RURA | රූරා (Aye Ma Thaniweela | ආයේ මා තනී වීලා) - Sanjula Himala (Official Music Video)

  Рет қаралды 9,941,139

Sanjula Himala

Sanjula Himala

Күн бұрын

Spotify - open.spotify.c...
itunes - itunes.apple.c...
Apple music - music.apple.co...
Deezer - www.deezer.com...
Executive Producer | Lyrics - Anushka Gunasoma
Melody| Music | Mix & Mastered - Sanjula Himala @ Reazon Records
Guitar Arrangements - Kavin Harshana
A Film by Chameera J Hettiarachchi
Story by Suranga Peiris
Cinematography - @Irushka Bogoda
Edit & Colorist - Chameera J Hettiarachchi @ 3rdeye Cinema
Art Director - Lanka Prasad
Photography - Chathumal Ranasinghe
Make up - Iresh Eranga
Starring
Kapil Galpihilla & Ines Cass
Digital Strategist
Melan Wettasinghe @ Spyro Digital Marketing
Location sponsor by
Villa Kubura, Hikkaduwa
Lyrics -
රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්//
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ....//
හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු
කිමිදී ඉපිලී ඒ නිල් දියේ...
මා සෙවූ ආදරේ...
නොලියූ කවියකි පද ලිහී...
හිත දිගේ කිතිකැවුනු
පෙම් පැතුම් යලි මැවුනු
මුමුණා අමුනා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ...
නොපිපී කුසුමකි පෙති සැලී....
අනුශ්ක ගුණසෝම
✘Stay Connected | Sanjula Himala
Facebook : / sanjuhimala​
Instagram : / sanjulahimala​
Soundcloud : / sanjulahimala​
✘Stay Connected | Anushka Gunasoma
Facebook : / anushka.u.gunasoma
#sanjulahimala #rura #ayemathaniweela #ayethaniweela #ayemathaniweelasong #ayemathaniweelanewsong #ayemathaniwela #ayemathaniwelasong #ayemathaniwelanewsong #ayemathaniwila #ayemathaniwilasong #ayemathaniwilanewsong #ayemathanivila #ayemathanivilasong #ayemathanivilanewsong #ayemathaniveela #ayemathaniveelasong #ayemathaniveelanewsong #alternativerock #ආයේමාතනීවීලා

Пікірлер: 5 800
@OshanLiyanageDance
@OshanLiyanageDance 2 жыл бұрын
මේ දවස්වල වැඩිපුරම අහන සිංදුව 😍🔥❤️
@mr.unknown-v2u
@mr.unknown-v2u 2 жыл бұрын
ඔෂාන් සර්❤.
@chandimavithanaarachchi7477
@chandimavithanaarachchi7477 2 жыл бұрын
yes
@thilinachamara7650
@thilinachamara7650 2 жыл бұрын
Dance cover ekak damu..
@samudrikairoshani4409
@samudrikairoshani4409 2 жыл бұрын
Cover ekak karanna ❤️❤️
@samanthifernando2505
@samanthifernando2505 2 жыл бұрын
Ekatath cover ekak karanna. Ekata shalani tharuka akkava ganna
@AfsalNasfa
@AfsalNasfa 6 ай бұрын
2024 අහන්නේ කවුද ?❤
@malsharashmitha7448
@malsharashmitha7448 6 ай бұрын
@radeepajayathilaka3379
@radeepajayathilaka3379 6 ай бұрын
@PumiLakshani
@PumiLakshani 6 ай бұрын
@pasidudilshan-v4s
@pasidudilshan-v4s 5 ай бұрын
🙌❤
@Alone_traveler274
@Alone_traveler274 5 ай бұрын
Me to 😇
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
ආයේ මා තනිවීලා .... යායේ තරු සැඟ වීලා..... ආසම වචන ටික WOW
@shanishani7069
@shanishani7069 2 жыл бұрын
Math asama Anna etikata thama
@manulanakeshofficialytchan4420
@manulanakeshofficialytchan4420 2 жыл бұрын
math 😊😊😊😊😊
@silvapriyankara2148
@silvapriyankara2148 2 жыл бұрын
එච්චරම තමා මේ සිංදුවේ ලස්සන
@electroguide2022
@electroguide2022 2 жыл бұрын
මමත්
@MUSICWORLD-vt6hj
@MUSICWORLD-vt6hj 2 жыл бұрын
Math asa e tikata withri 🤭
@kivindigeththam7927
@kivindigeththam7927 Жыл бұрын
මේකට ඇවිල්ලම සින්දුව සිය පාරක් අහනෝ ඒත් මම තාම දන්නෑ විශුවල් එකේ මක්කා තියනවද කියලවත්. එ තරමටම කටහඬටයි මෙලඩියටයි වශී වෙලා😍 දෙදාස් විසිතුනේ කවුද අහන්නෙ😍😍
@sanjulahimala
@sanjulahimala Жыл бұрын
බොහොම ස්තූතියි ආදරයට ❤
@veega-xff8203
@veega-xff8203 Жыл бұрын
Maath ehemai...kiiparak ahuwada kiyalawath mathaka nathi tharamata ahanawa❤
@SakunthaSakuntha-ox7qw
@SakunthaSakuntha-ox7qw Жыл бұрын
මම
@rusuruchanuka2859
@rusuruchanuka2859 Жыл бұрын
අපි ඉන්නෝ🥰🥰 පට්ට සින්දුව.❤️❤️❤️❤️
@tharuwasana2368
@tharuwasana2368 Жыл бұрын
මම😊
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
Tiktok එකේ සිංදුව ඇහිලා තමා ආවේ.... නියම වැඩක් අයියා....🔥
@Lochanamatheesha
@Lochanamatheesha 2 жыл бұрын
Math ehema thamai👻
@tharindishashiks4073
@tharindishashiks4073 2 жыл бұрын
Mat
@nimeshcreations6168
@nimeshcreations6168 2 жыл бұрын
අඩේ..මේ බූමි නේත
@aselamadushanka1017
@aselamadushanka1017 2 жыл бұрын
මත්
@panda....th....5360
@panda....th....5360 2 жыл бұрын
Ow math ehemai
@techsgeek
@techsgeek 2 жыл бұрын
සින්දුව නම් පට්ටම ලස්සනයි අයියේ ...❤️🤟 පහු වෙලා හරි මේකට viwes යයි
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 2 жыл бұрын
ඔව් අර මා නුබට පෙම් කලේ එක වගේ පිස්සුවක් වෙයි 🥺🥺🥺🥺🥺
@Moviepalace9
@Moviepalace9 2 жыл бұрын
එකෙන්ම වෙනස්ම මෙලඩියක් 😍
@ushansenarath4284
@ushansenarath4284 2 жыл бұрын
අනිවා.... අමුතු feeling එකක් දැනුනා ❤️🙂
@nipunharshana3828
@nipunharshana3828 2 жыл бұрын
ඔයා කිව්ව දේ ඒ විදියටම වෙලා. Views හිතා ගන්න බැරි විදියට දැන් වැඩි වෙන්නෙ❤️
@oshadhaedirisingha1144
@oshadhaedirisingha1144 2 жыл бұрын
Me yanne bn viwes likith ei
@thiwankapathiran9574
@thiwankapathiran9574 2 жыл бұрын
සංජුල හිමාල කියන්නේ ඉස්සර ඉඳන් හිටපු සුපිරි වැඩ්ඩෙක්.දක්ෂ musicin කෙනෙක් ....මට මතක විදිහට ප්‍රදීප් අයගේ පෙම් සිහිනේ මියුසික් කරෙත් සංජු අයියා ❤️❤️❤️❤️
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
දැන් මේක පිස්සුවක් වෙලා
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
@@sanjulahimala ඉක්මනට මේවගේ ලස්සන හිතට පොල්ලෙන් ගැහුව වගේ වදින සුපිරි සිංදුවක් ඕනි .❤️
@dilrangasampath6825
@dilrangasampath6825 2 жыл бұрын
@@sanjulahimala ලස්සනයි
@sahansihilal925
@sahansihilal925 8 ай бұрын
2024 ත් අහන අය කෝ 🥺💗තාමත් හරි ආසාවෙන් අහනවා
@AsangaPathirana
@AsangaPathirana 7 ай бұрын
❤😊
@KavishkaPramod-lt1fi
@KavishkaPramod-lt1fi 6 ай бұрын
❤️‍🩹
@gamingPsycho-e8o
@gamingPsycho-e8o 6 ай бұрын
Me💛
@apsaraashani5631
@apsaraashani5631 5 ай бұрын
😌💗
@Alone_traveler274
@Alone_traveler274 5 ай бұрын
Me to 😇
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
වට්සැප් ස්ටේටස් බලන්ඩ ගියාම හැමතැනම මෙ සින්දුව ඒක හින්දා මාත් බලන්ඩ ආවා අම්මො මේක නන් පිස්සුවක් ❤️‍🔥❤️❤️❤️❤️
@nimalpremathilaka5759
@nimalpremathilaka5759 2 жыл бұрын
මාත්😂✌
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
@@nimalpremathilaka5759 🤣❤️
@rohanathilak1453
@rohanathilak1453 2 жыл бұрын
Me too😍
@sammanimadhushika8116
@sammanimadhushika8116 2 жыл бұрын
Math😂
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
@@sammanimadhushika8116 🤣
@mr.unknown-v2u
@mr.unknown-v2u 2 жыл бұрын
අයියේ මේ සිංදුවේ කට්ටිය ගොඩක් ආස තැන තමා "ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ.."කියන තැන🌝❤.
@nimsararathnayaka5472
@nimsararathnayaka5472 2 жыл бұрын
Sirwtm❤
@kavindumihiranda985
@kavindumihiranda985 2 жыл бұрын
ම්ම් ආස රූරා ගලා කිය්න ටිකට🙂
@chamithyt7114
@chamithyt7114 2 жыл бұрын
ඔව් ඔව්❤
@shanbro2340
@shanbro2340 2 жыл бұрын
Aknm att a tik ahddi venm hegimk denenev🤗🤗🤗
@pramodhhirushan1203
@pramodhhirushan1203 2 жыл бұрын
Ekanam aththa
@_Dilshan_Samarathunga_
@_Dilshan_Samarathunga_ 2 жыл бұрын
Time: 4.15pm Location: Galewela, Dambulla Bus Station Vehicle: in a Privet Bus Place: Near the window in the final row Weather: Heavy Rainy Day 🌧 Listening On: Airpods Pro 4 My Ears: Listening to the music. My Lips: Singing alone the song My Eyes: Sleeping My Legs: Moving in perfect sync with with the song My Mind: Recalling Old memories YES!!! I am Love with this SONG ♡
@angie4086
@angie4086 2 жыл бұрын
❤️
@forestgirl7369
@forestgirl7369 2 жыл бұрын
🥰
@menakayk
@menakayk 2 жыл бұрын
♥️
@buddhikakrishani1415
@buddhikakrishani1415 2 жыл бұрын
@udarikaushalya4322
@udarikaushalya4322 2 жыл бұрын
🥰
@Ishanaravinda
@Ishanaravinda 2 жыл бұрын
හොදටම වැස්ස වෙලාවක.. කාර් එකේ, glass ටිකත් වහගෙන.. නුවර එළියේ යද්දී..සීතලේ 😍
@tashinanayakkara9431
@tashinanayakkara9431 2 жыл бұрын
Ammoooh 🥺
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
wow...like a masterpiece ❤️
@raviilakshan
@raviilakshan 2 жыл бұрын
ඕයි ඕයි 🥺
@densil4305
@densil4305 2 жыл бұрын
Happune na ne
@cruz21209
@cruz21209 2 жыл бұрын
යකෝ හැම එකාම දාන්නෙ මේ comment එකනෙ හැම සින්දුවකටම පට්ටපල් බොරුනෙ කියන්නෙ.මාර වැඩේ කියන්නෙ හැම එකාම යන්නෙත් නුවරඑළියේ😂
@mohansuraweera5729
@mohansuraweera5729 2 жыл бұрын
නොලැබූ ආදරය,නොහැඟවූ ආදරය.... ඒකට පුළුවන් සදාකල් ජීවත් වෙන්න.. දෙහදක් ආදරයෙන් බැඳෙන්න කාලයක් අවශ්‍ය නෑ..ඒකට එක මොහොතක් ඇති.. ආදරයෙන් හිත එලිය වෙනවා...හැබැයි එක දෙයක් ඒ හිරු එළිය නෙමෙයි... සඳ එලිය... සඳ එලිය සේ අචින්ත්‍යයි . පාරිශූද්ධයි ..සුරම්‍යයි පෙර ගීතවල ලියවුනේ ඒ විදිහට.. පවතින ප්‍රවාහය තුල රැල්ලට නොයා..රසික හදවතේ නියම රිද්මය සොයා උඩුගම් බලා පිහිනන අතලොස්සක් ගීත හමුවේ.. ජනගත වූ " රූරා" ඉහලින්ම ඉන්නවා.. අර මුලින් කිව්ව ප්‍රේමයේ ලතෙත් බව ,සෞම්‍ය බව සහ පාරිශූද්ධත්වය හරි අපූරුවට කැටි කරලා,ප්‍රේමයේ මතකයක් රාත්‍රී අහස,සඳ ,තරු එක්ක සමපාත කරන්නට රූරා ගීතයට පුළුවන්.. මේ රාත්‍රිය ඔහුට බොහෝ ප්‍රේමණිය මතකයන් ගෙනෙනවා..ඒ මතක තුල ඔහු තාම ජීවත් වෙනවා..ඒ මතක ඔහුගේ සිතත් මොහොතකට බිඳිනවා.සඳකැන් ( සඳෙහි කාන්තිය)රූරා වැටෙන කොට හසකැන් ( සුවය ) ඉකිබිඳනවා.ඒ පාළුව ,තනිකම දරාගත නොහැකි තරමට අසීරුයි.. ක්ෂනික බැලමකින්..කතා කරන ඇස් වලින් ඉපදුන ඒ ප්‍රේමය හරියට අකුරෙන් අකුර ගැලපූ කවියක් වගේ..නමුත් ඒ කවියේ පද සදාකල් රඳවා ගන්නට සජීවී කරන්නට ඔහුට නොහැකි වෙලා..එය නොලියූ කවියක් වගේ අසම්පූර්ණයි. ජීවිතයේ තවත් දවසක ඒ ඇස් ඒ ලෙසින්ම නැවත හමුවේවී..නමුත් ඒ ප්‍රේමය දෑස් අතරම රඳවා ගෙන නැවත අඳුරටම තුරුළු වෙන්නට ඔහුට සිතෙනවා..ඒ ආදරය හරියට නොපිපී පෙති පරවුණු මලක් වගේ.. මෙන්න මේ වගේ හරි අපූරු කතාවක්,සරල වචන ටිකක් තවරලා අපේ හිත්වල අලවන්නට ගේය පද රචකයා සමත්.. ආදරයේ ඇති මිහිරියාව එසේම හදතුල රඳවා ගෙන.. "ප්‍රේමයයි වෛරයයි අතරේ,වෙනස කෙස් ගසකට සමයි " කියන එකට වදනට අතුල් පහරකුත් දෙමින්.. "ප්‍රේමයේ පෞරුෂය අත්හැරීමයි" යන සනාතන දහම බොහෝම සියුම්ව මස්තිෂ්කට දානවා.. පද වලටම ගැලපෙන තනුවත් , ඒ දෙකටම ගැලපෙන හඬත්..ඒ සියල්ලම ඇස් ඇතුලේ රඳවන රූප රචනයත් අපිව ආපහු ප්‍රේමයෙන් උමතු කරවනවා.. රූරා අහන්න... ඔබේ හදවතේ ඇති අසනීය කුසුමේ ප්‍රේමණීය සුවඳ සදාකාලිකවම විඳින්න... රූරා ගලා සඳකැන් පාරා දවා මා නෙත් පාළුවේ උමතු වී ඉකිබිඳී හසකැන් ආයේ මා තනිවීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමළු නෑ ගේය පද - අනුෂ්ක ගුණසෝම තනු සහ ගායනය - සංජුල හිමාල
@Dewinda811
@Dewinda811 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@mahaathilakarathna2252
@mahaathilakarathna2252 2 жыл бұрын
Aneee harima lassanaiii 💖
@crlm1411
@crlm1411 2 жыл бұрын
ගොඩාක් ස්තූතී ❤
@suchinidarshika3766
@suchinidarshika3766 Жыл бұрын
Hm
@shalusenanayake1153
@shalusenanayake1153 2 жыл бұрын
පුරුදු ගතියක් දැනෙන අහන්න අහන්න ඇබ්බැහි වෙන Melody එකක්. ❤❤❤❤❤
@rivinduhettiarachchi5226
@rivinduhettiarachchi5226 2 жыл бұрын
ඔවු මටත් "අායේ මා තනි වීල" කියන එක හොදටම පුරුදුයි. සුපිරිම සින්දුවක්😇😇
@gamininadunmulla5647
@gamininadunmulla5647 2 жыл бұрын
ආයෙ මා තනි වීලා යායෙ තරු සැගවීලා......සින්දුවෙ ආසම ටික 😍🎶
@sachiniimalsha6482
@sachiniimalsha6482 2 жыл бұрын
Mageth
@Defenders_sl
@Defenders_sl 2 жыл бұрын
Math
@sachiniimalsha6482
@sachiniimalsha6482 2 жыл бұрын
@@Defenders_sl 😊
@nethuukawshalya3720
@nethuukawshalya3720 2 жыл бұрын
♥🥲මගෙත්🙋
@oshadanilanga6124
@oshadanilanga6124 2 жыл бұрын
Sira
@k24tv89
@k24tv89 7 ай бұрын
2024 අහන කට්ටිය කෝ....😊❤
@CEYLON_FYRY_YT
@CEYLON_FYRY_YT 6 ай бұрын
😅😊 hlo boss
@SulochanaMaheepala
@SulochanaMaheepala 4 ай бұрын
මම brooooooo❤❤😂😂😂😂😂😂
@HMSenevirathna
@HMSenevirathna Ай бұрын
😂
@ශානු-ඟ4ඣ
@ශානු-ඟ4ඣ 2 жыл бұрын
ටික් ටොක් එකෙන් දැකල හොයාගන ආවෙ සිංදුව පට්ට .ආයෙ මා තනිවීලා මම ආසම කොටස.❤️❤️❤️❤️
@kaveeshashehani4671
@kaveeshashehani4671 2 жыл бұрын
මාත් එහෙමයි
@ශානු-ඟ4ඣ
@ශානු-ඟ4ඣ 2 жыл бұрын
@@kaveeshashehani4671 🙂🤗
@sahannimesha886
@sahannimesha886 2 жыл бұрын
Trending යන්න ඕනෙ සින්දු මේවා. Next ලෙවල් අයියා😻. මේක පිස්සුවක්. 🥵❤
@slhornet2441
@slhornet2441 2 жыл бұрын
ඔව් අයියෙ🥰🥰
@dewniamaya8210
@dewniamaya8210 2 жыл бұрын
Status එකක් දැකලා සින්දුව හොයාගත්තෙ..😍😍 දැන් නම් දවසට පස් සැරෙයක්වත් අහන්වා සින්දුව... ලස්සනයි අයියා සින්දුව ❤️🔥 Good Luck 🌷🍁
@cybercopsl3946
@cybercopsl3946 2 жыл бұрын
අහම්බෙන් මේක හම්බුනේ.පිස්සු හැදෙන සින්දුවක්.පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤
@QuietPro8051
@QuietPro8051 2 жыл бұрын
ප්‍රසිද්ධ නොවුනට ඉස්සර ඉදන් සුපිරි වැඩ කරපු පොරක් තමා🔥🔥🔥
@dinujalakshan9090
@dinujalakshan9090 2 жыл бұрын
කන්දෙක අස්සෙන් ඔලුවට රිංගලා පරණ ආදරණීය වේදනාවක් මතක් කරනවා. 😍😍😍😍😍😍😍😍😍😍😍 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ashaninethra8311
@ashaninethra8311 2 жыл бұрын
Ooo eka nm aththa ❤️❤️
@isharaperera5658
@isharaperera5658 2 жыл бұрын
Niyamai aiye Marama lassanai
@dilaranarmada2491
@dilaranarmada2491 2 жыл бұрын
ඇත්තටම 😓❤️
@nipunpathirathne7505
@nipunpathirathne7505 2 жыл бұрын
@@ashaninethra8311 L
@sewwandisanjeewani9475
@sewwandisanjeewani9475 2 жыл бұрын
Aththa 🥺💔😔
@ishuu5061
@ishuu5061 2 жыл бұрын
මං මේ song එක අහන්නෙ කී වෙනි පාරද කියලා මතක ඒ තරම් මං මේ song එක ඇහුවා.. පුදුම ලස්සනක්, ලස්සන වචන ටිකක් හදවතට මාර විදියට feeling වෙන්නෙ..😍❤️ ඔයාගේ කටහඬ ලස්සනයී...❤️ ඉස්සරහට හොද ගමනක් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤️❤️
@saliyasg5680
@saliyasg5680 Жыл бұрын
අවුරුද්දක විතර ඉඳන් හැමදාම එකදිගටම අහනවා.. හොඳටම ඇබ්බැහි වෙලා මේකට.. මම මාස 10 කට කලින් දාපු කමෙන්ට් එකකුත් මේකෙ තියෙනවා.. ඒ හැඟීම තාමත් එහෙමමයි.. 🥺❤️💎
@fdo547
@fdo547 2 жыл бұрын
අනේ පුදුම ලස්සනයි...යාලුවෙක්ගෙ status එකකින් දැකලා හොයාගෙන ආවෙ දැන් අහන එක නවත්තගන්න බැ😍😍 " මේ අහසෙ... රෑ රහසෙ සද දොඩමළු නෑ " පට්ටෙටම ෆීල් වෙනවා බුදුසරණයි 💛💛 ඉදිරියටත් හොද නිර්මාණ කරන්න අයියාහ්💪🧡
@ishkikalhari3081
@ishkikalhari3081 2 жыл бұрын
මාත්
@amashaperera2043
@amashaperera2043 2 жыл бұрын
Maath ❤
@asankagimhani6288
@asankagimhani6288 2 жыл бұрын
wooow attamaiii marama lassanai e vachana tika💜💜💜💜💜💕💕
@chirathyaperera3998
@chirathyaperera3998 2 жыл бұрын
Pp0
@MaShii-b1i
@MaShii-b1i 2 жыл бұрын
මේ අහසෙ .....─රෑ─රහසෙ.....❮᭄ͫ➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❤⍨ꪶ☘️⃟̺̻̺̻̺̻̺⃟ꪶ➵͜͡💙🍎⃝⃝➤⍤⃝─සද─දොඩමලු─නෑ.....★᭄✮͚💚 මාරම ලස්සනයි මේ සෝන්ග් එක💖 දවසට කී පාරක් අහනවද කියල මතක නෑ නිතරම වගේ අහනවා පුදුම ලස්සනක් තීන්නෙ💞 ALL THE BEST❤️
@CJBalasooriya
@CJBalasooriya 2 жыл бұрын
බ්‍රෝහ් දවසට 5ස්පාරක් නම් අහනවා සත්තයි..එච්චරකට මට වැදුනා.මමත් ආයේ තනිවීලා ඉන්නේ 🥺🥺🥺💕💕💗🖤✌️✌️
@donshyam4532
@donshyam4532 Жыл бұрын
විස්වාස කරපන් පිටරටක හිටියත් අදටත් උදේ හවා වැඩට යන එනකොට වාහනේදි වැඩිපුරම අහන් යන එක සිංදුවක් ඒක අමුතුම රසක් ඒක මේවගේ නිර්මාණ තව ඕන ❤️
@sanjulahimala
@sanjulahimala Жыл бұрын
බොහොම ස්තූතිය ආදරේට
@sachithliyanage9213
@sachithliyanage9213 Жыл бұрын
siraawatama
@rasikaprasad1489
@rasikaprasad1489 10 ай бұрын
අනිවාර්යයෙන්ම ,,මේක නම් සුපිරිම නිර්මාණයක් .
@kanchanamadushani3613
@kanchanamadushani3613 2 жыл бұрын
ආයේ මා තනිවීලා...යායේ තරු සැඟවීලා...මේ අහසේ... රෑ රහසේ... සඳ දොඩමලු නෑ...❤😍🥺 ලස්සන වැඩක්...❤😇
@isurukaviratna
@isurukaviratna 2 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ රස වෙනස් වෙලා, මේ තරම් හොද නිර්මාණයක් trending නෑ Good one sanjula aiya ♥️🙏🏻 keep doing these kind of songs ♥️😍
@hiruniamaya1228
@hiruniamaya1228 2 жыл бұрын
ආයේ මා තනි වීලා යායේ තරු සැගවීල.... ආසම ටික😍 හදවතට දැනුනු සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰
@My_rajarata
@My_rajarata 2 жыл бұрын
ආයේ මා තනී වීලා යායේ තරු සැගවීලා
@anonymus23514
@anonymus23514 2 жыл бұрын
සින්දුව වගේම සින්දුව කියන පොරත් සුපිරි❤️‍🔥ඉගෙනගත්ත පාටක් පේන්නෙ..ආදරෙයි සින්දුවට❤️‍🔥🤟
@sandaliwaduge4741
@sandaliwaduge4741 2 жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ.හිතට දැනුනු සින්දු කිහිපය අතරින් එකක්.නියමයි.All the best ❤️
@maleeshgimshan9970
@maleeshgimshan9970 2 жыл бұрын
"ආයෙ මා තනිවීලා යායෙ තරු සැගවීලා" trending එන්න ඕනෙ සිංදුවක් ලංකාවෙ කට්ටියගෙ රසස්වාදය ගැන හිතාගන්න පුලුවන් බබාට ගෙනාපු ත්‍රීපෝෂ පැකට් එක,දෙවනි ඉනිම trending එනවා මේ වගේ දෙයක් ලගවත් නෑ 👎 keep it up aiya💚 ආයෙ ඉක්මනට තව එකක් ඕනෙ ❤
@dondarshan9425
@dondarshan9425 2 жыл бұрын
වටපිටාවෙ සද්ද නැති තැනක,තනියම ඉන්න වෙලාවක මේක start එකේ ඉදන්ම ඇගට ගත්තා කියන්නෙ කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙනෝ 😌❤️
@sanjulahimala
@sanjulahimala 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@පැනියා-ව9ච
@පැනියා-ව9ච 2 жыл бұрын
Ubata pissu bn
@dondarshan9425
@dondarshan9425 2 жыл бұрын
@@පැනියා-ව9චහා
@peramune23
@peramune23 2 жыл бұрын
aniwa ude 2 withara ahapnko.kelinma pissuwak🥰🥰😁😁
@udarasithumina6497
@udarasithumina6497 Жыл бұрын
උබ කුඩු ගහලා තියෙනවා ද 😂
@krishinshiyaprince5038
@krishinshiyaprince5038 2 жыл бұрын
මේක නම් පිස්සුවක් දෙයියනේ . පුදුම ලස්සනයි අහන එක නවත්ත ගන්න බැ. ඩව්න්ලෝඩ් කරන්නේ නෑ මේකෙන්ම බලනවා අනිවා trending යනවා. මේකනම් පිස්සුවක්. සුභ පැතුම් අය්යේ. Perfect . මේක රෑ අහනකොට ඇබ්බැහි වෙලා මරෙනවා. මේක නම් පිස්සුවක් අය්යේ අදි මාත්‍රාවෙන් දුන්න බෙහෙත් වගේ. All the best.
@chandimavithanaarachchi7477
@chandimavithanaarachchi7477 2 жыл бұрын
ane ow mekanam pissuvak. matath ahana eka navaththaganna baha.
@achiya1700
@achiya1700 2 жыл бұрын
mama denna da oyata hodata nida ganna beheth😂😂😂
@irajshashipriya1348
@irajshashipriya1348 2 жыл бұрын
Ane akke marennanam epo
@kavindi4713
@kavindi4713 2 жыл бұрын
Aththatama pissuwak meka
@yohankaushan5341
@yohankaushan5341 2 жыл бұрын
pissu mgulkne 😂
@akilavimukthi4265
@akilavimukthi4265 2 жыл бұрын
අනිවා trending යන්න ඕනි සින්දුවක් හදවතින්ම සුබ පතනවා 😇❤️🤟
@ishansasinda6868
@ishansasinda6868 2 жыл бұрын
මේවා තමා ට්‍රෙන්ඩිං ලිස්ට් වල උඩින් එන්ඩ ඔනේ..ජය වේවා...1M පන්නන්න ඔනේ.. 😌❤️
@itbe796
@itbe796 2 жыл бұрын
Reason why I support Srilanka because Srilanka as great nation fought to many challenges strongly. 🇵🇰❤️🇱🇰 I know Srilanka bravely eliminated Tamil Tigers, those terrorists were funded and formed by so called big democratic neighbor country. But Srilanka did well and I hope do well again in economics too. We Pakistani nation faced tough time during war on terror and we became successful too. If country stay strong tough times go away, lot prayer for my Srilanka friends from Pakistan ❤️
@sahanindrajith8205
@sahanindrajith8205 2 жыл бұрын
Love from sri lanka 🇱🇰❤
@tharusha939
@tharusha939 2 жыл бұрын
Always we are Respect for pakistan 🇵🇰 🧡🇱🇰
@හුස්මපොද
@හුස්මපොද 2 жыл бұрын
Love pakistan too
@hassanrio5575
@hassanrio5575 Жыл бұрын
Thank you brother ♥️♥️🙏
@Akarrshaa
@Akarrshaa Жыл бұрын
🥰
@s.d9038
@s.d9038 2 жыл бұрын
අායේ මා තනි වීලා..... එ් කොටසටනම් පට්ට අා... එක දිගට දහා පාරක් විතර අැහුවා සිංදුවා.. ගොඩක් ලස්සනයි...
@Dunisha2000
@Dunisha2000 2 жыл бұрын
1M congratulations අයියා. මාගේ ආසම සින්දුව රූරා🥰🥰
@rusirupraveen2001
@rusirupraveen2001 2 жыл бұрын
3Million views පනිනෝ අනිවාර්යයෙන් , පට්ටම සිංදුවක් 😇❣️
@SankaDeniyawaththa
@SankaDeniyawaththa 2 жыл бұрын
ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා ඒ අහසෙ රෑ රහසෙ සද දොඩමලු නෑ 🥺❤️
@madhavikodithuwakku1112
@madhavikodithuwakku1112 2 жыл бұрын
වීඩියෝ කෑල්ලක ඇහිලා හොයාගෙන ආවෙ..මාරම ලස්සනයි සෝන්ග් එක 😍❤️ ආයේ මා තනිවීලා....යායේ තරු සැගවීලා...❤️❤️ Good luck ayyh...very beautiful voice 😍❤️
@samajayasekara4480
@samajayasekara4480 2 жыл бұрын
❤🔥
@chanukalakshan7883
@chanukalakshan7883 2 жыл бұрын
Mat emai
@piuminadeesha4840
@piuminadeesha4840 2 жыл бұрын
Mamath❤️❤️❤️❤️❤️
@piuminadeesha4840
@piuminadeesha4840 2 жыл бұрын
Tik tok eken ahune mt me sinduwe kallak ekai hoyan awe ❤️❤️❤️ lassani ❤️😍
@sandalisworld520
@sandalisworld520 2 жыл бұрын
Me too
@ishanmalinga8314
@ishanmalinga8314 2 жыл бұрын
ඒකේ අන්තිමට හිතන්න දෙයක් තියලා නවත්තපු එක නම් සුපිරියක් love this ❤️😌
@tharakadeemantha638
@tharakadeemantha638 2 жыл бұрын
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ....❤️🎧👌
@slknightgaming8154
@slknightgaming8154 2 жыл бұрын
දවසකට 20පාරලට වඩා අහන මම. පට්ට ලස්සනයි අයියේ ❤🎵🤗
@sanjulahimala
@sanjulahimala 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@DinithikaPaaris
@DinithikaPaaris 2 жыл бұрын
ආයේ මා තනිවීලා ...ඒ out එක ගන්න තැන සුපිරි...රෑකට වගේ ඇහුවොත්නම් මේ සිංදුවට වශී වෙලාම මැරෙනවා...එ් තරම්ම ලස්සනයි.....❤️❤️😍😍🥰🥰🥰🥰
@CIL9727
@CIL9727 Жыл бұрын
අනිවා.කී පාරක් ඒ ටික බැලුවද කියලා මතක නෑ
@supun8656
@supun8656 2 жыл бұрын
මේක අහපු පළවෙනිපාර....අව්ලක් නෑ වගේ දෙවෙනිපාර ම්ම්ම් මරු තුන හතර පහ...මේ මොකද්ද යකෝ මේ ආයේ මා තනිවිලා යායේ තරු සැගවිලා මේ අහසේ රෑ රහසේ සද දෝඩමලු නෑ.. පිස්සුවක් ඔලුවෙන් යන්නේම නෑ ඔය වචන ටික😍❤️
@amilaprageeth1899
@amilaprageeth1899 5 ай бұрын
Sirawata..❤
@chandimakulasekara6254
@chandimakulasekara6254 2 жыл бұрын
Sing කරන්න හැමෝටම පුලුවන් හැබැයි හදවතටම දැනෙන්න කියන්න හැමෝටම බෑ ❤good job ayya🌼
@providelkacademy5972
@providelkacademy5972 2 жыл бұрын
අහන් ඉද්දි..... ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා... මෙතන්ට ආවහමා එක පාට වාව් ෆීල් එකක් එන්නේ... ඒක තමා පොයින්ට් එක. 😍😍
@mohansuraweera5729
@mohansuraweera5729 3 жыл бұрын
සඳ දොඩමළු නෑ... හිත දිගේ කිති කැවුනු... හදවතම උස්සලා පොලවේ ගහන්න පුළුවන් වචන ටිකක්.. සුපිරි වැඩක්...ජය වේවා..
@rasangigamage5393
@rasangigamage5393 2 жыл бұрын
ආයේ මා තනිවීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමළු නෑ..... ❤️ මේ සින්දුවේ මම ආසම වචන ටික 👍❤️
@shanishani7069
@shanishani7069 2 жыл бұрын
Math asama etikata patt
@dilkidananjana8342
@dilkidananjana8342 2 жыл бұрын
Me to
@ameshisuru
@ameshisuru 2 жыл бұрын
සින්දුව ආපු ගමන් නෙවේ සින්දුවට සෙට් උනේ,මේ අද,හැබැයි ආයෙ නම් අමතක වෙන එකක් නම් නෑ,මාරම ලස්සනයි අයියෙ,මාර විදියට වදිනවා හදවතට,ආදරෙයි❤❤❤
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
සිය පාරක් විතර ඇහුව හෙඩ්සෙට් ෆුල් දාල දැන් කන ඇහෙන්නෙත් නෑ addicted ❤❤
@sanjulahimala
@sanjulahimala 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@SHAGGYGAMINGYT1
@SHAGGYGAMINGYT1 9 ай бұрын
@tharukshiherath7430
@tharukshiherath7430 2 жыл бұрын
ආයේ මා තනිවීලා .... යායේ තරු සැඟ වීලා..... ආසම වචන ටික 💖✨️ Superb ever👍🌼
@mallesh4694
@mallesh4694 2 жыл бұрын
hi
@uthapalainduwarani7441
@uthapalainduwarani7441 2 жыл бұрын
මගෙත්💗
@tharukshiherath7430
@tharukshiherath7430 2 жыл бұрын
@@uthapalainduwarani7441 ❤️🌼
@lasikaruwanthi8825
@lasikaruwanthi8825 2 жыл бұрын
මගෙත් අක්කියෝ 🤭🤭
@tharukshiherath7430
@tharukshiherath7430 2 жыл бұрын
@@lasikaruwanthi8825 ඒකනේ😍
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
මේක මෙතනින් නවතින්නෙ නෑ .දැන් කොල්ලො කෙල්ලොන්ට මේක පිස්සුවක් වෙලා ඉවරයි ... ඉස්සරහට යන්න සුභ පතනව කොල්ලො .congratulations
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
මාසෙකට පස්සෙ හරි කන්දෙක පිං කරල තිබ්බ මේ සිංදුව අහන්න.මාරම ලස්ස්නයි පට්ට voice එකක් ❤ සිංදුව 1 one month ago කියල දැක්කම පුදුම හිතුන මටම මෙච්චර ලස්සන සිංදුවක් කොහොම miss උනාද කියල 🤦 ආයේ..මා තනිවීලා යායේ තරු සැගවීලා මේ අහසෙ රෑ අහසෙ සද දොඩමලු නෑ 🌌🌠 Good job brother 🤘
@premalalgamage5579
@premalalgamage5579 2 жыл бұрын
මතකය අතීතයට අරන් යන,වෙනස්මානයක සින්දුවක්,,තරැණ පරපුරේ දක්ෂ ගායකයෙක් පුතා ඔබ..
@uisiranga8926
@uisiranga8926 2 жыл бұрын
ආයේ මා තනිවෙලා... යායේ තරු සැඟ වීලා.... මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ.... Ammo ඒ වචන ටික ❤❤❤❤❤❤
@anupamabandara3719
@anupamabandara3719 2 жыл бұрын
තමන්ගෙම Melody, Music; තමන්ගෙම Mix n Master එකක් කියන්න පිස්සුවක් තමා ඉතිං 🥺💯 එහෙම අය ගොඩක් අඩුයි! 🔥 Way to go brother! 💙🌝💥
@dinukajayasinghemusic
@dinukajayasinghemusic 2 жыл бұрын
සoජුල අයියා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්! 😍 මගේ භාෂාවෙන් කියනවනම් melody | music | mix &mastering රිදෙන්නම දෙන චරිතයක් තමා සoජුල අයියා කියන්නේ❤ ජය වේවා අයියේ !!🙏
@mr.unknown-v2u
@mr.unknown-v2u 2 жыл бұрын
@@sanjulahimala අයිය මගෙ කමෙන්ට් එක රිප්ලයි එකක්වත් දුන්නෑනෙ කමක් නෑ ඒත් ඩුකයි😪😪😪
@SlimShady-s3w
@SlimShady-s3w 2 ай бұрын
Super chanson. Tellement fière de toi Ines Cass, Amour de France🥂❤️🇫🇷
@stepoddihurathali1935
@stepoddihurathali1935 2 жыл бұрын
ආයේ මා තනිවීලා යායේ තරු සැගවීලා මේ අහසෙ රෑ රහසෙ සද දොඩමලු නැ 🥺නියමයි අයියෙ හිතට තදින් දැනෙන ලස්සන සින්දුවක් 🙏 god bless you 🧚
@kavindhyagothmini1139
@kavindhyagothmini1139 2 жыл бұрын
Ow e tika thamai godakma lassana ❤️❤️❤️
@sureshkumara1200
@sureshkumara1200 2 жыл бұрын
Meka ahana warayak gane Ex matak wenne mt vitarada....🥺💔
@stepoddihurathali1935
@stepoddihurathali1935 2 жыл бұрын
@@kavindhyagothmini1139 ම්ම් ඔව්ව්
@stepoddihurathali1935
@stepoddihurathali1935 2 жыл бұрын
@@sureshkumara1200 ex කෙනෙක් නැති නිසා එහෙම නැ මට 😊 ex කෙනෙක් ඉන්න අයට එහෙම මතක් වෙනවා ඇති එකෙන්ම 😊🤗
@hashi3938
@hashi3938 2 жыл бұрын
විශුවල් එපා අයියේ මේ වගේ සින්දු වලට අපේ හිතේ වෙනම විශුවල් එකක් මැවෙනවා මන් හිතන්නේ හැමෝගෙම එහෙමයි♥️♥️
@thilakshigamage2650
@thilakshigamage2650 2 жыл бұрын
👍👍👍
@himayahansamali3576
@himayahansamali3576 2 жыл бұрын
Yep 💛👍
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 2 жыл бұрын
අනිවාරෙන්, 😋😋
@oshee4373
@oshee4373 2 жыл бұрын
Ow. Anika girl ge acting hari naha
@renukapathirana1978
@renukapathirana1978 2 жыл бұрын
Ow ane oyata vithrk newei apitath ehema thama
@sachira4911
@sachira4911 2 жыл бұрын
Tiktok එකෙන් දැකල ආවෙ සින්දුව මාර ලස්සනයි❤️
@sachira4911
@sachira4911 2 жыл бұрын
@@sanjulahimala welcome ❤️
@Sachini_D_S
@Sachini_D_S 2 жыл бұрын
Yes..
@sameerajayasuriya6983
@sameerajayasuriya6983 2 жыл бұрын
මේ වසරේ මං වැඩි වැඩියෙන් අසන ලද සිත සනසවපු සුන්දර රසවත් ආකර්ශනීය ගීතයයි. ❤️ ❤️ ❤️
@sanjulahimala
@sanjulahimala 2 жыл бұрын
ආදරයට බොහොම ස්තූතියි ❤
@umeshapathirana3023
@umeshapathirana3023 3 жыл бұрын
වචන , හඬ, සංගීතය, රූපරාමු හිත කොහේදෝ අරන් ගියා... අනේ මන්දා... සිංදුවකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද අපේ හිතට... ජයවේවා 🙏
@umeshapathirana3023
@umeshapathirana3023 2 жыл бұрын
@@sanjulahimala කෙනෙක්ට දරාගන්න අමාරුම හිමිවෙච්ච ප්‍රේමයක් ඇතුලෙ ජීවත් වෙවී ඒ ප්‍රේමයේම අහිමිවීම් විඳවන එක... මොකක්දෝ හේතුවක දහවෙනි සැරේටත් මේ සිංදුව බලනකොට මට කෝමා එකක් එන්න වගේ... ඒක හරියට හයියෙන් කෑ ගහලා අඬන්න ඕනෙ වෙලාත් පොඩි ඉකියකින් නාඬා ඉන්නවා වගේ... මේ සිංදුව නම් පට්ට වේදනාවක්...❤😔
@janakabandara9601
@janakabandara9601 2 жыл бұрын
මගේ comment එක ඔයා දාලා...
@nickydick3409
@nickydick3409 2 жыл бұрын
මගේ හිතේ තියෙන දේ වචන වෙලා ❤️‍🔥
@saliyaabeyrathne8025
@saliyaabeyrathne8025 2 жыл бұрын
@@sanjulahimala KINGSWOOD FOREVER😍😍 KCK😍
@sampathjayasuriya3183
@sampathjayasuriya3183 2 жыл бұрын
ඔවු ඔයා හරි මේක කියාගන්න බෑ ආදරය හිත උතුරවන්න පුලුවන්ද සින්දුවකට ?? පුලුවන් කියල කියන්න පුලුවන් මේකෙන්
@mahisl7773
@mahisl7773 2 жыл бұрын
2021.12.06 දිනයේදී නැරඹුම් වාර මිලියනය පසු කල බව මෙයින් දන්වා සිටිමි. Wish you all dreams come true 😘😘😘❤️
@nishuwasana_4194
@nishuwasana_4194 2 жыл бұрын
මේ දවස් වල වැඩියෙන්ම අහන සින්දුව❤️✨️ " ආයේ මා තනිවීලා යායේ තරු සැගවීලා මේ අහසේ රෑ රහසේ සද දොඩමලු නැ"
@asjadhahamed3057
@asjadhahamed3057 2 жыл бұрын
Dig she j
@LakshiRajapaksha
@LakshiRajapaksha 2 жыл бұрын
Night 🌚 + Headphone 🎧 + Full Sound 🔊 + Lights Off 💡 + Alone 👤 = Relaxment 🤤
@dimuthuprasanga6797
@dimuthuprasanga6797 2 жыл бұрын
😌💖
@fernandosewmini7906
@fernandosewmini7906 2 жыл бұрын
💓💓💓💓
@kvwish98
@kvwish98 2 жыл бұрын
Best for power cuts i guess😅😅
@raaedmutant101
@raaedmutant101 Жыл бұрын
While studying for A/l s 🥲
@sanjulahimala
@sanjulahimala Жыл бұрын
Thanks for the love ❤
@priyadarshnabasnayaka2380
@priyadarshnabasnayaka2380 2 жыл бұрын
දවසට කීප වතාවක්ම සිංදුව අහනවා. උදේ වැඩට යද්දී, ආයේ හවසට ගෙදර එද්දී, Train එකේදී Bus එකේදී කිහිප සැරයක්ම මේක අහනවා ❤️❤️❤️. කොච්චර ඇහුවත් අංශු මාත්‍රයකින්වත් එපා වෙන්නේ නැහැ. ඒ තරමට හොද නිර්මාණයක් 'රූරා' ❤️❤️❤️ අතිශයින්ම ඇබ්බැහි වන සුළුයි. 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@nimalinimali8462
@nimalinimali8462 2 жыл бұрын
Hmm
@jagi2101
@jagi2101 2 жыл бұрын
👍👍👍👍
@lulukalu3023
@lulukalu3023 2 жыл бұрын
Atishayinma abbahi vana sului
@sanjulahimala
@sanjulahimala Жыл бұрын
බොහොම ස්තූතියි ආදරයට ❤
@shashisrinath337
@shashisrinath337 Жыл бұрын
Ubata ledak theth wenawa wage nane
@lovefeelinglf2989
@lovefeelinglf2989 2 жыл бұрын
Tik tok එකෙන් ඇහිලා හොයාගෙන හොයාගෙන ආවා.. අද දවසට විතරක් 100 පාරකට වඩා ඇහුවා.. මේවනේ trending එන්න ඕනේ සිංදු.. කියලා වැඩක් නෑ.. සුපිරිම සුපිරි brother.❤️
@stepoddihurathali1935
@stepoddihurathali1935 2 жыл бұрын
Mamath eken hoyn awe 🤗
@Dinukasdk89
@Dinukasdk89 2 жыл бұрын
Me too 👍
@neron5930
@neron5930 2 жыл бұрын
අනුෂ්ක උදාන අයියගෙ කටහඬ වගේ දැනුන නිසා සර්ච් කරේ, වීඩියෝ එක බලලා තුන් හතර පාරක් ඇහුවා " ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා " පට්ට කඩහඩ අනාගතේ ගැන හිතන්න දෙයක් නෑ.. සුපිරී ♥️💪
@imeshjayasekara7109
@imeshjayasekara7109 2 жыл бұрын
Adoo math anushka aiyage kiyl serch kree..patta hodee sinduwa
@nimeshbandara6450
@nimeshbandara6450 2 жыл бұрын
අඩෝ සිරා බන් මාත් හිතුවෙ වස්තිල ගහපු අලුත් song එකක් කියල😍 අනුෂ්ක අයියගෙ කටහඩ වගේම තමා බන්❤️ සුපිරි සිංදුවක්💪🔥
@hashenjayasinghe
@hashenjayasinghe 2 жыл бұрын
සිරා බන් අනුශ්ක අයියගෙ වගේ ❤️ පට්ටම ලස්සනයි ❤️
@thisharamihishan877
@thisharamihishan877 2 жыл бұрын
මාත් 😬
@ishuu5061
@ishuu5061 2 жыл бұрын
මාත් ❤️
@KWYM-ko7ox
@KWYM-ko7ox 5 ай бұрын
2024.05.09 හැගීම් කැටිකරපු , ආදරය ඒ හැගීම් වලින්ම නිර්වචනය කරපු සමහර නව කතා කියවද්දී , ඒ නව කතාවේ ඉදිරිය මේ ගීතයේ විදියට ගලාගෙන යන බව දැන දැනම, නව කතාවේ චරිත දෙකෙන් එක චරිතයකට මේ විදියට මතක එක්ක සදාකාලික ව ජිවත් වෙන්න වෙන බව දැන ගෙන ඒ නව කතාව කියවන මම ඇස් වලින් කඩන් වැටෙන කදුළු එක්ක, පපුව හූරගෙන යන පිච්ච්ල්ල තව වැඩි කරගන්න මේ ගීතය සෑහෙන වතාවක් අහනවා 🥺❤💚
@sriyanihemachandra1521
@sriyanihemachandra1521 4 ай бұрын
💚 🥀
@KWYM-ko7ox
@KWYM-ko7ox 4 ай бұрын
@@sriyanihemachandra1521 💚❤️
@KWYM-ko7ox
@KWYM-ko7ox 4 ай бұрын
​@@sriyanihemachandra1521💚❤️💙
@niroomapalindi84
@niroomapalindi84 3 ай бұрын
💚❤️
@KWYM-ko7ox
@KWYM-ko7ox 3 ай бұрын
@@niroomapalindi84 💚❤️🥰
@tharinduherath732
@tharinduherath732 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි ❤️ perfect
@chipnation3933
@chipnation3933 2 жыл бұрын
හොද හැකියාවට තැන නෑ අව්ලක් නෑ සින්දුව සුපිරි ❤😇😇
@sagarikasandamali8231
@sagarikasandamali8231 2 жыл бұрын
FM එකෙ ඇහිල..හෙව්ව අද තමා හම්බුනේ.. ආයෙ මා තනිවිලා .... ඒ ටික තම පට්ටම 💜️
@MUSIC-ht7gk
@MUSIC-ht7gk 2 жыл бұрын
හරියටම ඇහුවෙ අද 😪ඒ කටහඩනම් පිස්සුවක් 🔥ආදරෙයි❤ ජය වේවා 🙏
@sanjulahimala
@sanjulahimala 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@trukshan
@trukshan 2 жыл бұрын
වෙනස්ම විදිහෙ සින්දුවක් මේ දවස්වල මම වැඩිපුරම අහන සින්දුව ගැම්මක් සන්ජුල අයියෙ ඔයාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏
@trukshan
@trukshan 2 жыл бұрын
@@sanjulahimala ❤️❤️
@DL-wb9qn
@DL-wb9qn 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ, හරිම ලස්සනයි අයියේ...🤗❤
@ushanidarmathilaka6398
@ushanidarmathilaka6398 2 жыл бұрын
💯✔️
@umeshabinari5946
@umeshabinari5946 2 жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ🥺❤️ආයෙ මා තනිවීලා...යායේ තරු සැඟවිලා...මේ අහසේ රෑ රහසේ...සඳ දොඩමළු නෑ....♥️ addicted to this part😍🥺
@chandanapradip1591
@chandanapradip1591 2 жыл бұрын
මා සෙවූ ආදරේ නොලියූ කවියකි පද ලිහී . අප සෙවූ ආදරේ නොපිපී කුසුමකි පෙති සැලී ❤️‍🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්👍👍
@tharushamalintha2886
@tharushamalintha2886 2 жыл бұрын
දවසකට 10 පාරකට වඩා අහනවා💆🥀 සුපිරියක්🤧❤️‍🔥
@shortfilms6049
@shortfilms6049 2 жыл бұрын
🤧💖
@vinuweerasinghe982
@vinuweerasinghe982 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@vinuweerasinghe982
@vinuweerasinghe982 2 жыл бұрын
ලස්සනයි song එක.. මාත් හැම තිස්සේම අහනවා.. ❤️❤️❤️❤️❤️
@vinuweerasinghe982
@vinuweerasinghe982 2 жыл бұрын
@@sanjulahimala❤️❤️❤️
@PuwaruwaCom
@PuwaruwaCom 2 жыл бұрын
1M වලින් පස්සේ අහන සෙට් ඒක කෝ.. 🖐️🖐️
@tharinduw.rajapaksha3932
@tharinduw.rajapaksha3932 2 жыл бұрын
ඒ වචන ටික. . . . . ❤❤❤ Voice එකෙන් මාරම feeling එකක් දෙන්නේ....ආයේ මා තනි වීලා. .යායේ තරු සැගවීලා. . මේ අහසේ රෑ රහසේ සඳ දොඩමළු නෑ. . . ❤👌
@nisansalaherath4895
@nisansalaherath4895 2 жыл бұрын
දවසට 10 පාරකට වඩා අහනවා...කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ 🥰💞
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
🧡🧡🧡🧡
@tharu8479
@tharu8479 2 жыл бұрын
ආයෙ මා තනිවීලා යායෙ තරු සැඟවීලා මේ අහසෙ රැ රහසෙ සඳ දොඩමළු නෑ ...... Beautiful song 😍😍
@සුදුව-ච8ජ
@සුදුව-ච8ජ 2 жыл бұрын
ආයේ මා තනී වීල යයේ තරු සැඟවිලා ඒ කෑල්ල වදිනවා හිතේ අස්සටම❤️❤️
@u.s.gamage5730
@u.s.gamage5730 2 жыл бұрын
රැල්ලට එන අඬන සින්දුවලට වඩා ගොඩාක් ලස්සන සින්දුවක් මේක😍 පද රචනය, සංගීතය,සංජුල අයියාගෙ කටහඬ හරිම ලස්සනයි😍 වීඩියෝ එකත් ශෝයි.👌
@senarathkumara7909
@senarathkumara7909 2 жыл бұрын
Beautiful song
@roshikarasangi6142
@roshikarasangi6142 2 жыл бұрын
Beautiful song .....
@sadeeshanimnada722
@sadeeshanimnada722 2 жыл бұрын
That's right sis
@adesilva3576
@adesilva3576 2 жыл бұрын
Ow kochchra ahuwth epa wenne na
@pathumiranasinghe2700
@pathumiranasinghe2700 2 жыл бұрын
ලස්සනයි
@tharukaluckshitha4176
@tharukaluckshitha4176 2 жыл бұрын
හැම fm එකකම වගේ ප්ලේ වෙනවා මේ සෝන්ග් එක....❤️❤️❤️
@sanjulahimala
@sanjulahimala 2 жыл бұрын
❤❤❤
@musicbeats_hr9591
@musicbeats_hr9591 2 жыл бұрын
ආසම සින්දුවක් ❤❤ Music🎧💝 Video 🤩😻 Lyrics 😇❤ Voice⭐🤟
@kavishkamilan
@kavishkamilan 2 жыл бұрын
ලස්සනයි , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️
@technicswithharsha1789
@technicswithharsha1789 2 жыл бұрын
Trending යන්නෝනේ අයියේ....🤩 සමවැදිලා හිටියේ සින්දුවට 🤩❤️
@Tutugirl
@Tutugirl Жыл бұрын
ආයේ මා තනි වීලා කියන තැන අනුශ්කගෙ කටහඩ වගේ ඇහෙන්නෙ මට විතරද😍❤️
@a.fernando4578
@a.fernando4578 2 жыл бұрын
හරිම ලස්සනයි සිංදුව😍 ඩවුන්ලෝඩ් කරගත්තා ❤👍
@mayura4907
@mayura4907 2 жыл бұрын
සින්දුවනම් පිස්සුවක් කොල්ලෝ. Im addict for this song❤️❤️❤️
@matheeshafernando1157
@matheeshafernando1157 2 жыл бұрын
හරිම වචන ටික හරිම කටහඬත් එක්ක එකතු වෙලා සුපිරිම මෙලඩියකට සෙට් උනාම මේ වගේ සින්දු වලට අපි ඇබ්බැහි වෙනවා... ලස්සනයි අයියේ ❤ ඉස්සරහටත් මේ වගේ අලුත් , ලස්සන දේවල් කරන්න 🥳 සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤
@sanjulahimala
@sanjulahimala 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@ramelidesilva5516
@ramelidesilva5516 2 жыл бұрын
ඇත්තටම සුපිරි 👌 මගේ අදහස මෙතන ලියලම තියෙනවා. සුභ පැතුම්
@TheHorizon-gz8kr
@TheHorizon-gz8kr 4 ай бұрын
pissuwak meka 😍😍😍😍😍 is enyone 2024?
Induja - Häma Heenema (Official Music Video)
4:01
INDUJA
Рет қаралды 16 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 8 МЛН
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 2,9 МЛН
BHASHI - Viramayak (විරාමයක්) - [Official Audio 2020]
3:43
relax
1:01:46
SL Minu
Рет қаралды 675 М.