රයිස් කුකර් එක වැඩ නැද්ද? .. Repair your rice cooker at home... |How to repair rice cooker sinhala|

  Рет қаралды 3,228

Tharu electrical

Tharu electrical

Күн бұрын

Пікірлер: 16
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
උත්සාහය සාර්ථකයි.ඒ වුනාට ඔයාගේ ශබ්දය ඉතාමත් දුර්වලයි
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
බල්බ් දෙකම පිච්චිලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් බල දෙකේ අග්‍ර දෙක කැඩිලා වෙන්න පුළුවන් පරීක්ෂා කරලා බලන්න.
@sarath775
@sarath775 Жыл бұрын
wow thanks
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
යලු මේ ලින්ක් එක fb, whatapps ශෙයා කරල සපෝට් එකක් දෙන්න😀😀❤❤ youtube.com/@tharuelectrical8320
@dimalshasandeepani5478
@dimalshasandeepani5478 2 жыл бұрын
Super 🤩
@Randilsadaml
@Randilsadaml 4 ай бұрын
Mage rice cooker eke( tarm fuse eka nitarama pichcenw mokdd aul kiynnko
@BawanthikaNadishani
@BawanthikaNadishani Жыл бұрын
රයිස් කුකර් එක යන්තම් රත් වෙනවා මුකුත් හදා ගන්න බෑනී රත් වෙනවා මදී. බල්බ් එකත් පත්තු වෙනවා. මොකක්ද අවුල මේක තියෙන
@tharuelectrical8320
@tharuelectrical8320 10 ай бұрын
. ගොඩක් රයිස්කෝ කරනවල තියනවා තර්මස්ටර් එකක්. ඒක අයින් කරන්න ඕනෑ. ඔයාගේ ඔයාගේත් ඒක තියෙනවද කියලා බලන්න නැතුව කියන්න අමාරුයි මට හරියටම.
@rozelwalz920
@rozelwalz920 Жыл бұрын
Rice cooker micro switch 20A නැද්ද
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
Hoyaganna ne. යලු මේ ලින්ක් එක fb, whatapps ශෙයා කරල සපෝට් එකක් දෙන්න😀😀❤❤ youtube.com/@tharuelectrical8320
@dineshhs8397
@dineshhs8397 5 ай бұрын
10a 200c push maarukara eth ekmanimma picchila yanawa ai e piush 3 k maaru kara okkoma picchinawa ai e 900w kuker eka
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
Fuse එකේ අවුලක් නැහැ.power supply එකත් නිසියාකාර වන එනවා.ඒත් බල්බ් දෙකම පත්තු වෙන්නේ නැහැ.ඒකට මොකද කරන්නේ.
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
රයිස් කුකර් වල ප්‍රධාන දෝෂයක් තමයි ඔය බල්බ් දෙක පිච්චෙන එක ඒ වගේම resistors 2 දෙක චෙක් කරන්න ඕන හැබැයි ඒක ටිකක් ගලවන්න අමාරුයි පරිස්සමෙන් ගලවන්න වයර් කඩා ගන් නැතුව ගලවලා හදා ගත්තට පස්සේ ප්‍රශ්නයක් නෑ. මේ ලින්ක් එක fb, whatapps ශෙයා කරල සපෝට් එකක් දෙන්න😀😀❤❤ youtube.com/@tharuelectrical8320
@ibrahimfarook1345
@ibrahimfarook1345 Жыл бұрын
Piussaka piccana hettuvamokadda
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
එක හේතුවක් තමයි සුවිව් එක off නොවුනම( තබ තහඩු පටි දෙක විසන්දි නොවුනම). අනිත් එක තමයි තර්මෝ පියුස් එක සවුත්තු උනාම.
@tharuelectrical1091
@tharuelectrical1091 2 жыл бұрын
Good
terraform10
1:00:31
Devops Realtime
Рет қаралды 671
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 93 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
#Mixer grinder repair
22:37
J. elt tech
Рет қаралды 14 М.
How To Mixie jar Repair At Home/Simple Way
4:15
MIND 360°
Рет қаралды 14 М.
How to Repair rice Cooker in Sinhala | Home Electrical #rice cooker Tech Show
12:39
Tech show - ටෙක් ෂෝ
Рет қаралды 7 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 93 МЛН