තෙල් පෝලිමේ දන්සල ✌️😍 | නොපමාව පිං රැස් කරගමු 🙏

  Рет қаралды 375,233

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 1 100
@thilinimendis4541
@thilinimendis4541 2 жыл бұрын
හරිම පිංවන්ත පවුලක්.එ්කයි ඔයාලට කිසිදේකින් අඩුවක් නැත්තේ.රොෂාන් අයියත් නළුවෙක් උනාට හරි නිහතමානියි. ජේසු පිහිටයි....!!!!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@piumipiumi5370
@piumipiumi5370 2 жыл бұрын
කොච්චර දෙයක්ද ඔබ තුමිය කලේ අපි පෝය දවසේ පාන්දර ගියපු ගමන් බඩ ගින්නෙ තෙල් පෝලිමේ හිටියා. ඇති හැකි අය බොහෝ දෙනෙක් අපිව පහු කරත් කාටවත් අපේ අසරණකම පෙනුන්නෙ නෑ. ඒ වගේ වෙලාවට මෙහෙම දෙයක් දෙනවනම් ඒ මිනිස් වෙස් ගත් දෙවියෙක්ම තමා. ඔබ තුමියට ගොඩක් පිං🙏🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@naviwije1558
@naviwije1558 2 жыл бұрын
රාහුල් පුතා දැක්කත් අපේ හිත නිවෙනවා ❤️ඔයාලට මේ වගේ පිං දහම් කරන්න තව තවත් ශක්තිය, ආශිර්වාදය, සිතුවිලි පහළ වෙන්න ඕනෙ තෙරුවන් සරණයි !🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@N.fernando2555
@N.fernando2555 2 жыл бұрын
අක්කේ ඔයාට ගොඩක් පින් මෙ මිනිස්සු වෙනුවෙන් කරන දෙවල් වලට හරිම සතුටුයි මේ වගේ හිතන අයත් ඉන්නවා දැක්කාම ජේසු පිහිටයි අක්කේ ❤❤👍👍
@mashi2325
@mashi2325 2 жыл бұрын
මේ වගේ බිරිඳක් ලබන්න වාසනාවන්තයි රොශාන් අයිය ඔයා ගොඩක් ...හරිම උතුම් දෙයක් අද ඔයාලා කලේ ..ගොඩක් පින්..බුදුසරණයි ඔයාලට❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@shanimatharage9071
@shanimatharage9071 2 жыл бұрын
මුළු සසර පුරාවටම ඔයාලට සතුට,සැනසීම නීරෝගීබව නොඅඩුවම ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා....අනේ මටත් මේ වගේ හදවතක් තියන සහෝදරයෙක් ලැබුනානම් කියලා ඔයාගෙ වීඩියෝ බලන හැම දවසකම මට හිතෙනවා...බුදු සරණයි ඔයාලට❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@dulikapriyadarshani2458
@dulikapriyadarshani2458 2 жыл бұрын
@@ridmapilapitiya Ok
@fathimafaariha7397
@fathimafaariha7397 Жыл бұрын
So kind of u great
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
මේ මනුස්සකමට ගොඩක් ආදරෙයි. ඔබලා අද කළ පින් රොෂාන් අයියාගේ අම්මාද අනුමෝදන් වේවා! ඔබ පවුලට සියලු යහපත වේවා !
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@kaviclouds8298
@kaviclouds8298 2 жыл бұрын
ගිය ආත්මෙ කරපු ලොකු පිනක්..ඊට නොදෙවෙනිව මේ ආත්මෙ කරන පිං කද...හරිම සතුටුයි අක්කෙ.ඔයාගෙ මේ වීඩියෝ නිසා මාත් සෑහෙන්න පිංදහම් කරනවා හිත පිරෙන්න දැන් ♥️♥️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏😍❤️
@lakshithadilshan4961
@lakshithadilshan4961 2 жыл бұрын
😅
@chandidissanayake7338
@chandidissanayake7338 2 жыл бұрын
Adarani ya, duwak, asatakadulakawa,, theruwan, sarani, oyala, satunta, dakwapu, karunawa, niirogiwewa
@smilingmind1963
@smilingmind1963 2 жыл бұрын
මනුස්සයෝ කී දෙනෙක් නම් බඩගින්න නිවගන්න ඇත්ත.පිං ගොඩක් මේ දේ කරපු හැම දෙනාටම❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@englishlearning7724
@englishlearning7724 2 жыл бұрын
මටත් හිතුන තෙල් පෝලිම් වල කට්ටියට කෑම ටිකක් දෙන්න පුලුවන්නම් කියලා. මේක දැක්කම සතුටුයි. අක්කට බොහෝම පින්..... ලස්සන හදවතක් තියෙන්නේ ඔයාට. තෙරුවන් සරණයි.....!🙏
@gdodinuka7390
@gdodinuka7390 2 жыл бұрын
ගොඩක් පිං අක්කෙ ජාති ජාතිත් ඔයාට පිං,මගෙනම් ඇස්වලට කදුලුත් ආවා .මිනිස්සු අසරණ ාවලා ඉන්නවා කියලා දැනෙද්දි ..මේ පොය දවසෙ හිතන්නෙ මේ දුක් විදින හිත්වලට සිසිලසක් ,සුවයක් දැනෙවා ඉක්මනින් ,ඉස්සර අපේ ලංකාව බිහිවෙවා ...තෙරුවන් සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@pramudiheshani7622
@pramudiheshani7622 2 жыл бұрын
හුගක් සතුටුයි රිද්මා අක්කි මේ කරපු පින් හෙතුවෙන් ඔයාලගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏❤️
@shanishanidil7693
@shanishanidil7693 2 жыл бұрын
මාත් සත්තුන්ට ගොඩක් ආදරෙයි අක්කේ..ඔයාල ගොඩක් ලොකු පිනක් කර ගත්තේ..හැමදාම සතුට සැනසීම ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න..😍😍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@disnakumudumali9255
@disnakumudumali9255 2 жыл бұрын
අපේ අහිංසක මිනිසුන් ගැන හරිම දුකයි.මෙහෙම දුක් විදිනවා ද්කිද්දි ඇස්වලට කදුලු එනවා.නුබලාගෙ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි රිද්මා අක්කෙ 🙏🙏🙏🙏
@sajeefernandz
@sajeefernandz 2 жыл бұрын
අහම්බෙන් අක්කිගෙ චැනල් එක දැක්කේ ♥️අක්කි ගේ හදවත හරිම ලස්සන යි ඒ ලස්සනමයි පිට පෙනුමින් ඔයාට ලැබිලා තියෙන්නේ ත් ♥️♥️ හිතට ලොකු සැනසීමක් දැනෙනවා අක්කිගෙ වීඩියෝ බැලුවාම ♥️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@dhanu2126
@dhanu2126 2 жыл бұрын
කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා ඔය දෙන්නා කරන පිං ගෙදර හැමෝටමත් රොශාන් අයියගෙ අම්මාටත් ඒ පිං ලැබේවා...!!! බුදු සරණයි
@uthpalawarnasooriya5271
@uthpalawarnasooriya5271 2 жыл бұрын
පින්වන්ත හිත් දෙකක් මුණගැසී තියෙන්නෙ 🥰 ලොකු පින්කමක් 🌼 ඇස් වලට කදුලු අවා 🥺 ඔයා බාහිරින් වගේම ඇතුලතිනුත් ගොඩාක් සුන්දර කෙනෙක් ❤️ ඔයාගෙ හැම වීඩියෝ එකක් ම හිතට හරිම සුන්දර හැගීමක් ගේනවා 😍 තවත් මෙවැනි පින්කම් කරන්න ඔබ දෙපළට ශක්තිය ලැබේවා 🙏 ඔබේ ආදරණීය පවුලට බුදු සරණයි 🌺
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
කියල නිම කරන්න බැරි උතුම් මනුසත් හදවත් දෙකක්.හැමදාම හරියන් ඕන සතුටින්ම ඉන්න ලැබෙන් ඕන.🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 2 жыл бұрын
ගොඩක් පිං වැඩක් අක්කේ ...පින්බර පොසොන් පෝය දිනයක් වේවා අක්කා අයියා ඇතුලු පවුලේ සියලුම දෙනාට🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
😍❤️
@darshiliyanage303
@darshiliyanage303 2 жыл бұрын
👍🙏
@kasuniumesha744
@kasuniumesha744 2 жыл бұрын
ගොඩක් පින් ඔයාල දෙන්නට රෝෂන් දැන් ලස්සනයි ඉස්සර කෙටිටුයි කැතයි
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan sarany dewe pihitay dergau wewa pin
@fddhffdhgfgugf6070
@fddhffdhgfgugf6070 2 жыл бұрын
ගොඩක් පිං ඇත්තටම ..මේ වගෙ දෙවල් කරනවට පරිස්සමෙන් ඉන්න කරන හැමදෙම සාර්ථක වෙන්න කියලා මේ පොසොන් පොය දින ප්‍රර්තනා කරනවා බුදුසරණයි
@imashanuwandi9208
@imashanuwandi9208 2 жыл бұрын
අක්කා ඔයානම් හිත නිවන භාවනාවක් 🥺😌🧘🍃
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
හරිම සතුටුයි මට..ඔයා අද ගොඩක් පින් දහම් කරලා...මේ පින් ඔයාලා වදපු අම්මලාටත් ලැබෙන්න ඕන අක්කේ...ගොඩක්ම ආස හිතුනේ කුරුල්ලන් නිදහස් කර එකට.මොකද නිදහසේ ජිවිතය,ස්වබාවදර්මයට ගැන ආස හිතුනේ ඔයාගෙන්..ගෙදර ඉන්න කුරුල්ලන් නිදහස් කල එකේන් ඔයා ගැන ආදරය තව වැඩි උනා..රොශාන් අයියත් හරිම නිහතමානි.🌹බුදු සරනයි...!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏😍
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x 2 жыл бұрын
පින්බර පොසොන් මංගල්‍යයක් වේවා.මේ කරපු පිං බලයෙන් ඔයාලා තුන් දෙනාටම නිදුක් නිරෝගි වාසනාවන්ත ආනාගතයකට ආශිර්වාදයක් වේවා.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@mangalifernando1389
@mangalifernando1389 2 жыл бұрын
ආදරෙයි Ridma ගොඩක් ඔයාගෙ පුතා මහත්තයා ඇතුළු පවුලේ සැමට ජේසු පිහිටයි බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️🧡❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@Chathu...287
@Chathu...287 2 жыл бұрын
💐රිද්මා අක්කා ඔයා ගොඩක් පින්වන්තයි..මෙහෙම පිං කරන්නත් පින තියෙන්න ඕන..එහෙම පිං සිතුවිලි හැමෝගෙම හිත් වල ඇති වෙනවනම් මේ රට කොයි තරම් සුන්දරද..❤️මන් ඔයාගේ සේරම වගේ වීඩියෝස් බැලුවා.මට ගොඩක් සතුටුයි ජීවිතේ පලවෙනි පාරට තමා මං වගේම හිතන මන් විදියට ජීවත් වෙන කාන්තාවක් මේ විදියට දැක්කේ...මන් ජීවත් වෙන්නෙත් පරිසරයත් එක්ක සතුන් එක්ක හරිම නිදහසේ.ඒකෙන් ලැබෙන්නේ පුදුමාකාර සතුටක්..මොන දේටවත් ඒ සතුට සම කරන්න බෑ..ඔයාගේ රාහුල් පුතත් ඔයා වගේම පිං පාටයි.තුන් දෙනාටම සතුට පිරුණු පිනෙන් පිරුණු තව තවත් ලස්සන ජීවිතයක් ලැබේවා🙏 .රොෂාන් අයියාගේ අම්මාටත් මේ පිං අනුමෝදන් වෙත්වා..🙏ආදරෙයි හැමදාමත්..❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@siduvlogs5217
@siduvlogs5217 2 жыл бұрын
ගොඩාක් හොද වැඩක් රිද්මා අක්කේ.. මේ කලාවූ පුණ්‍ය කටයුත්තෙන්, සිදුකරගත්තාවූ පින් බලෙන් ඔය තුන්දෙනාගේම හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මේ පොසොන් පුන් පොහෝ දින මම ප්‍රාර්ථනා කරමි !!!!!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@natureattraction1269
@natureattraction1269 2 жыл бұрын
මේ කල සියලු පින් මමද සතුටින් අනුමෝදන් වෙමි. අක්කා අයියා මේ කල සියලු පින් බලයෙන් සිතේ සැනසීම ලැබේවා!තව තවත් දියුණු වේවා! උතුම් ධර්මය අවබෝධ කරගැනිම පිනිස මේ සියලු පින් හේතු උපකාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@ricfashion7470
@ricfashion7470 2 жыл бұрын
අනේ ඔයාලනම් හරිම හොදයි.මන් දැකපු නිහතමානීම පවුලක්.හරිම සතුටුයි.අපි කරන පින් කවදාහරි කොයි මොහොතක හරි අපිට ඒවා ලැබෙනවා.තමන්ට පුලුවන් විදියට පොඩි දේකින් හරි කාටහරි මනුස්සයෙකුට හෝ සතෙකුට උදවු කරනවනම් ඒක ලොකු පිනක්.
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
ගොඩක් පිං ඔයාල දෙන්නට.. චූටි පුතාට... හොදින් පරිස්සමින්,, සතුටින් ඉන්න.. බුදුසරණයි ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@dinunisansala2184
@dinunisansala2184 2 жыл бұрын
මට බැරි උනත් අක්කේ ඔයා මේ කල පින් මටත් අනුමෝදන් වේවා.... සාධු සාධු....ඔයාටත් පවුලේ අයටත් තවත් පින් කරන්න අවස්ථා වගේම ආර්ථිකය ද ශක්තිමත් වේවා
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@chaminiperera1061
@chaminiperera1061 2 жыл бұрын
කියන්න වචන නැහැ අක්කා.. ඇත්තටම හිත පිරෙනවා.. ඔයාලට තව තවත් පිo දහම් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. රාහුල් පුතාටත් ඔයාටත් රොශාන් අයියාටත් ජයසිරි මහ හාමුදුරුවන්ගේ පිහිටයි ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@Vihanga904
@Vihanga904 2 жыл бұрын
කාරුණික හදවත් තියෙන මිනිස්සු ඔයාලා. තුන් දෙනාටම බුදු සරණයි. තවත් මේ වගේ දේවල් දිගින් දිගටම කරන්න. ❤️🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@prashanishashikala4850
@prashanishashikala4850 2 жыл бұрын
ගොඩක් ම පිං 🙏 🙏🙏 ඒ වෙලාවේ එයාලට ගොඩක් වටිනවා.ඒ මනුස්සයන්ගේ හිනාව cake කෑල්ලක් හමු උණාම.අමාරුවෙන් පෝලිම් වල හිටපු අයට ඔයාලා කරපු දේ ගොඩක් පිං
@prashanishashikala4850
@prashanishashikala4850 2 жыл бұрын
Video එක අවසානෙට දැක්කේ බලු පැටව්ට සළකන විදිය.ඒ දේ කවුරුවත් නොහිතන පැත්තක්.මේ video ek බලලා ගොඩක් අය ඒ දේට පෙළබෙයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
විඩීයෝ එක බලන්න පරක්කු වුණ එක ගැන හරිම දුකයි..🥺 වීඩියෝ එක පුරාවටම සතුටු කදුළු..ඔයාලගේ මේ පින්සාර හිත් කියන්න වචන නෑ නංගි..හැමෝටම පිහිටන්නේ නැති පින්වන්ත හිතක් ඔයාට තියෙන්නේ.. ඔයාලා සංසාරේ මහා ගොඩක් පින් කරලා..පින් කරන්න හිතක් පහළ වෙන්න පිනක් තියෙන්න ඕන වගේම වාසනාවත් තියෙන්න ඕන..ඒ හැමදේම ඔයා රොෂාන් අයියා ලබල..පුදුම සතුටක් දැනුනේ මේ වීඩියෝ එක පුරාවටම ඔයාලා මේ කරන කියන දේවල් දැකලා..ගොඩක් පින් ඔයාට , රොෂාන් අයියාට , රහුල් පුතාට..🙏♥️ ඒ වගේම පින්වන්ත අම්මට ත් මේ පින් අනුමෝදන් වෙන්න ඕන..🙏♥️ ඒ අහිංසක සත්තු බලාගන්න අයට ගොඩක් පින්..🙏🥺 ඒ හිත් දුර්ලභයි..🥺 එයාලා හැමෝට මත් ඔයලත් , මේ පින් කම් වලට ඔයාට උදව්වක් වුණ හැමෝමත් නිදුක් වේවා..!!! නිරෝගී වේවා..!!! සුවපත් වේවා..!!! බොහෝම ස්තූතියි මේ පින්කම් දකින්න අපිවත් එකතු කරගත්තාට නංගි..ගොඩක් පින්..🙏♥️ බුදු සරණයි ඔයාලා හැමෝටම..🙏♥️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@rosy6476
@rosy6476 2 жыл бұрын
අනේ ඇත්තටම ඔයා හරිම හොද කෙනෙක් ඔයා ගොඩක් සතුන්ට ආදරය කරන කෙනෙක් මමත් එහෙමයි ඔයාට ගොඩක් පින් මේ සතුන්ට නිදහස දුන්නට ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා ඔයා වගේ හිතන්න මේ ලෝකේ සියළුම දෙනාට සිත් පහළ වේවා
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@artofcrafts4166
@artofcrafts4166 2 жыл бұрын
අනේ ගොඩක් පින් අක්කේ.මේ වීඩියෝ එක හදවතට ගොඩක් දැනුනා.ඔයලා හැමෝටම බුදුසරණයි සියලු දෙවි රැකවරණයි.සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@chathujayakody882
@chathujayakody882 2 жыл бұрын
ගොඩක් පිං මේ හැම දේකට ම.. 🙏 බඩගින්න අසරනකම ඒ වේදනාව දැනුනාවු ඔබ දෙපලට චූටි පුතා ට බොහොමයක් පිං. රටක්ම වනසන දූශිත පාලකයන් ගෙ ඇස් වලට මේවා නොපෙනෙන්නෙ උන්ගේ තියෙන පව්කාරකමටමයි.. පිං කරන්න ත් පිනක් තියෙන්න ඕනෙ.. බුදු සරනයි ..
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
සාදු සාදු සාදු...මහා පින්කමක්. සතුටින් අනුමෝදන් වෙනවා..🙏🙏🙏 නිවන් අවබෝධය පිනිසම මේ පින් හේතු වාසනා වේවා..🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@savindiwithanawasam8473
@savindiwithanawasam8473 2 жыл бұрын
ගොඩාක් උතුමිි කාර්යයක්...අනේ මමයි,මගේ මහත්තයායි ත් ඔය වගේම හිරවෙලා හිටිය කුරුල්ලො ටිකක් නිදහස් කරා...ඒ හැඟීම වචනයෙන් කියා නිමකරන්න බෑ..❤️❤️❤️ඔයාල මෙිි කරන දාන මානාදි කටයුතු තව තවත් සිදු කිරීමට ශක්තිය ධෛර්යය පිං මහිමය ලැබෙිිවා..!!!! තෙරුවන් සරණයි ...💐💐💐
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@ritaja5920
@ritaja5920 2 жыл бұрын
අනේ ඔයාලා පවුලටම ගොඩක් පිං කිසිම දෙයක් අඩු නොවි සියලුම ආශිර්වාද වලින් පිරි ඉතිරේන්න ඔනි දෙවි පිහිටයි❤🙏🙏🌹🌹
@C424c424
@C424c424 2 жыл бұрын
මිනිස්සු අපිට කූඩු කරල ඉන්න පුලුවන්ද බෑනෙ ඉතිo මේ කැලේ ඉන්න ඕනි අහිංස සත්තු කූඩු කරල හදනව වගේ පවක් තවත් නෑ..ඔයාල මේ කරපු දේනම් හරිම පින් වැඩක් ...🙏🙏🙏🙏❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@buddikakumars2358
@buddikakumars2358 2 жыл бұрын
අක්කි ඔයා ගොඩාක් හොද කෙනෙක් මේ කරන දේවල් හැමෝටම ආදර්ශයක් මේ වගේ කාලෙක ඔයාල තුන් දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි !
@Erandi1998
@Erandi1998 2 жыл бұрын
අක්කා අයියා රාහුල් බාබා තුන් දෙනාටම බුදුසරණයි!!♥️♥️auntyva mathak una...එයත් හිටියනම් ගොඩක් සතුටු වෙයී🥺💔...ඔයාලට ගොඩක් පින් අක්කා...🙏🏻
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🥹🙏
@madusankajayalal3468
@madusankajayalal3468 2 жыл бұрын
මේ වගේ හොඳ ක්‍රියාවන් කරන්න ඔයාලට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.රොෂාන් අයියටත් අක්කියටත් බුදු සරණයි 🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@shanikanishani3394
@shanikanishani3394 2 жыл бұрын
අනේ වාසනාවන් අක්කේ🙏🙏🙏🙏 ඔයා වගේ අය තමයි මේ රට ට ඕනෑම. ඔයාටයි රොෂාන් අයියටයි ගොඩක් පිං.
@thilininisansala516
@thilininisansala516 2 жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා අක්කෙ ඔයාට අර බලු පැටියා අතින් ගහල කත කරද්දී 🥺 එයල දන්නවා හිත හොද අයව.ගොඩක් පින් ඔයාලට 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 2 жыл бұрын
අනේ අක්කි ඇස් වලට කදුලු එනව අක්කි .හරිම දුකයි.බඩගින්න , දුක වේදනාව අපි හැමෝටම දැනෙනව .අපි හැමෝම මිනිස්සුනෙ.අක්කිල මේ කරේ ලොකූ........... පිනක් අක්කි. පව් මෙර් මිනිස්සු .අපි හැමෝම දුක් විදිනව .තත්පරේකට හරි ඒ බඩගින්න නිවන්න ගිය ඔයාලට මතු හැම ආත්මෙකම හැම දෙයක්ම නොඅඩුව ලැබෙයි අක්කියෝ... තෙරුවන් සරණයි .
@rasindurasmika5223
@rasindurasmika5223 2 жыл бұрын
අක්කි ඔයාලා තුන් දෙනාටම මතු උපන හැම බවයකම නිදුක් නිරෝග සුවය ලැබේවා ඔයාලා වගේ අනිත් අය ගැන හිත අය ගොඩාක් අඩුයි මමත් ඔයාලා වගේම අනිත් අයට මට පුළුවන් හැමවිටම උදව් කරන වා මම හැමදාම ඔයාලාගේ විඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන් හැමදාම ඔයාලාට ආදරේ යි.
@rashmithilakarathna9365
@rashmithilakarathna9365 2 жыл бұрын
මම දැකපු පින්වත් කාන්තාවක්. මමත් දවසක අක්කා වගේ ජීවත් වෙන්න ආසයි.ඔයා අපි වගේ ගැහැණු ළමයින්ට ලොකු ආදර්ශයක් ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@suga3572
@suga3572 2 жыл бұрын
සුබ පොසොන් පොහොය දිනයක් වේවා ඔයාලට... ඒ වගේම කෙනෙකුගෙ කුස ගින්නක් .තිබහක් සුලු මොහොතකට හරි නිමුව එකට ඔයාලට ගොඩාක් පිං .. 🙏🙏🙏... බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
බොහොම පින් මේ වගේ හොද දේවල් කරනවට..අනිත් අයටත් ලොකු ආදර්ශයක් මේවා..ඔයාගෙ පවුලටම බුදු සරණයි ❤️වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@methuli4357
@methuli4357 2 жыл бұрын
බොහෝ පිං ලැබේවා !!! 🥰❤🤗🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@madushkaabesekara6341
@madushkaabesekara6341 2 жыл бұрын
මුලු විඩියො එක පුරාම දැනුනේ බාවනාවක් වගේ. මේ වෙලාවේ ඇත්තටම හිත දුකින් පිරුණු වෙලාවක් කලකිරිමත් එක්කම. එත් මේ මුලු විඩියො එක පුරාම පුදුම සැනසිමක් දැනුනේ අක්කගේ කටහඩත් ඒ වගේමයි ඔයාට ගොඩක් පිං අක්කේ හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න....
@pushpalathailangapedige9381
@pushpalathailangapedige9381 2 жыл бұрын
කුරුළු පැටව් නිදහස් කිරීම නම් ලොකු පිනක් මාත් සත්තුන්ට ආදරෙයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@ireshmadushan3839
@ireshmadushan3839 2 жыл бұрын
@@ridmapilapitiya godak loku pinak akkila me kragnne.me pinama athi oyala hemotama.budusaranai ..😍😍🥰🥰
@nelulifestyle461
@nelulifestyle461 2 жыл бұрын
ඒ මිනිස්සු පාන්දරින් ඇවිත් දවල් අවුවෙත් ඉදලා මහ රෑ වෙනකන් බඩගින්නේත් ඉදලා ඒ කන කට්ටත් එක්ක මේ වගේ වෙලාවක ඒ කරපු පින පන්සකට දානයක් දීලාවත් සම කරන්න බෑ ❤️ බලන්නකෝ ආසාවෙන් අත් දික් කරලා බීම කෝප්පේ ගත්තු විදිය හරිම දුකයි ❤️ අපි හැමෝම මිනිස්සු යැයි සිතා බේදයකින් තොරව කරපු ඒ උතුම් පින ඔයාලගේ ජීවිතේටම ආශිර්වාදයක් වේවා❤️😘
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@deshanivimukthika8028
@deshanivimukthika8028 2 жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා අක්කෙ මේක දැකලා.ගොඩක් පින් ඔයාලට.🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
මම දැකපු ගුන ගරුක නිහතමානී සුන්දර කාන්තාව ඔබයි .ඔබගේ ආදරනීය පවුලට ජයවේවා ජයෙන් ජයම වේවා .බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි .
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@daywithkala1666
@daywithkala1666 2 жыл бұрын
අක්කා ඔයා සහ ඔයාගෙ husband හරිම හොඳ නිහතමානී දෙපළක් සුබ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න බාබාටත් ,ආචීචි අම්මටත් පවුලටම තෙරුවන් සරණයි!...සුබ 🥰🥰🥰 පොසොන් මංගල්‍යක් වේවා!!🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
අනෙ රිද්මා ඒ හැමෝම හරිම ආසාවෙන් කෑව බිව්වා ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏❤️
@nirasharanaweera4313
@nirasharanaweera4313 2 жыл бұрын
ගොඩක් පිං අක්කෙ.. ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරණයි !
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@shanikarathnayake7584
@shanikarathnayake7584 2 жыл бұрын
හරිම පින්වන්ත කෙනෙක් අක්කෙ ඔයා .ඔයාට වැඩි වැඩියෙන් සැප සම්පත් ලැබෙන්න ඕන .කිසිම අඩුවක් වෙන්න එපා .ගිය ආත්මෙ කරපු කුසල් බලෙන් මේ අත්මෙ ඔයා ගොඩක් සතුටින් ඉන්නව හැමෝටම උදව් කරනවා.මේ ආත්මෙදිත් මේ කරන කුසල් නිසා ඔයාට කිසිම ආත්මෙක දුකක් අඩුපාඩුවක් දැනෙන්න එපා.😍😍😍😍💕💕💕💕
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@nadeesha3630
@nadeesha3630 2 жыл бұрын
පුහු ආටෝප වලින් ඔළුව පුරොව ගෙන ඉන්න අනිත් නළු නිළියෝ අතරේ ඔයාල දෙන්න ගැන මාර ආඩම්බරයි.අපේ රටට වටින්නේ ඔයාල වගේ රත්තරන් අය.කළුතර බෝ සමිඳු පිහිටයි ඔයාලට
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
Ridma...your most humble ,kindest , loveble actors wife i admire to.... such a normal ,down to earth person we can find in this generation... no show. Just an amazing human being .❤️ ...Aamazing. .im too late to watch ur videos ❤️🇱🇰👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🙏💕❤️
@amilakumara7531
@amilakumara7531 2 жыл бұрын
ඔබ දෙපල මේ කරන දේ ඉතා අගෙයි.ආයු සැප බල වර්ණ වැඩි වේවා.......
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@dumindasamaraweera1869
@dumindasamaraweera1869 2 жыл бұрын
ගොඩාක් පින් අක්කෙ ඔයාලට වැඩි වැඩි යෙන් ලැබෙන්න ඕන බුදු සරණයි
@taniyasasini4053
@taniyasasini4053 2 жыл бұрын
ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා අක්කි....ඔයා වගෙ නිහතමානි වුනානම් හැමෝම
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@madushasilva7286
@madushasilva7286 2 жыл бұрын
සතුට සැනසුම වගේම පිං සිතිවිලි පහල වෙන්නේ අපේ සංසාරේ 0පුරුදු නිසා අක්කි ♥️🌹👍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@nishanthigamlath242
@nishanthigamlath242 2 жыл бұрын
ඔයාලට ගොඩක් පින්.අපේම ආදරනීය සහෝදරයන්ගෙ බඩගින්නට මේ වගේ දෙයක් කල එකට .
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@nilukapriyangani5036
@nilukapriyangani5036 2 жыл бұрын
මං ඊයේ ඔයාගේ ශොප් එකෙන් කිලෝ 25ක , පොල්කේක් ඕඩර් එක ගන්න ආවා.. ඔයාගේ වෙළෙඳ සාහිකාව.....උපරිම සහයෝගයක් දුන්නා ...ඔබ ඇවිත් ගිය බවත් කිවුවා ....දීපු සහයෝගය ට ස්තුති ...විශේෂයෙන් මිස්ට ජූඩ් ට..🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏😍
@sumudumaheshi2738
@sumudumaheshi2738 2 жыл бұрын
නංගී ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට බුදුසරණයි . තවත් මෙවැනි පින්කම් කිරීමට ඔබලාට අවශ්‍ය සියලු දේ ලැබේවා 🙏❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@nimashadilhani199
@nimashadilhani199 2 жыл бұрын
අනේ ගොඩක් පින් බුදු සරණයි ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 2 жыл бұрын
ඒ බලු වැඩේටනම් ගොඩක් පින්🙈😍😍😍😍😍😍😍
@kumariindu7348
@kumariindu7348 2 жыл бұрын
Ai ane ahema kiyanne iresiya karayekda koheda
@sgnova1884
@sgnova1884 2 жыл бұрын
මෙන්න නලුවෝ 🙏🙏🙏😍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@HansiJayasekara98
@HansiJayasekara98 2 жыл бұрын
ඔයාට ගොඩක් පිං අක්කෙ... සාදු සාදු සාදු.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@meeraranasinghe6549
@meeraranasinghe6549 2 жыл бұрын
රිද්මා නන්ගියෝ ඔයා දෙව් ලොවින් මනු ලෝකයට ආව කෙනෙක් . මේ පින් කරන්නේ ඒ පුරුද්දට. රොශාන් අයියා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ පින් කදක් ලබන්න
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@sehaseha7780
@sehaseha7780 2 жыл бұрын
හරිම නිහතමානී පවුලක් හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අක්කිටයි අයියාටයි.තෙරුවන් සරණයි...
@surangikumari3389
@surangikumari3389 2 жыл бұрын
මෙහෙම දෙයක් මගේ ඇස් දෙකෙන් දකින්නත් මං පිං කරල තියෙනවා.ඔයාලට ගොඩක් පිං.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@rekadanushi610
@rekadanushi610 2 жыл бұрын
වැඩේ නියමයි.ඔයාල තමයි සෑබෑම දෙවියො ඔයාලට බුදුසරණයි
@Nethuu180
@Nethuu180 2 жыл бұрын
ගොඩාක් පින් වැඩ අක්කේ ..❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
රොශාන් පිලපිටිය ,ඔබගෙ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා.
@maheshika2002
@maheshika2002 2 жыл бұрын
අපිත් අද පාරේ ඉන්න වයසක අයට කෑම පාර්සල් හදලා දුන්නා 🙏🙏🙏😍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@freeeducation3587
@freeeducation3587 2 жыл бұрын
අනේ හරිම සතුටුයි ඔයාලට ගොඩාක් පින් ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@ariannaudadewa4604
@ariannaudadewa4604 2 жыл бұрын
Good job..... akkaa🥺🙌♥️ ගොඩක් ලොකු පින් අතේ වැඩක් කරේ ඔයා... ඔයාගේ පින කොච්චරද කියනව නම් දවසක කිසි කරදරයක් නොවී සතුටින් ජිවිතේ ගත කරන්න පුලුවන් වේවි.💫♥️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏❤️
@ayomiabegunawardana9051
@ayomiabegunawardana9051 2 жыл бұрын
අක්කේ ඔය කරන වැඩ හැමදාම කරන්න ලැබේවා කියලා මම කියනවා
@imalshaamali3395
@imalshaamali3395 2 жыл бұрын
පින් බර පොසොන් පෝය දිනයක් වේවා 🙏🙏🙏😊😊 අක්කී හරිම පින් වන්ත හිත හොඳ කෙනෙක් ❤️❤️ ආදරෙයි අක්කි බුදු සරණයි ....
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@francisdes3454
@francisdes3454 2 жыл бұрын
Ridma❤,Thanks so much. I was looking just a place like this. I love animals; they are the most loyal beings above human beings. Now I can visit this place every month with food. God bless you and your family ❤❤❤ 👪
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@sasiniperera7243
@sasiniperera7243 2 жыл бұрын
ගොඩක් උතුම් ක්‍රියාවක්🙏🙏🙏.... ගොඩක් පිං...🙏♥️♥️♥️♥️♥️
@sanjuperera7537
@sanjuperera7537 2 жыл бұрын
ඇත්තමයි ලොකු පිනක් රිද්මා අක්කෙ කියන්න වචන නෑ ඇත්තමයි රොශාන් අයියත් ගොඩාක් වාසනාවන්තයි ඔයා වගෙ කෙනෙක් ලබන්න තරම් ඔයත් එහෙමයි පුතත් වාසනාවන්තයි ඔයලට මේ කරන පිං වෙනුවෙන් උපදින හැම ආත්මෙකම ඒ පිං හේතුවාසනා වෙන්න ඕනේ ගොඩාක් හිතට දැනුනා අන්තිමටම අර බලු පැටැව් පූස් පැටව් අහිංසකයො ටික දැක්කම එතන දුරකතන අංකය දුන්න එකටත් ගොඩාක් පිං ඇත්තමයි කියන්න වචන නෑ ඔයාට සියලු දෙවියන්ගෙ පිහිටයි🙏❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@sampathtv5964
@sampathtv5964 2 жыл бұрын
රොෂාන් අයියා අක්කා ඔයාලා තමයි ජනතාවගේ කලාකරුවන් කියන්නේ.ජය වේවා 👍❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@කවිඳුජයමාල්
@කවිඳුජයමාල් 2 жыл бұрын
ගොඩාක් පින් ඔයාලට.ආසාවෙන් වීඩියෝ එක බැලුවා ☸️🙏❤️😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@v.s.cherill2454
@v.s.cherill2454 2 жыл бұрын
රාහුල් පුතාටයි රොෂාන් අයියටයි විතරක් නෙවෙයි ඔයා අපි හැමෝටම අම්මා කෙනෙක් ..ඔය හිතෙන් මුලු සමාජයට දෙන ආදර්ශය හරිම වටිනවා ..කියලා නිම කරන්න බෑ... ඔයාටයි පවුලේ හැමටයි ගොඩාක් පිං......
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
කඩේ කොහෙද තියෙන්නෙ ...... ගොඩක් පින් ආදරෙ ❤️😘🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏
@dilkinadesha9575
@dilkinadesha9575 2 жыл бұрын
ගොඩාක් පින් 🙏
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ගොඩාක් පිං බුදුසරණයි 🙏❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️❤️❤️
@chamikaarunodya5274
@chamikaarunodya5274 2 жыл бұрын
ඒ වැඩෙනම් නියමයි අක්කෙ ගොඩාක් පිං🙏🙏😍 ඔයාලගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි .දුප්පත් මිනිස්සුන්ටත් මොනව හරි උදවුවක් කරන්න 😍😍😍💕
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
රොශාන් පිලිපිටිය ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න...
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@sandunisandareka2321
@sandunisandareka2321 2 жыл бұрын
ජිවිතේට හරිම කෙනා ආවාම ජිවිතේ හරිම ලස්සනායි
@pushpalathailangapedige9381
@pushpalathailangapedige9381 2 жыл бұрын
බල්ලෝ ටික දකිද්දී හරිම දුකයි බලන්න එන්න බෑනේ ලංකාවේ නෙමෙයි මම ඉන්නේ
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
ගොඩක් පින් ඔයාලා දෙන්නට .ඉදිරියටත් මෙවැනි දේවල් කරන්න ලැබේවා !බුදු සරණයි !
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@noname-nf9pp
@noname-nf9pp 2 жыл бұрын
Oya harima hodai nangi.pawule hamotama theruwan saranai.dilini.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
අදරෙයි රිත්මා රොසාන් බාබා ඔයාලා හැමොටම .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 2 жыл бұрын
Oyala danna marama pinwanthai akki ada karapu wada marama hodai hamadama oyala danna oyalaga pawla Aya Rahul manika sathutin parissamin inna oni adarai🥰😍
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️🙏
@මල්ලිකාමල්ලිකා
@මල්ලිකාමල්ලිකා 2 жыл бұрын
ලොකු පිනක් ඔයාලාට තෙරු💛💛💛💛💘💘💘💓💓💓වන්💛💛💛💛💛සර💘💘💘💘💓💓💓සරණයි💛💛💛💛💛💛❤️❤️❤️❤️❤දුවෙි ❤️පුතේ❤️💛💛💛💘
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,6 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,6 МЛН