✔ස්වයං රැකියාවක් කරන්න කැමති අයට හරියට වටලප්පන් හදන විදිහ|watalappan recipe|

  Рет қаралды 449,236

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#mrkitchen #watalappam #madhu
/ @simplebooks
/ @businessadvisorlk
අවශ්‍ය ද්‍රව්‍ය
වටලප්පන් කප් විස්සක් සදහා
හකුරු 500g
සාමාන්‍ය ප්‍රමාණ බිත්තර 8ක්
පොල් ගෙඩියක උකු පොල් කිරි 650ml
වැනිලා තේ හැඳි දෙකක්
සීනි මේස හැදි තුනක්
ලුණු තේ හැදි බාගයක්
සුවඳ කුඩු තේ හැදි දෙකක්

Пікірлер: 480
@malikaliyange9587
@malikaliyange9587 Жыл бұрын
උත්සාහයෙන් නැගිටින ඔයා කම්මැලි කමට නිදියන ගැහැණු අයට ආදර්ශමත් ජයවේවා දියුණු වේවා තෙරුවන් සරණයි ❤
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
👍
@ashabandara4794
@ashabandara4794 Жыл бұрын
​❤❤❤
@ShewonLakshan
@ShewonLakshan 11 ай бұрын
​@@ashabandara4794ooo90ó I'll pop pop
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv 11 ай бұрын
පුතේ ඔයාගෙ උස්සා වන්ත කම පලමුව අගය කරමු ඔයා ආදර්සමත් කාන්තාවන් ඔයාට මම සුබ පතනවා ස්තුතියි ❤🌹🌷❤
@mahamada606
@mahamada606 8 ай бұрын
​ 😊@@ManelPathirana344
@lukshmanperera-q1t
@lukshmanperera-q1t Ай бұрын
දැනුම ලෝබ නැතිව, කියා දුන්නාට ස්තුතියි. වැඩි වැඩියෙන් දියුණු වේවා! ❤🎉
@saranilakshika2692
@saranilakshika2692 Жыл бұрын
අපි මිල ගණන් දාන්නෙ කොහොමද ,⁣කඩ වලට දැමිය යුතු ගාණ ගැනත් ටිකක් කියනවද.ස්තුතියි
@sampathranaweera6766
@sampathranaweera6766 4 ай бұрын
Ekata food coastig karanna ona. You tube eke thiyanawa eka.
@aanyadiwyanjali5541
@aanyadiwyanjali5541 Жыл бұрын
මටත් ස්වයං රැකියාවක් කරන්න ආස හිතෙනවා.ඔයාට තුණුරුවන්ගේ සරණ පිහිටයි.
@nilankachamali6355
@nilankachamali6355 Жыл бұрын
මේ වගේ ස්වයo රැකියා රෙසිපි තව දෙන්න නංගි
@pushpajayaweera8707
@pushpajayaweera8707 8 ай бұрын
මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්නෙ ,,,⁣මේකත් මං හදනව,ඔයා කියල දෙන විදිහට කලාම හරියට ම හරි යනව,,ඔයාට ගොඩක් ස්තුතියි ,,,බුදු සරණයි ,,❤️🙏🙏🙏
@PradeepKumara-rv7gn
@PradeepKumara-rv7gn 8 ай бұрын
Prices kohomada wenne kadeta danna
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 27 күн бұрын
ගොඩාක් ස්තූතියි නංගි.
@nayominayomi7320
@nayominayomi7320 10 ай бұрын
Thank you නංගි ඔයාට.පොඩි දෙයක් දැන ගන්න ඕන නංගි.මේ වගේ වටලප්පන් කප් එකක් කඩේට දාන්නේ කියටද නංගි.ඒ ගැන කිසිම idea එකක් නැති නිසයි ඇහුවේ.ඔයාගේ හැම වැඩකටයුත්තකටම ආදරෙන් සුභ පතනවා ❤❤
@tharangamadushanka6451
@tharangamadushanka6451 8 ай бұрын
Watalappan hadanna giya wiyadama balala thamanta labayak wena widiyata gana හදාගන්න .weladapole milath balanna
@udarapasinduliyanage8151
@udarapasinduliyanage8151 4 ай бұрын
Oyata cup ekkt Yana viyadama blnn ita passe market price ek blann oyt ethkot therei oy kiykt Meka sell krnn oni d kiyla hama deyama liyann Badu walata Yana vidyama e wagema current ekn krnwa nam ehema.
@AshaDissanayaka-f9f
@AshaDissanayaka-f9f 2 ай бұрын
Akke oyage me upades aran mn watalappm wiyaparayak patan gatta eka godak sartaka una... Dan mta illumata sarilana sapayuma digannat bari taram godaak thanks oyata.....
@sumithdissanayaka57
@sumithdissanayaka57 Ай бұрын
​@@AshaDissanayaka-f9f kiyatada kadeta sell karanne?....
@manjuherath4176
@manjuherath4176 Ай бұрын
Thank you නංගි .මට ඔයාගෙන් පෝඩි දෙයක් දැන ගන්න ඔනි මගේ වටලප්පන් හදලා ඉවර උනාම කප් එකේන් පැණි ගතිය වතුර වගේ ගෝඩක් මතු වෙනවා එකට හේතුව මට පෝඩ්ඩක් කියනවද
@nuwansameera8988
@nuwansameera8988 10 ай бұрын
⁣හකුරැ 500g =400 පොල් 1 =100 බිත්තර 8 =360 සිනි/වැනිලා/කරාබු න=100 විදුලිය =100 කප් 20 =200 කජු =200 එකතුව = 1460 1460-20= 73 එකක් 100ටවත් දෙන්න ඔින ප්‍රවාහනය ගාස්තු නැතුව
@pavanisugandhi8014
@pavanisugandhi8014 8 ай бұрын
කඩවල්වල 120යි. ඔයාගේ ගාණ හරි
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අම්මෝ ඔයානම් නියමයි හොදට පැහැදිලි කරල කියල දුන්න තෑන්ක්ස් ඔයාට
@UmeshaUmesha-ci5es
@UmeshaUmesha-ci5es 4 ай бұрын
ගොඩක් ස්තූති අක්කෙ,ඇත්තටම හිතට මාරම විදියට ශක්තියක් ආවා,මමත් අනිවාරෙන් මගෙම කියල පුන්චියට බිස්නස් එකක් පටන් ගන්නවා,ගොඩක් ගොඩක් ස්තූතී,ඔයා හිතන පතන හැමදේම සාර්තක වෙනවා,බුදු සරණයි
@sanjeewanikumudu7436
@sanjeewanikumudu7436 Жыл бұрын
අනෙ ඔයාට ගොඩාක් පින් .මේක බලල මට අදම හදල සේල් කරන්න හිතුන.මම ඒක කරනව.
@nalakabandara5889
@nalakabandara5889 3 ай бұрын
මාත් අලුතින් හදන්න ඉගෙන ගන්න මේ වීඩියෝ එක බැලුවෙ හරිම පැහැදිලි ව හැමදේම කියලා දෙනවා thank you
@muthucreations8151
@muthucreations8151 6 ай бұрын
Me recipy eken hariyatama cup 20 k haduwa...lassanai rasai...man business ekak patan gattha
@SujaniDamayanthi-sk8hn
@SujaniDamayanthi-sk8hn 4 ай бұрын
Mamath kala.. den karnne nha.. mama genpu cup wagayk thiyanava.. mama ekak rs 5 gane denava..
@MaheshikaAbeysekara-mo2nt
@MaheshikaAbeysekara-mo2nt 4 ай бұрын
​@@SujaniDamayanthi-sk8hn..koheda oya inne..cup ganna thiyenawada..??
@chamodidilshani9013
@chamodidilshani9013 4 ай бұрын
Oya kiya ganed kdeta mewa danne
@rangamadusanka5524
@rangamadusanka5524 Ай бұрын
​@@SujaniDamayanthi-sk8hnoya gawa thiyenne stim cup neda mata ganna puluwanda
@SUNPRIYA1
@SUNPRIYA1 Ай бұрын
dawas. kiyak. tiya. ganna. puluwanda
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
හිතේ කහටක් නැතිව හොදටම කියල දෙනව...❤️❤️❤️
@oshikohi
@oshikohi 8 ай бұрын
ජයවේවා ❤
@kuwaitstar5102
@kuwaitstar5102 Ай бұрын
❤️❤️❤️❤️🙏👍
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
ඇත්තටම හරිම ප්‍රයෝජනවත් ඒත් ඕක අනිවාර්යෙන්ම පෙරලා ගන්න ඕන ඇත්තටම මටත් ඒක කියලා දුන්නේ මුස්ලිම් අම්මා කෙනෙක් සමහර අයට වටලප්පන් වල පොඩි පිලී ගදක් එනවා කියනවා ඒ බිත්තර නිසා, පෙරලා ගත්තහම ඒ ගද එන්නේ නෑ ඕක තමයි මටත් කියලා දුන්නු වෙනස ඒක ඇත්ත තමයි
@sanjayamadushan5716
@sanjayamadushan5716 Жыл бұрын
Biththarai,Hakuru tikai kalawam karalada akke perala ganna oni 🤔
@samanthabandara5223
@samanthabandara5223 Жыл бұрын
Eka hari peranna one
@thulararanawaka3692
@thulararanawaka3692 Жыл бұрын
Mokadda peranna ona .poddak pahadili madi miss
@ramanimudalige4445
@ramanimudalige4445 Жыл бұрын
ගොඩක් ස්තුතියි miss . පුළුවන් nam broken glass jeli pudding ekath wiyaparayak විදියට හදාගන්න කියලා දෙන්න miss .
@dula1988
@dula1988 Жыл бұрын
සාමාන්‍යයෙන් කොස්ට් එක කීයක් වගේ යාවිද...?
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
හරිම වැදගත් vedio එකක් ස්තුතියි.❤️🤣
@shavinigayathri552
@shavinigayathri552 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් thanku
@NiroshaSanjeewani-q3x
@NiroshaSanjeewani-q3x 2 ай бұрын
❤කියලා දුන්නට බොහොම ස්තූතියි..අක්කේ
@TharinduPradeep-v5i
@TharinduPradeep-v5i 27 күн бұрын
ගොඩාක් ස්තුතිය
@RuwanChathuranga-j3t
@RuwanChathuranga-j3t 6 сағат бұрын
Ane mmth hoya hoya hitapu video ekak.thak you loba nathuwa danuma beda gaththata.ape babalath asama kamak.❤
@nandinidilani3676
@nandinidilani3676 Жыл бұрын
Harima පැහැදිලිව කියලා dunna . Thank you dear 👍❤❤❤
@samithkumara6332
@samithkumara6332 Жыл бұрын
Thank dear
@nadeeperera9091
@nadeeperera9091 Жыл бұрын
Thanks akka.. හොය හොය හිටපු video 1k..❤️❤️❤️
@rbdulrahmanaljassar8770
@rbdulrahmanaljassar8770 Жыл бұрын
For small entrepreneurs. Poly poplin (P.P roll) has an airtight cup sealing machine for square and round cups. Machines can seal one or two cups at a time. We make it to fit your cups.
@denenatharu
@denenatharu 7 ай бұрын
මා නොදත් දෙයක් කියා දුන්නාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි!!👍👍👍👍💜❤💜❤💜🎀🌻🌻🌹🌹
@thevloglovers2454
@thevloglovers2454 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@kumaraweerarathnageirangan7364
@kumaraweerarathnageirangan7364 Жыл бұрын
හරි.ලස්සනට.කියලා.දෙනව.බොහොම.ස්තුතියි.ඔයාට
@yasgoonasekera5120
@yasgoonasekera5120 Жыл бұрын
Thank you dear very very useful advice even for me and all who are doing or intend commencing a food business as it is my thought and desire to do. Thank you so much dear God bless you
@lakjj2396
@lakjj2396 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏👍
@seneviratneranjith8833
@seneviratneranjith8833 5 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏
@vijithabulathsinhala340
@vijithabulathsinhala340 Жыл бұрын
Good.මේ cup 1ක් අලෙවි කළ යුතු මිලත් කියන්නකෝ..
@majanaka8754
@majanaka8754 6 ай бұрын
Maka keyata aleve karanna puluvanda
@PasinduMunasinghe-oq2vo
@PasinduMunasinghe-oq2vo 2 ай бұрын
Rs.80/=
@gayansandamal9295
@gayansandamal9295 2 ай бұрын
mama kadeta danne cup 1k 100/-
@sanujamadawala5202
@sanujamadawala5202 2 ай бұрын
​@@gayansandamal9295oyata 1 cup ekakata cost eka kiyak wage yanawada dr.ane kemathinam kiyannako
@priyadasuninilushkaa7834
@priyadasuninilushkaa7834 Жыл бұрын
ස්තුතියි
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
බොහොම ස්තුති යි දුව ❤
@dulanjalinanayakkara4694
@dulanjalinanayakkara4694 7 ай бұрын
Thank u godak pin hamadema kiyala denawata hanganne nathuwa oyage wiyaparayth diyunu wenna suba pathanawa hadawathinama
@arimakuseyi3124
@arimakuseyi3124 9 ай бұрын
Me video eka aththatama hodayi, ape amma eke dala thiyena ekata wada….
@ChamodiyaSathsarani
@ChamodiyaSathsarani 9 ай бұрын
Akki mamat hetama hadanawa oyata tnq kiyaladunnata harima nihatamaniwa ❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
හරිම ලස්සනයි
@ramindusanketh2487
@ramindusanketh2487 10 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤❤
@chandanijayarathna9478
@chandanijayarathna9478 Жыл бұрын
ප්ලාස්ටික් භාජන වාෂ්පයෙන් තම්බන්න සුදුසුද?
@ramaniiddamalgoda8532
@ramaniiddamalgoda8532 Жыл бұрын
බුදුසරණයි ඔබට ස්තුති
@mudaligekanthe5128
@mudaligekanthe5128 Жыл бұрын
ඉතාමත්ම හොඳින් කියල දුන්නට ගොඩාක්ම ස්තූතියි ....බොහොම පිං දෝණි . කළු සීනි යොදාගෙන හදන විදිහ කියන්න පුළුවනිද. සීනි හා බිත්තර අවශ්‍ය කොචිචර ඔිනද කියල. තෙරැවන්සරණයි !! දෙවිපිහිටයි !!
@sarafathimasyed9897
@sarafathimasyed9897 Жыл бұрын
Ane akke math kaleka idan hithageana inna wedak...ada oyagen mn hariyatama kramaya denagaththa thank you
@deepthisandanayaka805
@deepthisandanayaka805 4 ай бұрын
Oya pahadiliwa kiyala dunnata tanks .mage laga thiyenne stimmer rice cokerekak eke kohomada danne
@chithranganiabeysingha9707
@chithranganiabeysingha9707 Жыл бұрын
මම හැදුව. හැමෝම රසයි කීවා.
@ranisamarakon892
@ranisamarakon892 Жыл бұрын
ගොඩාක් හොඳයි ඔයා කියල දෙන වීදිය
@jayarathnakodagoda6255
@jayarathnakodagoda6255 9 ай бұрын
ස්තුති
@KasunNirukshana-j1f
@KasunNirukshana-j1f Ай бұрын
Thanx mamath keranna inna viyaparayak oya okkoma kiyala dunna hodata godak godak thanx
@EshanMaleesha-pd1mr
@EshanMaleesha-pd1mr Жыл бұрын
Thanks oyata.harima lassanata kiyala dunna.
@kanchanalalanthi9959
@kanchanalalanthi9959 Жыл бұрын
Bohoma sthuthi mn meka kranwa ,kiyla hitha gaththa mg jeewitheta pihitak unta godak pin
@kalanaanuhas5379
@kalanaanuhas5379 Жыл бұрын
Godak watinawa mamath try karala balanwa අනිවාර්යයෙන්ම ❤
@nameeshadananji6624
@nameeshadananji6624 Жыл бұрын
Thank you ❤
@manojwehella16
@manojwehella16 Жыл бұрын
සාමාන්‍යයෙන් ඔය ප්‍රමාණයට හදන්න cost එක කීයක් විතර යයිද ලාභයක් තියන විදියට
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 13 күн бұрын
පොල්කිරි වගේම එළකිරි දීලත් හදන්න පුළුවන්දැයි පවසන්න. ස්තුතියි
@asankairoshan148
@asankairoshan148 Жыл бұрын
Thanak you akke
@renukaneelamanie1425
@renukaneelamanie1425 Жыл бұрын
එක කප් එකක් කීය ගානෙ විකුනන්න පුලුවන්ද
@samanthabandara5223
@samanthabandara5223 Жыл бұрын
110 mage wikunum mila
@Mrssl-lm8zz
@Mrssl-lm8zz Жыл бұрын
akki aththatamata mara vadagath vedio ekak.oyata godak pin akkaiya.meka kiyata vageda denna puluvan❤
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 10 ай бұрын
ස්තුතියි.. ශෝක්....
@rashikamunasinghe6627
@rashikamunasinghe6627 Жыл бұрын
Thank you dear❤️
@nilupahapuarachchi4632
@nilupahapuarachchi4632 2 ай бұрын
Akkay plasti cap da gannay
@surekarajapaksha1930
@surekarajapaksha1930 Жыл бұрын
අනේ නංගියෝ මට කියලා දෙන්න අවන් ඒකේ කේක් තැටි වලට දාන්නේ කොහොමද කොටු හැඩයේ කෑලි කපන්න පුළුවන් වෙන විදියට හීට් එක කොච්චර දාන්න ඕනේද කොච්චර වෙලාවක් තියන්න ඕනේද කියලා 🙋‍♀️
@kawithmawethmali3503
@kawithmawethmali3503 Жыл бұрын
Plastik akka steem karanna hodada
@Wimalaratne-b3d
@Wimalaratne-b3d 28 күн бұрын
Thank you
@srsimplelife
@srsimplelife Жыл бұрын
අක්කේ තව ස්වයං රැකියා අදහස් දෙන්නකෝ
@randunumanike2468
@randunumanike2468 Жыл бұрын
❤❤තෙරුවන් සරණයි පුතේ
@ffgameingrastha6361
@ffgameingrastha6361 11 ай бұрын
Thank u.mewage gedara idan karanna puluwan kemajathi hadala vikunanna,kalithiya ganna ,puluwan dewala gena apiwa denuwath karanna,oyage hema dema sarthaka wewa
@shinystars9689
@shinystars9689 Жыл бұрын
Plastic cup eka rath karanna hoda naha neda? Micro plastic mix wenawa
@manishkrin6583
@manishkrin6583 Ай бұрын
Ane nangi mn hithuwe me cup isteem kalama unu wenawa kiyala. Ehema wenne ne kiyala dena gaththe me vidiyo eken . Oyt godak godak tnx❤
@lakshika6312
@lakshika6312 9 ай бұрын
මේ වගේ ප්ලාස්ටික් කෝප්ප වල එන වටලප්පන් ආහාරයට ගන්න සුදුසු නෑ.100c වැඩි උෂ්ණත්වයකට රත්වෙද්දි තුනී ප්ලාස්ටික් කෝප්ප දියවෙනව. ඊටපස්සෙ වෙනදේ කියන්න ඕනෙ නෑනෙ.
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 10 күн бұрын
මටත් ඕක හිතුනා
@DinuJayawardhana
@DinuJayawardhana 5 күн бұрын
​@@waidyarathnan.m6077 mage cup tika unu una
@manelcraft8926
@manelcraft8926 Күн бұрын
ඇත්ත 😊
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 11 ай бұрын
ඔයාට තව තවත් ඉදිරියට යාමට ශක්තිය ලැබේවා ❤❤❤
@LuxciDinesh
@LuxciDinesh Ай бұрын
Where can I buy these containers from in SL? I am looking to make rice pudding xx
@niroshanpradeep1449
@niroshanpradeep1449 Жыл бұрын
Mr kichan kiyala wendata dannna oya madu rajapaksha kiyla tibuna nisa nuhuru gathiyk awa namuth kata hada පැහැදිලි karana අපූරුව nisa pase ape mr ne kiyala danuna niyamai mama oyage recipes hama ekamma balanawa jaya wewa
@heshanmg3430
@heshanmg3430 Жыл бұрын
Aththatama godak watinawa
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
Thanks budusaranai
@lasanthisureka6178
@lasanthisureka6178 Жыл бұрын
Jesu pihitai
@chalanimadushika605
@chalanimadushika605 Жыл бұрын
Sini kalu karaddi ochchara thiththa nadda
@deepthikuruneru7150
@deepthikuruneru7150 Жыл бұрын
Duwa godak hodai thanks
@deepasandamali5138
@deepasandamali5138 Жыл бұрын
Broken glass akai yoghurt jelly pudimai biscuit pudimai me tkath swayN rakiyawak vidiyata kiyala dennako nangi
@sathsaraniranasingha7565
@sathsaraniranasingha7565 Жыл бұрын
Thank you so much
@sardhagunaratne1277
@sardhagunaratne1277 Жыл бұрын
ප්ලාස්ටික් එකේ දාල ස්ටීම් කරනකොට කප් එකට මුකුත් වෙන්නේ නැතිද.
@dhananjanipathirana9991
@dhananjanipathirana9991 Жыл бұрын
bohoma watina vediyo ekak miss.godak pin kiyla dunnta
@sandunidilanjalee271
@sandunidilanjalee271 6 ай бұрын
❤️thank you so much miss ❤❤❤❤❤
@ShermilaNayomi
@ShermilaNayomi Ай бұрын
මං වටලප්පන් ගෙදර හදන් නම් කනවා ,දැන් ගොඩක් ආර්තික ප්‍රරස්න නිසා මටත් පොඩියට පටන් ගන්න හිතුනා ,නංගි රෙජිස්ටර් වෙන්නෙ කොහොමද පොඩියට බිස්නස් එකක් පටන් ගන්න ,කප් එකක මිල කීයද ,මට එ විස්තර ටිකක් කියන්න පුලුවන් ද ඔයාට ගොඩක් ස්තුතියි
@thahaniyashazny327
@thahaniyashazny327 Жыл бұрын
අක්කි මේ වගේ වටලප්පන් කප් එකක විකුණුම් මිල කොහොම ද... ඒකත් සඳහන් කරොත් වටිනවා
@hirunshawinda5930
@hirunshawinda5930 7 ай бұрын
Mama දැනටමත් කරනවා .eath dawas 8kin විතර pus allanawa.මොනවද kal thiyaganna danne
@anushageethanjali5591
@anushageethanjali5591 Жыл бұрын
හොදට කියලා දුන්නා ❤
@LakshaniPramodya-l6x
@LakshaniPramodya-l6x 7 ай бұрын
Pol kere dala කොච්චර kal teyaganna puluwanda
@vdlcreation91
@vdlcreation91 3 ай бұрын
Cup tika cool wenna tiyaddi udin polkiri tikak midenawa wage wenne ai.ehema wena ekata wisadumak thiyeda
@sarafathimasyed9897
@sarafathimasyed9897 Жыл бұрын
Ethakota akke කල් ඉකුත් වීමෙ දිනය වගේම රෙජිස්ටර් නම්බර් එක අපි අලවන ස්ටිකර් එකෙ දාන්න ඕනෙ නේද
@SurangiInoka-gj5fe
@SurangiInoka-gj5fe Жыл бұрын
Godak kamathie oyage recipes walata.ewagema oyage moona adai dekke.adarei akke.budusaranai
@upulnilantha8378
@upulnilantha8378 Жыл бұрын
Thanks
@savinyasandakalumi7196
@savinyasandakalumi7196 3 ай бұрын
Bittara 8 n cup keyak hadanna puluwanda
@mahindaboy
@mahindaboy 29 күн бұрын
ප්‍රෙශර් කුකර් එකේ හදන්න බැරිද?
@BahahGsg
@BahahGsg 19 сағат бұрын
තොසෙ හදන විදිය කියලා දෙන්නකො
@anuradhasamarasinghe6061
@anuradhasamarasinghe6061 Жыл бұрын
Thanks nangi
@nisansalasandaruwani4314
@nisansalasandaruwani4314 Жыл бұрын
වටලප්පන් එකට දාන දේවල් වල අනුපාත ය හදා ගන්නේ කොහොමද කියල දෙනවද. මේ කිව්ව ප්‍රමාණ වෙනස් කර ගද්දි
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
Good video thanks you nangi
@SrideviSridevi-go3yb
@SrideviSridevi-go3yb 7 ай бұрын
Thangs
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්❤
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 53 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Watalappan recipe with English subtitles රසම රස වටලප්පන් හදමු අත්තම්ම ඒක්ක
9:14
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН