පැණි බේරෙන්න සිදුරු ගොඩක් එක්ක රයිස් කුකර් වටලප්පන් | Rice Cooker Watalappan

  Рет қаралды 5,753

Roo Eats

Roo Eats

Күн бұрын

වටලප්පන් අපි ගොඩක් අය දන්න ආස ඩෙසර්ට් වුනාට ,මෙයට history එකක් තියෙනවා කියලා දන්නවාද? මේ රස වටලප්පන් එක අපට දුන්නෙ ලංකාවට ආපු Malay මැලේ ජාතික අය. 18 වන සියවසේ ලංකාව ලන්දේසින් යටතෙ ඉන්න කොට ඉන්දුනිසියාවෙන් ආපු Malays ලා තමා මේ රස ඩෙසර්ට් එක ලංකාවට හදුන්වලා දිලා තියෙන්නෙ. රයිස් කුකර් එකේ පැණි බේරෙන්න සිදුරු ගොඩක් එක්ක වටලප්පන් හදමු.

Пікірлер: 8
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
Obathumiya kema hadannata hugak dakshai 🌹 🙏🙏🙏🙏🙏👍👌
@chandrikajayakanthi9591
@chandrikajayakanthi9591 Жыл бұрын
Meka koy taram kalayak eleye teyanna puluwanda
@imeshawitharanage8952
@imeshawitharanage8952 Жыл бұрын
ආසම කෑම 😋❤️
@rooeats
@rooeats Жыл бұрын
නංගා🥰💐🥰
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි ❤
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@user-hg4vc6fg5z
@user-hg4vc6fg5z Жыл бұрын
❤❤❤❤❤😮😮
@rooeats
@rooeats Жыл бұрын
🥰😍🥰
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН