✔ අච්චු නැතුව රින්ග් මුරුක්කු හදන ලේසීම ක්‍රමය ප්‍රථම වරට Real Sri lankan ring murukku by Apé Amma

  Рет қаралды 1,209,433

Apé Amma

Apé Amma

3 жыл бұрын

Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Ring murukku
ඇත්තම ශ්‍රී ලාංකික රින්ග් මුරුක්කු රෙසිපිය
රිං මුරුක්කු/ මුදු මුරුක්කු
පාන් පිටි කෝප්ප 1යි (ග්‍රෑම් 125)
වතුර කෝප්ප 1
ලුණු කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
පොල් තෙල් මේස හැඳි 1
Ring murukku
1 cup plain flour (125g)
1 cup water
1/2 tsp salt
1/2 tsp chili powder
1 tbsp oil
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව • ✔ඔබට දුක හිතෙන කථාවක් ...
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
• ✔ අපේ අම්මාට දැමු අපහා...
අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න • ✔ අපේ අම්මා කොණ්ඩෙ වවප...
ගෙදරදී පොල් තෙල් • ✔ පිරිසුදු සුදු පොල් ත...
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට • ✔ චිකන් බිරියානි රයිස්...
අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma • ✔ පහසු මෙක්සිකන් ෆ්‍රය...
බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු • ✔බර අඩු කරගන්න රාත්‍රි...
පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස්
• ✔ පිටි වර්ග නැතුව හදන ...
කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු • ✔ පිරිසුදු සුදු පොල් ත...
අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය • ✔ අපේ අම්මා බර අඩුකරගන...
කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය • ✔ කෙට්ටු කරන, සීනි, කො...
බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ • ✔ බර අඩු කරන ඩයට් පිට්...
හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma • ✔‍ හෝටලේ වගේ බිත්තර රො...
කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma • ✔ කඩේ ක්‍රමයට මාළු රොට...
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
• ✔ අපේ අම්මාට පහර පිට ප...
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)
• ✔ කාන්තාවන්ගෙන් කාන්තා...
අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page
• ✔අපේ අම්මා ෆේස්බුක් ෆෑ...
අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔අමුද්‍රව්‍ය 2න් බ්ලෙන...
Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. • ✔ චොකලට් අයිස් කොෆී ෆ්...
ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ ගෙදරට ගෙනෙන කිරි හට්...
Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ විනාඩි 10යෙන් ප්‍රධා...
මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් • ✔ මනස පුබුදුවන චොකලට් ...
පුඩින් ඩෙසර්ට් වර්ග • ✔ අපේ අම්මාගේ පහසු ක්‍...

Пікірлер: 39
3 жыл бұрын
මුරුක්ක වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/b3jadZyjfN2af8k උදෑසන ආහාර වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas ✔ ලිපේ හදන ටෝස්ට් සැන්ඩ්විච් Hand toasted sandwich by Apé Amma kzbin.info/www/bejne/q5imiYKGoLCEe8U සැන්ඩ්විච් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/gqPdo56oedCUncU මාළු රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/qHiZgoOherB6nJo චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/lZSpq4ChgNljrrM පලා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/fpvPqIyFmt2ZhsU සම්බෝල වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/hoeWg4J7fZeqq7M
@lmuthukuda9496
@lmuthukuda9496 3 жыл бұрын
මම ආසම මුරුක්කු එකක්. ඉස්කෝලේ ඇරිලා එනකොට ඉස්සර බයිට් පැකට් එකක් අරන් කකා එනවා. දැන් ඉතින් ගෙදරදී හදාගන්නත් පුලුවන්.
@sunithaperera1018
@sunithaperera1018 3 жыл бұрын
හුගක් කල් ඉඳලා හැදුවා හරි ගියේ නැහැ. අද තමයි සාස්තරේ ඉගෙනගත්තේ. බොහෝම බොහෝම ස්තුතියි අපේ අම්මා.
@loveilove1350
@loveilove1350 2 жыл бұрын
ඔයනම් අම්මා කෙනෙක්ම තමා ඔක්කොම කියල දෙනවා Thanks
@rashinnethsara2414
@rashinnethsara2414 2 жыл бұрын
මම මේක හැදුවා . හරිම රසයි. බොහොම ස්තුතියි.
@leyastudios3709
@leyastudios3709 2 жыл бұрын
ඔයා ගේ කෑම හරිම රසයි මම⁣ මුරුක්කු හැදුවා ඒකත් රසයි
@himashahiru4751
@himashahiru4751 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට අපට හැමදේම පැහැදිලිව කියා දෙනවා
3 жыл бұрын
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ( කළු සුඳු ඉරි චැනල් එක) www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@user-kg2cd4ne1l
@user-kg2cd4ne1l 10 ай бұрын
අපෙ අම්මත් වෙලාවකට උයන්නෙත් ඔයාගෙ රෙසිපි වලට අපෙ අම්මේ 😁❤️‍🩹
@lapperera469
@lapperera469 3 жыл бұрын
හරිම රසයි මමත් හැදුවා 👌👌👌👌👌
@MANU-lg9hd
@MANU-lg9hd 3 жыл бұрын
Thanks,ape amma mama asama කෑමක්
@LuckyGaming-ue8iv
@LuckyGaming-ue8iv 2 жыл бұрын
හරිම රසයි මුදු මුරුක්කු
@piyumihansika1144
@piyumihansika1144 2 жыл бұрын
Thank u ape amma. Mamath heduwa.
@kn9211
@kn9211 2 жыл бұрын
Thank you Ape Amma
@dayapathirana4397
@dayapathirana4397 3 жыл бұрын
me video ekak dakkama podiyata swayan rakiyawak patan ganna hithuna.thank you ape amma.
@rktharun4492
@rktharun4492 2 жыл бұрын
Supiri recipe elal.
@bimudineyathra3287
@bimudineyathra3287 3 жыл бұрын
Api haduwa harima rasai
@divyangiimeshika5506
@divyangiimeshika5506 2 жыл бұрын
ම්ම්ම් හරි ම රසයි
@sugathdammika780
@sugathdammika780 Жыл бұрын
අපේ අම්මා thank you
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ස්තුතියි අපෙ අම්මා🙏
@chathuminiabisheka1920
@chathuminiabisheka1920 3 жыл бұрын
thank you
@samanthapradeep459
@samanthapradeep459 2 жыл бұрын
අපෙ අම්මා ගෙන් තමයි හරියටම ඉගෙන ගත්තේ
@shiamwickram3424
@shiamwickram3424 3 жыл бұрын
මම හරි කැමති අපේ අමිමා වැඩසටහන් වල මම අනිවාර්යෙන්ම බලන්න හර කැමතියි මොකද විදේශයේ ඉන්න නිසා නොදන්න දේවල් ඉගෙන ගන්න ආසයි
@SayunDasanayake
@SayunDasanayake 8 ай бұрын
Thank you ape Amma ❤️
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 жыл бұрын
Niyamai ape Amma. Ada reeta api kawe Malu Banis.Ape Amma kiyapu vidiyatama haduwa. Meksth hadanawa. Aniwaryen waradinnathiwa ei. Thank you 😊
@devikarathnayake307
@devikarathnayake307 2 жыл бұрын
Hoya hoya hitiya ekak ape ammata godak sthuthi. Godak adarei mage amma wagema hamadema haryatama kiyala denawa. Godak pin
@shivanadhan6691
@shivanadhan6691 3 жыл бұрын
Thanks for imformation
@ruwaninadisha734
@ruwaninadisha734 3 жыл бұрын
I've tried your other murukku recipes too, and this is a very useful recipe, thank you very much ape amma.
@kavinduyahampath6174
@kavinduyahampath6174 3 жыл бұрын
One of the awaited vedios🤘
@chamilamarasinghe1169
@chamilamarasinghe1169 3 жыл бұрын
I can' t believe this
@nilanthilasanthi7071
@nilanthilasanthi7071 2 жыл бұрын
Harima rasai .tanks
@kasunkalhara1663
@kasunkalhara1663 3 жыл бұрын
Oyage kema man godak hadala kewa oyata godak pin
@shamilarandeniya9539
@shamilarandeniya9539 3 жыл бұрын
Harima pahadilyi kiyala denawa sthuthyi
@hirushakaushalya159
@hirushakaushalya159 2 жыл бұрын
mata one kadala pete magarin nete muruku video ekak
@preethibulathsinhala2589
@preethibulathsinhala2589 3 жыл бұрын
ada samaje hugak welawata apita idiriyata yanna atha denne naha. ehema kawuruhari anith ayata udaw karana kenek innawanam. e wage ayata pahara gahana eka thamai ada samaje hati. mama dakka ape ammage facebook dadayama video eka. me rate samahara irisiyakara minissu gana harima kanagatui.
@indranibd6820
@indranibd6820 3 жыл бұрын
Niyami oya hada hema kemakma
@chathumusichome8707
@chathumusichome8707 Жыл бұрын
මෙකට සුදු ළුනු ටිකක් දැම්මොත් රසට එයි නෙද
Жыл бұрын
ow sudulunu daalath hadala thiyanawa playlist eka balanna. kzbin.info/www/bejne/b3jadZyjfN2af8k
Жыл бұрын
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න kzbin.info/www/bejne/gGickquXd86Vn5Y ගෙදරදී පොල් තෙල් kzbin.info/www/bejne/b2S4gpiXp8x1mNk සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma kzbin.info/www/bejne/p4C2kIeHpZx5atE බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු kzbin.info/www/bejne/e2ndXoOdqbBlnZo&pp=gAQBiAQB පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් kzbin.info/www/bejne/h2W6o32chK-Da5Y කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු kzbin.info/www/bejne/b2S4gpiXp8x1mNk අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය kzbin.info/www/bejne/epSwe5icgtJ6jsk කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය kzbin.info/www/bejne/lYCVeqWfm8l6l7M බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ kzbin.info/www/bejne/aZnIimaKrrGWo9U හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma kzbin.info/www/bejne/qIbLdHiAhNOmbJY කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma kzbin.info/www/bejne/mX6TnauHZp6YkNk අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle) kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page kzbin.info/www/bejne/f4ncdYFvr9esibs අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/oXe4lndjjKpkjtU ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/hYGqZnShfLGbhMk Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/noSbYmCigtV0m9E මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් kzbin.info/www/bejne/fH3YhqeXbKhsmsk පුඩින් ඩෙසර්ට් වර්ග kzbin.info/www/bejne/iXiYZ6Cgoqt8ibM
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН