ගිනි ගනන් දීලා ආයෙමත් කඩෙන් ගෑස් ගෙන්න එපා - මෙන්න විකල්පය |Biogas Technology for Sustainable Energy

  Рет қаралды 98,719

Wishma Lokaya

Wishma Lokaya

2 жыл бұрын

Biogas Technology for Sustainable Energy Generation

Пікірлер: 413
@sethupasamarasinghe6308
@sethupasamarasinghe6308 2 жыл бұрын
බලන්නකෝ මේක trending වෙන්නැද්ද කියලා 😂❤️
@supulhasanka7868
@supulhasanka7868 2 жыл бұрын
Chanux ge parawiya wage🤣
@isururathnayake5999
@isururathnayake5999 2 жыл бұрын
na ban meyage vidivo tranding wenne na
@musixvibe3416
@musixvibe3416 2 жыл бұрын
@SK Smart creations ඔව් මගෙ එකත් කැමති නම් බලලා එකතු වෙම්න 🙂
@kgfking5572
@kgfking5572 2 жыл бұрын
Aniwa❤️🔥👈
@musixvibe3416
@musixvibe3416 2 жыл бұрын
@@kgfking5572 තෑම්ස් 🙂
@akalankamirihella4315
@akalankamirihella4315 2 жыл бұрын
කාලීන වගේම මේ අවස්ථාවෙ සුදුසුම මාතෘකාවක්......💯.....මේකනම් විශ්ම ලෝකයක්ම තමා ඉතිම් 😁💯💙💙
@takkako6592
@takkako6592 2 жыл бұрын
කියන හැම වචනයක්ම අකුරක්ම පැහැදිලී ඒවගේම තේරුමක් තියෙන දේවල් විතරයි කතාකරන්නෙ මම දැකපු සුපිරි චැනල් එකක් හැම වෙලේම අපේ පැත්තට කතාකරන්න දෙපාරක් හිතන්නෙ නෑ නවකයන් අගයන්න දෙපාරක් හිතන්නෙ නෑ අපි හැමදාම wishma lokaya එක්ක තමා 😇
@sameeraminipura1877
@sameeraminipura1877 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එක 👌🖤🖤
@harsha_fine_arts
@harsha_fine_arts 2 жыл бұрын
දැන් තිබෙන තත්වයත් එක්ක ගොඩාක් දෙනෙකුට ප්‍රයොජනවත් වෙයි 👍👍
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
අද video එකත් ගොඩක් වටිනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැනත් video එකක් ඕන Thank you wishma lokaya
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 2 жыл бұрын
United nation is the number one terrorist organisation in the world. It is a organisation which survive the rich and the powerful nations betraying poor and the helpless nations. They do use different organisations to control and bullying the other nations.
@mericghst8842
@mericghst8842 2 жыл бұрын
දැන් ඕකට අදාල තාක්ෂණය එක්ක ජීව වායු ඒකක හදලා වෙළඳපලට දාන්න පුළුවන් නම් මේ හොද ම අවස්ථාව වය්වසායකයෙක්ට මේක තමා හොදට ම අවස්ථාව 🙂👍
@sdeshan1408
@sdeshan1408 2 жыл бұрын
ඔව්....🙂
@manulaposhitha9591
@manulaposhitha9591 2 жыл бұрын
mr beast
@dilshandarshana7442
@dilshandarshana7442 2 жыл бұрын
විශ්ම ලෝකය තමයි හොඳටම කරේ.
@dilshandarshana7442
@dilshandarshana7442 2 жыл бұрын
@SK Smart creations නියමයි 👍👍👍
@pramodyakaumali6989
@pramodyakaumali6989 2 жыл бұрын
ගෑස් මිලට බම්බු ගහගන්න කියල ජීවීතේ විඳින මිනිස්සුන්ට විකල්පය විශ්ම ලෝකයෙන්😎 ෆට්ට ඉතිම්😂❤️✌️
@pubuduaberathna
@pubuduaberathna 2 жыл бұрын
ඉතාම හොද වටිනා වීඩීයෝවක්. හැමදේටම වඩා ඔබතුමාගේ කතා විලාසය හරිම ආකර්ෂණීයයි. හිතාගන්න බෑ මොන ජාතියේ මිනිස්සුද මේ වීඩියෝ Unlike කරල තියෙන්නේ කියල.
@sadeepalakshan8077
@sadeepalakshan8077 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තූති විශ්ම ලෝකය ❤️❤️❤️❤️
@malithmadhusanka3510
@malithmadhusanka3510 2 жыл бұрын
අනිවාරෙන් ප්‍රසිද්ධ වෙන වීඩියෝ එකක් වැදගත් වීඩියෝ එකක් අයියේ ඔයානම් නියමයි ආදරෙයි හැමදාමත් ගොඩක් ❤️❤️😘😘
@shiran7403
@shiran7403 2 жыл бұрын
චනුක්ස් බ්‍රෝගෙ පරෙවි වීඩියෝ එක වගේ මේ වීඩියෝ එක trending වෙනවා කියන අය like එකක් දාගෙන යමු
@thejanathejana6505
@thejanathejana6505 2 жыл бұрын
චනුක්ස් නෝන්ඩියට ක්ලාට .විශ්ම ලෝකෙ මේ වීඩියෝ එක තමා වැදගත්ම
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@thejanathejana6505 අනිවාරෙන් ම
@msmaths9626
@msmaths9626 2 жыл бұрын
ගෙදරක සුළුවෙන් ජීව වායු හදාගන්න විදිහ ගැන වීඩියෝ එකක් දාන්න අයියෙ පුළුවන් නම් ලොකු දෙයක්
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
හැමෝම කියන්නෙ ගෑස් ගනන් වැඩී කියලා.කව්රුවත් කියන්නෙ නෑ ඒකට විකල්ප.අය්යා විතරයි ඒක කිව්වෙ.අයියා තමයි හොදටම කරලා තියෙන්නෙ 😂😂😂
@pasindufonseka874
@pasindufonseka874 2 жыл бұрын
ekane Wishma lokaya thamai hodatama karala thiyenne 😁😁😁
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
එකෙන්ම
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
හම් ඔයාට විතරයි ඒක මතක් උනෙත් 😂🔥👍
@KrishmalFernando
@KrishmalFernando 2 жыл бұрын
හොදටම මලේ
@mihisaradananjaya7408
@mihisaradananjaya7408 2 жыл бұрын
pala pala
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු කම්මැලි නැත්නම් ගේමක් නැතුව කුනු වලින් දියුණු වෙන්න පුළුවන් . මේ මිනිස්සු දන්නෙ ලේසියෙන් ම කාට හරි වරද පටවලා පැත්තකට වෙන්න .තමන්ට කරන්න පුළුවන් දේ හිතන්නේ නෑ 😓
@savinduserasinghe
@savinduserasinghe 2 жыл бұрын
කෙටි කාළයකින් දියුණු වුණු රටවල් ගැනයි ඒ විදියට දියුණු වෙන්න ඔවුන් කර දේවල් ගැනයි වීඩියෝ එකක් ඕනෙ 🌝❤️
@anudapinsara6247
@anudapinsara6247 2 жыл бұрын
වෙන්දා වගේම අදත් සුපිරි ❤❤Paul Walker ගේ video ekk ඕනේ 🙏🙏❤❤❤❤
@sasangasaminda9979
@sasangasaminda9979 2 жыл бұрын
ඔය කට්ටිය නම් මාර වැදගත් කට්ටිය ඔයාගේ කටහඩ මරූ..
@janithmahesh7787
@janithmahesh7787 2 жыл бұрын
එහෙනං ගෑස් ප්‍රශ්නෙටත් විශ්ම ලෝකයෙන් විසදුමක් හම්බුණා.😁😁😁
@sandirakumarasiri2203
@sandirakumarasiri2203 2 жыл бұрын
මෙව්වා දැකලා ස'' upset වෙයිද මන්දා.😂
@lasithshow2523
@lasithshow2523 2 жыл бұрын
ඔයා ලස්සනට වැඩේ කරන් යනවා මොකද මුල මතක කට්ටියට විතරයි....මේම ඒකාකාරිව ගෙනියන්න පුලුවන් 😌❤️🙏
@lamboginicar2421
@lamboginicar2421 2 жыл бұрын
මේ දවස්වලට බොහෝ වටින වීඩියෝව thanks😘😘😘😘 කිරිපිටිවලටත් විසදුමක් දෙන්ඩෝ🤗🤗🤗🤗😂😂😂😂
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 2 жыл бұрын
මම වගෙ නොබි ඉන්න. එලකිරි ව්ලට මාරු වෙන්න.මම සීනි ,කිරිපිටි සදහටම නතර කරා
@saico9659
@saico9659 2 жыл бұрын
@@mallikajayasooriya4935 එලකිරි තියා හරකෙක් පේන්නවත් නෑ යකෝ 😂
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 2 жыл бұрын
@@saico9659 එහෙනම් නෙස්ටමොල්ට් බොමු... දිය බත් කන්න.කොල කැද බොන්න. රට ඉදි එක්ක තෙ බොන්න
@zikes2590
@zikes2590 2 жыл бұрын
@@saico9659 hodama wade kiripiti wala thiyenneth prodawa ,ewage jarawa gnna giyath prodawa kiyl danan oka hithata epa krgnin.owa hadana kiriwalin gnna plwn saraya okkoma aran butter wge ewa hadala ara roddata uru thel,melamine wge magul daala apiwa satify krnw me lanthe ara lanthe elakiri kiyl, hariyata kiripiti hadana procedure ekta hdpu ewwa ewanne naa.kola keda wage ekk bipn
@zikes2590
@zikes2590 2 жыл бұрын
@@saico9659 anika udeta unu wathura ekk withrk beela udenma bath kana ewn ona tharam innw.oya udeta gnna kiripiti eka gnneth uththejakayak wage misaka poshaneta newei.arath thiyenneth athin daapu vitamin thama.
@imaofficial5680
@imaofficial5680 2 жыл бұрын
අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ 😇👍
@dilooficeal3480
@dilooficeal3480 2 жыл бұрын
Sarch karalabalanna athi
@hirushachamikara4002
@hirushachamikara4002 2 жыл бұрын
බංගලාදේශය ගැන video එකක් ඕනෙ 🇧🇩🇧🇩🇧🇩
@The_Mind_Journey
@The_Mind_Journey 2 жыл бұрын
ඇයි බංගලාදේශය ගැන මොකටද
@googlegod123
@googlegod123 2 жыл бұрын
@@user-ic1kj5bf3j මොකක්ද ඒ සීන් එක? 🙄🙄
@sandirakumarasiri2203
@sandirakumarasiri2203 2 жыл бұрын
හන්දියෙ කඩයෙන් රු200 ක් දීල කොත්තුවක් ගෙනාවනම් මුළු මාසෙටම ඇතිවෙන්න Gas තීනවා😂😋
@sdeshan1408
@sdeshan1408 2 жыл бұрын
නානා කොත්තු....🤣💔👌🏼
@manulaposhitha9591
@manulaposhitha9591 2 жыл бұрын
පුකේ ගෑස් ද
@roky6796
@roky6796 2 жыл бұрын
🤣🤣🤣
@EveryTHinG-xy7sm
@EveryTHinG-xy7sm 2 жыл бұрын
😂👍🔫
@pramodyakaumali6989
@pramodyakaumali6989 2 жыл бұрын
වැල යන අතට මැස්ස ගහනව වගේ රට යන අතට විශ්ම ලෝකය ගේම ගහන්න පටන් අරන් 😂❤️ ගැම්මක් තමා 💯 ඔහොම යන්😌
@msrobotricx1511
@msrobotricx1511 2 жыл бұрын
කාලින මෙ ගැටලුවලට හොද විසදුමක් සමජයට හොදම ආදර්ශමත් විඩියො එකක් ඇත්තටම නියමයි ❤🔥
@yking5060
@yking5060 2 жыл бұрын
මේ වගේ වටිනා video හැමදාම ඕන 👍❤️
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
අඩි 4ක් විතර උස බූලි 2යි, එයින් එක බූලියක් ඇතුලට අනිත්පැත්ත හරෝල මීතෙන් වායුව පිරෙන්න සලස්වන පොඩි බූලියයි, බට, එල්බො, කරාම රු.5000ක් 8000ක් යයි උපරිම. කෑන් ගාන වැඩි කරන්න පලුවං.
@happyhappi4345
@happyhappi4345 2 жыл бұрын
Keselkedi
@shiromibandara6676
@shiromibandara6676 2 жыл бұрын
අපිට හදලා දෙන්න බැරිද T,No,එක දාන්න ස්තූතියි
@dilruprouductions1479
@dilruprouductions1479 2 жыл бұрын
පොලොවෙන් උඩ ගහන එක පොඩ්ඩක් අවදානම්
@roshanpriyadarshana2
@roshanpriyadarshana2 2 жыл бұрын
හැමදාම වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ ආදරෙයි විශ්ම ලෝකය ❤️❤️
@slbrokenking3772
@slbrokenking3772 2 жыл бұрын
❤ youtube එකේ දැක්ක පට්ට කොල්ලෙක් ❤
@ffgamingkolla1109
@ffgamingkolla1109 2 жыл бұрын
mawa sub karan yanawada please loku udauwak
@Senu..
@Senu.. 2 жыл бұрын
දැනුමනම් විශ්ම ලෝකය තමා👍🤗🤟
@anoma7450
@anoma7450 2 жыл бұрын
බොහොම හොදයි බොහොම අගෙයි බොහෝ දේවල් අනාගතේ සිදුවීම් වැඩි වැඩියෙන් තෙරුවන් සරණයි
@jagathedirisinghe410
@jagathedirisinghe410 2 жыл бұрын
අපෙත් තියේ බයෝගෑස් එකක් අද තමා හරියටම දැන ගත්තේ කුණු කිලෝ එකකින් පැය 2 ක් වගේ ලිප පත්තුවෙනවා ඒක නිසා ගෑස් සිලින්ඩර් එකක් මාස 6 ක් වගේ පාවිචි කරනවා ඉතාමත් හොඳයි හැමෝම try කරලා බලන්න ❤️❤️
@wisdomworld2959
@wisdomworld2959 2 жыл бұрын
Wow.. නියමයි අය්යෙ වීඩියෝ එක 💖💖 කාලීන මාතෘකාවක් ලස්සනට විස්තර කරලා තියේ 👍👍👍👍🤘🤘
@minisl3347
@minisl3347 2 жыл бұрын
හරි වැදගත් අයියේ tnx
@darshanamahela1673
@darshanamahela1673 2 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
❤️❤️❤️😀😍 සුපිරි මාතෘකාවක් ❤️😍
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
සුපිරියි අයියේ වටිනම වටින වීඩියෝ එකක් 🔥🔥🔥👍
@lahirusampath1766
@lahirusampath1766 2 жыл бұрын
න්‍යෂ්ටික බලාගාරයක් ගැන විස්තරයක් ගේන්න පුළුවන් ද? ලංකාවේ විදුලිය ප්‍රශ්නයට ඒවා විසදුමක් වෙයිද?
@savensanketh2323
@savensanketh2323 2 жыл бұрын
😍😍අද වීඩියො එක මරු.👌👌විශ්ම ලෝකයට කැමති කට්ටිය මේ පැත්තට..😘😘 👇 👇
@MrAmeesha
@MrAmeesha 2 жыл бұрын
ඇයි මේ පැත්තට එන්න කිව්වෙ
@rashmika2869
@rashmika2869 2 жыл бұрын
විශ්ව ලෝකය❤️
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙.🔥💯❤..⭐⭐⭐⭐⭐⭐⭐⚡ (Sar Nikola Tesla👨‍🎓⚡👑)..gana super video ekak one අයියාගේ හඩින් .🙋‍♂️ ❤
@flavoursofyt7837
@flavoursofyt7837 2 жыл бұрын
Live එකක් ඕනී please please please 🙏😁🙏❤️
@flavoursofyt7837
@flavoursofyt7837 2 жыл бұрын
මුලින්ම බැලුවෙ මම ❤️❤️ ඔයා තමයි නියම වීඩියෝ දාන්නේ ❤️❤️👍👍❤️❤️
@ffgamingkolla1109
@ffgamingkolla1109 2 жыл бұрын
mawa sub karan yanawada please loku udauwak
@ffgamingkolla1109
@ffgamingkolla1109 2 жыл бұрын
@SK Smart creations haha mawat karanna
@chamishanz3714
@chamishanz3714 2 жыл бұрын
විශ්ම ලෝකය ජාතික සම්පතක්. විශිෂ්ඨයි 👍
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
ඉතා වටින VDO එකක් ස්තුතියි.......
@pushpakumaramallawarachchi8034
@pushpakumaramallawarachchi8034 2 жыл бұрын
පුලුවන්නම් ගෙදරදිම අාරක්ශාකාරීව පොඩි වායු ඵ්කකයක් හදාගන්න විදිහ ගැන පැහැදිලි වීඩියෝ ඵකක් දාන්න.දැනට තියෙන ගෙඩක් වීඩියෝ පැහැදිලිව නිශ්පාදනය කරනවිදිහ ගැන දැනුවත් කිරීම මදි.
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
තැනේ හැටියට ඇණේ ගහනවා කියන්නේ මේකට😂😂😂මේකටනන් views ගොඩක් හම්බෙයි .විශ්ම ලෝකය ❤️‍🔥
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
මේ video එක කාලීනයි...අනිවාර්යයෙන් trending වෙන්න ඕනි..නැත්තන් වැඩක් නෑ.ගොඩාක් දේවල් දැන ගත්තා..
@vishwamadushan2013
@vishwamadushan2013 2 жыл бұрын
කාලෙට ගැලපෙන මාතෘකාවක් විශ්ම ලෝකය ට ජයෙන් ජය😍😍😍
@lagboy6109
@lagboy6109 2 жыл бұрын
යුරෝපයේ මේ වෙන කොට ගෑස් මිල 600% වැඩි වෙලා...... අපෙත් මෙහෙම ගියොත් තව වැඩි වෙයි☹️☹️☹️
@hirushadilan8902
@hirushadilan8902 2 жыл бұрын
ඒවැ බන් මිනිසුන් ට හොද වැටුප් ක් තියනවා මෙහෙ
@lagboy6109
@lagboy6109 2 жыл бұрын
@@hirushadilan8902 Aniwarenma.....Dan nam me rate Inna ekath epa wela ☹️
@wedagathyamak-6118
@wedagathyamak-6118 2 жыл бұрын
වෙනද වගේම අදත් විඩීයෝ එක සුපිරි අයියේ 💖💖💖💖
@user-gi5wx4sm4k
@user-gi5wx4sm4k 2 жыл бұрын
හොද අදහසක්
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 2 жыл бұрын
වටින වීඩියෝ එකක් 💗
@arnoldalois123
@arnoldalois123 2 жыл бұрын
මගේ බඩ පපුව පත්තුවෙනවා ඉන්දියාවෙ කෙසේවෙත්ත් මේ රටේ මිනිස්සු කොච්චර නම් ඩුක් විඩිනවඩ මට ඩොලර් බිලියනයක්වත් තියෙනවන්ම් ම්න් ඒ හැම ක්නෙක්ටම උඩව් කරනවා 😭
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
ලස්සන රටවල් ටිකක් කියන්නකෝ.ගිහින් ජොබ් එකක් කරන ගමන් හොදින් ජීවත් වෙන්න පුලුවන් ඒවා.ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් ට උනත් වීසා ගන්න පහසු විදියේ හොඳ රටවල් ටිකක් ගැන.තරුණ කාලේ ගෙවිලා තියෙයි මේ රටේ දුක් විදලා ජීවිතේ හදාගන්න කොට
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 2 жыл бұрын
එන්න ඩුබායි
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
@@mallikajayasooriya4935 ඩුබායි වල නම් අයියා ඉන්නවා.මම මැදපෙරදිග රටවල් වලට වැඩිය කැමති නෑ .
@billionairedream5225
@billionairedream5225 2 жыл бұрын
මරැ අපිට වැදගත්ම දෙයක් විඩියෝ එක ගෙනාවට ස්තුති 🙏
@ishigaming782
@ishigaming782 2 жыл бұрын
ලංකාව මේ යන විදිහට ගියොත්නම් පරවි රිවිව් කරලාත් ඉවරයි.ඉස්සරහට පරවි පිහාටුවක්වත් ගන්න බැරි වෙයි වගේ.දුන්නනම් බලන් ඉන්න හොදටම කරන හැටි 😹😼😾😿
@sltraditionalagriculture3299
@sltraditionalagriculture3299 2 жыл бұрын
Chanux ekath kara
@beyondthehumaneye2559
@beyondthehumaneye2559 2 жыл бұрын
ඔක්කොම කතා කරන්නෙ අයිය ගැන කවුරුත් කතා කරන්නෑ,video වලට මහන්සි වෙන කණ්ඩායම ගැන 🥲🥲🥲🥲🥲🍼🍼🍼🍼
@shereensperera8833
@shereensperera8833 2 жыл бұрын
වටින video එකක්.
@billionairedream5225
@billionairedream5225 2 жыл бұрын
සුපිරිම video එකක්
@p.h.prabathchinthaka.3496
@p.h.prabathchinthaka.3496 2 жыл бұрын
ඊළඟ වීඩියෝ එකෙන් ජීව වායූ ඒකකයක් හදාගන්න පුළුවන්… විදිය ගේන්න...😊
@tharushalakshandisanayaka7472
@tharushalakshandisanayaka7472 2 жыл бұрын
අද කාලෙට ගැලපෙන වීඩියෝ එකක්.නියමයි👍👍👍👍
@piumaldilanka1499
@piumaldilanka1499 2 жыл бұрын
අද විඩියෝ එක නම් පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@-nawikaya5097
@-nawikaya5097 2 жыл бұрын
මාර වටිනව❤️
@mpmovies8316
@mpmovies8316 2 жыл бұрын
Help karanna plz
@shamindiperera8338
@shamindiperera8338 2 жыл бұрын
Woow.. Ideal video. 😍❤️😍❤️
@Paramanuwa
@Paramanuwa 2 жыл бұрын
සුපිරියි 👍👍
@dilooficeal3480
@dilooficeal3480 2 жыл бұрын
Ben10කාටුන් එක හැදුන විදිය ගැන විඩියේා එකක් කරන්නකෝ
@pathumnuwan7157
@pathumnuwan7157 2 жыл бұрын
මේකනම් වටිනවා
@sahanhasaranga4355
@sahanhasaranga4355 2 жыл бұрын
අාණ්ඩුව පෙරලන එක ගැනත් වීඩියෝ එකක් ඕන 😑💔
@slcloud2006
@slcloud2006 2 жыл бұрын
මම හැමදාම ඔයාට like දානවා,ඒ හින්දවත් හලෝ මට subscribe එකක්වත් දෙනවකෝ ☺️😚😘😘😘😘
@slcloud2006
@slcloud2006 2 жыл бұрын
subscribe දෙන්ඩෝ මචන්
@bro6275
@bro6275 2 жыл бұрын
අන්රයියට අය බෝමිබ ගහන්ඩ කියපන් පාර්ලි මෙින්තුවටත් එක්කම
@surashmadushan4613
@surashmadushan4613 2 жыл бұрын
නියමයි
@samudbalasuriya3646
@samudbalasuriya3646 2 жыл бұрын
Great explanation 👌👌👌
@lankageshiromi3781
@lankageshiromi3781 2 жыл бұрын
Aththatama mede karanawanam hodai.parisara gatalu aduwei.
@mr.cardboard
@mr.cardboard 2 жыл бұрын
අද විඩියෝ එකනම් සුපිරි
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 2 жыл бұрын
කම්පනි කාරයො වැටෙනව මේ වැඩේ හැමෝම කරොත්. නියමයි.
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
අයියෙ මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ
@aloneking2637
@aloneking2637 2 жыл бұрын
සුපිරි ආ
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
වාසි ගොඩයිනේ 🔥👍
@nirmalnethsara8208
@nirmalnethsara8208 2 жыл бұрын
මේ කාලෙ හැටියට සුපිරිම වීඩියෝ එකක් හොල්මන් වීඩියෝ එකක් ඕනේ ආ ආදරෙයි හැමදාම විශ්ම ලෝකය 🤟🤟❤️😍
@0wassana0
@0wassana0 2 жыл бұрын
මෙි කරන මෙහෙය නමි වටිනවා ලංකාවේ අනාගතය වෙනස් කරන්න ❤ ගොන් දේශපාලන පිස්සෝ සල්ලි දකින්න දකින්න බල්ලෝ වෙනවා
@madurangapremalal7376
@madurangapremalal7376 2 жыл бұрын
මත් බලන්න ඔනි... වීඩියෝ හොඳයි thanks
@priyankarasandagalathannaa3763
@priyankarasandagalathannaa3763 2 жыл бұрын
වැඩසටහන ගොඩක් හොඳයි . නැවත නැවත කුණු දමන්න ඕන ද. කාබනික පොහොර ගැනීමේදී වායූ ආග්‍රහණය වෙන්න පුලුවන් ද. බුදු සරණයි
@ishamkrish9288
@ishamkrish9288 2 жыл бұрын
Sirama video ekak machan.
@harinduparanavithana6357
@harinduparanavithana6357 2 жыл бұрын
me video eka godak watino
@m.nledger6425
@m.nledger6425 2 жыл бұрын
Adath niyamai aiye video eka supiri ❤❤❤❤
@tmjayalath3966
@tmjayalath3966 2 жыл бұрын
අවුරුදු ගානකට කලින් 9 වසරෙදි PTS වලට ඉස්කෝලෙදි ප්‍රොජෙක්ට් එකක් විදියට බයෝ ගෑස් යුනිට් එකක් හැදුව. ඒ දවස්වල ගෑස් මිල අඩු නිසා ඕක අතින් පාඩු වෙනව වගේ දැනෙන වැඩක්. දැන් නම් ඔය යුනිට් එකක් ගෙදරක හදා ගත්තට පාඩු නෑ.
@sudassithero3610
@sudassithero3610 2 жыл бұрын
😊Maarai ❤️ayiya.👌😊 Minissunta saahenna🌹 watinawa.👍🙏☸️ Jayawewa ayiya budusaranai.☸️🙏
@chathurayt2667
@chathurayt2667 2 жыл бұрын
අපි ගල් 3නේ සුපිරි මිනිස්සූ 😎😎🤣🤣🤣😱
@nishanwijethunga1753
@nishanwijethunga1753 2 жыл бұрын
niyamai..
@charithapriyaekanayake8566
@charithapriyaekanayake8566 2 жыл бұрын
Superb content
@dilshansandeepa2223
@dilshansandeepa2223 2 жыл бұрын
පුතා :- තාත්තෙ මේ.... තාත්තා :- මොකද පුතේ...? පුතා :- නිල් පාට ගෑස් එකක් කහ පාට කරගන්නෙ කොහොමද...? තාත්තා :- කෙසෙල් කඩේකට දීල කාබය්ට් ගහන්න කියපං .. පුතා :- තාත්තගෙ මොලේ තමයි මොලේ තාත්තෙ😉
@dilshan_sandeepa08
@dilshan_sandeepa08 2 жыл бұрын
💪🇱🇰💪
@gggghhhjjjjj
@gggghhhjjjjj 2 жыл бұрын
tasan and mason
@nirashasewmini5930
@nirashasewmini5930 2 жыл бұрын
Wow , this video teaches us a good lesson about sustainable use of energy. Appreciate the video 👏👏👏
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
හදන ගෑස් වලෙන් ගෑස් ආවෙ නැතත්විස්තර කියන විදිහට ආස හිතෙනවා...... නියමයි 👍 මරු ඈ.... 👌
@dilruprouductions1479
@dilruprouductions1479 2 жыл бұрын
ගෑස් එනවා 100 % ෂුවර්
@ChanuCreations
@ChanuCreations 2 жыл бұрын
අනේ පුලුවන් තරම් ඉක්මනට රුවන්වැලිසෑය ගැන කරන්න මම එදත් කිව්වා මතකද . Please pin me
@DanumLowa01
@DanumLowa01 2 жыл бұрын
අපි හැමෝම මෙහෙම ගෑස් හදාගත්තොත් ලිට්‍රෝ , ලාෆ් සමාගම් වලට හුලං තමයි. 😂😂😂
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 2 жыл бұрын
අනිවාර්යයෙන් දුන්නම් හරි ගෙමක්. අපෙ අය් කම්මැලි නෙ
@DanumLowa01
@DanumLowa01 2 жыл бұрын
@@mallikajayasooriya4935 ඒකනම් ඇත්ත කම්මැළි කම හින්දා තමයි රට දියුණුවෙන්නේ නැත්තේ
@udaanskitchen8840
@udaanskitchen8840 2 жыл бұрын
Supiri uncle hoda video ekak 😁
@casperyt7332
@casperyt7332 2 жыл бұрын
මරු
@rashmika2869
@rashmika2869 2 жыл бұрын
Thanks ❤️
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 116 МЛН
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН