No video

කුරක්කන් ගැන තිත්ත ඇත්ත | Finger Millet By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 192,613

NuTri InFo

NuTri InFo

Күн бұрын

🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
References
1.www.ncbi.nlm.n...
2.pubmed.ncbi.nl...
3.pubmed.ncbi.nl...
4.fdc.nal.usda.g...
5.fdc.nal.usda.g...
6.pubmed.ncbi.nl...
7.pubmed.ncbi.nl...
8.www.jsirjournal...
9.pubmed.ncbi.nl...
10.www.ncbi.nlm.n...
11.www.ncbi.nlm.n...
12.www.ncbi.nlm.n...
13.www.ncbi.nlm.n...
14.pubmed.ncbi.nl...
15.pubmed.ncbi.nl...
16.pubmed.ncbi.nl...
17.pubmed.ncbi.nl...
18.pubmed.ncbi.nl...
19.pubmed.ncbi.nl...
20.pubmed.ncbi.nl...
21.www.ncbi.nlm.n...
22.pubmed.ncbi.nl...
23.pubmed.ncbi.nl...
24.www.ncbi.nlm.n...

Пікірлер: 183
@jeewaka59
@jeewaka59 11 ай бұрын
මට මතක විදියට 1985 හෝ 87 වකවානුවේ ලෝක ආහාර සංවිධානය සංවිධානය කරතිබූ හොඳ ම සහ ගුනදායකම ආහාරය තේරීමේ තරඟයක් තිබ්බා .ඉන් බොහෝ රටවල් පරදා අපේ රටින් සහභාගිවූ තරඟකරු පලවන ස්ථානය දිනාගත්තා...ඔහු හදා තිබුනේ කුරක්කන්වලින් හදන ලද බිස්කට් එකක් . දියුනුයි කියන එකද රටකටවත් එහි අන්තර්ගත පෝෂ ගුනයේ අහලකටවත් ඒමට නොහැකි විය . එය එසේ වුවත් අපේ රටේ බලධාරීන් ඔහුගෙන් වැඩ ගත්තේ නෑ පසුව ඔහුට රට අතහැර බංගලාදේශයේ ලොකු රැකියාවකට ගියා එහිදී ඔහු විසින් තමයි මුල්වරට අධික වර්ෂාපතනය ඇති පලාත්වලට ගැලපෙන වී වර්ගය සොයා ගත්තේ. මම කුරක්කන් වල ඇති මේ අධි පෝෂගුණික තත්වය දැනගත් දා සිට පාම්පිටි කෑම අතහැරියා. එදා සිට අද දක්වා කුරක්කන් වලින් සෑදු කෑම හෝ රතුකැකුළු සහල්පිටිවලින් සාදනලද දේපමණයි ආහාරයට ගන්නේ. උදේට කුරක්කන් පිටි තේහැඳි තුනක් හොඳින් නැටවු උනුවතුර දමා ලුනු ස්වල්පයක් එකතුකර බොන්න. එය දිය කර ගැනීමේදී පලමුව උණුවතුර ස්වල්පයක් දමා හොඳින් කලවම් කරගන්න.මට දැන් අවුරුදු 51 යි. මම කවදාවත් පිටිකිරි හෝ ක්ෂණික ආහාර හෝ කෘතීම රසකාරක අඩංගු ආහාර නොගනිමි. ඒ නිසා මට දැනටත් කිසුදු ලෙඩක් නැත. ඔබත් නිරෝගී වීමට නම් අනුගමනය කරන්න මේ පිලිවෙත්. 1) උදේපාන්දරින් 4 හෝ 4.30 ට අවදිවීම. 2) අවදිවූ විගසම පිරිසිඳු වතුර ලීටරයක් බීම 3) විනාඩි 45 ක් යනතුරු කිසිවක් නොගැනීම 4) විනාඩි 45 ක් භාවනා කිරීම 5) ප්‍රධාන ආහාර වේල් 3 ට අමතරව කිසිවක්ම නොගැනීම( මෙම ක්‍රමය මා අනුගමනය නොකරන ලදී) ඊට හේතුව හි 1998 සිට උදේ දවල් පමණක් ආහාර ගත් අතර එය 2001 දී එක් වේලකට සීමා විය එය අවුරුදු 13 ක්ම අඛණ්ඩව අනුගමනය කරන ලද අතර 2015 වේ සිට උදේ දවල් පමණක් ආහාර ගත් අතර එය අද දක්වාම කිසිම ආකාරයකින් වෙනස් නොවීය.)... කය වෙහෙසා වැඩ කරන ඔබ ඔබගේ ශරීර සෞඛ්‍ය රැකෙන සේ එය හදාගතයුතුව ඇත. 6) ගෙදර සෑදු ආහාර පමණක්ම ආහාරයට ගැනීම 7) කෘතීම රස කාරක අඩංගු කිසිවක් ආහාර සඳහා නොගැනීම තේ වෙනුවට මද පවනේ වියලාගත් බෙහෙත් ද්‍රව්‍ය බීම ( රණවරා,ඉරමුසු,බෙලිමල්, බැබිල,ගුරුබැබිල,උඳුපියලිය, ලුණුවිල,පාවට්ටා, ඉකිරිය, බෙලිකටු, ආදී තවත් බොහෝ දෑ ඇත) මේ සියල්ල ස්වභාවිකව වැඩුන දේ පමණි. තමන්ගේ ශරීරික මානසික සුවය තමන් ලඟමයි තියෙන්නේ. එම තත්වය තමන්ට අවබෝධ නොවන තුරු කායික මානසික සුවයක් ලබාගත නොහැක.මාගේ ශාරීරික සුවයත් සහ මානසික සුවය සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ උපකාර විය. බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි දෙපාර්ශවයටම මෙලොව දියුණුව පරලොව දියුණුව ශාන්ත නිවන පිණිසත් කායික මානසික නීරෝගී භාවය ගැනත් පැහැදිලිව දේශනා කර ඇත. ඒවා පිළි නොපැදීම නිසා අප සමාජයේ බහුතරයගේ මානසික ආතතීන් වැඩිවීමටත් ගොදරදොරේ අඬදබර වැඩිවීමටත් ශාරීරික වශයෙන් රෝගීන් බවට පත්වීමත් ආර්ථික අපහසුතාවයන් ගෙන් නිතර පෙලීමත් ඉවහල් වී ඇතිබව අපට වැටහේ. ඒ මක්නිසාද යත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපැදීමෙන් ඒ කිසිදු පීඩාවට මා පත් නොවූ බැවින් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන දැක ඔබ සැමගේ යහපත උදෙසා මෙසේ සටහන් තබනලදී....... අපේ වටිනා දේ නවීන පරපුර ගර්හා කරමින් ඉවත් දමා ඇත. කිසිදු යහපතක් නොමැති බොහෝ දේ විභාගයකින් තොරව දෝතබදා පිළිගන්නා බැවින් කරදර පීඩා බහුලීතාවයෙන් බහුතරය ආතුරවී ඇත. වරද කාගෙද?.....
@kanthisamarasinghe8440
@kanthisamarasinghe8440 11 ай бұрын
❤❤❤
@priyandinie6355
@priyandinie6355 11 ай бұрын
Yes it is, absolutely true ඔබට ස්තූතියි සහෝ......❤👍
@sandyakumarikumari9400
@sandyakumarikumari9400 9 ай бұрын
ඇත්තටම මෙයයිි සත්‍යය ...එත් මිනිස්සු බඩජාරි වෙලා...අගලක් පහලට යවා ගන්න මොනතරම් රයස හොයනවද....මිනිස්සු ව්හින් ලෙඩ වෙන්නේ....
@user-us4mp4gl5k
@user-us4mp4gl5k 3 ай бұрын
Oba thumaata deergaau labeewaa
@nirashasaro1550
@nirashasaro1550 2 ай бұрын
❤❤❤
@vishwanan4254
@vishwanan4254 3 ай бұрын
කවුරු මොනව කිවත් ආදි කාලෙ මිනිස්සු කාවෙ කුරක්කන් අවුරූ 100 පනලා ලෙඩක් නතුව හිටියා. ආසියානු මිනිස්සු ජිවත් වුනා කිසිම ලෙඩක් නතිව.
@peraraperara639
@peraraperara639 11 ай бұрын
ඉතාමත් වැදගත් තොරතුරු ලබා දුන්නට ඔබ තුමාට බොහෝම ස්තුති පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි Dr.
@user-mb5qv4ws6w
@user-mb5qv4ws6w 11 ай бұрын
😅ඩොක්ටර් ඔබ හොඳට කරුණු කාරණා දැනුවත් කරනවා ඔබේ වීඩියෝස් අපි හැමදාම බලනවා .ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා
@user-dg6dk7my9k
@user-dg6dk7my9k 11 ай бұрын
තෙරුවන් සරණයි.. සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@calistafernando1713
@calistafernando1713 11 ай бұрын
ඉතාම වටිනා ප්‍රකාශ ය ක් කුක්කන් වල තිබෙන වටිනා කම ගැන දැනුනත් කිරීම ස්තූතියි
@maliniitaly8860
@maliniitaly8860 7 ай бұрын
කුක්කන් නෙවෙයි කුරක්කන්
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 11 ай бұрын
නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායුශ ලැබේවා පුතෙ .කිසිම තේරුමක් නොමැතිව කෑම කන අපිව දැනුවත් කලාට බොහොම පිං 👍🌟💖
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 11 ай бұрын
ඉස්තුතියි ඔබතුමා ට දැනුව න්කරට බුදු සරනයි
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai pin
@erindslive818
@erindslive818 11 ай бұрын
Thank go dblessy you
@apesiphala
@apesiphala 11 ай бұрын
.......................😊....................................
@unicoh8717
@unicoh8717 11 ай бұрын
P
@nandaliyanage2053
@nandaliyanage2053 11 ай бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමාට .තෙරුවන් සරණයි .
@rasikaabeygunawardena585
@rasikaabeygunawardena585 11 ай бұрын
තයිරොයිඩ් ප්‍රශ්න තියන අයට කුරක්කන් කෑම අගුනද? එසේ නැත්නම් සකස් කරන පිලිවල කියලා අදහස් කරන්නේ , කොහොමද අපි පිළියෙල කරගත යුත්තේ. කරුණාකරලා doctor පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද ?
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 21 күн бұрын
ඩොක්ටර් ඔබ කරන මේ දැනුවත් කිරීම ඉතා ඉහලය්.මම් ගොඩක් දැනුවත් වෙනව.ගොඩක් පින්.මට ඇති ගැටලුවක් තියෙනව.කොල්ලු දිනපතා තේ වෙනුවට තේ හැන්දක් පානය කරනව.ඒත් අපේ පලාතෙ...බන්ඩාරවෙල..තද මතයක් තියෙනව දිනපතා පානය කලවිට වකුගඩුත් දිය කරන්න හැකියාවක් ඇත කියා.අනේ මට පහදා දෙන්න එහි ඇත්ත නැත්‍ත...
@nilminikumari1502
@nilminikumari1502 11 ай бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කලාට බුදු සරනයි
@rohinijayasundara7881
@rohinijayasundara7881 11 ай бұрын
ගොඩක් තොරතුරු දැනගන්න ලැබුනා . ගොඩක් ස්තුතිය ඔබතුමාට..
@nandasirilankapurage
@nandasirilankapurage 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට මාව දැනුවත් කිරීමට ❤
@neetagamage1820
@neetagamage1820 11 ай бұрын
Thank you doctor. It was a great explanation. I determined a lot about Ragi flour. God bless you .
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏
@chamiladilrukshi5506
@chamiladilrukshi5506 11 ай бұрын
වටිනා අදහස් ටිකක් ලබාදුන් ඔබතුමන්ට ගොඩක් පින්
@dulanidarsha853
@dulanidarsha853 11 ай бұрын
Doctor oyata godak pin,man illuwa කුරක්කන් vedio aka ada dala,thank you doctor
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට බුදුසරණයි ❤️❤️
@mtdillimuni3756
@mtdillimuni3756 7 ай бұрын
ස්තූතියි ඔබතුමාට,මට දැන ගන්න ඕනි කුරක්කන් ,අක්මාවේ මේදය තැන්පත් වූ රෝගියෙකුට කෑම සුදුසුද
@ranjanifonseka6547
@ranjanifonseka6547 11 ай бұрын
වටිනාම දේ දැනුවත් කලාට බොහෝම ස්තුතියි Docta තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායු වේවා 🙏🙏🙏
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 11 ай бұрын
Very important notice. Thank you doctor
@santhajayakody4505
@santhajayakody4505 11 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් ❤
@damayanthimanikya8396
@damayanthimanikya8396 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට අපිව දැනුවත් කරාට
@ruvinirandima9378
@ruvinirandima9378 11 ай бұрын
Godak watina video akak.thank you sir.
@missdasialexander2096
@missdasialexander2096 11 ай бұрын
Thank you so much doctor explain ing the nutritional vaiue of finger millot
@chandra5654
@chandra5654 11 ай бұрын
ස්තුතියි දැනුවත්කලාට.
@dulanidarsha853
@dulanidarsha853 11 ай бұрын
Doctor semolina gana vedio akak karana,suger ayata hodai da nada
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 9 ай бұрын
මට ත්‍රයිරොයිඩ් තියෙනවා dr බෙහෙත් බොනවා 25g .කුරක්කන් කන්න හොද නැද්ද ??ගොඩාක් පිං.dr ,බුදුසරණයි 🙏🙏🙏
@kaluarachchi8904
@kaluarachchi8904 11 ай бұрын
වීඩියෝවේ මාතෘකාවට අනුව මේ කියන ලද ඇත්ත 'තිත්ත' වුනේ කෙසේදැයි කරු. පහදා දෙන්න. ස්තුතියි.
@ranjithyapa6197
@ranjithyapa6197 3 ай бұрын
views වැඩි කරගන්න මේ වගේ මාතෘකා දමන එකෙන් වැඩසටහනේ තියෙන වටිනාකමක් සවුත්තු වෙනවා
@vinitiyafernando
@vinitiyafernando 11 ай бұрын
❤ගොඩාක් ඉස්තුතියි දැනුවත් කලාට
@user-sp5qm1uq2r
@user-sp5qm1uq2r 11 ай бұрын
Thenk you sir awrudu 40 uda ayata ganna ona vetamin saha kanna hoda ahara gena denuwat karanna thenks
@zareenadeane3238
@zareenadeane3238 11 ай бұрын
Appreciate your explanation, thank you very much
@agnesdubsi6863
@agnesdubsi6863 11 ай бұрын
බොහොම ස්තූතියි doctor කොහොමද අඩු සිනීහැදෙන්නෙ.
@sf9714
@sf9714 11 ай бұрын
කුරක්කන් පමණක් තුන්වේලටම නොකෑවොත් අවුලක් නැහැ. අනික කුරක්කන් කෑමෙන් ලැබෙන වාසි ප්‍රමානය අවාසි බෙහෙවින් ඉක්මවා යනවා.
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 11 күн бұрын
Thank you so much doctor 👍❤️
@pushpagamage3482
@pushpagamage3482 11 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@leelagunasekara1554
@leelagunasekara1554 11 ай бұрын
Dr pl introduce about sauerkraut, pineapple viniger (same apple cider vinegar) benifits and how to make it.Thank you .
@subashinisamarakoneh512
@subashinisamarakoneh512 11 ай бұрын
Dr.hormone unbalance weema pilibada danuwath karanna.a sadaha treetment.foods monada kiyalath kiyanna
@user-wm3fz7bw9r
@user-wm3fz7bw9r 11 ай бұрын
Thank you so much. It was so useful.
@zuhurapakeer8920
@zuhurapakeer8920 3 ай бұрын
I have gone through a total thyroidectomy due to papillary carcinoma. I’m having major issues not being able to reduce my weight. What kind of advice would you give for people like me? Thanks in advance for your advice.
@user-hw6uy8qc2e
@user-hw6uy8qc2e 6 ай бұрын
අවුරුදු 2 බබෙක්ට බත් වෙනුවට කුරක්කන් ආශ්‍රිත ආහාර දීම සුදුසුද..??
@user-wu8gs3kt6i
@user-wu8gs3kt6i 11 ай бұрын
ස්තුතියි ඔබ‍ට 💞
@dilaniarawgoda70
@dilaniarawgoda70 11 ай бұрын
Thank you so much for your advice Doctor ❤🇮🇹
@melaniekotalawala5827
@melaniekotalawala5827 11 ай бұрын
Thanks so much. Many merit for you.
@priyaniuduwaka7003
@priyaniuduwaka7003 11 ай бұрын
Thank you doctor god bless you 🙏
@champajayaweera5807
@champajayaweera5807 11 ай бұрын
Danuwath Una godak kurakkangana thank you doctor.
@madudesilva7524
@madudesilva7524 11 ай бұрын
Thank you so much .💐🙏
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 11 ай бұрын
බොහොම ස්තුතියි පුතාට
@sureshsippy4113
@sureshsippy4113 11 ай бұрын
godak isthuthi theruwansaranai obathumata
@renukasadamali7506
@renukasadamali7506 11 ай бұрын
ස්තුතියි ඔබට බුදුසරණය් 🙏🙏
@dheepikadheepika3488
@dheepikadheepika3488 11 ай бұрын
Theruwan saranin niduk nirogi deergau suwayama labewa oba thumata ❤️💪🌹🙏🙏🙏🙏
@HelaYak
@HelaYak 11 ай бұрын
Doctor කුරක්කන් වල glicimic Index ඒක අඩුද වැඩිද....
@motivationhub3072
@motivationhub3072 11 ай бұрын
ඩොක්ට දිනපතා කුරහන් යම් ආකාරයෙන් යම් ප්‍රමාණයක් ආහාරයට ගැනීම නුසුදුසුද
@nimanthawijerathna3042
@nimanthawijerathna3042 5 ай бұрын
Mahatha ayata kurakkan hodaida diat plan eka inna kenekta
@thilinakasun3084
@thilinakasun3084 11 ай бұрын
ඩොක්ටර් වකුගඩු අසනීප තියන අයට කුරක්කන් කන්න හොද නැද්ද .
@Oomkar000
@Oomkar000 11 ай бұрын
Semolina wala weight loss progress ekak wenawada
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 11 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට ...අදත් විඩියෝ එක් බොහොම හොඳයි !!!බොහොම ස්තුතියි ...
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 27 күн бұрын
Thank you so much dr. Sir🙏🙏🙏🙏🙏👍🏼
@dilshannanayakkara75
@dilshannanayakkara75 11 ай бұрын
Well done doc 👍
@dammedamme4716
@dammedamme4716 11 ай бұрын
Godak pin obatumata harima pahadili math kraken kanwa mata diyawadiyawa tiynawa.. ada godak de dangttha. Obatuma anm manam na. Kelinma pahadili krnawa❤
@wghnandaniwghnandani7375
@wghnandaniwghnandani7375 3 күн бұрын
Thai roksin adu ayata hodaida
@pradeepduminda724
@pradeepduminda724 11 ай бұрын
Low carb diet ekedi kurakkan ganna barida
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 11 ай бұрын
ස්තුතියි සර්jp
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 11 ай бұрын
ඩොක්ටර් ඔබ තැමා අපිව දැනුවත් කරාට ස්තැති bs...dp
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 11 ай бұрын
Bohoma sthutiy obathumata theruwan saranai
@priyangikajayasekara5254
@priyangikajayasekara5254 11 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි
@nimmianuthtara5753
@nimmianuthtara5753 11 ай бұрын
Thank you doctor .
@rewdonmemes4920
@rewdonmemes4920 11 ай бұрын
පෙඟෙන්න දැම්මාම කුරක්කන් පිටි කරන්නෙ කොහොමද
@vitharanachami4001
@vitharanachami4001 11 ай бұрын
Thank you 💐
@nilugunawr-ls2co
@nilugunawr-ls2co 11 ай бұрын
Thanks Dr
@kwtkwwt5203
@kwtkwwt5203 11 ай бұрын
Thank you docta
@user-yr6gg6ns5q
@user-yr6gg6ns5q 5 ай бұрын
තයිරොක්සින් බෙහෙත් ග්නන අයට කුරක්කන් කැද හොඳ නැද්ද ?
@vigithakali5564
@vigithakali5564 5 ай бұрын
Hi ත්‍රිපෝෂ කන්න හො බොන්න පුලුවන්ද. සීනි හැදීගන ඵනවා
@MadhuGamage-nn2cj
@MadhuGamage-nn2cj 11 ай бұрын
Thankyou doctor
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
තෙරුවන් සරණයි ඩොක්ට .🙏👍❤️
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 11 ай бұрын
Thank you 🙏
@ruhanifonseka2054
@ruhanifonseka2054 11 ай бұрын
Thank you ❤️
@chambamamel319
@chambamamel319 11 ай бұрын
Thank you doctor
@SayonaraFernando-s2i
@SayonaraFernando-s2i 10 күн бұрын
Brest feeding motherslata kamak nadda
@user-hd3nc6ye4p
@user-hd3nc6ye4p 11 ай бұрын
Thanks .
@chamodipurnima9488
@chamodipurnima9488 11 ай бұрын
Babalata bara wadi wenna kurakkan denna kiyanawa neda doctor.ethakota babalage bara wadi wimak wenawada
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 11 ай бұрын
තෙරැවන් සරනයි
@nela7564
@nela7564 5 ай бұрын
Thank you , does sprouted kurakkan also has that chemical which hinders thyroid function?
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 11 ай бұрын
Thank you
@sheringomes4277
@sheringomes4277 11 ай бұрын
තැන්ක්ස් ඩොක්ටර්
@siriyawathirathnayaka9130
@siriyawathirathnayaka9130 11 ай бұрын
❤❤❤❤❤❤❤❤ස්තුතියි
@delhanims4923
@delhanims4923 11 ай бұрын
Thank you sir
@user-jf5mv7vo4w
@user-jf5mv7vo4w 11 ай бұрын
Thank u ❤
@isharasolaman6518
@isharasolaman6518 5 ай бұрын
සීනි තියෙන අයට කොහොමද
@lakshmidapana1569
@lakshmidapana1569 11 ай бұрын
Theruwan.Saranai.🙏🌷🌷🙏
@sachiniweerasinghe9884
@sachiniweerasinghe9884 9 ай бұрын
Bara adu karanna කුරක්කන් kada bonna hodada
@clarekekulawela505
@clarekekulawela505 4 ай бұрын
Thanks doctor
@priyanthirenuka.renuka6498
@priyanthirenuka.renuka6498 11 ай бұрын
Balagena yanakota kanna kiyala kisima deyak ne.karanna thiyenne wathura wirak bonna.doctorsla 10k gaththoth eka kemak gana kiyanne 10widihata.mewa balala nikan pissu hadenawa.
@chandaniperera9673
@chandaniperera9673 11 ай бұрын
Thank you doctor 🙏
@deepikanelaneepeires5496
@deepikanelaneepeires5496 11 ай бұрын
Oba tumata goodak pen budusaranai
@DishaniWasana
@DishaniWasana 8 ай бұрын
කෙට්ටු වන කෙනෙක්ට තලප අහාර යට ගන්න එක හොදද😢
@sameerak244
@sameerak244 11 ай бұрын
Fatty liver walata kohomada?
@manekamaneka4696
@manekamaneka4696 11 ай бұрын
Thanks
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 11 ай бұрын
Bahevin sthuthi Obata suba dawasak
@nayanamalipremasiri9639
@nayanamalipremasiri9639 9 ай бұрын
Pregnant kenekuta කුරක්කන් කැඳ sudusuda
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 10 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 68 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 10 МЛН