එම්බසියේ වීසා reject කරන්නේ මේ හේතු නිසා| එම්බසියේ අලුත්ම තොරතුරු|romania sinhala

  Рет қаралды 21,603

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

Пікірлер: 270
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 3 ай бұрын
good job
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
Thank you 🙏❤️🙏
@chandhanaupul7208
@chandhanaupul7208 8 ай бұрын
ස්තුතියි සහෝදරයා❤👍
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@AjithKumara-z1s
@AjithKumara-z1s 5 ай бұрын
අයියේ ඔයාගේ මේ විස්තර ටික ගොඩක් අපිට වටිනවා අපි මොනවද දන්නෙ නැතුව හිටියේඒ සම්බන්ධව බොහොම ස්තූතියි
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
❤️❤️❤️❤️
@kd12367
@kd12367 7 ай бұрын
චාමර අයියෙ. ගොඩක් ස්තුති. ආදරෙයි 💗
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏🙏🙏
@AjithLakmal-ee6ug
@AjithLakmal-ee6ug 8 ай бұрын
ගොඩක් වැදගත් video එකක් සහෝදරයා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙋‍♂️❤️❤️❤️
@surangatelge597
@surangatelge597 7 ай бұрын
GOD BLESS U 🙏 BRO KEEP IT UP GREAT JOB, GOOD LUCK, FROM SURANGA ( SRILANKA )
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Shaliniprobodhika
@Shaliniprobodhika 7 ай бұрын
මේ රටේ ඉදන් වෙන රටවල් වලට පනින ආත්මාර්ථකාමී මිනිස්සු නිසා මේ රටට ආසාවෙන් රස්සාවකට යන මනුස්සයෙක්ටවත් යන්න බැහැ.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️
@slbikeriders9694
@slbikeriders9694 8 ай бұрын
Thanks මල්ලි...❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@KadaHettigeRamyaKadahettige
@KadaHettigeRamyaKadahettige 6 ай бұрын
Thanks ayye ❤❤❤ best video ❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
❤️❤️❤️
@thejivlog
@thejivlog 6 ай бұрын
Aiyge videos marama vidihata mata prayojanawath una 🇷🇴 enna😍
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
❤️ස්තුතියි අගය කිරිමට ❤️❤️❤️
@thilaknalintha-4696
@thilaknalintha-4696 5 ай бұрын
Hoda deyak thenx..........❤❤❤❤
@dinithi1409
@dinithi1409 8 ай бұрын
අයියේ ඔයා ඇත්ත කථා කරන කෙනෙක් වශයෙන් මම බලාපොරොත්තු වෙනවා රැමේනියාවේ රැකියා වලට ගිහින් අතරමන් වෙලා ඉන්න අයගේ වීඩියෝ ඵකක්😮
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
මම ඉන්න නගරයේ එහෙම ප්‍රශ්න නෑ.මෑන් පවර් ආව කෙනෙක් හම්බුනා එයා කැමැති වුනේ නෑ විඩියෝ එකක් කරන්න.මම තොරතුරු හොයලා විඩියෝ එකක් කරන්නම්
@SasilaPriyangi
@SasilaPriyangi 7 ай бұрын
Thanks
@devikadilrukshi7522
@devikadilrukshi7522 7 ай бұрын
​@@FLYERIDEAanee mata ara interviw ekata ikmanata date ekak ganne kohomada kiyala kiyannko
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
@@devikadilrukshi7522 එහෙම ක්‍රමයක් නෑ
@SLYOUTUBECHANNEL-i6d
@SLYOUTUBECHANNEL-i6d 7 ай бұрын
Hi
@mauliariyarathna7392
@mauliariyarathna7392 8 ай бұрын
ගොඩක් ස්තූතියි අයියා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@chamodisenarathyapa6158
@chamodisenarathyapa6158 8 ай бұрын
වටින විඩියෝ එකක් ❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@PriyanMuthulanka
@PriyanMuthulanka 7 ай бұрын
​@@FLYERIDEAmalli mawat grop akata samdanda karanna mata taranna nha 10:55 😢
@SamanthiWeerasinghe-fp5he
@SamanthiWeerasinghe-fp5he 8 ай бұрын
Thanks malliyaaa godak hoda vidio ekak
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@madushankakariyawasam1105
@madushankakariyawasam1105 4 ай бұрын
Thankz godak pin
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️❤️🙏
@sunethperera5870
@sunethperera5870 7 ай бұрын
Thank you ❤️❤️❤️
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
You are so welcome❤️
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 8 ай бұрын
ආදරෙයි චාමර මල්ලි ❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️❤️
@RuwanAsanka300
@RuwanAsanka300 8 ай бұрын
Thanks brother really appreciate 😊
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
Always welcome❤️❤️❤️
@dileepasadharuwan1455
@dileepasadharuwan1455 4 ай бұрын
thank you bro...
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Welcome❤️
@sunilfernando8731
@sunilfernando8731 7 ай бұрын
Thanks bro.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Welcome❤️
@yuvanivihansha897
@yuvanivihansha897 7 ай бұрын
Nice job
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Thanks❤️
@wonderofsrilanka770
@wonderofsrilanka770 8 ай бұрын
Godak hodata wisthara tika kiya denwa apita .godak sthuthi ayye ekata .math innwa what's app group eke.apita godak udaw krnwa ape prashna walata
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
🙏❤🙏
@slumeshbrojcb6351
@slumeshbrojcb6351 8 ай бұрын
එම්බසි ඉන්ටව් එක පාස් වෙලත් ඇයි වීසා රිජෙට් වෙලා කියලා කට්ටිය කියන්නේ ඒ කතාව මොකක්ද
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
ඒක බොරු එහෙම පාස් නම් රිජෙක්ට් වෙන්නෑ.
@RavindraNawarathna-y2r
@RavindraNawarathna-y2r 7 ай бұрын
Pass kiyala dana ganne kohomada
@rohandhammika3546
@rohandhammika3546 7 ай бұрын
Thanks
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤️🙏❤️
@athulasenarathne9993
@athulasenarathne9993 6 ай бұрын
HAPPY NEW YEAR
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤️❤️
@chanakaharsha9372
@chanakaharsha9372 8 ай бұрын
Jaya wewahh
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@sujathashayamali9973
@sujathashayamali9973 6 ай бұрын
සුපර්
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
❤️❤️❤️
@dananjabandaranayakadananj4086
@dananjabandaranayakadananj4086 8 ай бұрын
Adareiiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
🙏❤️❤️❤️❤️❤️🙏
@dilanirathnayaka7175
@dilanirathnayaka7175 7 ай бұрын
අහන ප්‍රශ්න ටික එවන්නකෝ අයියේ.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
t.me/+qeEsqUGVXcMxMGI1 මේ ගෲප් එකට ජොයින් වෙන්න
@dineshsankalpa3050
@dineshsankalpa3050 5 ай бұрын
රුමේනියාවේ ඉදලා ඉතාලි බෝඩර් cross කරන්න ගිහින් අහුවුනු එක්කෙන්ක්ට ආපහූ සර්බියාවට එන්න බැරිද. රුමේනියාවේ fringer print ගත්තා. Please දන්න කෙනෙක් විස්‍තරයක් කියනවාද???air ticket e hollpma dala dunna
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
සර්බියා එන්න පුළුවන් ද කියලා දන්නෑ.ඔයාගේ ප්‍රශ්නය පැහැදිලි මදි.දැන් රුමේනියාවේන් fingerprints ගත්තේ කොහෙදි ද
@KasunNiroshan-iu2kx
@KasunNiroshan-iu2kx 6 ай бұрын
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
❤️❤️❤️
@asitharodrigo576
@asitharodrigo576 2 ай бұрын
අයියේ මම self apply කරපු කෙනෙක්. මගේ documents 100% ok. Interview එකටත් හොදටම face කලා. අහපු හැම ප්‍රශ්ණයකටම හරියට උත්තර දුන්නා. Passport collect කර ගන්න e mail එක ඇවිත් embassy එකට ගියා. Passport එක embassy එකේ හොයන්න බෑලු. Visa එක reject වෙලාලු. පොඩිම mistake එකක්වත් වුනේ නෑ කියන එක මට 1000% විස්වාසයි. මට මේ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය මොකක්ද?
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
මොකක් ද මේ passport එක හොයන්න බැරි කතාව?reject වෙන්න හේතුව ?
@asitharodrigo576
@asitharodrigo576 2 ай бұрын
@@FLYERIDEA ඔව් එහෙම කිව්වා. අද මම ආයෙත් embassy එකට ගියා. Passport එක හම්බ වුනා. වීසා reject කරලා. මට 1000% විස්වාසයි කිසිම වැරද්දක් වුනේ නෑ documents වලවත් interview එකේදිවත්. Reject කරලා තියෙන හේතුව සාධාරණ නෑ. මට මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද?
@amarakumara3232
@amarakumara3232 18 күн бұрын
මට ඉංග්‍රීසි දැනුමක් කොහෙත්ම නෑ වෘත්තීය දැනුම සීයට සීයයි මම යන්නේ wood carvin කාපෙන්ටර් වෙන රටක කෙනෙක් කතා කරන ඉංග්‍රීසි මට කොහොමත් තේරෙන්නේ නෑ ණය වෙලා තමයි යන්නේ inter එක ගොඩදාගන්න සරලම ක්‍රමයක් කියන්න
@nethsarasheheran8128
@nethsarasheheran8128 8 ай бұрын
Math self aiye august wp awe, octomber 2 emabssy appoinment self damme, ada thamai date awe march 5 interview🎉❤
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
💐සාර්ථක වෙන්න සුබ පතනවා🙏❤🙏
@shjibandara3706
@shjibandara3706 8 ай бұрын
2023.11.17 Dunne kawadada waida
@SamanthiWeerasinghe-fp5he
@SamanthiWeerasinghe-fp5he 8 ай бұрын
Malliya oya gihin oyagen ahuwe monawada kiyyanna hode
@mohammedashik4488
@mohammedashik4488 8 ай бұрын
​@@shjibandara3706Hi bro
@mohammedashik4488
@mohammedashik4488 8 ай бұрын
​@@shjibandara3706oyaghe WhatsApp number eka denna bro Man kiyannam
@manjulaproperty
@manjulaproperty 8 ай бұрын
Niyami shaoo
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@PositivePinnacle0
@PositivePinnacle0 5 ай бұрын
මං . කොන්ඩේ දිගට වවලා ඉන්නෙ ඒක කපලා යන්න ඔනේද නැත්තං . පිලිවෙලට . බැදලා ගියොත් අවුලක් නැද්ද .😢
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
පිළිවෙලට බැදලා යන්න.කපන්න එපා
@PositivePinnacle0
@PositivePinnacle0 4 ай бұрын
@@FLYERIDEA අනේ . තැන්ක්ස් . සමහරු කිවා කපන්න කියලා 😪
@PositivePinnacle0
@PositivePinnacle0 4 ай бұрын
@@FLYERIDEA කෙල්ලෙක් නෙවේ , කොල්ලෙක් . 🧎‍♂️
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
@@PositivePinnacle0 konde kapanna kiyala oyata kuwe kollekda? (samanyen kella ohama ahanna - ehema unoth eka hena gon prasnayakne e hinda mata aye oya kollek kiyala kiyanna awasaya na bro
@PositivePinnacle0
@PositivePinnacle0 4 ай бұрын
@@FLYERIDEA hri aiya 🙂❤️‍🩹
@thilakthilak9462
@thilakthilak9462 4 ай бұрын
Orjinal eark prmit dupliket aduraganne කොහොමද
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
මම විඩියෝ එකක් කරලා තියෙන්වා බලන්න
@MihirimadumaliKodikara
@MihirimadumaliKodikara 5 ай бұрын
❤️❤️👍
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
❤️❤️❤️❤️
@arjunkavishka1106
@arjunkavishka1106 2 ай бұрын
Aiya mage d form ek married kyl dala thinbbe..consuler mgen ahddi mama single qwa..ita passe eya ethana raum kara...visaa riject weida අයියා ??
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
ai boru kuwe? samahara vita.
@pramodyamadushan8654
@pramodyamadushan8654 7 ай бұрын
❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 3 ай бұрын
Embassy application එකේ married unmarried එක නිසා reject වෙයි ද married කෙනෙක් unmarried කියලා ෆිල් කරලා තිබ්බොත්
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
ඔයගෙන් අහන වෙලාවට පැහැදිලි කරලා කියන්න.වැරදිමක් වෙලා කියලා
@TharikaRathnayake-qb6re
@TharikaRathnayake-qb6re 7 ай бұрын
aiya romania salery gana vedio ekak karannako..
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
හරි මම කරන්නම්
@vimukthijayasundara3246
@vimukthijayasundara3246 7 ай бұрын
2023 සැප්තැම්බර් තමයි මම documents භාර දුන්නේ ඒජන්සිය ට තවම wp ඇවිත් නැ හැබැයි මම ඒජන්සිය ට කතා කරාම ඒජන්සි ඒක නම් කියන්නේ wp ඔක්කොම ready කියලා එහෙන් එයාලා එවන්න තියෙන පරක්කුව තමයි කියලා
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඇයි තියාගෙන නැකතක් එනකම් ද ඉනේ අහන්න
@geethsandakumari4893
@geethsandakumari4893 8 ай бұрын
Aiye mama ceragiva kenek vidihata yanawa nam ethna company valata yanawa wage getalu thiyanawa da
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
me gana video ekak karala thiyenawa balanna.samahara ewage gatalu thiyenawa .hodata hoyala enna
@KapilaJanaka-o2g
@KapilaJanaka-o2g 8 ай бұрын
Thank you Brrother,mama cv eke damme store keeper kiyala.offer letter eka awe factory worker kiyala.mage cv details embassy ekata enne na neda.mama kiyanna one factory worker kiyala neda
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Oyage wp eke thiyana job eka kiyanna
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Cv details enna
@ThilinaMadhusanka-g1e
@ThilinaMadhusanka-g1e 5 ай бұрын
බයික් එහක චැසි නම්බර් එක වෙනස් කරල නඩුවක් තිබ්බ ඒකේ වැරදි කාරය උනා ඒක පොලිස් සහතිකේ වැදුන ඉතින් ඒක හින්ද intive එක fail වෙයිද අයියේ 🥲
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
නෑ
@ajithpriyantha5073
@ajithpriyantha5073 7 ай бұрын
ප්‍රශ්න ටික දාන්න පුලුවන්ද පුරුදු වෙන්න ,වීඩියෝ ටිකත් එවන්නpls.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා තියෙන්නේ
@ravindurashmika734
@ravindurashmika734 7 ай бұрын
Ayye interview eke ahana pashna tika dannako
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
t.me/+qeEsqUGVXcMxMGI1 මේ ගෲප් එකට ජොයින් වෙන්න මම මේ සම්බන්ධයෙන් තියෙන විඩියෝ එකක් දාන්නම්
@Kelumabesekara
@Kelumabesekara 7 ай бұрын
45 years anna bari wenada please oper later gennannakalin salli dunnothin wayasa wadiunothin salli ganna bariweida
@EnglishWithWijay
@EnglishWithWijay 7 ай бұрын
Mata 50yi mata offer letter eka aawaa
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
45 එන්න පුළුවන්
@jskumara2298
@jskumara2298 7 ай бұрын
මගෙ පාස්පෝට් එකේ මගෙ රජයේ රැකියාව දාලා තියෙනවනේ.මම යන්න හදන්නේ වේටර් තනතුරට.විසා වදිද්දි ඒක ප්‍රශ්නයක් වෙයිද?
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඒ ගැන හරියටම කියන්න බෑ.
@dedunukariyaaasam6168
@dedunukariyaaasam6168 7 ай бұрын
mage,passport eke,job eka,daala thiyanawa,mata eka,nisa problem ekak weida?
@thanujasilva2130
@thanujasilva2130 4 ай бұрын
Ayye mtat una e prashne..mn married habai single kiyla dla tiyne..eeta passe mgen babagei wifegei details ahuwa..wayasa,marry krpu year eka..reject wenna puluwnda
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
ඔයා ඒ ගැන පැහැදිල කරලා උත්තර දුන්නාම් අවුලක් නෑ
@nilanaravinda3278
@nilanaravinda3278 7 ай бұрын
ලංකාවේ කරන රස්සාවටම නෙමෙයි නම් යන්නේ අපි එතැනදී ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
යන රස්සාව කියන්න බොරු කියන්න එපා
@nilankakostha2574
@nilankakostha2574 8 ай бұрын
Geranti letar genna ganna kocchara kalayak yanawada
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
පැය භාගෙන් උනත් පුලුවන්
@dineshwijesooriya-jl1ny
@dineshwijesooriya-jl1ny 4 ай бұрын
Gm aiye rumeniya yanna intau eke ahana pasna tika danna ko plz
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ඔයා මගේ ඉන්ටවිව් විඩියෝ එක බලන්න එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ සියළුම ප්‍රශ්න ටික තියෙනවා
@udayakumara8392
@udayakumara8392 8 ай бұрын
🤜🤛
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@nilminifernando7941
@nilminifernando7941 7 ай бұрын
අයියේ පස්න ටික දනවද බලාගන්න
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
t.me/+qeEsqUGVXcMxMGI1 මේකට ජොයින් වෙන්න
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 8 ай бұрын
❤❤❤❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
🙏❤🙏
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 8 ай бұрын
කොන්ඩේ වවලා ඉන්න අයට ප්‍රශ්නයක් වෙයිද ඉන්ටර්විවු එකේදි
@NadeekaSamaranayake
@NadeekaSamaranayake 8 ай бұрын
Malli 👌👍...කියන්න දෙසැම්බර් මුල submit කරපු අයට මේ මාර්තු වේ සහනයක් ලැබේවි ද.?හිරවුන විසා ඔක්කොම ඉන්ටවිව් මේ මාසේ දේවිද
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
මාර්තු වෙද්දී ඉවර කරනවා කියලා තමයි කියන්නේ
@SugathSilva-l7x
@SugathSilva-l7x 7 ай бұрын
මත් දෙසැම්බර් මුල ,se149
@udiththilanka2492
@udiththilanka2492 2 ай бұрын
​@@SugathSilva-l7xinterveew awada
@KavinduDananjaya-i3y
@KavinduDananjaya-i3y 8 ай бұрын
Aiye work permit enna prkku wenwada
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
සමහර සිටි වල පරක්කුයි.
@PoornimaChandani-x6t
@PoornimaChandani-x6t 6 ай бұрын
ඉන්ටනිව් එකේ අහන ප්‍රශ්න ටික දාන්න පුළුවන් ද ?
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
මම විඩියෝ එකක් කරලා .ප්‍රශ්න ටිකත් දාලා තියෙන්නේ බලන්න
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 7 ай бұрын
Mn hithanne gdak unmarried nn reject krnw.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
නෑ එහෙම එකක් නම් නෑ
@dineshaharshani2964
@dineshaharshani2964 8 ай бұрын
Ayye mage mahaththaya rumeniyawe job ekak karanagman itiyee.ada idan ayala weda karana thena kattiya 50k ayn karanawalu..godak compeni walin lankawe aya 80,100 weda kara kara iddi ayn karanawalu.a ai ayye
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
හේතුවක් කියලා නැ?
@nilangadissanayaka
@nilangadissanayaka 5 ай бұрын
වයස වැඩි යගේ visa reject කරනවද
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Meheta wayas simawak dala na.wayasa matha visa reject wenna
@chethanaakarshani5099
@chethanaakarshani5099 5 ай бұрын
Aiye ethakota embassy interw ekata gewana salli denne nadda interw fail unoth
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
Na.embasy yata banda dollars vitharak hambawenna.
@Randhiya
@Randhiya 7 ай бұрын
වට්ස් ඇප් ග්‍රෘප් එකට ඇඩ් කරන්න
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
මේ වෙලාවේනම් ගෲප් එක පිරිලා.දවස් කිපයකින් ඇඩ් කරන්නම්
@ruwanbeddage7769
@ruwanbeddage7769 3 ай бұрын
Malli maximum Age keyada job valata
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
එහෙම එකක් නෑ.මෙහේ 60 65 අයත් වැඩ
@user-lahi
@user-lahi 8 ай бұрын
මගේ ඇග්‍රිමන්ට් එක අවුරුද්දකට තියෙන්නේ ඒක ප්‍රශ්නයක් වෙයිද
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
නෑ
@nimedhadiddeniya8203
@nimedhadiddeniya8203 7 ай бұрын
Aiye I'm a preschool teacher in an international school Sri Lanka. Apply karanna puluwan mona wage jobs walatada.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඔන්ලයින් බලන්න පෙර පාසල් ගුරුවරුන්ට ඇප්ලයි කරන්න පුළුවන් ද කියලා .ඔයේ සම්බන්ධයෙන් රැකියා තියෙනවා.
@Asha734
@Asha734 8 ай бұрын
Aiye Mn August wla apply kre. October wla interview awith giyama eda system error ekak kiyla interview thibbe na. Eth dn thwa wenakan ayema interview date ekak awe na. Mn mokdda krnne. Aiyge group ekta add wenna ba mta. Puluwn nm contact num ekak dennako
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Ai ad wenna bari? chat.whatsapp.com/HaANWO53nsg2AfWekdKn6A meken add wenna
@Sasa_94
@Sasa_94 8 ай бұрын
Hotel care giver ayata karanna thiyena wada monawada?
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Wenasak na.job ekata adala hana dema.oya me gana palapuruddak thitena kenek ne.
@savinduanjana6992
@savinduanjana6992 5 ай бұрын
math intew ynna inne Konda ehema kotata kapannona da mama konde wawan inne piliwelata bandan giyata awlak ndda
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Kisi aulak na.kapanna epa
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 7 ай бұрын
Aiye application eke experience add karanna tiyanwada
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
නෑ
@nimanthikasandaruwani729
@nimanthikasandaruwani729 2 ай бұрын
Aiye samanyen interview gihin kochchara kal yanwada visa enna
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
දවස් 14 හෝ 21ක්
@shehanmadushanka-lf3vi
@shehanmadushanka-lf3vi 5 ай бұрын
Aiye mageth merred kiyal dala thiyene eka aul ynavad eyala merred setipicat eka balanvad
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
Na.oya eka pahadili karala kiyanna
@SudarmaKumuduni-f8z
@SudarmaKumuduni-f8z 4 ай бұрын
Aiyye Mata ahana prashna teka dannako
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
වීසා ඉන්ටවි විඩියෝ එක බලන්න.ඔක්කොම ප්‍රශ්න ටික මම එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙනේ
@Sasa_94
@Sasa_94 8 ай бұрын
Gurrante letter eka kiyanne mokakda? Eke athulath wena dewal monawada?
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
රුමේනියාව ඉන්න ඔයාගේ එම්පොලෝයර් ඔයා සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගන්නවා කියාලා ලබා දෙන ලිපිය
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 4 ай бұрын
මල්ලි මට අවු 54 ක් වෙනව වීස වලට ඒක අවුලක් ද?
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
Egancy ekenda enne.danata wayasa wadi kiyala reject karala na
@KithsiriRuwan-z7o
@KithsiriRuwan-z7o 7 ай бұрын
Intau aka pashna video akak awana
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
t.me/+qeEsqUGVXcMxMGI1 ජොයින් වෙන්න දාන්නම්
@ComfortTherapist
@ComfortTherapist 8 ай бұрын
Brother Mata me de Gana Honda uththarayak hoyala balala denda puluwanda 2021 mage sweeden student visa ekak reject Una.mata romania wala job ekakata apply karana Meka gataluwak weida?ane podi pahadili kereemak karala denna.reason eka nam mention karala na.mama wiyadan karala ehe lawyer kenek via gunna kiyala Thamai kiyanne.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Prasnayak wena ekak na.rumenia work visa nisa
@ComfortTherapist
@ComfortTherapist 8 ай бұрын
Mama mehe teacher kenek nat romania wala hotel job ekakata apply karana puluwanda.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Puluwan
@Sachiweerasingha
@Sachiweerasingha 6 ай бұрын
Kalin romania idala apu ayage visa reject wenna puluwan da
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
Eka thiranaya wenne oya apu hethuwa anuwa.nathnam prasnayak na
@ShehaniHarshika-q3u
@ShehaniHarshika-q3u 7 ай бұрын
Ayye group ekata Add wenn bahene
@KDPKKasthurisinghe
@KDPKKasthurisinghe 7 ай бұрын
Mage experience letters wala eka company ekak epf etf account ekak maintain kare naha. Company capacity ekath ekka. eka mage experience eka baladdi prashnayak wenawada
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
නෑ
@ShanikaHarshamali
@ShanikaHarshamali 4 ай бұрын
Ane monawada ahana prashna
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ප්‍රශ්න ගැන මම වෙනම විඩියෝ එකක් කරා එක බලන්න
@SanjeewaSamarasinghe-q2k
@SanjeewaSamarasinghe-q2k 7 ай бұрын
Aiya prasna tikka aewannako
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
අපේ ගෲප් එකේ තියෙනවා
@ajithkumara8524
@ajithkumara8524 7 ай бұрын
Thanks brooooo....
@nilangadissanayaka
@nilangadissanayaka 4 ай бұрын
thanks.
@minoliperera898
@minoliperera898 7 ай бұрын
February visa apply kare. Kawada wage interview eida??
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@RAMYAKUMARI-b6i
@RAMYAKUMARI-b6i 7 ай бұрын
Aiye ahana pasna tikak ewannako
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
t.me/+qeEsqUGVXcMxMGI1 මේ ගෲප් එකට ජොයින් වෙන්න මම ඒ සම්බන්ධයෙන් තියෙන විඩියෝ එකක් දාන්නම්
@nipunthikshana1886
@nipunthikshana1886 8 ай бұрын
අයියේ වට්සැප් ගෘප් එකට වැට් වෙන්න බැහැනෙ
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඔයාගේ අංකය දෙන්න මම ඇඩ් කරන්නම්
@ShehaniHarshika-q3u
@ShehaniHarshika-q3u 7 ай бұрын
Add wenn bahene group ekt❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ගෲප් එක පිරිලා ඇත්තේ දවස් කිපයකින් උත්සාහ කරන්න
@ThanujaKumari-m7t
@ThanujaKumari-m7t 8 ай бұрын
Mama anna inna baby siti a job aka hodada aiya mata kiyala danna
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
මේ ගැන මම විඩියෝ එකක් කරලා තියෙනවා බලන්න.හොදට හොයලා එන්න
@RavindraNawarathna-y2r
@RavindraNawarathna-y2r 7 ай бұрын
Visa right wela deweni para intew giya aya
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
දෙවැනි පාර රිජෙට් වෙන්න පළවෙනි පාර රිජෙක්ට් උන එක කොහොමත් බල පන්නෑ නේ.එහෙම උනානම් පළවෙනි පාරම කියනවා ආයේ ඇප්ලයි කරන්න බෑ කියලා
@chanakalanka4329
@chanakalanka4329 7 ай бұрын
Ayye mage visa eka reject, mokade karanna monawa hari kramayak tiyenawade karanna
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
එජන්සිය එක්ක කතා කරන්න.සමහර හේතු තියෙනවා ආයේ ඇප්ලයි කරන්න පුළුවන් .සමහර හේතු තියෙනවා ආයේ බැරි
@sadeep-vo9yj
@sadeep-vo9yj 7 ай бұрын
Visa eka reject kiyala interview eka dawasemada oyata kiwwe.. naththan documents aran tika dawasakinda kiwwe
@nirmaldineth4559
@nirmaldineth4559 7 ай бұрын
Api intrweu pas welat ai visa gahannatuwa pota denne, nawata mokada karanna one
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ඉන්ටව් පාස්නම් විසා ගහනවා.පාස් නැති නිසානේ වීසා ගහලා නැත්තේ
@AjithKahatapitiya-z7o
@AjithKahatapitiya-z7o 8 ай бұрын
Work permit awe 8weni Mase thama interview call kale na ,e GANA pili thurak denna
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Oyage ejancy eken ahanna .kawadda sumbit kare kiyala embassy ekata.pahadili uththaray denna puluwan ita passe thama
@AjithKahatapitiya-z7o
@AjithKahatapitiya-z7o 7 ай бұрын
@@FLYERIDEA October wala thama damme
@milkcoca2788
@milkcoca2788 7 ай бұрын
එවන් ko interview එකේ
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Monada🤔🤔
@travelwithmadu487
@travelwithmadu487 8 ай бұрын
Whatsapp group ekata join wenna behane
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
chat.whatsapp.com/HaANWO53nsg2AfWekdKn6A
@ShehaniHarshika-q3u
@ShehaniHarshika-q3u 7 ай бұрын
Add wenna bahene ayye
@suneethaathauda8693
@suneethaathauda8693 3 ай бұрын
Sarogani city gana adahasak denna
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
Mama e gana danna.
@hishanfernando7564
@hishanfernando7564 7 ай бұрын
Aiya ambasiyan ahana prasna monada
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Ape group ekata join wenna siyalauma visthara tika dennam
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 33 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2,5 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 20 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 33 МЛН