කැම්පස් එකේ නිවාඩු දවසක් ✨🩵🌿 reset routine |youtube money වලින් ගත්ත iPhone එක 🩶New iPhone unboxing

  Рет қаралды 106,054

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

Күн бұрын

iPhone details KZbin income process ගැන details ඕනි අයට ➡️ 0763082845
#vlog #aesthetic #adayinmylife #dayvlog #srilanka #capcut #studentlife #aestheticbedroom #studyvlog #productivity #iphone #unboxing

Пікірлер: 1 500
@sathushiapsara
@sathushiapsara 5 ай бұрын
ඔයාගේ වීඩියෝස් හරිම ශෝක් අක්කී. ඔයා ස්ටඩීස් ප්ලෑන් කරලා ආසාවෙන් කරන විදිහ දැකලා ඒ වගේ ආසාවෙන් ස්ටඩීස් කරගන්න මටත් ගොඩක් ආස හිතුණා.. ස්කින් කෙයාර් ගැන මන් කලින් කෙයාර් කරේම නෑ! ඒත් දැන් ඒ ගැනත් හිතනවා ඒකත් මන් ඉගෙනගත්තේ ඔයාගෙන්.. තමන් ඉන්න ඕනිම තැනක පිළිවෙලට, පිරිසිදුවට ඉන්න.. එතකොට ඔයා කිකී එක්ක මෙයිලි එක්ක ආදරෙන් ඉන්න විදිහ, නේචර් එකත් එක්ක, ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එක්ක ඔයා ගැවසෙන විදිහ, ආ ඇයි තව ඔයාගේ මාලු පැටව්.. නුවරඑළියේ ලස්සන පරිසරය, මල් මේ ඔක්කොම එකතුවුණු ඔයාගේ වීඩියෝස් බලන්න මන් හරිම ආසයි අක්කි.. ඔයාගේ කැරැක්ටර් එකයි ලයිෆ් ස්ටයිල් එකයි තමයි මගේ ෆේවරිට්! ගර්ල් කෙනෙක් වෙලත් ඔයාට තියන සෙල්ෆ් කන්ෆිඩන්ස් එක මරු අක්කී.. ඒ වගේම ඔයා හිතන විදිහ නෙක්ස්ට් ලෙවල් ❤️ මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් ඉස්සරහටත් ගේන්න.. ඔයාගේ හැමදේම හොඳින් වෙන්න කියලා මන් විශ් කරනවා!
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Thanku🥰❤️✨
@surangakelum5790
@surangakelum5790 5 ай бұрын
@Sanjeewa-X1x
@Sanjeewa-X1x 5 ай бұрын
Ow අක්කි ගේ විඩියෝ ශොක් අනේ
@dineshayurveda
@dineshayurveda 4 ай бұрын
Akki oyge wayasa kiyada
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 3 ай бұрын
A kathawa nam aththamai mino akke❤
@ruwanpradeep-pe9uu
@ruwanpradeep-pe9uu 5 ай бұрын
අක්කේ ඔයාට 10000 පැනපු views යනවා . Congratulatuons. තවත් හොදට වඩ් කරන්න ලැබේවා❤❤❤❤😊😊😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@SahaniSamanmalee-si5em
@SahaniSamanmalee-si5em 5 ай бұрын
මත් ඇදයි මේසේයි උස්සන් යනවා තමා කාමරේ හැම තැනටම 😂😂. කොම උනත් එක හරිම විනෝද වැඩක්. ලොකු වෙනසක් ❤ සැහැල්ලුවක් 🪻
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@GaminiVijitha-tk7ge
@GaminiVijitha-tk7ge 5 ай бұрын
Math amnagen banum ah aha. Adinawa. 😅
@dewshi9100
@dewshi9100 5 ай бұрын
Me tooo
@sarasisenevirathne6320
@sarasisenevirathne6320 5 ай бұрын
Me too
@sarasisenevirathne6320
@sarasisenevirathne6320 5 ай бұрын
Me too
@kaveee999
@kaveee999 5 ай бұрын
Oyage බෝඩිමේ ඉන්නේ oyage room eke ඔයා විතර ද yaalu ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Ow single room denne
@kaveee999
@kaveee999 5 ай бұрын
​@@minolidisanayakaහොඳට වැඩ ටික කරගන්න ඔයා දකිද්දී අපිටත් හිතට hyyak ❤❤
@dilharaseuwandhi8741
@dilharaseuwandhi8741 5 ай бұрын
මාත් ගෙදර ඉද්දි කාමරේ වෙනස් කරනවා ඒත් 😢දැන් ඉන්නෙ ගෙදර නේමේනෙ මෙහෙ පොඩ්ඩක් ඒක කරන්න අමාරුයි 😢 එපා වෙනවා අක්කියෝ
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@yoyogirl001
@yoyogirl001 4 ай бұрын
ඔයාගෙ degree එකයි institute එකයි මොකක් ද නන්ගි?? 🤗❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Software engineer degree. Icbt campus ekn uk 🇬🇧 Cardiff metropolitan university eke degree eka
@SnowFlake47164
@SnowFlake47164 5 ай бұрын
අපි මේ ළඟදී තමයි අලුත් ගෙදරට ආවේ...කලින් ගෙදරනම් හැම වෙලාවෙම කාමරේන් කාමරෙට ඩෙස් මාරුවක් වෙනවා හැමදාම😂😅😂😅..ඒත් දැන් අලුත් ගෙදර එක තට්ටවයි තියෙන්නෙ කාමර දෙකයි...තාම උඩ තට්ටුව හදලා නැති නිසා මට කාමරක් නෑ තාම..මටනම් මාරම දුකයි😢😢😢ඔයා ඉන්න කාමර දෙකම හරිම ලස්සනට තියන් ඉන්නවා....(hostel room and home room❤❤❤)
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Yashodara.5728
@Yashodara.5728 4 ай бұрын
🥺🥺akkiyoo කියන්නko කොහොමද මුලින්ම youtube eken salli hambenne kiyala .... veiws කීයක් thibunamada salli hambenna ganne akki?.. mt poddak e ගැන කියන්නko plz..🥺
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 5 ай бұрын
ගොඩක් සතුටුයි ඔයා අලුත් පෝන් එකක් ගත්ත එකට නංගා..ඔයා ඒ ගැන හරිම ආසාවෙන් කියනවා ❤ සුබ පැතුම්.. ඔයා දන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ඔයාට ගොඩක් පින්..❤ වතුරෙ හදන පැළ ගැන vlog එකත් ඉක්මන්ට ගේන්න සුරංගනාවි ❤ පරිස්සමින් ඉන්න.. much lv.. god bless you ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️🌿Thanku
@pathminisriya-gx3pb
@pathminisriya-gx3pb 4 ай бұрын
Akka mata onion oya kohanda pens gana kiyala 🙃
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Shriyni ekn 🥰
@OshiniPinto
@OshiniPinto 5 ай бұрын
Akke ව්ලොග් edit කරන විදිහයි thumnail එක හදලා වීඩීයෝ එක යූටියුබ් එකට දාන විදිහයි mini vlog එකකින් ගේන්නකෝ plssss😩✨️💗
@Dewmi807
@Dewmi807 5 ай бұрын
Ane ow akki
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Ok❤️🥰
@Anugirl531
@Anugirl531 4 ай бұрын
Akke indoor plants gn video ekk krnn puluvn da ...oy free time ekaka❤😩
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Commiunity post demma
@hirushidilhara
@hirushidilhara 5 ай бұрын
අක්කි මම ඔයාගෙ පළවෙනි vlog එකේ ඉදන් බලපු කෙනෙක්.මුල ඉදන්ම ඔයාගෙ channel එකෙ හිටපු කෙනෙක්. අක්කි use කරන cream එක වුනත් ගන්න තැනක්,තියෙන තැනක් අපිට කියනවා.සාමාන්‍යයෙන් ගැහැණු ලමයි හැමකෙනෙක්ම එහෙම නැහැ නෙ.ඒක නිසාම වෙන්න ඇති අක්කි දවසින් දවස ලස්සන වෙන්නෙ. ඉතින් හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න.💐ආදරෙයි මිනෝ අක්කි ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️✨
@InokaNamali-l9u
@InokaNamali-l9u 2 ай бұрын
Akki plants රෑට ගෙවල් ඇතුලේ තියන්න හොද නෑ නේද🤔
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
මේවා indoor plants ඒවා ගෙවල් අස්සෙ තියෙන්නෙ
@InokaNamali-l9u
@InokaNamali-l9u 2 ай бұрын
Ok akki.😎
@Liveinthemoment321
@Liveinthemoment321 5 ай бұрын
ඔයානන් luxury life එකක් ගත කරන lucky girl කෙනෙක්❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Denulkasedini
@Denulkasedini Ай бұрын
මාත් ඔහොම තමා අක්කියෝ😁 ඇද මේසෙ අරන් room එක වටේ යනවා අන්තිමට අම්මා බනිනවා අරෙහෙ මෙහෙ රිදෙනවා කියන්න එපා කියලා😅
@dinie049
@dinie049 5 ай бұрын
ගොඩක් සතුටුයි.. දවසින් දවස දියුණු වෙන්න ඕන ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@Denulkasedini
@Denulkasedini Ай бұрын
මාත් ඔහොම තමා අක්කියෝ😁 ඇද මේසෙ අරන් room එක වටේ යනවා අන්තිමට අම්මා බනිනවා අරෙහෙ මෙහෙ රිදෙනවා කියන්න එපා කියලා😅
@nimashaprasadini1294
@nimashaprasadini1294 5 ай бұрын
😊 අක්කි මම තාම අටේ ඉන්නේ මේ පුංචි කාලෙට මම ඔයාගේ විදිහට කාමරේ ලස්සනට හදාගත්තා ඇත්තටම ඔයාගේ කාමරයේ ලස්සන කරන අයිටම්ස් ගැන මම මීට කලින් අහ ගත්තා. ඒ තැන්වලට ගිහින් කිව්ටයිටන්ස් අරගෙන ඔයාගේ විදිහට පාඩම් කරන්න ආස විදියට කාමරේ හදාගත්තා . ඔයාගේ විදියට මේ ගමන ගියොත් ඕනෙම ළමයෙක්ට විභාගවලින් එහෙම ගොඩ යන්න පුළුවන් ඇත්තමයි මං මේ කියන්නේ
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@InokaNamali-l9u
@InokaNamali-l9u 2 ай бұрын
akki aluth vlog ekk oni..🤭
@kaveeya17
@kaveeya17 5 ай бұрын
පුංචි කාලේ නම් කාමරයක් තිබ්බා 6 වසරෙ ඉදන් තාම නෑ ඔයාගේ vlogs බලද්දි මට මාර දුකයි මං කොච්චර අවාසනාවන්ත කියලා... 😥😥😥
@chamodyasewmini6968
@chamodyasewmini6968 5 ай бұрын
එහෙම හිතන්න එපා ඔයාට දැනට ලැබිලා තියෙන දේවල් වලට ස්තූතිවන්ත වෙන්න..එතකොට ඔයා හිතන දේවල් ඉස්සරහට ලැබේවි....❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰 wenama room oni na ane. Inna ek lassana karaganna oni tharam widi thiyenw
@kaveeya17
@kaveeya17 5 ай бұрын
@@chamodyasewmini6968 🥺❤
@kaveeya17
@kaveeya17 5 ай бұрын
@@minolidisanayaka oyage room ekama mata athi 🥺
@inokasamankumari4549
@inokasamankumari4549 4 ай бұрын
Matath okami mama dan7 vasare mata kamarayak na eth ithin mata Eka ganak na
@kavindubasnayake3536
@kavindubasnayake3536 5 ай бұрын
Vlog එක බලන්නත් විනාඩි 10ක් වෙන් කරගත්තා 🥲 ලබන සතියෙ o/l නෙ 🙂
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🤭
@Nissangtr725
@Nissangtr725 5 ай бұрын
Boy කෙනෙක් වෙලත් ඔයාගෙ vidioes බලන්නෙ හරිම ආසාවෙන් fv yt chanel☺️❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰🫂
@epun_manula
@epun_manula 5 ай бұрын
🤗💞
@himadyaliyanage4308
@himadyaliyanage4308 4 ай бұрын
Hiii akkizz...❤ mn akkige YT videos lgdine blnn gtte.. itim akki kalinma Tt videos upload kre kiyl dngttma mn tiktok ekt gihin search krla bluwa.. Godaak klekin Tt ekt giye.. mn ynnema nthi thrm ekta.. mt hithgnn bh mn akkiwa follow krlmai thibbe.. giy awrudde wge videos wlta like krlth thibba.. e kiynne mn e kle idnma akkiw follow krla videos blala.. mt mthkyk nh hby... mokd klekin Tt nogiypu nisa..🫠anika exams nisa komth oluwa awulnee😂 Eth mta henma happy akkiyohh.. meka dngththta psse🥹💖 mn dn puluwn hmwelema akkige videos blnwa.. Love ur videos❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@sandali-r4n
@sandali-r4n 5 ай бұрын
❤❤❤❤ මගෙ තමයි පලවෙනි කමෙන්ටෙක සුදු අක්කි
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@aroshvishwanath8730
@aroshvishwanath8730 5 ай бұрын
Hari nangi😊
@HarshaNavodj
@HarshaNavodj 5 ай бұрын
මටත් ඔය පිස්සුව තියෙනවා😅
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😂🤭
@BintharieMahroof-sc5ru
@BintharieMahroof-sc5ru 5 ай бұрын
ඔයාගේ Video හැමදාම බලනවා අක්කෙ මේහෙම Comment එකක් දාන්නේ අද ඔයා නම් ගොඩක් luck කෙල්ලෙක් හැමෝට ම ඔහොම ලැබැන්නේ නැහැ ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනි Thank you අක්කාගෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ❤💗
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨
@koreanStudy815
@koreanStudy815 5 ай бұрын
Mino mn massenger ekata msg ekk dnma....blnnko minooo
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Massenger na dr
@MadhushikaLakmali-n3o
@MadhushikaLakmali-n3o 5 ай бұрын
Ol walata sathiyk thiyagenath minoli akkge videos balana mn🙂 e tharam abbahi wela akke lassanai ne oyage videos.... Digatama videos gennooo❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@TharangaWijethunga-m1o
@TharangaWijethunga-m1o 5 ай бұрын
Dream hair and beauty eke pg link ek dannko dr.mtahoygnna bane😂
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Man laga den na. Parana video wala thiyenw
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 5 ай бұрын
ඔයා නම් මාරම lucky kellek minoo♥️ ඔයාගෙ life එකේ දවසින් දවස ලස්සන වෙනස්කම් වෙනවා.මාත් හරි ආසාවෙන් ඉන්නෙ apple phone එකක් ගන්න. ඔයා ලස්සනට වැඩ කරගෙන ඉන්න විදිහ බලලා මාත් ගොඩක් සතුටු වෙනවා.මොකද ඔයත් මගෙම වයසෙ නිසා. දවසින්දවස ඔයා ලස්සන වෙනවා. Good luck cuduu💗🍒
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨ thank you
@yasaranethmini7104
@yasaranethmini7104 5 ай бұрын
Oyatath ikmanata ganna puluwan ❤
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 5 ай бұрын
@@yasaranethmini7104 aneee 🥺thank youuuu♥️
@Ruff_-
@Ruff_- 5 ай бұрын
And akki yt income eka ganna kiyannako mn yt Channel eka Patan gana inne eka nisa
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Ok
@ShanikaDilrukshi-z2g
@ShanikaDilrukshi-z2g 5 ай бұрын
Wooowww maru akkiii mn oyagee video ekk enakam blan hitiyee❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Kimjeonshi
@Kimjeonshi 19 күн бұрын
Ane akki mn ada thama akki ta msg ekak danne ❤.ane akki oyage parana phone eka dunnd
@minolidisanayaka
@minolidisanayaka 14 күн бұрын
♥️
@Snow_flower007
@Snow_flower007 5 ай бұрын
Anee oya harima shook ❤❤❤🎉
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@චිත්රපාසල
@චිත්රපාසල 4 ай бұрын
​@@minolidisanayakaඅක්කේ English සහ maths pepars වල ට ලකුණු ගන්න පුළුවන් study tip එකක් කියන්නකෝ.?😊😊😊❤❤🥺🥺🥺🥺🥺🥺🥺
@chandrarathnabanda6233
@chandrarathnabanda6233 21 күн бұрын
Matath thiyenava hema pissuvak habai ekath hodai ithin❤😊
@minolidisanayaka
@minolidisanayaka 21 күн бұрын
🥰❤️
@dhammikaanuradha9858
@dhammikaanuradha9858 5 ай бұрын
Akki vlog ekak danakal balagena hitiye ❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@DDM.CREATIONS
@DDM.CREATIONS 2 ай бұрын
මාත් අක්කී වගේ සතියෙන් සතිය වෙනස් කරනවා...අක්කී youtebඑකේන් සල්ලි ගන්නේ කොහොමද අක්කී
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Video ekek gennm
@manjulaudhayakumar2430
@manjulaudhayakumar2430 5 ай бұрын
Thanks akki vlog ekatta ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😚❤️
@WORLDBTSArmy-y7e
@WORLDBTSArmy-y7e 5 ай бұрын
Akkiyo punchi udauwak .mamat melagak idan you tube short vedio dana you tube chanel ekak patn gtt.eke apita salli gnna nan api chanel eke thiyena views 10M,public woch hour 4000 yi ,subscribe 1000i hoya gttat passe .apita salli samanyek kochcharak ithara enwd .ane akkiyo kiyanna puluwan neda 🥺🥺🥺
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Video ekak gennm 🥰
@WORLDBTSArmy-y7e
@WORLDBTSArmy-y7e 5 ай бұрын
Hari akkiyo .🥺🥺 .
@DeshaniAttanayaka
@DeshaniAttanayaka 5 ай бұрын
❤ Hodata wada tika karagena parissamin inna akke . Hari lassanayi vlog eka ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@nilz1882
@nilz1882 5 ай бұрын
Nangi oya use kra serum eka mkkda ? Kohenda ganne ?
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Dream hair and beauty eke mage kalin vlogs wala details thiyenw
@thilinishanika635
@thilinishanika635 5 күн бұрын
අක්කේ ol වලට කොහොමද wada කළේ
@udeshislic1712
@udeshislic1712 4 ай бұрын
Math e wagema sathiyakwath room eka eka vidiyta thiyaganna nane Ammanm baninooooo
@ashanasha2998
@ashanasha2998 2 ай бұрын
සුබ පතන්වා හැමදේටම ඔයා කෑගල්ලෙද ආස හිතුනා කෑගල්ලේ කීවම මාත් කෑගල්ලේ
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Mn nuwaraeliye 🥰🪻 bf kegalle
@SewKavee
@SewKavee 5 ай бұрын
මමත් you tiube video කරන්න ආසාවෙන් ඉන්නෙ එත් හරියටම knowledge එකක් නැහැ , කලින් කරා එක නවත්තලා දැම්මා මම 😢 ඔයාගෙ විඩියො දැකලා ආයම පටන් ගන්න ආසවක් ආවා ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@Senu_21
@Senu_21 5 ай бұрын
මාත් ඔය වගේ ගෙදර ඉද්දි room එක වෙනස් කරනවා😂❤.. Vlog එක ලස්සනයි අදත් 😍❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🤭❤️
@Kaviii_s
@Kaviii_s 5 ай бұрын
Matath oya wge room eke badu eha meha krna purudda seratama thyenwa ❤😂
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😂🤭 api okkoma ekai
@Kaviii_s
@Kaviii_s 5 ай бұрын
​@@minolidisanayaka😅❤
@gagangagana9940
@gagangagana9940 11 күн бұрын
Akki.oya e pissuwa oya ta witharak thiyenawa kiyala duk wenna epa. Matath oya pissuwa thiyenawa😅
@maheeshaabeyrathna1190
@maheeshaabeyrathna1190 5 ай бұрын
Phone එකයි vlog එකයි දෙකම ලස්සනයි.ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි.මොකද හැමෝටම ඔය වයසෙදි ඔය වගේ දේවල් ලැබෙන්නෙ නෑ.කලින් vlog එකෙන් ඔයා සන් සර් ගැන කිව්වා නේද මමත් නිකමට description එකේ දාල තිබුන සර්ගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා නිකමට පලවෙනි දවස් දෙක clz එකට joing උනා. අත්තටම සතුටුයි අවුරුදු ගානක් අප්පිරියම වෙච්චි subject එකකට ලොකු ආසාවක් ඇති උනා.ඉතින් මන් සන් සර් ගැන දැනගත්තේ ඔයාගෙන් ගොඩක් thank you minoli ඒකට❤ මන් වගේ ඔයාගෙන් සන් සර් ගැන දැනගෙන clz එකට එන ගොඩක් අය ඉන්නවා.සතුටුයි නේ ඔයා නිසා තව අය ගොඩ යනවා කියලා හිතෙද්දි🙂😌 සන් සර්රුත් කිව්ව clz එකකදි ඔයාගෙන් නම් clz එක ගැන දැනගත්තෙ ඔයාට thank කරන්න කියලා. සමහරු වගේ ආත්මාර්ථකාමී වෙලා තමන් විතරක් ගොඩ යන් නැතුව තවත් අමාරුවේ වැටිලා ඉන්න අයට කුහක නොවී හරි පාර පෙන්නන ඔයාලා වගේ අයට ඇත්තටම තව තවත් හරියන්න ඔනී.Good luck minoli ♥💫
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Ane 🥺🫂❤️
@PriyanthiPriyanthi-ws2ob
@PriyanthiPriyanthi-ws2ob 10 күн бұрын
Ow akka mn mata puluwan hama welawema mage room eka wenas karanwa.....❤😅
@minolidisanayaka
@minolidisanayaka 10 күн бұрын
♥️
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 3 ай бұрын
We always wish you for your success මිනෝලි නැන්දේ. ❤❤❤😊😊❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰🩷
@dewminiviyanga938
@dewminiviyanga938 4 ай бұрын
අනෙ අක්කෙ මටත් youtube පටන් ගන්න ආසයී... මම A/l කරන කෙනෙක් , මටත් study vlog කරන්න ඕනෙ මාව මෝටිවේට් කරගන්න... එච්චර ලස්සන room එකක්නම් නැ හැබැයි මට ආසාවක් තියෙනවා...🥺❤️ අනෙ මට කියලා දෙනවද.. කොහොමද පටන් ගන්නෙ කියලා..
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Ok video ekak gennm 🥰
@dewmirashmika7482
@dewmirashmika7482 5 ай бұрын
Hemadama sathutin parissamen innko sudu.mth oyage wayase😊❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 5 ай бұрын
පැල වලට වතුර දාද්දි lap එකට ඉහිනොත් වැඩ නැතිවෙයි හොඳේ lap eka.
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️
@paramirangika9976
@paramirangika9976 3 ай бұрын
Table cloth එක ගත්තෙ කොහෙන්ද නංගී. මම මේ චැනල් එකට අලුත් කෙනෙක්.
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Eka gedara thibba ekak akke. Dress point eke thibba
@SanduEkanayaka
@SanduEkanayaka 4 ай бұрын
අනේ අක්කි මට කියන්නකො ඔයා පාවිච්චි කරන ක්‍රීම් එකයි ෆේෂ් වොෂ් එකයි.oil skin ekakata වගේ හොද එකක්.
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Me daws wala aluth products wagyk use krnne. Results balala kiyannm
@Seleena08
@Seleena08 5 ай бұрын
Akki e toner eka mokakda. මං මුල ඉදන් හරිම ආසාවෙන් අක්කගෙ ව්ලොග් බලන්නෙ❤😌 වීඩියො එකක් දාල කියල පෙනෙද්දි එන සතුට 🫡❤️. දිගටම වීඩියෝස් ගේන්න අක්කෙ. You tube icome එන විදිහ එ දේවල් ගැන මමත් ඇහුව අක්කගෙන්. පුලුවන් විදිහට කමෙන්ට් එකකින් ඒකට ඔයා රිප්ලයි කරා. තැන්ක් යු අක්කෙ❤.ඉන්න මිනුස්සුන්ගෙ ආකල්ප වෙනස් නිසා ඒ ගැන වීඩියෝ එකකින් අහගන්න බැනෙ😢. මැසේජ් එකක් දාන්නම් පුලුවන් වෙලාවක රිප්ලයි කරන්න අක්කෙ 😁. මෙ වයසෙදි මෙහෙම සල්ලි හම්බ කරල තමන්ටම දෙයක් කරගද්දි දැනෙන සතුට 🎉❤. අනෙ ගොඩක් සතුටුයි. තවත් දේවල් කරගන්න පුලුවන් වෙන්න. මටත් හරි ආසයි. අක්කට වඩා අවුරුද්දක් බාලයි මම ❤. ithin ithin thava videos genna 🫶😌❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️🫂
@A.nishadhi
@A.nishadhi 5 ай бұрын
Face shaving කරාම දවසක් දෙකක් යද්දි කටු කටු වගෙ වෙන්නෙ නැද්ද අක්කො😐මූන උඩු අතට අල්ලද්දි ඒම 🥲 ❤🎉Oy study krana widiya dakkama hrim asai akki🥺
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Na mage ganakama adui
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 5 ай бұрын
Hi minoo අදත් vlog එක හරිම ලස්සනයි ❤😊 ඔයාගේ vlogs මගේ නංගිත් බලනවා එයගෙත් දැන් favorite youtube channal ඔයා තමා 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨
@InokaSuranji-h8h
@InokaSuranji-h8h 5 ай бұрын
අනේ පාලුවෙන් හිටියෙ අලුත් vlog එකක් නැතිව😊❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️
@Anushamadubhashani
@Anushamadubhashani 5 ай бұрын
හලො ඔයා මොන කැම්පස් එකේද ඉන්නෙ.මොකක්ද කරන ඩිග්‍රි එක❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Icbt campus eke 🇬🇧 uk degree ekak krnne. Software engineer degree
@aviothicss
@aviothicss 5 ай бұрын
12 එක මාරම ලස්සනයි මටත් අනේ..කසිකබල් කතා අහලා ඒක ඉක්මනට හිතෙන් අයින් කරගෙන ඔයාගේ වැඩ කරගන්න අනේ.. ලිං මැඩියෝ කියන ඒවා අහන්න එපා
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰✨
@harshikavindya771
@harshikavindya771 4 ай бұрын
icbt Software engineering degree eka patan ganna kalin masayaka orientation nadda akki. Palaveni davasema start karada parent meeting ekak thiyenne nathuva. Math register venna inne me intake ekata. First day kohomada thibbe. Rag ekak dunnada. 😢
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Appo na rag karanna thahanam private campus wala rag na. Orientation eka thibba 1st day. Parents la enna ma oni na. Thaniyama yanath puluwn. 2 bd day ekema uganna patan gaththa
@harshikavindya771
@harshikavindya771 4 ай бұрын
@@minolidisanayaka Orientation eke mokadda venne akki
@idolat10
@idolat10 5 ай бұрын
Mara lassanai ❤. Oyage videos baluwma matath padam karanna hithenawa 😁😫
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰😒
@KavindyaHansamali-yb9nk
@KavindyaHansamali-yb9nk 5 ай бұрын
මටත් දැන ගන්න ඕනි යූටියුබ් එකෙන් කොහොමද සල්ලි උපයන්නෙ කියලා
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Video ekak gennm
@Nizubbh
@Nizubbh 5 ай бұрын
අක්ක මාත් එහෙමයි 🤭ඇඳයි මේසේයි එක තැනක තියාගන්නම බෑ මට හැම තැනම උස්සන් යනවා 😂 අම්මගෙන් බැනුම් අහනවා ඉතින් හොඳටම ...😂😂💗
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😂🤭
@Anugirl531
@Anugirl531 4 ай бұрын
Akki thvth lassana velaa ❤ Oyge room ek nm pissuvakk💞✨
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️
@Denulkasedini
@Denulkasedini Ай бұрын
මාත් ඔහොම තමා අක්කියෝ😁 ඇද මේසෙ අරන් room එක වටේ යනවා අන්තිමට අම්මා බනිනවා අරෙහෙ මෙහෙ රිදෙනවා කියන්න එපා කියලා😅
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@SewwVlogs340
@SewwVlogs340 5 ай бұрын
මාත් එහෙම තමා එකම් විදිහ්ට room එක තියාගන්නේ නෑ 😂 ඒක හොද කරන්නම බැරි ලෙඩක් dear
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😂🤭 api okkoma ekai balan yaddi
@RuviRuvee00
@RuviRuvee00 5 ай бұрын
මටත් ඔය ඇද මේස මාරු කරන ලෙඩේ නම් තියෙනවා එහෙම මාරු කරන්න ගිහිං ඇදෙ කකුලකුත් කඩාගත්තා😒
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😂🤭
@ChamLakshi
@ChamLakshi 5 ай бұрын
මගේ room එකේ බඩුත් හැමදාම වගේ ඇවිදිනවා , මන් හිතුවේ මට විතරක් තියන ලෙඩක් කියල ඒක 😂💔
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
😂💔
@dinushidinu04
@dinushidinu04 5 ай бұрын
මගේ සම වයස් යුටියුබ් සහෝදරි 😁🌸❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@shakya81
@shakya81 5 ай бұрын
Mino ඔයා use කරන ඔය serum එක oily skin එකට හොදද....😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Ow
@Tharula_kavindyatk
@Tharula_kavindyatk 5 ай бұрын
අක්කෙ ඔයගේ ICT short Note ටික දන්න පුලුවන් ද ? 💜🤍
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
A/l kale ewada. E tika dunna lamek t
@DilshanKarurarathna
@DilshanKarurarathna 4 ай бұрын
අනේ අක්කා you tube chnal ekaka karanna math asawen inne mata kiyannko akki විස්තර salli hambenne kohomada
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️❤️
@Navodyahewage
@Navodyahewage 4 ай бұрын
මම අලුත් හරිම ආසයි මමත් අක්කිගේ වීඩියෝස් වලට ❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
Subscribe my channel 🥰
@nethuugirl858
@nethuugirl858 5 ай бұрын
මේසේ මාරම ලස්සනයි😊❤️ මේසේ නිසාම subscribe කරේ😚💌😉
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 5 ай бұрын
ලස්සනයි mino ❤ මගේ room makeover එක ටික ටික කරනගමන් 🥰 Pinterest inspired වූණත් ඔයාගේ room එක දැකලා තමා පිස්සුව වැඩි වුණේ😁🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Arteyes-b2f
@Arteyes-b2f 5 ай бұрын
ඒ හලෝ ඔයාගෙ කලින් ෆෝන් එක කීයටද දෙන්න හිතාගෙන ඉන්නෙ කියල කියන්න පුළුවන්ද😍
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
iPhone 11 / 128GB / Condition 💯 / Full set box / battery 75% / no any issues 🥰. / RS 88000/=
@SureshMadushan-q8t
@SureshMadushan-q8t 2 ай бұрын
අනේ යූ ටියුබ් චැනල් එකක් හදන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්නකො අනේ වෙරිෆයි වෙන් නැනෙ මේ දවස් වල චැනල් හැදුවට 🥺😔
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Me daws wala podi case ekak thiyenw. Verify wenne nethi.
@HimaMiyushara
@HimaMiyushara 5 ай бұрын
පරන පෝන් එක දෙන්න බැයිද අක්කී.😢❤ වීඩියෝ කරන්න ආසයි ඒත් පෝන් එකක් නෑ හොද
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
iPhone 11 / 128GB / Condition 💯 / Full set box / battery 75% / no any issues 🥰. / RS 88000/=
@Denulkasedini
@Denulkasedini Ай бұрын
මාත් ඔහොම තමා අක්කියෝ😁 ඇද මේසෙ අරන් room එක වටේ යනවා අන්තිමට අම්මා බනිනවා අරෙහෙ මෙහෙ රිදෙනවා කියන්න එපා කියලා😅
@anjana4691
@anjana4691 5 ай бұрын
Oya nm hrima daksha lazzn kellek❤😍hrim sathutui me wayasat oya me inn thana dkkma😍😚
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@littlemermaid5921
@littlemermaid5921 3 ай бұрын
නංගි මේ phone එකේ දැන් price එක කීයක් උනාද
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
Den nn ganan wedi una ned. Mama hariytama danne na balala kiyannm
@Imandi-d4k
@Imandi-d4k Ай бұрын
ඔයා වගේම ඔයගෙ room එකත් ගොඩක් ලස්සනයි අක්කි මමත් ඔයා වගේ මගේ room එකත් ලස්සනට හදාගත්තා අක්කි thank you for the ideas akki❤❤❤❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 23 күн бұрын
🥰🩷
@Imandi-d4k
@Imandi-d4k 11 күн бұрын
​@@minolidisanayaka❤❤❤
@shirolifeandshirokitchen9272
@shirolifeandshirokitchen9272 5 ай бұрын
නංගි ඔයාගෙ සර්තකතයට දකන මම ඔයා ට හදවතින්ම❤ සුභ පතන වා congratulations 😊😊 youtube එක ගැන ගෙනවාකියපු vlog එක ඉක්මනින් ගෙන්න මමත් canal එකක් කරන නිසා එගැන දැනගන්න හරිම ආසයි b.s 😊😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️
@KavinduSandaruwan-d1z
@KavinduSandaruwan-d1z 5 ай бұрын
Akki mamath asi oygen paudgalikawa e wisatara danagnn
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️
@AnushaPremachandre
@AnushaPremachandre 4 ай бұрын
Akki oya mona campus eke mona faculty yeda
@dulakshinidharmarathne586
@dulakshinidharmarathne586 5 ай бұрын
Anee මාත් එහෙමයි. මුලින්ම ඇද තිබ්බ තැන නෙවෙයි දැන් ඇද තියෙන්නේ . ඇද තිබ්බ තැන net එක තිබ්බා. දැන් වෙන තැනක් ඇද තියෙන්නේ . Net එක තාම අතන. රෑට නිදාගන්න යද්දි ඒක මතක් වෙන්නේ 😂😂😂😂
@kaushalyasandareka2776
@kaushalyasandareka2776 5 ай бұрын
කාම්බරෙ වෙනස් කරන්න ආස උනත් ඉඩ නැ චුටි කාම්බරයක්🙂💔
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️ puluwn widiht lassana karamu
@ruwanpradeep-pe9uu
@ruwanpradeep-pe9uu 5 ай бұрын
Akke mama 2 hours passe baluwe ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️
@nirowithanage7519
@nirowithanage7519 5 ай бұрын
Oyage video 1ka lassanai, oya bedsheet 1ka math karanawa 90×90 , 100%cotton Rs.3250/=
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️❤️
@Nipuuuu
@Nipuuuu 5 ай бұрын
හරිම ලස්සනයි නංගා ❤ මාත් ආසාවෙන් ඉන්නවා i phone ekk ගන්න ඒත් තව කල් යාවි ඔයාගේ හීන හැම එකක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤️🌹
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@Dinikalupahana5860
@Dinikalupahana5860 5 ай бұрын
Math ema thama akke kamare wenas karanawa sahenna ❤ anda mese mage podi cupboard eka. අංශක 360 ma karkawala athi kamare wate 😅
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Okkoma ekai ane api 😂🤭
@Dinikalupahana5860
@Dinikalupahana5860 5 ай бұрын
@@minolidisanayaka ow....🤭
@Chandrika_01
@Chandrika_01 5 ай бұрын
අක්කගෙ කාමරේ හරි ලස්සනයි ❤❤❤ වීඩියෝ එක ලස්සනයි අක්කි ❤❤❤🎉😊😊
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@Fantasycreations947
@Fantasycreations947 5 ай бұрын
And ow matath oka thiyenawa
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
❤️🥰
@SethumiVihansa
@SethumiVihansa 5 ай бұрын
ඔයා දවසින් දවස ටික ටික හරි ලස්සනට දියුණු වෙනවා බලන් ඉද්දී හරීම සතුටුයි මිනෝ අක්කා....❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰❤️
@minoliranumilakodithuwakku
@minoliranumilakodithuwakku 5 ай бұрын
Akki.... KZbin walin kohomda Api income ekak gnne kiyla kiynkoooo.....plsss❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Video ekak gennm🥰
@NilukshikajeewanthiMarasinghe
@NilukshikajeewanthiMarasinghe 3 ай бұрын
මම හිතුවෙ මට මානසික ලෙඩක් කියලා කාමරෙ බඩු සතියක් ගානෙ වෙනස් කරන්න හිතෙන නිසා😂
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
😂🫂 same
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17