No video

අපි දෙන්න තමා හොඳටම කළේ | Star Back to School with Pramoth & Dilushi

  Рет қаралды 126,678

Star Back to School

Star Back to School

Күн бұрын

ඔයාල හැමෝමගේම ඉල්ලිම නිසාම ඔන්න අපි වර්ෂා ටීචර්වයි දහම්වයි එක්ක ආව Star Back to School එකට. හරිම fun program එකක් මේ සතියෙ තියෙන්න. Pramoth and Dilushi කියන්නෙ හරිම දක්ෂ වගේම කටකාර artists ලා දෙන්නෙක් වගේම ගොඩාක් දෙනෙක්ගේ ආදරට දිනාගත් දෙන්නෙක්. ඉතින් බලනකෝ මේ දෙන්නගෙ ස්කෝලෙ කාලේ කොයි වගේද ගෙවිලා තියෙන්නෙ කියලා.
----------------------------------------------------------------------------
● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Post Production Supervision - Dasun Prabhashwara
● Editor/Colorist : Ravindu Chinthaka
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Supun Sudaraka
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #pramothganearachchi #dilushihansika

Пікірлер: 205
@chethanamihirangi4166
@chethanamihirangi4166 Жыл бұрын
මේ දෙන්න නියමෙට මැච් වෙනවා නේද?😍ඩිලුශි ඉන්න මොන program එක වුනත් බලන්න කම්මැලි නෑ,ආතල් එකේ ඉන්න කෙල්ලෙක්,ප්‍රමෝතුත් එයාට ම හරියනවා❤️
@user-by8kx9lh6j
@user-by8kx9lh6j Жыл бұрын
Sira❤
@isharaudayangani7187
@isharaudayangani7187 Жыл бұрын
Maat
@indranikusumlatha4327
@indranikusumlatha4327 5 ай бұрын
අනිවාරෙන්ම❤❤❤
@indranikusumlatha4327
@indranikusumlatha4327 5 ай бұрын
අනිව❤❤❤❤
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r Жыл бұрын
අද තමා සුපිරි ම program එක,ප්‍රමෝත් නම් හදනවා😂😂ඩිලුශි නෙදකින් කියලා කියපු විදිය තමා මරුම😂👍අඩේ ඔය දෙන්න මරු,ආදරෙයි පැලෙන්න❤
@Teeeesh___
@Teeeesh___ Жыл бұрын
දහම් වර්ශා දෙන්න නිසා තමයි සැලෙනා නුවන් බලන්නේ 🤗❤️ ප්‍රමොත් අයියාගේ නම් දැමිල්ලට හිනා වෙලා පන යනවා 🤣🤣❤️ සින්දු කියන segment එක ඇත්තටම හොදටම කලේ මේ දෙන්නා ❤️😅 ආසම onscreen duo එකක් මගෙ. 🤗❤️
@Nethukisinethma
@Nethukisinethma Жыл бұрын
Thank you start back to school මේ දෙන්න ව ගේනාවාට👍,කිසිම boring ගතියක් නෑ,දෙන්න ම ශෝක්🤗තව program එක තිබුනා නම් කියලා හිතුණා🤩
@lakshanirajapaksha961
@lakshanirajapaksha961 Жыл бұрын
අනේ මුන් දෙන්නන්ම් මරු හොදේ...ආතල් කිවුවොත් දෙන්නම සුපිරි ..අනේ සෝයි ඔයලා දෙන්න..මේ වැඩසටහනේ හොදම දෙන්නා මේ දෙන්නා..🥰🥰😘😘😘😘
@Hs-ki7fg
@Hs-ki7fg Жыл бұрын
*_අද ප්‍ර්‍රෝග්‍රෑම් එක පට්ට_*_ 👍👍 _*_අම්මෝ අද හිනාවුනා_*_ 😂😂 🤣🤣 _*_සුපිරී ඉතින් ආ ප්‍ර්‍රමෝද් අයියා , ඩිලුශි අක්කි_*_ 🤗🤗 💜️💜️ _*_ආදරේයි ගොඩාක්_*_ 😍😍 ❤️❤️ _*_දහාමුයි වර්ශායි තමයි අද හොදටම කරේ_*_ 😉😉 👊👊 _*_අපි සැලෙනා නුවන් ටෙලි ඩ්‍රාමා එක බලන්නේ ඔය දෙන්නා ඉන්න නිසා_*_ 😃😃 👌👌 _*_දෙන්නටම සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්තකව කරගන්න හැකිවේවා කියා ...._*_ ✍️✍️ 🤩🤩 💝💝_
@kgdipika7739
@kgdipika7739 Жыл бұрын
අනේ මේ දෙන්නට ඔයි පාර ඇස් වහ වදිනවා හරිම ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි රත්තරං ❤️❤️❤️
@thaarakagodage
@thaarakagodage Жыл бұрын
සැලෙනා නුවන් සමාජයට හොද පණිවිඩයක් දෙනව, දහම් වර්ෂා හොදටම ඒවැඩේ කරනව. ජයවේවා!!!
@deuminiupatharika6556
@deuminiupatharika6556 Жыл бұрын
එක පාරකට වඩා බලන්ඩ හිතෙන program එකක් ❤️
@Nethukisinethma
@Nethukisinethma Жыл бұрын
නිය්මෙට මැච් වෙන දෙන්නා.❤️‍🔥කතාවෙ දහම් ව වර්ශා මිස් ට සෙට් වෙනකං බලන් ඉන්න මම🤭🤭❤❤
@vinudiflowers2189
@vinudiflowers2189 Жыл бұрын
හ්ම්❤
@Hs-ki7fg
@Hs-ki7fg Жыл бұрын
*_Aniva_*_ 👍👍 ❤️❤️ 👌👌_
@naveendishal8638
@naveendishal8638 Жыл бұрын
Modaya
@user-by8kx9lh6j
@user-by8kx9lh6j Жыл бұрын
Aekanam aeththa❤
@erandijayalath8536
@erandijayalath8536 Жыл бұрын
ප්‍රමෝද් අයියා ලස්සනට sing කරනවා. දෙන්නටම ඉදිරි ගමනට සුභ පතනවා 🌹
@chethanamihirangi4166
@chethanamihirangi4166 Жыл бұрын
ඔමරලු,වානිලලු,මාණික්‍යා ලු හම්මෝ ප්‍රමෝත් හදන නම්😂ඩිලුශි කියනවා නෙදකින්.. මූ හදන නම්ලු😂😂💔
@sathsarani.
@sathsarani. Жыл бұрын
ඩිලුශී...❤❤❤ ඔයාලා දෙන්නා නිසා ගොඩක් හිනා උනා.. 😘😁
@promodibhagya9696
@promodibhagya9696 Жыл бұрын
අනේ ප්‍රමෝත් අයියා ඩිලුශි අක්කා ඔය දෙන්නා හරි ම ජොලි අනේ❤ඩිලුශි අක්කා හරි cute😘එයා නම් ඉතින් කොහොමත් පිස්සු කෝච්චියක්නෙ😂❤crew එකේ අය කොහොමත් කලින් ම දන්නවා,මොකද කලිනුත් මේකට ආවානෙ ඩිලුශි අක්කා
@yashminayoda9931
@yashminayoda9931 Жыл бұрын
Pramothge voice ek ❤ Mru couple ek 😂
@kavithennakoon2155
@kavithennakoon2155 Жыл бұрын
අම්මෝ මරු අද නම් ප්‍රමෝද් අයියේ ඔයා තමයි හොඳටම කරේ.... ඩිලුෂි and ප්‍රමෝද් නියමයි අද...😅😅
@dilki4490
@dilki4490 Жыл бұрын
ඒ දෙන්නා තමා හොදටම කරේ 😊 ආදරෙයි දෙන්නටම wq
@AjithAjith-nt5uw
@AjithAjith-nt5uw Жыл бұрын
Program දෙන්න ලස්සනට කර ඔයදෙන්න ඇත්තට ගැලපෙනවා
@chanakaeranga8560
@chanakaeranga8560 Жыл бұрын
Machin couple ❤ ප්‍රමෝද් අයියා@ ඩිලූශි අක්කා
@Charithindeepa
@Charithindeepa Жыл бұрын
එනකන් ම හිටපු program එකක්,ගොඩක් ම ආස දෙන්නෙක් pramoth&dilushi❤👍ඔය දෙන්න නිසා මයි සැලෙනා නුවන් කතාව වැඩි හරියක් බලන්නෙ👍
@lakshanirajapaksha961
@lakshanirajapaksha961 Жыл бұрын
ප්‍රමෝත් මරු ඩිලුශි අක්කයි..🥰😘😘😘😘😘
@hasinijherath
@hasinijherath Жыл бұрын
හොද entertaining එකක් 😍😍good job... The best program ever 🤞
@nmmusic873
@nmmusic873 6 ай бұрын
ප්‍රමෝත් අයියා කියපු එක හරි එයාලා තමයි හොදටම කරේ බලපු program වලින් ආසාවෙන්ම බැලුවෙ ඔයාලා දෙන්නගෙ එක මරේ මරු🥰🥰❤️
@sanju-cb1hp
@sanju-cb1hp Жыл бұрын
හොදම එක තිබ්බේ අද තමයි නියමයි 🥺❤❤❤❤
@swarnalathamarian4150
@swarnalathamarian4150 11 ай бұрын
I Like Very much Varsha and❤ Daham. Very nice . Drama is Beautiful. ❤ Varsha l Love ❤you ❤ Daham❤ l Love you ❤.
@swarnalathamarian4150
@swarnalathamarian4150 11 ай бұрын
Very Very Nice you Both my Fevert Drama is ok ❤❤Bye God Bless You Both off You ❤
@dilki4490
@dilki4490 Жыл бұрын
සුපිරි කපල් eka❤️ මරු ❤️ පට්ට😊😊
@MMala-tj7ry
@MMala-tj7ry Жыл бұрын
දහම් වර්ෂ දෙන්නට ආදරෙයි හැමදාම ❤❤
@MMala-tj7ry
@MMala-tj7ry Жыл бұрын
😂😂😂😂😂😂😂
@ashi5030
@ashi5030 11 ай бұрын
ප්‍රමෝත් මල්ලි ලස්සනට සින්දු කියනවා. වැඩසටහන හරිම ලස්සනයි. දෙන්නම හොඳයි. ප්‍රමෝත් මල්ලි ඉන්න නිසාමයි බැලුවෙ. ❤❤
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 11 ай бұрын
ඒ දෙන්නම් හොදටෝම කරනවා කියලා අපිට හොදට තේරෙනවා 😊❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අම්මො අපිටත් ඉස්කෝලේ යන කාලෙ දේවල් තියෙනවා පට්ට ආතල් කාලෙ අම්මො ඉතින් ඒ කාලෙ ආයෙම අතීතයට යන්න හිතෙනවා
@lavangeethmafan3211
@lavangeethmafan3211 Жыл бұрын
අම්මෝ ප්‍රමෝද් අයියේ ආදරෙයි අහ් ඔයා ගැහැනු පිරිමි මල් පලතුරු game එකේ ස අකුරෙ ගැහැනු ලමයගෙ නමට මගෙ නම ලියලා තියෙන්නේ 😘❤
@ayomadamayanthi8223
@ayomadamayanthi8223 Жыл бұрын
ඒ දෙන්න ම හරි ෂෝක් 😊
@ranasinghe3528
@ranasinghe3528 Жыл бұрын
Sending love for both of you and also enjoyed itt ♥♥ best episode ♥
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
අනේ මේ දෙන්නා හරිම සෝක් 🥺❤
@dilkishani7583
@dilkishani7583 Жыл бұрын
Favorite ❤ Pramod & dilushi
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Жыл бұрын
නියම matching cuple eka ❤️❤️
@kdkasun5676
@kdkasun5676 10 ай бұрын
දහම් පට්ට ,,💪 ඩිලූෂි සුපිරි 🙉🙊 දෙන්නටම ♥️🌟✨❤️
@dananjanihansika2726
@dananjanihansika2726 Жыл бұрын
ඩිලුෂි අක්කි මහත් වෙලා😍🙈, colombo food guide එකේ ගිහේන් කාලමද කොහෙදො🙊 අනේ ඇයි ඔයා ඒකෙන් අයින් උනේ, ඔයා නැතුව ඒක බලන්න හේතෙන්නෙත් නෑ අනේ😢
@akshitharudini1359
@akshitharudini1359 Жыл бұрын
Mokenda ain une
@lanipatrina2775
@lanipatrina2775 11 ай бұрын
ගොඩක් සතුටින් බැලුව ලස්සනයි වර්ෂමිස් ටත් දහම් ටත් ජයෙන් ජය 💐💐💐💕💕💕
@vinithaserasingha2382
@vinithaserasingha2382 Жыл бұрын
දෙන්නම program එක ලස්සනට කරා ♥♥♥ දෙන්නටම ආදරෙයි ♥️
@indranisenehelatha1502
@indranisenehelatha1502 11 ай бұрын
ලස්සනයි දෙන්න හොදේ දෙන්නට දෙන්නට ගැලපෙනවා හරි ම ලස්සනයි සින්දු බුදුසරණයි
@sathsaranidilhara686
@sathsaranidilhara686 Жыл бұрын
ගැහැණු පිරිමි එක මරු අනේ 😂😂😂❤️
@ayomadamayanthi8223
@ayomadamayanthi8223 Жыл бұрын
ඩිලූෂි අක්කි පවු කියන විදිහ😅
@senumihiranya6845
@senumihiranya6845 Жыл бұрын
Best program ever ❤
@DIL12328
@DIL12328 Жыл бұрын
ශලිනි ෆර්නැන්ඩො &හර්ශ උඩකන්ද couple එක ගේන්නකෝ 🙏 ගැහැනු පිරිමි මල් පලතුරු game එක ශෝක් jolly 👍ඒක දෙන්නකො ඒ දෙන්නටත් මේ දෙන්නා ශෝක් දෙන්නෙක් දහම්&වර්ශා මිස්😘🌹
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
Salu❤
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 8 ай бұрын
මාරම ආදරෙයි. දෙන්න දකින්න ලැබුණු එක සතුටක්.
@srimalijayasooriya956
@srimalijayasooriya956 2 күн бұрын
,අද වැඩසටහන ලස්සනයි❤❤❤ආසාවෙන් බැලුවා දෙන්නට සුබ පතනවා ❤❤❤❤❤❤
@LakmiMalisha-tf5gv
@LakmiMalisha-tf5gv Жыл бұрын
Sachin chathuranga gennako ❤😍
@vishumadhubashini530
@vishumadhubashini530 Жыл бұрын
මරු ඩබල♥️
@user-wp1rc7qk8q
@user-wp1rc7qk8q 11 ай бұрын
හරිම ලස්සනයි...ආදරෙයි ❤
@tharukamadushani214
@tharukamadushani214 11 ай бұрын
ඇත්තටම ඔයාලා දෙන්නනම් හරිම ශෝක් ❤🎉 ආදරෙයි loving couple ❤❤❤ hemadama ohoma hina wela sathutin parissamen inna bs ....
@Dinuhiththetiyage8790
@Dinuhiththetiyage8790 Жыл бұрын
Ammo e denna nam. Promoth ayya❤dilushi akk🤍
@janumidesilva007
@janumidesilva007 Жыл бұрын
Aneeee shok me denna nam😂😂😂😅❤❤❤❤❤❤❤
@chathurika0531
@chathurika0531 11 ай бұрын
ඒ කටහඬ නම් පිස්සුවක් අප්පහ්හ්❤
@niroshakumari2628
@niroshakumari2628 Жыл бұрын
Salena nuwan eke oyala dennma ekathu wenawanm hodai aneee😘😘💖
@HirushiHirushi-ti9de
@HirushiHirushi-ti9de 11 ай бұрын
මේ දෙන්න තමයි නියමට මැච් වෙන්නෙ 😍😘
@ShwarnaH
@ShwarnaH Ай бұрын
❤❤❤❤❤❤❤❤ ආදරේයි දෙන්නටම ජය වේවා
@mahindawijayathilaka8598
@mahindawijayathilaka8598 Жыл бұрын
Me dennanna mara fan adareii❤❤❤❤
@ishinilakmali1233
@ishinilakmali1233 Жыл бұрын
Mach wen couple eka❤
@isharaudayangani7187
@isharaudayangani7187 Жыл бұрын
Dilushi nm maru appa...❤❤❤
@gayanidilruksi9317
@gayanidilruksi9317 8 ай бұрын
අඩෙ හදපන්ගොඩ ඇවිත් නෙ මරු මරු මෙ දෙන්නෙ අදරෙයි අක්කිටයි, අයියටයි💜️💜️💜️
@sisirakumara5240
@sisirakumara5240 Жыл бұрын
Oyala dennama harima nihathamani...Kolambageara scl.🖒 oyala dennagema idiri wadakatauthuwalata suba pathanawa.... adarei Dennatama... ❤❤❤❤❤
@indranikusumlatha4327
@indranikusumlatha4327 5 ай бұрын
❤❤❤❤ඔයාල ඉන්නෙ කොතනද ආයි ඒ හැම තැනම හරිම ලස්සනයි❤❤❤❤
@chandaniboralassa846
@chandaniboralassa846 11 ай бұрын
හරිම ලස්සනයි දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤
@speedcoach9777
@speedcoach9777 Жыл бұрын
Gane aiye oya scl kale kiyaddi aththatama a kale mathak una.. premadasa sirge guti ammoo... lassana kalayak eka nm..❤❤
@dilhanigamage9062
@dilhanigamage9062 Жыл бұрын
warsha missui dahamui set thama
@nimashakavindi6420
@nimashakavindi6420 Жыл бұрын
ammoo thanku so much ape dilu akkiw prmoth aiyw me program ekt genwt maru denna niymata program eka krmwa salena nuwn drma eka warsha miss and dham aiy lovely couple ❤❤❤❤❤❤❤❤😮😮😮😮
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 8 ай бұрын
අනෙ ඩිලුෂි අක්කා merry කරානෙ අනෙ නැත්තං මරු කපල් එක
@user-ns3hf4fe1d
@user-ns3hf4fe1d 8 ай бұрын
ගීත කෝකිලාවි❤❤❤dilushi😅😂❤❤akki❤❤
@sathsaranidilhara686
@sathsaranidilhara686 Жыл бұрын
ආදරෙයි දෙන්නට 🥰🥰🥰❤️😘😘😘
@blossom1719
@blossom1719 Жыл бұрын
Raween Roshel ව ගෙන්නවන්නකෝ
@rashi-Ekanayaka
@rashi-Ekanayaka Жыл бұрын
Mee thami hodem program ek
@SitharaWishmi-gv1vc
@SitharaWishmi-gv1vc 5 ай бұрын
Mamath 6 c hitiye ❤❤❤
@malkanthih.d.malkanthi4459
@malkanthih.d.malkanthi4459 11 ай бұрын
මම ගොඩක් කැමතියි ඔයාලා දෙන්නටම ඔයාලගේ වැඩසටහන් බලන්ඩ මං ගොඩක් ආසයි
@rangashiron7578
@rangashiron7578 Жыл бұрын
Lavan aiyai roshel akki genako please 😊
@supunsankalani9393
@supunsankalani9393 Жыл бұрын
Pramod menika
@damindriperera8019
@damindriperera8019 Жыл бұрын
This is the best one❤️💕
@liyanageperera9290
@liyanageperera9290 Жыл бұрын
Supiri fun programme ekak
@tharindutharindu680
@tharindutharindu680 Жыл бұрын
Niyamai math බැලුවා
@shanidewage3829
@shanidewage3829 Жыл бұрын
dilushi inna ona ekak api balno❤
@isharaudayangani7187
@isharaudayangani7187 Жыл бұрын
Me too
@tharushikaekanayaka2543
@tharushikaekanayaka2543 8 ай бұрын
ඔය දෙන්නා නම් මරු❤❤
@thusharasampath2616
@thusharasampath2616 11 ай бұрын
සුපිරි ❤️😍
@chamalipriyangika4972
@chamalipriyangika4972 8 ай бұрын
Dahamtath adarei varshatath adarei godaaaaaak oya denna marai
@ChathuraniNadeeka
@ChathuraniNadeeka 6 ай бұрын
ප්‍රමෝද් අයියේ ඔයානම් සුපිරීයි ආ ❤❤❤❤❤❤
@user-qs6zp3fq7s
@user-qs6zp3fq7s 11 ай бұрын
ගොඩක් ආදරෙයිහරිම ලස්සන කපල් එකගොඩක් ආසාවෙන් බලනවාදෙන්නටම❤ ජේසු පිහිටයි
@aniwaremmaokitagahannaonwi8812
@aniwaremmaokitagahannaonwi8812 Ай бұрын
❤❤❤❤ මන් හරිම අසම දෙන්නෙක් අදරේයි
@sriyanip655
@sriyanip655 11 ай бұрын
Ane ඔයාගෙ කරාබු 1 galwannako❤
@rasangikakumari
@rasangikakumari 8 ай бұрын
මමත් කැන්ටින් එකෙන් කන්න ආසම සමෝසා 😊 ❤ දැන් නිවාඩු හින්දා දැන් සමෝසා මතක් වෙනවා❤
@user-wh5fv2ki5f
@user-wh5fv2ki5f 6 ай бұрын
Me dabalanm maru..nedakinnnn kiyapu eknm patta.dilushi kiyana ewanm maru
@kalyaniperera6588
@kalyaniperera6588 Жыл бұрын
Daham ❤Varsha🥰
@nethujayasinghe4353
@nethujayasinghe4353 Жыл бұрын
Ane hodama program eka akki shok ❤
@ddsriyani3426
@ddsriyani3426 9 ай бұрын
Oya danna tamai niyameta karya b.s❤❤
@sriyanip655
@sriyanip655 11 ай бұрын
Oyala denna harim lassnai ❤❤
@nimeshamadushani1440
@nimeshamadushani1440 Жыл бұрын
Oyal dennm maru
@user-yo1ey1li4w
@user-yo1ey1li4w Жыл бұрын
ප්‍රමෝද් කියන්නෙ ආසම කෙනෙක් ❤️❤️❤️
@thusharathushara7752
@thusharathushara7752 11 ай бұрын
Godak lassanai dilusi man asama gena godak adarei
@senanirupika5966
@senanirupika5966 Жыл бұрын
Program eka ada lassanai asama dennek
@lalithkumara9874
@lalithkumara9874 10 ай бұрын
මාර නියමයි
@dilshanchathurangachathura7179
@dilshanchathurangachathura7179 Жыл бұрын
Kohomada music room eke athal gatta ewa malli.matakada
@Janithachamodaya5053
@Janithachamodaya5053 Жыл бұрын
❤❤My favourite herat singer pramoth Ganearachchi ❤❤
@ashoka4894
@ashoka4894 Жыл бұрын
Angali ndu
@Janithachamodaya5053
@Janithachamodaya5053 Жыл бұрын
Anjalee akka innwa❤❤
@nishuu172
@nishuu172 Жыл бұрын
Konde 😂 oya gon wade math kar dan hrika sanipai😂😂
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Champion Stars Unlimited | Episode 287 | 17th June 2023
1:08:32
TV Derana
Рет қаралды 131 М.
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 195 М.
ඒ Affair එක දැන් නැහැ…
1:08
Gasma
Рет қаралды 129 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН