Healthy and nutrition naturel smoothie for waight loss Vegetarian Drink rich in Omega 3 and Vitamins

  Рет қаралды 1,329,247

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 864
@kkww4218
@kkww4218 2 жыл бұрын
මමත් හදලා බොන්නම් මා ලඟ ඔය කියපු ද්‍රව්‍ය සේරම තියෙනවා ..මීට පෙර දැනගෙන හිටියේ නෑ .හණ ඇට නිකං තම්බල බිව්වත් සතියක් දෙකක් බොනකොට නිකංම ඇඟ ඇඟ කෙට්ටු වෙනවා .පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි කුවෙට් වලින් ප්‍රියන්ති
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
Thank u
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
වතුර විතරද බොන්නේ.නැත්නම් හන ඇට ටිකත් එක්කමද
@kumuduthalwattage4735
@kumuduthalwattage4735 2 жыл бұрын
Thankyou
@isharaperera8085
@isharaperera8085 2 жыл бұрын
Udetada bonna one... ratada
@kumaridissanayake903
@kumaridissanayake903 2 жыл бұрын
ගොඩාක් හොද දේවල් කියල දෙනවා ..ඒ පිනෙන් ඔබත් නීරෝගි වේවා
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 2 жыл бұрын
අදයි දන්නේ ඔබතුමිය dr කෙනෙක් කියලා .ස්තුතියි .
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
විදේශ ගතව ඉන්නේ. මේ දේවල් නිතරම පාවිච්චි කරනවා. උදේ කෑමට තමයි ගන්නේ. මේ විදියට ස්මූති එකක් හදා ගන්න විදිය කියල දුන්නට ඔබතුමියට ගොඩාක් ස්තුතියි .හරිම වටිනවා මටනම්.❤️
@ليليا-و6ص
@ليليا-و6ص Жыл бұрын
හන අැට වලට අරාබි නම මෝකක්ද
@PushpaKannangara
@PushpaKannangara 4 ай бұрын
Thank you and all the best in everything
@renukagunathilake5547
@renukagunathilake5547 Жыл бұрын
ඇත්තෙන්ම හරිම හොද පානයක් පුතා හදලා දෙනවා ඔබතුමියට ස්තුතිය තෙරැවන් සරණයි
@PushpaDayanganee
@PushpaDayanganee Жыл бұрын
ඔයාගේ විඩියෝ එදිනේදා ජිවිතයට හරිම වැදගත්. ඒ වගේම ලෝබ නැතිව හැමදේයක්ම කියලා දෙනවා.
@anushacroos60
@anushacroos60 Жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට .🙏❤
@kumudiniyasodara8612
@kumudiniyasodara8612 Жыл бұрын
Love this clip and the drink. Thank you for this valuable clip..❤
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
ඔයාට budusaranai deergau wewa Ape wa.දැනුවත් කළාට බොහෝ pin
@anupamaamarasinghe8056
@anupamaamarasinghe8056 2 жыл бұрын
හණ ඇට ගැන විස්තර අදයි දැන ගත්තේ ඔයාට බොහෝම ස්තූතියි නංගී.
@anun6827
@anun6827 2 жыл бұрын
You are a valuable woman to our country as well as to the world 🙏 ❤
@nadeeka1236
@nadeeka1236 2 жыл бұрын
ත0
@vasanamanoratne9619
@vasanamanoratne9619 2 жыл бұрын
THANK U SO MUCH FIR SHARING YOUR KNOWLEDGE AND VALUABLE THINGS..
@sampathjayasinghe9637
@sampathjayasinghe9637 2 жыл бұрын
I also made it really good thank u very much
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
කෙට්ටු වෙනව නම් හෙද පානයක්..තෙරැවන්සරණයි.
@shaniathapaththu4578
@shaniathapaththu4578 2 жыл бұрын
Bohoma stutii obata..teruwan saranai siyalu dewi rekawaranai Jayen jayama wewa..💕💕💕🙏🙏🙏
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
හරිම වටිනවා මම මේක හදල බෙනවා ඇගට හරිම හරිම සැහැල්ලුවක් දැනෙනවා ස්තුතියි ❤
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 Жыл бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට .වැදගත් වීඩියෝ එකක් .
@DahamSandeepti-ry5uo
@DahamSandeepti-ry5uo Жыл бұрын
Thank you dear.budusaranai.niirogy suwaya obata!!!
@nilminipriyanthie9358
@nilminipriyanthie9358 Жыл бұрын
මම හදල බිව්වා හොඳයි ගොඩක් රසවත් ඉස්තූතියි ❤❤❤
@shashihemawardana6555
@shashihemawardana6555 2 жыл бұрын
අක්කේ ඔයා කෙසෙල් දාලා උදේ ට බොන්න කියලා දුන්නේ මම එක දිගටම මාසයක් බිවුවා අනේ ඔයාට ගොඩක් පිං 🙏🙏මගේ බඩ ත් අඩු උනා 💕💕
@nandawathiwalisingha
@nandawathiwalisingha Жыл бұрын
Mamath bonnamthank u very much.god bless u
@NandaniAbeyratne
@NandaniAbeyratne Жыл бұрын
Very good to know and thank. You
@jayamahabandara7672
@jayamahabandara7672 Ай бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
ඇත්තටම ප්ලැක්ස් සීඩ්ස් ගුණයි කියලා දැන ගෙන හිටියා ට.... ඒවා පාවිච්චි කරන්න දන්නේ නැතිව තමයි හිටියේ.... ඉතින් මේ විදියට රසවත් බීමක් විධියට කියලා දුන්නාට....ඔබතුමියට ගොඩක් පින්..... බුදු සරණයි.....
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
අැත්තටම හරිම වටිනවා මෙ උපදෙස් ටික.ඔබට බොහො පින්
@wasala2744
@wasala2744 2 жыл бұрын
වටිනා vedio වක්....ස්තූති නoගා තෙරුවන්සරණයි ...
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි අක්කෙ
@induniljayashantha2228
@induniljayashantha2228 Жыл бұрын
ගොඩාක් ස්තූතී ...හොද ව්ස්තර කිරීමක්..🤟👍👊..දීර්ගායු ඔබට ...🙏
@leelafernando7714
@leelafernando7714 Жыл бұрын
Excellent thanks
@somaalahakoon2868
@somaalahakoon2868 Жыл бұрын
මේ බීම හදන හැටි කියලා දුන්නාට බොහෝම ස්තුතියි
@SunethraKumari-jw3lb
@SunethraKumari-jw3lb Жыл бұрын
Ane mis thanks mewage deyak kiyala dunnata
@dnanayakkara7487
@dnanayakkara7487 Жыл бұрын
මෙකත් බොන්නම ඔන . ඇග කෙටිටු කරගන්නත් ඔන .බඩජාරි කමත් වැඩියි .මොනව උනත් කමක්නෑ .ඔයාගෙ රෙසපි ඉතිං සුපිරි...❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඉතාම වට්නා පානයක් නියමයි පැහැදිලි කිරීම බොහොම ස්තූතියි නංගි ඔයාට 🌟🌟🌟👍
@nilminiperera1120
@nilminiperera1120 13 күн бұрын
Budusaranai 🎉🎉🎉❤❤❤🎀🎀🎀🎀😍😍😍😍😍👍👍👍👍🙏🙏🙏🙏
@ramudhipesanthi2294
@ramudhipesanthi2294 Жыл бұрын
ගොඩක්ම වටින අදහසක් දැනගත්තා
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ්තුමියට 🙏❤ සුවපත් වෙත්වා 🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ළඟදී හණ ඇට ගෙනාවා ජෙල් එකක් හදාගන්න අක්කේ..ඒත් කල්පනා කාලේ මේවා බොන්න ගන්න හොඳ විදියක්..වීඩියෝ එක හරිම වටිනවා..හදලා බලන්නම් අක්කේ..බොහෝම ස්තූතියි..🤗🙏💖
@sameerapoornima6764
@sameerapoornima6764 2 жыл бұрын
Kohenda gaththe..
@nilankaruwan9410
@nilankaruwan9410 2 жыл бұрын
හන ඇට ගත්තෙ කොහෙන් ද යාලු
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
@@nilankaruwan9410 bowatte ayurveda fb page එකෙන් ගෙන්නුවේ..
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 2 жыл бұрын
@@nilankaruwan9410 arpicosupprer center thiyanawaa
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
ඇට powder කරල ගන්න
@kumarichandrasena9341
@kumarichandrasena9341 2 жыл бұрын
බොහොම ස්තුති. අලුත් දෙයක් කියලා දුන්නට. මට හණ ඇට නැහැ පසුවට හොයා ගන්න ඔන. තෙරුවන් සරණයි . ඔබට.
@noonmoon7831
@noonmoon7831 Жыл бұрын
මටත් ආසයි හදලා බලන්න ඕනි.. ගොඩාක් රසවත් වගේම ගුණයෙන් සපිරි....ස්තුතියි !,...බොහෝම පින්...
@isharamaduwanthi1605
@isharamaduwanthi1605 2 жыл бұрын
අක්කෙ මම ඔයාගෙ වීඩියෝ බලනව. මම නම් ඕට්ස් ස්මුති වගේ ම, ඕට්ස් පෑන් කේක්, ඕට්ස් වලින් හදන්න පුළුවන් දේවල් මම හසන් කනවා බොනවා, හරිම පෝෂණ ගුණයෙන් යුක්ත ආහාරක්. මගේ ආසම කෑමක් ඕට්ස්. ඇත්තටම ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝස්. දිගටම මෙවැනි වීඩියෝ කරන්න. ස්තූතියි ඕට්ස් වලින් හදන්න පුළුවන් දේවල් තවත් එකතු කර වීඩියෝ දාන්න.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි නංගි
@dilekadissanayake8513
@dilekadissanayake8513 Жыл бұрын
ඇග ටිකක් කෙට්ටුයි. කිරි දෙන අම්මලාට ගුණදායක ආහාර වර්ග ටිකක් කියලා දෙන්න .... ගොඩක් පින් ඔබ තුමියට....
@SADAFACCOUNTS
@SADAFACCOUNTS 4 ай бұрын
Polos, kola mallum [thampala / uluhal kola], halmasso, beetroot, karavila, murunga, mung dhal, kadala athulu danya warga hodata kanna. Lankawe kochchara hoda elawalu palathuru kochchoara thiyenawada. carrot beans ma one naha. hodata polos, kos, kohila murunga kola kaama ganna. kola kanda tikak hadana bonna udeta. pitikiri wenuata gedera soya ata tikak pegenna daala blender karala unu karala bonna. soya kirigaththata passe ithuru wena tikata piti tikak kalawam karala, luunu miris karapincha, pol, lunu tikak daala rotiyak / pittu hadala kanna. wathe thiyena gahala ala aragena thambala podi karala, luunu miris karapincha, pol, lunu tikak daala rotiyak / pittu hadala kanna
@rizmadage
@rizmadage 5 ай бұрын
Hoda dewal kiyala denawa sthuthi ❤❤
@GeethaSenevirathna
@GeethaSenevirathna 4 ай бұрын
නොදන්න දේවල් හරිම ලෙන්ගත් ලෙ කියලා දෙනවා තෙරැවන් සරනයි නංගි ❤❤❤
@Devika-bi4oh
@Devika-bi4oh 3 ай бұрын
Thank you obata watina dawal kiya dunnata
@RasikaShyamali-c2v
@RasikaShyamali-c2v 8 ай бұрын
Very useful this video. I will do. Thanks .
@donishavedandonishavedan8003
@donishavedandonishavedan8003 2 жыл бұрын
Thank you very much its a good recip for losewait God bless you 🌹❤❤❤❤❤🙏🙏👍
@donishavedandonishavedan8003
@donishavedandonishavedan8003 2 жыл бұрын
👍🙏🙏🙏
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 3 ай бұрын
Suwapath wewa!!!
@thusharirathnapala4463
@thusharirathnapala4463 6 ай бұрын
Thank you so much for your explanation ❤🙏
@anjelindona5440
@anjelindona5440 2 жыл бұрын
හන ඇට වල ගුනය දැනගන්න සැලැස්සුවට ගොඩක් ස්තුතියි.මමත් හදල බැලුව .ස්තූතියි වීඩියෝ එකට..ඔබට දෙවි පිහිටයි..
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
හණ ඇට powder කරල ගන්න
@anulaadicaram2467
@anulaadicaram2467 2 жыл бұрын
Thanks watina vidio akak
@wijayanandaihalagamage4600
@wijayanandaihalagamage4600 Жыл бұрын
Very useful video. Thanks lot.
@theprettylife
@theprettylife Жыл бұрын
වටිනා video එකක්
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏⭐⭐⭐💯💯💯💯
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Niyamai ane... Thank you very much..
@malanipathirana7667
@malanipathirana7667 Жыл бұрын
Ngo. Ngo.. Good.. Drink.......
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 Жыл бұрын
Thank u Good idea .🙏
@niloshigamage5489
@niloshigamage5489 Жыл бұрын
Harima wedagath.adu wiyadamakin hadaganna puluwan nisa thawath hodai.❤
@pushpalatha1183
@pushpalatha1183 2 жыл бұрын
Godak watinawa. Sthuthi danuwath karata. Oya serama jathi thiyanawa. Me widiyata hadala balannam. May God bless u nd ur family too.🙏🙏🙏
@thenukathishan3533
@thenukathishan3533 2 жыл бұрын
Niyamai Aath hisa kekkumata. nisa ratakagu damanna behe needa
@PremnathHerath
@PremnathHerath 6 ай бұрын
Thank you dear I'm really apappreciate your fantastic preperitoneal drink. Wish you all the best Thank you dear. I'm a vegiterian old man. Thank you again. Preamnath Herath panadura
@lalaniweediyage5034
@lalaniweediyage5034 Жыл бұрын
බොහොම ස්තුති! නිරෝගි සුව ලැබේවා!
@mangalikademetriades6612
@mangalikademetriades6612 Жыл бұрын
Harima wadagath, thank you
@kumalisuneta1094
@kumalisuneta1094 Жыл бұрын
Good ❤❤...💞💞💕...Good 👍
@Visaduma
@Visaduma Жыл бұрын
Supiri Moda joke walata wada supiri
@MallikaYasawathi-k8y
@MallikaYasawathi-k8y Жыл бұрын
ඔබතුමාගේ බිම වර්ග හරිම හොදයි වගේම ගෙනදෙයි ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි
@lakshmanpinto813
@lakshmanpinto813 Жыл бұрын
Thank You For Good Recipe.
@isankamadushani144
@isankamadushani144 2 жыл бұрын
Niyamai manth hadanawa bara 90mage
@senukasandeepa8845
@senukasandeepa8845 2 жыл бұрын
Subscribed, Great. ......
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks
@shiromaperera2014
@shiromaperera2014 2 жыл бұрын
Thank you so much for your loose weight drink. Yes I know it will helps a lot 🙏🙏🙏
@kumaridamayanthi1623
@kumaridamayanthi1623 2 жыл бұрын
Very healthy drink at night Thanks
@gpasindu_55
@gpasindu_55 Жыл бұрын
​@@kumaridamayanthi1623n ñ. 👀😂😭👀
@suriyafernando9340
@suriyafernando9340 2 жыл бұрын
Lovely drink thank you so much
@chamodhasintha6177
@chamodhasintha6177 2 жыл бұрын
1
@sudharmamalani8211
@sudharmamalani8211 Жыл бұрын
Oba apata dena poshaniya ahara beama warga hadaganna widhi walata aneka warayak sthuthi
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
හදල බලන්නම් thanks ❤
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Ape ammata thuthi.Budusaranai
@anuruddikachandani8179
@anuruddikachandani8179 2 жыл бұрын
බොහොම ස්තූතියි.වටිනා දෙයක් කියලා දුන්නාට.
@sunandasilva8635
@sunandasilva8635 2 жыл бұрын
හරිම වටිනවා බොහොම ස්තුතියි
@kawminidilrukshi4773
@kawminidilrukshi4773 2 жыл бұрын
ගොඩක් වටිනා widio එකක්
@dayanganie9746
@dayanganie9746 Жыл бұрын
ඔන්න මමත් හැදුවා ගොඩක් හොඳයි බොහොම ස්තුතිය හදවතින්ම ඔයාට මි පැණි දාලා මම හැදුවේ මම කුවේට් ඉන්නෙ සෙරම දේවල් තියෙනවා මගේ මැඩම් නිතර වාගේ ගනවා එයා බොන්නේ ලස්සන වෙන්නයි බාර අඩු කරන්න ඇත්තම ගොඩක් ගුණි දෙයක් මට සිනි තියෙනවා ❤❤❤
@manjulasl-px6uu
@manjulasl-px6uu Жыл бұрын
superi ....thank s
@manelwijesiri3769
@manelwijesiri3769 Жыл бұрын
බොහොම ස්තැතියි බා
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
ඉස්තුති යි දැනුවත් කිරිමට තවත් වර්දනය කර ඉදිරිපත් කරන්න ජේසු පිහිටයි ⛪⛪✝️✝️✝️🙏🙏🙏
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 Жыл бұрын
Great dear
@kalyanipradeepa7653
@kalyanipradeepa7653 Жыл бұрын
ඔයාට ගොඩාක් පිං තෙරුවන් සරණයි
@nandaniabegunasekara-cu7mm
@nandaniabegunasekara-cu7mm Жыл бұрын
Niyamay eka nam
@liyangeleena2354
@liyangeleena2354 Жыл бұрын
Ethama රසවත් ගුණදායක beemak..Eththatama හණ ඇට මෙතරම් ගුණදායක බව මට kalin දැන හිටියත් na...බෙහෙවින්ම Esthuthi ඔබ thumiyata posyajanaka මෙවැනි beemak Saadu ගන්න අපට කියා දේම ගැන...බුදු සරණයි...
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 Жыл бұрын
Harima watina beemak❤❤
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
Niyamai 👏
@anuradulgala4946
@anuradulgala4946 Жыл бұрын
Thank you so much.l need drink.
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 Жыл бұрын
Bohoma pin obathumiyata.beheh bonakenekuta unah reta mea viduruwak beela beheh tika biuwama athi neda miss.obathuthumiyatah suba dawsak nirogi diviyak pathami.Theruwan saranai. 😇🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
කමක් නෑ ..ස්තුතියි .❤❤
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 Жыл бұрын
@@KusalasSimpleLife 🙏❤😇
@sathishchandradesilva69
@sathishchandradesilva69 Жыл бұрын
Excellent ❤
@karunabalawathbandara8992
@karunabalawathbandara8992 Жыл бұрын
ගොඩාක් හොඳයි වගේ සිතට දැනෙනවා .ඔබතුමියට ස්තුතියි .
@elsasilva4436
@elsasilva4436 Жыл бұрын
Useful drink,thanks to ù
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
ස්තුතියි..ඔබත්.නිරෝගි..වේවා
@marinaroberts1617
@marinaroberts1617 2 жыл бұрын
A must to try. Tnx dear for sharing with us.
@PremasiriQatar
@PremasiriQatar 10 ай бұрын
ස්තුතියි. 👍බුදුසරණයි 🌹🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
ගොඩක් ස්තුති 🙏❤️👌👍
@neelfrenando5781
@neelfrenando5781 7 ай бұрын
ස්තුතියි ඔබතුමියට
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 жыл бұрын
Hoyapu deyak hambauna wage denuna vedio ekabalafdi godak sthuthiii 👍♥️
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 жыл бұрын
මිස් මෙවැනි විඩියෝ වලින් අපි ව දැනුවත් කලනිසා ස්තුතියි
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි පුතේ...
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
ස්තූතී ඔබට..ඉතා වටිනා දෙයක් කියා දුන්නට..කිතුල්පැනි හොද නැද්ද්..
@lalanimangalika9529
@lalanimangalika9529 2 жыл бұрын
වුවමනා දේවල් තියෙනව. මේ වගේ බීමක් හදන්න දැන්ගෙන හිටියෙ නැහැ. අලුත් දේවල් කියල දෙනවට ඔයාට පින්.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
Best Oats to eat Recommended By Nutritionist Hiroshan Jayaranga
10:41
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Try This Collagen Powder to Boost Your Collagen
14:06
beauty with sumu
Рет қаралды 397 М.