Renault Medianav 6.0.3, 6.0.4, 7.0.5, 8.0.5, 9.1.1 update to 9.1.3 (Not MD Version)

  Рет қаралды 9,337

Bhathiya Subasinghe

Bhathiya Subasinghe

Күн бұрын

#renault #Medianav #Update
In this video you can find how to update your medianav to ver.9.1.3.
sorry for early update....
Use following link to download the update file.
drive.google.c...
Enjoy it.

Пікірлер: 53
@warviraj1442
@warviraj1442 Жыл бұрын
brother mma klin krpu update ekakin mage medianav eke sri lankan map remove una , eka aphu khomda dgnne ???
@jhoncastro5157
@jhoncastro5157 2 жыл бұрын
Cordial saludo, tengo un medianav versión 7.0.5 MD el cual no permite escuchar llamadas a través del bluetooth de mi teléfono, ya intenté restaurando la configuración de fábrica pero no funcionó, quisiera saber si puedo instalar el software de éste video en mi equipo y si eso podría corregir el error.
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 2 жыл бұрын
El software que he instalado es 7.0.5. No lo use para actualizar la versión MD. Puede dañar su dispositivo. Actualmente tengo 7.0.5. No hay actualización de VERSIÓN y si la recibo definitivamente la daré. No sé español y esta es una traducción.
@christiansongs1853
@christiansongs1853 3 жыл бұрын
Thank you.. mge thiyanne 7.0.5 MD.. eeka stuck wenawa.. wada krnna tika welawak ynwa.. update remove krna widihath kiynnako.. MD version eka kwid ekt ganna epa danna knk.. features godak thiyanawa unata player eka slow wenawa.
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
මන් ට්‍රයි කරන්නම් හොයල දාන්න.
@sabrimajd6564
@sabrimajd6564 2 жыл бұрын
I make update version 6.0.3 to 9.1.3 but recam not working
@SadewNethminaCS
@SadewNethminaCS 3 жыл бұрын
ඔය අප්ඩේට් එකේ විශේෂත්ව මොනවද ,ඒ කියන්නෙ features
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
theam update wenawa, control panel eke godak features add wenawa, rear camera, rear speakers vage dewal.
@SadewNethminaCS
@SadewNethminaCS 3 жыл бұрын
@@bhathiyasubasinghe5115 මම ඕක ඩවුන්ලෝඩ් කරලා පෙන් එකට දාලා කාර් එකට ගැහුවා usb media not found කියලා එනෝනෙ😥......
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
@@SadewNethminaCS එහෙනම් පෙන් එක බූටබල් වෙලා නෑ. පෙන් එක ෆුල් ෆෝමැට් කරල ආයෙ ට්‍රයි කරල බලන්න.මොකද ඕක ගොඩක් අය දාගත්ත.
@malithamrasingha755
@malithamrasingha755 3 жыл бұрын
9.1.1 version එක තියෙද්දි reverse camera ,real speaks enable කරන්න බැරිද?
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
පුලුවන්
@malithamrasingha755
@malithamrasingha755 3 жыл бұрын
Thanks
@routabijawad4884
@routabijawad4884 Ай бұрын
9.1.3 ?
@MASS9229
@MASS9229 2 жыл бұрын
Mage player 1ka dan on wenne nane 1ta karanna deyak dannawada
@danushkakumara9266
@danushkakumara9266 2 жыл бұрын
Thankyou. නමුත් 7.0.5 version තියෙන්නේ. ඒක නිසා update කරගන්න බැරි උනා
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 2 жыл бұрын
ඒක update කරන්න පුලුවන්. Bootable drive එක හරියට හදාගන්න.
@madushanika1881
@madushanika1881 8 ай бұрын
Mage tiyene 4.1.0. meka 9.1.3 walata update karana puluwanda
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 8 ай бұрын
Baha e version eka Parana wadiyi
@sadewnethmina2671
@sadewnethmina2671 3 жыл бұрын
මේ...... ඔය අප්ඩේට් එක දාගත්තම player එකෙන් වීඩියෝස් බලන්න පුලුවන් නේද ?
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
Update කලාම video බලන්න බෑ. Micom setup එකෙන් හදන්න පුලුවන්
@sadewnethmina2671
@sadewnethmina2671 3 жыл бұрын
@@bhathiyasubasinghe5115 කොහොමද හදන්නෙ🤔 අනේ කියන්නකො🥸😔
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
@@sadewnethmina2671 මමත් දැම්ම. හැබැයි අපිට වාහනේ යනකොට බලන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙ මන් අත ඇරල දැම්ම.
@sadewnethmina2671
@sadewnethmina2671 3 жыл бұрын
එතකොට මේ player එකට srilanka map එක දාගන්න පුලුවන්ද?
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
@@sadewnethmina2671 මන් හිතන්නෙ ගෙවල ගන්න පුලුවන්. මන් පොඩි ට්‍ර්‍යි එකක් දෙනව මේ ඩවස් වල එකක් හඩන්න
@GihanDhanushka
@GihanDhanushka 3 жыл бұрын
Me version eken rear speakers ennable karaganna puluwanda?
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
මම කලින් දාපු වීඩියෝ එකේ ලින්ක් එකෙන් ඒ ෆයිල් එක ගන්න . මේ වීඩියෝ එකේ ලින්ක් එක තියෙන්නෙ update කරන්න විතරයි.
@GihanDhanushka
@GihanDhanushka 3 жыл бұрын
@@bhathiyasubasinghe5115 version 7 tiyena ekakata gahanna pulueanda
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
@@GihanDhanushka update එක වැඩ. ඒත් සමහර version 6, 7 වල RAM එක මදි. එහෙම එව stuck වෙනව.
@GihanDhanushka
@GihanDhanushka 3 жыл бұрын
@@bhathiyasubasinghe5115 version 4 md version ekata update kara nam stuck issue eka enne na kiyala kiyanawa oyata puluwanda a vision update eke video ekak karanna
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
@@GihanDhanushka hari dear update eka hamba unoth aniva danava man uparima try karannam
@radeeshlevi3534
@radeeshlevi3534 2 жыл бұрын
4.0.7 ඒක ත් මේ විදියට update කරන්න පුලුවන්ද
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 2 жыл бұрын
6 වලින් පහල version වලට මේ update එක දාන්න එපා. Crash වෙන්න පුලුවන්.
@radeeshlevi3534
@radeeshlevi3534 2 жыл бұрын
@@bhathiyasubasinghe5115 4.0.7 ඒක මට 7.0.5 කරගන්න මට ඔින.ඉන්දියාවෙ වීඩියෝ වල තියෙන softwere files ඩවුන්ලෝඩ් කලාට ඒවා හරියට වැඩ කරන්නේ නෑ...මම කොහොමද ඒ file ටික හොයා ගෙන update කරන්නේ....? රිවස් කැමර් ඒකක් සෙට් කරන්නත් 7.0.5 වගේ version ඒකක් ඔින නේද?
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 2 жыл бұрын
සමාන්‍යයෙන් ඕනෑම version එකකට යන්න පුලුවන් උපරිම update limit එකක් තියනව. මොකද ඒ සෙටප් එකේ specifications මදිනම් එතනින් එහාට update දාන්න බෑ. හැබැයි සමහර විට light version තියෙන්න පුලුවන්. එහෙම මට හම්බ උනොත් අනිවාර්යයෙන් link එක දාන්නම්.
@GayanthaHarshana
@GayanthaHarshana 3 жыл бұрын
Map Navigation eka nathi una update kalata passe. eke file ekath danna puluwan da?
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
Mokadda previous version eka? හැබැයි කරපු ගොඩක් අය comment කරල තිබ්බ FB එකේ එහෙම අවුලක්නම් කිවෙ නෑ.
@GayanthaHarshana
@GayanthaHarshana 3 жыл бұрын
@@bhathiyasubasinghe5115 6.0.3 thibe Navigation file ainwenawa update kalama. aluthen danna one :( Map file tika hoya gathanam hari
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
@@GayanthaHarshana ඉන්දියාවෙ එව්වනෙ
@malithamrasingha755
@malithamrasingha755 3 жыл бұрын
Update එකෙන් පස්සෙ car එක start නැනෙ මොකද කරන්න
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
start ekayi setup ekayi athara sambandayak nane.
@malithamrasingha755
@malithamrasingha755 3 жыл бұрын
@@bhathiyasubasinghe5115 update උනේ නෑ.media nav Setting ටික rest වෙලා වගේ. ආපහු rest කරන්න බැරිද
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
@@malithamrasingha755 තිබ්බෙ MD version එකක්ද?
@malithamrasingha755
@malithamrasingha755 3 жыл бұрын
@@bhathiyasubasinghe5115 නෑ.9.1.1
@malithamrasingha755
@malithamrasingha755 3 жыл бұрын
වැඩේ හරිගියා👍 .battery අවුලක් .thanks you very much
@Kom_Digital_Arts
@Kom_Digital_Arts 3 жыл бұрын
7.05 MD version eka update karagannath file ekak dannko.please
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
Hamba unoth aniva denawa
@Kom_Digital_Arts
@Kom_Digital_Arts 3 жыл бұрын
Thanks aiye
@christiansongs1853
@christiansongs1853 3 жыл бұрын
Mge gaawa thiyanawa. Eeke reverse camera, calculator, navigator, video player, converters wage gdk dewal thiyanawa.. eeth ee version eka gahanna epa.. click krla balan inda ooni iita passe load wenaka. Stuck wenawa setup eka. Respond krnne hamadetama parakku wela.
@Kom_Digital_Arts
@Kom_Digital_Arts 3 жыл бұрын
@@christiansongs1853 ehemada?ehenm awl neda wade?
@renaultkwidcar6010
@renaultkwidcar6010 3 жыл бұрын
update කරන්න බෑ
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
මොකද්ද දැන් තියන version එක
How To Update Renault Kwid Medianav
9:29
Aman Automotive
Рет қаралды 877
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 27 МЛН
4 NEW Tesla Batteries Announced | A New Reason To Upgrade?
21:41
Baofeng BF-888s | Range Test & Review in 2023.
15:12
Bhathiya Subasinghe
Рет қаралды 96
Connect Revers Camera to Renault Kwid. (Medianav)
19:03
Bhathiya Subasinghe
Рет қаралды 971
Let AI Do The Work - See How AI Can Help You Drive Growth and Improve Operational Efficiency.
13:50
Symphona: The AI Business Efficiency Platform
Рет қаралды 182
Assembling EQ3 Mount Reflective Telescope.
14:06
Bhathiya Subasinghe
Рет қаралды 93
kwid acceletor pedal change//Change accelator pedal at home
12:04
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН