බෙන්තර ගඟෙන් එහා ‍| රේන්​ද කර්මාන්තය : Renda Industry - Ajith Kularathna

  Рет қаралды 1,927

Ajith Kularathna

Ajith Kularathna

Күн бұрын

මෙරට පැරැණිත ම පාරම්පරික කර්මාන්ත අතර බීරලු රේන්ද ගෙතීමේ කලාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි මෙම කර්මාන්තය දෙස් විදෙස් වශයෙන් ප්‍රචලිත කර්මාන්තයක් වන අතර බීරලු රේන්ද සඳහා දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි.
වර්තමානය වන විට බීරලු රේන්ද කලාව ආශ්‍රිත ව ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් බොහෝ දෙනකු මෙම කර්මාන්තයට එක් වීමට මැළිකමක් දක්වයි. අතීතයේ දී බීරලු රේන්ද කලාවට දස්කම් දැක්වූ ගාල්ලේ ගැමි කාන්තාවන් එක්සත් රාජධානිය සහ ජර්මනිය වැනි රටවල පවා සිය නිෂ්පාදන ප්‍රදර්ශන පවත්වා ඇත.

Пікірлер: 5
@nisansaladilrukshi8274
@nisansaladilrukshi8274 9 ай бұрын
@asankaasanka754
@asankaasanka754 9 ай бұрын
❤❤❤❤
@deepthiperera7471
@deepthiperera7471 2 ай бұрын
කොළඹ ශාකාවක් නැද්ද
@SamanthiDilrukshi-d5o
@SamanthiDilrukshi-d5o 29 күн бұрын
K
@Chenirudmsith
@Chenirudmsith 6 ай бұрын
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 3,4 М.
වැවක කොටස් උගනිමු / Udaya Senarathna
12:09
Udaya Senarathna
Рет қаралды 19 М.
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 28 МЛН