පුටු මේස හදලා, කියන්න බැරි තරම් සල්ලි හොයන, කැම්පස් දුව සහ වඩු අම්මා | RED LIFE 07

  Рет қаралды 96,560

Neth Fm Balumgala

Neth Fm Balumgala

3 жыл бұрын

Video Director - Dilshan Sandakakulu Mandawala
DOP | Edit & Color- Amali Anuruddika
Executive Producer - Chiran Dharmasena
Production - Neth Fm Balumgala

Пікірлер: 175
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
මෙන්න සම්මාන දිය යුතු දිරිය මවු වරු..රටේ බොරු සෝබන කරන ගැහැනු සියලු දෙනාම යටයි මේ අම්මට .ඔබට ත් දියනියටත් ජයෙන් ජය .
@manjula969
@manjula969 3 жыл бұрын
මොනවා නැතාත් අර දුවගේ කතාව හිතට වැදුනා . නියමයි දුවෙ බුදු සරණයි. ඒ අම්මට තෙරුවන් සරණයි
@sriyanioman2845
@sriyanioman2845 3 жыл бұрын
දිරිය මාතාවනි ඔබට තව තවත් සක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි
@user-lm9bb9wn6z
@user-lm9bb9wn6z 3 жыл бұрын
අන්න කාන්තාවෝ...අනිත් එවුන් වගේ ඇග විකුණලා ස්පා කරලා වගේ හමිබකරනවාට වඩා මෙ වගේ දෙයක් කරන එක උඹ රටට ආඩමිබරයක් අක්කේ ....තුරැණුවන් සරණයි
@amilagayan1396
@amilagayan1396 3 жыл бұрын
දිරිමත් පවුලක් අපි හැමෝටම ආදර්ශයක් බොරු සො එක දාන අයට හොඳ කනෙ පහරක් ජය වේවා.. තෙරුවන් සරණයි 🙏
@susanthakumara7351
@susanthakumara7351 Жыл бұрын
අද ඉන්න පිරිමි ලැජ්ජා වෙන්න ඕනේ කම්බි ඇනයක් ගහන්න බැරි උන් ඉන්නේ අද
@subashinisandamali6382
@subashinisandamali6382 3 жыл бұрын
දිරිය අම්මා කෙනෙක් .දිරිය ශක්තිය ලැබේවා.
@peeka8461
@peeka8461 3 жыл бұрын
ඔටුන්න පලදන්න ඕන මෙන්න දිරිමත් කාන්තාවන් 🌻
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අපෙ රටෙ ඔටුනු දන්නෙ හෙලුව පෙන්නන අයට විතරයි මෙන්න කන්තාවො තෙරුවන්
@superhealth8692
@superhealth8692 3 жыл бұрын
මහ ලොකුවට ධනාත්මක චින්තනය චින්තන සංග්‍රහය කියලා පොත් ලියන මහා ලොකු දාර්ශනිකයන් ගේ ජීවිත දිහා බලනකොට උං ලියපු පොත්වල තියෙන දේවල් උන්ගේ ජීවිතයට වත් එකතු කර ගෙන නැති බව තේරෙනවා. පවුල් ජීවිතය අවුල් වෙලා. මනුස්සයෙකුට කතා කරන්න දන්නේ නෑ. තවකෙක් නැගී සිටිනවාට කැමති නෑ. ඒ වගේ පොත් දහයක් පහළවක් කියෙව්වට පස්සේ ලැබෙන ශක්තිය මේ කතාවෙන් ලැබෙනවා. ඒකයි මේකෙ තියෙන වැදගත් කම. ජය වේවා
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 3 жыл бұрын
ඔබතුමිය සමාජයටත් ආදර්ශමත් වෙන විදියට ප්‍රශ්න ඇහුවනම් හොදයි. මොකද ඔය වගේ රැකියාවල් ගැහැනු ලමයින්ටවත් ගැහැනුන්ටවත් නොගැලපෙන රැකියාවල් නෙවෙයි. ඕව තමයි උතුම් රැකියාවල්. ඇයි කවුරුවත් මොකටද පහත් කොට සලකන්නෙ. ඔයාල මේවගේ රැකියාවල් කරන අය වචනයෙන් හරි දිරි ගන්වන්න. එහෙම උනොත් සමාජයේ මේව බලන අයත් මේවගේ දේවල් වලට යොමු වෙනව. අපේ රටේ තමයි මේ මහන්තත්වෙ ඔලුවට ගහල දගලන්නෙ. වෙනත් රටවල්වල ගැහැනු පිරිමි කියල බේදයක් නෑ ඕනම රැකියාවක් කරනව.
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
මුළු රටටම ආදර්ශයක් බලන මේ වීඩියෝ එක බලපු මටත් ලොකු ශක්තියක් ලැබුනා. තව තවත් චිත්ත ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්
@kumarakumara7772
@kumarakumara7772 Жыл бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බරයි අම්මේ තව තවත් ශක්තිමත් ධෛර්යය ලැබේවා.
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 3 жыл бұрын
දිරිය මවක් සහ ලස්සන වැඩ ගොඩක්. කියත් සහ අනිකුත් යන්ත්‍ර සමග වැඩ කිරීමේදී තමාගේ පරිස්සමත් , වැඩ කරන අයගේ පරිස්සමත් ගැන අවදානයෙන් වැඩ කරන ලෙස ඉල්ලමි.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
නියමයි දුවේ ඔබගේ කතා ව අපේ රටේ තමා පහත් කරලා මිනිසුන් භේද කරන්නේ ඔබගේ අම්මා ගැන ආඩම්බර වෙන්න ඇත්ත ට ම ඔයා ගැන දුවේ දැනුණේ ලොකු සතුටක් ඔබ පවුලේ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් සුබපැතුම් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🌹🌹🌹🌹
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අන්න එතන තමයි ලොකයටම වැරදුනෙ පුතෙ. උස් මහත් භෙදයනිසා
@anurajayamaha3195
@anurajayamaha3195 3 жыл бұрын
දිරිය කාන්තාවක් දිරිය මාතාවක්. ඒ වගේමයි දියනියත් ඔබලාට තවත් තවත් ශක්තිය ධයිර්‍ය්ය ලැබේවා තෙරුවන් සරණයි
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
සතූටුයි
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
ඇයි දෙවියනේ කාටවත් බරක් නැතිව ජිවත්වන පවුල් වලටම මෙම දුක
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
රත්තරන් යකඩ ගැහැනියක් ඇයට කරන්ටිඑක නොදි හතුරැකමි කරන්නපා ඇයට උදවි දෙන්න ඇයට ඉදිරියට යන්න අපි උදවි දෙන්න සින්හලයා තරමි කුහක ජාතියක් මෙි ගතිගුන හෙලා දැකල ඉදිරියට මෛතුිය ගෙනයමු ඔබට සතරවරමි දෙවියන්ගේ පිහිටයි
@ayanigamage6805
@ayanigamage6805 3 жыл бұрын
අම්මේ ඔබට තෙරුවන් සරණයි දකුණේ අපට ආඩම්බරයකි
@nelushp5093
@nelushp5093 Жыл бұрын
දිරිය දියණියනි , මව්තුමියනි, ඔබලාට ජයෙන් ජයම වේවා.....!
@nihinsanilanji7678
@nihinsanilanji7678 3 жыл бұрын
දිරිය මවක් ..අපෙ රටෙ සම්මාන ලැබිය යුතු මෙවැනි අයටයි
@peace5176
@peace5176 3 жыл бұрын
වැඩසටහන කරන දුවත් හොදයි.. ලස්සනට වැඩේ කරගෙන යනවා.
@peace5176
@peace5176 3 жыл бұрын
@Kathaluwa Liyanage මහත්තයාගෙත් ලොරි ටෝක්ස් නේ තියෙන්නේ.. ඇහුවොත් රට හදන්න මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නැ.. වැරැද්දක් උනත් කියන විදියක් තියෙනවා මිස්ට.
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
දිරිය මවත් , අව්‍යාජ දියනියත් වාසනාවන්.. ඔබේ වයසේ සර්ව පිත්තල ලෝකවල ඉන්න තරුණියන්ට ආදර්ශයක්...ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා.. ත්‍රිවිධ රත්නයේ පිහිටයි..
@ruwanigerulat8490
@ruwanigerulat8490 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තියෙන්නෙ ඉතාමත්ම පහත් මනසක්. හොරාට සල්ලි බාගෙ තියෙනවා නං හොඳ කාර් එකක් තියෙනවා නං එයාට නම්බුකාර විදියට සලකනවා . මේ වගේ ධෛර්යය මනුස්සයන් ව පහත් මට්ටමකයි පත් කරන්නේ .ඉතාමත් ම කණගාටුදායක .ඔය පුහු මානේ නැති කර ගත යුතුයි .නැතිනම් කවදාවත්ම ශ්‍රී ලංකාවේ ජනයාට ඉදිරියට යා නොහැක.නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියෝ අරාබිකරයට ගිහිල්ලා අනුන්ගේ වළං පිඟන් හෝදන්න නං පුළුවන් .තවද අනිත් රටවල් වලට ද ගිහිල්ලා නොයෙකුත් රැකියා කරන්නට පුළුවන් .ශ්‍රී ලංකාවේ තාමයි ඔය ඔක්කොම මාන්නෙ. පිටරටවල් වල අර දුව කිවුව විදිහට තමයි මනුස්සයාට සලකන්නේ.
@isharaweerawardhane0652
@isharaweerawardhane0652 11 ай бұрын
හැකියාව වඩ වඩාත් දියුණු වී ව්‍යාපාරයද දියුණුවෙන් දියුනුවටම පත් වේවා. තෙරුවන් සරනයි . නෙත් fm ඔබටත් පින් සිදු වේවා..🙏🙏
@bandubandu8488
@bandubandu8488 2 жыл бұрын
වඩු වැඩ කෙරුවත් මේසන් වැඩ කෙරුවත් පොල්කැඩුවත් ඵ්ක හැමදෙනාටම කරන්න බැහැ. අපි හම්බ කරගත්තොත් අපිට කාල ඇදලා සතුටින් ඉන්න පුලුවන් කාගෙවත් නම්බුව බම්බුගහන්ඩද ඔය හැම එකාම හතර රියනයට යනකොට කෝ නම්බුව.
@karimagood741
@karimagood741 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍👍👍👍❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
තෙරුවන් සරණයි .සොයුරිය ඔබටත් දියණියටත් ජයෙන් ජයම වේවා .අපේ රටට ආඩම්බරයක් .
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 Жыл бұрын
දුවේ ඔයා වගේ දරුවෙක් වාසනාවක්
@mauranewini792
@mauranewini792 Жыл бұрын
අම්මා ට දුවටයි යහපතක් ම වෙවා බුදුසරණයි
@raniheen281
@raniheen281 Жыл бұрын
ගොඩක් දිරිමත් දියනියක් සහ අමිමා බුදු සරණයි මෙ උර්තිය කාටවත් අත නොපා ජිවත් වෙන්න පුලුවන්
@RESPECTER2005
@RESPECTER2005 Жыл бұрын
රෙඩියෝ එකෙන් මේක අහලා video එක බලන උන් කෝ 🥺♥️
@wasanthagunawardana5833
@wasanthagunawardana5833 Жыл бұрын
May such courage women win forever. God bless you.
@anulaanu5248
@anulaanu5248 3 жыл бұрын
බුදුසරණයි සහෝදරි ඔයාට ජයවේවා
@annatamarapieries6412
@annatamarapieries6412 Жыл бұрын
Oba thumiyatath obage dayabara diyaniyatath Yoda bala Yoda shakthiyak lebewa! Duwa oya ithaamath honda entrepreneur kenek wewi. Interview karapu duwath thaama podi nisa eya ahapu bolanda prashna gena sama wemu! Harima sathutui adambarai! Oya loke wate yaddi ammawath ekkan yanna! Gowrawa aacharrya upadi dhariniyak tharamata watina kaanthaawak!
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 Жыл бұрын
බුදුසරණයි ඔබට ජයවේවා
@Sawarna-tv7iz
@Sawarna-tv7iz Жыл бұрын
Ow මත් හරිම කැමතියි කරන්න බැරි ඔය වැඩවලට මත් හරිම අසයි දුවෙ ඔයටයි අම්මාටයි නිදුක් නිරොගි කම ලැබෙවා බුදු සරනයි හයි හත්තිය ලැබෙවා
@malanihawage7095
@malanihawage7095 Жыл бұрын
බුදුසරණයි
@ksaskaka7819
@ksaskaka7819 Жыл бұрын
අද ජීවත් වෙන්න විදියක් නැහැ කියල දරුවෝත් එක්ක මැරෙන්න අම්මාට වඩා ඔබ දිරිය මවක් අද කාන්තාවකට කරන්න බැරි දෙයක් නැ බුදු සරණයි
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
තෙරුවන් සරණයි. ❤❤❤❤ඔයාලා දෙන්නට.!!!!
@nilanthifernando8028
@nilanthifernando8028 3 жыл бұрын
Well done!!! You have raised the bar for all women in the Sri Lanka. Talent and courageous women!!!! ❤
@malanihawage7095
@malanihawage7095 Жыл бұрын
අනිවාර්යෙන් මිනිස්සු ඔක්කොම එක වගේ දුප්පත් කියලා හිතන්න හොද නැ
@rajurajapaksha1467
@rajurajapaksha1467 Жыл бұрын
Teruwan saranai oba tumiyata jayawewa
@sunilfernando1816
@sunilfernando1816 Жыл бұрын
ජේසු පිහිටයි පුතේ ..ඔයාටයි..අම්මාටයි
@sudarmapremasiri5198
@sudarmapremasiri5198 3 жыл бұрын
Niyamai ela ela piriminta vitharada puluwa,,diriya ammek
@jigaton550
@jigaton550 3 жыл бұрын
තෙරුවන් සරණියි .
@user-oc4hr2vq4u
@user-oc4hr2vq4u Жыл бұрын
රටට බරක් නැති දිරිය කාන්තාව
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 3 жыл бұрын
Hari sathutui amme budusaranai obata budusaranai paressamen inda 🙏🏽🙏🏽🙏🏽♥️🌷🍁
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
Niyamai
@nimajaykodi8701
@nimajaykodi8701 3 жыл бұрын
බුදුසරණ අක්කා
@dissanayakamenike6269
@dissanayakamenike6269 Жыл бұрын
වඩු වඩ කියන රස්සාව ලැජ්ජ වෙන්ඩ ඔනේනෑ ඒකත් හැමොටම කරන්ඩ බෑ එකත් නම්බුකාර රස්සාවක් ⁣මෙි අම්මයි දුවයි අපෙ ලංකාවටම ආඩම්බරයක් ඔබ දෙපලට ජෙසුපිහිටයි සුබ අනාගතයක් මටනන් හරිම ආඩම්බරයි මෙි දෙන්නාගැන ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👑️👑️👍👍
@kusumprasanna9568
@kusumprasanna9568 Жыл бұрын
Oyalata budu saranai dewi pihitai
@e-savi7380
@e-savi7380 Жыл бұрын
Great..
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
තවත්.දියුනුම.වෙිවා.කාලය.කන.ගැහැනිය.මෙය.බලත්වා
@tikiribanda5475
@tikiribanda5475 Жыл бұрын
Jayen jayama wewa. Theruwan saranai
@thanurasrimal
@thanurasrimal 3 жыл бұрын
Superb presenting 😎
@samanpradeepkumara6990
@samanpradeepkumara6990 3 жыл бұрын
Jaya wewa
@karona..8265
@karona..8265 3 жыл бұрын
තෙරැවන් සරණයි අම්මේ සහ දුවේ ඉදිරියටම යන්න තව තව සක්තිය ලෑබේවා
@shashikachathurani4565
@shashikachathurani4565 3 жыл бұрын
Jesu pihitai
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Jayawewa oba tumiyata
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
බුදු සරණයි
@harshaniwijesinghe5214
@harshaniwijesinghe5214 3 жыл бұрын
Budusaranai amme
@lionelsenadheera3796
@lionelsenadheera3796 3 жыл бұрын
Hoda deriya amma kenek hoda duwek budusaranai oya dennatama.
@anuraperera1375
@anuraperera1375 3 жыл бұрын
Well done 👍 Doni budusaranai
@Pradeeppradeep-vd5bk
@Pradeeppradeep-vd5bk 3 жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාට
@gunabandage5514
@gunabandage5514 Жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ
@sriyanikosgalage1457
@sriyanikosgalage1457 3 жыл бұрын
Jeevithaya jayaganna thawa thawah shakthiya dairrya lebewa.Theruwan saranai...😇
@Sawarna-tv7iz
@Sawarna-tv7iz Жыл бұрын
අදරෙය්යි
@tanuja5634
@tanuja5634 Жыл бұрын
දළදා සම්දුගෙ පිහිටයි
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි දුව
@wasanthafernando7612
@wasanthafernando7612 Жыл бұрын
Suddiyo vadu wada karanava.obata sambudu saranai.amme
@ProfitQuest-SG
@ProfitQuest-SG 3 жыл бұрын
Great 👍 doni
@sunethralakshmi8251
@sunethralakshmi8251 2 жыл бұрын
Budu saranai Amma .Mata oba wage hetha hayyak na.oba gana Mata Hari sathutui. Duwa ammata shakthiyan wayan.
@lperera1995
@lperera1995 3 жыл бұрын
Anee vasanawan oba dedenatama dalada hamuduruwan ge pihitai siyalu yahapath prarthna itu wewa
@aimz_med
@aimz_med Жыл бұрын
You have a bright future ....best of luck 🤍
@demdikwt4790
@demdikwt4790 3 жыл бұрын
Akka harima adambarai.gahaniyak walah obo pirimi karana job akak karanawa.bingiriya veera pokuna ciththa adina minihak rata ganu rawata salli kada ganna job aka karanawa.uta lagadima nithiya kriyathmaka wai.un waga ayata oya hoda adarsayak budu saranai
@sasindu3320
@sasindu3320 3 жыл бұрын
❤️
@saranie3693
@saranie3693 3 жыл бұрын
💓
@ruwankumara5644
@ruwankumara5644 Жыл бұрын
😭jaya wewa.....බුදු සරණයි ....
@surekarajapaksha229
@surekarajapaksha229 3 жыл бұрын
බුදු සරණයි අම්මේ.❤️❤️
@aa-ef9go
@aa-ef9go 3 жыл бұрын
දිරිය මව්ණි තෙරුවන් සරණයි 🙏🙏
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 Жыл бұрын
Diriya mawak.obata wasanawen piri heta dawasak wewa.
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy Жыл бұрын
අම්මටයි duwatay budusarni
@shanishani5181
@shanishani5181 3 жыл бұрын
Congratulations
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Budusarani
@peaceful9340
@peaceful9340 Жыл бұрын
ජේසුපිහිටයි
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
යහපතක් ම වේවා
@saumyalankasaumya527
@saumyalankasaumya527 3 жыл бұрын
Amme oya harema saktemat dereya kantawak🌹🙏
@lalithadrani2493
@lalithadrani2493 3 жыл бұрын
Good....♥️lack...♥️♥️♥️♥️
@monsurmonsur3607
@monsurmonsur3607 Жыл бұрын
Dewi pihitai akka oyala godak diunu wela innawa balanna asai
@mohamedsham1076
@mohamedsham1076 3 жыл бұрын
sadaranawa mudal hambakanna gahanu unath pirimi unath moko. dewinge ashiwadaya labewa
@SriyanedarmalathaSriyanedarmal
@SriyanedarmalathaSriyanedarmal 3 жыл бұрын
Budu.saranai.amma.saha.duta
@priyankaadithya8968
@priyankaadithya8968 Жыл бұрын
සියලු දෙවියන්ගෙ පිහිටයි
@nilanthikumari5651
@nilanthikumari5651 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kumudukumudu1960
@kumudukumudu1960 3 жыл бұрын
oyata budusaranai akka🙏👍❤️🇱🇰☸️
@shashikachathurani4565
@shashikachathurani4565 3 жыл бұрын
Jesuni obe Karunawa sanasilla labewa, amen
@achinimh5595
@achinimh5595 3 жыл бұрын
Siyalu Dewi reka waranaya lebewa amme
@srithali6782
@srithali6782 3 жыл бұрын
🥰
@keegayanikeegayani9084
@keegayanikeegayani9084 Жыл бұрын
🙏🙏🙏🙏
@nalinkasthuriachchi8328
@nalinkasthuriachchi8328 3 жыл бұрын
Suba pethum
@demdikwt4790
@demdikwt4790 3 жыл бұрын
Uta lagadima nithiya kriyathmaka wai.maganuh laksa 2k wanchanika lasa gaththa.mama lankawat anakam enna uta hoda padamak nithiyan uganwanna.a ciththa pirimi.uga job aka aka.a waga aya enna rataka oba diriya mawak.agi godak.
@doni3485
@doni3485 3 жыл бұрын
Mamath wadu mahathak.digatama wada karanna shaktiya labawa dannatama jp
@tharanuwa5281
@tharanuwa5281 3 жыл бұрын
meyawa sambanda karala denna puluwanda
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 103 МЛН
කබඩ් එකකට දොරක් එල්ලමු
8:02
MD FURNITURE
Рет қаралды 4,9 М.
රන්ජන් ඇත්තටම බැන්දා ද ?
26:59
Ranjan Ramanayake
Рет қаралды 56 М.