🇱🇰 කිරි වෙනුවට බොන්න පුළුවන් සුපිරි බීමක් Rice Flakes milk by Kusala's Simple Life ❤ ❤

  Рет қаралды 134,508

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 140
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා වැදගත් රෙසපි එකක් ඉතා පැහැදිලිව හදන විදිය කියල දුන්නට ❤️❤️❤️
@indraniyapa5809
@indraniyapa5809 2 жыл бұрын
පහසුවෙන් සපයගන්න පුලුවන් දේ යොදාගෙන කෑම බීම හදන්න කියල දුන්නට ඔබට ස්තූතියි . තෙරුවන් සරණයි !
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
වැඩිය කෑ ගහන්න එපා යකූ .... ඕක පහසුවෙන් ගන්න පුළුවන් කියලා .... අරූ ඕකත් පෝළිමේ ගිහින් ගන්න තැනට වැඩ කොරයි. බුදුසරණයි ....!
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
👍🙏👏🙋‍♂️
@PhChandralatha
@PhChandralatha 13 күн бұрын
🎉😂😂🎉🎉🎉🎉🎉
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම මම හැදුව අපේ මහත්තය හරිම ආසාවෙන් බිව්වා. ඇත්තටම මම හැදුවෙ උදේට බොන්න. හරිම රසයි මම රටකජු දැම්මෙ නෑ. අපේ මහත්තය මුකුත් නැතුව සුදුලුනු බිග් දෙක විතරයි දැම්මේ. ඔයාට ගොඩක් ස්තුතියි හොද ගුන දේවල් කියල දුන්නට තෙරුවන් සරණයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ..සතුටුයි මටත්
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
එදා ඔයාගේ හබලපෙති රයිස් එක දැකලා ආස හිතිල මාත් සුදු හබලපෙති ගෙනාවා අක්කා..🤗 හබලපෙති රස කෑම ගොඩක්.. බොහෝම ස්තූතියි අනේ අක්කා ඔයාට..🙏 වටින දේවල් හැමදාම ඔයා අපි එක්ක බෙදා ගන්නවා..🤗 පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🙏♥️🌸
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි නංගී ඔයටත්
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
හරිම වටිනා විඩෙයොවක් ඔබට තුනුරුවන් සරනයි දීර්ගායූ වේවා
@renukavirajani1540
@renukavirajani1540 2 жыл бұрын
ස්තුතියි ඔයාට දැනුවත් කරාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏
@rohithaekanayake2047
@rohithaekanayake2047 2 жыл бұрын
හරිම රසට ඇති, දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව
@ninagomis9093
@ninagomis9093 2 жыл бұрын
Thanks 🙏
@princycyprus2239
@princycyprus2239 2 жыл бұрын
මමත් හදලා biuwa හරි රසයි ඔයාට බුදුසරණයි
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 жыл бұрын
හරිම රසවත් හොඳම බිමක් ස්තුතියි ඔබට
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
ඒකත් super අක්කා, ඔයා මොනවහරි ගේන්න කියල ගෙනාවම අපතෙ යන්න නොදී recipes ගොඩක් කියල දෙනවා, ඒක ගොඩක්ම වටිනවා, thanks අක්කා 💛💛💛
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි නංගියා
@lakshmidesilva628
@lakshmidesilva628 2 жыл бұрын
0
@nilminisrimali9693
@nilminisrimali9693 2 жыл бұрын
Api hadala bila බලන්නම්
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
Habalpeth aggala heduwa eka niymai Jayaweva!
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 2 жыл бұрын
Saaa niyamai niyamai aniwarayenma hadanawa kothaninda nangi oyage ara wangediya gththe kiyannako oya mona palatheda asai danaganna budusaranai parissamata inna hode
@ruvinikulasooriya9057
@ruvinikulasooriya9057 2 жыл бұрын
ශා ඒකනම් මරු 👌👌👌
@ict4u
@ict4u 2 жыл бұрын
most valuable drink
@diliniasanthika404
@diliniasanthika404 2 жыл бұрын
Bohoma isthuthi godak hoda resipy ekak.
@hardiktailit8896
@hardiktailit8896 2 жыл бұрын
ඇත්තටම හොද බීම එකක් ලංකාවට ගිහින් .දන්නම්
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
හරි ගුනයි Thanx මිස්
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Gunadayaka bimak aluth widihakata 👍thank you hodama de apita denawata🙏❤️
@warnalathaperera8120
@warnalathaperera8120 2 жыл бұрын
ඔයාට ගොඩාක් පින් මේවාගේ දැනුවත් කරනවාට
@SriyaPiliduwage
@SriyaPiliduwage Жыл бұрын
Were good Tenak
@shashikalaharshani9328
@shashikalaharshani9328 2 жыл бұрын
godak hondaie akka.apith hadala balannam.oyata thawath me wage recipy genna shakthiya lebewa.
@h.a.tv.entetainment3182
@h.a.tv.entetainment3182 2 жыл бұрын
ඔන්න මමත් ආවා සහයක් උනා ඉදිරියට ම යන්න සුබ පැතුම් 👍
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බොහෝම ස්තූතියි .... කුසලා මිතුරිය .... ස්තූතියි යටත් වඩා පිං දෙනවා .... ගෑස් වළට පිළියමක් කිව්වාට .... බුදුසරණයි ....!
@rashikavinodani9710
@rashikavinodani9710 2 жыл бұрын
Gas වලට දිය thippili,දිය බුලත් කියලත් කියනවා e pele වතුර noda යුෂ අරගෙන his bada බොන්න
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
නියමයි ජය වේවා අක්කෙ
@surangamadushanka3591
@surangamadushanka3591 2 жыл бұрын
Hari rasha athine budusaranai
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
ඒක හදලා බලන්න ඕනෙ . ස්තූතියි ඔයාට ❤
@pererachaminda9089
@pererachaminda9089 2 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි සහෝදරී තෙරුවන් සරණයි !
@chandraweragoda7791
@chandraweragoda7791 10 ай бұрын
බොහොම ස්තුතියි දුව
@nandawathieobada3136
@nandawathieobada3136 2 жыл бұрын
Athatama..hodai
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියො හරිම පහසුවට හදාගන්න පුළුවන් ජයවෙිවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි අක්කේ
@zainmix3700
@zainmix3700 2 жыл бұрын
Bohoma watinawa thank u.
@upalisilva-l3d
@upalisilva-l3d Жыл бұрын
ස්තූතියි හෙට උදයවරුවෙ කැද් හදල පානය කරන්නම්🙏🙏❤😀
@laxmanjayasinha3919
@laxmanjayasinha3919 Жыл бұрын
බොහොම ස්තුතියි..🎉
@shehanikaushalya2724
@shehanikaushalya2724 2 жыл бұрын
Godak hodai akke. Thanks
@pothakamahima8826
@pothakamahima8826 2 жыл бұрын
ඔබතුමිය ඉතා වටිනා කාන්තාවක් .තමන් ජීවත් වන රටේ අන් අයගේ ශුභසිද්ධිය වෙනුවෙන් තමන්ගේ හැකියාව යොදවනවා.අනිත් අයත් එහෙම කරනවා නමි කොච්චර දෙයක්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@thilochanapriyadarshani2184
@thilochanapriyadarshani2184 2 жыл бұрын
තෙරුවන් සරණයි ...
@t.pariyasena1061
@t.pariyasena1061 Жыл бұрын
Very good
@GM_gaming_bro
@GM_gaming_bro 2 жыл бұрын
Supperb akke.❤❤❤👌
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss 8 ай бұрын
Budusaranaithankyou
@anomadesilva9699
@anomadesilva9699 2 жыл бұрын
Thank you for all of your healthy foods. I love all of your recipes. Are you a doctor ? How do you know all about these healthy things ?
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
තෙරුවන් සරණයි
@shyamali957
@shyamali957 2 жыл бұрын
ඇත්තට ම කිරිපිටි පෝලිමේ ඉන්නේ නැතුව මේ වගේ දෙයක් හදන්නේ නැත්තේ ඇයි අපේ ගෘහණියෝ. ඉතාමත් ස්තුතියි ඔබ‍ට.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
❤ ❤ ❤ ❤
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
Thank you madam ❤️🙏🙏🙏😘😘
@Diluuu__11
@Diluuu__11 2 жыл бұрын
නියමයි.. 😍 ගොඩක් ස්තූතියි ❤️
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
Great video thank you so much
@lelanyabe9166
@lelanyabe9166 2 жыл бұрын
Super 👍👍👍
@LucianFernando-m7h
@LucianFernando-m7h Жыл бұрын
Very good. but is it good fr people who sre having Cholesterol ?.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 жыл бұрын
ස්තුතියි ❤️💖❤️💖
@mercychandrika8272
@mercychandrika8272 2 жыл бұрын
Good idea. Seems healthy and tasty
@geethanikurera6677
@geethanikurera6677 2 жыл бұрын
polkiri walata habalapethi dala unukaranna kalin belmder kalata kamak nedda ..
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
කමක් නෑ ...එහෙම කරන්න..එතකොට නිවෙන්නෙ නැතිව බොන්න පුලුවන්
@anushkajayasooriya9097
@anushkajayasooriya9097 2 жыл бұрын
Gastic walata hodaida
@chandraniwickramarathna7615
@chandraniwickramarathna7615 Жыл бұрын
Mata gastrisis hodatama wadiwela kanna bari innakota meka hadala biva.dan hodai.obata bohoma pin
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍❤
@jasinthakalyani1979
@jasinthakalyani1979 Жыл бұрын
කුසල් වඩේවා පාරමීදම් සපිරේවා .🙏
@madurangapramila9623
@madurangapramila9623 2 жыл бұрын
Hodai
@priyanthakalubowila5299
@priyanthakalubowila5299 2 жыл бұрын
Thank you very much
@NuwanthiMadumali
@NuwanthiMadumali Жыл бұрын
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
බොහොම ස්තුති .
@dammifernando5357
@dammifernando5357 2 жыл бұрын
Nangige kalin habala pethi video 1 balala math rathu pata packet 1 genawa. Thanks nangi ada video ekatath. Nangi, hondama kithul hakuru saha kithul piti ganna puluwan kohenda? June mase lankawata enawa.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
සිංහල බෙහෙත් බඩු කඩවලින් පුළුවන් අක්කෙ
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
👍
@sacherudisanayaka3525
@sacherudisanayaka3525 2 жыл бұрын
Gas walata rata kaju ahitha kara nadda
@nishanthilakmali9308
@nishanthilakmali9308 2 жыл бұрын
Habala peti kohenda ganna puluwan kiyala kiyanawada
@ayeshaayesha8315
@ayeshaayesha8315 2 жыл бұрын
Am bima aka rata bonna hodaida r kamak vidiyata
@anularupasinghe7809
@anularupasinghe7809 2 жыл бұрын
Is it good putting fresh milk
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
Thanks
@teresateresa3380
@teresateresa3380 Жыл бұрын
Godak stute 👍
@dilinibuddhika8230
@dilinibuddhika8230 Жыл бұрын
බොහොම ස්තූතියි.
@stellauyangodastella
@stellauyangodastella Жыл бұрын
Thaks
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss 8 ай бұрын
Nanda🤗
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@menakanilani5849
@menakanilani5849 2 жыл бұрын
👍❤️❤️
@shielasamarakoon5727
@shielasamarakoon5727 2 жыл бұрын
රයිස් ෆ්ලේක්ස් rice flakes මෙච්චර හොඳ දෙයකට සුදානම් වෙනකොට නිවැරදිව පාවිචිචි කරන්ඩ මහන්සි වෙන්ඩ කියල කියන්නෙ කරැණාවෙන්ඞ
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Me super aah.. Thank you ane
@priyankadanasekara5668
@priyankadanasekara5668 2 жыл бұрын
ස්තුතියි
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
Thank you
@khrmsenevirathna1273
@khrmsenevirathna1273 Жыл бұрын
Thank you .
@gamestar9171
@gamestar9171 2 жыл бұрын
👍💪😘
@ishanpalliyaguru445
@ishanpalliyaguru445 2 жыл бұрын
Thanks..
@jmljayasundara4128
@jmljayasundara4128 2 жыл бұрын
🌹🌹
@nethminaabesekara4658
@nethminaabesekara4658 2 жыл бұрын
Supar miss
@DammikaSenivirathna
@DammikaSenivirathna Жыл бұрын
Thank you ❤❤
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
Thankyou 🤩❤
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video fans
@saumyathilina1470
@saumyathilina1470 2 жыл бұрын
හබල පෙති ඇග සිසිල් කරන පානයක්ද..දන්න කෙනෙක් කියන්නකො.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ඔව්
@shielasamarakoon5727
@shielasamarakoon5727 2 жыл бұрын
කිරි වෙනුවට බොන්ඩ පුලුවන් තමයි හැබැයි කිරි වල තියන ප්රෝටීන් සහ කැල්සියම් නම් ලැබෙනව ද? පොඩි දරැවන්ට ඊලඟට එහි තියන පිටි ගතිය දියවැඩියා රෝගීන්ට සීනි වැඩිකරනව නේද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
කිරි පිටිවලට,වඩා ඒ හැමදේම තියෙනවා
@mnrsherin
@mnrsherin 10 ай бұрын
Fresh milk use keanna puluwanda ​@@KusalasSimpleLife
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
හදලා බලන්න ඕන ගුණ ඇති.ඔය චුටි වන්ගෙඩිය ගත්තේ කොහෙන්ද .
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
මෙහෙ කඩයකින්
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
@@KusalasSimpleLife කඩේ නම මොකක්ද .කොහේද ..ඔබ තුමියට බුදු සරනයි ..........
@danushikadilrukshi129
@danushikadilrukshi129 2 жыл бұрын
ෆ්‍රෙශ් මිල්ක් දාලා හදන්න පුලුවන්ද පොල්කිරි වෙනුවට
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
පුළුවන්
@padminij123
@padminij123 Жыл бұрын
ඕක උයන්න කලින් බ්ලෙන්ඩ් කරල ඌතුරල ගත්තනම් හොදයි නේද
@mpjayakodi5307
@mpjayakodi5307 2 жыл бұрын
කෙට්ටු වෙන්න හදන අයට මේ බිම එක හොඳයි ද මිස් .🙏
@AS-bt8zy
@AS-bt8zy 2 жыл бұрын
Budu saranai !!!
@dayaranjana38
@dayaranjana38 2 жыл бұрын
අක්කේ හබල පෙති හදන්නේ මොනා වලින්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
හාල්වලින් නංගි
@dayaranjana38
@dayaranjana38 2 жыл бұрын
@@KusalasSimpleLife ආඩේ එහෙම කොහොමද ඒව හදන්නේ තම්බලද
@roshanjayasundara1191
@roshanjayasundara1191 2 жыл бұрын
hadala ශීතකරණයෙ තීරයන් බොන්න බැරිද
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
හබල පෙති පුට්සිට් වලද තියෙන්නේ දන්නෙ නැති නිසා ඇහුවෙ🙂🙂🙂🙂🙂
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ෆුඩ් සිටිවල , සිංහල බෙහෙත් බඩු කඩවල , සමහර ග්‍රොසරිවලත් තියෙනවා
@milroykoelmeyer
@milroykoelmeyer Жыл бұрын
Thank U but theirs NO /naethimg that Can be Equaled to frash milk Over to.yours comment Translate to singala &tamil
@surekajee2204
@surekajee2204 2 жыл бұрын
ඩයට් කරන අයට හොදද
@nadeemanadee2302
@nadeemanadee2302 2 жыл бұрын
මේවා ගන්න තියෙන්නේ කොහේද
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp Жыл бұрын
පිට රට ඉන්න අපිට habalapethi කියන්නේ hinayak 😢 ඕට්ස් වලින් හදා ගන්න bari da
@AakaLanka
@AakaLanka Жыл бұрын
සහෝදර ඕනතරම් තියනවා හබල පෙති gran හයිපර් වල සුපර්මාර්කට්වල
@ishaninuwanthika2934
@ishaninuwanthika2934 2 жыл бұрын
🙏
@priyankap4051
@priyankap4051 2 жыл бұрын
Mat hadannm
@luckymilroy734
@luckymilroy734 2 жыл бұрын
ඉතාමත් වැදගත් රෙසිපි එකක් ස්තුති හදාගන්න විදිහ පැහැදිලි ඔබට ජය
@jayasanka3096
@jayasanka3096 2 жыл бұрын
Nikan boru danna epa kiri ekata huruuna Kanata kada bila hari yanne na