අවුරුදු කාලෙට රසට වටලප්පන් හදමු - Episode 1034 - Watalappan - IMPROVED Vershion

  Рет қаралды 203,751

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 175
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Woow ආන්ටී එක හරිම රස පාටයි. මගේ ආසම කෑමක් ❤😘❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you දුව. Have a good day ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@AnomasKitchen අනේ ආදරණීය ආන්ටී බුදුසරණයි ❤️🙏
@ama4169
@ama4169 Жыл бұрын
Hye bhagi oyath awada ❤
@priyankarita1195
@priyankarita1195 Жыл бұрын
​@@bhagiskitchen1375❤ O
@NilishaPrabodani-g6p
@NilishaPrabodani-g6p 10 ай бұрын
Anty singer oven eke watalappan hadanna kchchara welawak ynwd
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
අනේ …… සුපිරි😂 කෑමක් නෙ අද Aunty අරන් ඇවිත් තියෙන්නෙ. Please ANOMA Aunty පුලුවන් නම් වියදම් අඩු , රසවත් අතුරැපස සතියක් ( week ) අරන් එන්නකො , new year වලට කලින් ….. 🙋🏻‍♀️ . ඔන්න අපි බලන් ඉන්නවෝ ….. 😉🙈💐💐💐
@SarasiWasanthaKumari
@SarasiWasanthaKumari 28 күн бұрын
අනේ තැන්ක්ස් නංගියෝ, මම කීපසැරයක්ම හැදුවා, හරියටම ආව, ඒවගේම රසයි. ඔයාටත් මල්ලිටත් දරුපැටවූ දෙන්නටත් බුදුසරණයි 🙏🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️
@Nadeew
@Nadeew Жыл бұрын
ආන්ටිගේ විඩියෝස් එනකන් බලාගෙන ඉන්නේ ඉක්මනට හදන්න..මම ගොඩක් ආන්ටිගේ රෙසිපි try කරනවා..අදත් මම සෝයා මීට් කට්ලට් රෙසිපි එකෙන් Rose Buns හැදුවා...තව ආන්ටිගේ මුල්ම බිත්තර පාන් විඩියෝ එකේ තක්කාලි බිත්තර මයෝ දාලා හදපු filling එක හැදුවා හරිම රසයි ❤ Thank you very much aunty anoma..we love you ✨️❤🌹
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 10 ай бұрын
Looks good. Removing the little white particles in eggs by straining is something new I learned. I used to struggle with a spoon to remove one by one which is not easy and time consuming too. So thank you for this tip. Sending blessings from USA.♥
@malathisekaran466
@malathisekaran466 Жыл бұрын
මම හුගක් කෑම ජාති හදන්නේ අනෝමා ඇන්ටිගේ විඩියෝ බලලා.. දවසක ඇන්ටි අතින් කෑමක් කන්න ආසයි.. ❤❤
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Aunty මම ආසම විදියට හිල් ගොඩක් එක්ක තියනවා..හදන්න ඕනි...thanks aunty ❤❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
You are welcome ❤
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
මේ තරම් හොඳින් කියලා දෙන්නට පුළුවන් ආන්ටිම විතරයි ,තෙරුවන් සරණයි ආන්ටි,,,
@umainasiyam4565
@umainasiyam4565 5 күн бұрын
Oya katha karana vidihata man hari asai aunty god bless you
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
මෙම වට්ටෝරුව ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි💐 ජයවේවා ❤️
@maheshihulugalla806
@maheshihulugalla806 Жыл бұрын
Aunty, thanks for this delicious recipe. Will try this one for sure ❤❤❤ it looks sooo good. Budu saranai aunty 🥰🥰🥰
@ItalianKitchen
@ItalianKitchen Жыл бұрын
ස්තූතියි! හරිම ලස්සනට හිල් හැදිලා ලස්සනට තියෙනවා.....❤
@ashengimalka
@ashengimalka Жыл бұрын
ආන්ටි ඔයා හරි ආසාවෙන් පිළිවෙළට වැඩේ කරනව. ඔයාගෙ video වල තියෙන quality එක වෙන කිසිම cooking channel එකක videos වල නැහැ. ඔයත් හරි ආසාවෙන් හරිම theory එකට වැඩේ කරන නිසා. අපිත් ආසාවෙන් බලනවා. ආදරෙයි ❤️‍🩹
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Thank you ❤
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 Жыл бұрын
මම බිත්තර 10 දාල හකුරු 500 ක් දානව.පොල්කිරි කෝප්ප 1 යි .ඒක වැරදිද.කුරුදු , එන්සාල් , කරාබු නැටි , සාදික්ක ,ඔයිට වඩා දානව.හැබැයි මං කන්නෙ නෑ.අනිත් අය රසයි කියනව.ඒකට මට මොනව හරි කියා දෙන්න.මං නිර්මාන්ශයි.
@thilini_prarthana
@thilini_prarthana Жыл бұрын
I made this and turned out to be a perfect watalappan. Thank you
@iroshasilva987
@iroshasilva987 Жыл бұрын
Hi aunty oyage receipes wagema oyage kathawath harima suhadasheeli.mama oyage kichen ekata asai .ekethiyena eka eka badu welatath asai.e items harima lassani.mama auntige samahara receipe hadala thiyenawa.budu saranai.
@gayanisamanmali2014
@gayanisamanmali2014 Жыл бұрын
Wow. I really like the way you present. Thank you aunty! ❤ God bless you!
@nilakshimayadunna1115
@nilakshimayadunna1115 Жыл бұрын
අක්කි ඔයා භරිම ආසාවෙන් කියලා දෙනව. Thanks.කොහද ගෙවල් තියෙන්නේ
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
මම කිසිම යුටුබ් එකක දැකලා na ආන්ටිගෙ kichen එකෙ තියෙන අමුතුම සිරියාවන්ත පෙනුම අමුතුම එලියක් තියෙනවා
@himaya6449
@himaya6449 Жыл бұрын
Hi aunty, my spouse who is an Indian really enjoy my curries thanks to you... he also knows you now and his indian friends love to eat my SL curries...lol... thank you aunty... ❤ lots of love from Brisbane 😊
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
That's great. Glad to hear that your Indian husband loves our food.
@indiragunasinghe3822
@indiragunasinghe3822 Жыл бұрын
Thank you 🙏 Very clear instructions.
@ramisfavourites...
@ramisfavourites... 11 ай бұрын
Hi Aunty Anoma, Can you kindly tell me from where did you buy the streamer you are using in this video together with green holder you use to lift up the watalappan dish and the big aluminum pot? Are these things coming together as a set? please kindly share...would love to buy..
@Sricocktail
@Sricocktail Жыл бұрын
මම හිතනව පොල් එවෙලෙ ගාල මිරිකලා කිරි අරගෙන හදන කෑම තරම්ම සවාභාවික රස එන්නෙ නෑ කියල මොකද මේව කල් තියාගන්නත් මොනම හෝ කෙමිකල් පොඩ්ඩක් හරි භාවිතා කරල ඇති..🤔🤔
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
මම වගකීමෙන් කියන්නෙ කිසිම රසයනික ද්‍ර්ව්‍යක් මේ පොල් වලට දාලා නැහැ. කවදාවත් වැරදි දෙයක් ගැන මට ආදරේ කරන මගේ fansලාට කියන්නෙ නැහැ. මම පාවිච්චි කරන්නෙත් නැහැ. අපේ වැඩ පහසු කරන දෙයක් තමයි මේක. ඔයාට එවෙලේම ගාපු පොල් වලින් හදන්නත් පුලුවන්.
@savn7628
@savn7628 Жыл бұрын
මේක freeze කරලා කල් තියාගන්න නිසා chemical දාලා නෑ කියන එක පිලිගන්න පුලුවන් නේද. එලවලු පලතුරු එහෙමත් frozen කරලා ඕන තරම් කල් තියනවනෙ
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
It's a publicity of the frozen coconut....
@yarafoods9826
@yarafoods9826 Жыл бұрын
Thank you very much Ms. Anoma for this lovely video and the trust you have on us. This product, Yara Grated Coconut is 100% Natural. Which means there are no food additives or any other chemicals. No preservatives, no colouring and no flavoring agents added. The secret behind the long shelf life is the way we conduct the manufacturing process. The fresh coconuts are grated and packed in hygienic conditions. Then they are frozen to extremely low temperatures to seize any microbial activity. This retains the freshness of coconut while letting it have a shelf life of 12 months.
@ManojKumar-p8i4l
@ManojKumar-p8i4l Жыл бұрын
​@@yarafoods9826 MATARA NANE Oyalage coconut
@tamilclassinsinhala1838
@tamilclassinsinhala1838 Жыл бұрын
Hi, Ala piti dala kokis hadana video eka danna puluwada?
@menakamanori7948
@menakamanori7948 11 ай бұрын
මම ත් හැදුව.පැණි ගතිය වැඩිවෙලා ටිකක් දියාරු වුනා.හේතුව මොකද කියන්න පුලුවන්ද ❤අපි දාන මිශ්‍රණය ට වඩා වටලප්පන් හැදුනම වැඩිවෙනව නේද?එහෙම වුනෙත් නෑ.මට කොතැනද වැරදුනේ කියන්න පුලුවන්ද ❤
@achinisandareka416
@achinisandareka416 Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා ආන්ටී ගොඩාක් ස්තූතියි 💕💕💕
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima rasa patai godark sthuthi budusarani obathumiyata
@annesuzette3096
@annesuzette3096 Жыл бұрын
Definitely try krnw aunty ❤thank u for sharing ☺️god bls u
@anushkasenevirathna5025
@anushkasenevirathna5025 Жыл бұрын
Mn ada haduwa aththatama shok marai mn thama school yanawa muluin hithuwe waradi kiyala eth oya kiuwa widihata Kara aththamai gedara aya godak asawen Kawa ❤❤❤😊
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
නියමයි නැන්දේ අවුරුද්දට හදන්නම ඕනේ මගෙ ආසම කෑමක් වටලප්පම දකිද්දි කටට කෙලත් ආවා ආදරෙයි 😍😍❤️❤️❤️🙏🙏🙏😋😋
@viplanka
@viplanka 6 ай бұрын
Can you do the same recipe microwave version and the air fryer version please? Thank you
@IndikaHarshani
@IndikaHarshani Жыл бұрын
Aunty pol kiri gannakota palaweni kiri witharada ganne? Pol gediyaka kiri wage onida?
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Mama heduwa hodata awa harima rasai godark sthuthi obathumiyata budusarani
@nuzraazmi1806
@nuzraazmi1806 Жыл бұрын
Wow Aunty it looks perfect &delicious ❤❤. Ur kind voice makes ur vlogs more attractive . U r one of my favourite person. May god bless u with healthy & long life.❤❤
@sathyaguna182
@sathyaguna182 Жыл бұрын
Same feeling...
@rashinigunarathna2893
@rashinigunarathna2893 Жыл бұрын
ආසම කැමක්❤❤....අනේ කියන්නකෝ ඔය steamer එක කොහෙන්ද ගත්තේ කියලා Aunty
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ගොඩාක් කාලෙකට කලින් ගත්තෙ Arpico එකෙන්.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Looks So Delicious😊 I'll Try This for Easter. Thank you 💐🥰💐.Stay safe Happy and Blessed.!!.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Hi… Mrs. Munasinghe, find good quality Kithul Hakuru. You can make a tasty watalappan. Have a good day ❤
@isharamayadunne1024
@isharamayadunne1024 3 ай бұрын
Aunty steamer netiwa oven eke danawa nm kohomada temperature and timing?
@samanthiramani4578
@samanthiramani4578 Жыл бұрын
අවුරුද්දට හදනවා අනිවාර්යයෙන් ❤️❤️❤️
@kalpaniprasadika7605
@kalpaniprasadika7605 Жыл бұрын
Thank you...මේ ප්‍රමාණයන් සාමාන්‍යයෙන් කී දෙනෙක්ට වගේ ද ප්‍රමාණවත් වෙන්නේ
@nn112
@nn112 Жыл бұрын
Thank you aunty❤ aunty, hakuru 250g gannawanam eggs 3 da nathnam 2 da ganna ona?
@dulanjalikawshalya4914
@dulanjalikawshalya4914 11 ай бұрын
Dane gedarakata hamuduruwaru 15 namakata ganna oni pramana gana idea ekak denna puluwanda....
@mangalikaamarasinghe5385
@mangalikaamarasinghe5385 Жыл бұрын
අනෝමා ඔය ස්ටිමර් එක කොහෙන්ද ගත්තේ මමත් හදන්නයි ඉන්නේ
@pamodasamaraweera5577
@pamodasamaraweera5577 9 ай бұрын
Aunty meka oven eke hadana widiyata kyl denna puluwan d
@NishaNisha-dw9sn
@NishaNisha-dw9sn Жыл бұрын
Hiii kohomada akke man heduva watalappan eth hariyata ennaha ne kiyala dennako thembunama vathura vage diyaru venava
@C424c424
@C424c424 Жыл бұрын
ලග ලග එන අළුත් අවුරුද්දට සුපිරිම අතුරුපසක්
@cA-uq8dl
@cA-uq8dl Жыл бұрын
කොහෙ බැලුවත් ඔයා ඉන්නව😅
@ハンシメダガマゲ
@ハンシメダガマゲ Жыл бұрын
Favorite channel 😍 Love you Anoma Aunty❤️
@samanthikalakmali3034
@samanthikalakmali3034 11 ай бұрын
වටලප්පන් හදන ක්‍රම කොච්චර තිබ්බත් මේක තමයි හරිම ක්‍රමය...මං හදන්නෙත් එදා ඉදන්ම ඔය ප්‍රමාණ වලින් තමයි....ලස්සනට මී වදයක් වගේ හයියට එනවා...කපලා ගද්දි කඩා හැලෙන්න වගේ ජෙලි ටයිප් තියෙන්නෙ කැරමල් පුඩින්...නියම වටලප්පම කෑලි කපලා අතින් උනත් ඒ කෑල්ල ගන්න පුලුවන් කිසිම ආධාරකයක් නැතිව...
@rajithanaresh5647
@rajithanaresh5647 Жыл бұрын
Looking yummy 😋.. can you please upload an easy way of doing dodhal recipe.
@asokavithana8286
@asokavithana8286 Жыл бұрын
Thank you for sharing your recipe with us ❤💐
@lahirulakruwan1209
@lahirulakruwan1209 Жыл бұрын
Can we use fresh milk instead of coconut milk. if it used are taste different?
@gayanirathnayake8436
@gayanirathnayake8436 10 ай бұрын
Me recipe eken watalappan 1kg hadanna puluwnda
@tasheemasanduni1809
@tasheemasanduni1809 Ай бұрын
Yata layer ekak wen wela e tika pudding èkak wage wenne y
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
ආන්ටි උකු පොල් කිරි නේද ගන්න ඕනි.
@TraditionalUmmi..
@TraditionalUmmi.. Ай бұрын
Mm pregnant amma kenek . Watalappan kanna asa hithuna...
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
wooooou godakk rasa patai bohoma sthuti
@nthapugs4434
@nthapugs4434 Жыл бұрын
aunty new year ekata kalin fruit custard cake pudding recipe eka one please
@diliniuodayangani1785
@diliniuodayangani1785 Жыл бұрын
Harima hodata kiyala denawa ❤❤
@jeromephilips5104
@jeromephilips5104 Жыл бұрын
Looks yummy. Thanks for your recipes. From where did you get your steamer. First time I saw this.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Bought it long time ago from Arpico supermarket.
@jeromephilips5104
@jeromephilips5104 Жыл бұрын
@@AnomasKitchen thanks so much for your prompt reply🙏
@sdwkk1
@sdwkk1 Жыл бұрын
අනෝමා ආන්ටි, දවසක whole chicken එකක් curry හදනකොට කපන විදිහ පෙන්නනකො.
@sayuripathirana2519
@sayuripathirana2519 10 ай бұрын
අවන් එකේ හදන්නත් පුළුවන් නේද
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
Aunty can take the baking hours for the caramel pudding like as the Aunty told me for the watalapam recipe
@sriyanisilva9838
@sriyanisilva9838 4 ай бұрын
Thanku mama hata hdanwa ❤❤❤❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 Ай бұрын
කිතුල් පැණි ගන්න පුලුවන් ද.හකුරු නැතුව
@sewwandiranaweera7122
@sewwandiranaweera7122 Жыл бұрын
Thank you aunty ❤️ very delicious
@padmarupasinghe850
@padmarupasinghe850 5 ай бұрын
මේ ප්‍රමාණ ගත්තම හැදෙන්නේ වටලප්පන් කි 1 ක්ද
@suranthidesilva7709
@suranthidesilva7709 Жыл бұрын
Sure math hadanawa 🎉🎉
@a.a.p.aadikari7126
@a.a.p.aadikari7126 Жыл бұрын
Kal thiyaganna monwada dane mis
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
Thank you so much.
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Thank you so much❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Hi Ishani,You're welcome 😊
@kylyalison25
@kylyalison25 Жыл бұрын
Hi, can u pls tell me from where did u buy the pot holder( I mean the green color tool)?
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Bought it from China. But you can find it in Amazon.
@mojonewslk
@mojonewslk 6 ай бұрын
Thank you
@anomajayasinghe1997
@anomajayasinghe1997 Жыл бұрын
Thanks miss
@babyliveswithme
@babyliveswithme Жыл бұрын
Eya hadana widiha lassanai
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Thank you❤❤❤❤
@champikadamayanthi5896
@champikadamayanthi5896 Жыл бұрын
Can you please let me know if we use oven and rice cooker how long it will take for cook
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Both take 45 minutes to cook
@champikadamayanthi5896
@champikadamayanthi5896 Жыл бұрын
@@AnomasKitchen Thanks Madam
@dashadil137
@dashadil137 Жыл бұрын
තරහා නැතුව මට කියන්න පුළුවන් ද මේ වටලප්පන් එක stem කරද්දී steamer එකට වතුර කොච්චරක්‌ දාන්න ඕනෙද කියලා. 🙏🙏🙏
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ගොඩාක් වේලා ස්ටීම් කරන නිසා වැඩිපුර වතුර දාන්න ඕනෙ. (මිනිත්තු 45 විතර ලිපේ තියෙන නිසා ) ඔයාගෙ ස්ටීමර් එකේ තරමට භාගයකට ටිකක් අඩුවෙන් දාන්න. ටික වෙලාවකින් බලලා හිඳිලා නම් තව දාන්න.
@dashadil137
@dashadil137 Жыл бұрын
@@AnomasKitchen 😊 ගොඩක් පිං 🙏🙏🙏
@lakshaperera6659
@lakshaperera6659 Жыл бұрын
Aunty great karpuwamada hakuru 250g tiyenna one?
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ඔව් 250g. ග්‍රෙට් කරන්නත් පුලුවන්, හොඳ හකුරු නම් පහසුවෙන්ම පිහියෙන් කපන්න පුලුවන්.
@lakshaperera6659
@lakshaperera6659 Жыл бұрын
@@AnomasKitchen Thank you aunty 😘.......Will try & let u know 😊
@kpushpa255
@kpushpa255 Жыл бұрын
Thanks anoma 💜💜💜💜
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
Pol පැකට් ganna කොහෙද theyenne .
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Supermarket වල තියෙනවා.
@yarafoods9826
@yarafoods9826 Жыл бұрын
Available at Supermarkets in the Western Province and Kandy Town.
@shamenperera102
@shamenperera102 Жыл бұрын
Thank you anoma anty ❤
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
Aunty can bake this watalapam .if can bake how many hours baking time and how many centigrade
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Bake in the water bath 180c for 45 minutes.
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
@Anoma's Kitchen thank you aunty 🙏 💖
@スバシニオカムラ
@スバシニオカムラ Жыл бұрын
Bohomasthuthi miss 😘
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
So we need 10 eggs?
@harasarapremarathna468
@harasarapremarathna468 Жыл бұрын
Aunty can we make this in oven?
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Sure you can. Pan එකකට වතුර දාලා ඒක ඇතුලෙන් වටලප්පන් දාපු භාජනය තියලා 180c විනඩි 45 විතර බේක් කරන්න.
@NirangaPerera-x6m
@NirangaPerera-x6m Жыл бұрын
A
@harasarapremarathna468
@harasarapremarathna468 Жыл бұрын
Thanks aunty.❤
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Thanks ❤😊
@chamikaranasinghe2872
@chamikaranasinghe2872 Жыл бұрын
ආසම කෑමක් ❤❤❤❤
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
Oaba lassanata ki,ala danava
@kavindiwijerathne3558
@kavindiwijerathne3558 Жыл бұрын
Ane kiyl den vidiy hrim shooi 😍❤
@achinirathnayake8299
@achinirathnayake8299 10 ай бұрын
පොල්කිරි තට්ටුවක් විදියට වෙනමම මිදෙන්නෙ ඇයි... 😢
@dhananjayatharindu0000
@dhananjayatharindu0000 Жыл бұрын
Indian බිත්තර නිසාද කහ මද දෙක ගානෙ තියෙන්න්3
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 Жыл бұрын
Paya 2-3 k yannath kalin samahara Chanel me video eka copy karala dala tibba
@rumeshaprasangi4889
@rumeshaprasangi4889 Жыл бұрын
Meka oven eke hadanna Barida?
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
පුලුවන්.
@buddhiniweerathunga398
@buddhiniweerathunga398 Жыл бұрын
Yara super marketwala nene
@asankaherath3463
@asankaherath3463 Жыл бұрын
wow❤
@arrowboy5925
@arrowboy5925 Жыл бұрын
Thanks aunty
@Dayanigalappaththi
@Dayanigalappaththi Жыл бұрын
Kiripiti valin barid hadnn
@prabhafernando5607
@prabhafernando5607 Жыл бұрын
Where can I buy that steamer?
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
I bought it long time ago from Arpico supermarket.
@NirangaPerera-x6m
@NirangaPerera-x6m Жыл бұрын
A
@prabhafernando5607
@prabhafernando5607 Жыл бұрын
Thank you akka . I enjoy Yr recipes. 😍
@priyankasamarajeewa5503
@priyankasamarajeewa5503 Жыл бұрын
Ela kiri❤
@ransaraathkam2736
@ransaraathkam2736 Жыл бұрын
Ane mama asawen balanne anoma antigei ,bhagi akka gaei video
@Yashoda92-ui4dj
@Yashoda92-ui4dj Жыл бұрын
double yolk egg kohenda gaththe aunty 🙃
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
සාමාන්‍යයෙන් බඩු ගන්න කඩෙන්.
@sriyanihewage2344
@sriyanihewage2344 Жыл бұрын
wow yummy. bs
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Watalappan - Episode 83
7:45
Anoma's Kitchen
Рет қаралды 575 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.