ගොදම්බ රොටී නිවැරැදිව හදමු. How to make godamba roti. HOME COOKING SPECIAL EPISODE 25

  Рет қаралды 83,336

Travel With Chef

Travel With Chef

Күн бұрын

Пікірлер: 182
@bunnynavod
@bunnynavod 4 жыл бұрын
නියමයි චෙෆ්...මම හොය හොය හිටපු විදිහේ චැනල් එකක් හම්බ වුණා හොඳට පැහැදිලිව කියලා දුන්නා නියමයි...ස්තුතියි තවත් මෙවැනි වීඩියෝ ගෙන එන්න..
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
බොහොම ස්තූතියි
@marieruth1376
@marieruth1376 4 жыл бұрын
Thank you kiyana widiya hodai
@margaretabeyratn2655
@margaretabeyratn2655 4 жыл бұрын
Thanks.verymucj
@hemalathamabulage6226
@hemalathamabulage6226 3 жыл бұрын
@@TravelWithChef 8j j
@hemalathamabulage6226
@hemalathamabulage6226 3 жыл бұрын
@@TravelWithChef 0
@ashokakumara1918
@ashokakumara1918 4 жыл бұрын
ගොදම්බ රොටි ය .කලින් කීප වතාවක් හැදුව හරියට ගන්න බැරි උනා...ඔබතුමා කියල දුන්න ව්දියට හදල බැලුවා හරියටම ආව...ආසයි .ස්තුති ඔබතුමාට .❤❤❤
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
ඔබගේ කොමෙන්ට් එකට බොහෝම ස්තුතියි ..👍
@dulariranasinghe8897
@dulariranasinghe8897 4 жыл бұрын
ඔවු chef ඇත්තටම හොදට පැහැදිලිව කියල දුන්න ගොඩාක් ස්තුතිඉ.මමත් නොනත් පුතත් ඉන්නෙ කුවෙට්වල ඒවගෙම chef මම ගොඩාක් ආසඉ කෑම හදන්න මම චපාති දෝස රොටි ඉදිආප්ප ආප්ප වඩේ බත් වර්ග කේක් වර්ග හදනව ඒක තමඉ මගේ hobby එක.තව අලුත් දෙයක් දාන්න.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි
@nalakanalaka774
@nalakanalaka774 3 жыл бұрын
කෑමක් හදන්න දන්නේ නැති නම් අපි search කරන්නේ අනිවාර්යයෙන්ම Travel with chef තමයි.බයිලා නෑ. සෝබන නෑ. Thank you 👍👍🙂chef
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
මම හැදුව හරිම ලස්සනට ගොදම්බ රොටි හැදුව ගොඩක් ස්තුතියි chef
@ramiamalkant6972
@ramiamalkant6972 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට හොදට පැහැදිලිව කියල දෙනවා හරිම ලේසියි
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම හරිම ලෙහෙසියි..ගොඩක් ස්තුතියි chef ඔයාට
@hirushipeiris2061
@hirushipeiris2061 2 жыл бұрын
Wow ape amma channel eken balala uyanna igena gatta wagema den me channel eken thawath dewal ekata ekathu wenawa Hema ekak ma perfect ekata enawa thx cheff
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 Жыл бұрын
ස්තුතියි…❤❤😍😍
@SEVATKODY
@SEVATKODY 2 жыл бұрын
I have been doing it but it never came perfect as like this time... Just followed the way you mentioned... Thank you chef.
@Anonymous-zo9qr
@Anonymous-zo9qr 2 жыл бұрын
Chef, Thank you.. Your recipes are very helpful. I made this today and it came out really well. Please keep it up!
@chandanijayawardane9249
@chandanijayawardane9249 Жыл бұрын
Thank you chef budu saranai
@sharkyfernando9128
@sharkyfernando9128 4 жыл бұрын
Thank you so much Roti was really good only problem was getting the exact shape. The way you do
@StellaStellaindrani
@StellaStellaindrani 4 ай бұрын
Chef kiwwa videyatama hadala koththu heduwa niyametama awa oyata godak pin b s.
@asgteam890
@asgteam890 Жыл бұрын
Thank you Chef. Blessings to you 👍
@judepieris9674
@judepieris9674 2 жыл бұрын
Supiri ayye.. oya thamai hariyatama kiyala denne..
@sarkalua6778
@sarkalua6778 4 жыл бұрын
loved this method, I tried and it worked, thank you chef you are very professional
@jayasinghewijesinghe7989
@jayasinghewijesinghe7989 3 жыл бұрын
NIYAMAI CHEF ....niyamata terum karala denawa
@jayanthiperara6051
@jayanthiperara6051 7 ай бұрын
Thank you so much
@varuniweerasinghe7987
@varuniweerasinghe7987 4 жыл бұрын
Thank you very much. I made this today and it was delicious. Bless you.
@geethasamarawickrama4985
@geethasamarawickrama4985 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@pushpikabradley88
@pushpikabradley88 3 жыл бұрын
thank u chef i love godambera rotie good god bless u
@jamalma5349
@jamalma5349 4 жыл бұрын
මම අද කොත්තු හදනවා ❤👌හරිම සරලයි ඔබ තුමා පැහැදිලිව කියලා දෙනවා ගොඩක්ම ස්තුතියි ❤
@nimalirathnayaka2535
@nimalirathnayaka2535 3 жыл бұрын
Woooooooow great 👍
@sumithradesilva5792
@sumithradesilva5792 4 жыл бұрын
Thaman gana warnana nokakara patan ganma karana eka gana obathumata thanks. Wish you all the best. Adamberai obathumagana. Good recepi eka.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@nimalkasuraweera7898
@nimalkasuraweera7898 2 жыл бұрын
Clear instructions. Simple.
@upulrathnayake8677
@upulrathnayake8677 Жыл бұрын
Thank you chef
@jamalma5349
@jamalma5349 4 жыл бұрын
ඇත්තටම ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි පැහැදිලි කිරීම ඉතාමත්ම සරලයි ❤👌මම කිප පාරක්ම හැදුවා නියමයි හරියටම ආවා ගෝදම්බ රොටිය ❤👌තෙරුවන් සරණයි ඔබ තුමාට ❤
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍❤👩‍🍳
@shakila_R
@shakila_R 4 жыл бұрын
මම මේක හැදුවා Chef. හුඟක් හොඳට ආවා. ස්තූතියි. නිවැරදිව කියලා දෙනවට. විශේෂයෙන්ම වැඩි ආලවට්ටම් නැතිව කියලා දෙන එක අගය කරන්නම ඕන. 🙂
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍👩‍🍳
@dayamallika8403
@dayamallika8403 3 жыл бұрын
ඔබ තුමා කිව්දි උපරිම හිතට අරන් හදන්න බලනවා එවෙර්ය්තින්ග්
@piyoomeeGun
@piyoomeeGun Жыл бұрын
Thankyou Chef!
@MaryJayatileke
@MaryJayatileke Жыл бұрын
Thank you
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
Niyamai_obahuma_hodikiyadenawa A_ganaharima_sahutui_obata_Jayen_Jayamawewa_huhiobata_👌👌👌 👍👍👍👍👍👍
@erandiperera9008
@erandiperera9008 2 жыл бұрын
Chef mekata self raising flour aka hariyana nedda.
@sugaththenuwara6045
@sugaththenuwara6045 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@re7717
@re7717 3 жыл бұрын
Tks chef you make cooking simple ,easy and interesting
@leegiusherath4403
@leegiusherath4403 3 жыл бұрын
Aththenma pahadiliwa kiyadeema gana sathutuy emenma sthuthy
@upulrathnayake8677
@upulrathnayake8677 8 ай бұрын
Thank you chef..chef ge vedio balala thami mage restaurant eke kottu hadanna purudu une..thank you😊
@TravelWithChef
@TravelWithChef 8 ай бұрын
හරිම සන්තෝසයි ....හොඳින් කරගෙන යන්න ව්‍යාපාරය
@psk8526
@psk8526 4 жыл бұрын
Your xplande is very good
@samanjayasuriya3038
@samanjayasuriya3038 2 жыл бұрын
tanks chef
@dula4288
@dula4288 3 жыл бұрын
Thank you chef. Ur recipes' were successful
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thankyou😀
@theekshanasangeeth684
@theekshanasangeeth684 2 жыл бұрын
Godak watinawa cheff💙💙😘
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 3 жыл бұрын
Thks Ayya
@tharushka1
@tharushka1 4 жыл бұрын
Good , well explained video thank you chef
@ishujab3672
@ishujab3672 3 жыл бұрын
Thank you so much. Mey pramanayen hadala kottu hadanawanam Kiya denakta kanna puluwanda chef?
@thilinimadhushika5740
@thilinimadhushika5740 2 жыл бұрын
🌹
@thoughts1624
@thoughts1624 3 жыл бұрын
Thanks a lot.
@magenamaskarayawewa928
@magenamaskarayawewa928 3 жыл бұрын
Thank u sirrrrrrrrr.....
@ashokakumara1918
@ashokakumara1918 4 жыл бұрын
ස්තුති .ඔබතුමාට තෙරුවන්සරණයි
@kumarichaturika5300
@kumarichaturika5300 3 жыл бұрын
නියමයි සුපර්😄😄😄😄 මම ගොඩක් කැමති විඩ්යො එකක් ස්තුතියි ඔබට
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@piyalchandrasiri848
@piyalchandrasiri848 3 жыл бұрын
Hi,,cheff,, today also I visited u,, very nice vedeo,, keep up, I appreciate your professional experience,,love it very much,,💕👏👏👏👏 All the best,,
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@washanu1848
@washanu1848 8 ай бұрын
මීට වඩා ලේසී ක්‍රමයක් නැද්ද... බ්ලෙන්ඩ් එකේ දාලා දියරව හදාගෙන බැරිද
@yohanlash
@yohanlash 2 жыл бұрын
Easy
@susanthimanagamage1626
@susanthimanagamage1626 2 жыл бұрын
👍
@hashinikaushalya371
@hashinikaushalya371 2 жыл бұрын
Aiye 7 denekuta sahenna piti ganne kohomada
@menalkaweerasinghe4942
@menalkaweerasinghe4942 4 жыл бұрын
We made it. It was perfect. Thanks a lot chef
@gaminiwijeratne4363
@gaminiwijeratne4363 Жыл бұрын
Danna ekata koheth ekai malli!😊
@maureenperera7744
@maureenperera7744 3 жыл бұрын
👍🏼
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Adamai dakke godak stuti budusaranai
@THEEKSHANAJAY-ju6vl
@THEEKSHANAJAY-ju6vl 3 ай бұрын
Chef original hadanne ohoma nemei neda eka uda eka neda danne rotiya
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
Tankiyu
@sampathrthnasiri3495
@sampathrthnasiri3495 3 жыл бұрын
Good luck
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Cheff godak mahansi wenawa apita lesi krama kiyadenna budusaranay mage chefta💗💗💗
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@mangalikajayakody9103
@mangalikajayakody9103 3 жыл бұрын
Thank you chef Very clear.
@udarisapthala4743
@udarisapthala4743 3 жыл бұрын
Thanks chef.mas warga danne nethiwa hadana sup warga kiyala denawada.saangeeka danayakata denna
@sajeewakumara5837
@sajeewakumara5837 3 жыл бұрын
Niyami chef thanks..
@nimalkasuraweera7898
@nimalkasuraweera7898 2 жыл бұрын
When I spread it like you do, it tears ......why?
@RNiyasNiyas
@RNiyasNiyas 3 жыл бұрын
මම ත් හොය හොයා හිටියේ ස්තුතියි
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
🙏👍👍👍👍👍
@Rose-el9oy
@Rose-el9oy 3 жыл бұрын
Very .nice .thanks
@saami7285
@saami7285 4 жыл бұрын
රොටී හැදුවා විතරයි. නියමයි Chef. ඔයා නියමෙට කියලා දෙනව. අද ඔන්න Subcribe කරා.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@Adheesha-6372
@Adheesha-6372 3 жыл бұрын
ගොඩක් ස්තුතිය Chef. මම රොටි හැදුව හොඳට ආවා. ඒත් මම රොටි හදනකොට වටේ edge එක ගනකම් වෙනව. ඒක අතින් තුනී කරල තැටියට දම්මම රොටිය මැද ගොඩක් ක්‍රිස්පියි. Edge එක ගනකම් වෙන එක අඩු කර ගන්න සහ ක්‍රිස්පි ගතිය අඩුකර ගන්න විදියක් කියන්න පුලුවන්ද?
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
ගින්දර අඩුකරන්න... රොටිය ප්‍රමාණ අඩු කරන්න... වටෙත් වාටිය තුනී කරල උයාගන්න ..මෙය කීප වරක් කරන විට අතට හුරු වේවි
@Adheesha-6372
@Adheesha-6372 3 жыл бұрын
@@TravelWithChef Thank you Chef
@sharkyfernando9128
@sharkyfernando9128 4 жыл бұрын
Thank you you explained well I will make
@hashanchamara6799
@hashanchamara6799 4 жыл бұрын
Niymi chef🤟
@navidaha69
@navidaha69 3 жыл бұрын
Thank you chef. 🙏🙏👍
@RoshanaFernando-w9r
@RoshanaFernando-w9r 6 ай бұрын
Aduma paya ganakin hadana ekama kena❤❤❤❤❤
@saframohinudeen4329
@saframohinudeen4329 3 жыл бұрын
Wonderful.... where can we buy the pan from please chef?
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Indian shops
@samanthichandrika4619
@samanthichandrika4619 4 жыл бұрын
Thanks
@sashipraba6683
@sashipraba6683 3 жыл бұрын
Chef oya douh eka beeter eken mix kalata kamak nadda.eke dough eka hadana ekak tiyenwane
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
එය වඩාත් පහසුයි ඔබට ...පාවිච්චි කරන්න
@sashipraba6683
@sashipraba6683 3 жыл бұрын
@@TravelWithChef thank u chef
@mahindakoralage3463
@mahindakoralage3463 3 жыл бұрын
ස්තූතියි
@samandxb
@samandxb 4 жыл бұрын
Love to see it , all the best
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 3 жыл бұрын
excellent
@mahindafernando4123
@mahindafernando4123 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@wasanthasrimathi6608
@wasanthasrimathi6608 4 жыл бұрын
Thank u
@ntissera1
@ntissera1 4 жыл бұрын
Chef, rice bran or olive oil use karanawada mekata? Thanks!
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 4 жыл бұрын
Great
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
කොහොම හැදුවත් රොටිය ඉරෙනව අප්පා මගේ අතින්..🥺
@samanthanayanapriya5171
@samanthanayanapriya5171 3 жыл бұрын
වැල්වටාරම් නැහැ තියරියට ම දෙනව , සුපිරි
@Smartypants92
@Smartypants92 4 жыл бұрын
well done chef
@rukmalgunawardane5873
@rukmalgunawardane5873 4 жыл бұрын
Excellent !
@MashupLibrary
@MashupLibrary 3 жыл бұрын
I made it today 🤩🤩 thank you for the recipe
@indrajeevapussewela1715
@indrajeevapussewela1715 Жыл бұрын
Istuti 😇😇
@Smartypants92
@Smartypants92 4 жыл бұрын
first comment and first like from me
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Excellent 👍
@gampaha1861
@gampaha1861 4 жыл бұрын
Can I use this for Vegetable roti?
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Yes 👍
@ajithkumarasiri1677
@ajithkumarasiri1677 3 жыл бұрын
❤️❤️👌🏻
@manrineliyanage7630
@manrineliyanage7630 4 жыл бұрын
Thanks chef for the great recipe. Are you using a cast iron tawa? What is the diameter?
@janithhirashan818
@janithhirashan818 7 ай бұрын
ඔයා භාවිතා කරන පිටි වර්ග ය මොකක්ද ඔකට වේනම පිටි එකක් තියෙනවා නෙද
@TravelWithChef
@TravelWithChef 7 ай бұрын
Plain flour
@kumarpodi9704
@kumarpodi9704 4 жыл бұрын
Budusaranai...chef..asama kama recipe..
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
sar ai kirihodak hadanahati danna ko man danni nha
@steliosmichael8850
@steliosmichael8850 4 жыл бұрын
Thank you ♥️♥️♥️♥️
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 140 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 62 МЛН
Easy & Tasty Cheese Kottu by Wild Cookbook | Koththu | Charith N silva
10:00
Plain Roti | Godamba Roti | Kottu Roti Pieces | Dota’s
8:07
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 140 МЛН