Registered Nurse Australia : ඕස්ට්‍රේලියාවේ PR අරන් හොදට සල්ලි හොයන්න පුළුවන් RN ජොබ් එක : Lankan

  Рет қаралды 35,874

Yakagewada

Yakagewada

Күн бұрын

Пікірлер: 320
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Intro 0:00 Important tips 2:00 Why you need to study nursing in Australia 3:36 Levels of Nurses in Australia 4:09 What are the qualifications to become a RN 5:00 Student visa requirements for RN studies 6:36 AHPRA LINKS; - www.ahpra.gov.au/Registration... - www.nursingmidwiferyboard.gov... - www.ahpra.gov.au/accreditatio...
@pubudulakshan6698
@pubudulakshan6698 4 жыл бұрын
Australia ගැන සුරංගනා කතා කියන්නෙ නැති Student කෙනෙක්ට ඇත්තටම ගොඩාක් වටින දේවල් කියල දෙන හොඳම Channel එක Yakage wada.අය්යේ I wish you to expand further you Great & Priceless Service for Bright Future. Thank you....
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much for your compliments and encouragement Pubudu brother ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් 💪💥🍻👍💯❤️
@shanthajude748
@shanthajude748 Жыл бұрын
@@Yakagewada Hoda channel ekak aiya.Math kemathi nurse kenek wenna Australia wala😊
@ulugalatennage
@ulugalatennage 4 жыл бұрын
Fully understood video. ඔබට ජයවේවා අයියෙ.
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
බොහොම ස්තූතියි Aruna brother ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය දිගටම ඕනේ 💯💪👊🍻👍💥
@World444-t4u
@World444-t4u 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්❤❤
@Yakagewada
@Yakagewada 7 ай бұрын
❤️❤️❤️
@shasha-x8r
@shasha-x8r 2 жыл бұрын
Godak watinwa aiya....Godak pin oyta....❤️🙏
@nuwansubasinghe7277
@nuwansubasinghe7277 3 жыл бұрын
Very strong advice aiya. Mara motivation ekk denne oya. Good luck
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
@sajith_848
@sajith_848 4 жыл бұрын
Thank u aiya.ජය වේවා.
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
You are most welcome brother ❤️👊🍻👍
@heshtn4738
@heshtn4738 4 жыл бұрын
ගොඩක් වටිනව අයියේ ❤️
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
බොහොම ස්තූතියි Hesh brother ❤️❤️❤️ keep in touch 👊🍻👍💥❤️
@amilaprasad87
@amilaprasad87 4 жыл бұрын
Menna video...supiri thamai aiyaaa...👍👍👍👍👍
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much Anika brother ❤️❤️❤️ keep in touch 👊🍻👊
@thusharipinto2637
@thusharipinto2637 4 жыл бұрын
Supiri ayya...godak watinawa video eka...thanks a lot ayya...stay safe. God bless you
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much for your compliments and encouragement Thushari ❤️🥂👍💐 keep in touch 👍
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 4 жыл бұрын
හොඳ වැඩක් සහෝදරයා 👍
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
බොහොම ස්තූතියි හසන්ත සහෝදරයා❤️❤️❤️ Keep in touch 👊🍻👍
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 3 жыл бұрын
1න් ම ❤️👍🍻
@sluncommonnature3679
@sluncommonnature3679 3 жыл бұрын
Good work 😀👍😁😁😁😁😀
@janithachamath9843
@janithachamath9843 3 жыл бұрын
Its very useful buddy❤👊
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch bro 🙏🙏🙏👍🍻
@menakahemantha
@menakahemantha 2 жыл бұрын
ලන්කාවේ MBBS Doctor කෙනක්ගේ වගේ qualification ඕනනේ Australia nurse 👩‍⚕️ වෙන්න 🤓
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
එහෙම නැහැ. අවුරුදු 3 නේ
@tharuxlanka4302
@tharuxlanka4302 3 жыл бұрын
Thank you very much ayye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
@tharuxlanka4302
@tharuxlanka4302 3 жыл бұрын
Is it okay to do agriculture with bio for A / L to do nursing degree in Australia?
@srathalage2473
@srathalage2473 3 жыл бұрын
RN වගේම හැකිනම් වෛද්‍ය වෘත්තියට අදාළ වත් වීඩියෝවක් කරන්නකෝ.
@DS-kj7sr
@DS-kj7sr 3 жыл бұрын
Dennakooooooo
@nadinipremadasa7902
@nadinipremadasa7902 3 жыл бұрын
අනේ ඔව්
@DS-kj7sr
@DS-kj7sr 3 жыл бұрын
Ow ane please
@docdiaries8866
@docdiaries8866 2 жыл бұрын
Yes , try ASAP
@anishkakumar1130
@anishkakumar1130 4 жыл бұрын
Thank you ❤️
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
You are most welcome brother ❤️👊🍻👍
@sachirasamarakoon1554
@sachirasamarakoon1554 4 жыл бұрын
මරු යකා අයියේ.. Honestly this is really use full ! Appreciate you ❤️✌🏽
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much for your compliments and encouragement Sachiya ❤️❤️❤️🍻👊👍
@niroshanpremarathne4833
@niroshanpremarathne4833 4 жыл бұрын
Thanks brother
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
❤️❤️❤️ you are most welcome brother ❤️
@yasithbhagya1282
@yasithbhagya1282 3 жыл бұрын
Ptta porak oyanm❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@charithaabeysekara6637
@charithaabeysekara6637 4 жыл бұрын
යකායියේ,,,ඊලග විඩියෝ එක ඉක්මනට කරන්න ,,,පුලුවන්නම් caregivers සහා caregiver vacancies ගැනත් කිටන්න ,,,,ජය වේවා !!!
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
විඩීයෝ එක ඉක්මනින් දානවා බ්‍රෝ❤️💪💥👍 thank you encourage කරනවාට❤️❤️❤️. ලංකාවේ ඉඳන් caregiver jobs ගන්න බැහැ බ්‍රෝ
@kalpawishwajith5016
@kalpawishwajith5016 3 жыл бұрын
Thanks aiyee
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You are most welcome ❤️❤️❤️💥💥👍👍👍🙏🙏🙏
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 Жыл бұрын
Nursing හොදයි ඒත් ඩොක්ටස්ල ඩෙන්ටිස්ට් ල වගෙ අයට ඇවිත් නර්සින් යන්න පොඩ්ඩක් අවුල් වගෙ ඉතින් ලන්කාවෙ මානසිකත්වය එක්ක හා යාලුවො එහෙමත් හිනා වෙන නිසා කොමහරි ඩෙන්ටල් ම රෙජිස්ට්‍රෙශන් ගන්න මම නම් ට්‍රයි කරන්නෙ 😢
@narmadanadeeshani4584
@narmadanadeeshani4584 3 жыл бұрын
parmacy fildeka pilibada video ekak karanna
@bihisunulowa5872
@bihisunulowa5872 2 жыл бұрын
Sliit එකේ තියෙන nursing degree එක මෙහෙ අවුරුදු 3යි එහෙ අවුරුද්දයි...ඊට පස්සෙ එහෙදිම ජොබ් එක දෙනවලු...ඒක ඇත්තද
@nethmimalsha1125
@nethmimalsha1125 8 ай бұрын
Aiye Australian pr eka nursing masters walata dena eka nawattalada thiyenne Ane aiye replay karanna loku udawwak 🙏❤
@thusithalakmal3384
@thusithalakmal3384 4 жыл бұрын
Super
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much brother ❤️👊🍻👍
@ChamodiDilshara9
@ChamodiDilshara9 11 ай бұрын
australia enna balaporoththuwen inna kenekta psychology da nursing da Wadath piliganne..wadi salary ekak thiyenne e deken Mkdda
@maheshasudarshani8055
@maheshasudarshani8055 3 жыл бұрын
There is a nursing course called conversion course those who already finished Bsc nursing Sri Lanka+ ielts 7 each = 1 year leads to Aphra registration. And we can join for MSc nursing those who already completed Bsc nursing. And this also leads to Aphra.
@disanayakadisanayaka2235
@disanayakadisanayaka2235 3 жыл бұрын
RN wagema doctor ganath vidio ekak dennako
@World444-t4u
@World444-t4u 7 ай бұрын
ලංකාවේ OL කරලා ඊට පස්සෙ aus.nursing එන්න මෙහෙ කරන්න ඕන digree or diploma gena විස්තර කියන්න ko
@Yakagewada
@Yakagewada 7 ай бұрын
kzbin.info/www/bejne/l6WziH53n7eme7ssi=M1-aKzrXSjzKBHsG
@World444-t4u
@World444-t4u 7 ай бұрын
@@Yakagewada thank u very much.🩷
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
Srilanka has the Histry of 2500 + , but Australia has very less . In the point of Development & prospirity what works behind those two ?
@sumudusubhasinghe436
@sumudusubhasinghe436 6 ай бұрын
enrolled nursing ena widiya kiynnko aiye
@travelandrea3649
@travelandrea3649 3 жыл бұрын
Ayye o/l,a/l wala monada awashya nethan akath apada degree aka karama athida
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
AL සහ IELTS තිබුණා නම් හරි. Study gap එකක් තියෙන්න බැහැ මාස තුනකට වඩා. කෝකටත් ලංකාවේ IDP එකෙනුත් අහන්න
@travelandrea3649
@travelandrea3649 3 жыл бұрын
Thanks ayya
@travelandrea3649
@travelandrea3649 3 жыл бұрын
Ayye Bachelor of nursing Australian degree aka ACBT Campus aken karaganna puluwan da
@madushan3177
@madushan3177 7 ай бұрын
Aiya Mn A/L vala bio kale me para mage results anuva mata vetneri Ayurvedhe and BSC science vage sides yanna puluvan But mn nursing degree eka lankave university ekakin gaththama and academik side eken english hadagaththama mata astralia RN kenek venna puluvanda
@susathjayavinda2933
@susathjayavinda2933 3 жыл бұрын
Aiye mata thiyenne art walata history deegre ekak mata bari weida rn deegre ekak karanna kiyannako aiye
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
පොඩ්ඩක් ලංකාවේ IDP එකට කෝල් කරලා අහන්න ඔයාට තියෙන options මොනවද කියලා
@World444-t4u
@World444-t4u 6 ай бұрын
Aiya...OL ඉවර වෙලා ACBT ekee අවුරුදු 3 nursing digree එක ලංකාවේ complete karoth ඊට passe ee digree eken australia enne කොහොමද ,,eewata දෙන visa එක මොකක් ද❤ ACBT එකේ nursing bachelor eka APHRA එකේ පිලිගන්නවද කියලා ත් හොයා දෙන්න කො
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 4 жыл бұрын
subha dawasak ayye ....apita video ekak daanna puluwanda master of hospitality management ohe karapu ayata kohomada value eka kiyalaa..pr daanna pahasuda amaruda kiyala..budusaranai ...
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
හරි ධනුෂ්ක මල්ලී.. අපි ඒ ගැන හදමු වීඩියෝ එකක් 👍🙏 Thank you for the idea 💯💥👍
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 4 жыл бұрын
@@Yakagewada thanks ayyaaa....suba dawaak...budusaranai..
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 4 жыл бұрын
@@Yakagewada ok aiyaaaa THANKS ..
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
සුභ දවසක් වේවා 🌻 බුදු සරණයි 🙏
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
You are most welcome ❤️👊🍻👍
@rithikaranmeth3350
@rithikaranmeth3350 3 жыл бұрын
Ayye english ol karapu kenekuta nursing enna karanna one cause eka lankawe mona ekenda karana one Plz reply Thanks
@gayaninisansala3847
@gayaninisansala3847 2 жыл бұрын
Man TR labila Australia awa inne South Australia. Man lankawe registered nurse kenek.man kohomada wena job ekak karana gaman bachelor of nursing walata uni ekakata apply karanne.
@sandyadissanayaka7163
@sandyadissanayaka7163 Жыл бұрын
Are they recommended PTE for nursing
@thilankadharmathissa7743
@thilankadharmathissa7743 3 жыл бұрын
මම රජයේ විශ්වවිද්‍යාලයයකින් පිලිගත් හෙද උපාධියක් කරල දැන් ලංකාවේ ගවමන්ට් හොස්පිටල් වැඩකරනවා.. ඒත් මට ලංකාවෙ හෙද කවුන්සලයේ ලියාපදිංචිය නෑ.. එහෙම නැති නිසා මම RN කෙනෙක් වෙන්නෙ නෑ නේද?
@pikuma8869
@pikuma8869 3 жыл бұрын
Ai oya rejisteted natte.
@thilankadharmathissa7743
@thilankadharmathissa7743 3 жыл бұрын
@@pikuma8869 ලංකාවේ නර්සිං කියන්නේ අන්තිම ජරා තැනක්.. UGC approved Bsc nursing degree දෙනවා පේරාදෙණිය ජයවර්ධනපුර යාපනය රුහුණ කොළඹ නැගෙනහිර කියන විශ්වවිද්‍යාල වල. ඒ උනාට ඔය කැම්පස් අතරින් යාපනය රුහුණ කියන කැම්පස් වල හෙද සිව් අවුරුදු උපාධිය කරල එලියට එන අයට ලංකාවෙ හෙද කවුන්සලයේ ලියාපදිංචිය නෑ.. ඒ කැම්පස් වලට දීලා නෑ...මේක ජාතික අපරාධයක්..
@pikuma8869
@pikuma8869 3 жыл бұрын
@@thilankadharmathissa7743 ahmd athakota anith universty wala aya rejisteredda?
@thilankadharmathissa7743
@thilankadharmathissa7743 3 жыл бұрын
ඔව් අනික් ඒවා registered.. අපිට කවද හම්බවෙයිද දන්නෙ නෑ.. 😥😥
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😡😡🥺🥺
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 3 жыл бұрын
😍😍😍😍
@naduniperera3420
@naduniperera3420 3 жыл бұрын
Thanks for the video ayya. Does someone with PR need IELTS to get into the RN graduate pathway and get the registration as a nurse? Thank you.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
If you done your highschool in Australia or you studied last 5 years in Australia (English medium) then no need. Other than that l, you need to do IELTS
@naduniperera3420
@naduniperera3420 3 жыл бұрын
@@Yakagewada thank you ayya. I thoroughly enjoy your content. Keep it up!
@udayasampath7752
@udayasampath7752 2 жыл бұрын
Mama lankawe 42y doctor kenek. Mata nursing master ekak karanna visa ganna ba kiyala agentsla kiyanawa. Eka athtada.
@osandaindrajith596
@osandaindrajith596 3 жыл бұрын
Aiye trade workersla gana video ekk karannko welding wlta wge
@kumaradasan7474
@kumaradasan7474 4 жыл бұрын
අයියෙ ලංකාවෙ නර්සිං ඩිග්‍රිය අරන් යනවට වඩා කෙලිනම ඔසී වලම ඉගෙනගන්න යන එක වාසී නේද ඒනම්.මෙහෙ අවුරුදු හතරක් ඩිග්‍රි එක.ආයෙ ඔහෙත් දෙකක් ඉගෙනගන්න එපැයි නැත්නම්
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අම්මෝ ඔව් kumara brother 👍 මොකද එතකොට ඔයාට කෙලින්ම ඔසී experience ලැබෙනවා. අනිත් එක දැන් තියෙන තත්වේ අනුව පුළුවන් ඉක්මනට ඕස්ට්‍රේලියාවට පය ගහගන්න එක තමයි හොඳ 👍👍👍
@londonbuwa
@londonbuwa 3 жыл бұрын
ලන්කාවේ හෙද විදුහලක හෝ විශ්වවිද්යාලයක ඉගෙනුම ලබු අයකුට ඔස්ට්‍රෙලියාවේ ලියාපදින්චි හෙදියක හෝ හෙදවරයකු ලෙස (RN) සේවය කිරීමට බෑරි බව කීම වෑරදි කරුනකි. ඔබ ඔස්ට්‍රෙලියාවේ නම් ඉන්නේ ලන්කාවෙන් අවුරුදු තුනක හෙද විදුහල් ඩිප්ලොමාව සහිතව ඔස්ට්‍රෙලියාවට පෑමින සෙවය කරන සිය ගනනක් අතරින් එක් අයකුගෙන් විමසා ඈත්ත දෑනගන්නා ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි.ලන්කාවේ රජයේ හෙද විදුහලක තුන් අවුරුදු පාටමාලවක් සම්පුරන කර ලන්කාවේ ර්‍RN ලෙස ලියාපදින්චිය තිබීම පලමු අවශ්යතාවයයි. ඈත්තේ හෙද උපාදියක් වුවද RN ලෙස ලන්කාවේ ලියාපදින්චි වී තිබීම අනිවාර්යයි දෙවන වෑදගත් කාරනය ඉන්ග්‍රීසි භාශා ප්‍රවීන තාවයයි. ඔබ සින්හල මාධයයෙන් ඉගෙනුම ලබා ඈත්නම් IELTS academic හෝ OET මගින් ඔබේ භාශා කුසලතාවය ඔප්පුකල යුතුය. (සම්පුරන පාඨමාලවම ඉන්ග්‍රීසි මාධ්යයෙන් ඉගෙනුම ලබා ඈත්නම් මෙහෙදී කිසියම් සහනයක් ලබා ගෑනීමේ හෑකියාව ඈත.)ඔබ ඉල්ලුම් කරන විට ඔවුන් ඔබගේ විස්තාරත්මක Academic transcript එකක් ඉල්ලා සිටිනු ලෑබේ මෙහි ඔබේ ඩිප්ලෝමාවේ හෝ උපාදියේ ඉගනුම ලබු ප්‍රායොගික හා නියායික කරුනු පිලිබදව හා ඒවා ඉගෙනගත් පෑය ගනන් පෑහදිලිව සදහන්විය යුතුය. මෙය ඉතා වෑදගත්ය මන්ද මේ කරුනු ඔවුන් ඔස්ට්‍රෙලියා සුදුසුකම් සමග සසදා බලන බෑවිනි.සේවා කාලය පලපුරුද්ද වෑනිදෙවල් ඊටපසු වෑද්ගත් වන කාරනාය.ඔබ ඉල්ල්ලුම් කලපසු මේ සියලු කරුනු සලකා බලා ඔනෑම තීරනයක දිය හෑක.( The Nursing and Midwifery Board of Australia(NMBA) in partnership with the Australian Health Practitioner Regulation Agency (AHPRA) assesses registration application from internationally qualified nurses and midwives to ensure they are suitably trained and qualified for registration in Australia.)ලන්කාවේ ලියාපදින්චි හෙද හෙදියන්ට බොහොවිට ලෑබෙන තීරනය වන්නෙ මාස 6 -12 වනි කාලයක් එරට RN කෙනෙකුගේ අධීක්ශනය යටතේ ප්‍රෑක්ටිස් කිරීමයි(Supervised Practice.) එම කාලසීමාවෙන් පසු ඔහු හො ඈය ඔබව පූර්න ලියාපදින්චිය සදහා සුදුසුද නෑද්ද යන්න කවුන්සිලයට දන්වා යවනු ලෑබේ. එමනිසා ලන්කාවේ Registered Nurses ලාට නෑවත ඔස්ට්‍රෙලියාවේ උපාදි ලබාගෑනීම අවශ‍ය වන්නේ නෑත.ලන්කාවේ හෙද ඩිප්ලොමාව හෝ BScN උපාදිය සහිත් RNලාට තාමත් මා දන්නා තරමින් ගෑටලුවක් නෑත.
@kumaradasan7474
@kumaradasan7474 3 жыл бұрын
@@londonbuwa ඔයා ඕස්ට්‍රේලියාවෙද ඉන්නෙ?මම හරියටම මේක ගැන දන්නෙ නෑ.හැබැයි මන් දන්න ගොඩක් අය ආයෙ එහෙ ඉගෙනගන්න තමා ගියෙ.මේක ඇත්තටම හරියට දැනගන්න තිබ්බනම් වටිනවා
@londonbuwa
@londonbuwa 3 жыл бұрын
@@kumaradasan7474 ඔබ දන්න ලන්කාවෙ නර්ස්ලා කොපමන ඉගෙන ගන්න ගිහින් තියෙනවාද?කවුද කිව්වේ ලන්කාවෙන් යන RN ලාට අවුරුදු 2ක් ඉගෙනගන්න ඕන කියල.යුටියුබ් ඔස්තාර්ලා කියන සියල්ල විස්වාස නොකර තමන් විසින්ම සොයාබලන්න.ඉන්ටර්නෙට් සර්ච් කරන්න. ලන්කාවේ රජයේ හෙද විදුහල් වල ඉගෙනුම ලෑබු සහ විශ්වවිද්යාලවලින් ඉගෙනුම ලබා ලන්කාවෙ හෙදකවුන්සිලයෙ ලියාපදින්ච් හෙද හෙදියන්ට පමනක් ඖස්ට්‍රෙලියාවෙ පමනක් නොව ලොකයේ අනිත් ඔනෑම රටක හෙද ක්වුන්සිලයක ලියාපදින්චිය සදහා ඉල්ලුම් කල හෑකිය.නමුත් ලියාපදින්චිය ලබා දීමට පලමු ඒ ඒ රටවල් විසින් ඉල්ලා සිටින යම් යම් සුදුසුකම් ඔබ සම්පුරන කල යුතුය.උදා. USA- CGFNS, NCLEX කිසිම රටක් තම රටේම උපාදියක් තිබිය යුතුයයි කියා නෑත. ඔබට වසරකටමිලියන කීපයක් වියදම් කිරීමට හෑකියාවක් තිබෙනම් හා දෑනට ලන්කාවෙ හෙද අධයාපනයක් ලබා නෑත්නම් ඔස්ට්‍රෙලියා උපාදියකට යන්න.
@kumaradasan7474
@kumaradasan7474 3 жыл бұрын
@@londonbuwa මම දෙන්නෙක් දන්නවා ඒ දෙන්නම ගියෙ ඉගෙනගන්න.ඔයා කියනවා වගේ රෙජිස්ට්‍රේශන් එක ගන්න එසෑම් එකක් ලියන්න ඕනෙ කතාවක් මන් දැක්කා කොහෙහරි තියනවා.ඒත් කරපු කෙනෙක් දන්නෙ නෑ
@navodyarathnayake6952
@navodyarathnayake6952 3 жыл бұрын
Thanks for your essential information. But I've a doubt that is, I do first year in SL and I'm gonna apply for biomedical science for the degree there. So then can I follow another degree after a semester or a year? I mean go for bachelor of nursing?
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
ඔස්ට්‍රේලියාවේ නර්ස් කෙනෙක් වෙන්න මෙහෙන් ඉගෙනගෙන එනකොට කීයක් වගේ යනව්ද වයස බලපානවද මෙහෙ ජොබ් එක කරලා තියෙන්නෙ ඕනිද සම්පූර්න සල්ලි එකපාර දාන්න ඕනිද
@shashiniratnayake5196
@shashiniratnayake5196 3 жыл бұрын
Is there an age limit for SL nursing graduates to apply for a bachelor's nursing degree (2nd yr) in Ausi?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Please check this out kzbin.info/www/bejne/p37Iq4d4fsaZmLs
@saliyajeevan8263
@saliyajeevan8263 3 жыл бұрын
aiyee issarahata occupation wala tatwe khmda?mn c.engineer technician .
@methuja_luthmina
@methuja_luthmina 8 ай бұрын
Ayye australia wlt awit bachelor of nursing degree ekk krnn lankawe al maths krl tibboth briweid
@Raja-hb4ee
@Raja-hb4ee 2 жыл бұрын
Australia walama bsc karala rn ganna puluwanda. Ita passe onnam apita doctor post ekata apply karanna puluwanda
@ranchilachanupa417
@ranchilachanupa417 3 жыл бұрын
Ayee.. Lankawe...NTS giyata passe... government hospital giyoth 10 years work krnna onaa...e atharathura degree ekk krla ..after.10 year ausi awata passe...ai master krnna onada... register wenna australian nursing council ekk
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මේක බලන්න www.nursingmidwiferyboard.gov.au/Accreditation/IQNM.aspx
@lashanakalanka2550
@lashanakalanka2550 Жыл бұрын
Australiya wele nurse kenekta doctor kenek wenekan yanne puluwanda
@thisuralakshan9029
@thisuralakshan9029 2 жыл бұрын
Caregivers kohmda enne aiye Ohe
@kulinimadhushani4587
@kulinimadhushani4587 Жыл бұрын
Sri Lankan Nursing school ekaka 3 yr diploma eka thiyenam RN apply krnne khmda...?
@Rasanga110
@Rasanga110 3 жыл бұрын
Canada walatath me widiyatamada apply karanne
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
දන්නේ නැහැ ඒ ගැන
@Raja-hb4ee
@Raja-hb4ee 2 жыл бұрын
Nursing walin passe job eka karana gaman medical school yanna puluwanda. Doctor kenek wenna Balan hitapu kenekuta.
@senarathkarunaratne6819
@senarathkarunaratne6819 4 жыл бұрын
Yaka aiye medical laboratory scientist job ekta tyna demand eka kohmda pr wlta..
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
මේක පොඩ්ඩක් බලන්න kzbin.info/www/bejne/mV7SpoaHg86lbrc
@koshithahishan
@koshithahishan Жыл бұрын
Al bio කරලා මාස 18 deploma එක කරන්න ලංකාවේ privet campus හොද මොනවද ?
@sashansrimaljayathilaka7829
@sashansrimaljayathilaka7829 3 жыл бұрын
Diploma enna kiyak wage yanawada samanyen.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Diploma වලට ලංකාවෙන් වීසා ගන්න පුලුවන්ද බලන්න
@thihansabandara4080
@thihansabandara4080 3 жыл бұрын
Aiye early childhood foundation course ekak lankawedi karala aussie wala bachelors degree ekak karanna puluwnda?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයා පොඩ්ඩක් ලංකාවේ IDP එකට කතා කරලා අහන්න ඔයාට තියෙන options මොනවද කියලා 👍👍
@dinethdanurdha1732
@dinethdanurdha1732 3 жыл бұрын
Ayye Australia vala constuction sites vala engineerslage padi monwageda kiyala danaganna puluvanda.....
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මේකෙන් බලන්න joboutlook.gov.au/
@dinethdanurdha1732
@dinethdanurdha1732 3 жыл бұрын
@@Yakagewada thanks brother
@mayagamage
@mayagamage 4 жыл бұрын
Human resource genath kiyannakoo
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Unfortunately ඒවට PR ගන්න බැහැනේ 🙄
@mayagamage
@mayagamage 4 жыл бұрын
@@Yakagewada Mama HR Diploma ekak vitharai denata lankawe karala thiyenne....
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අපේ telegram group එකට එන්න discuss කරන්න t.me/joinchat/GEp2oKHT8BuUtidr
@tishanmunasinghe996
@tishanmunasinghe996 3 жыл бұрын
lankawe IT bachelors ekek karala tynawanam graduate entry yanna plvnda?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
පුළුවන් 👍💥💪
@SepalikaPaththinige-cr4pc
@SepalikaPaththinige-cr4pc Жыл бұрын
Faculty of nursing university of colombo එකේ bachelor of nursing degree එකක් තියන කෙනෙක්ට australia වල nurs කෙනෙක් විදිහට register වෙන්න බැරිද
@randikawijesooriya2359
@randikawijesooriya2359 2 жыл бұрын
Thanks for the information.Now I continue Certificate III Individual Support course for be a nursing care giver at Australia.My visa was reserved. I want to be a RN in Australia,can you tell me pathway for that? I have SL nursing diploma and 2years Open university of Malaysia nursing bachelor degree.
@dhanushkawanigasekara8532
@dhanushkawanigasekara8532 2 жыл бұрын
Ayya Qatar wala inna masters karala iwara registered nurse kenkta Australiawata enna puluwan hodama kramaya mokakda?
@darshanaranasinghe6849
@darshanaranasinghe6849 3 жыл бұрын
Sir envroled nurse kyna part ekata PR danna puluwan da, strong demand ekak thiyeida...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Ow demand ekak thiyenawa
@darshanaranasinghe6849
@darshanaranasinghe6849 3 жыл бұрын
@@Yakagewada thanks sir
@Relaxworld2023
@Relaxworld2023 2 жыл бұрын
Art karala karanna bari weida ayye , lankawe karanawe Digree eka bagayk karala enna barida
@tharuxlanka4302
@tharuxlanka4302 3 жыл бұрын
Is it okay to do agriculture with bio for A / L to do nursing degree in Australia?
@thinettt
@thinettt Жыл бұрын
Lankawe university ekakin uk wage bsc degree ekak complete karaoth eka valid wenawada? Poddak explain karala reply ekak danna.
@dlniayth5531
@dlniayth5531 3 жыл бұрын
Female ayata apply karanna baida etakota
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම පුළුවන්.. මේක දැම්මේ පිරිමි අයව උනන්දු කරවන්න 😬👍
@dlniayth5531
@dlniayth5531 3 жыл бұрын
Aiya denata man lankawe hospital ekaka nurse kenek.etakota mt tiyana qualifications walin baida apply karanna.degree eka mehe karan netuwa ohe awit karana ekada hoda..study leave dala wena ratawal walta job apply karnna puluwanne.etakota australia ekata aiti nadda
@londonbuwa
@londonbuwa 3 жыл бұрын
@@dlniayth5531 If you are a government nursing school trained nurse, and you are a registered nurse in Sri Lanka nursing council or medical council (as RGN), then you can apply.
@kasunudapola7189
@kasunudapola7189 3 жыл бұрын
lankawe nurse kenekuta, nursing job ekak ganna amaruda
@shanchathu320
@shanchathu320 3 жыл бұрын
Aiyee Marketing special degree ekk thiyana kenekta Australia wla jobs khmdaa ? Dependent visa wdyta enwa nm...
@SeneshPalliyaguru
@SeneshPalliyaguru Жыл бұрын
Is there an age limit to be a nurse in Australia, can a 27year old person become a nurse in Australia?
@supun_c_senarath
@supun_c_senarath 4 жыл бұрын
Thank you ayye videoo akat? Ayye atakot lankawe Engineering degree akak ti kenek apply klaoth yanne wenne graduate entry eken 2nd year akatada? nathnm master of nursing apply karanna puluwand? Visa reject wenna chance ti ahema danakota?
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️ ඔව් මල්ලී යන්න පුළුවන් 2nd year. Nursing bachelors කරලා registration ගන්නේ නැතුව Masters කරන්න බැහැ. Nursing වල bachelors එක තමයි ගේම. ඊට එහා ඒව කළත් එකයි නැතත් ඒකයි
@nasikmohamed9702
@nasikmohamed9702 2 жыл бұрын
Ankave diploma nursing nethuva bsc in nursing degree ekak thiyena kenekta austrailyave veda karanna puluvnda?
@pamodbawantha2033
@pamodbawantha2033 3 жыл бұрын
Ayye automobile walta kohomda job opportunities ehema can u plz tell me?❤😁
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
තමන්ගේම workshop එකක් පටන් ගත්ත කියන්නේ ඉතින් පට්ට සල්ලි තමයි. හැබැයි මුලින් හරියටම වැඩ ඉගෙන ගන්න ඕනේ
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
Part time කරලා course fee එක හදාගන්න පුලුවන්ද අයියෙ
@sachiniperera7782
@sachiniperera7782 3 жыл бұрын
lankawe bsc nursing karapu kenektata second year eke idan iganagnna oneda
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අදාළ uni එකත් එක්ක තමයි කතා කරගන්න ඕනේ
@kasunjayanath5244
@kasunjayanath5244 3 жыл бұрын
University of adelate nursing walata hodaida?
@slcatalog6448
@slcatalog6448 4 жыл бұрын
❤️
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sssankalpa8308
@sssankalpa8308 3 жыл бұрын
Mokkd ayiyage job eka:|😇
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Care coordinator
@chathmijanodya1101
@chathmijanodya1101 4 жыл бұрын
Aiye mehe institute ekakin (man nama mention karanne naha) 3years lankawe advanced diploma eka karala, Australia gihin bachelor degree eka auruddak karala RN kenek wenna puluwan kiwwa. Ethkta man PR walata aurudu dekak study karanna one kiwwama. Mata post graduate ekak karanna kiwwa 2years complete wenna. Ema karala mata PR gnna puluwan da? Prashnayak wena ekak nadda? Eh wagema samanen Ohe part Time ekak karala mata post graduate ekata pay karanna Amaru da? Lankawen mudalak one wenawada?
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Hi Chathmi අපේ telegram group එකට join වෙන්න .. මේවා discuss කරන්න පුළුවන් එතන t.me/joinchat/GEp2oKHT8BuUtidr
@adw4036
@adw4036 2 жыл бұрын
IIHS ekenda oka qwe
@adw4036
@adw4036 2 жыл бұрын
@@Yakagewada me link eka expired ne
@sohanabhishek8236
@sohanabhishek8236 3 жыл бұрын
Ayya , Australia wala Caregivers lata jobs thiyenwd?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ලංකාවේ ඉඳන් apply කරලා එන්න බැහැ. ඔස්ට්‍රේලියාව ඇතුළට ආවොත් තියෙනවා
@kalindusri1
@kalindusri1 4 жыл бұрын
හොඳ Migration consultant කෙනෙක් suggest කරන්න කො ?
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ලංකාවෙන් ද?
@kalindusri1
@kalindusri1 4 жыл бұрын
Thanks for swift reply. ලංකාවෙන් සහ Australia වලින් දෙකෙන් ම ? Mage ලංකාවේ inna yaaluwektath ona.
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අපේ telegram group එකට එන්න t.me/joinchat/GEp2oKHT8BuUtidr
@HemaliHansika
@HemaliHansika 4 жыл бұрын
Ayye...Mehe degree krla... Australia awith 4y degree k onida.anika IIHS API Krna degree 1ka UK, Australia, Canada..wla valid kewwane.age limit kohomada ayye
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ඔයා ඔය වීඩියෝ ඒක බැලුවාද? ඒකේ තියෙනවා විස්තර
@pubudulakshan6698
@pubudulakshan6698 4 жыл бұрын
සාමාන්‍යයෙන් ලංකාවේ University එකක Bachelors of Nursing degree එක 4 year programme එකක් ඉතින් මේ qualifications එකෙන් Work visa හරි Msc Nursing apply කරන්න බැරිද ? 😭
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
බැහැ
@londonbuwa
@londonbuwa 3 жыл бұрын
you can , To apply for a work visa you should have a job offer from an Australian employer, no body offer you a nursing job if you are not registered as a nurse in Australia, so first thing register as a nurse in Sri Lanka then apply for registration in Australia with your Sri Lankan nursing degree. this is bit complicated and time consuming but possible. Communicate directly with relevant governing bodies in Australia (AHPRA, NMBA) my advice is don't go through agents at this stage. once you submit all the required documents they will thoroughly assess it and give their decision . According to my experience , most probably they might ask you to undergo a period of supervised practice under a RN in Australia. Remember that you have to find a place yourself for this, and this is the hardest part of the process. Google and search for such places or find an agent could be trusted. Good luck! If you want to do MSc in nursing apply directly to the preferred university. Under national law, all students undertaking clinical training in a health profession must be registered with AHPRA from the first year of their program, registration undertaken by the university on the student's behalf.. I don't understand why this guy say " you can't" i think he need to do bit more homework..........
@indrachapaupamali7802
@indrachapaupamali7802 3 жыл бұрын
Nts ekaka diploma krla rata ynna puluwnda..plz explain
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මේක බලන්න kzbin.info/www/bejne/mIbPZHdobc6ijtE
@londonbuwa
@londonbuwa 3 жыл бұрын
පුලුවන්
@damithasamarasinghe4459
@damithasamarasinghe4459 2 жыл бұрын
Enrolled nurse visthra pl
@kumaradasan7474
@kumaradasan7474 3 жыл бұрын
යකා අයියා.ලංකාවෙ ඩොක්ට කෙනෙක් ඔහෙට ආවත් මුල ඉදලම ඔහොම ඉගෙනගන්න ඕනද? සාමාන්‍යෙන් ලක්කාවෙ ඉගෙනගෙන ඔහෙ ඇවිත් pr දාන්න පුලිවන්ද ලංකාවෙ ඩොක්ට කෙනෙක්ට
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මේක බලන්න www.medicalboard.gov.au/Registration/International-Medical-Graduates.aspx#:~:text=IMGs%20who%20have%20passed%20recognised,the%20Board)%20for%20provisional%20registration.
@kumaradasan7474
@kumaradasan7474 3 жыл бұрын
@@Yakagewada thank you yaka ayya
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️
@anujaamarawickrama1798
@anujaamarawickrama1798 3 жыл бұрын
Ara lankawe iihs eke nursing aphra eke registered da
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ මොකක්ද
@dilanihemantha3455
@dilanihemantha3455 2 жыл бұрын
Lankawe bsc nursing degree eka complete karala hitiyth australia ghin ehe nursing degree ekak krnna onida?
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Registration ගන්න පුළුවන් නම් හරි. හැබැයි exceptions අරගෙන final year හරි කළොත් වැඩේ ඉක්මන් වගේම හොඳ clinical experience එකකුත් ලැබෙනවා
@sandunrajaguru8852
@sandunrajaguru8852 2 жыл бұрын
Ayye lankawe Bsc.Nursing degree ekak karala masters ekakata australia apply karanna baida
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
පුළුවන් 👍 හැබැයි කෙලින්ම bachelor's එකටම ඕස්ට්‍රේලියාවට ආවා නම් හරිනේ
@sandunrajaguru8852
@sandunrajaguru8852 2 жыл бұрын
@@Yakagewada Thanks ❤️😊
@sandunrajaguru8852
@sandunrajaguru8852 2 жыл бұрын
@@Yakagewada ayye A/L s fail වෙලා තිබ්බොත් .. Degree කරලා masters එකක් කරන්න රට එනකොට visa reject වෙන්න බලපානවද ඒක ?
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
එහෙම නම් pathway course එකක් කරන්න ඕනේ
@sandunrajaguru8852
@sandunrajaguru8852 2 жыл бұрын
@@Yakagewada Thank you ayye ❤️❤️❤️
@kalanakarunarathna3373
@kalanakarunarathna3373 3 жыл бұрын
Malie mama australian citizen .podi advice eakak gana mobile no eaka danna puluvanda .
@nethmimahaarachchi3911
@nethmimahaarachchi3911 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ MN degree එකක් කරලා ලංකාවේ nurse කෙනෙක්ට pr එක ගන්න පුලුවන්ද
@grgaming7511
@grgaming7511 4 жыл бұрын
Aussie wala English wenasda
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
මේක බලන්න kzbin.info/www/bejne/mnLYh3h9nJWIeJI
@shehanpeiris4416
@shehanpeiris4416 3 жыл бұрын
Aiye australia enn kiyk withr wiydm ynwd
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ ගැන අලුතින්ම වීඩියෝ එකක් කරන්න තමයි ඉන්නේ 🙏🙏
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
ඩිප්ලෝමා Nurse කෙනෙක්ට Australia වල Nurse කෙනෙක් වෙන ලේසිම විදිහ
16:09
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 35 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН