how to Motorcycle Capacitor Sinhala Battery Charging yakada yaka

  Рет қаралды 21,127

යකඩ යකා - yakada yaka

යකඩ යකා - yakada yaka

Күн бұрын

Пікірлер: 108
@adikariadikari824
@adikariadikari824 Жыл бұрын
ඔය කැපැසිටරයෙන් කරන්නෙ එකක් ස්මුත් කරන එක සහ +සහ - හදන එක අනික මැග්නිටො එකෙන් එන කරන්ට් එක ඩ්සි කරත් එ කරන්ට් එක එන්නෙ කැඩි කැඩි ඒ කියන්නෙ හර්ට්ස් ගාන අඩුයි.ඔකෙ එන්නෙ සයින් වෙව් තරන්ගයක් සහිත කරන්ට් එකක් කියල හිතන්නකො එකෙ තරන්ග ආයාමය අතර තියන හිඩස නැති කරන්නෙ ඔය කැප් එකෙන් එතකොට මැග්නිටො කරන්ට් එක බල්බ් වලට එනකොට තියන ගැහෙන ගතිය අඩු වෙනව එහෙම අඩු වෙඩි නොවන කරන්ට් එකක් දුන්නොත් බයික් එකෙ තියන ඉලෙක්ට්‍රොනික් කොටස් වල ආයු කාලය වැඩි වෙනව සහ මනා ක්‍රියා කරිත්වය ට උපකාරී වෙනව ඔයගෙ වැඩසටහන ගොඩක් හොදයි අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 Жыл бұрын
Tawa kalikawa viduliya stock karagana oni welawata dena eka.e g rata yanakota brake pagapuwama brake light pattu unama eliya adu wenawa head light eka .Anna e ledeta piliyamak vidihata tamak capacitor eka use karanna
@allitem403
@allitem403 7 ай бұрын
බැටරි චාර්ජින් එකට අනිවාර්යයෙන් බලපානවද ඒක
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 6 ай бұрын
Oya tika tama arna kalin kena kiyala tibbeth ​@@nuwansameeranuwansameera6491
@RBSPJayawardhana
@RBSPJayawardhana 5 ай бұрын
රේස් කරනකොට හෙඩ් එකේ එලිය වැඩිවෙලා ඇක්සලරේටර් එක අතාරිනකොට ලයිට් එක අඩුවෙන්නෙ මේකෙ අවුලක් නිසාද
@allitem403
@allitem403 5 ай бұрын
@@RBSPJayawardhana ඔව්
@lahiruaruna3501
@lahiruaruna3501 10 ай бұрын
Discovery 150 බයික් එක ස්ටාර්ට් කලාම මිස් කරනවා වගෙ කරන්ට් එක එනවා යනවා යද්දි ගැස්සි ගැස්සි තමයි යන්නේ.. කඳු අදින්නෙ නෑ.. නිව්ටල් බල්බ්, හෙඩ් ලයිට් ඔක්කොම ගැහෙනවා.. තෙලුත් හොදට එනවා මොකද අව්ල
@lahiruaruna3501
@lahiruaruna3501 10 ай бұрын
😢
@prabodhadharshana6604
@prabodhadharshana6604 Жыл бұрын
කැපැසිටර් එකෙන් කරන්ට් අඩු වැඩි වීමක් කරන්නෑ 😂 කරන්ට් ඒකා කාරි කීරීමක් කරන්නේ ඒ කියන්නේ ස්මූත් කිරීමක් කරන්නේ .බයික් එකට කන්ඩන්සර් අත්‍යවශ්‍ය නෑ මොකද බැට්‍රියක් තියෙන නිසා . බැට්‍ර බැහපු වේලාවක විතරයි කන්ඩන්සර් ඕනේ .බැට්‍රි ඩෙඩ් වෙන්නම බහින්න ඕනේ ඕකෙන් වාහනෙට ප්‍රයෝජනයක් වෙන්න . ඒකත් බැට්‍රි මොඩල් වලට විතරයි ගොඩක්ම ඕන වෙන්නේ . හරියටම දැනගෙන වීඩියෝ එකක් කරන්න ඔබට ජය .
@theekshanasandaru3003
@theekshanasandaru3003 Жыл бұрын
Berty ekai oya kellai dekama giyama plug top eken eliyata karant ekk enawada duwanna beri wenna mis karanna hethuwa ekada
@prabodhadharshana6604
@prabodhadharshana6604 11 ай бұрын
Batry model Valata eka Anivaren DC crunt eka smothva thiyenna one Batry Awl velawata me Capacitor eka upakari venawa AC Cdi bike valata oy mukuth onne .
@chanu_chanu_chanu
@chanu_chanu_chanu 4 ай бұрын
වතුර මෝටර් ඒ කියන්නෙ ac voltage එකෙන් වැඩ කරන මෝටර්, ඒ මෝටර් වල කැපැසිටර් එකක් එන්නෙ මෝටර් පන ඇතුව අදින්න නෙමෙ, single phase මෝටර් වල කැප් එකක් දාන්නේ කලා වෙනසක් ඇති කර ගන්න, සින්ගල් phase වල starting සහ running වයින්ඩින් දෙකෙන් කැප් එක දාන්නෙ ස්ටාටින් වයින්ඩින් එකට, ඒ කලා වෙනසක් ඇති කරලා ස්ටාට් එක අර ගන්න, fan moter එකටත් කැප් එකක් දාන්න හේතුව ඕකමයි, 3 phase වල කලා වෙනස තියෙන නිසයි 3 phase මෝටර් වල කැපැසිටර් බාවිතා නොකරන්නෙ, ඔය කිව්වෙ ac කැපැසිටර් සම්බන්දව, ac වෝල්ටේජ් එකේ + ( - ) කියලා එකක් නෑ, dc කැපැසිටර් වල + - කියලා එකක් තියෙනවා, dc voltage එකට අපි කැප් එකක් දාන්නෙ rectifier, diode එකකින් ac voltage එක dc කරාට පස්සෙ vawe එක ස්මූත් කර ගන්න, තාවකාලිකව විදුලිය ගබඩා කරලා vawe එක පහලට යන අවස්තාවෙදි capaciter එකෙ වෝල්ටෙජ් එකෙන් vawe එක පහල යන්න නොදි යම්තාක් දුරට අල්ලන් ඉන්නවා, ඒ කියන්නෙ voltage එක ස්මූත් කරනවා, සරලවම කිව්වොත් ❤️ දිගටම කරගෙන යන්න සහොදරයා ඔබට ජය ❤️
@ChanakaDissanayake-i9x
@ChanakaDissanayake-i9x 6 ай бұрын
කමක් නැහැ ඔයත් ඉගෙන ගනිමි 9:02 9:02 න්නේද මේ දේවල් කරන්නෙ, හොඳ වැඩක් තව තව ඉගෙන ගන්න.අඩුපාඩු පෙන්වන අයටත් බොහෝම ස්තූතියි.නොදන්නා මමත් හරි දේ ඉගෙන ගන්න නිසා. තෙරුවන් සරණයි....
@ThisariKrishani
@ThisariKrishani Жыл бұрын
Godak watinwa malli. budu saranai
@pavithraabhishek1292
@pavithraabhishek1292 Жыл бұрын
Niyamai aiya තව තව එවා ඹනේ ඉස්සරහාට
@pavithraabhishek1292
@pavithraabhishek1292 Жыл бұрын
ගොඩාක් දේවාල් ඉගෙන ගත්තා අයියේ
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
සුපිරි බ්‍රදර දිගටම වීඩියෝ ගේන්න ❤❤❤❤
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා දිගටම විඩියෝ ගේන්න නියමයි ❤️😌👌
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 Ай бұрын
නියමයි බොසා.
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Godak watinawa budusaranai devipihitai
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
එලෙට්‍රොනික පද්ධතිය සම්පූර්ණයෙන් චෙක් කරගන්න විදිහෙ වීඩියෝ එකක් ඕනෙ..
@MrBlps
@MrBlps 11 ай бұрын
Please how to fix a capacitor on my Honda Dio Scooter........ What’s the value of the carburetor Capacitor goes to which wire in the rectifier
@sumeda9886
@sumeda9886 Жыл бұрын
135discavery bike ake nhane comdemser akak
@mkpiyarathne2944
@mkpiyarathne2944 Жыл бұрын
ඉස්තුතියි බුදුසරණයි
@lalithdissanayaka5383
@lalithdissanayaka5383 Жыл бұрын
බොහොම හොදඉ ❤❤❤
@sooriyajeyasooriyan7094
@sooriyajeyasooriyan7094 7 ай бұрын
வணக்கம் Good morning Good work Thank you 20/6/2024
@pasindusanjula529
@pasindusanjula529 9 ай бұрын
Self start thiyena bike ekaka ground wire ek frame ekt sambanda wana thana hoyaganne kohomada
@nuwankumara2269
@nuwankumara2269 Жыл бұрын
Palsar 180 කටු මීටර් wela oya විදියට tiyane
@Dinuwa_
@Dinuwa_ Жыл бұрын
Bike ekak aluthen wair hernes eka dala full wiring karna vidiha video ekak dnwada
@hashanjayarathna1779
@hashanjayarathna1779 6 ай бұрын
Thank aiyaa ❤❤
@Sumudithalakshan
@Sumudithalakshan Жыл бұрын
good video❤
@hashanjayarathna1779
@hashanjayarathna1779 9 ай бұрын
Ct 100 bike eke carburetor sensor eka hena video ekak denna
@sumeda9886
@sumeda9886 Жыл бұрын
bro battriya bhala tebunama rettipal akata balapanwada? habai bike aka yanakota btriya chj wenwa atakota light home vda karanwa
@komadhuhasaranga
@komadhuhasaranga Жыл бұрын
අයියෙ bike එකෙ එන්ජින් එකෙ එන සාමාන්‍ය සද්දෙට වඩා වැඩි සද්දයක් එනවනම් මොකද කරන්න ඔනෙ.discover 125එකක්
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 7 ай бұрын
CBZ බයික් එකේ සාමාන්‍ය විදියට ධාවනය.කරද්දි බැටරි එක.චාර්ජ වෙනවා ⁣.. නමුත්.ලයිට් දාපු ගමන්.ටිකක්.දුර යද්දි ලයිට් නැති.වෙලා බැටරි ඩෙත්.වෙනවා ලයිට් ඔප් කරලා ටිකක් වෙලා.සටාට් කරාම ආයේ චාර්ජ් වෙනවා මොකක්ද.හේතුව.??? කොයිල් එකෙන් එන power එක.මදිද???
@sameeraliyanage4906
@sameeraliyanage4906 Жыл бұрын
කන්ඩේන්සර් ඵකක වයර් ඵකනම් කැඩිලා ඇත්තේ ඔක්සයිඩ්වලට හැබැයි කන්ඩේන්සර් ඵකකින් කරන්නෙ ඵ්කාකාරී විදුලියක් ගබඩාකරගැනීමට.අඩු වෝල්ටීය තාවයකදී ඵ් හිඩැස පිරවීම.කන්ඩේන්සර් ඵකේ ඇති වෝල්ට් ප්රමාණය තත්පරයකදී පිටකරනවා.
@susanthagamage466
@susanthagamage466 7 ай бұрын
බැටරිය චජ් වෙන්නෙ නැති උනාම මේ කෑල්ල විතරක් දැම්මම හරිද
@GMITBUSVIDEOHUB
@GMITBUSVIDEOHUB Жыл бұрын
අයියෙ බැටරි එක කොච්චර චාජ් කරත් චාජ් වෙන්නෑනේ. පැය දෙකක් තුනක් දාලා බැලුවා. ඒත් හෝන් එක වත් වැදෙන්නෑනේ. බැටරි ඇසිඩ් පවා දැම්මා. ඒත් චාජ් එක නෑ. හෝන් එක වදින්නවත්. 😔😔😔😭 මොකක් හරි කියන්නකො ප්ලීස් 😔😔
@akashboy-ty3qw
@akashboy-ty3qw Жыл бұрын
බැට්‍රියක් දාන්න
@dilshanuchira6456
@dilshanuchira6456 4 ай бұрын
Thankz
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 Жыл бұрын
රු 650 ක් වියදම් කෙරේ අපරාදේ. ඉලෙක්‍රටෝනික් බඩු කඩේකින් ගත්තනම් රු 20. කොන්ඩියුට් බට කැල්ලක් ඇතුලට හිර කරලා ගන්ඩ ආරක්ෂාවට.
@Lakshandlex
@Lakshandlex 5 ай бұрын
අපිට කැමති condenser දාන්න බෑ, ඒකට නියමිත Uf, V අගයක් තියනො
@kalharadd
@kalharadd 4 ай бұрын
දැන් රුපියල් 20 ට නෑ
@chanu_chanu_chanu
@chanu_chanu_chanu 4 ай бұрын
4700uf 35v එකක් දාන්න ​@@Lakshandlex
@sandeepachathura658
@sandeepachathura658 3 ай бұрын
@@chanu_chanu_chanu brother wenama arn haikara mn rina peththa haikare bike eke bodiyata dana peththa line ekata dunna mama kara harida
@chamodshiwinda4630
@chamodshiwinda4630 10 күн бұрын
Owww, mamath ehem demm , wede goda ,
@ajithishantha4258
@ajithishantha4258 Жыл бұрын
Condeser eken current wedi karanna bee smooth karanna danne light eliya සුදු pata wenwa
@IndikaKumara-z8q
@IndikaKumara-z8q Жыл бұрын
Oya capacitor aken karanne rectifier aken dc karapu විදුලිය sumuth karana eka oken curant aka පාලනය wenne na bro
@sasanthamadushan998
@sasanthamadushan998 Жыл бұрын
Ee capacitor eke uf agaya wadi kaloth mokada wenne
@funkids3665
@funkids3665 Ай бұрын
Ane tc100 bick ake aliya madi.100 / 90 bulb akak dala thiyenne.ath aliya madi.mokadda karanna ona.. 9:02 9:02 9:02 9:02
@ilangarathnajayakodi7346
@ilangarathnajayakodi7346 Жыл бұрын
නියමයි,කන්ඩන්සරයෙ විස්තරය නම් අවුල්
@chanu_chanu_chanu
@chanu_chanu_chanu 4 ай бұрын
Yep
@Chandanakumara-nk4hy
@Chandanakumara-nk4hy 11 ай бұрын
6volt twin ekata demmoth awlak weida
@rangaarunasiri2820
@rangaarunasiri2820 Жыл бұрын
තව දෙයක් ඔයගේ දැනුමට බයික් එක බැට්ට්‍රිය නැති වෙලවට ස්ටර්ට් කරන්න ඔය කොම්නසර් එක ඔනේ නැතත් ස්ටර්ට් වෙනවා එත් මිස් වෙවී යන්නේ..
@theekshanasandaru3003
@theekshanasandaru3003 Жыл бұрын
Berty ekai oya kellai dekama giyama loku mis ekk enna hethuwa ekada
@KavishkaEduranga
@KavishkaEduranga 6 ай бұрын
​@@theekshanasandaru3003 yes
@malindumanduumal9399
@malindumanduumal9399 Жыл бұрын
Cap eken wenne thawakalika wa gabada kirima witharai motareken runing mai startimai kala wenasak hadimai wenne ayye
@chamathnethsara5439
@chamathnethsara5439 10 ай бұрын
Bick ake rase Karna eka wadi karhma hed light eka pichchenne ai
@AdeeshaGanidu-e2w
@AdeeshaGanidu-e2w 4 ай бұрын
bike eka padinakota batterya charge wenne naththe ai
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 Жыл бұрын
ප්ලැටිනම් එක ගාවට එන එක නම් දාන්නේ ප්ලැටිනම් එකෙන් ස්පාක් වෙන එක වලක්වන්නයි. ප්ලැටිනම් එකෙන් ස්පාක් උනොත් ප්ලග් එකේ ස්පාක් එක අඩු වෙනවා. උසස් පෙළ භෞතික විද්යා පොතක් බලන්ඩ ප්‍රේරක දඟ රය.😅
@nuwanvishwanath8081
@nuwanvishwanath8081 Жыл бұрын
❤❤ fatta bro
@shanepereraedu
@shanepereraedu Жыл бұрын
Thanks ayye 🙏❤
@sheranviks7457
@sheranviks7457 Жыл бұрын
ඔය කැපෑසිටර් එක පිච්චුනාම 650ක් විතර දීල බජාජ් එකෙන් ඔය සම්පූර්න එක නොදා ඔය ඇවිත් තියෙන කැපෑසිටර් එක විතරක් අරගෙන පාස්සල දාන්න පුලුවන් නෙද.
@harshaeranga3038
@harshaeranga3038 Жыл бұрын
650 නෙවෙයි 1000ක් උනා.. ගිය සතියේ දැම්මේ මං
@KRCMOBILE
@KRCMOBILE 16 күн бұрын
කම්ඩෙන්සර් ඇවිත් නැති බයික් එකකට කන්ඩෙන්සර් එකක් දාන්න බැරිද
@pctech1991
@pctech1991 9 ай бұрын
අයියෙ .Discovery 135 මැගින්ටො අයින් කරන්න ඔනෙ.. එක තියෙන එක හොදයිද එක ගැන කියන්න. head light පත්තු වෙන්නෙ රේස් වෙද්දි ඒක එපා වෙනවා
@djsumedha
@djsumedha 2 ай бұрын
Capacitor එකෙන් කරන්නේ කරනට් එක ස්මුත් කරන එක
@gayanchathuranga6900
@gayanchathuranga6900 Жыл бұрын
Tvs bick genath vedio ekak karannako
@menikudayanga7162
@menikudayanga7162 Жыл бұрын
අයියෙ කන්ඩන්සරෙ මාරු කලොත් හරිවයිද , Rektipayar එක පිච්⁣චිල මුකුත් වෙලා නැතුව ඇතිද , platina 125 cc එකක් , හෙඩ්ලයිට් එකයි බ්‍රේක් ලයිට් එකයි එලිය මදි , reply plz
@dineshmadusanka1140
@dineshmadusanka1140 Жыл бұрын
Paltman bike wala pulg pichchrnne ai
@nimaljayasuriya6027
@nimaljayasuriya6027 7 ай бұрын
Good 😂
@VimaladarmaVimal
@VimaladarmaVimal 3 ай бұрын
එකනාත්තාන් මෙකද වෙනේ
@sithumsadaruwan1968
@sithumsadaruwan1968 Жыл бұрын
ohom wayar amunnawnm aniwarenm bauth karanna oni mokd neththam oksaod hedenaw oya kiyanne oy kep ek oni ne kiyal ned oya oyaken wen de hariyatm danne ekai oy kathaw kiyanne oyaken baik eke bettiyat kochar sadaranayak karanawd ane mand aiye
@NishaNishu-xq5tc
@NishaNishu-xq5tc 6 ай бұрын
Sampuurna weradiy
@aruna4736
@aruna4736 9 ай бұрын
අයියෙ බයික් එකේ සීට් එකේ කේබල් එක කැඩුනොත් කොහොමද අරින්නෙ
@harshakumara6590
@harshakumara6590 Жыл бұрын
Mage 70wageyanakotamisekak thiye mokokarnnaone
@sachinthaLakshan252
@sachinthaLakshan252 Жыл бұрын
මගෙ රෙක්ටිපයර් එක පිච්චිලා කන්ඩන්සරේ දාලා දුවන්න පුලුවන්ද?
@GampPola
@GampPola Жыл бұрын
කොයිල් පැක් එකෙන් ඉදලා එන කරන්ට් එක සිඩි අයිම් එකට දිලා ස්ටාට් කරාම වයර් උනු වෙන්නේ ඇයි..බයික් එක SD 125
@thilinasayuranga7198
@thilinasayuranga7198 Жыл бұрын
Cdi දීල හරියන් නෑනෙ rectifier එකටනෙ එන්න ඕනි මොකද්ද bike eka
@namalpushpakumara8166
@namalpushpakumara8166 Жыл бұрын
Voltage smoothing condasor
@chamindakrishantha2639
@chamindakrishantha2639 Жыл бұрын
ඔික පිචිචුනා කියල බලාගන්නෙ කොහොමද
@asankanagakankanamge380
@asankanagakankanamge380 Жыл бұрын
Koheda cap Elane voltage adu karane Dan nathi magul keyana epa
@nilendramadhushan3330
@nilendramadhushan3330 11 ай бұрын
මැගින්ටෝ නෙවේ.. මැග්නිටෝ.. මොල් ගහයි වංගෙඩියි නෙවේ බන්. Male female
@DarshanaVithanage-wk7ih
@DarshanaVithanage-wk7ih 7 ай бұрын
මේ කැප සිටි එකේ නම්බරේ මොකක්ද
@chanu_chanu_chanu
@chanu_chanu_chanu 4 ай бұрын
4700uf 35v එකක් එන්නෙ, 6800uf 35v එකක් දාන්න තවත් dc voltage එක ස්මූත් කර ගන්න පුලුවන්
@ravishanakalanka209
@ravishanakalanka209 Жыл бұрын
😂😂 බොරුවන්නේ කරන්නේ. Rectifier එකෙන් out කරන්නේ පිරිසිදු DC වෝල්ටීයතාවක් නෙවෙයි. එය( - - - - - - ) මෙවැනි pulse wave එකක් වේ.එම pulse wave එක smooth කිරීම සඳහා condenser හෙවත් ධාරිත්‍රක බාවිතා කරයි. එවිට එම pulse wave එක (-------------) මෙවැනි පිරිසිදු DC වෝල්ටීයතාවක් බවට පත් වේ.
@gayansirimanna2660
@gayansirimanna2660 11 ай бұрын
100% true
@NayomiMathsani-ev7iz
@NayomiMathsani-ev7iz Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@sandaruwankmd5714
@sandaruwankmd5714 Жыл бұрын
❤❤❤❤
@dhanushkapriyantha
@dhanushkapriyantha Жыл бұрын
අයියේ නම්බර එවන්න පුලුවන්ද
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
Ku ku kuuu..😂😂😂😂😂
@thusharasampath3628
@thusharasampath3628 Жыл бұрын
බොරු දාන්න එපා 😂😂ඉගන ගන්න
@nuwanvishwanath8081
@nuwanvishwanath8081 Жыл бұрын
Oyage 4n number eka danna
@athulakumara2586
@athulakumara2586 Жыл бұрын
.
@ishankumara8599
@ishankumara8599 8 ай бұрын
බොරු කියන්න එපා යකෝ 😂
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 15 күн бұрын
aiya boru widinawa
@damiththushara6259
@damiththushara6259 7 ай бұрын
බොස් කැපෑසිටර් එකෙන් වෙන දේ පොඩ්ඩක් ආය හොයල බලන්න
@dinendra1459
@dinendra1459 Жыл бұрын
@sheranviks7457
@sheranviks7457 Жыл бұрын
ඔය කැපෑසිටර් එක පිච්චුනාම 650ක් විතර දීල බජාජ් එකෙන් ඔය සම්පූර්න එක නොදා ඔය ඇවිත් තියෙන කැපෑසිටර් එක විතරක් අරගෙන පාස්සල දාන්න පුලුවන් නෙද.
@pubudukumara4106
@pubudukumara4106 Жыл бұрын
ඔව් මම එහෙම කරලා තියනවා
@namalpushpakumara8166
@namalpushpakumara8166 Жыл бұрын
Puluwan 25v 2200uf wage danna
@AmithNalinda
@AmithNalinda 10 ай бұрын
❤❤
How check my battery charge voltage sinhala video piston with anu bro
7:01
Piston With Anu Bro
Рет қаралды 27 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
6 PIN AC CDI Convert to 4 PIN DC CDI / Nilanka Motors
8:33
SL Moto Gura
Рет қаралды 10 М.
Spark plug reading and analysing.
14:57
Alexis' Garage
Рет қаралды 75 М.
how to බයික් බැටරි aluthen damu (yakada yaka)
7:27
යකඩ යකා - yakada yaka
Рет қаралды 9 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН