You two your loving parents and friends have won the hearts of us and the world ❤️❤️❤️❤️❤️ where is the other two lovely pair ජිවිතේ ඔය හැමදෙනාම විදින සතුට සදාකාලිකවම රැදේවා. සුන්දර නිවහනක් සෙනේහබර පවූලක්, ආදරණිය සෙනෙහවන්තංයෙක් ලබන්න නංගී ඔයා හරිම වාසනාවන්තයි. හැමදාම ඒ සෙනෙහස හදවත තුලම සිරකර තියාගන්න. ඒ තරමටම මල්ලීගේ ආදරය පිරිපුන්ය. 🌹🌹🌹🌹 ආසම හිතුනා ඒ කෑම හදන්න හරිම සරල නිසා. බුදු සරණයි ඔය දෙන්නාටත්, උතුම් වූ දෙමව්පියන්ටත්.
If you add a little lemon to katarolu mal water it turns out to purple colour. Very nice too. I added katarolumal in hot water to prepare string hoppers and we had nice blue colour strings and also made a drink adding a little lime sugar and ice cubes.