ඔබේ ඕනෑම ශාපයක් ආශිර්වාදයක් කරගැන්මට අවශ්‍ය නම් දේවමෑණියන්ගේ අත අල්ලගන්න - Rev. Fr. Prasad Harshan

  Рет қаралды 41,637

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

Күн бұрын

Пікірлер: 234
@audryneomisamuel7917
@audryneomisamuel7917 Ай бұрын
ජේසු පිහිටයි පියතුමෙනි
@supundilanka6131
@supundilanka6131 26 күн бұрын
Amen ❤
@neetafernando9094
@neetafernando9094 Ай бұрын
Jesu pihitai piyathumani 🙏
@janranijanrani2187
@janranijanrani2187 20 күн бұрын
Jesu pihitai father... Jesu giwamanai... Jesuta api adarai...
@ruwanjayavilal
@ruwanjayavilal Ай бұрын
හැමදාම උදේට පහන තියලා එක කොන්ත පන්තියක් කියනවා... මේ දැන් ඉඳන් මේ සැප්තැම්බර් 30 වෙනකන් හැමදාම උදේට සම්පූර්ණ ජපමාලය උච්චාරණය කරනවා. මාරවිල කුරුස පල්ලියේ භාරයක් වෙලා තියනවා, මං දන්නවා මේ මාසෙ අවසන් වෙද්දී මගේ ඉල්ලීම ඉෂ්ට වෙලා, මට ඒ භාරය ඔප්පු කරන්න පුළුවන්... මට විශ්වාසයි ඒක... බොහෝමත්ම පින් ඔබ තුමන්ට, දුන්නු නව ජීවයට. ආදරෙයි පියතුමනි ❤ ජේසු පිහිටයි 🙏
@KalyaniDeSilva-y2t
@KalyaniDeSilva-y2t 13 күн бұрын
ස්තුතියි ගරැ පියතුමෙනි සුබ දවසක් වෙවා ආමෙන් ජෙසුපිහිටයි දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය ස්තුතියි පුසංසාවෙවා මහිමය වෙවා නමස්කාර වෙවා ආලේලුයියා ගෙෘරවවෙවා ස්තෝත වෙවා ආමෙන් 🎉🎉🎉🎉❤❤❤
@anomaa6539
@anomaa6539 Ай бұрын
ජේසු පිහිටයි දේව අම්මේ මගේ පවුලට දරුවන්ට ආශිර්වාදයට හරේවා ස්තුතියි ❤✝️❤✝️❤✝️❤
@neelikasilva5898
@neelikasilva5898 Ай бұрын
ජෙසු පිහිටයි පියතුමනි🙏💐💝
@ChammikaLandrum
@ChammikaLandrum Ай бұрын
අාදරෙයි මගෙ ජේසු අම්මේ .🙏🏻💙❤.ඔබ තුමියට තව තවත් ලං වෙන්න ගරැ පියතුමන්ගේ මේ දේශනය අප ජීවිත වලට ශක්තියක් 🙏🏻🌹ස්තූතියි ගරැ පියතුමනි🙏🏻🌹 .ජේසු පිහිටයි..🙏🏻
@milanlowrance7190
@milanlowrance7190 Ай бұрын
ගරු..පියතුමනි...දේවමැණියන්ගෙ.වටිනාකම...ගැන..අප .සියලුදෙනාට..දැනගැනිමට.දේශනා..කලාට..ඹබ..වහාන්සෙට..ස්තුතියත්..දෙව..මහියිමයත්..ලබෙවා..ජේසුපිහිටයි
@jayanthirupasinghe6517
@jayanthirupasinghe6517 Ай бұрын
පියතුමෙනි, මේ කතාව අහන්න ලැබුනට ස්පිුතු සාන්තුවහන්සේට ස්තුති. ඔබ වහන්සේට සදා පුශංසා වේවා!
@NishanthiAbeysinghe
@NishanthiAbeysinghe Ай бұрын
😊😊
@inokaarachchige424
@inokaarachchige424 Ай бұрын
🙏🙏🙏❤️❤️🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏
@PRINCESS20103
@PRINCESS20103 Ай бұрын
Llllllllllllllllllllllllllllllllllllllllllll0
@BernardDilruk
@BernardDilruk Ай бұрын
❤❤❤
@AlomaJayamaha-ih5ro
@AlomaJayamaha-ih5ro 17 күн бұрын
ස්තුතියි පියතුමෙනි ්
@SujeewaLakmali-x3m
@SujeewaLakmali-x3m 10 күн бұрын
පියතුමනි ඔබවහන්සේ තුලින් කතාකරන දේව වචනය මගෙ ජීවිතය වෙනස්කලා ඒක ඇත්තක් මම ශුද්දාත්මයානන් ගැන ගොඩක් දේ ඉගෙනගත්තා මගෙ හිත නිදහස් කරගත්තා ජේසුපිහිටයි ශුද්දාත්මයෙන්ම පිරේවා
@marianfonseka5471
@marianfonseka5471 27 күн бұрын
Rev Father thank you so much 🙏& God bless you!🙏
@NimaliGangani
@NimaliGangani Ай бұрын
Piyathumeni oba wahanseta jesuge pihitai deva ammage reka waranayath nirathuruwama lebewa... ❤ Amen
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Ай бұрын
පියතුමා ඔබගේ දෙමාපිය න් ට ගොඩාක් ස් තු ති යි ඔබ වැනි වටිනා සම්පතක් මේ ලව ට බිහි කරට නොදන්නා බොහොමයක් දේවල් දැනගන්නට ලැබුණා ජීවමාන ජෙසු ගෙ උතුම් මවිල්ලක් ඔබට මහිමය වේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ඔබ සියලු දෙනාට ජෙසු පිහිට ලැබේවා 🎉❤🎉
@taevki6170
@taevki6170 Ай бұрын
God bless you father🙏✝️
@IndraVidanagamage-om2bi
@IndraVidanagamage-om2bi Ай бұрын
පාදර්,නොදන්නා දේව හැදින්විමි පැහැදිලිකරදිම දිම ගැන ස්තිතැතිවෙිවා ,ඉා රැනාවෙන් ඇසුව ස්තුති යි.
@chamilachrishanthi3265
@chamilachrishanthi3265 15 күн бұрын
Thank you Piyathumeni God Bless
@NilushaPriyadarshani-c1r
@NilushaPriyadarshani-c1r Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤god bless you Father 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@yohanrodrigo5340
@yohanrodrigo5340 Ай бұрын
ජේසුඅම්මා❤️‍🔥 ජේසු පිහිටයි ඔබවහන්සේට ගරු පියතුමෙනි❤️
@Newtonandchristine
@Newtonandchristine Ай бұрын
Thank you Rev. Father. I too have experienced a lot by Praying the Blessed Rosary. God Bless you and your great service in God.
@IreshaFernando-bm1ix
@IreshaFernando-bm1ix Ай бұрын
මේ ලොකේ සිටින සියලුම රෝගීන්ට නිදුක් නිරෝගී සුවය ලබලා දෙන්න දේව අම්මේ ❤❤
@nelumfernando8197
@nelumfernando8197 Ай бұрын
දේව අම්මේ ඔබතුමියගේ මැදිහත් ස්තුති ප්‍රශංසා වේවා ආලේලුයියා ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය ආලේලුයියා ජෙසු පිහිටයි පියතුමණි Amen ❤❤❤❤❤
@manoridias6151
@manoridias6151 Ай бұрын
Mata kaurun hooo wisadumak kiyanna jesu pihitai 🙏🙏
@supundilanka6131
@supundilanka6131 26 күн бұрын
ජේසු පිහිටයි Father .ප්‍ර්‍රාතිහාර්යයන් අදත් සිද්ද වෙනවා ✝️❤️✝️
@NishaPerera-gk2tk
@NishaPerera-gk2tk Ай бұрын
Thank you & God bless you Father.
@nishadaperera4304
@nishadaperera4304 Ай бұрын
ජීවිතයට ඉතාමත් වැදගත් දේශනයක්, බොහොම ස්තුතියි පියතුමනි ජේසු පිහිටයි ➕➕➕➕
@neetaguruge2865
@neetaguruge2865 Ай бұрын
⁣ආමෙින් ජෙසු පිහිටයි පියතුමනි ❤ හරිම දුකයි අහනවිටම❤ දේව මෑණියන්ගේ පිහිටයි ඒ මවිිතුමියට ❤❤❤❤❤❤🎉
@Nethmi-258
@Nethmi-258 Ай бұрын
ගොඩක් ස්තූතියි පියතුමනි ඔබට දෙවි පියානන්ගේ ජෙසු අම්මාගෙත් අදරය රැක වර්නය බහුලව ලැබෙවා ❤
@neetaguruge2865
@neetaguruge2865 Ай бұрын
පියතුමනි මෙි කතාව අහන්න අපට සැලසුම් කර දේසනාකලාට ස්තුතියි ජේසුගෙ පිහිටයි ❤
@LorentiusNonis
@LorentiusNonis Ай бұрын
Thahanam gaha CURUSAGAHE LEEYA bawata path una kathawa wisthara karanna. THANK YOU. GOD LORD BLESS YOU FATHER.
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 Ай бұрын
ජේසු පිහිටයි පියතුමනි ❤️🙏
@DayaniFrancis
@DayaniFrancis Ай бұрын
Japamalaye watinakama kiyala dunnata thank you father ❤god bless you🙏
@SandarenuShadeesha
@SandarenuShadeesha Ай бұрын
ජේසු පිහිටයි father... අපිව හරි මාර්ගයට පෙන්නලා දුන්නට. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@GanegodageAjith
@GanegodageAjith Ай бұрын
Amin 😢😢😢🙏🙏🙏🙏🌹
@SuwarnaFernando-b1b
@SuwarnaFernando-b1b Ай бұрын
ස්තුතියි පියානනි දෙවියන් වහාන්සෙට සාදා ප්‍රසංසා වේවා ආමෙන්
@MeryAgnas-te3jg
@MeryAgnas-te3jg 10 күн бұрын
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Ай бұрын
Hail Mary, full of grace the Lord is with thee. ❤❤❤
@emmanuelfernando594
@emmanuelfernando594 Ай бұрын
JESU PHETAI REV FATHER THANK YOU ❤
@beatricemiranda8547
@beatricemiranda8547 Ай бұрын
Stutyi පියාණෙනි ඔබවහන්සේට අපට සුwarගීය මග පෙන්වා දෙනා එක ගැන. ජෙසපිහිටයි
@udayanganiudayangani6645
@udayanganiudayangani6645 Ай бұрын
ආමෙන් ජෙසු පිහිටයි 🙏✝️❤
@chandrsiriherath4327
@chandrsiriherath4327 Ай бұрын
💕💕💕🙏 Amen 🙏
@Chandi-uv6uw
@Chandi-uv6uw Ай бұрын
Adarei jesu amme❤❤......jesu pihitai
@suweni3730
@suweni3730 Ай бұрын
Thank you Mother Mary you are all ways in my heart we didn't have a cent in our hands from yesterday we were expecting some money while watching This Fr's tenstomany I got a clicked sound and I didn't stop watching I was watching after that I checked to see money was deposited to the Account Thank you Mother Mary you are always there when we are in trouble Thank you Fr. For sharing this
@shanimadhu4027
@shanimadhu4027 Ай бұрын
ගොඩාක් ස්තුතියි පියතුමනී ජෙසූ පිහිටයි 🙏❤🙏
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 Ай бұрын
❤ Thank u Fr. ... ❤
@LilaPremathilaka
@LilaPremathilaka Ай бұрын
Dewameniyanta namaskarai.. .gurupiyaneni obathumanta jesupihitai
@nisalranasingha4840
@nisalranasingha4840 Ай бұрын
ජේසු පිහිටයි පියතුමනි ඔබ අපව දේව අම්මා වෙතට ගෙනියනවාට.
@kanthiew.4356
@kanthiew.4356 Ай бұрын
ආමෙන් ජේසු පිහිටයි ❤❤❤
@nilukadassanayake8065
@nilukadassanayake8065 Ай бұрын
Jesu samidunge adaraneeya maaniyanwa apeth adara amma karala dunnata jesu samidunta sada sthuthi prasansha wewa!
@ShammiMirenda
@ShammiMirenda Ай бұрын
Thank you father🙏
@KanchanaRodrigo-t8d
@KanchanaRodrigo-t8d Ай бұрын
God bless ❤❤
@DarshaniFernando-if7ne
@DarshaniFernando-if7ne Ай бұрын
God bless
@chamanikumari7851
@chamanikumari7851 Ай бұрын
Amen amem amenthanks piyathani.. medewal ahanna අපිට waram දුන්නට jp father❤❤❤
@hayansiyafernando7165
@hayansiyafernando7165 Ай бұрын
පියතුමනි ඔබ වහන්සේට තව තව දේව වරපුසාද ලැබේවා
@kumudupriya8017
@kumudupriya8017 Ай бұрын
පිය තුමනි ඔබට ජේසු පිහිටයි ..ආමෙන් සමිදුන්ට සදා ප්‍රසන්සා වේවා
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc Ай бұрын
Thank you Jesus For Giving us Rev Fr Prasad Harshan For Our Spiritual upliftment Amen
@rohangauthamkuruppu7294
@rohangauthamkuruppu7294 Ай бұрын
ස්තුතියි පියාණනි
@ayeshadesilva9459
@ayeshadesilva9459 Ай бұрын
Amen … praise the Lord … Thank you so much Rve . Father May God Bless You ❤❤
@SanduniFernando-u3f
@SanduniFernando-u3f Ай бұрын
Mama nam alla ganne jesuge ath witharai
@suwendifernando4910
@suwendifernando4910 Ай бұрын
❤adarei mage amme
@kumariranci1053
@kumariranci1053 26 күн бұрын
god blesses .fathear❤❤❤❤❤
@princyfernando5992
@princyfernando5992 Ай бұрын
Thank you farther God Bless you😅
@DiyanMalith-ox5cw
@DiyanMalith-ox5cw Ай бұрын
පියතුමනි ශුද්ධ ජපමාලය ගැන කියලා දුන්නට ස්තුතියි ඔබතුමා විසින්ම ම්කායෙල් අග්ග දූත තුමා ගැන දේශනාවක් සහ සාතන් ව පරාජය කිරීම ගැන සහ ස්වර්ගයේ සිද්ධ වුණු යුද්ධය ගැන දේශනාවක් කරන්න. ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
@albertaperera
@albertaperera Ай бұрын
GOD BLESS YOU FATHER .
@KanthilathaSamarathungaappuham
@KanthilathaSamarathungaappuham Ай бұрын
Thank you father god bless you 🙏 ❤️ 🙌
@thasuruhasa93
@thasuruhasa93 Ай бұрын
Apita hamadeyakma kiyala dunnata isthuthi piyathumeni.dewa amma Obathumawa nirathuru rakagannawa.
@ShiranthiHemamali-w7k
@ShiranthiHemamali-w7k Ай бұрын
මම දැක්ක..ලොකුම..හස්කම..පියතුමෙනි....ඔබවහන්සෙගෙ..ඒවචන..ජෙසු අම්මා ඉටවඩා...දෙයක්.නැහැ .ඒබලය..තවත්..ඉදිරියේ දි....මහාපුදුමයක්වෙනවා...ඔබ වහන්සේව..අරක්සා කරන්න දෙව.අම්මා ඉන්නවාj.p
@ramaniegertrud8529
@ramaniegertrud8529 Ай бұрын
ජෙරුසෙලමේ මම ඉන්න කිට්ටුව තමයි කුරුසියට ගස කැපු තැන තියෙන්නේ ස්තුතියි පියතුමනි ඔබ වහන්සේට 🙏🙏 ශුද්ධ වු ජපමාලයේ කතාව දැන ගන්න සැලැස්සුවාට ස්තුති 🙏🙏
@PodimanikePerera
@PodimanikePerera Ай бұрын
Thanku jasu amme
@MrJAY-eh6iw
@MrJAY-eh6iw Ай бұрын
Piyathumani ,ඔබ වහන්සේට ගොඩක් ස්තුතිය .api sama වෙනුවෙන් karana දේව මෙහෙයට .jesu pihitai .
@shiranthiperera3492
@shiranthiperera3492 Ай бұрын
Praise the Lord Jesus Christ Amen 🙏 ❤ Thank you Mother Mary always being with us and all blessings that you have given to us Amen 🙏 ❤❤❤ Thank you so so much Father ❤God Bless you Father 🙏🙏🙏🙏
@JoshapPriyantha
@JoshapPriyantha Ай бұрын
ස්තුතියි පියානනි, දෙවියන් වහන්සේ ට සදා ප්‍රසන්සා වේවා .
@NihalBombuwala
@NihalBombuwala Ай бұрын
God❤ blass you father ✝️ ❤❤
@rohanyatanwala677
@rohanyatanwala677 Ай бұрын
Dear Immaculate mother mary please pray for us. ❤❤❤🌷🌷🌷🙏🙏🙏
@albertaperera
@albertaperera Ай бұрын
AMEN AMEN AMEN .
@antonypaul3609
@antonypaul3609 Ай бұрын
Jesu Pihitai Piathumani , Deva Amma Sthuti ❤ 🙏 🙏
@albertaperera
@albertaperera Ай бұрын
THANK YOU MOTHER MARY .
@nilucollas1912
@nilucollas1912 Ай бұрын
Praise the Lord 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏❤️🙏🙏🙏❤️Amen and Ameeeen
@WasantiPerera
@WasantiPerera Ай бұрын
Amen
@christinechandani126
@christinechandani126 Ай бұрын
දේව අම්ම ගෙ සම්පූර්ණ රැකවරණයෙන් තමයි මගේ ජීවිතය පවතින්නෙ.Praise the Lord!
@SanduniFernando-u3f
@SanduniFernando-u3f Ай бұрын
Jesu namayen witharai hama parsnayakatama pilithuru thiyenne
@surangaliyanage3923
@surangaliyanage3923 Ай бұрын
Jesu pihtay father
@albertaperera
@albertaperera Ай бұрын
HOLY SPIRIT PRAISE THE LORD .
@jennysridharan4343
@jennysridharan4343 Ай бұрын
Amen 🙏 God bless you Father 🙏
@albertaperera
@albertaperera Ай бұрын
I LOVE YOU MOTHER MARY .
@shirleydezilva5223
@shirleydezilva5223 Ай бұрын
Yes.. We have all been eating from the forbidden tree ... Thank u Father for the beautiful explanation...
@Rita-pi9ik
@Rita-pi9ik Ай бұрын
ජපමාලය හැන කියා දුන්නාට thank you නිමිනි දුවටමෑණියන්ගෙ අත අල්ලා ගෙනජිවිත ගමට ගොඩ නගාගැනිමට වරමි දුන මැනව 🌹🌹🌹🌹
@jayanthiainduruwa6476
@jayanthiainduruwa6476 Ай бұрын
ස්තුති,පියතුමනි. ඔබට ජේසු පිහිටයි .
@albertaperera
@albertaperera Ай бұрын
MOTHER MARY I TRUST IN YOU .
@mrgamingdanny4977
@mrgamingdanny4977 Ай бұрын
ස්තුතියි ගරු පියතුමණි...🌹🌹❤❤ ජේසු පිහිටයි 🙏🙏 🌹🌹
@hildarathnasinghe5904
@hildarathnasinghe5904 Ай бұрын
Amen ✝️🙏✝️🙏❤️🌹❤️
@rosimeryweerakkody4210
@rosimeryweerakkody4210 Ай бұрын
❤❤❤🙏🙏🙏
@H4SARAL
@H4SARAL Ай бұрын
Happy birthday Mama Mary... - My apologies for adding the comment a day later -
@annenirashafernando5908
@annenirashafernando5908 Ай бұрын
@kandyeagle
@kandyeagle Ай бұрын
Super sermon
@seethabalasuriya9912
@seethabalasuriya9912 Ай бұрын
🙏🙏🙏 Amen...
@nadeeshachamari8853
@nadeeshachamari8853 Ай бұрын
ජෙසු අම්මාව. මම ගැබුරින්. වටහා. ගත්තෙ. පියතුමන්. මගින්. ඔබ. තුමාට. ජෙසුපිහිටයි
@matiperera6433
@matiperera6433 Ай бұрын
Amen amen amen ❤❤❤❤
@charunikasenevirathne6972
@charunikasenevirathne6972 Ай бұрын
ජේසු පිහිටයි ඔබ තුමන්ට🙏
@albertaperera
@albertaperera Ай бұрын
APA AMMA AMMA AMMA .
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 14 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 36 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 37 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,1 МЛН
මහ පොළොවේ දිවිගෙවූ ස්වර්ගීය අම්මා! - Rev. Fr. Prasad Harshan
54:59
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 23 М.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 14 МЛН