හරියට දැනගෙන අපිම හදමු - All About Rice cooker- Working Principle and Repairing

  Рет қаралды 39,473

Tech for You

Tech for You

Күн бұрын

Пікірлер: 115
@YASH-qz6wt
@YASH-qz6wt 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් .ගොඩක් ස්තූති මේකෙ ක්‍රියාකාරිත්වය කියලා දුන්නට.කවුරුත් basic එක මෙහෙම කියල දෙන්නෙ නෑ.තවත් මේ වගේ වීඩියෝ දාන්න කියලා ආයාචනා කරනවා.
@techforyou3597
@techforyou3597 3 жыл бұрын
Ayachana ona na bro. Ona deyak ahanna. Mage number eka thiye. Api owa maha loku dewal kiyala ape harak owa hangan innawa. Namuth lokaya robotic wage dewal karanne
@jinasomawijesooriya8808
@jinasomawijesooriya8808 2 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාම හොඳයි , ස්තූතියි
@sashikassw
@sashikassw 3 жыл бұрын
හොඳට පැහැදිලි කරනවා . ස්තුතියි ඔබට
@virajmadhusanka7249
@virajmadhusanka7249 3 жыл бұрын
නියමයි කොල්ලෝ.. 👌👌👌👌 ගොඩක් වැදගත්...
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
ඉතාම හොද පැහදිලි කිරිමකි ඔබ තුමාට ජය වෙිවා හැකියාවක් තිබෙිනම් power guard high low protection surcit පිලි බද විඩිවෝවක් කරන්ඩ
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
thanka
@natural8490
@natural8490 2 жыл бұрын
Kiyadenaeva හොඳට theruna.thank you very much sir.
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Thanks
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Thanks
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
Excellent explanation .Thanks .🙏🙏🙏👏👏
@judepieris9674
@judepieris9674 2 жыл бұрын
Thank you brother.. pahadilivama oya kiyaladunna
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Thanks
@circuitbro4616
@circuitbro4616 2 жыл бұрын
බොහොම ස්තූතියි
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 жыл бұрын
Very good explanation theoretically. Especially I had a doubt ...why the cook light is not working when it is connected with warm mode neutral line. Here you have made it clear by saying that its power (neutral line) is not enough to glow the cook light as the N supply is coming through the high resistance coil. I found only you taught that principle clearly. Thanks lot
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Thank you Mr. Gamini. Contact me if you need to know anything related to electrical, electronic, electrical, related problem or repair... Gayan Bandara 076 9065535
@yohanyohan6550
@yohanyohan6550 3 жыл бұрын
Good aiya niyamai
@kumaravijitha2175
@kumaravijitha2175 Жыл бұрын
Exalat your instructions ..
@ravindakumara1562
@ravindakumara1562 Жыл бұрын
Nice
@susiripalakiribandag4642
@susiripalakiribandag4642 Жыл бұрын
ස්තුතියි.
@mahindaratnayake1676
@mahindaratnayake1676 2 жыл бұрын
Very good explain..
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Thanks bro
@niranjansanjeewa711
@niranjansanjeewa711 2 жыл бұрын
Dapu gaman cooker lite eka withri pththu wennw anith eka paththu wenne.relese unath warm bulb eka paththu wenne.batha ros wenawa hethuwa mokkada dannane ser
@nishanthamapa1966
@nishanthamapa1966 3 жыл бұрын
Thanks bro 👍
@kasun995
@kasun995 3 жыл бұрын
සුපිරි machan
@dinushachathuranga7009
@dinushachathuranga7009 Жыл бұрын
Me rice cooker eke element eka ganna thiyenne koheda. Terminal deka laga wadi anith ewata wada
@nilantharathnaraja2926
@nilantharathnaraja2926 3 жыл бұрын
godak wedagath una sir.tank you sir.
@SLVehicleShow
@SLVehicleShow 3 жыл бұрын
ගොඩක් වටිනවා.ස්තූතියි
@NissankaKumarasinghe-qp2lr
@NissankaKumarasinghe-qp2lr 5 ай бұрын
Mulasita wayarsmbandaya kiyaladena
@dmnuwan5225
@dmnuwan5225 Жыл бұрын
Switch එක on කරන්න කලින් රත්වෙන්නෙ ඇයි..worm bulb එක පත්තුවෙන්නෙත් නෑ..
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 2 жыл бұрын
Rice cokar ek ස්විච් එක පිච්චුනම වැඩ කරන් නැද්ද
@tharangasampath3699
@tharangasampath3699 2 жыл бұрын
magnetic coil eka kiyak vithara wenawada
@lokaya
@lokaya 3 жыл бұрын
Thank you sir
@Nilame-putha
@Nilame-putha Жыл бұрын
Sir koil eke eka thaminal ekak dirala kedunot mokadda karanna oni
@w.g.mgamage1924
@w.g.mgamage1924 2 жыл бұрын
Rice cooker fuse ikmanata.Barn wenne mokada?
@nayanajithds6599
@nayanajithds6599 Жыл бұрын
Brother mata support ekak denna puluwan d rice cooker ekak thiynw galawauwath mokakd aula kiyala hoya ganna ba ne.
@nayanajithds6599
@nayanajithds6599 Жыл бұрын
rice cooker eka electrician kenek t dunna eth mukuth krl thibbe na eka vidhihamai ne.
@nayanajithds6599
@nayanajithds6599 Жыл бұрын
Bath ekak dammama hodata vada,tika welawak giyama balb sarin sare maru wenw,rathwenna wela yanawa,tika welwk giyama magnet switch eka paninw samaharawelawata,penna aulak mukuth na athula.
@mrilwan3598
@mrilwan3598 3 жыл бұрын
Rice cooker 1.004 wire wala pawechi karanda puluwanda
@malithpriyankara5891
@malithpriyankara5891 3 жыл бұрын
thanks...
@Vimuthvlog
@Vimuthvlog 2 жыл бұрын
මෙකෙ තිඋඅන් ෆියුස් එක වගෙ කැල්ල වෙනුවට අපිට භාවිතා කරන්න පුලුවන් වෙන ෆියුස් වර්ග මොනාද
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
150-180c /10A to 15A fuse
@SamanKantha-x3d
@SamanKantha-x3d 2 ай бұрын
@santhakumara6310
@santhakumara6310 Жыл бұрын
සර්මෙි ඩයගුැමි එකට අනුව වර්මි බල්බඑක කුක් මොඩි එකේදිත් දැල්වෙනවා නේද වර්මි බල්බය ඍජුව ම සමිබන්ද වෙන නිසා එතකොට වර්මි බල්බය off වෙන විදිය කියනවාද සර්
@lochanachanakya8977
@lochanachanakya8977 7 күн бұрын
Matath hithuna eeka oyaata wisaduma hamba unaada
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Ayibowan sir Ricecooker eka ON karapu gaman trip switch eka off wenawa Piliturak denna
@santhakumara6310
@santhakumara6310 Жыл бұрын
සර් මම රයිස් කුකරයට එකේ තිබුන එකට සමාන දගරයක් සවි කරලා බත්එකක් ඉවිවා බතඉදිලා ගානට off වුනා පසුදා බලද්දි එලිමන්ටි එකේඑක පැත්තක කොටසක් පහලට නැමිලා නමුත් වැඩ කරනවා එහම වෙන්ඩ හේතුව කියලා දෙනවාද සර්
@achintha2
@achintha2 3 жыл бұрын
Pahadili drowning ekak nadda ganna
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 3 жыл бұрын
Rice cooker wala Brand gana kiyannako hodata use karanna puluwn...danuwath karsnna...
@techforyou3597
@techforyou3597 3 жыл бұрын
Lankawenam onama kallak danna puluwan rice cooker eka innovex singer ekath honda... wena chinese ewanam nirdesha karannaa ba. Eth panasonic eka godakma honda
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 3 жыл бұрын
@@techforyou3597 thanks malli
@chandrikawijesinghe9618
@chandrikawijesinghe9618 2 жыл бұрын
Sir. Mage rice kukaraye galawala beluwe batha dala laawata rathwena
@gayangayan1495
@gayangayan1495 2 ай бұрын
රයිස් කුකර් ඔන් කරලා වතුර රත් වීගෙන එන විට නැවත ඕෆ් වෙනවා ටික වෙලාවකට පසු නැවත ඔන් වෙනවා එහෙම වෙන්නේ ඇයි magnate 1,switch 1 මාරු කරා ඒත් හරිගියේ නෑ
@mahelaabeysinghe6290
@mahelaabeysinghe6290 4 ай бұрын
Rice cooker eka daddi tip eka off wenne ai
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 2 жыл бұрын
මගේ රයිස් කුකර් එකට වෙන බාජනක්‌ දාලා ඉව්වා... ටික වෙලාවට පස්සේ රයිස් කුකර් එක වැඩ කලේ නෑ... බලනකොට එකේ plate එක පිච්චිලා ඇද වෙලා.... ඒක හදන්නෙ කොහොමද.. පොඩ්ඩක් කියන්න පුළුවන් ද?....
@kumarathushara8715
@kumarathushara8715 Жыл бұрын
සර්....රයිස්කුකර් එක අරගෙන දවස් 5යි.බත් එක රොස් වෙනවා ඒ ඇයි....?
@CosmicGeezeRr
@CosmicGeezeRr 2 жыл бұрын
දන්නෙ නැති අය මැග්නටික් ස්විච් එක වැඩ කරන හැටි ගැනත් හොයල බලන්න.ඒකත් බොහොම රසවත්.ඒකෙන් තේරේවි හරියටම බත් ඉවිල ඉවර උනාම මේක ඕෆ් වෙන්නෙ කොහොමද කියල
@m.m.ckumara4317
@m.m.ckumara4317 3 жыл бұрын
Wayar koheda ganna thiyenne.
@techforyou3597
@techforyou3597 3 жыл бұрын
Heat sleve dala, 1/1.13 cabale danna. Eka hondatama athi
@chandrikawijesinghe9618
@chandrikawijesinghe9618 2 жыл бұрын
Sir , Mage rice kukaraye batha daala rathweddi (tika welawakin) karant 1 Off welama yanawa.galawala beluwama kisima malakada keemakwath selaweemakwath nahe.10 A pius1 venuwata 13 A damanna hodanetida? Pl mokadawela tiyenne kiyanawada?
@helarasamihira4433
@helarasamihira4433 3 жыл бұрын
Like 🌺🌺🌺👍
@AjithSajika-vw3bg
@AjithSajika-vw3bg Жыл бұрын
Maga rice cook a wada naha suwicth off karanne bari una eta passe wada naha. Hada ganna puluwanda
@techforyou3597
@techforyou3597 Жыл бұрын
Ow puluwan
@penithviduranga4846
@penithviduranga4846 2 жыл бұрын
Rice cooker ekee eka paththaka witharak bath idenna hethuwa mokakda sir..
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Pradanama de cook karana bajane hariyata level ekata set wenne nathi wenna ona, nathinam bajane yata kotase ada weemak thiye. Ehema nathinam heating plate eke anayak galavila ho dirala. Me tika balanna. Electrical prasnayak neme oka...
@sharukhmatekuki5830
@sharukhmatekuki5830 3 жыл бұрын
👍👍 🇮🇳 || Kuki
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
සර් මැග්නටි සුවිචය on කලවිට N හිටරයට යනවා එක්කම කුක් ලයිටි එකටත් ගිහින් ඒකත් පත්තුවෙනවා එතකොට වර්ම් ලයිටි එක නිමෙනවා ඒක වෙන්නේ කෝමද මොකද N ලයින් එක මැග්නටි සුවිචයට ඇවිල්ල එතනිමිම වර්මි බල්බයට යන නිසා කුකින් දැමිමත් සොකටි එකෙන් එන N විදුලිය වර්මි එකට යන නිසා බල්බය නිවෙන හැටි කියනවාද
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
0769065535 whatsapp enna
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 7 ай бұрын
👍👍👍👍👍👍❤❤❤❤❤
@Nature-vl3nx
@Nature-vl3nx 3 жыл бұрын
Mewata parts kohenda ganna thiyenne?
@techforyou3597
@techforyou3597 3 жыл бұрын
Onama hardware, electrical, electronic kadawala hama ekatama hariyana commen part thiye
@amilasampathmallawaarachch6674
@amilasampathmallawaarachch6674 5 ай бұрын
බත් එක ඉදෙන්න ගොඩක් වෙලා යන්නෙ ඇයි. කලින් එහෙම උනේ නැහැ
@rameshsathsara3790
@rameshsathsara3790 3 жыл бұрын
Ayye rice cooker eke switch eka pahalata dammata eka hitinne naane.ekta mokadda karanna ona kiyla kiyanawada
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 жыл бұрын
A) baajanaye madata hi vena spring switch (magnetic buzzer) eka magnet venne nathi unamath ehema venawa... (ekata e switch eka danna ona. 350/ kata keden ganna puluwan.) B) suvith ekata sambanda (mechanical hand) eka hariyata connect vela nathi vitath ehema venna puluwan. pitupasa piyana galawala switch eke daana gaman balanna vena kotasaka patalavenawada kiyaa.
@anurajayaweera1502
@anurajayaweera1502 2 жыл бұрын
I select the cook mode but that switch not holding what is the reason
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Please send me your whtsapp number to my whatsapp. 076 9065535
@sanjanamihiranga639
@sanjanamihiranga639 3 жыл бұрын
ඔය ඩයග්‍රම් එකෙ විදියට වර්ම් බල්බ් එක කුක් මොඩ් එකෙදිත් දැල්වෙනව නේද වර්ම් බල්බයට ඍජුවම සප්ලයි සම්බන්ධ වෙන නිසා
@laktec7106
@laktec7106 2 жыл бұрын
mekata kawrut mukut kiyanne bro
@wasanthaudaya990
@wasanthaudaya990 2 жыл бұрын
Ser raic kooker eken karant eka vadinne aiy
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Coil eka ho cable ekk paludu wela leak wenwa
@chamindakumara9506
@chamindakumara9506 3 жыл бұрын
එල...
@chandrikawijesinghe9618
@chandrikawijesinghe9618 2 жыл бұрын
Mege cooker ake 10 minits witara yanakota red light 1 niwenawa.( mokutma lit nehe. ).aye 10min... pattuwenawa.mama galawala beluwa.atule wayar kedila,dirala mokutama nehe.bat badhuna obhatuma vidiowe kee akarayatama heduwa.
@chandrikawijesinghe9618
@chandrikawijesinghe9618 2 жыл бұрын
Tamarigiye nehe.
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Dan harida.
@nalakakarunarathna2353
@nalakakarunarathna2353 3 жыл бұрын
මගේ rice cooker එකේ මැග්නට් එක ,තෝමස්ටේපරය හයි කරලා තියෙන කවරය දිරලා. ඒක ගන්න තියෙන්නේ කොහේද ?කොහොමද ?
@nalakasanjeewa232
@nalakasanjeewa232 3 жыл бұрын
ප්ලේට් එක හයි කරලා තියෙන කවරය දිරලා තියෙන්නේ . ඒක ගන්න කොහෙද තියෙන්නේ ?කොහොමද
@kpndesilva6740
@kpndesilva6740 2 жыл бұрын
බත් එක බාගෙට ඉදෙන කොට ඕෆ් වෙනවා නැවත විනාඩි පහකින් විතර ආපසු ඔන් වෙනවා මොකක්ද කරන්න ඕන
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
Apahu on wenawada sure ekatama. Eka balanna hariyata. Mokada ehema wenna ba. 0769065535 whatsapp enna
@riyancymunasinghe2533
@riyancymunasinghe2533 3 жыл бұрын
ela
@chamikadeshan690
@chamikadeshan690 3 жыл бұрын
💪
@virajkarunathilaka6660
@virajkarunathilaka6660 2 жыл бұрын
Batha idenakota adiya allanawa mokakda hethuwa mekata?
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
එකෙම දේ ඔයා බලන්න යට අඩිය ඇතුලට ගිලිලද කියල. රත් වෙන්න වෙන්න එක ඇතුලට යනවා... එහෙමනම් අතින් සමනව පහලට තද කරන්න. මිටි වලින් ගහන්න එපා. 5mm wage mada indan agata curve eka enne. Eta wada wadinam eka hadanna.
@virajkarunathilaka6660
@virajkarunathilaka6660 2 жыл бұрын
@@techforyou3597 thank you
@dhdilshan90
@dhdilshan90 2 жыл бұрын
එහෙම කළාම හරිගියාද?
@virajkarunathilaka6660
@virajkarunathilaka6660 2 жыл бұрын
Ow. Man gawa thawa ekak thiyenawa. Eke nam yata heat wena plate kama ada wela. Hada ganna barida eka?
@_sandalisenasha1690_
@_sandalisenasha1690_ 3 жыл бұрын
කුකින් ලයිට් එකට වැටෙන්නේ නැහැ. වීඩියෝ එකක් දෙන්න
@laktec7106
@laktec7106 2 жыл бұрын
kzbin.info/www/bejne/fHLCk3-QiLKLnNU
@madpodda3735
@madpodda3735 3 жыл бұрын
බත ඉදෙන්න පෙර ස්විච් එක ඔීෂ්වේනේ ඇයි පැහැදිලි කරන්න සර්
@techforyou3597
@techforyou3597 3 жыл бұрын
Hethu kihimayak thiye. 01. Rice cooker eke bajane, kalayak yaddi madin wala gahenawa. Eka samanya deyak. Ehema welanam,mokakinwath gahan nathiwa udin atha thiyala samanawa pahalata thada karanna. E bajane yatin samanawa enne na poddak curve ekak thiye. Eth kal yaddi eka wadi wenawa. 02. Heating plate eka mount wenne nut 03/04 kin. E nut dirala heating plate eka balance nathiwa athi. ehemanm galawala eka hariyaya balance karanna. 03. Mada thiyana switch eke sprig eka tention wenas unamath wenawa. E wagema eke rod eka hariyata switch ekata mount wenne nathiwa dirala thiyeddith oka wenawa. E krana tika balanna. Visheshayen lunu, wathura wage dewal ekka thiyadda ikmnata owa diranawa. E gana salakilimath wenne. Yata athi siduruwalin wathura, saththu wage dewal yanawa. Eka nisa masa deka 3kata sarayak pitipasse piyana galawala sudda kranna. Ok thanks and bye
@wasanthathennakoon9647
@wasanthathennakoon9647 3 жыл бұрын
ON karanakota Lait 2m ekawara pathtu wenne ai
@laktec7106
@laktec7106 2 жыл бұрын
kzbin.info/www/bejne/fHLCk3-QiLKLnNU
@virajmadhusanka7249
@virajmadhusanka7249 3 жыл бұрын
👌👌👌👌👌
@techforyou3597
@techforyou3597 3 жыл бұрын
Thanks
@thilanbagya4841
@thilanbagya4841 3 жыл бұрын
රත් වෙන්න වෙලා යන්නෙ ඇයි
@anildesilva5432
@anildesilva5432 2 жыл бұрын
Page aka demmama tip aka off venne aei
@kasunsilva8842
@kasunsilva8842 Жыл бұрын
රයිස් කුකර් එක ඔෆ් වෙන්නේ නැත්තේ ඇයි කියන්වද
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
BILA WEDEE
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
සර් රයිස් කුකරයක බත් ඉදිලා off වුනාට බත් සැම තැනම එකහා සමාන නැතිව සමහර තැන් බාගේට ඉදිලා තව තැන් බත් බෙරි වෙලා මෙහම වෙන්නේ මොකද
@techforyou3597
@techforyou3597 2 жыл бұрын
whatsapp enna 076 9065535
@ekaekadewal9752
@ekaekadewal9752 3 жыл бұрын
Watina video ekk....
@jayawardanadesilwa3160
@jayawardanadesilwa3160 Жыл бұрын
T..p.no eka danna sar.
@techforyou3597
@techforyou3597 Жыл бұрын
076 9065535
@Vip-l3d7h
@Vip-l3d7h 8 ай бұрын
Sir contact number
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Watina video ekak jayawewa
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How to repair rice cooker: No Power Hilaw ang Sinaing
20:46
JDLR Repair
Рет қаралды 689 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН