උදේ නැගිටපු ගමන් බොන්න හොඳම දේ මොකක්ද?| 1st thing in the Morning By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 240,231

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер
@gnccreations277
@gnccreations277 Жыл бұрын
ඕක තමයි අපේ කියමනක් තියනවා ඕනාවට වඩා ඕනි ම දෙයක් ඕනිම නෑ කියල, අනික අපේ පැරණිම ආහාර චර්යා රටා දිහා බැලුවා ම ඒවා නිසි ආකාරව නිවරදීවම පරිපූර්ණව අපි අධ්‍යනය කරල නොවේ ඒවා දැන් යොදාගන්නෙත් කියල පේනවා, කැද එකක් පිලියෙල කිරීමේදි පවා ගොඩක් දේවල් තියෙනවා කරන වැරදී, උදාහරණයකට පොල් කිරි එකතු කරන්නේ නෑ උකු කිරි, දිය කිරි යන්තම් තමයි එකතු කරගන්නත් ඕනි, අනික කොළ යුෂ අන්තිමට තමයි කිරි එකට එකතූ කරන්නත් ඕනේ, ( එහෙමයි කියල අමුවෙන්ම රත්නොවෙන ගානට එකතු කරගන්නෙත් නෑ, ) අනිවාර්යෙන් රත්වෙන්න ම ඕනි, මේ ඉතාමත් ම සුලු දෙයක් විතරයි, අපේ අය කැද රසවෙන්න කියල ඔය කරපිංචා, හාතවාරිය, වගේ කැද වලට ගොඩක්ම උකු කිරි වැඩිපුර දාල හදන්න යනවා, කවදාවත්ම ඒ වර්ග ඒවිදිහට මොනතරම් තනිකරම හැදුවත් කිසිම සුවඳක් රසයක් ලැබෙන්නේ නෑ, ඕනෑම කොළ කැඳ එකකට මොනරකුඩුම්බිය ගහක් දෙකක් කොහොම හරි හොයල දාලා බලන්න, කැඳ වර්ග උකුවට බොන්න ඕනි ගොඩක්ම කය වෙහෙසල වැඩ කරන අය විතරයි, අනිත් අය, කැඳ එකින් පසුව යලි බර ආහාරයක් භුක්ති විඳින අයනම්, බත් ඇට මේස හැන්දකට වඩා මුලු කැඳ ජෝග්ගුවකටම වැටෙන්න දාන්න හොදනෑ, අනික ඒ හාල් බැදි හාල් කරල ගන්නම ඕනෙ.
@lakshmebertei9052
@lakshmebertei9052 Жыл бұрын
ඔබ ඉතාමත් පැහැදිලි ලෙස හැම දෙයක්ම කියා දෙනවා doctor. 🙏
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තූතියි වෛද්‍යතුමනී ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා !!!
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
තවත් හොඳ වටිනා ඉදිරිපත් කිරීමක්,.....ඔබටත් සුවැති දිවියක්ම වේවා,...🎉
@smithfonseca-wp4jp
@smithfonseca-wp4jp 9 ай бұрын
@inokafernando3078
@inokafernando3078 Жыл бұрын
අපව දැනුවත් කළාට ගොඩාක් ස්තුතියි වෛද්‍යතුමෙනි
@prasanthakumara818
@prasanthakumara818 Ай бұрын
🙏❤
@P.G.Surangi
@P.G.Surangi 4 ай бұрын
ගොඩක් පැහැදිලිව කියාදෙනවා. ස්තුතියි
@rohanafernando9021
@rohanafernando9021 2 ай бұрын
ඔබ තුමා ඉක්මනින් කියාගෙන යනවා කාලය නාස්ති නොකර, බොහොම ස්තුතියි.
@neetasumali5130
@neetasumali5130 2 күн бұрын
ස්තුතිවන්ත වෙනව ඔබට බොහොම ...වෛද්‍ය thumani jesu පිහිටයි
@chandanimct3580
@chandanimct3580 Жыл бұрын
❤️❤️❤️❤️❤️👌👌👌👌👌🙏🙏🙏🙏 ,බොහොම ස්තුති ඔබ තුමාට දීර්ඝයු ලැබේවා
@priyanganialuthge9296
@priyanganialuthge9296 Жыл бұрын
වැදගත් අදහස් දක්වමින් දැනූවත් කරිමට ස්තූතියි
@wema4141
@wema4141 Жыл бұрын
ඹබ.තුමාගේ.විඩියොස්.මම.සියල්ලම.බලනවා..බුදුසරනයි.තවත්.විඩියොස්..කරන්න.ශක්තිය.දේ‍්‍යය.වාසනාව.ලැබෙිවා
@megastore3648
@megastore3648 4 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි ❤
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 Жыл бұрын
මට.උනුවතුර.පානය.කරන්න.බැහැ .බටට.හරිම.උෘස්නහි.ගැස්ට්‍රයිටිස් හැදෙනවා.ස්තුතියි ඔබට.බුදු සරනයි
@chanikapremadasa8264
@chanikapremadasa8264 Жыл бұрын
මද රස්නිය උණු චතුර හොඳයි .පුරුදු වුනාම ගෑස්ටික් ඉබෙිම නැති වෙනවා.👍
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
බොහෝම පින් දැනුවත් කිරීමට වෛද්‍ය තුමනි
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Hi doctor ThankQ for the information. Does coffee increase blood pressure.
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
ඔබතුමා ට සුබ දස වෙිව තෙරුවන් සරනයි
@SududewageSujatha
@SududewageSujatha 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි 🌹🌹🌹🌹❤️
@palithaariyawansa3673
@palithaariyawansa3673 11 ай бұрын
🎉 Doctor, ude paandara mada unusum jalayata apple spider vinaakiri ekathu kara beema sudusuda ? Akmaawe thel diyakara hereematath, wakugaduwala gal iwath kara geneematath meya sudusuda ?❤
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 Жыл бұрын
ඔයා ත් සුවපත් වේවා ...පුතා ...🙏
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්, තෙරුවන් සරණයි.
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි ඹඛතූමාgodbless
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ඕව් doctor ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය පාවිච්චිය හොද නැහැ නේ ඉතින් doctor ,ගෙ කතාව සත්‍යයකි ඉතින් අපව දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 4 ай бұрын
Plese explain the ozempic medicine for diabetes thanks for your help kalyani from Australia
@mangalikaalison6255
@mangalikaalison6255 4 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි ❤
@OmanOman-nw4eh
@OmanOman-nw4eh Жыл бұрын
tanks doctor oyaga katawa godak watenawa
@thusharirathnapala3716
@thusharirathnapala3716 Жыл бұрын
Thank you for your good information DR.
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට
@kumaripankoon3169
@kumaripankoon3169 2 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@chandraupaseeli7108
@chandraupaseeli7108 4 ай бұрын
අප දැනුවත් කලාටඔබතුමාටගොඩාක්ස්තුතියි
@diniwijerathna7990
@diniwijerathna7990 10 ай бұрын
ස්තුති docter . .
@PathmaAluth
@PathmaAluth 8 ай бұрын
Sir oba thuma karana hema video ekakma balanawa harima wedagth thanks sir
@priyankaperera770
@priyankaperera770 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ Doctor. බයවෙන්ඩ එපා ❤❤❤❤❤❤. 2024. ඔබ වගෙ ඇත්ත කියන අයට යහපත් කාලයක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Karpincha kada oluwa amaruwa wadi. Polpala hathawarya. Gotukola panaya. Nelli kola. Midi kola. Minchi kola. Pipinchaya.
@MargBh
@MargBh 6 ай бұрын
මේරි. ඇතා මගෙ කොන්ඩේ ගැලවී. යනව බෙහෙත්. ගත්ත තවම ගැලවි. වැටෙනව!ඔබතුමාගේ උපකාරයක්. ඉල්ලමි
@Sujeewasunjeewani
@Sujeewasunjeewani Ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 11 ай бұрын
ඔබ තුමාට සුවැති දිවියක් පතමි
@tharindulokuliyana7780
@tharindulokuliyana7780 10 ай бұрын
Fatty liver rogaya athi kenekuta ganna puluwan udasana ahara welak pilibadawa ilaga video eken kiyala dena lesa mama illimak karami🙏🙏🥺🥺👍
@elainedesilva5069
@elainedesilva5069 Жыл бұрын
Thank you ! How about adding lime into water ?
@Asuntha-c4k
@Asuntha-c4k 7 ай бұрын
Thank you.danuwath kalta doctor 🌹🌹🌹🌹🌹
@hewadewage2515
@hewadewage2515 2 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි ❤
@P.G.Surangi
@P.G.Surangi 4 ай бұрын
ඔබතුමා ගොඩක් ස්තුතියි ස්තුතියි ❤❤
@NisansalaPriyadarshani-z4i
@NisansalaPriyadarshani-z4i Ай бұрын
බොහොම ස්තුතියි.
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තුතියි ඩොක්ටර් ❤🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@kanthirathnayake2108
@kanthirathnayake2108 Жыл бұрын
Hema aharayak gena hodata therum Kara dena obathumata thunuruwengema saranai
@mangalikadias8223
@mangalikadias8223 Жыл бұрын
බොහොමත් පින් ඩොක්ටර්
@moureensiyambalapitiya6020
@moureensiyambalapitiya6020 10 ай бұрын
Thank you for explin🙏
@LECHAMYDana
@LECHAMYDana Жыл бұрын
ඹබතුමා.ෙග්...වැඩසටහන්නිතරමමබලනවා..මමඉන්.ෙන....ඔමාන්......ඹබට....බුදුසරණයි
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Thank you so much❤️ doctor Bless you ❤❤❤❤❤❤❤❤❤❤
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම
@prasannakumara4068
@prasannakumara4068 4 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි
@rosyjayasinghe1023
@rosyjayasinghe1023 8 ай бұрын
As I'm in abroad, I'm using "Kola Kada" packets, is it ok or better not. Please Doctor can u give me a reply. Thanks
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
Very much thank you doctor for the information. May God bless you take care and be save 💖
@lasithapadmini805
@lasithapadmini805 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර්ඔබතූමාට❤❤
@nuwansameera9991
@nuwansameera9991 2 ай бұрын
Hot water walata normal water mix karana eke mokadda adahasa???😮
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Obatat suwathi diwiyakma wewa doctor suluwen Danna karunu Ada obatumagen hariyata danagatta thank you doctor❤
@nonanona5375
@nonanona5375 7 ай бұрын
ජේසු පිහිටයි පුතා ❤️
@ramyafernando936
@ramyafernando936 Жыл бұрын
Thairoksin. Bonakota. Wathura. Wadiya. Bonna. Hodada. Docter. Thanks
@renukaweeramundage5689
@renukaweeramundage5689 Жыл бұрын
Thanks docter danneth deyak kiyala denne hemadama❤😊
@dinesheranga5219
@dinesheranga5219 7 ай бұрын
සුවැති දිවියක්ම වේවා,...
@rathnayakadayarathna2832
@rathnayakadayarathna2832 9 ай бұрын
ඔයාලගෙ මේ වීඩියෝ බලන කොට සසර කලකිරෙනවා.කන්නත් බෑ බොන්නෙත් බෑ වීඩියෝ නොබලා පැරැන්නෝ කාපු බීපු විදිහට කාල බීලා මැරෙනවා.😅
@ThamaraKumari-nd1qh
@ThamaraKumari-nd1qh 9 ай бұрын
😮😅😅 2:13 😊
@MmdsMmds-z4w
@MmdsMmds-z4w Жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර්
@rasikakumari8713
@rasikakumari8713 Жыл бұрын
Thanks you doctor budu saranai 🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you ❤️
@rohithachaminda2391
@rohithachaminda2391 Жыл бұрын
Oya vidiyata giyoth kanna bonna pita sakwalin genna wei
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
බොහොම ස්තුති doctor
@Vishva_r5u
@Vishva_r5u 2 ай бұрын
මට උනුවර බොන්න.බැ බිවම මල පාහා පිට කරන්න.බැ ..බඩ වෙලිම සිදුවෙනවා...
@janakajanaka5865
@janakajanaka5865 Жыл бұрын
Doctor uric acid gena video ekk karannako.wedi unama wena dewal.joint ridenawa ekata piliyamak.
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 10 ай бұрын
ඔබතූමාට ස්තූතියි අපව දැණූවත් කලාට ආයූ බොහෝ වේවා 🙏🙏🙏
@asokakarunarathne8405
@asokakarunarathne8405 Жыл бұрын
Thanks ,doastara mahatmayaa,mama wadiwasayan bonna,unuwatura,God bless,
@sandunisaranga846
@sandunisaranga846 Жыл бұрын
වටිනා අදහස් කිහිපයක්. Thank you Doctor
@Bamb188
@Bamb188 Жыл бұрын
Hypothyroidism gena video ekak karanna. Mata me jara lede thiyanawa.mekedi Metabolism adu nisa lesiyen kettu wenne nehe. Mama 16/8 fasting kalath kettu wenne nehe. Mama Hormon 150mq gannawa.😢
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Wayayam. Saririka abayasa.
@Abdullah_xx_legend
@Abdullah_xx_legend Жыл бұрын
Pls do a video of benifits of intaking Cumin seeds or Cumin water.... this most populer habit between indian ppl...... thank you
@brendajay7974
@brendajay7974 Жыл бұрын
Many of our people tend to think, "piti Kiri" gives energy. I feel very less people go for Fresh milk. Please do discuss the disadvantages of powdered milk powder
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Yes it's true .Please explain about it.
@sanuthigunathilaka3052
@sanuthigunathilaka3052 Жыл бұрын
😊😊😊 😢🎉❤😢
@ChamaraJayasooriya-ek9ln
@ChamaraJayasooriya-ek9ln Жыл бұрын
@tharangagamage2231
@tharangagamage2231 9 ай бұрын
❤😘
@sankhagunasekara5825
@sankhagunasekara5825 4 ай бұрын
Correct
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Bohoma stuti doctor 💐💐💐
@lahiruniroshanaamaresingha5093
@lahiruniroshanaamaresingha5093 7 ай бұрын
Dr කුරුඳු . කරාබු නැටි . Puder i mg vithara . Use karana 1ka හොඳයිද
@poorlanka861
@poorlanka861 Жыл бұрын
Thank youu sir ❤❤
@bernarddesilva1631
@bernarddesilva1631 Жыл бұрын
කරබිංචා බයනැතිව බොන්න දෙහිඇඹුල් එක්කර .සුදුරැ චුටිිටක් ඉගුරැ චුටිිටක් නෙල්ලි ගෙඩියක් ලුුනුටිකක් තවතවත් ගුනවෙිි බයනැතිව බොන්න ෆාමසි වහන්න වෙනව හොදටම අත්දැකල කියන්නෙ.මාත්‍රාවක් ඔිිනමනමිි කොල40ක් ගන්න සතියකට දින 4ක් බොන්න .වසනෙවෙනෙ.ඔයවගෙ බටහිරබෙහෙත්වල තියෙන අගුන එයාල කියන්නෙත්නැ ඔයාල හොයන්නෙත්නැ .
@nowtyshavi1775
@nowtyshavi1775 Жыл бұрын
Karapincha kadada thambalada bonna ona
@piyaldevananda5761
@piyaldevananda5761 9 ай бұрын
උදෑසන උනුවතුර පානයෙන් විනාඩි 45කට පමන පසු සීනි රහිත තෙ එකක් සමග රටකජු ස්වල්පයක් ගත්තට කමක් නැද්ද
@PushpaMunasinghe-jw8qe
@PushpaMunasinghe-jw8qe 6 ай бұрын
Thank you very much
@priyaniliyanage9180
@priyaniliyanage9180 9 ай бұрын
God bless you doctor
@asankawickramasinghe9616
@asankawickramasinghe9616 Жыл бұрын
රත්තරන් අදහස් 👌
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 10 ай бұрын
Chysit කියන්නේ kasaksa ඇට dd
@nuwiestyle2248
@nuwiestyle2248 Жыл бұрын
Thank you docter❤
@mrsing5685
@mrsing5685 Жыл бұрын
Kawot leda nokawot mandaposanaya
@sanjeewaniekanayake8425
@sanjeewaniekanayake8425 Жыл бұрын
Dr paraffin oill eka gena kiyannako
@neelaranjani8141
@neelaranjani8141 Жыл бұрын
Unu wathura ganimmen gastritis valata balapamak vvenavada
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Koththamalli wathura. Thakkali bima. Midi bima. Pera bima.
@tp6601
@tp6601 Жыл бұрын
Doctor obawa sambanda karagnna puluwn app eka mokakda? Kohomada eka active kargnne.
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Thanks
@sampathkumara2101
@sampathkumara2101 Жыл бұрын
කෑම kala.thebonna. Hoda.නැද්ද .doctor
@chandulasenarathna5588
@chandulasenarathna5588 9 ай бұрын
Udesana bona unu wathurata Delhi ekathu karata kamak nedda
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 4 ай бұрын
සුවැති දිවියක් පතමි.
@NandiN-f9m
@NandiN-f9m 9 ай бұрын
. sir. මම.. මල. බද්දය.. තියන. ලෙඩෙක්. බලනවා.. සුදුලුනු.. කොහොමද. දෙන්න. සුදුසු????? 💕💕💕💕💕💕💕
@RagikaRagika
@RagikaRagika 6 ай бұрын
Dokta maga kakula. Viluba. Laga edemanawa. Mama enna saudiya. Bahath gaththa. Ahath adu naha. Mama. Kigni. Kak kala mouth nah kiwa
@kumarasirihettithanthree4305
@kumarasirihettithanthree4305 Жыл бұрын
doctor how to meet you you are very best doctor
@shyamalidias6712
@shyamalidias6712 Жыл бұрын
Chia seeds kiyanne kasa kasaa etada?
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
බොහොම ස්තුතියි !ඔබ තුමාට .බුදු සරණයි !🙏
@premarathnayake8376
@premarathnayake8376 Жыл бұрын
Thanks .
@lakmaligoonewardene3820
@lakmaligoonewardene3820 Жыл бұрын
මගේ යාලුවෙක්ට තදින් ගැස්ට්‍රයිටිස් තියෙනවා එයාට ටොයිලට් යනකොට සෙම යනවලු එයත් ගැස්ට්‍රයිටිස්වල රෝග ලක්ශනයක්ද
@ssmmobile5935
@ssmmobile5935 10 ай бұрын
බුදු සරණයි ඔයාට
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.