එයා මාව බලන්න හොරෙන් ආපු දුර ගමන🙈-Sangeeth Dini Vlogs|Sangeeth & Dinithi

  Рет қаралды 545,136

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #sangeeth Satharasinghe #dinithiwalgamage

Пікірлер: 532
@AkDJ581
@AkDJ581 Жыл бұрын
වරා අයියට ආදරේ අය කෝ ☺️
@dpt7062
@dpt7062 Жыл бұрын
මම ඇත්තටම කෝච්චියක් දැකලා නෑ . ඔයාලාට ගොඩාක් පිං මේ අත්දැකීමක් දුන්නට. බුදු සරනයි දෙවි පිහිටයි 🙏
@malithrukshan4963
@malithrukshan4963 Жыл бұрын
සංගීත්ගේ නිහතමානීකම ගැන කියන්න වචන නෑ.අත්දැකීමෙන් කියන්නෙ..පට්ට චරිතයක්..දිනීත් එහෙමයි...
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
වරා අයිය නම් මරු අනේ..හරිම හොද ගතිගුන තියන මනුස්සයෙක්..අක්කවයි අම්මිවයි පරිස්සම් කරගෙන යනව.අද කාලෙ එහෙම අය හරි අඩුයි..❤️
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
අනේ ෂෝක් ..සංගීත් මල්ලීට ගොඩාක් සතුටින් බලන්න ඒ හිනාව...අම්මීගේ මූණේ තියෙන හිනාව.වරා මල්ලීත් ඒ වගේමයි දිනි නංගිගේ අම්මි ආදරේ තමයි මේ හැම දෙයක්ම පිටුපස්සේ තියෙන්නේ හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ..තෙරුවන් සරණයි
@niroshafernando8843
@niroshafernando8843 Жыл бұрын
වරා කියන්නේ හොඳම හොද යාළුවෙක් ඔයාලා දෙන්නම ලකිි එහෙම යාළුවෙක් ලැබෙන්න
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
අනේ සංගීත් අයියගේ සතුට මරු වරා අයියත් හිටියනේ ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
අනෙ හරිම ආදරණීය පවුලක්.සංගීත් අයියා suprize වුණු එක මං ගොඩක් සැරයක් බැලුවා.වරා අයියා නම් මරු අනෙ.හිනාවෙන්න පුලුවන් නියමෙට. හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .
@chamodayadilki4824
@chamodayadilki4824 Жыл бұрын
දිනී අක්කි සංගීත් අයියා වගේම හැමෝටම ගොඩාක් ආදරෙයි❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම 🖤
@chathuumeshika6653
@chathuumeshika6653 Жыл бұрын
ඔයාලගෙ vlogs බලන්නෙ හරිම ආශාවෙන් .ඒ ආදරෙ දකිද්දිත් හරිම ලෝබයි.ආදරෙන් සතුටින් ඉන්න හැමෝටම බැහැ ..වාසනාවක් තියෙන්න ඕන ජීවිතය විඳින්නත්.බුදුසරණයි හැමෝටම .
@TharulNethsuka
@TharulNethsuka 7 ай бұрын
ලෝබ් කරන්න එපා😂
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
ගොඩක් ආදරෙයි ❤❤වරා අයියා ඉන්නව නම් ඉතිම් හිනා තමයි....
@skavindya
@skavindya Жыл бұрын
අනේ හරිම ශෝක් දිනී අක්කි,වරා අයියා,අම්මි ඔක්කොම❤️ අපි කෝච්චියේ ට්‍රිප් එකක් ගියා වගේ 😍
@nadii6969
@nadii6969 Жыл бұрын
අනේ ඊයේ සැරින් සැරේ ඇවිල්ල බැලුව වීඩියෝ එකක් දාලාද කියල😭 අම්මෝ අද ඉන්නවා.ආදරෙයි ඔයාල හැමෝටම අක්කි අයියා අම්මි තාත්ති වරා අයියා. පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ😍🌻🌈
@wasanagamage1237
@wasanagamage1237 Жыл бұрын
මරු සර්ප්‍රස් එක සුපිරි දිනි අක්කි,වරා අයියා ,අම්මා,තාත්තා ....ආදරෙයි හැමෝටම
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
ආදර්සයක් නැන්දම්මා ලේලිය සමගිය ආදරය ......හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
වරා අයියා කියන කතාවලට හිනාගියේ නැත්තනම් වැඩක් නැ 😍🤭
@lokugamagekanthi1518
@lokugamagekanthi1518 Жыл бұрын
සන්ගීත් පුතා ලස්සනයි අපෙ හෙලයෙ ඇදුම ට දිනිති දුවා ආදරෙයිහැමොටම
@nalaniperera203
@nalaniperera203 Жыл бұрын
වරා අයියා ආදරෙයි ගොඩාක්..🤗🤗
@malshashanadi6322
@malshashanadi6322 Жыл бұрын
අනේ අක්කේ අද හරිම සතුටුයි ❤️ අපිත් අද උදේ පාන්දර කෝච්චියේ නාත්තන්ඩියේ සිට කොළඹ කොටුවට ආවා.💖
@yehanimuthukudaarachchi3885
@yehanimuthukudaarachchi3885 Жыл бұрын
අනෙ ඔයලා හැමොම හරිම ආදරනියයි ..දිනි ඔයත් ගොඩක් හොද කෙනෙක්...ආදරෙයි 💞❤️❤️
@nethminishadi1069
@nethminishadi1069 Жыл бұрын
වරා අයියා මරු ♥️ දිනි අක්කිලව දැක්කහම සංගීත් අයියගේ මුණේ තිබුන සතුට 🥰😍😍❤
@subacostacosts3500
@subacostacosts3500 Жыл бұрын
ඇත්තටම එපා වෙන්නේ නැති log එකක් දිනෙන් දින update වෙන හරිම සුන්දරයි හැමෝම ආදරනීය යි. ..
@sandyasandamali3152
@sandyasandamali3152 Жыл бұрын
අපිත් ගිය මාසේ මේ විදිහටම අනුරාධපුරයේ ගියා ට්‍රේන් එකේ.හරිම සතුටුයි මේ ව්ලොග් එක දකිද්දි මොකද ඒ අත්දැකීමමයි මේත්.පලවෙනි පන්තියේ ගියේත්.එදා ඒ අපිත් එක්ක ගියපු අය එක්ක තිබුනු ඒ හැගීම අද වෙද්දී ගොඩක් දුරට අඩු වෙලා.සතුට එක්කම දුකකුත් දැනුනා ඒ ගෙවිච්ච කාලේ මතක් වෙද්දී.
@shakilathenakoon2375
@shakilathenakoon2375 Жыл бұрын
සංගීත් අයියාගේ සතුට.....ආයේ ආයේ බැලුවා.....ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි.....ජේසු පිහිටයි.....🙏💖
@janakiperera4892
@janakiperera4892 Жыл бұрын
Dinithi ඔය good girl හැමෝටම respect කරනවා
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x Жыл бұрын
ගොඩක් ආදරෙයි නංගී මල්ලි සහ සියලු දෙනාටම අපිට දැන් ඔයාලාව දැක්කේ නැති වුණෙත් හරිම පාඵයි.❤️❤️❤️❤️❤️
@dilmiraveesh4967
@dilmiraveesh4967 Жыл бұрын
අම්මිගෙ කෑම දැක්කම කන්නත් ආසයු...මේ දවස්වල තියෙන වායු දූශනේ එක්ක අසනීප වෙලා ඉන්නෙ මන්....ඔයලත් පරිස්සමෙන් ඉන්න කන්න බෑ මොකවත් කොටින්ම කිව්වොත් ඇල් වතුර බොන්නත් අප්පිරියයි උන වගෙත් එක්ක පපුව රිඩෙනව පපුවෙ මොනවද තියෙනව දැනෙනව....ඇගම රිදෙනව පරිස්සමෙන් ඉන්න හ්මෝම බුදු සරනයි
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
අනේ ඔයා ලා අපේ පැත්තට ඇවිල්ලා .කොචිචර සතුටු යි ද ආදරෙයි හැමදාම .දකින්න වත් තිබුනනමි කොච්චර දෙයක් ද.බුදුසරණයි පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
වරා ඉන්නවා කියන්නෙ.හිනා.වෙන්න. පුලුවන්.හැමදාමත්..සතුට්න්.ආදරෙන්.ඉන්න.ලැබේවා.❤️❤️❤️❤️❤️
@sachishewage5597
@sachishewage5597 Жыл бұрын
ඇයි ඊයේ ආවෙ නැත්තේ වීඩියෝ එකක් අරන්. බලන් හිටියා ගොඩක් වෙලා ☹️ අද ඇවිත් නේ 💕💕💐💐
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
අනෙ.සහිතගෙ.හිනව.ඔයාල හැමෝමට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇰🇼🇱🇰🇰🇼♥️🌹♥️🌹
@rashovlogs2386
@rashovlogs2386 Жыл бұрын
Akki ayyla dennai ammi tattai හරිම ලස්සනයි හරිම නිහතමානී හරිම හොඳයි ඉස්සරහටත් ලස්සන videos බලාපොරොත්තු වෙනවා akki & ayya😍😘💗♥️😜💓😙🤩🤗😋💛❤️🔥💜️💙
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
ඊයෙ වීඩියෝ එකක් නැති නිසා ඇත්තටම පාලුයි.ඔයාලව දැන් දකින් නැතුව ඉන්න බැ.වරා අයියා, දිනී අක්කි,සංගීත් අයියා,අම්මි, තාත්ති ඔක්කොම නියමයි. ඔයාලා එක්කම අපිත් ගියා වගේ දැනෙන්නෙ.අනේ අදත් හරිම ආසාවෙන් බැලුවෙ.හරිම එකමුතුයි, ආදරණීයයි ඔයාලා.අනේ වරා අයියා ඉන්න තැනක සතුටින් ඉන්න පුළුවන්.ඔයාලා එක්කම අපිත් සතුටු වුණා.අම්මෝ සංගීත් අයියා ඇත්තටම Surprise වෙලා.සතුට මූණෙන්ම පේනවා. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@darshanabro
@darshanabro Жыл бұрын
මම අද තමයි කොච්චියේ අතුල දැක්කේ ඔයලට ගොඩක් පින් ඔයල හැමෝම සතුටින් ඉන්න ඔන හැමදාම ගොඩක් ආදරේයී බුදු සරනයි
@kavinkavisha1981
@kavinkavisha1981 Жыл бұрын
අනුරාධපුරේ අවා නම් ඉතින් අනිවාර්යයෙන් දකි 🥺🙂 පරිස්සමින් ඔක්කොම හද වර අයියා සුපිරි 🙂 එක පරක් හරි හම්බෙන්න තියෙනවා නම් වර අයියාව ❤🙂🙂
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
වරා අයියා මරැ ❤️❤️❤️
@hlchandani273
@hlchandani273 Жыл бұрын
හරිම ආදරණීය බැදීමක් ඔයාල අතර තිබෙන්නේ. ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@ruwandiihalage1482
@ruwandiihalage1482 Жыл бұрын
අනේ ෂෝයි ඔයාලා. අසාවෙන් බලනවා හැමදාම. හැමදාම comments කලේ නැතත්
@nilminisamarathunga701
@nilminisamarathunga701 Жыл бұрын
මම ඔයාටලාට ගොඩාක් ආදරෙයි . සියලුදෙනා ට ම .බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ......අමිමා ගේ කැම සෙරම වගෙ හදනවා...අමිමා ගේ ආදරෙ රටක් වටිනවා ...ලෙලි යක් නොවි දුව ක් .වු තැන රටක් විටිනවා....❤️❤️❤️❤️
@user-lc1sj5jt7g
@user-lc1sj5jt7g Жыл бұрын
වරා අයියා වගේ යාලුවෙක් හැමෝටම හම්බෙන්න ඕනෙ❤කවුරු මොනවා කීවත් සංගීත් හරිම ආදරණීය කෙනෙක් වගේ.දිනීව සතුටින් බලාගනීවි.ඒ වගේම අම්මා තාත්තත් හරිම ආදරණීයයි ❤
@emaddost6672
@emaddost6672 Жыл бұрын
Ane dinithi akki oya hri shok❤😍..sangeeth ayiyth shok😍..oyla dennm shok ❤❤❤
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Ane shoi ane හැමදාම සතුටින් ඉන්න ❤️ oyr adre හැමදාම තියාගන්න
@sadu8641
@sadu8641 Жыл бұрын
සත්තකිම්ම අාස හිතුනා ලංකාවට ගියපු දවසක යනව ඔයාල වගෙ අැවිදින්න...මේ මාසෙ 30 ලංකාවට යන නිසා ..අැවිදින්න පුලුවන් ඔයාලට ස්තුතියි ...සත්තකිම්ම...මාරම සතුටක් ලැබුනා
@madushani5761
@madushani5761 Жыл бұрын
Apita th chocolate denna l
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 Жыл бұрын
Wooow වරා මල්ලිත් ඉන්නවා පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
මම ගොඩක්ම ආස ඔයාලගේ තාත්තා ඉන්න Video බලන්න ඔයාලගේ හැම Video එකක්ම මං බලනවා ලස්සනයි
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
අනේ සංගිත් මල්ලීගේ සතුට ඔයාලා දැක්කම... බුදු සරණයි
@nalaniaththanayake8679
@nalaniaththanayake8679 Жыл бұрын
කීයටද මෙි කෝචිචිය කොටුවෙන් තියෙන්නෙ ඔයාලා කරන පෙන්නන දේවල් ගොඩක් වටිනවා බුදු සරණයි හතර දෙනාටම
@nuwandikaushalya955
@nuwandikaushalya955 Жыл бұрын
මං අනිවාර්යයෙන්ම හැමදාම අයියගෙයි අක්කගෙයි videos බලනවා ගොඩාක් ආසාවෙන්..තවත් ලස්සන videos හදල දාන්න..ඔයාල හැමෝටම බුදු සරණයි..පරිස්සමෙන් ඉන්න..❤
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
saprise එක ශෝයිනෙ🤗🤗🤗 . ගොඩක් ලස්සනයි .ගොඩක් ආදරනීය පවුලක්. දිනී අක්කි සන්ගීත් අයියයි ලස්සන වෙලා තවත්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .ගොඩක් ආදරෙයි 🌹❤
@saumya1350
@saumya1350 Жыл бұрын
අනේ අද නම් මරු මං train වල ගිහින් තිබ්බට 1st clz ගිහින් නෑ ඔය train ake ghinuth ne.thanx dini oya nm giraviyak vge kiyavnva ahagena inna asayi marama talent, announcing niymai blgena inda hitenva a hinavata mn nm asayi❤️❤️❤️❤️❤️❤️❤️vara ayiya😍
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
Surprising your loved ones are always admirable ♥️♥️♥️♥️♥️ the feeling that Sangeeth got is much more loved. 💐💐💐💐 Very much loved pair and the family ❤️❤️❤️❤️❤️ තුන් සරණයි ඔබ සැම දෙනාටම 🙏🙏🙏🙏🙏
@kanchanachthrani5926
@kanchanachthrani5926 Жыл бұрын
හරිම සතුටුයි හරිම ආදරණීයයි අමිමී ගේ ආදරණීය හිනාව දැක්කම හිත නිවෙනවා.ආදරේයි ⁣මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!
@slbikeriders9694
@slbikeriders9694 Жыл бұрын
හැම දාම වගේම අදත් ලස්සනම ලස්සන වීඩියෝ ඵකක් බැලුවා එවගේම පොදු පුවාහන බාවිතා කරන හැටිත් කියලා දුන්නා ස්තුතියි. ...
@danushitharindya6757
@danushitharindya6757 Жыл бұрын
Train එකේ යද්දි දොරෙන් ඔලුව දාලා train එක යන පැත්ත බැලුවට train එකේ පස්සහ බලන්න එපා දිනී අක්කී සමහර වෙලාවට රේල් පාරේ දෙපැත්තේ ගස් වල අතු නැවිලා තියෙනවා රේල් පාර පැත්තට අනිත් පැත්ත බලන් යද්දි ඔලුවෙ වදින්න පුලුවන් 😊
@paramimadhushika1504
@paramimadhushika1504 Жыл бұрын
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම 😍 😍 පරිස්සමින් ඉන්න දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️
@priyanthapremanie4559
@priyanthapremanie4559 Жыл бұрын
Woow නියමයි....හරි ලස්සනයි ...බුදුසරණයි ....🍀🍀🍀🍀🌿☘️🦚🦚🌸❤❤❤👑️👑️👑️👑️👑️
@thilinihansika5297
@thilinihansika5297 Жыл бұрын
අක්කි, අද විඩියෝ එක ඇත්තටම ලස්සනයි. දිනි අක්කි, සංගිත් අයියා, වරා අයියා, අම්මි, තාත්තා ඔයාලා ඇත්තටම ගොඩක් ආදරණීය අය. මට ලොකු ආසවක් තියනවා ඔයාලාව දකින්න, කතා කරන්න. ඇත්තටම ඔයාලා අපි ළගින් ඉන්නවා වගේ දැනේන්නේ. කොච්චියේ මම දෙපාරක් ගිහිල්ලා තියනවා අනුරාධපුර, නුවර පෙරහැර බලන්න. ඇත්තටම එක වෙනස්ම අත්දැකිමක්. එක පාරක් හරි කොච්චියේ යන්න ඕන. එක මාර වටිනවා. අක්කි, ඔයා දුන්න advice එක ඇත්තටම වටිනවා. වරා අයියා, ඔයා ඉන්න තැන කාටවත්ම පාළුවක් නෑ. අක්කි, ඔය‌‌‌යි,සංගිත් අයියායි ආදරය කරන විදිහ බලන් ඉන්න ආසයි. ඇත්තටම ඔයාලා හැමෝටම මම ගොඩක් ගෞරව කරනවා සහ කැමතියි. දැන් ඔයාලාව නැතුව බැරි තරම්. පුලුවන්නම් හැමදාම අපිට විඩියෝ දෙන්න. ඔයාලා දැන් අපේ ජිවිතයේ කොටසක් වෙලා. අක්කි, ඇත්තටම ඔයාලා උතුම් ගුණ දහම්, උතුම් හිත් තියන අය . ඔයාලාට කවදාවත් වැරදිමකින්වත් හානියක් වෙන්න එපා. කවුරු මොන දේ කිව්වත් නමක් නැහැ ඔයාලාගේ ගමන ඔයාලා යන්න. අපි හැමොම ඔයාලා එක්ක ඉන්නවා. ඇස් වහක්වත් වදින්න එපා ඔය බැදිමට. දෙවියෝ, බුදුන් ඔයාලාව හැමදාම ආරක්ෂා කරනවා. අයියා, අක්කි, ගොඩක් ආදරෙයි. හැමදාම ඔහොම සතුටින්,හිනා වෙලා ඉන්න. ඔයාලා හැමෝටම දළදා සමිඳුගේ පිහිටයි, ශ්‍රි මහා බෝධින් වහන්සේගේ අනුහසින් ඔයාලා පතන හැම පැතුමක්ම ඉටු වේවා . පරිස්සමින් ගිහින් එන්න. Love you guys🥰😍🙏🙏
@alphagame7811
@alphagame7811 Жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි.හැමදාම ඔය විදිහටම සතුටින් ඉන්න ලැබේවා.ගොඩක් ආදරෙයි ඔයාලට.
@nilanthamaddumage7613
@nilanthamaddumage7613 Жыл бұрын
සංගීත් අයියන්ම් හොදටම සප්‍රයිස් උනා 🤭 අදරෙයි හැමදාම 💕❤️
@niroshanadissanayake2447
@niroshanadissanayake2447 Жыл бұрын
හරිම ආදරණීයයි... හැම video එකක්ම සමහර අයට කෝච්චිය විතරයි පෙනිලා තියෙන්නේ...🤦🏻‍♀️ අනිත් පෙන්නපු තැන්.. දුන්න Advices ඇහිලම නෑ 😅
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 3 ай бұрын
මේ වීඩියෝ එක දකිනකොට මට මතක් උනේ ගෙදර අයත් 😊එක්ක අනුරාධපුරයේ ගියු හැටි යාල්දේවියෙන්..එක හරිම නිදහස් .කිසිම ඇගට අමාරුවක් නැතුව ගිය ගමනක්. . දැන් මම ඉන්නේ පිටරට ..ආයෙමත් ලංකාවට යන්නහිතෙනවා.......ඔයාලට තෙරුවන් සරනයි !!!❤❤❤❤
@shehanharry7949
@shehanharry7949 Жыл бұрын
Lassnai akki 3denama godak adrei hemotama budu saranai akki ❤💖
@pradeepalakmali8206
@pradeepalakmali8206 Жыл бұрын
ගොඩක් ආදරෙයි akkatai ayyatai.bs katath පරිස්සමෙන් inna හැමදාම
@nipslofficial
@nipslofficial Жыл бұрын
අම්මො අයියා ට හිතාගන්න බැරි උනා මේ කවුද මෙ තට්ටු කරන්නේ කියලා 🤣🤣🙊හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ දැන් නම්ම්ම්ම්ම්ම් 😌😌😌💓💓💓❤️‍🩹❤️‍🩹❤️‍🩹💓💓❤️‍🩹
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Vlogs eka Niyameta karanawa Den Akki Hadapu Pan curry Eka Rasa Patai 😋Aiya Shoot karana Tena pennuwa Aiyat Puduma Una Ammo Wara Aiya Maru 😍 Happy Family Parissamen Inna Adarayai Hemadama God Bless All 😘
@chamanithilakshika8636
@chamanithilakshika8636 Жыл бұрын
Ane deiyane a adare marama vidiyata hithata denawa...Mat 4parakma beluwa.... sangeeth ayya puduma Una vidiya..dini godak wasana wanthai.....Ammi wara ayya thaththi harima adara neeyai....oyala hemotama Dhalada samidhu pihitai....godak adarei....oya adare hemadamath araksha wewa♥️
@shamalykurunayaka7430
@shamalykurunayaka7430 Жыл бұрын
අෙන දිනි, අමිමා, වරා මල්ලි, ඔයාල කරපු ෙද නියමයි… හැමදාම ඔෙහම සතුටින් ඉන්ඩ
@srimathirupasinghe
@srimathirupasinghe Жыл бұрын
Ammooo sangeeth oya surprise una heti supirii Niyamai maruu 👍👍❤️❤️❤️❤️thank you dinithi oya sangeeth wenuwen apita lassana videos genawata ❤👍❤️
@alightfx2055
@alightfx2055 Жыл бұрын
බුදුසරණයි ඔයාලට...ඔක්කොම වීඩියෝ ටික බැලුව වගේම මේකත් බැලුවා...සන්තෝශයි..සතුටින් පරිස්සමෙන් ඉන්න
@champikaarachchi1814
@champikaarachchi1814 Жыл бұрын
Anuradhapure marama lassanai Thank you pennuwata Sangeeth Dini aadarei ❤️❤️
@nisansalabandara2745
@nisansalabandara2745 Жыл бұрын
හරිම අාදරනියයි .අපිත් අාදරෙයි ඔයාලට ගොඩක්, ඉතින් අනේ හැමදාම vlog එකක් නමි ඔිනි අපි නොගිහිපු තැන් වලට ඔයාලා එක්ක යන එක ගැන ගොඩක් සතුටුයි ගොඩක් අාසයි පුඑවන් තරමි මෙි ගමන් වලට වරා අයියත් එකතු කරගන්න තවත් සතුටු වෙන්න පුඑවන් ගොඩක් අාදරෙයි පරිස්සමින් ❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@Dinuri_Manujitha
@Dinuri_Manujitha Жыл бұрын
දැනට මාස 4කට කලින් අපිත් ගියා කෝච්චියේ ඔය විදිහටම අනුරාධපුරේ 😍.. අනේ ඒ ලස්සනම ලස්සන මතකයන් ආයේ අලුත් උනා මේ video එක බැලුවට පස්සේ 💖. 1st class ගියත් footboard එකේ ලස්සන බල බල යන්න තමයි මාත් ආසම 💖.. කෝච්චියේ දුර trip එකක් එහෙම යනව නම් ඒ feeling එක අනිවාරෙන් ගන්නම ඕනි .. 🤗❤
@sandyasandamali3152
@sandyasandamali3152 Жыл бұрын
අනේ අපිත් ගියා ඒ විදිහටම
@gneisalith318
@gneisalith318 Жыл бұрын
I really enjoyed all of your lovely videos thanks . I am from Canada but proudly saying I am a Sri lankan. Hoping to visit Sri lanka as soon as possible and I can make plans where to visit in sri lanka 🇱🇰 you both and your vara ayya awesome 👌 👏
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
ඊයෙ පාළුයි වීඩියෝ එකක් නැතිව....අද නම් නියමයි ඉතිම්
@gamingclubsl1578
@gamingclubsl1578 Жыл бұрын
ලස්සනයි oyala 3 denama😘
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
අද ආසාවෙන් බැලුවේ,😀 ඊයේ vlog එකක් දැම්මේ නෑ බලන් හිටියා 😌,wara aiya 👦 දැක්කම ගොඩක් සතුටුයි, හිනා 😆සාගර යේ පිනු ව. හැමොටම ආදරෙයි. 👦👧🧑👩‍🦰
@nilukasanjeewani9604
@nilukasanjeewani9604 Жыл бұрын
කියන්න වචන නැති තරම් ආදරණීය හැගීමක් දැනෙනවා..ආදරෙයි sangeeth dini vlogs ❤ ❤❤..
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි !!!! ආදරෙයි හැමදාම 💞💞💞💞💞
@wathsalaanjali1452
@wathsalaanjali1452 Жыл бұрын
oyala shoi appa math ekaparak e athdekima gaththa....adarei oyalata budusaranai...😍😍😍😍
@dinushahansi7941
@dinushahansi7941 Жыл бұрын
ශෝයී අනේ අම්මිගේ මොලේ තමා මොලේ ❤️❤️
@nadeeshanishamali3243
@nadeeshanishamali3243 Жыл бұрын
අනේ....අපේ පින් පුරේ ට ඇවිත් නි...ඔයාලා ❤❤❤
@anudhigeethdesilvaparanama61
@anudhigeethdesilvaparanama61 Жыл бұрын
Thank you dini akki ,aththm nidann dewl tikk dengaththa new train ake,thank you 😊
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
Wow godak lassanai hariyata flait ekak wage ethula..theruwan saranai hemotama parissamin inna 💖💖💖
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
මම කෝච්චියේ අනන්තවත්. ගිහින් තියනවා අත් කෝච්චියේ පස්ට් ක්ලාස් අක දැක්කෙ අද තාමයී ඉස්තුතියි ඔයාලට බුදුසරණයි අවාගේම 🙏🙏🙏🙏❤❤❤😘😘🌷🌷🌷
@vintaputha
@vintaputha Жыл бұрын
අනේ.. මරු අප්ප ඔයාල තුන්දෙනා නම් 🥰
@dhanulakmini2654
@dhanulakmini2654 Жыл бұрын
Ane sangeeth aiya e aduma adan iddi pin patai harima lassanai,dini akkit godak lucky aiya oyata godak adarei,oyaala dennage adare hamadamath tiyenna oni,adarei aiyatai akkitai godak ❤❤😘❤
@kawikawi2020
@kawikawi2020 Жыл бұрын
ගොඩක් ආදරෙයි හැමෝටම පරිස්සම්න්😍😍
@piyuminisansala9931
@piyuminisansala9931 Жыл бұрын
ඔයාලගෙ vlogs නම් පිස්සුවක් වෙලා තියෙන්නෙ 😍😍♥️♥️♥️ආදරෙයි😘😘
@nipunarandilu5382
@nipunarandilu5382 Жыл бұрын
ඊයේ විඩියො එකක් නැතුව පාලුවෙන් හිටියේ🥺 පුලුවන්නන් හැමදාම විඩියො එකක් දාන්නකො හරිම ආසවෙන් ඔයලගේ විඩියො බලන්නේ හරිම ලස්සනයි ❤️😍
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Niyamai vlog aka..train ake විස්තර කියපු akatath tnx.මරු surprise aka.ආදරෙයි හැමෝටම budu saranai
@maheshikapiris1878
@maheshikapiris1878 Жыл бұрын
දිනිති අක්කි දැන් මාර හුරතල්❤️❤️❤️😘ඔයාලා ෂෝයි😍😍👍😃
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි මේ කෝච්චිය කලින් බුක් කරන්න ඕනද වෙන කොහෙද යන්න පුලුවන් අපිත් මේ කෝච්චියෙ කොහෙ හරි යන්න හිතාගෙන ඉන්නෙ ස්තුතියි මේ වීඩියෝ එකට
@nishubabe3491
@nishubabe3491 Жыл бұрын
අනේ ශෝක් අනේ ගොඩක් ආදරනීය පව්ලක්..🥺🥺🥺🥺🥺✨️✨️✨️ දිනී අක්කත් ශෝක් සහෝදරයෙක් වගේම ඉන්න වරා අයියත් ශෝක් 💞
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Mama kaludiya pokuna dakka ada pulalata Saha ammita goodak pin budusaranai 🙏 parissamAn ❤️❤️❤️❤️❤️
@mashiekanayaka
@mashiekanayaka Жыл бұрын
ඊයේ video එක දානකම් බලන් හිටපු මන්😢😢😢 ආදරෙයි ඔය දෙන්නට අක්කි ❤️අයියා👀🌻✨
@deepikapriyanthi7148
@deepikapriyanthi7148 Жыл бұрын
ඔයාලා වගේම ඔයාලා යන තැන් ලස්සනයි ❤️❤️
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
ගොඩක් ආදරේයි හැමෝටම ❤️🥰
@navodlakshan477
@navodlakshan477 Жыл бұрын
කියන්න වචන නැ සුපිරි ❤💯
@himaliwathsala9083
@himaliwathsala9083 Жыл бұрын
ඔයාලගේ සතුට දැක්කම අපිටත් ගොඩාක් සතුටුයි . හැමොටම බුදුසරණයි !
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
අනේ ශෝක් හැමෝම ..වරා අයියා ඉන්නවා කියන්නේ ඉතින් අපිට පුලුවන්ද බලන් නැතුව යන්න vlogs eka 🤗..ආදරෙයි හැමෝටම ...dini akkii ආදරෙයි හැමදාම සතුටින් හොඳින් ඉන්න ❤️❤️ජෙසු පිහිටයි හැමෝටම 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 21 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 170 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 21 МЛН