Bio gas ෆිල්ටර් එක සැදීම🔥ජීව වායු පද්ධතිය -02

  Рет қаралды 44,701

3in1 Blessed Home

3in1 Blessed Home

Күн бұрын

How to make a biogas filter;
අපේ නිවසේ භාවිතා කරන අප විසින් සකසා ගත් ජීව වායු පද්ධතිය සාර්ථක වීමෙන් අනතුරුව ඒ ආකාර පරිසර හිතකාමී අදහසක් සමග මුදල් ඉතුරු කරගනිමින් කසළ කළමනාකරණය සඳහා මෙන්ම පොහොර ගැටළුවට විසඳුමක් ලෙස දියර පොහොර ලබා දෙන ඇටවුමක් ලෙසත් අප මෙය හඳුන්වා දෙනවා.
හඳුන්වා දීමේ වීඩියෝව:
• ඉවතලන කුණු වලින් ගෑස් ...
ඔබ මෙතෙක් නිවසේදී පහසුවෙන්ම නොමිලේ ජීව වායු නිෂ්පාදනය කළ හැකි ඒකකයක් නිර්මාණය කර ගත්තේ නැත්නම් පහත Link තුලින් ඒ සඳහා ඔබට පියවරෙන් පියවර උදව් ලබාගැනීමට හැකිවනවා.
Other Steps :
01. • Bio gas unit එකක් ගෙදර...
03. • Gas collector💨 ජීව වාය...
04. • ජීව වායු සඳහා ලිප සාදා...
05. • එදිනෙදා ආහාර ගෑස් ලබා ...
Gas collector💨 ජීව වායු ඒකකයක් නිවසේදීම සකසා ගැනීම ~ 3 කොටස
• Gas collector💨 ජීව වාය...
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ජීව වායු නිෂ්පාදනය කර ගැනීමේ අපසතු ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කිරීමේ පළමු වීඩියෝවට පසු ජීවවායුවේ ඇති විෂ සහිත වායු හා දුර්ඝන්ධය ඉවත් කිරීම සදහා යොදන ෆිල්ටරය සකස් කරගැනීමේ වීඩියෝව මෙයට අමතරව ජලය හරහා වායුව තවත් පිරිසිදු කරගැනීම පිලිබඳව Gas collector එක හදන වීඩියෝව මගින් බලාපොරොත්තු වන්න.
#homebiogas #offgride

Пікірлер: 118
@emilatukorala3720
@emilatukorala3720 3 жыл бұрын
හරිම වටිනවා දිනෙන් දින දියුනුවෙන් දියුවට පත් වේවා
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 2 жыл бұрын
පුළුවන් ඉක්මනින් හදාගන්න බලාපොරොත්තු වෙනව. ස්තුතියි ඔබ සැමදෙනාටම
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 3 жыл бұрын
ඔබලාට බොහොම පිං.. ඒවගේම තමයි ඕනෑම හොඳ දෙයක් පිලිබඳව හොඳ මනසින් හිතන අය දෙකෝටි ගානක් ඉන්නව පොඩී ඉලක්කම් තුනක විතර පිරිසක් හැරෙන්න..😂
@akindubro6986
@akindubro6986 3 жыл бұрын
ඉතාම වැදගත් දෙයක්. බොහොම ස්තූතියි
@kusumwijekoon5026
@kusumwijekoon5026 3 жыл бұрын
ඉතාම කාලෝචිත වැඩ සටහනක් වගේම හොඳ ඉදිරිපත් කිරීමක්. ස්තුතියි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් පුතා බොහොම ස්තුතියි
@dhammikaperera2169
@dhammikaperera2169 2 жыл бұрын
හරිම වැදගත් වැඩක් . ඔබගේ උත්සහය අගය කරනවා.ඔබේ දස්කම් දිනෙන් දින දියුණු වේවා ...
@kanthikanthi358
@kanthikanthi358 3 жыл бұрын
පැහැදිලි ඉදිරිපත් කිරිමක්, ස්තුතියි!
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
සුපිරි සහෝදරයා
@sandamalijayakody2932
@sandamalijayakody2932 3 жыл бұрын
Superb..💙💙💙 Thank you.. පින් ඔබට..
@nisalarusadu3398
@nisalarusadu3398 3 жыл бұрын
Denuwth karata thanks ,අදට ගැළපෙන වැදගත් දැනුවත් කිරීමත්
@jayawardanalwt8977
@jayawardanalwt8977 3 жыл бұрын
.බොහොම ස්තුතියි
@darshanar1000
@darshanar1000 3 жыл бұрын
ස්තුතියි ඉතාම වටිනා දෙයක් ජයෙන් ජයම වේවා
@gamunuchaminda8228
@gamunuchaminda8228 3 жыл бұрын
අනික් ටිකක් ඉක්මනින් ම දෙන්න .ඕනෑ දේවල් list කරන්න .අපි බලන් ඉන්නවා .
@UKTrainingAcademypasyala
@UKTrainingAcademypasyala 3 жыл бұрын
තාක්ෂණික කරුණු සමග ඉතාමත් පැහැදිලිව සරලව ඔබගේ අදහස වීඩියෝව නරඹන්නට පැහැදිලි කිරීමට ඔබ ගන්නා උත්සාහය ඉතාමත් සාර්ථකයි.ලගදිම මේ හරහා ලබාගත් දැනුම ක්‍රීයාවට ගෙනඑන්න සූදානම්.ඔබ මේ වන තෙක් ලබාගත් සියලු අත්දැකීම් අප සමග බෙදාගැනීම සම්බන්දව මගේ ගෞරවය හා ස්තූතිය.
@sriyaniserasinghe6089
@sriyaniserasinghe6089 2 жыл бұрын
Great job.thanjj you.
@samansajeewaka9515
@samansajeewaka9515 2 жыл бұрын
Thank you very much brother and sister
@sahankanuwana
@sahankanuwana 3 жыл бұрын
Very good job brother. So practical video!
@PrashanthaKumanayake
@PrashanthaKumanayake 3 жыл бұрын
Hi, ඔයාලගෙ මේ වීඩියෝ පෙළ ඉතාම වටිනවා.ඒක බලලා මමත් එකක් හැදුවා.තාම දවස් තුනයි .මට පොඩ්ඩක් කියනවද ගෑස් පාවිච්චි කරන්න තරමකට හැදෙන්න කොච්චර කාලයක් ගියාද කියලා ?
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
දින 14 කින් පස්සේ මාසෙන් මාසෙට ගෑස් නිෂ්පාදනය වැඩි වෙනවා
@lahiruyahampath8681
@lahiruyahampath8681 3 жыл бұрын
ගෑස් colector එක ගැන හදන වීඩීයෝවකුත් දෙන්න.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
kzbin.info/www/bejne/mIPLg6aknc2se68
@sujeewasenarath4400
@sujeewasenarath4400 3 жыл бұрын
නියමයිනේ ඔබතුමා
@nishanthapathirana8109
@nishanthapathirana8109 2 жыл бұрын
ජිව වායු unit එකක් හැඩුව up now twelve dates ago till now not getting start GAS genarating
@nuwanrodrigo
@nuwanrodrigo 3 жыл бұрын
Thanks and waiting for the new videos related to the preparation of other filters. Production of biogas units at the home scale level provides a good opportunity to reduce the consumption of fuel (imported)and also provide good value to strengthen the Sri Lankan Rupee value.
@camillusmuthugala5753
@camillusmuthugala5753 2 жыл бұрын
Mamath.unit.akkak.haduwa.goma.soyaganna..amari.unnanisa.dina6kgoma3/2.purawa.gannagathauna.dan.dina15 Thawama.gas.neha.mokada.karanne
@shiranthajayashan2591
@shiranthajayashan2591 2 жыл бұрын
@@camillusmuthugala5753 maasayak balanna
@rasikasanjeewa6731
@rasikasanjeewa6731 3 жыл бұрын
ගොඩක් වටිනවා. මිල මුදලම නෙවෙයි
@lakshmanperera4979
@lakshmanperera4979 3 жыл бұрын
Great work. Thank you .
@CBITVSRILANKA
@CBITVSRILANKA 3 жыл бұрын
Gas lipa hadana hati video ekak karannako aiye
@imashawijayathunga3422
@imashawijayathunga3422 3 жыл бұрын
Well done bro.great work!!
@singheweera7743
@singheweera7743 3 жыл бұрын
Niyami adarei hoda wedak💓💓❤️❤️❣️❣️❣️
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
අළු පැහැති s lon බට වලට අමතරව ඔබ භාවිතාකර ඇති තැඹිලි පැහැති බට අපි කඩේකින් ඉල්ලන්නේ මොනව කියලද....විනිවිද පේන සහ කළුපාටින් කඩවල තියෙන්නෙත් මේ බටමද
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පාට ගැන හිතන්න එපා ගෑස් නල ඉල්ලන්න. ඒකෙ වර්ග දෙක තුනක් තිබෙනවා ගෑස් නල කියලා ඉල්ලුවහම LP gas cooker සඳහා සාමාන්‍යයෙන් අපි යොදාගන්න බට මිලදී ගන්න පුළුවන්.
@rmdasanayake1692
@rmdasanayake1692 3 жыл бұрын
niyamai malli
@buddikasandaruwan9698
@buddikasandaruwan9698 3 жыл бұрын
Godak watina vidiovak
@mohamedniswar7721
@mohamedniswar7721 3 жыл бұрын
ස්තුතියි යාළුවා
@danukasandaruwan641
@danukasandaruwan641 2 жыл бұрын
Ftta
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
අගය කිරීම පිළිබඳව ඉතා ස්තූතිවන්ත වෙනවා!
@wpabitha
@wpabitha 2 жыл бұрын
ඩයිජෙස්ට' එකයි ගෑස් කලෙක්ට' එකයි දෙකම එකම බැරල් එකේ පාවිච්චි කරන්නෙ නැතුව මෙහෙම බැරල් 2ක් යොදාගන්න විශේෂ හේතුවක් තියනවද? එකම බැරල් එක පාවිච්චි කරානම් තවත් ලාබයි නේද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔව්, මේ පිළිබඳ තියෙන වාසි සහ අවාසි පිළිබඳව අපි මීට පෙර කතා බහ කළා, kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7 මේ playlist එකේ හැම වීඩියෝ එකක් ම ඇතුළත් වෙනවා.
@amiladushantha8085
@amiladushantha8085 3 жыл бұрын
Superb...👍👍👊❤❤
@samarasinghaaththanagodha4721
@samarasinghaaththanagodha4721 3 жыл бұрын
Good
@suranappu5888
@suranappu5888 3 жыл бұрын
Union ekkata set kaloth thawath lesi galawala sudda karanna
@nadeeshayapa9429
@nadeeshayapa9429 2 жыл бұрын
Mage sas eke gas hadenwa pttu wenne nah pohort gadai
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
nice kollo
@darshanar1000
@darshanar1000 3 жыл бұрын
Iron wool දාන්න කලින් T අකාරයට හදපු කූරක් දැම්මා නම් එලියට ගන්න ලේසි වෙයි නේද...
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
ඔබේ දක්ෂතාවය සහ උනන්දුව පිළිබඳ ඉතා සතුටුයි මේ පිළිබඳ අපේ එෆ්බී ගෲප් එකේ සිටින පුද්ගලයන් ද දැනුවත් කරන්න එය නව නිර්මාණයක්. facebook.com/3in1-blessed-home-109206197159827/
@shiranthajayashan2591
@shiranthajayashan2591 2 жыл бұрын
kussiye use karana iron wool eka stainless steel wool neda? eka galapenawada? samanya yakada wool neweda use karanna ona?
@shanushanu-hm2qv
@shanushanu-hm2qv 3 жыл бұрын
budusarani malli meka nuwara eliyta aulakk nada apita wassa hamadama sitalai okkama .. meka ape wagwata hodi aturupla ..
@devmoorthiabeysekara5880
@devmoorthiabeysekara5880 2 жыл бұрын
මහත්මයා. මම ගොම දාලා දැන් සතියකට චැඩි. දැන් ගැස් නිශ්පාදනය වෙනව. ජිරකයට ආහාර දාන්න ගන්න ඕන කවද වගේද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
නිෂ්පාදනය වෙන ගෑස් පත්වෙන්න ගත්ත නං ඒ වෙලාවේ ඉඳලා අපිට ආහාර එකතු කරගන්න පුළුවන්.
@devmoorthiabeysekara5880
@devmoorthiabeysekara5880 2 жыл бұрын
@@3in1blessedhome Thank you Sir
@chamindarathnasekera1264
@chamindarathnasekera1264 3 жыл бұрын
බයෝ ගෑස් එක හැදුවා.ගෑස් හැදෙනවා සති දෙකක් ගිහිල්ලත් තාම ගෑස් පත්තු වෙන්නේ නෑ.මොකද කරන්නේ... උදව් කරන්න
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@SethsuwaNaturals
@SethsuwaNaturals 3 жыл бұрын
Supiri
@sadithmitharulya4640
@sadithmitharulya4640 2 жыл бұрын
Mekata waththe kola danna puluwanda
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පුළුවන් හැබැයි ඒකෙන් දිනකට නිෂ්පාදනය වෙන ගෑස් ප්‍රමාණය අඩු වෙනවා.
@nihalparakkrama8886
@nihalparakkrama8886 3 жыл бұрын
පලමු කොටස අවසානයේ මිනුම් ලබා දුනනැත්තේ අැයි
@shanushanu-hm2qv
@shanushanu-hm2qv 3 жыл бұрын
payak gathat kamak na malli video ekata wistra karana hariyta eka watinwa hoda pahadili kiremak
@ultragaming4441
@ultragaming4441 3 жыл бұрын
ලියවන පට්ටල ගහන තැන්වලින් ගන්න පුළුවන්
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
යකඩ කුඩු හා කෙදී වර්ග
@hashanmadhumal9169
@hashanmadhumal9169 3 жыл бұрын
hadana gas eka apita compressure ekakin pressure karala ganna barida?
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
දැනට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ගෑස් ලබා ගැනීම සඳහා සරල ක්‍රම වේද පමණයි භාවිතා කරල තියෙන්නෙ නමුත් මේ පිළිබඳ ඔබගේ අත්දැකීම් සහා නව සොයා ගැනීම පිළිබඳව අපව දැනුවත් කරන්න.
@mohamedasif5409
@mohamedasif5409 2 жыл бұрын
Any idea where to get fresh cow dung 🐄? Thnx
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
hi 500l tank ekin paya keyak gas ganna puluwanida
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
සාමාන්‍යයෙන් නම් පැයකට වැඩිය පුළුවන්
@suranappu5888
@suranappu5888 2 жыл бұрын
1 1/2 union ekath hariyanawa neda
@mmdabandarabandara5766
@mmdabandarabandara5766 2 жыл бұрын
mage ges eka paththu wenne nee.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@sankapalrajendra6348
@sankapalrajendra6348 3 жыл бұрын
Brother can you explain in English i can't understand the language
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 3 жыл бұрын
Thanks .200L 500L tekki 02 gese eka ekadigatama labaaganna puluwan time eka kiyanna
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
දැනට මම හදලා තියෙන බැරලය ගැලුන් 55 බැරලයක් ඒක අපිට ලීටර් 200 ක් කියලා කියන්න පුළුවන් මෙම බැරලයෙන් අපි විනාඩි හතලිස් පහක් එක දිගට උයලා සමහර වෙලාවට දවල්ට සහ හවසටත් තවත් විනාඩි විස්සක් වැනි කාලයක් උයන්න පුළුවන්. ඇත්තටම හොඳට අව්ව තියෙන දවස්වලට පැයක වගේ කාලයක් දවසක් ඇතුලත ලිප දැල්වීමට පුළුවන්.බැරලයේ ප්‍රමාණය දෙගුණ වීමෙන් ගෑස් නිෂ්පාදනය ද දෙගුණ විය හැකියි නමුත් එය එකතු කර ගැනීමේ කලෙක්ටර් ය විශාල එකක් වන්නේ නම් එම නිෂ්පාදනය වන ගෑස් එකතු කර ගැනීමට හැකියාව පවතිනවා.
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 3 жыл бұрын
Thanks .ena ges gabaa karala pavichi karanna puluwanda?
@rohithaliyanage6210
@rohithaliyanage6210 3 жыл бұрын
ලීටර් 200 බැරලයක ටියුබ් ඵකක් සවිකර ඵ්කට ගෑස් ඵකතු වන විදියට හදන්න පුළුවන් නේ? ? බැරලයේ මිමි අපිට ලබාදෙන්න ස්තුතියි
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
පළමුවෙන්ම මෙම යුනිට් එක හදන්න කලින් මම සොයා බලලා විනාඩි 45කට වැඩි කාලයක් දිනකට gas ලබාගත හැකියි 55 gallon drum එකෙන් තමයි මේ යුනිට් එක හදලා තියෙන්නේ (55 gallon = 208 ලීටර් ) ඉතින් මේ ලීටර් දෙසීයේ බැරලයකට තුනෙන් දෙකක් දිරවීම සඳහා ද්‍රව්‍ය යොදා ගත්තම විනාඩි හතළිස් පහකට වැඩිය කාලයක් දිනකට ගෑස් ලබා ගන්න පුළුවන් ඔබ ටියුබ් එකක් ආධාරයෙන් ගෑස් එකතු කරනවා නම් සෙටප් එක පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා මොකද ටියුබ් එකකට පුරවන්න අවශ්‍ය කරන පීඩනය ලබාගන්නට අපි ආහාර යොදන intake එක රාමයක් ආකාරයට හෝ වෙන යම් ක්‍රමයකට හොඳින් වැසීමට ක්‍රමයක් සැකසිය යුතු වනවා ඉදිරි වීඩියෝ වලදී මම පෙන්වන්නම් මගේ පළමු ඇටවුමෙත් මම ටියුබයක් ආධාරයෙන් gas එකතු කිරීම සිදු කරනු ලැබුවා නමුත් එය එතරම් සාර්ථක වූයේ නැහැ මොකද දිනකට නිෂ්පාදනය වන ගෑස් ප්‍රමාණය දරාගැනීමට ඉතා විශාල ටියුබයක් අවශ්‍ය වෙනවා.
@landforsale1459
@landforsale1459 3 жыл бұрын
@@3in1blessedhome එතකොට උඩ කොටසෙ එකතුවෙන ගෑස් අපි ප්‍රයොජනයට අරගන්නෙ නැති වෙලාවට, එකතුවෙලා පුපුරායාමක් වෙන්න බැරිද? එතකොට ඒක භයානකයිනෙ. විසදුමක් කියන්න.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
@@landforsale1459 නෑ කිසි විටෙකත් පුපුරා යාමක් සිදුවන්නේ නෑ. gas හදන බැරල් ඒකේ හෝ ගෑස් collector එකේ අධික පීඩනයක් එකතු වෙන ස්ථානයක් නැහැ වැඩිපුර නිෂ්පාදනය වෙන gas අපතේ යන එක විතරයි වෙන්නෙ.
@Anjana778
@Anjana778 2 жыл бұрын
මම හදලා දින 14 ක් වෙනවා තාම ගෑස් හරියට එන්නෙ නෑ
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තව දින පහක් විතර දීලා බලමු
@helarawula
@helarawula 2 жыл бұрын
ගොඩක් ස්තුති ඇත්තේන්ම මට phone Nmber eka denna puluwan da obage
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්, chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@sanjeewanishanka5033
@sanjeewanishanka5033 3 жыл бұрын
Ilga eka ikmnt oniii
@nuwangamage435
@nuwangamage435 3 жыл бұрын
me filter aka danmahama burnner akata ena gas pressure aka adu weemak wenne nadda?
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
දැනට අපි හදාගත්ත විදිහ ඔබ අධ්‍යනය කලොත් පැහැදිලි වෙයි වායුවක් නිසා එහි පීඩනයේ අඩුවක් සිදු වන්නේ නැහැ.
@ultragaming4441
@ultragaming4441 3 жыл бұрын
ඕකට යකඩ කුඩු දැම්මොත් හොදඉද
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
පුළුවන් බට වලට පිරිලා හිර වෙන් නැති විදිහට යොදා ගැනීමෙන් ප්‍රතිපල ලබාගත හැකියි.
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@rmdasanayake1692
@rmdasanayake1692 2 жыл бұрын
gas partltu wenne nethte aei
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
සෑම වීඩියෝ එකක් ම පිළිවෙළින් බැලීමට හැකි නම් ඊට පිළිතුර ඔබට හමු වෙනවා
@arunasaman3615
@arunasaman3615 3 жыл бұрын
👌👌👌👌👌👌
@nuwanrodrigo
@nuwanrodrigo 3 жыл бұрын
Co2 and moistre filtres kohamde hadanne?. Gas generate wunate fire wenne na other filers nathuwa
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
දැන් කොච්චර දවස් වෙනවද? ගැස් සඳහා දිවීම වෙන බැරල් එක හෝ භාජනය හදලා ?
@nuwanrodrigo
@nuwanrodrigo 3 жыл бұрын
2 weeks
@nuwanrodrigo
@nuwanrodrigo 3 жыл бұрын
@@3in1blessedhome 2 weeks
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
@@nuwanrodrigo පුළුවන් තරම් ඉක්මනටම තවත් වීඩියෝ එකකින් මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරිපත් කිරීමට සිදුවන බව ගොඩක් අය අහන ප්‍රශ්න වලින් පෙනී යනවා. සාමාන්‍යයෙන් ගොම හා ජලය එකට එක අනුපාතයට දියකර භාජනේ තුනෙන් දෙකක් පිරෙන්න ලෙස පුරෝ ගත්තට පස්සේ දවස් 14 ක් වගේ කාලයක් තියන්න ඕනේ ගෑස් නිෂ්පාදනය වනතෙක්. එතෙක් වෙන දේවල් ඒක තුළට දැමීමෙන් වැළකිය යුතුයි. එතැන් පටන් දැල්ල ටිකෙන් ටික ඇවිලීමේ ගතිය වැඩි වනවා එක දිගටම දැල්ලක් දහනය කිරීමට හැකි වීමෙන් පසු අපට අපද්‍රව්‍ය දිනපතා දැමීමට පුළුවන්.
@kannangarakannangara4304
@kannangarakannangara4304 3 жыл бұрын
👍👍👍👍🙏🙏
@aselaperera6788
@aselaperera6788 3 жыл бұрын
❤️❤️❤️💐💐💐🙏🙏🙏
@landforsale1459
@landforsale1459 3 жыл бұрын
තේරැමක් ඇතිව A to Z ප්‍රෝගෑමි එක කරන්න. කෑලි කෑලි නැතුව , ආසාවෙන් බලන්ඩ පටන්ගත්තම එපා වෙනව. පොඩි පොඩි දේවල් ලොකුකරල කාලය අරගන්න මොඩයො නෙවෙයිනෙ මෙික බලන්නෙ.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
ඔබේ හදවතේ ඇති දේ ඒ ලෙසින්ම ප්‍රකාශ කරන්න පුළුවන් පුද්ගලයෙක් ලෙස මම ඔබ ගැන සතුටු වෙනවා❤️🔥එමෙන්ම මාගෙන් සිදුවී ඇති අඩුපාඩුව පිළිබඳ ඔබගෙන් සමාව අයද සිටිනවා. දැනටමත් gas unit ගෙදර හදලා තියෙන අයට ෆිල්ටර් එක සම්බන්ධයෙන් ඉක්මනින් දැනගන්න ඕන වූ නිසා සමහර කොටස් කලින් ඉදිරිපත් කිරීමට සිදු වූවා. එමෙන්ම මට තිබෙන වැඩ කටයුතුත් සමග කිසිදු කරුණ ගිහින් නොයන ලෙස වැඩසටහන් ඉදිරිපත් කිරීමට මා උත්සාහ කරමින් සිටිනවා එහිදී යම් දෙයක් පිළිබඳ වැඩිපුර විස්තර කර ඇත්නම් ඒ සඳහා මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර සමහර දේවල් පිළිබඳ ලොකු වටිනාකමක් මා විසින් ලබාදී ඇත්තේ ද එය සමහර විට තවත් පුද්ගලයකුට සරල දෙයක් විය හැකියි. මෙච්චර කාලයක් මුදල් වැය කරමින් ගෑස් මිල දී ගත් මට නොමිලේ ගෑස් නිෂ්පාදනය කිරීමට හැකිවීම ඉතා විශාල දෙයක් වී තිබෙනවා මෙපමණ කාලයක් මා වැය කළ මුදල් පිළිබඳ සිතන විට මේ හැම කොටසක්ම ඉතා වැදගත් ලෙස මට හැඟී ගියා තවද මා ලෙසම මේ පිළිබඳ නොදත් පුද්ගලයින් සිටිනු ඇතැයි සිතීම මා විසින් කළ එක් වැරැද්දක් විය හැකිය. කෙසේ හෝ මේ පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් මා ඔබට ස්තූති වන්න වෙමි!
@landforsale1459
@landforsale1459 3 жыл бұрын
@@3in1blessedhome ඔතරමි නිහතමානිි පුද්ගයෙක් විිම සමිබන්ධව මම කෘතඳතාපුුර්වකව ස්තුතිවන්ත වෙනවා.ස්තුුතියි 💕
@sirinamasenanayake3374
@sirinamasenanayake3374 3 жыл бұрын
@@3in1blessedhomeGod may protect both of you.Long live my dears.
@dayawettasinghe1577
@dayawettasinghe1577 3 жыл бұрын
ඔබ දෙපලට බොහොමත්ම පින් සිදුවෙනවා මම බලාපොරොත්තු වෙනවා මෙම bio gas unit එකක් සැදීමට මට මතුවන ප්‍රායෝගික ගැටළු වලදී ඔබ තුමා සමග සම්බන්ධ වන්නේ කොහොමද ඔබතුමාගේ කාරුණික අවධානය බඅපොරෝත්තුවෙනවා wettasinghedaya@google.com බොහොමත්ම ස්තුති
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
facebook.com/groups/3in1home/?ref=share ඉහත ලින්ක් එක ක්ලික් කරමින් facebook group එක වෙත එකතුවෙන්න එහිදී ඔබේ සෑම ප්‍රශ්නයක්ම අපට කතාබහ කිරීමෙන් සියලු දෙනාටම ඒ පිළිබඳ දැනුවත් කිරීමක් ලබා දීමට හැකි වනවා. ඒ වගේම දැනටතමත් අපිත් එක්ක එකතුවෙලා ඉන්න බයෝගෑස් units හදාගත්ත අයත් එක්ක ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමටත් හැකියාවලැබෙනවා.
@jayanathgeeganage7980
@jayanathgeeganage7980 2 жыл бұрын
ඔයත් නෝනට බයයි නේද 😱
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔව්.. ඒකට පිරිමි අය කියන්නේ ගරු කරනවා කියලා😂
@anilperera2774
@anilperera2774 3 жыл бұрын
mata pone nambar aka danawada
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@lyhgimhan1394
@lyhgimhan1394 2 жыл бұрын
Contact numbr ekk dnwsa oyge
@sarangamadura3933
@sarangamadura3933 3 жыл бұрын
Contract no dennakoo
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@chandikaabeygoda7103
@chandikaabeygoda7103 3 жыл бұрын
🤟🤟🤟
@josepheperera3778
@josepheperera3778 2 жыл бұрын
Mamath heduwa gomadala masadekakai gas netha a aiy
@kapilakusumsiriudayarathna834
@kapilakusumsiriudayarathna834 3 жыл бұрын
ඉතාම වැදගත් දෙයක්. බොහොම ස්තූතියි.
Biogas collector reassemble part-2
18:32
3in1 Blessed Home
Рет қаралды 22 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
Storing Solar Power on my ROOF!!!
17:08
Quint BUILDs
Рет қаралды 4,7 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН