විස වායු නසන ජිව වායු ෆිල්ටරය - Removes toxic gases from Biogas filter [Biogas - part 03]

  Рет қаралды 10,678

Unforgettable SriLanka

Unforgettable SriLanka

Күн бұрын

Пікірлер: 21
@charithpadmajithpalihaderu5253
@charithpadmajithpalihaderu5253 Жыл бұрын
Thank you so much brother .. i have subscribed and following you are well tallented . Good luck 🎉❤
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
Thank you so much 😀 your valuable comment. 🤗🔥
@pubudukaushalya8230
@pubudukaushalya8230 2 жыл бұрын
ඒ බෝතල් සෙට් එකනං මරු...කොහොම හරි හොයාගන්න ඕනී...ඔරිජිනල් වගේ තියනවා.....සුපිරි මොලයක් ....ප්‍රධාන දේවල් හැමෝම කතාකරනවනේ.....👍👍👍👍
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
බොහොම ස්තුති 🤗✌
@pradeepkumarakumara7180
@pradeepkumarakumara7180 2 жыл бұрын
Kohanda. Gannatiyanna
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
@Pradeep Kumarakumara ප්ලාස්ටික් වතුර බෝතල් කඩ වල බලන්න. ඕකම නැති වෙයි ඔය වගේ අදේශක, ඔය වගේ හැඩේ තියෙන බෝතලයක් බලන්න. තව දෙයක් මුඩියේ තියෙනවා රබර් සීල් එකක්. එක නැත්නම් හදාගන්න වෙනවා කඩෙන් අරන්.
@sarasavisaviya1738
@sarasavisaviya1738 2 жыл бұрын
පට්ට හොඳේ.. අර කොස්ටික් සෝඩා කතාව පැහැදිලි කරලා පුලුවන් නම් කමෙන්ට් එකක් pin කරන්න.. වැදගත් වෙයි ඒක..❤
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
Matath denaganna ona
@chamildeshan1340
@chamildeshan1340 Жыл бұрын
owagen gas eka leek wenne nedda
@UnforgettableSriLanka
@UnforgettableSriLanka Жыл бұрын
නැහැ. කොහෙන් වත් යන්න තැනක් නෑ.
@naduniyasaradharmarathne3295
@naduniyasaradharmarathne3295 2 жыл бұрын
Nice explanation malli, keep it up the good work! Good luck with your new work! 💪
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
Thank u akke. ✌🤗🎇
@chinthakahelapitiya5684
@chinthakahelapitiya5684 8 ай бұрын
Bottle Kohenda gaththe
@lushendesilva1581
@lushendesilva1581 2 жыл бұрын
bothal kohenda ganda puluvan
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
ඔය ඉස්සර ආපු බොතල් වගයක්. ඕකම හොයා ගන්න බැරි නම් ආදේශක බෝතලයක් බලන්න.
@tiranharsha7925
@tiranharsha7925 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් ❤️
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
බොහොම ස්තුති 🤗✌
@brinian1
@brinian1 2 жыл бұрын
Brother මගෙ ගෑස් එක පත්තු වෙන්නෙ නෑ එක දිගට. ගින්දර අයින් කරහම නිවෙනව. දැන් මාස 2ක් . උපදෙසක් දෙන්න පුළුවන් ද?
@UnforgettableSriLanka
@UnforgettableSriLanka 2 жыл бұрын
අපිට මේ ගෑස් එක එන්නෙ නිර්වායු ක්ෂුද්‍ර ජීවීන් වර්ග දෙකක ක්‍රියාකාරීත්වය නිසා. එක ජාතියක් විසින් අපි දාන ආහාර දිරවීම පහසු වන ආකාරයට ඛණ්ඩනය කරනව. මෙයාල මේක කරද්දි ද්‍රාවණය ආම්ලික වෙනව වගේම කාබන්ඩයොක්සයිඩ් වායුවත් පිටකරනව. අනිත් කට්ටිය එහෙම ඛණ්ඩනය වෙච්ච ඒව ආහාරයට අරන් මීතේන් වායුව පිටකරනව. මුල් කාලෙදි එන ගෑස් එක ගින්දර අයින් කලාම නිවෙන්නෙ අර කලින් කට්ටිය පිටකරන කාබන්ඩයොක්සයිඩ් ටික වැඩි ප්‍රතිශතයකින් ගෑස් එකේ තියෙන නිසා . ටික දවසක් කෑම මොනවත් නොදා ඉන්න. එතකොට දෙවනි කට්ටියගෙ ගහනය වැඩි වෙලා මීතේන් ප්‍රතිශතය වැඩිවෙනව. ඊට පස්සෙ ගෑස් එක දිගටම පත්තුවෙයි. ** වැඩිපුර කෑම දැම්මමත් ඔය වැඩේ වෙනව. ලීටර් 200 ජීරකයකට නන් සාමාන්‍යයෙන් දවසකට ඝන ආහාර උපරිම 2kg ක් වගේ තමා දාන්න හොද. 🤗✌
@mihirimuthumala5762
@mihirimuthumala5762 2 жыл бұрын
❤🔥
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 119 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26