Himasha Kithuni | Sengi Sengi ( සැංගී සැංගී ) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 486,718

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 000
@chaogsanju6903
@chaogsanju6903 2 жыл бұрын
ඇඩුනෙ මට විතරද..ඇස් පෙනෙද්දිවත් බලාගෙනවත් තාලයට ගායනයක් කරගන්න බැරි මේ මම වගෙ අය එක්ක බලනකොට මේ වගෙ අය රටට සම්පතක්.... හැකියාව අතින් පෙරමුනින්......ජය වේවා ඔයාට
@nimeshimadushani6381
@nimeshimadushani6381 2 жыл бұрын
Apita monawad me jeewithe adu kiyala danenawa hemadema thibilath apita kisima deyak karaganna ba
@BEOHEMBE
@BEOHEMBE 2 жыл бұрын
කියලා වැඩක් නෑ 😔
@surangikamadumali3084
@surangikamadumali3084 2 жыл бұрын
Ekanam aththa
@mihidum8177
@mihidum8177 2 жыл бұрын
ඇඩුන බොසා..❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
නෑ . කෝව් බදාගන්න කොට මටත් ඇඩුනා 😭
@madhunisansala7461
@madhunisansala7461 2 жыл бұрын
3.13 කෝච් ශශිකා එයාව බදාගන්න කලින් එයා අතපාන විදිය, හරිම ආදරණීයයි..හරිම සංවේදියි...
@janjivehitihamu8394
@janjivehitihamu8394 2 жыл бұрын
Mage husma mohothakata. Nawathuna.
@lionl.s.rozario3429
@lionl.s.rozario3429 2 жыл бұрын
මම කවදාවත් ලෙහෙසියෙන් අඩන්න නැත නමුත් මෙම ගීතය සහ සෂිකා බදාගෙන ඉන්න කොට මට දැනුන සතුට සහ ඇගීම වචනයෙන් කියන්න බැ
@dahamikokila1504
@dahamikokila1504 2 жыл бұрын
@@lionl.s.rozario3429 මාත් එහෙමයි ඒත් මටත් ඇඩුනා
@dilhandarshana1514
@dilhandarshana1514 Жыл бұрын
අනේ... මටත් ඒකමයි හිතුනේ..
@priyanmaduranga7488
@priyanmaduranga7488 2 жыл бұрын
I felt Kasun’s words “ශශිකා ඔයා එතෙන්ට යන්න" ❤️
@toprank4971
@toprank4971 2 жыл бұрын
Me to bro 🤗❤️
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ඔව් coaches ලා එකිනෙකාව හොදින් තේරුම් අරන් support කරන විදිය ලස්සනයි ❤️
@channalaleen3527
@channalaleen3527 2 жыл бұрын
Maturity !!!
@dineshdammika850
@dineshdammika850 2 жыл бұрын
හදවතේ ගායකයා-චාමර වීරසින්හ හදවතේ ගායිකාව-ශශිකා ❤️
@chamara5908
@chamara5908 2 жыл бұрын
Aniwrenma 👍❤️
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මමත් කැමතිම සසිකා චම් ගතිගුණ
@wwdp5566
@wwdp5566 2 жыл бұрын
සශිකා මිස් හැරුණ ගමන් පපුවට අතකුත් තියාගෙත්තේ හරියට නිකම් හැරුන එක කොච්චර දෙයක්ද කියලා හිතුවා වගේ. ඒක ඒ මූණෙන් ඇස් වලින් පෙනුනා. සතුට.. අවංකවම සතුටු උනා අන්තිම මොහොතේ ගත්ත තීරණයට 🥺❤ ඒ වගේමයි කෝච් කසුන්ගේ වචන ටික 🔥 සශිකා මිස් මේ නංගිව අම්මලා ගාවට ගිහින් එක්කන් ආවාම කෝච් උමාරියා සශිකා මිස්ගෙ අත අල්ලන් කියනවා thank you හැරුනට කියලා 🔥 ආදරණීය දක්ශ කෝච්ලා ටිකක්..😍
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
❤👍
@lavanyapereradharmasena9731
@lavanyapereradharmasena9731 2 жыл бұрын
ඔව් ❤️👍
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 2 жыл бұрын
සුමිරාන් ගැනත් නොකියා බෑ. නිවේදකයෙක්ට එහා ගිය මනුස්සකමක්, ඒ situations genuine විදිහට balance කරන විදිහ හරිම ලස්සනයි සුමිරාන් ❤️
@dushanmaheshika6972
@dushanmaheshika6972 2 жыл бұрын
මාත් සෑහෙන්න නෝට් කරා. ඒක..මාරම බැලන්සින් සහ සුපිරියටම අවාස්තානුකූලව හැන්ඩ්ල් කරනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
❤❤
@shamilaperera9463
@shamilaperera9463 2 жыл бұрын
අනිවාර්‍යයෙන්
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
🙏👏👏💐👏👏🙏🌝❤🇱🇰
@keerthidissanayake6164
@keerthidissanayake6164 2 жыл бұрын
සංවේදියි. හුස්මත් මොහොතකට නැවතුනා
@sanduart6995
@sanduart6995 2 жыл бұрын
හරිම සංවේදී අවස්ථාවක්..😥😥 ශෂිකා මිස් නම් හරිම හදවත ලස්සන කෙනෙක්
@shadowofficial913
@shadowofficial913 2 жыл бұрын
කෝච් ශශිකා නම් මාරයි.. හරිම නිහතමානී සංවේදී ලස්සන චරිතයක් 🥺❤👌
@D.S.N833
@D.S.N833 Жыл бұрын
අනිවා
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 2 жыл бұрын
කසුන් ; ශශිකා ඔයා යන්න, 👏👏👏
@dunyasesathie8820
@dunyasesathie8820 2 жыл бұрын
Yaaa I too felt those words 🥺✨️❤️
@lasihasalsm6277
@lasihasalsm6277 2 жыл бұрын
Aththatama a wachana tikata coach kasunta gdk pin.....
@kandabhadugethisara9948
@kandabhadugethisara9948 2 жыл бұрын
ඇත්තටම මේක බලපු කෙනෙකුගෙ ඇස් අගට කදුලක් නොවාවනම් ඒ මනුස්සයෙක් වෙන්නනම් බෑ....... සශිකා මිස් ඔබ තුමිය එදා සිට අද වෙනතුරු ක්ෂෙත්‍රයේ දැකපු ඉතාම නිහතමානී ගෞරවාන්විත චරිතයක්. අදත් ඒ බව තවදුරටත් පසක් කරමින් සිත් තුල ආදරණීයව ලැගුම් ගත්තා. ඒ වගෙම අද ගායනා කරපු සහෝදරියට හදවතින්ම සුභ පතනවා.දෑස නොපෙනුනත් ඇයට ආදරණීය හඩක් හිමි වෙලා තියනව.සුභ අනාගතයක් නැගණිය.
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
ඇය නිහතමානි චම් ගති පැවතුම් පෙන්වන ගායිකාවක් සමහරැ ටිකක් ජනප්‍රිය වෙනකොට උඩ යනව වෙනස්වෙනවා?
@dilipahettige51
@dilipahettige51 Жыл бұрын
Athatama mta kadulu awa.
@amajayawardena827
@amajayawardena827 2 жыл бұрын
අන්තිම වෙනකන් බැලුවනම් එයාගේ යාළුවා ගැන මීට වඩා ඇගයීමක් කරන්න පුළුවන් අපිට! ❤ හැමෝටම නොලැබෙන කළ්‍යාණ මිතුරියක් හිමාෂා ගේ යාළුවා! 😍
@indrarajapaksha1373
@indrarajapaksha1373 2 жыл бұрын
Aniwareyen godak wasanwanthi eyage e yalukama 😍😍😍😍 godak sathutui
@chethanagajanayaka6980
@chethanagajanayaka6980 Жыл бұрын
ශශික මහත්මිය අපේ හදවතේ ගායිකාව.... ඔබතුමියට බොහෝ පිං 🙏🙏❤️❤️❤️
@rangamahesh5564
@rangamahesh5564 2 жыл бұрын
අහිංසක මිනිසුන්ගේ හීන හැබෑ වෙනකොට ඒ අයට ඒක කොච්චර හිතට සතුටක්ද හරිම ලස්සන අවස්තාවක් 🥰🥰🥰 සංවේදී අවස්තාවක් thank you coach shasika
@wimalaranathunga8766
@wimalaranathunga8766 2 жыл бұрын
Coach lage ekamuthukama harima adaraneeyai
@Akila_Rodrigo
@Akila_Rodrigo 2 жыл бұрын
A big salute for your attitude Shashika Madam ❤ හිමාෂා. මේ සංසාරෙ පුරාවටම ඔයාට මතු කිසිම ආත්මෙක කිසිම දෙයකින් අඩුවක් නොවේවා! ❤
@uno2600
@uno2600 2 жыл бұрын
Thank you ❤
@Sayumi-Perera
@Sayumi-Perera 2 жыл бұрын
❤️❤️
@Dilru_NatureLover
@Dilru_NatureLover 2 жыл бұрын
Superb talent ❤️❤️💖💖 හිතට ගොඩාක් දැනුණා ❤️❤️ Coach ශශිකාගේ නිහතමානීත්වය ට ගොඩක් ගරු කරනවා ❤️
@sandungimhan7002
@sandungimhan7002 2 жыл бұрын
ශෂිකා,චාමර,දමිත් හැමදාමත් හදවතේම ඉන්න අපි ගොඩක් ආසකරන ආදරේ කරන රත්තරන් මිනිස්සු
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 2 жыл бұрын
හරිම ලස්සන හඬක්. ඇස් දෙකට කඳුළු ආවා කෝච්ව බදාගත්ත විදිහට. ඒ වැළඳගැනීම අව්‍යාජයි ආදරණීයයි ආදරේ හිතෙනවා ❤️❤️❤️
@fernandonevil3798
@fernandonevil3798 2 жыл бұрын
මිනිස්සු ආදරය හොයනවා. මිනිස්සු ජිවිතයේ වටිනාකමක් හොයනවා. ස්තුතියි එ ජිවිතයට වටිනාකමක් දුන්නට. ඇත්තටම සංවේදිවුනා. ඇඩුනා😢
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
ඒ පුංචි කෙල්ල වැඩියෙන්ම සතුටු උන දවස වෙන්නැති ඒ දවස....කෝච් ශෂිකා ඔබට ගොඩාක් පින්...මිනිහෙක්ගෙ හදවතට සතුටක් ගේන එක උතුම් පින් කමක් ...පුංචි කෙල්ල බදාගන්න විදිය දැකල මට ඇඬුනා...
@rusiruperera848
@rusiruperera848 2 жыл бұрын
සංගීතයෙන් උඩටම යන්න ඕන කෙනෙක් නංගී ගොඩක් සංවේදී වුනා Coach ශශිකාව බදාගත්ත විදිහ හරිම ආදරණීයයි හරිම හැගුම්බරයි.😢😢😢😢
@hasavlog
@hasavlog 2 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙන්න කලින් ශෂිකා මිස් හැරේවි කියන බලාපොරොත්තුව මටත් තිබුනා. පහුගිය සීසන් එකෙත් මගහැරෙන්න ගිය හුගාක් දෙනාට ඇය අත දුන්නා. හොඳම ටැලන්ට් වලට අනිත් ටීම් වල ඉඩ වෙන් වෙද්දී ඈ ටීම් එකේ ඉඩ මේ වගේ හුගාක් අය ඔප දාල ලස්සන හඬවල් එකතු කරා. ඒ නිසයි ඇය මෙච්චර වාසනාවන්ත , ඒ නිසයි මිනිස්සු ඇයට මෙතරම් ආදරේ. Respect coach sashika❤❤❤ ඇය අද ඉවත් උනා නම් ලොකු දුකක් දැනෙන්න තිබුනා. ඒ අව්‍යාජ ආදරය හොඳින් දැනුනා. ආදරනීය නංගි, ඔයා කවදාවත් මේ කමෙන්ට් නොදැක්කත්, ඔයාට අපි හැමෝගෙම ආදරේ දැනේවි . ගොඩක් දුර යන්න . බුදු සරණයි ❤❤
@jeffreyrulach2478
@jeffreyrulach2478 2 жыл бұрын
A wonderful comment respect your humanity
@hasavlog
@hasavlog 2 жыл бұрын
@@jeffreyrulach2478 Thank you so much ❤
@TAMAZGHA58
@TAMAZGHA58 Жыл бұрын
Respect from Morocco 🇲🇦✌️
@dulanamarasinghe5800
@dulanamarasinghe5800 2 жыл бұрын
ඇඩුනා ඒකටනම්..🥺❤️.. කෝච් සශිකා හරිම නිහතමානීයි...❤️🥺
@priyalperera3477
@priyalperera3477 2 жыл бұрын
බදා ගත්ත එකට නම් ඇඬුනා... හරිම ලස්සන නිහතමානී චරිතයක්.. හදවතේ ගායිකාව❤ සශිකාට ම තමා ගැලපෙන්නේ....❤❤❤ Coach Sashika💖 ඒ වගේ ම කියන්න ඕනි සුමිරාන් ගැන. නිවේදකයකුට එහා ගිය මනුෂ්‍යත්වයක්❤... සශිකාට ආදරේ අය මේ කොනට........... All The Very Best , Good Luck and God Bless You Duway .. !!!
@ayeshmanthahettiarachchi4006
@ayeshmanthahettiarachchi4006 2 жыл бұрын
හැරෙන්ඩ ඕනිම coach තමා හරුනේ. 🥰 ජය වේවා!😇💙🙏
@tharukasanjeewa9204
@tharukasanjeewa9204 2 жыл бұрын
ඒ වගේ අය දිනන්න ඕන ලෝකෙම 🌍❤️🙏 . කෝච් ශශිකා කියන්නෙ අගය කරන්න වටින චරිත , එයාගෙ සතුට කෝච් ශශිකා බදාගද්දි . ඒකටනම් ඇස් වලින් කදුලු ආව ..❤️ voice එකෙන් ඉස්සරහටම යන්න හදවතින්ම සුබපතනව 🙏🙏❤️
@SLvsREDA
@SLvsREDA 2 жыл бұрын
ශෂිකා මම ආසම ගායිකාවක් හරිම නිහතමානී..සිංහලෙන්ම කිව්වොත් කිසිම ලොකු කමක් නැති අති දක්ෂ පුරාවස්තුවක් කිව්වොත් හරි.අපි හැම දෙනාම ඔබතුමියට ආදරේ කරන්නෙ මේ නිසයි
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
කෝච් ශෂිකා ඔයා හරිම සංවේදී සහ නිහතමානී කලාකාරිනියක්...සහ ඒ තරගකාරිය ගොඩාක් වාසනාවන්ත යි
@Hirugirl2004
@Hirugirl2004 Жыл бұрын
😘❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
කෝව් ශෂිකා බදාගන්න කොට මටත් ඇඩුනා 😭 කෝව් ශෂිකා නිහයතමානී කෙනෙක් . අපි හැමෝම ගරු කරන අහිංසක ගායිකාවක් . පුංව් කාලේ ඉදන් මම ගොඩක් ආස කෝව් ශෂිකට ආදරෙයි . 💕සුබ පැතුම් ....💕
@visual2860
@visual2860 2 жыл бұрын
"ශශිකා ඔයා යන්න එතනට" Couch කසුන් ඒක මරු. Couch ශශිකා ඔයාට ගොඩාආආආක් ස්තුති 🙏❤️ Respect 🔥❤️
@hasindupriyankara3030
@hasindupriyankara3030 2 жыл бұрын
Coach කසුන් ...ශශිකා ඔයා එතනට යන්න කියන වචනය හොදට හිතට දැනෙනවා❤️
@thiliniwijewardhana9665
@thiliniwijewardhana9665 2 жыл бұрын
අනේ 🥺🥺 ශෂිකා මිස් කොච්චර ආදරණීයද ,නිහතමානී ද ,හැඟීම්බරද ❤❤😘
@charakawickramasinghe2156
@charakawickramasinghe2156 2 жыл бұрын
ලාංකීය සංගීත විරුදාවලියේ අද්විතීය ප්‍රතිමූර්තිය . ශසිකා නිසංසලාවන්ට විශ්වීය ප්‍රණාමය....❤❤❤❤
@lakshikananayakkara2028
@lakshikananayakkara2028 2 жыл бұрын
මම මේ clip එක 5 පාරක් බැලුවා.5 ක්ම අැඩුනා. මට විතරක් නොවේ එහෙම උනේ කියලා හිතෙනවා..Dear shashika the moment u pressed the button..that action was superb and challenging .i respect u madam ..you are a great women. .
@wasanalanka6268
@wasanalanka6268 2 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා ..හදවතින්ම සුබ පතනවා.......නිහතමානී ම ගායිකාව ❤
@shanofficial3657
@shanofficial3657 2 жыл бұрын
ඒ අම්මගෙ තිබ්බ සතුට. ඒ වගේම මෙහෙම රත්තරන් යාලුවෙක් ලබන්න මේ අක්ක ගොඩක් පින් කරල තියනව ❤️❤️
@binithipahanya3694
@binithipahanya3694 2 жыл бұрын
Hmm e yalukama 🥺❣️
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
මං මේක බලන දහතුන්වන වතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ජයවේවා ජයවේවා ජයවේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම ඉනි පෙත්තටම යන්නට හැකියාව ධෛර්යය ශක්තිය මුළු විශ්වයෙන්ම ලැබේවා
@harshachathuranga5353
@harshachathuranga5353 2 жыл бұрын
Mamath
@chathuraranasinghe6361
@chathuraranasinghe6361 2 жыл бұрын
ජීවිතය කියන්නෙම රේස් එකක්.... අපි නොදන්න තැන්වල පල්ලම් තියෙන .... තවත් තැන්වල මහ කඳු තියන .... සැප දුක අතර බෙදෙන මනුස්සකම් ගොන්නක් ❤️ 🔥 🙏 කවදාහරි හරියන්නම ඕනේ ජීවිත ❤️ - 👊 Himasha ජය
@sajithdayan5396
@sajithdayan5396 2 жыл бұрын
Aniwaryen
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
කෝච්චි ශශිකා කියන්නේ හදවත් සුව කරන්න පුළුවන් හඬක් එ නිහතමානීභාවය ට මා හිස නමා ආචාර කරනවා ශශිකා නිසංසලා 🙏🙏☝️❤️❤️❤️❤️❤️❤️❤️🤝
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
ශශිකා ගේ උතුම් මවු ගුණය තවත් දරුවෙක් වෙනුවෙන් කැප උණ ආදරය,කරුණාව,💞💞 මේ දුවගේ හැකියාව ඉදිරියට ගන්න ලැබේවා💐💐 අනිවාර්යයෙන්ම මේ දුවට ශශිකා සමග දිගු ගමනක් යන්න ලැබේවා, 🙏🙏🙏 මම එක දහපාරකට වඩා බැලුවත් ඇති විමක් නෑ තවමත් බලනවා හරිම සතුටුයි නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
ශෂිකා මෙනවිය ඔබ‍ට හද පත්ලෙන්ම සිතුති කරනවා ඇයගේ ගීතයට හරි පිළිතුරක් දුන්නාට 🙏❤🙏 ඇයට ඉදිරියටම යන්න හැකියාව ලැබෙන්නයි කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤🌺
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 2 жыл бұрын
එයා මෙනෙවිය නෙවෙයි
@dushandedigamuwa890
@dushandedigamuwa890 2 жыл бұрын
Mrs . shashika please train this star . she has a lot of talent and improve sound likes . we thanks your choices ...
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
ශශිකා නිසංසලා මහත්මිය ආදරනීය හදවතේ කලාකාරිනිය ඔබතුමිය මේ කලාකෙත කරගත්තු ලොකුම පිංකම හැටියට මම සලකනවා 🙏❤️මේ දුවට හොද හොද ගමනක් යන්නට ඔය සියලු දෙනාම සහයෝගය දෙන්න ඇත්තටම ඇස් දෙකේ කඳුළු ආවා ඒ දරුවා ශසිකා නිසංසලා මහත්මියව වැළඳ ගත්තු විදිහ දැක්කම ගොඩාක් පින් එයාව කලා කෙතේ ඉදිරියටම ගෙනියන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා තරගයෙන් කවද හරි බැහැරව ගියත් එයාට උදව් කරන්න හොඳ කටහඬක් තියෙන දරුවෙක් උමාරියා සිංහවංශ මහත්මිය ඔයත් බොහොම සංවේදී ගායිකාවක් ඔබටත් මා ගරු කරනවා 🙏❤️ඇයව ඉදිරියට ගෙනිහිල්ලා කලා කෙතේ හොඳ ගායිකාවක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් සරස්වති දේව මෑණියනි මේ දරුවාට උදව් කරන්න☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭
@newdikshan1848
@newdikshan1848 2 жыл бұрын
අවන්කවම ලගට ගියපු එකයි කසුන් ලගට යන්න කියල කිව්ව එකයි බොහොම වට්නවා අපේ කලා කරෑවන්ගෙන් ලැබෙන වට්නම දෙ එය තමයි එ තරග කාරීයට එ වෙලේ තරගයේ කිරෑල ගත්තා වගෙ සතුටක් ලැබුනා නෙද අපිට අපේ කලාකරුවන් ගෙන් එ දෙ උනම හොදටම ඇති.. සැමදේනාටම 🙏🙏🙏 ජය වේවා 👍❤️ ඕබ සීයලුම දේනාට නීහත මානීව ආදරේයි 💞💞❤️💜️
@newdikshan1848
@newdikshan1848 2 жыл бұрын
වට්නාකම ලැබේන්න ඕන තැනකදි එය ලාබාදීම හැමොටම කරන්න බැ එය කරන්න පුළුවන් අය එදේ කරනකොට අපිටත් කීයාගන්න බැරී සතුටක් ලැබෙනවා එයට ඕයාල හැමොටම ස්තුතියි 🙏🙏🙏
@newdikshan1848
@newdikshan1848 2 жыл бұрын
🙏💜️❤️💞
@doitallcookingwiththilani8482
@doitallcookingwiththilani8482 2 жыл бұрын
කෝච් සශිකා නම් ආදරය උතුරන හදවතක් තියෙන ලස්සන ලදක්, 🌹❤
@nishuamarathunga1317
@nishuamarathunga1317 2 жыл бұрын
බලන්න ආසාවෙන් හිටිය performance එක ❤️🙂 කටහඬක සියුම් රසය ඔප්නංවන්න පුලුවන් හොඳම Coach ලඟ නතර වෙන්න ලැබුනා..කඳුලක සීතල දැනුනා ඒත් ඒසතුටු කදුළු.....පුහුණුවක් විතරක් නෙවී..අසීමිත ආදරයකුත් ලබන බව දන්න නිසා .ඇහැට ආව.ජයම වෙන්න ඕනි ..💖🥰😍
@Neha-m7gm7g
@Neha-m7gm7g 2 жыл бұрын
ඔව් ...හිතට මාරම දුක්බර හැගීමක් ඒක.ඇස්දෙකට කදුලු උනන්නෙත් නොදැනීමයි
@thtkp5
@thtkp5 2 жыл бұрын
ශෂිකා හැරුනට කෙල්ලව දැක්කම ශොක් උනා. කසුන්ට ස්තූති කරන්න ඕනෙ ශෂිකව සිහියට අරගෙන ඉස්සරහට යවපු එකට. ශෂිකත් ඉතින් කතරට වහින වැස්ස වගේ වැස්සා.
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
Nice comment ♥
@lndrapushpakumari.6398
@lndrapushpakumari.6398 2 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා ..හදවතින්ම සුබ පතනවා
@mashi4629
@mashi4629 2 жыл бұрын
ඇස් වලින් ගඩ ගඩ ගාලා කදුලු වැක්කුරුනා.ඉදිරියටම යන්න සුබ පතනවා පුතේ.😘❤
@erandarathnayake6811
@erandarathnayake6811 2 жыл бұрын
අහෝ සසිකා!! නුඹ වැන්නන් අප හදවතේ ඉන්නේ ඔය නිසාමයි.මහා පෙලෙවේ පය ගසා සිටින ගායිකාවකි. අටුවා ටිකා මොනවදට තව. ලස්සනයි ගායනයක්
@hettiarachchireiyanzi3665
@hettiarachchireiyanzi3665 2 жыл бұрын
Absolutely
@samudithakuruppu9974
@samudithakuruppu9974 2 жыл бұрын
දිනුවත් පැරදුනත් ඒ හිතට දීපු සතුට වටිනවා.. ❤🙏
@renukadileep7175
@renukadileep7175 2 жыл бұрын
ඇත්තටම ඒකටනම් ඇස් දෙකට කඳුළු ආවා.........😥❤️
@chamindueranga8700
@chamindueranga8700 2 жыл бұрын
එයා කෝච් ට ගොඩක් ආදරෙයි වගේ . හරිම නිහතමානී චරිතයක් කෝච් ශෂිකා කියන්නෙ ❤️🔥🎉️🌼
@shalindadeshapriya1054
@shalindadeshapriya1054 2 жыл бұрын
ඇස් පේන උන් අවස්තාවට ගැලපෙන විදියට බොරුවට හැඟීම් බර වෙන්න ට්‍රයි කරලා බොරුවට අඬන ලෝකෙක ඒ ලමය ශශික ඉස්සරහ හැඟීම් බර වෙච්ච විදියට ඇත්තටම ඇඬුනා😢 කවුරු හරි වොට් කරනකන්මයි බලන් හියියේ ඇත්තටම ශශිකට දැනිලා හැරුනද දන්නෙ නෑ වගේ සීන් එකක් ඒකනම්. හදවතේ ගායිකාව❤
@rohithasamarawickrama1810
@rohithasamarawickrama1810 2 жыл бұрын
that's why coach shashika is the best female singer in our heart. you are amazing shashika akke.I respect you.
@harshaweerasooriya3848
@harshaweerasooriya3848 2 жыл бұрын
ඔබට බෙහෙවින්ම ස්තුතියි ශෂිකා. ලොකු පිනක්.......
@CNXTV.
@CNXTV. 2 жыл бұрын
❤️
@Neha-m7gm7g
@Neha-m7gm7g 2 жыл бұрын
සත්තකින්ම
@damindawijesinghe257
@damindawijesinghe257 2 жыл бұрын
සුමිරාන් මාරයි ඔයානම් ❤️❤️❤️
@Nalinda.
@Nalinda. 2 жыл бұрын
ඇත්තෙන්ම
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 2 жыл бұрын
ඇත්තටම මටත් ඇඩුනා.
@niroshanpradeep8061
@niroshanpradeep8061 2 жыл бұрын
❤️❤️
@kelumkumara6050
@kelumkumara6050 2 жыл бұрын
හරිම ලස්සන ගායනයක්❤හදවතට ගොඩාක් දැණුනා🤔කදුළුත් ආවා😢thank you coach shashika❤❤හදවතේ නිහතමානී ගායිකාව❤❤❤
@arunanishanthawithanapathi1051
@arunanishanthawithanapathi1051 2 жыл бұрын
සසිකාට තියෙනවා හොඳ ඉවක් මිනිස්සු ගෙ හද ගැහෙන හැටි අදුනගන්න....ඇයට නොහැරුන එක ගැන පසුතැවිල්ලෙන් ඉන්නෙ ඒකයි..ඇයට සුභ පැතුම් .දවසක ටයිටැනික් ගීතය ගයාවි අනිවාර්යයෙන් ම
@malindulakshan6767
@malindulakshan6767 2 жыл бұрын
Coach Shashika හැමදාමත් අපේ හදවතේ ගායිකාව...❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ඔව් මම ආසම ගායිකාව ශෂිකා නිසංසලා 💕
@randikaudayasanka3635
@randikaudayasanka3635 2 жыл бұрын
හරිම ලස්සනයි මේ voice එක.සශිකා කෝච් තවත් ඔපදාලා ගනීවී...❤❤❤❤
@sagarikapathirana9993
@sagarikapathirana9993 2 жыл бұрын
එදා මෙ කොටස බලන්න බැරි උනා අදයි බැලුවෙ. මටත් ඇඩුනා ශසිකා මිස් හරිම හොද කෙනෙක් මගෙ කැමතිම ගායිකාව ශසිකා මිස්❤️❤️❤️❤️
@kanchanadasanayaka7368
@kanchanadasanayaka7368 2 жыл бұрын
හැමදාම ලස්සන හදවතක් ඔබ තුමියට තිබ්බා,කිසිම් කෙනෙක්ට නොතිබුණු ලස්සන හදවතක් බුදු සරණයි ,නිදුක් නිරෝගී සුව ලැබේවා
@dmdinu6719
@dmdinu6719 2 жыл бұрын
කදුළු අවා ඇස් දෙකට 😭😭හරි සතුටුයි ❤❤❤
@dnmdezoysa.2999
@dnmdezoysa.2999 2 жыл бұрын
හරිම සංවේදී අවස්තාවක්. මාර ලස්සන යී. හිමාශා අක්කගේ යාලුවා නම් මරු.❤️ කෝච් ශශිකා නිහතමානී, හරිම ආදරනීය ගායීකාවක්.❤️❤️👍 සුභ අනාගතයක් අක්කේ.❤️
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
අනේ මට හරියට ඇඩුණ පුතේ ඔයා ගැන ආඩම්බරයක් ඇතිවන්නේ😥😍💎🌷👌👏👏👏 ලොකු ආදර්ශයක් වාසනාවක් ඔබ good luck !!! And all the best දුව with couch sashikaa !!! May god bless you !!!🙏
@pilominajoseph70
@pilominajoseph70 2 жыл бұрын
සංවේදී අවස්ථාවක් ගොඩක් ස්තූතියි ශෂිකා මිස් ,ඔබතුමිය වැනි සංවේදී මිනිස්සුන් තව තවත් බිහිවේවා තෙරුවන් සරණයි පුතේ ඔයත් ගොඩක් ලස්සනට සින්දුව කිව්වා සුභ පැතුම් 🌷🌷🌷🌸
@sumithnandana2684
@sumithnandana2684 2 жыл бұрын
ඇත්තටම මම පට්ටම විධිහට සංවේදී උනා මේ මේ ෆ්රෝපොන් එකට කොච් සසිකා මැඩම් ඇතුළු සියළුම කොchlata මම හිස නමා ගරුකරනවා හැමෝම හරිම නිහතමානී කළා කරුවෝ ඒ නිසාම තමයි රටේ මිනිස්සු මේ කොච්ල පස් දෙනාටම පට්ටම ආදරේ 👍👍👍
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
මේ වොයිස් වලින් කෝව් ශෂිකා එක්ක දිගු ගමනක් යන්න ලැබේවායි මම හදවතින්ම පාර්තනා කරනවා අක්කේ . 💕අපේ උණුසුම් සුබ පැතුම් ......💕
@ravindrasampath5179
@ravindrasampath5179 2 жыл бұрын
කොච් ශශිකා . ඔයාට අපි ගොඩක් ආදරෙයි. ඔයා නිහතමානී දැන් සංගීත සෙශ්ත්‍රයේ ඉන්න වටිනම චරිතයක්. මෙ ළමයට අත දෙන්න ඉදිරියට යන්න. සුමිරානුත් නිවෙදක වැඩෙ හොදටම කරනවා💕💕💕💕💕
@susikadamayanthi7225
@susikadamayanthi7225 2 жыл бұрын
නිහතමානී ගායිකාව ශශිකා ආදරෙයි.... ❤️❤️❤️❤️
@manojsuranga2317
@manojsuranga2317 2 жыл бұрын
Shashika akka ur the best coach ♥️♥️🙏,ජනතාවගේ ගායිකාව,හතවතේ ගායිකාව,වචනයේ පරිසාමාර්ථ අර්ථයෙන්ම. mr.සුමිරාන් Good job ♥️
@malisenarath5952
@malisenarath5952 2 жыл бұрын
ඒ ජීවිතයට ජීවත්වෙන්න ආශා හිතෙන පරිසරයක් ගොඩනැගුවාට හොඩාක් පිං කෝච් ශෂිකා ඇතුලු හැමෝටම .. මිනිස්සු යන වචනයේ පරිසමාප්තය...ඊට ගරු කරමු
@kaushalanayanajith8074
@kaushalanayanajith8074 Жыл бұрын
උත්සාහය කැපවීම එක්ක හැකියාව මිශ්‍ර වුණාම හරි ලස්සනයි 😍😍 සුභ අනාගතයක්
@iukguy1
@iukguy1 2 жыл бұрын
God has given her everything the voice, good look, good family and friend . She is so pretty by the way. I couldnt believe when i realize that she is blind 😢😢😢😢
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 2 жыл бұрын
💖💖ඇත්තටම සින්දුව ලස්සනයි මට නම් සෑහෙන්න ඇඩුනා සශිකා මිස් හුගක් ස්තුතියි ජයවේවා බුදුසරණයි 💖💖💖💖💖💖💖💖ඉදිරියටම යන්න බුදුසරණයි 🙏🙏
@uvindusujampath7118
@uvindusujampath7118 2 жыл бұрын
Coach සශිකා බදාගන්න සීන් එකට නම් ඇඬුනා.
@DSRamsy
@DSRamsy 2 жыл бұрын
Matath 🥲🥲
@subashakalanka5534
@subashakalanka5534 2 жыл бұрын
ekenma
@sumilachathusanka2777
@sumilachathusanka2777 2 жыл бұрын
ඔව්
@sanilkasrimal7927
@sanilkasrimal7927 2 жыл бұрын
Ow bn.❤️
@ajithuw
@ajithuw 2 жыл бұрын
Same hear 😢
@upalipiyathissa8154
@upalipiyathissa8154 2 жыл бұрын
විකාර සින්දුවලට වඩා මේවගේ ගීත කොයිතරන් සුන්දරද ..අපේ දරුවෙක් අපේ ගීත ගොඩක් පින් අපිව සතුටු කරාට .ශශික මිස් ඔයානම් අපේ රටට සම්පතක්
@isurudushan680
@isurudushan680 2 жыл бұрын
හදවතේ ගායිකාව හරිම නිහතමානී ❤️❤️❤️❤️❤️❤️
@sureshdhanushka5930
@sureshdhanushka5930 2 жыл бұрын
ඔයාට හදවතින්ම සුබ පතනවා හිමාෂා දුව.. මන් ඔයාට වෝට් කරනවා.. ජයෙන් ජයම වෙන්න ඕනේ...!!!
@thilinamadushanka
@thilinamadushanka Жыл бұрын
සංගීතයෙන් වගේම අධ්‍යාපනයෙන්ද ලොකු දුරක් යන්න ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
@Randy2004-k1e
@Randy2004-k1e 2 жыл бұрын
යන්න ඕනේ හොදම කෝච්ට තේරුනේ ... ❤️🥺 ප්‍රොෆයිල් එක පටන් ගත්තු වෙලේ ඉදන් ඇස් දෙකට කදුලු ආවා ... 🥺 සශිකා මැඩම් බදාගද්දි ඒ මූනේ තිබුනු සතුට ... ❤️🥺 ඉදිරියටම යන්න ඕනි ... ❤️
@ashanivimesha6651
@ashanivimesha6651 2 жыл бұрын
ලස්සනම ලස්සනයි 😍❤ ඉදිරියටම යන්න හදවතින් සුබ පතනවා 🙂✌️ ගැළපෙනම කෝච්...... නියමයි 😍🤩 ජය වේවා Team Sashika ❤😍
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
දුව ඔයා කවදා හෝ මේ සංගීත කලාකෙත ජය ගන්නවා සත්‍යයි උතුම් සරස්වතී දේව මෑණියන් ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය ලැබේවා 🙏❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍
@kwt9138
@kwt9138 2 жыл бұрын
සශිකා. කියන්නේ අපේ රටේ ඉන්න දෙවතාවියක්. වගෙ ලස්සන රූපයක් සුන්දර හදවතක් තියෙන කාන්තාවක්
@s.ferdnando4439
@s.ferdnando4439 2 жыл бұрын
A song with a tear in the eye, a talent. Really, coach Shashika's humility was demonstrated more than necessary. We are all human, none of us are perfect. Heartfelt tributes to the Sirasa channel that sees people as people! ❤️
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
ශශීකා අක්කි හරිම නිහතමානී හරිම ලස්සන කෙනෙක් ආදරෙයි
@lakshikolamunna6029
@lakshikolamunna6029 2 жыл бұрын
එයාගේ යාලුවා ගැනත් කියමු අපි ඒ වගේ යාලුකමට එහාගිය සහෝදරකම් දැන් හරි අඩුයි. බලන්න එයාගේ සතුට යාලුවාගේ ජයග්‍රහණය ට🌹❤️
@amilaruwan991
@amilaruwan991 2 жыл бұрын
ලංකාවේ ඉන්න ගායිකාවන්ගෙන් සිටින මම කැමතිම,ලස්සනම ඒ සියලු දේට වඩා එතුමියගේ ඇති නිරහංකාර මනුෂ්‍යයත්වය ගුණ ගරුක බව හැදියාව මැනවින් ඇති මිහීපිට දෙවඟනක්.
@ikramabdeen9770
@ikramabdeen9770 Жыл бұрын
You looked very Pretty Himasha. Above all you have a touching vocal code, We want you to shine. All the best!!!
@surangasampath6684
@surangasampath6684 2 жыл бұрын
අපේ හදවතේ ගායිකාව, 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌
@trevorwidyasekera1296
@trevorwidyasekera1296 Жыл бұрын
Voice වේදිකාවේ දැක්ක ලස්සන සුන්දර මොහොතක් . You are a great coach Shashika .
@dinushakiwulegedara6718
@dinushakiwulegedara6718 2 жыл бұрын
ආඩම්බරයි.. සශිකා ගෙ සමාජ මෙහෙවර...!!🌷🍀🌷
@j.a.d.n.9875
@j.a.d.n.9875 2 жыл бұрын
Sashika oya godak karuna wanthae,a nisae deviyan me vidihata ahinsakayan oba wetha awanne.god bless you sashika 🙏
@chamilashanthi2128
@chamilashanthi2128 2 жыл бұрын
අඩුපාඩු නොමැති මිනිසුන් ලොවෙත් නෑ..හැබැයි ඒක ඒ අය හංගගෙන ඉන්නෙ.. ඹබට තිබෙන පාඩුව එය ලොවට පෙනී ඹබට නොපෙනීමයි..ඒකයි අපි හැමෝම Emotional වෙන්නෙ..💔💔 ඉදිරියටම යන්න ජය පතනවා නංගී..ජය වේවා..!!✊👏👏🙏🙏❤️
@omeshaliyanage7929
@omeshaliyanage7929 2 жыл бұрын
ගොඩාක් සතුටුයි.⁣අපි ගොඩාක් සංවෙිදි වුණා .විනිසුරුවරුන් සියලු දෙනාගේම නිහතමානිත්වය හා අගය කිරිම ඉතාම අගය කළ යුතුයි .සුබ පැතුම් ..❤️❤️❤️
@rebeccapriyadarshani3478
@rebeccapriyadarshani3478 2 жыл бұрын
I’ve watched this video more than 20 times. This girl is really talented and she is a star ⭐️ I wish you all the best angel 😘😘😘
@dulmancooray4356
@dulmancooray4356 2 жыл бұрын
This must be the most emotional and most beautiful song through out in this program. We should appreciate them and we should motivate them because they are super talented ♥️ i have a family member she is blind and she got selected for the government university and she surprised all of us ♥️ what i want to tell is they don’t expect Empathy from us they just need the proper guidance from us and they already know where they want to go in their lives. God bless her ♥️
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
OMG that voice! And a beautiful song. Shashika, your gesture shows your attitude, your humanity. You beat other three coaches.
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 2 жыл бұрын
ශශිකා නිසංසලා කියන්නෙ නිකන්ම නිකන් ගායිකාවක් නෙමෙයි ගොඩක් හොඳ චරිතයක්🎉
@premdompayalage7780
@premdompayalage7780 2 жыл бұрын
Shasika you are something special. respect and love
Renato Motha | Treasure | Blind Auditions | The Voice Sri Lanka
8:09
The Voice Sri Lanka
Рет қаралды 291 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 84 МЛН
Sihinen Sihineta oba enawa
5:06
My Twins
Рет қаралды 670 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,6 МЛН
Sathisha Bhatt - Chikni Chameli | Blind Auditions | The Voice Sri Lanka
6:24
The Voice Sri Lanka
Рет қаралды 4,1 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН