Reasons for Hospital Admission | මානසික රෝග වලට ඇඩ්මිට් වෙන්නේ ඇයි ?

  Рет қаралды 5,514

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

Пікірлер: 28
@werellagamaindarathanather4136
@werellagamaindarathanather4136 3 жыл бұрын
ස්තුතී .... ඇතැම් සේවාලාභීන්ට කරුණු පැහැදිලි කිරීම සඳහා ඉතා පහසුවක් මෙ වැනි විඩියෝස්.... තෙරුවන් සරණයි !!!
@counselingruhuna3017
@counselingruhuna3017 3 жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. ස්තූතියි ඩොක්ටර්
@dineshikahemantha9497
@dineshikahemantha9497 Ай бұрын
Dr.mage mallita nitharama kenti yanawa hari pachandakari gathi tibba.dn eya godak nishshabdai.kiyana de karanawa saha hariyata kalpana karanawa.e wagema mathaka ne.mokadda dr.mekata visaduma
@shehansilva9991
@shehansilva9991 3 жыл бұрын
Good job ❤👍
@GK-kh4pz
@GK-kh4pz 3 жыл бұрын
Sir , Let's talk about the positive and negative effects of meditation. There is a lot of debate about this today. So. Thank you ! ❤️
@virajthennakoon6087
@virajthennakoon6087 3 жыл бұрын
Doctor mm ocd wlt beheth ganna kenek.mn prodep capsule 20mg pethi 2k saha resperidone 1mg thmi ganne.mn dan masa 4k withara idan beheth bonawa.mm prodep capsule 20mg pethi 3k withara gattata kamak nadda dawasakata.(mm dan masa ekahamark withara 20mg tablet 2k gannawa dawasakata)
@kaushipathirana1080
@kaushipathirana1080 3 жыл бұрын
Dr.ape ammage hasirima kalen kaleta wenas wenawa...masayak witra samanya widiyata innwa itapasse sathi 2k witra yanakan hasirima harim wenas..ayemath a sathi 2 iwra unata passe hodai...ayemath masekin witra a widiytm wenw...me rogaya schizophrenia rogayad doctor...treatment ganne hoda doctor kenek innwd...me nisa gedar hamoma mansikawa watila inne doctor
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
ඔබගේ pradashaye රෝහලට යොමු වෙන්න. එතැනින් මානසික සෞඛ්‍ය saayanaya වෙත යොමු කරයි
@tharushihansi6867
@tharushihansi6867 3 жыл бұрын
Ptsd thathwayak thiyenawa nam mokada karanna pluwan
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
Prathikaara සහ manochikithsawa awashyayi
@kashmikaakash
@kashmikaakash 3 жыл бұрын
Dr පුනරුදය පටන් ගත්තේ 15 වන සියවසේ. Dr කියන්න උත්සාහ කළේ කාරමික විප්ලවය ද
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
Enlightenment period
@kashmikaakash
@kashmikaakash 3 жыл бұрын
@@MentalHealthRoundTable I meant renaissance Dr. 😅
@fathima5960
@fathima5960 6 ай бұрын
අවුරුදු 12 ලමයින්ව ඇඩ්මිට් කරන්න පුලුවන්ද
@dulminishashila7846
@dulminishashila7846 3 жыл бұрын
DOCTOR Manasika Rogayak Nathi kenek manasika Rogayak tibei kiya boruwata Athul kala hakida ex. Ayrudu 32 ka wage gahanu Lamayek eyage Thatha. Pawle Nadayo wisin
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
මනොවෛද්‍යවරයෙකු විසින් තිරනය කල පසු ඇතුලත් කරයි. සමහර විට රොගයක් තියෙද කියලා නිර්නය කරන්නත් ඇතුලත් කරනවා (diagnostic clarification). ගොඩ දෙනෙකු ඇතුළත් කරන්න යොමු කරනවා නම්, මොනවා හො ගැටලුවක් තිබිය හැකිය.
@harshanigunawardana9952
@harshanigunawardana9952 Жыл бұрын
ඩොක්ටර් venalfaxine 75mg මාසයක් ගත්තා . ඩයසිපෑම් 10mg එක්ක. ගොඩක් side effects. නිදිමත. මතකය අඩුයි. බිදෙන සුලුයි. පෞර්ශය අඩු උනා.. නිර්මාශීලිත්වය පවා අඩු උනා. මේ බෙහෙත් නවත්තලා චිකිත්සක ක්‍රම වලට යොමුවෙන්න කොහොමද? බෙහෙත් නවථ්න කොහොමද?
@BawanthaMadu
@BawanthaMadu Жыл бұрын
Mcn help
@RJ-gu9sb
@RJ-gu9sb 3 жыл бұрын
Dr, depression walata ganna beheth mathakayata balapanawada ??
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
Depression නිසා මතකය අවුල් වෙනවා. සමහර බෙහෙත් වල නිදිමත gathiya නිසා අවධානය අඩුවෙන වා.
@nirashaawanthi4811
@nirashaawanthi4811 2 жыл бұрын
Doctor mta 21 mn love affair ekak breakup una aurudu 8k ekata. Mt suicide kragnna oni eth gedr aya hamawelam mage passen mn ehema kragni kiyl.oluwe kakkumak tiye adu wen na kenthi ynwa kawa hari maranna thram kenthiyak.thaniyma inna one.matama hithenwa mn ai e mehema jiwth wenne kiyl . Mata kawawath pennanna ba. Mn mokakd doctor mekt krnne.dethun parak suicide krgnna giya. Mta danenwa mn manasikawa udau one wela kiyla.
@ChathuramarasingheMarasi-qm6gx
@ChathuramarasingheMarasi-qm6gx Жыл бұрын
Doctor beheth karanne koheda roginta
@hashinikarunarathne953
@hashinikarunarathne953 Жыл бұрын
Doctor kenek hambrnn daruwaa
@hashinikarunarathne953
@hashinikarunarathne953 Жыл бұрын
Sambanda kara ganna puluwan kramayak danna nattan
@GayanPPremasiri
@GayanPPremasiri Ай бұрын
counseling oni wei oyata.. Medicine walata giyada..oya..contact us
@sanijamanujaya1453
@sanijamanujaya1453 3 жыл бұрын
එතකොට ඩොක්ටර් මත් පැන් ගන්න කෙනෙක් ටික කාලයක් හොදට ඉන්නව ඒ ඉන්න අතර ටිකක් හරි මත්පැන් ගත්තොත් දවස් දහයක් විස්තර එක දිගටම බොනව බීල තැන තැන වැටෙනවා ආය ටික දවසක් හොදයි කොච්චර හොස්පිටල් ඇඩ්මිඩ් කලත් ප්‍රතිකාර කලත් නැවතත් ඒ දේම සිද්ද වෙනව නම් ඒක මානසික රෝගයක්ද මත්පැන් වලට ඇබ්බැහි වීමක්ද?එහෙමත් නැත්තම් වෙනත් ගැටලුවක් වෙන්න පුළුවන්ද?
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
එකට අපි කියන්නේ binge pattern එකක් කියලා. මෙතැන වෙන්නේ ඇබ්බැහි වීම තමා. ඇබ්බැහි වීම මානසික රෝගයක්. එහා ආශ්‍රිතව මානසික රෝග එන්න පුළුවන්.
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 66 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
What Really Goes on inside Angoda Hospital?
8:09
Pulse.lk
Рет қаралды 14 М.
PO.RN Addiction| නිල් චිත්‍රපට ඇබ්බැහිය
16:42
Mental Health Round Table
Рет қаралды 13 М.
Toxic Relationships | විෂ සහිත සම්බන්ධතා
16:24
Mental Health Round Table
Рет қаралды 21 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.