චීන ක්‍රමයට පරාට බන් ‍restaurant ගියා වගේ කන්න, make chinese burger bun recipe at home

  Рет қаралды 25,902

ITALY NADEE

ITALY NADEE

Күн бұрын

Пікірлер: 61
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
පිටි කෝප්ප තුනයි ලුණු තේ හැන්දයි බේකින් පව්ඩර් තේ හැඳි බාගයයි මද උණුසුම් උණුවතුර දිය කර කර කරගත් බටර් ග්‍රෑම් පනහක් හෝ පාන්පිටි මේස හැන්දක් දිය කරගත් තෙල් මිලි ලීටර් පනහයි පිටි මෝලී තුනී කර ගැනීම සඳහා අමතර පිටි ග්‍රෑම් පනහක් පමණ ඇතුළත පිරවුම සඳහා කැමති මස් වර්ගයක් තෙම්පරාදු කිරීම සඳහා තෙල් ස්වල්පයක් සුදුලූණු භික් තුනක් පමණ හීනියට කපාගන්න රටලෝණු ගෙඩියක් කෑලි මිරිස් තේ හැඳි භාගයයි මිරිස්කුඩු තේ හැඳි භාගයයි සෝයා සෝස් මේස හැඳි එක්කයි ඔයිස්ටර් සෝස් මේස හැඳි දෙකයි ලූණුගසක දණ්ඩ හරියෙන් සහ කොළ හරියෙන් ස්වල්පයක් තක්කාලි සෝස් මේස හැඳි එක්කයි (අවශ්‍ය තරමට) අවශ්‍ය නම් පමණක් විතරක් ලුණු රස බලා එකතු කරන්න
@TPReaction
@TPReaction 6 ай бұрын
එය සෑදීමට අවශ්ය වන්නේ කුමක්ද? පිටි හෝ මයිඩා
@rangikanadee9556
@rangikanadee9556 Жыл бұрын
අනේ මාත් හොය හොයා හිටපු රෙසපි එකක් ,තැන්කූ......❤❤😊
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම හුගාක් හොදයි කාලය නාස්ති නොකර ඉතාම ඉක්මනින්ම සියල්ල කියලා දුන්නා බොහොම ස්තුතියි
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
❤️
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
ළඟදි මම Chinese channel එකක දැකලා ඒක හෙව්වා. ඇත්තටම ඒක නම් ready made එකක්. එයාලා අවන් දාලා ගන්නේ. මම න දැනගත්තේත් දැන් තමයි. මාරම වටින රෙසපියක්. ස්තූතියි ඔයාට! 🙏💐💐
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
❤️
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good job thank for sharing ඇත්තටම වටිනා video එකක් ❤
@mallikasolangarachchi1037
@mallikasolangarachchi1037 11 ай бұрын
Mama hoyapu Resapi Aekak .oyata Godak isthuthi .
@champananayakkara5765
@champananayakkara5765 3 ай бұрын
Wow great, thank you so much ❤
@nimaliperera7514
@nimaliperera7514 Жыл бұрын
Niyamai math hadanda ona❤❤❤
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 3 ай бұрын
YOU are very good lady.thanks
@lakshan5271
@lakshan5271 5 ай бұрын
Ane godak sthuthi mn meka hoya hoya hitiye
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 5 ай бұрын
නියමයි හරි පැහැදිලියි
@ITALYNADEE
@ITALYNADEE 5 ай бұрын
❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Жыл бұрын
Wow super sonic fantastic recipe Thank U so much for ur great lovely video 🙏💯👌🤩🤗🥰😘
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw Жыл бұрын
Niyama recipe 😋 1k. Thank you. Hadala balannm.
@akarshafernando4649
@akarshafernando4649 Жыл бұрын
මමත් දැක්ක මේක හරිම ආස හිතුනා රෙසපි එක හොය හොය හිටියේ thank u❤
@AM-dx9mi
@AM-dx9mi 11 ай бұрын
Something new. well explained
@UpulDewassgunawardena
@UpulDewassgunawardena 9 ай бұрын
Thank you so much
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 5 ай бұрын
Kaleka indan hoya hoya hitiyee Thanks Nadee From Switzerland
@ITALYNADEE
@ITALYNADEE 5 ай бұрын
❤️❤️❤️
@renukawasanthi
@renukawasanthi 10 ай бұрын
Niyamai harima lesi❤❤
@inducooray7846
@inducooray7846 10 ай бұрын
Thanks dear
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
❤️
@RemiseRemise
@RemiseRemise Жыл бұрын
V.nice thank U.
@ShanazAW
@ShanazAW 11 ай бұрын
Hi dear ...its really something special thanks a lot god bless you ❤❤❤❤
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
❤️
@sheebami7088
@sheebami7088 5 ай бұрын
Thank U 😊 my Dear My prayers on your way 🙏 ❤️ dear I like cups measurements Stay ever green dear Sending bless 🙌 from Bahrain Bahrain 🇧🇭
@DarshPrem
@DarshPrem 10 ай бұрын
Thank u
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ෂා නියමයි ඇත්තටම ඒ බන් එක මමත් හදන්න ඕනෑ
@readytoknow
@readytoknow Жыл бұрын
Niyamai recipe
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
❤️
@JenetGunasakara-jk2wv
@JenetGunasakara-jk2wv Жыл бұрын
Gd morning. Kipadawasak hithuwa mewahadanne Kohomada Kusala. Anegodakthanks oyata.hadalama.oyatakiyanawa.good luck.
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
❤️
@preethirupasinghe9055
@preethirupasinghe9055 8 ай бұрын
Baking powder wenuwata East use karanna puluwanda?
@ITALYNADEE
@ITALYNADEE 7 ай бұрын
පුළුවන්❤
@sinhala_rachana
@sinhala_rachana 3 ай бұрын
eknm rsa patai wage.welawaka try krla blmna oni
@praneethfernando8431
@praneethfernando8431 10 ай бұрын
Meka grilled karapu gaman hadala kanna ona naththam wadak na crispy gathiya giyama ara parota kawa wage 😅😅
@Savindika.Fernando
@Savindika.Fernando 10 ай бұрын
පාන් පිටිද ගන්නෙ.
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
ඔව්, ඔයාට කැමති පාන් පිටි වර්ගයක් අරගන්න පුළුවන්. ඔයාට ආට පිටිවලින් වුණත් හදන්න පුළුවන්.
@TPReaction
@TPReaction 6 ай бұрын
එය සෑදීමට අවශ්ය වන්නේ කුමක්ද? පිටි හෝ මයිඩා
@ITALYNADEE
@ITALYNADEE 6 ай бұрын
පිටි
@ChaminiAriyaratne
@ChaminiAriyaratne 5 ай бұрын
❤️❤️❤️🌷
@Sudarshani-s1t
@Sudarshani-s1t 2 ай бұрын
Kaama hadaddi athe ring eka ain karala kaama hadanna🤑🤑🫤🙏
@antoninehowpage8467
@antoninehowpage8467 Жыл бұрын
Ingredients pleases
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
පිටි කෝප්ප තුනයි ලුණු තේ හැන්දයි බේකින් පව්ඩර් තේ හැඳි බාගයයි මද උණුසුම් උණුවතුර දිය කර කර කරගත් බටර් ග්‍රෑම් පනහක් හෝ පාන්පිටි මේස හැන්දක් දිය කරගත් තෙල් මිලි ලීටර් පනහයි පිටි මෝලී තුනී කර ගැනීම සඳහා අමතර පිටි ග්‍රෑම් පනහක් පමණ ඇතුළත පිරවුම සඳහා කැමති මස් වර්ගයක් තෙම්පරාදු කිරීම සඳහා තෙල් ස්වල්පයක් සුදුලූණු භික් තුනක් පමණ හීනියට කපාගන්න රටලෝණු ගෙඩියක් කෑලි මිරිස් තේ හැඳි භාගයයි මිරිස්කුඩු තේ හැඳි භාගයයි සෝයා සෝස් මේස හැඳි එක්කයි ඔයිස්ටර් සෝස් මේස හැඳි දෙකයි ලූණුගසක දණ්ඩ හරියෙන් සහ කොළ හරියෙන් ස්වල්පයක් තක්කාලි සෝස් මේස හැඳි එක්කයි (අවශ්‍ය තරමට) අවශ්‍ය නම් පමණක් විතරක් ලුණු රස බලා එකතු කරන්න
@W.S1993
@W.S1993 10 ай бұрын
Lankawe paan piti aulda manda... Ohoma soft ekata enne naha ne
@Rdreco_official
@Rdreco_official 8 ай бұрын
@wasanthanakandala8802
@wasanthanakandala8802 Жыл бұрын
👍
@niranjimadu5880
@niranjimadu5880 7 ай бұрын
අනේ මාත් ආසාවෙන් හොයපු රෙසිපි එකක් මම සුපර්මාකට් වල බැලුව ඒත් හම්බඋනෙ නැ ❤
@TPReaction
@TPReaction 6 ай бұрын
इसे बनाने के लिए क्या काम में लेना है? आटा या मैदा
@ITALYNADEE
@ITALYNADEE 6 ай бұрын
Flour❤आटा
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 Жыл бұрын
ඒක..නියමයි මාත් ඔක හොය..හොයා..උන්නේ
@shashenialton7255
@shashenialton7255 9 ай бұрын
මාත් හොය හොය හිටියේ,මේක ෆ්‍රිජ් එකේ තියාගන්න පුලුවන්ද ?
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
ෆ්‍රිජ් එකේ තියෙනවා නම් අරගෙන පොඩ්ඩක් අවන් එකට දාලා ගන්න ඕන නැවත ක්‍රිස්පි ගතියට එන්න මොකද ගොඩක් මේ ජාතියේ ඒවා ඒගොල්ලෝ කන්නේ ගොඩක් වෙලාවට හදපු ගමන්මයි.
@Savindika.Fernando
@Savindika.Fernando 10 ай бұрын
නැත්තන් රොටි පිටිද
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤
@sankapathum2466
@sankapathum2466 5 ай бұрын
Athgahanda 😂😂😂eeka😅
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s Жыл бұрын
❤️🇨🇳❤️🇨🇳❤️🇨🇳
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 34 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 196 МЛН
New Chinese Bun  Paratha | No Oven No Yeast |Easy Breakfast Recipe
9:20
FOOD FUN92 595k views
Рет қаралды 18 М.
Purely handmade, home-made Tongguan Roujiamo that is crispy on the outside and soft on the inside!
7:16
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39