Tissa Jananayake - Episode 62 | මානසික රෝග 05 - මානසික රෝග වලට හේතුවන කර්ම

  Рет қаралды 377,502

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

ලොව පුරා මිනිසුන්ගේ මානසික රෝග සදහා හේතුවන කාර්ම පිළිබද උසස්පෙළ සිසුන් සදහා පැවැත්වූ දේශනයක් ඇසුරෙනි
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 591
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
සිත් ගන්නා සුලු සරල ව කියා දෙන දේශනය වැඩිහිටි අපට හරිම වැදගත් .බොහොම පින්. දිගාසිරි වේවා !
@randimathushari8583
@randimathushari8583 4 жыл бұрын
අනේ සර්ගෙන් ඉගෙන ගන්න අපි පින්කරලා නැති උනා😢ඒත් මෙහෙම හරි අපි මොනව හරි ඉගෙන ගන්නවා.සර්ටත් සර්ගෙ දෙමාව්පියන්ටත් ගොඩාක් පින්🙏
@Thewonderofnature-w4q
@Thewonderofnature-w4q 4 жыл бұрын
සර්ගේ කතා ආදර්ශමත් ,පංතිය තක්සලාවක් නම් අපේ සර් තමා එහි දිසාපාමොක් අදුර නසලා ආලෝකය වෙත පිය නගන සිසු ප්‍රජාවක් බිහි කරන ඔබ වැනි නියම බෞද්ධ මිනිසෙකුට කොතරම් දේ කීවත් එය අල්පය. මම ආස කරන ඇදුරුතුමකිනි ඔබ.,ජීවතය ජය ගන්න වෙර දරන මිනිසුන් අතර ඔබ සැබැම මිනිසකි. මුදල්ම නොව ජීවිතය යන අරුත කියා දෙන අපේ ආදරණීය ඇදුරාණනී. ඔබට දීඝාසිරි. තෙරුවන් සරණයි.
@priyankachandi6465
@priyankachandi6465 4 жыл бұрын
රටට ආදරේ රටම ආදරේ අපේ කාලේ ගුරතුමා රත්නමාලී සෑ සමිදු පිහිටෙන් ඔබතුමන් නිදුක් නිරෝගීවේවා ආයුබොහෝවේවා
@wasanthakumari5032
@wasanthakumari5032 4 жыл бұрын
මේ වෙලාවෙ මෙහෙම වීඩියෝ එකක් බලන්න ලැබෙන එක අපේ වාසනාව....සර්ට ගොඩක් පිං වීඩියෝ එකක් දැම්මට... බුදු සරණයි සර්
@slgadgethouse8927
@slgadgethouse8927 4 жыл бұрын
phone tricks balanna mawath subscribe karanna
@sdperera1392
@sdperera1392 4 жыл бұрын
අම්මෝ සර් හිනා වෙනවා.... හරි සතුටුයි.. හුඟ දවසකට පස්සෙ.. tnx you so much
@indranisilva6980
@indranisilva6980 5 ай бұрын
ඔව් මම රට❤❤❤
@nalindayananda901
@nalindayananda901 4 жыл бұрын
Dear Sir, I was in your class in 2004. You are the most respected person in my life. You taught not only syllabus but also life.
@meriyanamesha7369
@meriyanamesha7369 4 жыл бұрын
ජීවිතය කියලා දෙන ගුරුවරයෙක්❤️❤️❤️❤️❤️
@raveenabhishek5434
@raveenabhishek5434 4 жыл бұрын
Meriyan Amesha ehema aya adui e atharin sir 👌👌👌
@nalindayananda901
@nalindayananda901 4 жыл бұрын
Agreed.
@kaveeshanethmina4562
@kaveeshanethmina4562 4 жыл бұрын
සර්ගේ පාඩම් ලගට ඇවිල්ලා ඉගෙනගන්න තියනවානම් හිතෙනවා ❤❤❤
@slgadgethouse8927
@slgadgethouse8927 4 жыл бұрын
phone tricks balanna mawath subscribe karanna
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
අනේ ඇත්තමයි 🥺
@nadeeshadissanayake6276
@nadeeshadissanayake6276 3 жыл бұрын
එකනම් ඇත්ත
@pubududissanayake2873
@pubududissanayake2873 2 жыл бұрын
Aththatama ow...
@wishvasangeeth157
@wishvasangeeth157 2 жыл бұрын
ඉදි ඉදි 😂😂😂
@budugunaananthaiwasana1996
@budugunaananthaiwasana1996 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර් ටෙලිවිෂන් ඉස්කෝලේ හැමදාම බලනවා සර් ඇතුළු සියලුම දෙනාට බොහොමයක් පින් . මගේ දුව උදේ අට වෙනකල් බලන් ඉන්නවා අපි හැමෝටම ගොඩක් වටිනවා ටෙලිවිෂන් ඉස්කෝලේ ...🙏🙏🙏🙏
@chamithadimalsha7491
@chamithadimalsha7491 4 жыл бұрын
Sir ගෙ කටතා කොච්චර අහුවත් එපාවෙන්නෙ නෑ බුදු සර්ණයි sir
@damimo4472
@damimo4472 4 жыл бұрын
හරියටම හරි ඩොක්ටර් ඔබතුමාගේ දහම් දැනුම,ජීවිතය තුල ප්‍රායෝගික බව හරිම පුදුමයි. සාදු සාදු සාදු ඔබ තුමාගෙ සියලු ගුණයන්ට නමස්කාර වේවා.ඒ ගුණයන් මාතුලත් ඇතිකර ගැනීමට වීර්ය වැඩෙත්වා.තෙරුවන් සරණයි මහත්තයෝ
@manelherath2964
@manelherath2964 Жыл бұрын
ස්තුතියි ගුරැතුමා ඔබ තුමා ගෙ මනෙසික ලෙඩ දැනුවත් කිරිම හිනහවෙල මැරෙනව මානසික ලෙඩ තියෙනවනම් හොඳ වෙනව බුදු සරනයි
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
ඇත්තටම සර් කොච්චර ඔහුවත් එපා වෙන්නේ නැහැ සර්ගෙ ඉගැන්වීම් හරිම ලස්සනයි හරිම ආසයි අහන් ඉන්න ඉන්න ආස හිතෙනවා සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@golgipro8459
@golgipro8459 4 жыл бұрын
You are one and only teacher who can talk to our hearts. ....😘😘😘😘
@slgadgethouse8927
@slgadgethouse8927 4 жыл бұрын
phone tricks balanna mawath subscribe karanna
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
ස්තූතියි සර් ජීවන දහමත් මේ සමගම කියා දීම ගැන. Good luck!
@kithsiriwl7657
@kithsiriwl7657 4 жыл бұрын
ඇත්තමයි සර් මමත් කර්මය විස්වාස කරනවා ‌ෙබොහොම පින්
@beatbrother52
@beatbrother52 4 жыл бұрын
එහෙම කර්මය,පින්පව්,පුනරුත්පත්ති විශ්වාස නොකරන කොටසකුත් ඉන්නවා,ඉස්සර ඉදන්ම,ඒ අයට තමා ලෝකායතවාදය අදහන අය කියන්නෙ,ශඩ් ශාස්තෲන්ලගෙ කෙනෙක් වන චාර්වකයන්ගෙ දර්ශනය එහෙම පින් පව් ,කර්මය නිවන විශ්වාස නොකරන පිරිසක් අදත් ඉන්නවා එක රාමුවකට කොටු උන
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
ජිවිතේ ගැන කියලා දෙන අපේ ගුරු පියානන් විඩියෝ එකක් දාන්නෙ කොයි වෙලාවෙද කියලා මග බලන් හිටියෙ ...බඩ අල්ලන් 😂උනා බොහොම පින් සර් "බුදුසරණයි!!සර් 🙏🙏🌷❤️🌷 සර් ගෙන් ඉගෙන ගන්න පින් මදි වෙන් ඇති සර් මෙහෙම හරි ඉගෙන ගන්න පින් කරලා තියෙන එක ගැන නම් සතුටක් දැනෙනවා හිතට ....
@slgadgethouse8927
@slgadgethouse8927 4 жыл бұрын
phone tricks balanna mawath subscribe karanna
@weewardenalm1856
@weewardenalm1856 2 жыл бұрын
Ko
@hashinigayathri6282
@hashinigayathri6282 4 жыл бұрын
මගේ sir, දෙමව්පියන්ට පස්සේ ජීවිතේ අපිට කියලා දුන්නා වගේ තවත් දෑස් දහස් ගනන් පාදන්න sir ට වාසනාව ලැබේවා....sir ට දීර්ගායුශ 🙏🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ගුරු තුමනි ඔබ තුමාගේ ඉගැන්වීම හරිම පැහැදිලියි තෙරුවන් සරණයි ❤️❤️❤️
@manelwickramarathne3291
@manelwickramarathne3291 4 жыл бұрын
මේ මොහොතේ අපේ මනස ට ඔබතුමා දිවඔසුවකි.දැනුමත් සමග සතුට ටත් ලැබුණා .ඔබතුමා ට තෙරුවන් සරණයි .♥️♥️♥️♥️
@manjushaa2451
@manjushaa2451 4 жыл бұрын
මුළු ජීවිත කාලෙටම මම දැකපු ආදරණීයම respectable ගුරු වරයා ඔබතුමා youtube හරහා හරි ඔබතුමාගෙන් ගොඩක් වැදගත් usefully පාඩම් ඉගෙන ගන්න ලැබුනා කරපු පිනකට🌹🌹🌹🌹 ඔබතුමාට අනන්ත අප්‍රමාණ පින් සිද්ද වේවා 😘😘😘😘😘
@myterritory3524
@myterritory3524 4 жыл бұрын
මේක පහදා දීම ඉතා මොදයි ඒත් මේක පිරිම් උදවිය බලලා තේරුම් ගන්නැති එක තමයි දුක ස්තුතියි
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
ගුරුවරුන් අතරත් ගුරුවරයෙක් සර් ඔබ .... තෙරුවන් සරණයි ...!!!
@KP-uk5og
@KP-uk5og 4 жыл бұрын
muhudai,ahasai,ekata ekwenne sithijayedi wage, budu dahamai,adyapanayai,ekata ekwena thana thamai sirge clz eka.sasara Maru katharin ethera wenna udaw karanawata sirta thanks!
@sandalishanilka4997
@sandalishanilka4997 4 жыл бұрын
කියන්න වචන නම් නෑ ඔබතුමා ගැන නිහතමානි , ධාර්මික , ගුරුවරයෙක් විතරක් නෙමෙයි සියලුම දෙනාට ආදර්ශමත් පුද්ගලයෙක් හැම අතින්ම බැලුවම. ජීවිතාවබෝධය ගැන ඔබතුමාගෙන් ඉගෙනගන්න පුලුවන් පොතපතේ දේ විතරක් නෙමෙයි ඉගෙනගන්න ඕනෙ කියලා තේරෙනවා ඕන කෙනෙක්ට ඔබතුමාගෙ video බැලුවම නිදුක් නිරෝගි සුවය ලැබිලා, දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන්සරණයි ඔබතුමාට!
@malithiprabhagya2003
@malithiprabhagya2003 4 жыл бұрын
We watch Television Schole on every week days.Sir you are the one and only person who changed my life. So I wish you all the best sir...😊😊😊😍😍
@kethakipraharshani7325
@kethakipraharshani7325 4 жыл бұрын
a maru maru oya sirta bokkenma helpne.
@KPO829
@KPO829 4 жыл бұрын
2011 සර්ගෙ පන්ති හැහුන කතා ආයෙ මතක් වෙනව.. නියමයි සර්. Good Luck
@chanirumanamperi3463
@chanirumanamperi3463 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්. You tube වැඩකට නැති වීඩියෝ බලබල කාලෙ කන අයට මේ වගේ ඒව කෙතරම් වටීද
@buddikanayana3246
@buddikanayana3246 2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@moragamadhananjanee4751
@moragamadhananjanee4751 4 жыл бұрын
මරු කතරට දිය පොදක් වගේ...❤❤❤😍😍😍
@sheni6004
@sheni6004 4 жыл бұрын
සර් මම නම් ජයමග ටීවී , ITN ඉස්කෝලේ ..හැමදේම බලනවා ,💓💓💐💐💓💓
@isuruudayanga302
@isuruudayanga302 4 жыл бұрын
සර්ගේ ඔක්කොම වීඩියෝ බැලුවා ..අහන් ඉන්න ආසයි ...ගොඩක් වටිනා දේවල්
@irahada5961
@irahada5961 4 жыл бұрын
Thanks sir.හැමදාම sir ගෙ video බලනවා .ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අපිත් වැඩිමල් අය හැටියට තවම .
@paseevidlk7060
@paseevidlk7060 4 жыл бұрын
හැම ගුරුවරයම සර් වගේ වුනානම් අපේ රට මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා. ♥️
@surajkalamulla
@surajkalamulla 4 жыл бұрын
අයි ලව් ගයිස් මචං කතරේ 😂🙏🙏🙏💙💙💙💙💙💙💙🖤🖤🖤
@zeehara2536
@zeehara2536 4 жыл бұрын
😁😁😁😁
@Gamingsippa-m8m
@Gamingsippa-m8m Жыл бұрын
හැමදාම සර්ගේ වීඩියෝ බලන අය 👍දාගෙන යමු.
@navindunavindu8205
@navindunavindu8205 8 ай бұрын
Samma sambudu saranayi davi pihitayi adareyi sir good bless you and your family ❤️❤️❤️❤️❤️
@slcovers6142
@slcovers6142 4 жыл бұрын
Godak watinawa sir.... තෙරුවන් සරණයි ...
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
අපූරු පාඩමක් සර්,මේවා මිනිස්සු තේරුම් ගන්නෙ නැති එකනෙ අවාසනාව,දරුවො වත් යහපත් විදිහට ජීවත් වුණොත් ඇති 🙏
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
අද කොටස කෙටි වුනත් හරිම වැදගත් හා රසවත් . මොනවා වුනත් අර රෝගින් ගැන නම් ඇතිවූවේ පුදුම කණගාටුවක්. කාටවත් උරුම නොවේවා හා උරුම කරගන්නත් එපා. ආනේ...අර බලන්න මානසික රෝගින් වෙන්න කර්ම රැස් කරන එවුන් ටිකක් dislike කරලා.
@sakiboehmer
@sakiboehmer 4 жыл бұрын
මා දුටු තවත් උතුම් ගුරු සඳක්.... 🙏
@Nimala80
@Nimala80 4 жыл бұрын
Yes sir.... that's right.what we plant today,we cultivate same harvest in the future.....!!!
@harshaniperera5037
@harshaniperera5037 Жыл бұрын
සර්ට ගොඩක් ස්තුති. ඔය වගේ වැදගත් දේවල් කියල දෙනවට.🙏
@dimuthuperera9507
@dimuthuperera9507 4 жыл бұрын
sir aththatama kenekuta melowa pamanak nove mulu sansarayama dinanna uganwanna tiyena wtinama padama bududahamai. mata danena vidihata obathuma eka therumgattu athi durlabha manusayek. theruwan saranai
@kasundilshan108
@kasundilshan108 4 жыл бұрын
නියමයි සර්❤❤❤❤
@hpseneviratne9824
@hpseneviratne9824 4 жыл бұрын
නිදුක් නිරෝගී ජයසතුට පිරිවසරක් වේවා තෙරුවන්සරනයි .
@madushachandrasiri8222
@madushachandrasiri8222 4 жыл бұрын
බුදුසරණයි සර්... ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙ පාඩම්වලින්...🙏🙏🙏
@delanidelani5844
@delanidelani5844 2 жыл бұрын
Sir, harima aasawen video eka baluwa. Nodanna dewal egana gaththa. Bohoma esthuthi 🌹🌹🌹👍🙏
@indikadamayanthi1496
@indikadamayanthi1496 2 жыл бұрын
ජිවිතය කියලා දෙන ගුරුවරුවරයෙක්.බුදු සරණයි 🙏🙏
@hansidevindya7495
@hansidevindya7495 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.බුදු සරණයි සර්ට
@sabeenakarunarathna7213
@sabeenakarunarathna7213 4 жыл бұрын
Mata prashnayak awamath dn mn balanne sirge videos. Godak dewal igenaganna puluwan. Hitha godak hadenawa. Me wage guruwaru apita watinawa💓💓
@annettehobbs7110
@annettehobbs7110 2 жыл бұрын
අනේ සර් ඔබගේ දේශනයන් ඉතාමත් සුන්දර අර්ථවත් අදහස් සිනහවත් සමග 🙏
@arunakrishan3844
@arunakrishan3844 4 жыл бұрын
සර් කියන දේවල් පපුවටම වදිනවා ♥️♥️♥️♥️
@bimashayohaneejayasinghe3848
@bimashayohaneejayasinghe3848 4 жыл бұрын
මේ රටේ ඉන්න හොඳම ගුරුවරයා සර් කියලා මට හිතෙනවා. හැමදාම ITN Television Iskole බලනවා.ඒත් සර්ගේ පන්තියට ඇවිත් ඉගෙන ගන්න වාසනාවක් නෑනේ😢
@chandeepa2655
@chandeepa2655 4 жыл бұрын
කවද කීයටද යන්නෙ ?
@bimashayohaneejayasinghe3848
@bimashayohaneejayasinghe3848 4 жыл бұрын
සතියේ දිනවල උදේ 8ට
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
පින් සර්ට මේව කියා දෙනවට
@rohanperera7857
@rohanperera7857 4 жыл бұрын
නියමයි.👍
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
සර් video එකක් දාල කියලා 👀දැක්කම , කාලෙකට පස්සෙ ලොකූ සතුටක් ආව. ☝🏻😌
@charnipriyangika9028
@charnipriyangika9028 4 жыл бұрын
ඒ ටිකත් ඇතී හිතනවානම් මිනිසුන්ට 🙏❤
@shortsong1655
@shortsong1655 Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.❤ තෙරුවන් සරණයි🙏
@kumarikubalathara9405
@kumarikubalathara9405 4 жыл бұрын
Matath thiyenawa manasika rogayak.hemoma gena seken balanne.kawawath viswasa ne. Thank sir
@fairy3560
@fairy3560 3 жыл бұрын
ඉක්මන්ට council.kenek.gawat yanne sake darunu manasika rogayak lakshayak.
@wathsalanimmi9810
@wathsalanimmi9810 4 жыл бұрын
ස්තුතියි සර් දැනුවත් වුනා වගේම ටිකක් හිනාවෙලා මනස සැලැල්ලු වුනා😍😘😘
@dilaproduction2386
@dilaproduction2386 4 жыл бұрын
ගොඩාක් වටිනව සර්
@sasidusasidu7072
@sasidusasidu7072 2 жыл бұрын
බුදු සරණයි සර්
@awanthibopege8107
@awanthibopege8107 2 жыл бұрын
You're very great sir. One day I like to send my daughter for your class. But now she is preschool.
@avishkashalindawijekoon7749
@avishkashalindawijekoon7749 4 жыл бұрын
සර්ගේ vedeo එකක් එනකල් මග බලන් හිටියේ මන් විතරද???
@piyasilihemachandra2411
@piyasilihemachandra2411 4 жыл бұрын
Na ane math innawa.
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 4 жыл бұрын
මමත් දන්න කිහිපදෙනෙක්ම ඉන්නවා මේ භවය තුල මත්පැන් වලට ඇබ්බැහි වී දිට්ටදම්මවේදනීයවම මනස විකුර්ති වුනු
@fairy3560
@fairy3560 3 жыл бұрын
අනේ මේ තමුන් හොඳ යාලුවෙක් උන්ගෙ කර්මෙ කිය බලා ඉන් නෑ .උන් හොඳ මගට්ස් ගන්නවා,. එහෙම වෙන්න පිනක් ඇත්නම්.හැදෙයි
@irenohewa6346
@irenohewa6346 3 жыл бұрын
Mam me lagakade edala sirge padam malawal balanne. Harem satutuy 👑. Sirta budusarani, nedaganna yanne satuten. Nawath waraka budusarani.
@rangithnarampanawa9838
@rangithnarampanawa9838 4 жыл бұрын
කිවිය යුතු දේ අහගෙන ඉන්න හැකි ලෙස පැවසීමේ සහජ හැකියාව,මේ පංති ව ලත් නින්ද යන එකෙක් ඉන්නවානම් ඔහු හෝ ඇය නිදි කුම්භයෙක්
@imagerylk4720
@imagerylk4720 4 жыл бұрын
🙏 ස්තුති සර්..
@sewshiamaya5137
@sewshiamaya5137 4 жыл бұрын
Attamai sir bio nokalath clz ekata awilla igena ganna thibunanam kyala hithenawa.
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච 4 жыл бұрын
සරට බුදුසරනයි 💖🧡👍💜️
@irosharanasingha4953
@irosharanasingha4953 3 жыл бұрын
ඇත්තටම ගොඩක් පිං මෙහෙම අපිට කියලා දුන්නාට
@MohamedRafai-e8d
@MohamedRafai-e8d Жыл бұрын
Thunuruwan Saranai Thank You Very Much Sar
@dinushkamahawedage3186
@dinushkamahawedage3186 4 жыл бұрын
What a valuable valuable extremely valuable thing that you have said.. ❤️❤️❤️❤️❤️
@bravelion7032
@bravelion7032 2 жыл бұрын
man tharan sir ge video balana anith ayata assawana kawaruth nathu athi ... sir budusaranai devipihitai ❤️....
@gimhanikk3134
@gimhanikk3134 2 жыл бұрын
Sirge demawpiyanta me pin anumodan wewa!!!💝🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
Budusarani sir thanks 🙏🏽
@harshanimadushika4719
@harshanimadushika4719 4 жыл бұрын
Gdk dawasak balan hitiya parana unath watinawa gdk pin sir niduk nerogee wewa api sir theruwan saranai
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්
@nilendrajayamanne
@nilendrajayamanne 4 жыл бұрын
ඔබේ වටිනා උපදෙස්
@antonpereraperera455
@antonpereraperera455 Жыл бұрын
Thank you 👍🌹❤♥️
@freesoul3581
@freesoul3581 4 жыл бұрын
අම්මෝ..මම හිතුව ගුරුතුමාට බයිසිකල් කතාව අමතක වෙයි කියල.ඕක අපි ඉස්කෝලෙ යන කාලෙත් (1993 AL) අහල තියෙනව.නියමයි..👍😂😂.
@rasikajayakodi9989
@rasikajayakodi9989 4 жыл бұрын
Sir please continue this series on mental disorders, I got loads of knowledge through these episodes and we'll never know about these from anywhere.
@kisaraindudunu4934
@kisaraindudunu4934 4 жыл бұрын
සර් කොලෙස්ටරෝල් වලට බොන බෙහෙත් දිගටම ගත්තොත් අවසානයේ මොලයේ සෛල දියවීමක් වෙනවද?වෙන සිද්දිය පැහැදිලි කරන්න පුලුවන්ද මුල ඉදන්.2020 a/l gampaha clz.
@nimeshawewakumbura7541
@nimeshawewakumbura7541 4 жыл бұрын
Long time ago. Thank you sir. Stay safe and happy sir
@kilinchock917
@kilinchock917 4 жыл бұрын
සින්හලෙන් කියන්න්කො සුදූ..
@nimeshawewakumbura7541
@nimeshawewakumbura7541 4 жыл бұрын
@@kilinchock917 sorry sinhala font not in my phone
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 4 жыл бұрын
Thank you sir thank you.
@harshahdg
@harshahdg 4 жыл бұрын
Sir ta subha aluth awurudhdhak wewa... theruwan saranai.. niduk nirogi wethwa..
@Hps_yehansa7788
@Hps_yehansa7788 Жыл бұрын
Sir puluwan nam ocd, scrupulosity wage manasika prashna gana video ekak karannko🙏 sirta godak pin🙏🙏❤💐
@ramirubro7820
@ramirubro7820 4 жыл бұрын
THANKS Sir
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@indranisilva6980
@indranisilva6980 5 ай бұрын
🙏🙏🙏🙏🇱🇰♥️♥️ගොඩක් පින් සර්
@srilankasrilanka8031
@srilankasrilanka8031 4 жыл бұрын
Thanks සර්.වෙදනාවෙන්.ඉන්න අටස්ථාවක.ඔබගේ.මෙි.විඩියො.එක.දැකලා.හිනා.උනා.බුදු සරනයි
@chamindakumara6405
@chamindakumara6405 4 жыл бұрын
widesa rataka idala sir ge video hama ekakma balanawa..attenma aluth dewal godak igena gatta sir..budusaranai obatumata,,,!!!!!
@indrakulasooriya6364
@indrakulasooriya6364 2 жыл бұрын
True,thank you sir
@erangaweligamage3173
@erangaweligamage3173 4 жыл бұрын
සර්ගෙ දේශණවලින් පුදුම විදිහට ජීවිතයට වැදගත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කවදාවත් අහක දාන්න කියල කිසිම දෙයක් නෑ. වචනයක් වචනයක් ගානෙම ජීවිතේට යමක් තියෙනව එකතු කර ගන්න.
@sunimal-
@sunimal- 4 жыл бұрын
මෙි වෙලාවෙදි මෙි වගේ විඩියෝ එකක් දාපු එක නමි නියමයි... සර්...
@dillonmazcrenhanzers7534
@dillonmazcrenhanzers7534 4 жыл бұрын
The God of Education ❤📖📚💡
@rjlasantha3858
@rjlasantha3858 4 жыл бұрын
Gewal etulatawela inna mekale sirge video godak balanna tiyenawanam hondai. Manasika rohala katha thawa tikalk etul karala video eka denna puluwannam hondai. Sirtateruwan saranai .suba nawa wasarak weea .
@nuwanbandara5386
@nuwanbandara5386 4 жыл бұрын
මම හිතනවා මත්ද්‍රව්‍ය සමග තවත් කර්ම ඕකට එක්කහු වෙනව ඇති සිල්වතුන්ට පිස්සා යැයි අපහාස කිරීම් වගේ දේවල්
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඔව් ඔබ හරි....සර් ගේ මේ වගේම මානසික වීඩියෝ එකක මම සඳහන් කරා... ඒ විතරක්ද නොවේ අම්මා තාත්තට එලෙසින් අපහාස කිරීම හෝ කේන්ති ගිය වේලාවක ගැනීමත් රහතන් වහන්සේලාට එසේ නිගරු කිරීමත් අදාළයි,.,,,..
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 86 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 30 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29