Red Bull Case Study | The Story Of The Number One Energy Drink (Red Bull Story)

  Рет қаралды 118,724

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 847
@sumudu2411
@sumudu2411 2 жыл бұрын
Simple books එකත් දවසක ලෝකේම හොල්ලන Company එකක් කරන්න පුලුවන් ❤💪
@positiveplus1234
@positiveplus1234 2 жыл бұрын
🥰🥰
@thisathdamsika
@thisathdamsika 2 жыл бұрын
No.3 ගොඩක් Simplebooks case studies වලදී company එකකට එන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් විදිහට competitors හදුන්වනවා. Nike මොලේ පාවිච්චි කරලා Adidas ගහපු plan එකෙන් බේරිච්ච විදිහ ගොඩක් අය දන්නේ නෑ, ඒ ගැන ලංකාවේ මිනිස්සුන්ට දැනගන්න video එකක් ඕනේ.
@Alokatekteach
@Alokatekteach 2 жыл бұрын
අයියේ මරැ.. මං නම් දැන් අයියා හින්දම පොඩි යට software company එකක් පටන්ගත්තා... ඇත්තටම අයියේ පුලුවන් නම් අනිවාර්යයෙන් මගෙ යුටියුබි චැනල් එක ඔයා කොමෙට් එකක් දන්න. එක ඇත්තටම ලොකු හයියක්
@nadun3882
@nadun3882 2 жыл бұрын
ඔයාගේ software companye එකෙන් international product එකක් බලාපොරොත්තු වෙනවා,good luck❤️🇱🇰
@Alokatekteach
@Alokatekteach 2 жыл бұрын
@@nadun3882 ගොඩක් ස්තුති ..
@charakapiumal6143
@charakapiumal6143 2 жыл бұрын
Boring නැති අහන් ඉන්න හිතෙන Voice එකක්...👍
@JayaweeraMP
@JayaweeraMP 2 жыл бұрын
ගත්තු වටිනම දේ product එකක් වෙනුවට brand එකක් විකුණන්න. simplebooks 👏
@sachinperera1900
@sachinperera1900 2 жыл бұрын
වටිනා video එකක්. 2. Cocacola
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
මල්ලි ඔයාගෙ Voice එකනම් හරිම ලස්සනයි.රෙඩ් බුල් එකක් බීල වගේ.....හොදට practice කරපු හඩක්.👍👍
@sidathsenna
@sidathsenna 2 жыл бұрын
නියමයි. Case studies follow කරණ එක මගෙ ආසම වැඩක්. No.3 එකක් කරමු.
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
ආයෙ ඉතින් මේකත් සුපිරිම තමයි ❤️✊
@shanmadusanka4378
@shanmadusanka4378 2 жыл бұрын
Brother ගොඩක් වටිනව මේ videos. මන් suggestion එකක් දෙන්නම්. Invite නරන business කරන අයගෙන් මේ question එකත් අහන්න. එයාල මේ රටේ නැත්නම් international business කරන අය මේ රටේ ඒ රටවල් වල ආර්තිකේ මේ වගේ කඩාවැටීම් වලදි එයාල ගන්න strategy මොනවද කියලා. Thank you for motivating us.
@Pulasthi__
@Pulasthi__ 2 жыл бұрын
මේ Chanel එකේ මන් බැලුවෙ මේ Vedio එක විතරයි එක පාරින්ම subscriber කරා ❤️
@harshaprebath133
@harshaprebath133 2 жыл бұрын
අයියේ නෙස්ලේ සමාගම ගැන විඩීයෝ එකක් දාන්න 💪🍁
@brilliantworks3494
@brilliantworks3494 2 жыл бұрын
Thank you so much 🙏
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා වටිනා වීඩියෝවක්Make a video about Coca-Cola Company
@KanchuKa
@KanchuKa 2 жыл бұрын
මන් මේක බොන එක නං නවත්තන්න ඕනේ ඉක්මනට! නැත්තන් මැරෙන්න වෙන්නේ! Good one SimpleBook! ❤💪
@janithpathirana3320
@janithpathirana3320 2 жыл бұрын
Math addict wela 🙄
@razoruz
@razoruz 2 жыл бұрын
energy drink kiyana eka wahala gahapu stiker eka :P
@tommy-hw1op
@tommy-hw1op 2 жыл бұрын
කුණෝ රුපියල් 100 ක් නැද්ද ගන්න😅 ?
@KanchuKa
@KanchuKa 2 жыл бұрын
@@janithpathirana3320 ow hoda na eeka 😓
@KanchuKa
@KanchuKa 2 жыл бұрын
@@razoruz 😂😂😂
@supundila5825
@supundila5825 2 жыл бұрын
Superb 🔥🔥, next coca cola❤️🍷
@sheranthadesilva8177
@sheranthadesilva8177 2 жыл бұрын
සුපිරි අයියෙ විඩියො ටික දිගටම කරමු 💚💚💚
@PasanRathnayakee
@PasanRathnayakee 2 жыл бұрын
අයියගේ video මරු 👌
@pesandugunathilaka891
@pesandugunathilaka891 2 жыл бұрын
Our country need entrepreneurs like this.We can be a branded country from new ideas and products like this.
@devminperera4724
@devminperera4724 2 жыл бұрын
You're a Legend! Great work! Thank you for your efforts and knowledge. Keep it up! Good luck with everything! 🙏🏽
@MsNilnuwan
@MsNilnuwan 2 жыл бұрын
අහම්බෙන් හමු වූ කළණ මිතුරෙක් ස්තුතියි ඔබට
@AdorbsTV
@AdorbsTV 2 жыл бұрын
Richard branson ගැන ඕනී
@aadhavanstores3227
@aadhavanstores3227 2 жыл бұрын
Really great pa
@m.g.s.c.kumaraherath4175
@m.g.s.c.kumaraherath4175 6 ай бұрын
Thanks🎉
@damithjayawickrama6119
@damithjayawickrama6119 2 жыл бұрын
What you are doing is exceptionally appreciated. This gives us an opportunity for us to get the knowledge without reading case studies long time. I have been watching your videos and getting explicit knowledge fast. you have hit an "Untouched Market" . congrats. I can see you as a successful entrepreneur in the next five years.
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Means alot.🔥
@slhamster884
@slhamster884 2 жыл бұрын
නිවරැදි කිරීමක්👉 බැන්කෝක් කියන්නේ රටක් නෙමෙයි, තායිලන්තයේ අගනුවර 👍❤️
@chamilajeewanthaatapattu9939
@chamilajeewanthaatapattu9939 2 жыл бұрын
Thanks පට්ට මොරාල් එකක් හදන්නේ මේ වීඩියෝ වලින් මේක බැලුවට පස්සේ business එකක් පටන් ගන්න හිතෙනවා
@a.ahamed5738
@a.ahamed5738 2 жыл бұрын
🔥🔥🔥 ayya!!! Comment 2 + Huawei case study එකක් ගේන්න බැරිද? 🤠
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 2 жыл бұрын
Great
@blackzero8763
@blackzero8763 2 жыл бұрын
Oyata පුලුවන්ද coca-cola and pepsi mix Case study ekak කරන්න අලුත්ම විදියරට අලුත්ම විඩෙඔ එකක් මන් විස්වාස කරනව challenge එක බරගනිය් කියල
@soapgaming99
@soapgaming99 2 жыл бұрын
ඔයාට එයාල කරපු සුපිරි වැඩක් මිස් උනා රෙඩ්බුල්ල එක පාරක් කුනු බක්කි වලට එයාලගෙ එම්ප්ටි කෑන් දැම්මලු, මිනිස්සු ගොඩක් මේක ගොඩක් බොනව කියක පෙන්නන්න.
@sanuthiandrado3552
@sanuthiandrado3552 2 жыл бұрын
1,2,3 තුනම ඕනේ මන් කැමති ඒ තුනේම case study බලන්න.. අද video එකත් මරු
@rajithasandaruwan9228
@rajithasandaruwan9228 2 жыл бұрын
Best case studies channel ever ❤️
@Hemjii
@Hemjii 2 жыл бұрын
Awaited one❤
@thamindusadunitha2349
@thamindusadunitha2349 2 жыл бұрын
Thank you very much simplebooks ❤️🙌 No. 3
@chamilakshitha2348
@chamilakshitha2348 2 жыл бұрын
You are legend,great,no words to say bro,apita thawa kiyala denako small business ekaka profit,account balance krna widiha pls
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Hi channel eke mulma videos balanna. Meva gana gdk eva karala thynva
@D_N_129
@D_N_129 2 жыл бұрын
Waiting for this ❤
@ukbdman
@ukbdman Жыл бұрын
Very important lesson
@saajidh-eb4ey
@saajidh-eb4ey Жыл бұрын
Jaya wewa bro
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
ඉස්සර addict වෙලා ෆිල්ම් බලපු මම දැන් simplebooks ගේ video වලට addict වෙලා ඉන්නේ , simple books video එකක් බැලුවා කියන්නේ දවසම set, මාර වැදගත් ගොඩක් වටිනා කරුණු හැමදාම අලුතෙන් ඉගෙන ගන්නවා සහ අදත් ඉගෙන ගත්තා , simple books බලන එක දැන් සාමාන්‍ය day routine එකේ වෙනම part එකක් වෙලා තියෙන්නේ , Thank you very much simple books මේ වගේ video දෙනවාට , ඊලඟට disney ආයතනය ගැන වගේම Cocacola ආයතනය ගැන case study 2 ක් දෙන්න 😃❤️
@123ghn
@123ghn 2 жыл бұрын
No 3
@manjulaperera1393
@manjulaperera1393 2 жыл бұрын
Thanks
@shalika_neranjana
@shalika_neranjana 2 жыл бұрын
මට නම් තේරෙන විදිහට ඒගොල්ලො මිනිස්සුන්ට නැති අවශ්‍යතාවයන් ඇති කරල, ඒගොල්ලොම ඒවට විසඳුම් දෙනවා. Facebook එකත් ඒ වගේ. 19:17 Number 2
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Ow ehemath kiyanna puluvan. Ekata loku marketing budget ekk ona
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
Number 3 අනිවාර්යයෙන්ම 👍👍👍👍❤❤❤❤❤
@newtonra4337
@newtonra4337 2 жыл бұрын
Larry Ellison ගැනත් vedio එකක් දාන්නකො
@haridaranselvarajah8205
@haridaranselvarajah8205 2 жыл бұрын
Grate ooe bro... 1
@asitharangama2839
@asitharangama2839 2 жыл бұрын
Greatly appreciated your effort of sharing knowledge. Also a humble request from me. Please pay much attention even on every small things whic you discusses. This may Greatly improve the trust and quality of your channel. Pleaae note, Bangkok is the Capital of Thailand. Not a country.
@soundtown2277
@soundtown2277 2 жыл бұрын
Really interesting 😍😍✌️✌️ Thank you very much Simplebooks Comment no.1(pringles) Keep it up 😍😍😍
@tharinduariyawansha3057
@tharinduariyawansha3057 2 жыл бұрын
3 ptt gammk simple books aiyye
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 2 жыл бұрын
ලංකාවේ වර්තමානයේ සිද්ධ වෙච්ච වෙනසින් සාර්ථකත්වයට පාඩමක් අරමුණ ඉටුකරන දෙයක් නැද්ද? ?
@Statsfromearth
@Statsfromearth 2 жыл бұрын
You guys are doing a wonderful job for society.
@hs99mobile6
@hs99mobile6 2 жыл бұрын
Good,1
@ruwanbuddharashmitv6969
@ruwanbuddharashmitv6969 2 жыл бұрын
No.1
@gimhanaperera2829
@gimhanaperera2829 2 жыл бұрын
No.3🔥✌
@lakshansmunasinghe93
@lakshansmunasinghe93 2 жыл бұрын
Superb
@thiwankapiyumalsenarathna9933
@thiwankapiyumalsenarathna9933 2 жыл бұрын
පොත් කියවන්න කම්මැලි මන් වගේ කෙනෙක්ට මේ චැනල් එක ඉස්තරම්❤️😍
@hirushanmihiranga4816
@hirushanmihiranga4816 2 жыл бұрын
Supiri 🔥
@channaholidays7198
@channaholidays7198 2 жыл бұрын
THANK YOU MR, M.
@pandulapandula2350
@pandulapandula2350 2 жыл бұрын
Thank you & keep it up.. no 3 please.👍
@lakindumg358
@lakindumg358 2 жыл бұрын
Number 3 . Nike ❤️ Good luck bro
@Hashankp
@Hashankp 2 жыл бұрын
No #3
@nimmiperera7777
@nimmiperera7777 2 жыл бұрын
Great work.. Thank you
@pramusets8168
@pramusets8168 2 жыл бұрын
Thank you.. We need next video about fringle bro❤️❤️
@nalindissanayake6050
@nalindissanayake6050 2 жыл бұрын
propose කරපු Case studies 3 ම ඉදිරියේදි දෙන්න.
@chenulagithmin2029
@chenulagithmin2029 2 жыл бұрын
මේක සුපිරියක් ආහ්💀
@MR___RS
@MR___RS 2 жыл бұрын
Richard Branson gena video ekak one
@induwara.j.seneviratne3402
@induwara.j.seneviratne3402 2 жыл бұрын
Thank you very much ❤️
@chanuka16
@chanuka16 2 жыл бұрын
Prefer Case study of 'Nike' next time. Appreciate your team's effort on doing such worth lessons. Good luck & keep it up👍
@gobilayo
@gobilayo 2 жыл бұрын
Please simplebooks, can you do case study about upali wijewardana
@tmxpodda186
@tmxpodda186 2 жыл бұрын
I would like to know about Nike.
@offroadvehicles5195
@offroadvehicles5195 2 жыл бұрын
I love simplebooks❤️
@paranarappasalaofficial
@paranarappasalaofficial 2 жыл бұрын
අඩෝ ලංකාවේ ඉන්න presenters ලාට වඩා ඔයාගේ presenting එක නියමයි
@exploretheworld-t3l
@exploretheworld-t3l 2 жыл бұрын
Niyamai ...❤️
@therusiru
@therusiru 2 жыл бұрын
Storytelling ගැන තියෙන පොත් ගැන video එකක් දෙන්නකො. ❤️
@mudithasamanakkody2705
@mudithasamanakkody2705 2 жыл бұрын
Business adhas okkoma ok upaya uppakrma hari ..හැබැයි coca cola redbul කෘතිම rasakara සහිත කෘතිම caffeine සහිත ඇබ්බැහි වීම අති ප්‍රබලව අති carbonated drink එකක් .. oba dana ho නොදැන ape මිනිසුන්ට ත් me vesa සහිත redbul marketing karanawa me gana මීට වඩා සැලකිලිමත් වෙන්න ..
@adeeshalehan9456
@adeeshalehan9456 2 жыл бұрын
First comment 🥇
@dasunnadeesha5692
@dasunnadeesha5692 2 жыл бұрын
keep it up. Especially keep your quality of content
@KuwindaMaxx
@KuwindaMaxx 2 жыл бұрын
සුපිරියක් අයියේ..❤️✌️
@jehanfernando5699
@jehanfernando5699 2 жыл бұрын
ඉදිරිපත් කිරීමයි, ගැලපෙන්න රසවත් විදිහට කතාව ගොනු කිරීමයි,නියමයි bro.අපි වගේ ව්‍යපාර කරන අයට ලැබෙන දැනුමයි,motivation එකයි නියමයි. මම ත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නේ ඒක ට ලැබෙන දැනුමට ගොඩක් Thanks .ජයවේවා !!!!!!👍👍👍
@brosachin7778
@brosachin7778 2 жыл бұрын
superb
@travelandplanwithrama
@travelandplanwithrama 2 жыл бұрын
වාහනයක් drive කරනකොට මරු
@chandikahishan831
@chandikahishan831 2 жыл бұрын
⁣ඔයා මේ කරන වැඩේ වටිනාකමට ප්‍රයිස් එකක් නැ අයියා❤️❤️❤️❤️❤️❤️❤️❤️
@D3V1L_3
@D3V1L_3 2 жыл бұрын
වීඩියො එකක් එනකං බලන් ඉන්නෙ අයියෙ ❤️‍🔥
@chathurawasala6228
@chathurawasala6228 2 жыл бұрын
No 1
@ashanjayasingh7006
@ashanjayasingh7006 2 жыл бұрын
No 1
@anjanachamodhya
@anjanachamodhya 2 жыл бұрын
🔥❤
@vizo94
@vizo94 2 жыл бұрын
ඔයා legend කෙනෙක් කිවුවම මාර ගැම්මක් එන්නෙ, හැමදාම වගේ සුපිරි, නියමයි, පට්ට. Comment No1, 2
@dualtraveling8685
@dualtraveling8685 2 жыл бұрын
I want 3💪 All the best brother❤️
@shyamalibalasooriya630
@shyamalibalasooriya630 2 жыл бұрын
No.3 අයියා අන්තිමට කියන දේවල් ඔයාගේ markting skills හොදට පෙන්නන තැනක් well done ❤️✨️
@khvlogs1454
@khvlogs1454 2 жыл бұрын
අයියා ගොඩක් හොද case study එකක් ඊලගට huawei,cocacoala case study ගේන්න.🤩
@pansiluprabharsha5817
@pansiluprabharsha5817 2 жыл бұрын
Great Content ah !❤
@raveenchamara6894
@raveenchamara6894 2 жыл бұрын
coke eke case study ekak krnna bro, math beverage product ekak karana nisa eka useful wei
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
Thanks bro 🤟💪. No 2
@rusirunawagamuwa4707
@rusirunawagamuwa4707 2 жыл бұрын
Number 2 Coca-Cola | Video eka athuleth marketing tiyei | Niyamai
@mayuranishan8873
@mayuranishan8873 2 жыл бұрын
Disney ගැන ඕන
@mahimanthachathuranga4695
@mahimanthachathuranga4695 2 жыл бұрын
Small correction Bangkok is the capital Thailand
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
3 please brother ❤ Your all vidios are grate 🔥♥️ Thnaks for teach lessons us ⚜🌟
@Sasindudil
@Sasindudil 2 жыл бұрын
2: Coca Cola ❤️
@nimeshdewinda6167
@nimeshdewinda6167 2 жыл бұрын
Case study නම් simple book තමා❤️‍🔥
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 60 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
How Barcelona’s NEW Tactic is Breaking Traditions!
19:08
DK FALCON
Рет қаралды 3 М.
ANO ANG SUSUNDIN MO? PUSO MO O UTAK MO?
22:51
NET25
Рет қаралды 449
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН