නිල් කටරොළු මල් (Clitoria Ternatea)| By Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 544,906

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 640
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
ඔබතුමා හරිම අපූරු වට සියල්ලම පැහැදිලි කර දෙනවා. වෛද්‍ය පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම මගින් ඉදිරිපත් කරන කරුණු සනාථ කරනවා. ඔබතුමා ට පිං. ඉතාමත් ම ස්තූතියි.
@ranjanikarunanayake6601
@ranjanikarunanayake6601 Жыл бұрын
4:32
@ozeeozee276
@ozeeozee276 Жыл бұрын
ඔබේ වැඩසටහන් බලනවා ...ගොඩක් දේවල් ඉගෙනීමට හැකි වුනා .නිල් කටරොලු මල් මම බොනවා . ඒක හොඳ ප්‍රතිසක්තියක් ලැබේන බීමක් ඒක මට හොදින්ම දැනෙනවා ..අපේ නිරෝගී බවට ඔබ දෙන දේවල් අපුරුයි..... ඔබට ජය
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් හරිම පැහැදිළියි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!.
@Premarathnayake-g5p
@Premarathnayake-g5p 23 күн бұрын
මේ පින්වන්ත වෛද්‍ය තුමා කියන දේ අසන්න මම ආසයි ආදරෙයි පැහැදිලි ඒ තුල සිතට වදින වචන තියෙන්නේ බුදුසරණයි ඔබතුමාට
@SuviDhamma
@SuviDhamma 3 ай бұрын
🌹🌿😍 අර්ථවත් පැහැදිලි කිරිමක් ..බොහොම ස්තුති !!!ඔබතුමාට යහපතක්ම වේවා !🌹🌿
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 5 ай бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි. අගනා පැහැදිලි කිරීමක් නොදැන සිටි දේවල් පිලිබඳව. නිදුක් නීරෝගි සුව පතනවා ඔබට. බුදු සරණයි
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
උතුම් කාරුණික බවට පළමුව ස්තුති ඔබට doctor බුදු සරණයි නොදන්නා බොහොම දේවල් ලබා දෙනවට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම prarthana කරමි 🙏❤️
@VasthuVasthu-op9gr
@VasthuVasthu-op9gr 6 ай бұрын
Obata budunge sarani
@malaniamaratunga9672
@malaniamaratunga9672 19 күн бұрын
සුභ උදැසනක් ඩොක්ට මම මෙහෙ නිල්කටරොඩුමල් තේ එක සමහර වෙලාවට බොනවා මට සෙමවැඩි නිසා සත්තකින්ම සුවපත් උනා ඒත් දියවැඩියාවට බෙහෙතක් බව දැනගැනීමට ලැබිම ගැන ගොඩාක් ස්තුති 🙏 තෙරුවන් සරණයි ❤🍀💪
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
භාෂාව හරියටම උච්චාරණය කරනවා ඩොක්ට තෙරැවන් සරනයි !
@woshankolitha7070
@woshankolitha7070 4 жыл бұрын
Gk
@videoloke3405
@videoloke3405 3 ай бұрын
මම අදත් බිව්වා උණු වතුරට දල ටිකා වෙලාවක පසුව 💕👍 ස්තුතිය දැනුවත් කලට ඩොක්ටර් ❤️👍
@anulakarunarathna5450
@anulakarunarathna5450 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි නිල් කටරොළු මල් මේ තරම් කාලයක් පුජා කලා මිස එහි ඇති පෝෂණ ගුණ දැන ගත්තෙ අදයි
@padminiyatiagalagama5418
@padminiyatiagalagama5418 4 жыл бұрын
Godak sthuthi nil katarolu gana nodanna dewal Kiyala dunnat
@kanchananuwanthini6913
@kanchananuwanthini6913 3 жыл бұрын
Ow ane
@anulakarunarathna5450
@anulakarunarathna5450 2 жыл бұрын
මම නිල් කටරොළු මල් දවසට දෙවතාවක් බිවා දියවැඩියාව මම පලනය කර ගත්තා නැවතත් ස්තුතියිය පුද කරනවා ඔබතුමාට
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
@@anulakarunarathna5450එකක ට වඩා, ජාති කීපයක් භාවිත කිරීම සුදුසු ය!
@كوماريسعود
@كوماريسعود 4 жыл бұрын
දැනුම කළාට බොහොම ස්තූතියි වෛද්‍යතුමාට තෙරුවන් සරණයි නිරෝගී වෙත්ව සෞදි වල සිට මා
@yccucufuxhxucjcj3017
@yccucufuxhxucjcj3017 4 жыл бұрын
Thnks.oyu.
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අයුබොවේවා ගොඩක් වටිනා දේශනයක් අපගේ ප්‍රනාමය ඔබතුමාට චිරන් ජයතු තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවා
@wdlagunathilaka2466
@wdlagunathilaka2466 3 жыл бұрын
O ok
@wdlagunathilaka2466
@wdlagunathilaka2466 3 жыл бұрын
O ok
@wdlagunathilaka2466
@wdlagunathilaka2466 3 жыл бұрын
O
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
doctor budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@MalaniSam-c8s
@MalaniSam-c8s Ай бұрын
සුබ උදැසනක් වෛදතුමනි.! ඔබතුමාට නිරෝගි සුවය ලැබේවා.!🙏🏻❤️
@anomaanoma2992
@anomaanoma2992 2 жыл бұрын
🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට ගෝඩක් පින ඔබතුමාට බුදුසරණයි 🌺🌺🌺💕💕
@anuracristoper9864
@anuracristoper9864 Жыл бұрын
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි ❤
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
දැනුවත් කරාට බොහොම ස්තූතියි guptha තෙරුවන් සරණයි
@chandanistephen9632
@chandanistephen9632 5 ай бұрын
ඉතාමත් වටිනා විඩියෝවක්, වෛද්‍යතුමාට බෙහෙවින් ස්තුතියි😇
@manishagunawardhana1974
@manishagunawardhana1974 4 жыл бұрын
ඔබ .තුමන් .ta.ස්තුති වන්ත වෙනවා .දැනුවත් කළාට ..ඒ.වගේම .වදමල් .ගැනත් .දැනුවත් .කරන්න .ගොඩාක් pin .තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේ වා
@weragalagedonjeyaseana8446
@weragalagedonjeyaseana8446 4 жыл бұрын
L
@weragalagedonjeyaseana8446
@weragalagedonjeyaseana8446 4 жыл бұрын
Visma
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
පැහැදිලි කරදිම ගොඩාක් වටිනවා ඔබතුමා වාගෙ දොස්තරලා තමයි අපෙ රටට අවශ්‍ය නිදුක් නිරොගි වෙත්වා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් 🙏🙏🙏🙏🙏💐💐💐💐💐👍
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 3 ай бұрын
දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තූති,
@rosyper8003
@rosyper8003 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් ඔබ තුමාට පිං 🙏
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට බලාපොරොත්තු වෙචිච වීඩියෝ එකක් ❤️❤️❤️❤️❤️❤️
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 3 жыл бұрын
ඔඛගෙ නිල් කටරොළු මල් පිළිඛද දැනුමක් ලබා දීම ගැන කොහොම ස්තුතියි.
@lankajeewapeiris5242
@lankajeewapeiris5242 3 жыл бұрын
ගොඩක් හොදයි doctor . God bless you .
@dileepaabishek2359
@dileepaabishek2359 6 ай бұрын
ස්තුතියි පැහැදිලි කරදුන්නට ඔබතුමාට .🫶✌️
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 23 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
@somakasthuri6956
@somakasthuri6956 2 жыл бұрын
බෝහෝමත් ඉස්තුති ඩොක්ටර්... තෙරුවන් සරනයි 🙏
@Jouoyo
@Jouoyo Ай бұрын
Oya lassana une nil katarodu bima bilada akka
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
ඉතාමත් වටිනා.වීඩ්යොවක්👍 තෙරුවන් සරණයි.ඔබතුමාට
@anjaloanjalo8511
@anjaloanjalo8511 4 жыл бұрын
ඔබ තුමාට පින් 🙏🏻🙏🏻
@adlinfernando8209
@adlinfernando8209 2 жыл бұрын
වෛද්‍යතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ❤️
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff Жыл бұрын
ගොඩක් 🙏 ස්තූති වෛද්‍ය තුමනි...
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs 11 күн бұрын
තෙරුවන් සරනයි දැනුවත් කලාට ❤️❤️
@malinduprabashvara8474
@malinduprabashvara8474 4 жыл бұрын
හරිම වැදගත් සහ වටිනා වීඩියෝවක්.හරිම පැහැදිලියි ස්තූතියි ඔබ තුමාට.
@mohammedalli3809
@mohammedalli3809 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට ..තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@premadissanayake6661
@premadissanayake6661 4 жыл бұрын
Gram 2kg.haalmesso kiyanne male keevada? Mama malathion 12th visthara vatura veeduruvakata bonava.davas 3 kata varak .
@swarnajayasooriya5122
@swarnajayasooriya5122 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ම පින්
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
වෙෙද්‍යතුමනි..ඔබතඅමාට..දිිර්ඝඅායුෂ..ලැබේවා..🙏❤🌻🌻🌻
@AriAriii-qx4qz
@AriAriii-qx4qz 4 күн бұрын
Budu saranyi oba thumata. Ita karunawanthayi
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 2 жыл бұрын
වටිනා video.1. හොද පැහැදිලි කිරීමක්.
@musiclife939
@musiclife939 2 жыл бұрын
දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ඔබතුමා ට
@dilaniperera3840
@dilaniperera3840 2 жыл бұрын
ස්තුතියි ඩොක් ටර් 🙏🙏🙏ඉතාමත් පැහැදිලි කිරීම 🙏🙏🙏🙏🙏
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
උතුම් කාරුණික බවට පළමුව ස්තුති ඔබට
@HgChandralatha-w4p
@HgChandralatha-w4p 10 ай бұрын
බදුසරනයි මෙවැනි වැඩසටහන් කිරිමට නිරොගි කමලැබෙිව
@ranahansa7958
@ranahansa7958 2 жыл бұрын
මේ මල් අහරයට ගැනිමෙන් පසු හෝ පෙර ලගම කාල පරායසකදී බාවිතකල නොසුදුසු බීම වර්ග වෙන්ත් කෑම වර්ග තිබේද .doctor හැකිනම් ඒ ගැන පැහැදිලි කරන්න ..ස්තුතිය ඔබතුමාට
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
තෙරුවන් සරණයි ! වටිනා විඩියෝ එකක්
@josuke7416
@josuke7416 4 жыл бұрын
රතු පොකුරු වදමල් ගැනත් මේවගේ පැහැදිලි කිරීමක් කරන්න ට හැකි නම් ඔබතුමාට පින්.
@priyangikakumudini7845
@priyangikakumudini7845 4 жыл бұрын
ව්‍ර්ක්‍ර්ඩ්ඩ්ක්ඩ්න්ඩ්න්ංන්ස්
@vidanagamage2951
@vidanagamage2951 3 жыл бұрын
Return pokuru wadamal
@nandigshila7477
@nandigshila7477 3 жыл бұрын
තක
@nandigshila7477
@nandigshila7477 3 жыл бұрын
තක
@dcyeriw3370
@dcyeriw3370 3 жыл бұрын
thank you very much doctor, for giving information.
@slxender8708
@slxender8708 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණි
@nspgunawardana1277
@nspgunawardana1277 Жыл бұрын
I am ayrvedic physhion l am proud desheeya plants. Gana danena thanks lot God bless you
@nandawati7306
@nandawati7306 4 жыл бұрын
ගොඩක් වට්නා විඩියෝ එකක් ..thanks you doctor
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 Жыл бұрын
වටිනා වැඩ සටහනක් ස්තූතියි ඩොක්ට .
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 2 жыл бұрын
ඔබට නිරෝගී සුවය පතමි !
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
ඔබට ස්තුතියි බුදු සරණයි
@sarojapriyangani4885
@sarojapriyangani4885 8 ай бұрын
ස්තූතියි ඔබ තුමාට
@hasisenavirayhna5779
@hasisenavirayhna5779 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට ⁣යේසු පිහිටයි
@Gasenty-b8m
@Gasenty-b8m 5 ай бұрын
දීර්ගායු වේවා ඔබතුමාට
@sisirakumara2590
@sisirakumara2590 2 жыл бұрын
බොහෝම ස්තුතියි මම දිනපතා බාවිතා කරනවා
@DinushaDeepani1047
@DinushaDeepani1047 2 жыл бұрын
තෙරුවන් සරනයි ! ඔබතුමාට🙏🙏🙏🙏🙏
@nandanagunarathna1367
@nandanagunarathna1367 3 жыл бұрын
සීනී පාලනය කරාට බටහිර වෙද කමෙන්,හෙල ඔසුවෙන් සීනී නිට්ටාවටම හොද කරන්න පුලුවන්.හෙල වෙදකම හැර වෙන වෙද කමක් නෑ කියල හොදටම දන්නව.
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz Жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමනි😊😊😊😊
@sepalimarasingha7723
@sepalimarasingha7723 11 ай бұрын
අද මම..දැක්කා.ඉස්‍රරායල් වලත්..මේ.මල්.වලින්..කැම .බීම හදලා .කනවා..❤
@Jouoyo
@Jouoyo Ай бұрын
Oya koheda inne israyalda
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 3 жыл бұрын
බෙහෙවින් ම ස්තුති බොහොමයක් පින් හරිම පැහැදිලි යි තෙරුවන් සරනයි ඩොක්ටර් ❤️❤️❤️❤️❤️
@Emasha23
@Emasha23 Ай бұрын
*_Thank You Doctor ❤️_*
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
මෙි වගේම සේපාලි හා පොකුරු වදමල් ගැනත් video එකක් කරන්න පුලුවන් නමි වටිනව doctor
@hmherath7753
@hmherath7753 4 жыл бұрын
නියමයි ඔබ තුමා ඩොක්ටර්
@AbesiriMunasinghe-ez2oq
@AbesiriMunasinghe-ez2oq Жыл бұрын
Thank you doctor budusaranayi
@nirmalarathnayaka6273
@nirmalarathnayaka6273 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං දෙවි පිහිටයි
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ටර් මමත් හදල තියනව නිල් කටරොඩු මල් මගේ madam සෝදල අමුවෙන් කනව
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
Thank you
@nipunsaranga9267
@nipunsaranga9267 3 жыл бұрын
තෙරුවන් සරණයි doctor.. 🙏🙏🙏❤️❤️❤️
@dhammikahenegama1696
@dhammikahenegama1696 Жыл бұрын
ඔබ තුමාට බොහෝම පිං පුලුවන්නම් දවසක වකුගඩු රෝගීන් ඒකියන්නේ බද්ද කල රෝගීන් ලබා ගන්නා ටැක්ටොලිම ස් ඖෂධය ගැන විස්තරයක් කරන්න . බොහෝම පිං ඔබ තුමාට
@ranjikakumu7700
@ranjikakumu7700 3 жыл бұрын
, බොහෝම ස්තුතියි.වද මල් ගැනත් කියා දෙන්න.
@sujeewashiromani5231
@sujeewashiromani5231 Жыл бұрын
Thanks 👍 no danna de pahedili kalata budusaranai.🙏🙏🙏🙏🙏🙏🙏
@nilukasadamali5024
@nilukasadamali5024 3 жыл бұрын
Dokta godak isthuthi danuwath kala nisa mamath bonawa sathiyakata sarayak jesu pihitai
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 29 күн бұрын
God bless you Docta❤
@Kumari-v6v
@Kumari-v6v 2 жыл бұрын
ස්ත්‍රතියි ඩෝක්ටර් බ්‍රද්‍ර සරණයි 🙏🙏🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 2 жыл бұрын
ඔබ තුමාට දිර්ඝ වෙවා🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌼🌼🌹🌹🌼🌼❣️❣️
@subha3464
@subha3464 9 күн бұрын
Masa 9ka babekta dunnata kamak nadda
@hitihamywimala9691
@hitihamywimala9691 4 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor මටත් සීනි තියනවා මම හැමදාම මේ කටරොළු මල් අටක් බොනවා එක දවසක් සීනි 60ට අඩු වෙලා තිබුනා එදායින් පස්සෙ මල් ගාන අඩු කලා
@princesspiane4461
@princesspiane4461 3 жыл бұрын
Oya kohomada biwe atatama sini adu wenawada
@hitihamywimala9691
@hitihamywimala9691 3 жыл бұрын
@@princesspiane4461 ඔව් ඇත්තටම අඩු වෙනවා
@princesspiane4461
@princesspiane4461 3 жыл бұрын
@@hitihamywimala9691 ans oyata godaak pin oya bhet bonawada sini walata kohomada adu wena bawa danne sini vadeyen tiyana welawatada bone ane kiyala dena oyata godaak pin
@hitihamywimala9691
@hitihamywimala9691 3 жыл бұрын
@@princesspiane4461 මට..සීනි තියනවා බෙහෙතුත් බොනවා.ගොඩක් වැඩි නිසා කටරොළු . මල් බොනවා....මම හැමදාම .. සීනි බලනවා...
@geearana4072
@geearana4072 2 жыл бұрын
දවසකට මල් කීයක් බොන්න ඔනිද බෙහෙත් බොන්නේ නැති කෙනෙක්ට බොන්න ඔනී මොන වෙලාවටද
@PiyanthiPiyanthi-d7f
@PiyanthiPiyanthi-d7f 4 ай бұрын
Doctorගොඩක් ස්තූතියි
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
බුදු සරණයි දෙවිපිහිටයි ⁣ඩොක්ට.🙋👍❤️
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Danagena Thibunath, Pramanaya Danagaththe Ada. Wadamal ganath Danuwath karanna Doctor! Thanks.
@pushparathnayaka7919
@pushparathnayaka7919 3 жыл бұрын
ස්තූතියි ඔබට. සාමාන්‍යයෙන් වරකට මල් කීයක් පමණ බීම සදහා යෝග්‍ය වනවාද සදහන් කරන්නේ නම් මැනවි .
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
මල් 5 ක්‌ හෝ 6 ක්‌ පමණ දාන්න
@manikesumanadasa4881
@manikesumanadasa4881 2 жыл бұрын
.....
@deepikaweerasooriyayaarach40
@deepikaweerasooriyayaarach40 2 жыл бұрын
Mama aeka wars Mal 20,25, dala,Biwa,aulak une na,
@Jouoyo
@Jouoyo Ай бұрын
​@@deepikaweerasooriyayaarach40ehema bonna epa rudira gatha sini godak aduunoth bayanakai sayhiyata mal 5 hodatama athi sini bahinawa
@koralageranjani3361
@koralageranjani3361 4 ай бұрын
Very good prenows 👍🙏
@sumanarathana9695
@sumanarathana9695 4 жыл бұрын
බොහොම වටිනා වීඩියෝ එකක් .
@nadeekaniroshan2585
@nadeekaniroshan2585 3 жыл бұрын
හරිම වැදගත්
@dkeditz7559
@dkeditz7559 2 жыл бұрын
ape rate tiyena lawalu, kottamba, jambola, hin naran,weni palaturu gena kiyadenna, budusarani
@ishuishu966
@ishuishu966 3 жыл бұрын
Godaaaaak watina video. Obatumata digausa lebewa....🙏🙏🙏🙏🙏
@sasidu7036
@sasidu7036 11 ай бұрын
Me behetha hoyagathu Samantha badra himiyanta goda pin e wagema oba thumata ❤❤
@kaushalya6924
@kaushalya6924 4 жыл бұрын
godak watina video ekak.thanks doctor .god bless you
@mahindamail
@mahindamail 2 жыл бұрын
ඉතාමත් වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් බොහෝ ම ස්තූතියි
@rathnaamaralatha3524
@rathnaamaralatha3524 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ඔබට ස්තුති ඩොක්ට තෙරුවන් සරණයි
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Dinapatha bonna hondada.
@shiromipoorna4785
@shiromipoorna4785 Жыл бұрын
චීනයේ ,හොන්කොන් රටේ ගොඩක් පාවිච්චි කරනවා
@Jouoyo
@Jouoyo Ай бұрын
Oya ratada inne barida mewa exprot karanna
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 4 жыл бұрын
Harima wadagath wadasatahanak.bohomapin obathumata.akmawata ahithakara dewal ganath pulwan nam dr. Veediyowak danna.
@sugaththenuwara6045
@sugaththenuwara6045 3 жыл бұрын
ඔබතුමාට පිං..බොහොම වැදගත්.
@sakunthalaherath1572
@sakunthalaherath1572 4 жыл бұрын
thanks doctor.very useful video.
@SumedhaThero-v7o
@SumedhaThero-v7o 15 күн бұрын
Doctot english subtitles danna puluwanda?
@pathiranachithra437
@pathiranachithra437 2 жыл бұрын
Thanks Dr. Danuwath kalata.
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමෙනි
@wimalaranjani6136
@wimalaranjani6136 Жыл бұрын
Godak vatinawa doctor thanks
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
Thank you so much Doctor Godak vatina video ekak
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН