimukthipramod7684 2 жыл бұрын
සසර කලකිරුනා මේ සින්දුව අහලා 🙏 ජීවිතේ ගැන තේරුනා ගොඩාක් ස්තූතී මේ වගේ විශුවල් එකත් එක්ක මේවගේ සින්දුවක් නිර්මානය කලාට
@gimhana_1
@gimhana_1 7 жыл бұрын
රැල්ලෙන් රැල්ලටම නොයා වෙනසක් කරන්න හිතන ඔයාල වගේ අය තමයි ඕනි සහෝලා සුභ පැතුම් !! මේක ශුවර් හිට් එකක්
@Achayanrapper
@Achayanrapper 7 жыл бұрын
ලෝකෙ වටේ plz help me can u tell which language s dis? Thankyou0
@uvinweththasinghe9232
@uvinweththasinghe9232 7 жыл бұрын
It's Sinhala
@RavinduBandaranayake
@RavinduBandaranayake 6 жыл бұрын
ACHAYAN OFFICIAL this is sinhala
@arunasanjeewavidanapathira3710
@arunasanjeewavidanapathira3710 6 жыл бұрын
👏👏👏👏👏
@sandunipoornima4795
@sandunipoornima4795 6 жыл бұрын
☺️oh....superb.....
@jayanthabandara7649
@jayanthabandara7649 Ай бұрын
Rap එකේ ඉදන් මාර තේරුමක් තියෙන සින්දුවකුත් 🎶 තාමත් අහනව...❤❤
@ZanityFTW
@ZanityFTW 7 жыл бұрын
මේ වගේ ඒවා #1 ට්‍රෙන්ඩිං වෙන කාලයක් එනවනම් අන්න ඒ දවස ලංකාවේ බුද්ධිමත් බහුතරයක් ඉන්නවා කියලා පිලිගන්න හොද සාක්ශියක් වේවි😇 ඒ වචන ටික මෙලඩි එක සහ වීඩියෝ එක... මගෙනම් හිත පතුලටම ගිලා බැස්සා.. #බ්‍රිලියන්ට් #ප්‍රඩ්ක්ෂන්
@naveendilshan8098
@naveendilshan8098 6 жыл бұрын
Sameera Chandrasena sira katttawa broo
@TechForevernimath
@TechForevernimath 6 жыл бұрын
ekenma
@techtwist9240
@techtwist9240 6 жыл бұрын
Aniwa brother mama personally kamathima song ekak thmai. Superb
@LevelUpLifeDailyy
@LevelUpLifeDailyy 5 жыл бұрын
ekkma broo e dawsa kawada eaida
@gayathrigamage3750
@gayathrigamage3750 5 жыл бұрын
අනිවාර්යෙන්ම
@kalanahasar4442
@kalanahasar4442 3 жыл бұрын
අවුරුදු හතරක් ගියත් තාම මගේ ලිස්ට් එකේ නම්බර් වන්. මෙච්චර කාලෙකට යූ ටියුබ් එකේ දාපු පලවෙනි කමෙන්ට් එකත් මේක. රවි ජේ චරිත වෙස්ට්නාහිර❤️❤️
@chamathnimsara5775
@chamathnimsara5775 7 жыл бұрын
නැඟී එන මීළඟ සංගීතයේ පෙරළිකරණය Charitha Attalage ❤️
@didularavihara5010
@didularavihara5010 7 жыл бұрын
Agree
@sinidunimnajith5582
@sinidunimnajith5582 5 жыл бұрын
RAVI JAY
@miraclesoftravel
@miraclesoftravel Жыл бұрын
Now after five years he is a legend Charitha Attalage ❤
@kavindyamusicstudio370
@kavindyamusicstudio370 2 ай бұрын
ආයේ ඉතිම් කියන්න මොකුත් නෑ .සුපිරියක්
@dulitha_perera9737
@dulitha_perera9737 2 жыл бұрын
ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ........... 2022 ahanawa 🥰🥰🥰
@kumarahettige5472
@kumarahettige5472 2 жыл бұрын
man.imesha.2022.ahano
@sachiswrhj2500
@sachiswrhj2500 Жыл бұрын
ගලන ගග & මහ වරුසා ...Masterpiece ❤️🥺😇✨️
@MahindaRajapaksha-t8r
@MahindaRajapaksha-t8r Жыл бұрын
අවුරුදු 5ක් ගිහිල්ලත් තාම අහනවා super dennama😍
@YakkaCinema
@YakkaCinema 9 ай бұрын
2024 අහන සෙට් එක කෝ ❤
@slytshortsboy3674
@slytshortsboy3674 8 ай бұрын
10M❤
@gayankumaranathunga324
@gayankumaranathunga324 8 ай бұрын
නොමියෙන සින්දු❤
@LochanaSadeepa
@LochanaSadeepa 3 ай бұрын
මාත්......❤
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
මන් මේක අද යකෝ ඉස්ස්ල්ලම ඇහුමේ . මට මන් ගැනම ලැජ්ජයි මෙච්චර කල් ගියානේ මේ වගේ ලස්සන සිංදුවක් අහන්න
@chinthanakalhara941
@chinthanakalhara941 Жыл бұрын
තාමත් අහන්නෙ මන් විතරද 😍❤️💕😘😘
@hashanwijenayaka8629
@hashanwijenayaka8629 Жыл бұрын
මගේ ජීවිතේ වැඩියෙන්ම ආස සින්දුවක්. 2018 මේ සින්දුවයි චරිතගෙ අනිත් සින්දු ටිකයි පිස්සුවෙන් වගේ ඇහුව. ඒත් මේක අන්තිමට ඇහුවෙ 2018 අන්තිමේ. ඒ කාලෙ නිතරම අහපු නිසා කාලෙ ජීවිතේට ආපු ප්‍රශ්නත් එක්ක මේ සින්දු ටික ගොඩක් බැඳිල තියෙනව, කොච්චර ආස උනත් කවදාවත් මේ සින්දුව අහන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.😓 කොච්චර අමතක කරන්න හැදුවත් මේ සින්දුව අහනකොට ඒ හැම සිදුවීමක්ම හිතට ඇවිත් ලොකූ දුකක් සාංකාවක් දැනෙනව... ඒත් සතුටුයි අවුරුදු 5 කට පස්සෙ අද, හිතේ කිසිම දුකක් සාංකාවක් නැතිව මේ සින්දුව ඇහුව. 🤗
@Nethmi-t2x
@Nethmi-t2x 10 ай бұрын
Sathutui bro💕
@nalakachandrasiri6407
@nalakachandrasiri6407 2 ай бұрын
Sahodaraya...mekanam supiriyak oii❤❤
@rashnikakasindhu-me2cs
@rashnikakasindhu-me2cs Жыл бұрын
තාමත් තාමත් අහනව ගගා වැලලෙන්න එපා මොලේ පන තියෙනකන් අහනව 🙂💕
@menura8832
@menura8832 Жыл бұрын
Aniwa bn..😢❤
@rngd666
@rngd666 5 жыл бұрын
අවුරුද්දක් තිස්සෙ තවම අහනවා 🙂දවසට කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති අමුතුම සිංදුවක් අහපු මුල් දවසෙ ඉදන් අද වෙනකන්ම fav එක 💕
@sachi-3000
@sachi-3000 6 жыл бұрын
වෙනස්ම මගකට ගීත කලාව යොමු කරපු ගීතයක්....... ගීතයේ අර්ථය ඉතාමත් හොදින් ඔප් නැංවෙන විදියට visual එක නිර්මාණය කරලා තියනවා. outstanding..........
@LakmuthuKavinda
@LakmuthuKavinda 9 ай бұрын
තාම අහනව හැමදාම අහනව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේව ✨😫 තව අවුරුදු 50ක් ගියත් අහනව 👀❤️‍🩹
@creativemindyasith
@creativemindyasith 4 жыл бұрын
සතුට නම් මෙවැනි ගීත නිර්මාණ අසන්නට ලැබීමය... දුක නම් සැබැවින්ම මේවාට වටිනාකමක් සමාජයෙන් නොලැබීමය... අපට කල හැකි දේ ආශ්‍රය කරන අයට මෙවැනි ගීත අසන්නට ලබාදී ඔවුන්ගේ රසවින්දනය වෙනස් මානයකට ගෙනයෑමය.. ඔබට ජය...
@ayothriishikala3173
@ayothriishikala3173 2 жыл бұрын
අවුරුදු 5 ගිහිලත් අහන අපී❤️ (.ගලන ගග ක රල වාගේ. නිමාවක් නැනේ. ඔබේ රු වරුනේ.)💜️
@d.harshan
@d.harshan 3 жыл бұрын
How tf I missed this masterpiece for 3 years. 😭 Words can't even explain how mesmerised I am over a sinhala song (I'm Tamil btw) FOR THE FIRST TIME. It's such a divine experience for sure.
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
be happy bro you found this
@watermelonsugar6909
@watermelonsugar6909 2 жыл бұрын
I was where u are, but i discovered it in 2017end. The rest of CA's songs are magic too
@harsharajithasampath3110
@harsharajithasampath3110 2 ай бұрын
ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑනේ...❣️
@Rukmagayani
@Rukmagayani 4 ай бұрын
2024 අග භාගය මේ කොනට❤
@hinduism2033
@hinduism2033 2 жыл бұрын
Didn't understand the lyrics but music is so soothing. One of my friend shared this song, She is from Srilanka, I love this song now ...!! respect from India bro ..!!
@watermelonsugar6909
@watermelonsugar6909 2 жыл бұрын
You will fall in love with all Charitha Attalage songs. Best wishes
@naveenediriweera
@naveenediriweera Жыл бұрын
Its about a person who is searching enlightenment found it difficult to follow his principles after he meet a girl who is so beautiful that his self control looses and he attaches to the sexual desires again.
@shehankavinda3407
@shehankavinda3407 3 жыл бұрын
2017 - beautiful song 2018 - beautiful song 2019 - beautiful song 2020 - masterpiece 💆 2021 - masterpiece 💆❤️🌻
@sakale1096
@sakale1096 2 жыл бұрын
2022 still
@abhishekridmal1263
@abhishekridmal1263 2 жыл бұрын
2022 - masterpiece ❤️
@Kiyoko-d2n
@Kiyoko-d2n 2 жыл бұрын
2022 - Super Masterpiece❤️✨️
@CodesLK
@CodesLK 2 жыл бұрын
2022 still
@mhdhasmin6280
@mhdhasmin6280 2 жыл бұрын
2022🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@ajithk.jayawardhane6455
@ajithk.jayawardhane6455 4 ай бұрын
නිර්මාණය මිල කල නොහැකි තැන. කාලය ඉලක්කමක් විතරයි😍
@dasu414
@dasu414 2 жыл бұрын
ගායකයාගෙ හැකියවනම් මාරම එකක් අහ්හ්හ්❤️❤️🥺ඇබ්බැහියක් superb 💥💥💥💥💥💥pattm creative
@ranjanifrenando5223
@ranjanifrenando5223 10 ай бұрын
දැන් අහන අය ඉන්නවද 😂
@dananjayarajapaksha1163
@dananjayarajapaksha1163 10 ай бұрын
Adatath masterpiece ❤️
@nimaljayarathna2165
@nimaljayarathna2165 9 ай бұрын
@damayanthigamage2116
@damayanthigamage2116 9 ай бұрын
Innoo 🤚
@rashmivandana5080
@rashmivandana5080 9 ай бұрын
Oo inno
@OshadaSadew-j8r
@OshadaSadew-j8r 9 ай бұрын
Inno ❤
@kaliduvishwaka93
@kaliduvishwaka93 7 жыл бұрын
78 සැරයක් ඇහුවා 😍🔥...... තාම එපා වුනේ නෑ🔥💯 ජිවිතේ ට එපාවෙන්නේ ත් නැති සිංදුවක් ..... Ravi jay Production
@indikauthpala6851
@indikauthpala6851 7 жыл бұрын
103 සැරයක් ඇහුවා
@pramudajayasekara917
@pramudajayasekara917 7 жыл бұрын
අම්මපා
@dkush0
@dkush0 6 жыл бұрын
හැමදාම 20 පාරකට වැඩ අහනව
@youtvlk3766
@youtvlk3766 6 жыл бұрын
එක් මිලියන තුන්කෝටි හාර තුන් ලක්ෂ විසි එකොලොස් වාරයකි ඇහුව...🙃
@rngd666
@rngd666 5 жыл бұрын
ganath amathaka una replay krpu ❤️
@lasalasa2995
@lasalasa2995 5 ай бұрын
පිස්සුවක්❤️
@alexsanderkrishan
@alexsanderkrishan 7 жыл бұрын
Audio එක අහලා මට හිතුනේ කොහොමද මේ Story එක 2D Video එකකින් ගේන්නේ කියලා. But Ravi Jay ඔයා එක කලා #Respect . ලන්කාවේ මින් පසු මේවැනි 2D Video + Hip Hop & Classical Music Combo නිර්මාණය වෙනවා නො අනුමානයි. හැබයි ඒ හැම අවස්ථා වකදි ඔබ Ravi Jay & Charitha දේදෙනා අපිට අදරේන් මතක් වෙයි. Charitha අයියේ ඔයා ගැන මට කියන්න දේවල් ගොඩාක් ඇත. නමුත් මේ Status එකට එක දිග වැඩි වේයි. හොද ගුරුවරයේක් ගෙන් ලැබේනා දැනුම මේන් ලැබේනා ඔය සංගිතය කිසිම දවසක් නොනැවති ලංකාවේ අපිට දිගින්දි ගටම ඟලන ඟඟ මේන් දෙමින් ඉදිරියටම යන්න ලැබේ වායි මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනවා!
@Enlight_Entertain
@Enlight_Entertain 5 жыл бұрын
Same here.
@sanjeevienissanka8368
@sanjeevienissanka8368 5 жыл бұрын
Happens now... 😃😃😃
@achilawijayasundara5097
@achilawijayasundara5097 Жыл бұрын
අඩෝ ගැම්මක් තමයි .. රිලීස් උන දවසේ ඉඳන් අදටත් අහනෞන් මේ කොනට..😋😍❤️ masterpiece තමයි ඉතින් 🤘🥀
@zenzyperera3209
@zenzyperera3209 2 жыл бұрын
අවුරුදු 4ක් ගිහිල්ලත් තාම ඒපා උනේ නෑ❤️ වළලු හඩට මම මත් වෙන්නම් I felt it🙂🌹
@dilinaimasha
@dilinaimasha 2 жыл бұрын
❤️❤️❤️❤
@samansaman7168
@samansaman7168 2 жыл бұрын
❤️❤️
@chamudiupeksha2616
@chamudiupeksha2616 2 жыл бұрын
🧡🧡🧡🧡
@Sriyani_padma
@Sriyani_padma Жыл бұрын
Ravi jay & Charithira Supiri Brothers 2023th ahanawa hamadamath ahanawa 👽❤️💯Westnahira #01
@Kitty-Kitty__123
@Kitty-Kitty__123 Жыл бұрын
ගලන ගගක රල වාගේ නිමාවක් නෑනෙ ඔබෙ රූ වරුනේ .. ක්ෂිතිජයක ඉමක් ගානෙ නිමාවක් නෑනෙ ඔබෙ රූ වරුනේ..😊 (2023 අහන සෙට් එක කො)
@winky1169
@winky1169 Жыл бұрын
Trending in our hearts ♥
@_Pasindu_
@_Pasindu_ Жыл бұрын
❤️❤️
@Fairyvillage882
@Fairyvillage882 Жыл бұрын
❤️❤️
@memes1358
@memes1358 Жыл бұрын
@lelani-thiharika
@lelani-thiharika Жыл бұрын
@nethmikaveesha6383
@nethmikaveesha6383 3 жыл бұрын
අද තමා සින්දුව ඇහුවේ සින්දුවට අවුරුදු 3 කුත් ගිහින් 🥺 මාර ලස්සනයි ❤️😍
@CharithaDeSilva
@CharithaDeSilva 7 жыл бұрын
මෙන්න හරිම lyrics.. "ලෞකික සැප.. කාලය කා දැමීමක් නිර්වාණෙට පිවිසෙන.. පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි... මා තපසෙක්ම විය නුඹ දකින්න පෙර... ඔයාගෙ ළපටි තඹර දෙකොපුල.. තුහින වැටී දිළිසෙයි ගණ අඳුර මත... ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට... ඔයාගෙ රුව දැක බිඳුණා මම සම වැද සිටි දැහැණ් මෙතු කලක්.. කැළඹිලා, සම්මා දිට්ඨිය මගෙ අද නතර වෙලා... ඔයාගෙ නෙතු මුල.. මගෙ හේතු ඵල.. ගොළු වෙලා අඳුර අතර මග කිමද.. ගඳ කුටියෙන් පිට බැස සීලය පසෙක දමා විඳ නැසෙන රූපයක සොබා... එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට ඔයා ඇවිත් අද තෘශ්ණාවක් වෙලා..."
@xtenpost7349
@xtenpost7349 7 жыл бұрын
jaya wewa...
@randilmaduwantha297
@randilmaduwantha297 5 жыл бұрын
Adarey man adarey
@MDSD_sen
@MDSD_sen 2 ай бұрын
තනිකරම ඇබ්බැහි වීමක් ✨
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
DHANITH SRI - Pandama (පන්දම) Official Music Video
4:12
Dhanith Sri
Рет қаралды 10 МЛН