KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2024 ඉල් පුරපසළොස්වක පොහෝදින ධර්ම දේශනය
1:22:45
අනුර ජනාධිපතිට බයේ ජොන්ස්ටන් හිඟ සුරාබදු ගෙවයි!!! #sinhala #srilankaneconomy #samagijanabalawegaya
9:40
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
Мама у нас строгая
00:20
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
උමංදාවේ අරුම පුදුම දන්සල - පොසොන් පුර පසළොස්වක පොහොය - 2022
Рет қаралды 586,426
Facebook
Twitter
Жүктеу
1
Жазылу 331 М.
Siri Sadaham Ashramaya
Күн бұрын
Пікірлер: 1 400
@malikakumudu6903
2 жыл бұрын
ඇත්ත ටම කියන්න තියෙන්නේ මෙච්චර යි පින් වන්ත නීතිගරුක ක්‍රියා වෙන් ඔප්පු කරල පෙන්නන්න පුළුවන් පිළිවෙලක් සහ දේශීය දේවල් අගයන ඔබ වහන්සේ ට පුළුවන් නොමිනිසුන් මිනිස්සු කරන්න සහ අසිහියෙන් තීරණ ගන්න උගත් තරුණ පරපුර යහපත් පුරවැසියෙක් කරන්නත් ගොඩක් පින් බුදුසරණයි
@ranjanikaranjani2124
2 жыл бұрын
Hoda.dewal.karana.me.hamuduruwan.sama.harakta.pennanna.ba
@ranugajayasooriya5541
2 жыл бұрын
මොන රට හරකෙක්ද මේ
@stellafernando694
2 жыл бұрын
9
@ليليا-و6ص
2 жыл бұрын
හරිම සතුටුයි අැස් වලට කදුලු අවා ලංකාවට අපුවාම අනිවාර්යේන් යනවා උමන්දාව බලන්න
@sriyanisriyani770
2 жыл бұрын
මේ තමයි නියම සිංහල හාමුදුරුවෝ. බුදුසරණයි ඔබ වහන්සේට
@susanthalakmal9507
2 жыл бұрын
හරියට හරි සිංහල හමුදුරැවෝ හැබැයි බුදුන්ගේ මග නොයන.
@rajakaruna4825
2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට හා මෙයට සහයෝගය දුන්න සියලු දෙනාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය ලැබේවා බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@ajithkumaraha
2 жыл бұрын
ඔබ වහන්සේ වෙන්ඩ ඕන දේ හරි සැටියෙන් මිනිසාට කියා දෙනවා. බොහොමයක් පින්. හාමුදුරුවෝ කට කැඩෙනකන් කියපු කාලේ පිළිපැද්දා නම් අපේ රටට මෙහෙම දෙයක් වෙන්නේ නෑ එතුමට කොච්චර නම් දොස් කිව්වා ද මිනිස්සු ඒ සියලු දේ අද සත්‍ය වෙමින් පවතී.බොහොම සන්තෝසයි
@khokanshikder7370
2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☝️☝️☝️☝️☝️☝️☝️
@khokanshikder7370
2 жыл бұрын
මිනිසාට හරි දේ කියා දෙනවා වහන්සේ විතරයි
@srinathpumalidayananda2297
2 жыл бұрын
ගොඩාරියක් පිං හාමුදුරුවනේ ....
@senehelatharanasinghe8035
2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼තෙරුවන් සරණයි
@lakmaligoonewardene3820
2 жыл бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි
@samanthisamanthi7563
2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ... මුලු ශ්‍රී ලංකාවම උමන්දාවක්ම වේවා ... සෑමදෙනාගේම සිත් සර්දාවෙන් පිරේවා....
@gaminisusanhinda7310
2 жыл бұрын
@54jayarathnahm
2 жыл бұрын
සාදු සාදු! ජාතියේ පිනට පහලවූ , ජාතිය නගාසිටුවීමට උදාර මෙහෙවරක් කරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දී ර් ගායු වේවා!.
@ranjaniranjani4596
2 жыл бұрын
Sadu sadu sadu pinwath ape hamuduruwanta diragayusa labewa
@برينكابرينكا
2 жыл бұрын
sahathika ama
@kumarisrilanka3838
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@harshabasnayaka
2 жыл бұрын
@Sahas Dulmina උබෙ අම්ම අප්පත් මෙක රගපානවද බන් 🤣🤣🤣
@ashukakusmalata4090
2 жыл бұрын
තේරැවන් සරනයි පින්වත් අපේහාමුදුරැවනේ 🙏🙏🙏🙏
@aromaholidayhomehaputale8175
2 жыл бұрын
තෙරුවන් සරණයි ... ගමෙන් පන්සලට වෙනස් කල ඔබ වහන්සේ.. පන්සලෙන් ගමට.. ගෙවතු වගා සංග්‍රාමය .... ලංකාව යෙහෙන් බැබලේවා...ධාර්මික පාලකයෝ බිහිවේවා..සියලු දෙනා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@CharityDeA
2 жыл бұрын
පුනර්ජීවනයක්... විය යුත්තේ මෙවැනි ධනාත්මක, අනිකාට අත හිත දීලා ඔවුන්ට ඉතාම කරුණාවෙන්, මෛත්‍රියෙන් නැගී හිටින්න උදව් කරන ලස්සන වැඩ පිලිවෙලක්...🙏❤️
@mudiththammitage1786
2 жыл бұрын
H ..
@chamapriya9078
2 жыл бұрын
Taruwan saranai apa hamuduruwana
@ranisilva9829
2 жыл бұрын
👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@cartoonkingdom6059
2 жыл бұрын
@@mudiththammitage1786 kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@cartoonkingdom6059
2 жыл бұрын
@@chamapriya9078 kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@vinitharamani4137
2 жыл бұрын
දැන්වත් උමංදාවට බැන බැන ඉන්නෙ නැතිව සැම පන්සලක්ම මෙය අනුගමනය කරනවනම් ගොඩක් වටිනව තෙරුවන් සරණයි .
@samanthakumara7791
2 жыл бұрын
උබලා කියන්නේ අනිත් ස්වමීන් වහන්සේලාටත් සාසනය වනසන්න කියලද
@shanuka2954
2 жыл бұрын
@@samanthakumara7791 දැන් මේ හාමුදුරුවෝ සාසනය වනසනවද ඒ හාමුදුරුවෝ කියන දේ තේරුම් ගනින් දන්න දෙයක් කතා කරපන් සමන්ත 😅😅
@samanthakumara7791
2 жыл бұрын
@@shanuka2954 උබ බුදු දහම නොදන්න මෝඩයෙක් උනාට අපි මොනවා කරන්නද බන්,😀😀😀
@truth1840
2 жыл бұрын
මගේ තිබුණු හීනයක් ,මුළු ලංකාවම උමංදාවට එන දවසක් බලන එක, ඒක අද ඉෂ්ට වුණා ස්වාමීන් වහන්ස!! වෙන රටක ඉන්න කෙනෙකුට ලංකාව ගැන දැනෙන්න ලොකු සතුටක් ස්වාමින් වහන්ස අද දවසේ!!!ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා !!!
@sunitasunita2771
2 жыл бұрын
මමත් එයින් එක්කෙනෙක් 2013නෙ ඉඳලා මම මේ ස්වාමීන් වහන්සේ ගෙ බන අහන්නෙ 2010මම කොළඹ සදහම් අසපුවට ගියා ලංකාවට ආව ගමන් උමංදාවට මම යනවා තෙරැවන් සරණයි හැමෝටම 🙏🙏🙏🌷
@danieaviles576
2 жыл бұрын
Mage hinayat sebawegena yanawa ❤🙇♂️🤛🙇♂️mulu ratama umandawak wewaaa ❤🙇♂️🙇♂️🌺☘budu saranai semata 🙇♂️❤
@niroshanipandukabaya3537
2 жыл бұрын
මමත් බලාගෙන හිටිය දවසක අපේ හාමුදුරුවෝ දිහා මුනිස්සු සුබවාදීව බලනක්ම්,හරිම සතුටුයි,දැකබලා සතුටු සිතින් අනුමෝදන් කරමි.
@ashukakusmalata4090
2 жыл бұрын
🙏🙏🙏🙏
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@chamid6040
2 жыл бұрын
මේන් නියම නායක ස්වාමින් වහන්සේ නමක් ...හරිම එඩිතර තමන්ගේ ගමන යන ලස්සන ..එකට අපහස කරන කුහකයොත් සිටිනවා .බෞද්ධයන් විදිහට මේ වගේ සංඝයා ආරක්ෂා කර ගත යුතුය ...
@wasanthamadhavi6998
2 жыл бұрын
Sadu Sadu !!!, ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී බව ලැබේවා !!
@priyadarshanihettiaracchi9198
2 жыл бұрын
අද අතිඋතුම් පොසොන් පුන් පොහෝ දිනයයි මේ උතුම් දාන පාරමිතාව නිවන් දොරටුවක්ම වේවා !තුනුරුවන් සරනින් දෙවි රzකවරනින් තව තවත් ධයිර්‍ය ශක්තිය ලzබේවා !
@somaso4793
2 жыл бұрын
අවසරයි අපේ සමින් වහන්සේ ඔබ වහන්සේ ට සැබෑ සිංහලයන් උත්මා චරය සාදු සාදු සාදු
@ranisirilanka5812
2 жыл бұрын
බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි සැමටම 🙏🙏🙏🙏
@kamaniperera220
2 жыл бұрын
ඔබ වහන්සේ ගේ කියාව ආදර්ශමත් 🙏🙏🙏🙏🙏
@mdchandana2233
2 жыл бұрын
කොච්චර ලස්සන තැනක්දඋමන්දාව අපේ හාමුදුරුවන් වහන්සේට තේරුවන් සරනයි 🙏🙏🙏
@SD-uh9zo
2 жыл бұрын
ඇස් වලට කඳුළු ආවා හාමුදුරුවන් බත් අපට බෙදෙනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි .මින් ඉදිරියටත් බුදු දහම රැක ගෙන ගෙන යාම ඔබට ධෛර්යය ධෛර්ය ශක්තිය ධෛර්යය ශක්තිය ලැබේවා .
@moon-man665
2 жыл бұрын
🙂 සිරා
@mlk9965
2 жыл бұрын
My doggy celebrating poson kzbin.info/www/bejne/o5-ZZKFve5yMeKc
@power_lion1717
2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කරන සේවයට පින් පොලිසියේ මහතුන් අගය කිරීම ගොඩක් හොද දෙයක් ඔබවහන්සේ හැමෝටම හොද ආදර්ශයක් දෙන්නේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
@ashajayasuriyajayasuriya1664
2 жыл бұрын
ඔබ වහන්සේ රටට වාසනාවක් .Sadu .ගොඩක් පින් .
@ramyakanthi226
2 жыл бұрын
සාදු...සාදු...සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා...මෙි උතුමි සත් ක්‍රියාව සැහැදැ සිතින් අනුමෝදන් වෙිමි....🙏🙏🙏
@ackack9172
2 жыл бұрын
ඔබ වහන්සේ ගොඩාක් උතුම් හැමදේම හරි විදියට දේශීය දේ අගය කරන ඉතාමත් උතුම් ක්‍රියාවක් .කියන්න වචන නැහැ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරිම ශේෂ්ඨයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ අපෙ රටට ශක්තියක්ම වේවා🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏❤️🌹
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@slback3934
2 жыл бұрын
ඔබවහන්සේ සදුන් ගහක් වගේ , මීට මාසෙකට කලින් සදුන් ගහ කෙටුවා මේ වනවිට ඔබවහන්සේගෙ ගුණ සුවද ස්වභාදහම තුල ව්සිරී යනවා ඒ ගුණ සුවදින් වේදනාවට පත් වූ හදවත් නිවී සැනසීමට පත් වේවා ! සියලු සත්වයෝ නිදුක් වේවා !🙏🙏
@niroshanarangoda227
2 жыл бұрын
දීර්ඝ ආයු වේවා ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@drthero4738
2 жыл бұрын
නායක හාමුදුරුවන් වහන්සේ නමක් ලෙස කල යුතු නියමාකාර සේවය කළ ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා...
@kalyaniihalagama2326
2 жыл бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම්.එය ඔබවහන්සෙ කළා.තෙරුවන් සරණයි.
@oneminute4reverberation165
2 жыл бұрын
සමන්තභද්‍ර ! යුගයේ මහා කලු සිංහළයා ! අපරාජිත මුනිවරයා ! ❤️💫🇱🇰
@prb.g
2 жыл бұрын
🤣🤣
@ravindumadushanka947
2 жыл бұрын
😅😂😂
@mtnation7916
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා .!
@anujashamalee6903
2 жыл бұрын
සාධු සාධු සාධු...........ඔබ වහන්සේ ඇතුළු උදව් කරපු සැම දෙනාටම තෙරුවන් සරණයි......... ලංකා වාසි සියලුම දෙනාට තවත් පිං සිතිවිලි පහල වේවායි කියා අධිෂ්ඨාන කරමි...........
@chandraniroslin6476
2 жыл бұрын
රට ටම ආදර්ශයක් ලබා දෙන ලස්සන නිමාවක් ඇති ව ඔබ වහන්සේ කරන කටයුත්නට කුසල්ම වැඩෙිවා .. සංඝයා වහන්සේ ලා ගෙන් බහුතරයක් තමයි මෙහෙම අනිකා ගැන හිතන්නේ ..අත් හැරිම කිව්වා ට නොව කරලා ම පෙන්නුම් කලා .පින් සැමට ම.
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@hsameera7885
2 жыл бұрын
පන්සල් සංස්කෘතිය අලුතින් ලියු ජාතියේ මහා විරුවාණන්ගේ විශ්වීය පන්සල! ඔබලා සියල්ලන්ගේම ජීවිත සුකිත මුදිත වේවා!!
@Buddismo6338
2 жыл бұрын
😁🤣😂🤣😁🤣😂
@hsameera7885
2 жыл бұрын
@Sudaththa Thilakasira ඉතින් කෙනෙක් හොදට කාලා ඉන්නවානම් ඊරිෂියා නොකර සතුටු උනානම් ඉවරනේ, අනෙක උන්නාසේ උපන්දින සාදයක් දාලා හොරාට තනියෙන් කෑවේ නෑනේ, වැඩිම උනොත් පිගන් දෙකක් කන්න ඇති.ඉතුරු ඔක්කොම අනෙක් සියලු දෙනා වෙනුවෙන් දුන්නා ස්තරම්ම විදියට,ඉතින් ඒක තමයි වෙන්න ඕනේ..මොකද අපි නිගණ්ටයෝ නෙමෙයි.අපි හිගන්නෝ නෙවෙයි, අපි මෙතෙක් කල් දැක්කේ ගමෙන් පන්සලට දෙනවා විතරයි. අපි දැක්කේ නෑ පන්සලෙන් ගමට දෙනවා.අපි මෙතෙක් දැක්කේ පන්සල් වල පින් කැට පිරෙනවා විතරයි. අපි දැක්කේ නෑ මේ ජාතියට යමක් වෙනවා..ඒ සංස්කෘතිය වෙන්නස් කලේ උමංදාව. අනෙක අපේ ජාතියට කෙනෙක් හොදක් කරනවානම්, ඒ කෙනාට එලව එලවා ගහනවා. ඒ හැටි. මොකද එහෙම නොකරනවානම් උන් සිංහල නෙමෙයි. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඒ මේ ජාතියේම හැටි. පුදුමයක් නෑ. දැන්වත් වෙනස් වෙයල්ලා, කාගෙන් හරි ගන්න එක හොද දෙයක් හරි තියෙනවනම්, ඒක ගනිල්ලා, කනබොන එකයි, යටට අදින එකයි හොයන්නේ නැතුව. මේ අපිට ජාතියක් විදියට කෙලවෙලා තියෙන විදිය මදිද? උන්නාසේ අපේ ජාතියට පහල වෙච්ච වීරවරයෙක් මේ ජාතිය ගොඩගන්න, ඒ විතරක් නෙමෙයි සිතේ මුලාව ගැන කියලා යන්න ආපු බුදු කෙනෙක්!! ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. හෙටත් එහෙමයි..!!
@theekshanaarambage8816
2 жыл бұрын
බොහොම ලස්සන වැඩ සටහනක් 🙏🙏🙏 තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@vishakahitibandara1812
2 жыл бұрын
ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රති ප්‍රහාරය ශිෂ්ඨ විය යුතුයි. ඔබ වහන්සේ ගේ මේ උතුම් සත්ක්‍රියාව, ලංකාවෙ බුද්ධ සාසනයට පමණක් නොව මුලු ලෝකවාසී සියලුදෙනාටම ආදර්ශයක් ..
@chandrabandara7650
2 жыл бұрын
super comment friend
@subashbuddika
2 жыл бұрын
kzbin.info/www/bejne/n33ai4xrm5ljbNE
@wasanthawickramasinghe4125
2 жыл бұрын
අගේ ඇති වැඩ සටහනක්. නව අදහස් අනුව රටවැසියන් යොමු කර රට දියුණු කිරීමට හැකිවේවා! ඔබ වහන්සේට යෝධබල, යෝධ ශක්තිය ලැබේවා!
@prabathchandika6317
2 жыл бұрын
ඔබවහන්සේගේ වැඩ හරිම වැඩදායකයි සමාජයට දෙයක් කියලා දෙනවා තෙරුවන් සරනයි අවසරට
@مالانانداني
2 жыл бұрын
ඇත්තෙන්ම හොද ආදර්ශයක් රටට.. ඉතාමත් වටිනා දෙයක්,,ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ගායුෂ ප්‍රාර්ථනා කරමි..සාදූ සාදූ සාදූ..
@tilakatilaka365
2 жыл бұрын
ජාතියේ පිනට පහල උ අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏බුදුසරණයි
@creationd6097
2 жыл бұрын
😂😂😂පවු බන් උබල
@chamarajeewantha3139
2 жыл бұрын
ඉතාමත් කාලෝචිත වටිනා වැඩසටහනක් අපේ ස්වාමීන්වහන්ස .. සියලුදෙනාටම තෙරුවන් සරණයි !
@jayanthiperera6021
2 жыл бұрын
සාදු... සාදු... හොද නායකත්වයක් අවශ්‍ය දේ අවශය වෙලාවට ඔබවහන්සේට දීර්ගායුෂ ලැබේවා ලැබේවා ...
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@shanthamunugoda3245
2 жыл бұрын
අවවාදයට වඩා ආදර්ශ උතුම් එය අපි ඔබවහන්සෙ ගෙන් දුටුවෙමි මෙතෙක් සිදූඋනෙ ගමන් පන්සලට දෙන් පන්සලෙන් ගමට එය අති විශිෂ්ඨ ක්‍රීයාවක් ඔබවහන්සෙ ට සියලුම කටයුතු සාර්ථක කරගෙනිමට ශක්තිය ලෙබෙවා !!!බුදුසරණ යි!!!!
@shamaliwasanthi3821
2 жыл бұрын
තිසරණ සරණයි අපේ හාමුදුරුවනේ කියා ගන්න බොහොම දෙවල් ඇත.🙏 ගලපගන්න බෑ 🙏🙏🙏
@pushpamala200
2 жыл бұрын
හරිම ලස්සන පිලිවෙල එතනින් කෑම පමනක් නෙවි මුළු ජීවිතේටම ඉගෙන ගන්න දේවල් තියෙනවා.
@nandanadeshapriyavlog3936
2 жыл бұрын
මිනිසුන්ව ඇගයීම අමතක වන කාලේක මේ ඔබ වහන්සේ ගේ,ක්‍රියාව උතුම් ක්‍රියාවක් අපේ හාමුදුරුවනේ,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ සහයොගය දෙන හැමෝටම පිං ගොඩාක් 🙏❤ සාදු සාදු සාදු
@anushajayamali1998
2 жыл бұрын
🙏🙏🙏
@nandanadeshapriyavlog3936
2 жыл бұрын
@@anushajayamali1998 🙏🙏🙏
@wishwaperera3223
2 жыл бұрын
බොහොමත්ම තුති !!🙏🙏 කාරුණිකව ඉල්ලමි...මෙම විඩියෝ තවත් දිගු වන්නේ නම් බොහොම වටි...එ තරම් කැමැත්තකින්...ආදරයකින්....දුර රටක සිට උමන්දාව නරබමි.....පැයක් ඉක්මවා දිගු උවද් කම් නැත ඉතා සතුටින් නරබමි ....එ තරම් එය මනසට සුවය දනවයි !! සියල්ලන්ට ම දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏❤️
@wimalajayathissa9893
2 жыл бұрын
හාමුදුරුවනේ දන්සල වෙසක් පොසොන් පෝයට සෑම වසර කම පවත්වන්නේ නම් කෑම පිසින ස්තානයේ බිම සිමෙන්ති දාලා ලිප් ටික එක පෙලට හදල පිසූ ආහාර තබන්න වෙනම ස්ථානයක් වෙන් කරලා තැබුවොත් තවත් ලස්සන යි පිලිවෙලයි නිකමට කිව්වෙ .අපි ඉන්නෙ උමන්දාව ට හුගාක් දුර අපිට දන්සල කවදාවත් එන්න බැරි වෙයි ඒවුනත් හරි ම සතුටුයි දැක්කම ඔබ වහන්සේ ට පින් ජාතියේ ඇස් ඇරෙව්වා ට.
@jananandathero6658
2 жыл бұрын
Sitha pahadima pamaninma saththwa samuhaya sansarayen theruwan saranayi hamuduruwane poson poho dina ugasana wewa
@gaminisusanhinda7310
2 жыл бұрын
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@cartoonkingdom6059
2 жыл бұрын
@@wimalajayathissa9893 kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@ghncathuranganuwancathuran4416
2 жыл бұрын
ඔබ වහන්සේ වෙන්න ඕනි හරි දේ හරි යට ම මිනිස්සුන්ට කියලා දෙනවා.ඔබ වහන්සේ ගේ මේ උතුම් පිංකම ගැන හරි ම ආඩම්බරයක් උමංදා කියන්නේ සම්පතක් වටිනවා අපිඑය රැක බලා ගනිමු බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌹🏵️🙏🌹🌹🏵️🏵️🏵️💙❤️💛💚💜️🧡
@sujasujee4513
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ කාලයේ මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම .
@paziya3604
2 жыл бұрын
තෙරැවන් සරණයි මෙි කරන්නාවු පුණ්‍යකර්මය සහ සත්කාරයට ඔබ වහන්සේ ඇතුළු සියලුම දායක පිරිසට සහ උමංදාවෙි සියලුම දෙනාට බෙහෙවින් පිං සියලුම දෙනාටම බුදු සරණයි!!!
@gamagasunitra1960
2 жыл бұрын
ඔබවහන්සේටතෙරුවන් සරණයි මේකරනපින්කමට🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵
@nilanidamayanthi535
2 жыл бұрын
මේවගෙ පිං කමි දැක්කම හරිම සතුටුයි ඔබ වහන්සේට දිර්ඝායුෂ ැබේවා බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු
@wdthushara2270
2 жыл бұрын
ඔබවහන්සේලාගේ ගමන තව තවත් සර්තකව ඉදිරියට ගෙනයන්න හැජියව ලැබෙවා
@sampathpremaratne9648
2 жыл бұрын
හරිම වටිනවා අපේ හාමුදුරුවනේ .තෙරැවන් සරනයි 🙏🙏🙏
@niroshan-lj3wn
2 жыл бұрын
මේ විදිහට හැම පන්සලකම වැඩකලොත් රටට අැතිවෙින වෙිනස හිතාගන්න බැරිවෙිවි.එතරම් ලස්සනවෙිවි.ජයවෙිවා තේරුවන් සරනයි.වැඩිවැඩියේන් තවත් කරන්න ලැබෙිවා ස්වාමින් වහන්සා්ගේ නිහතමානි කම කොහාෙමද සැර වාගේම හරිම සංවෙිදි නිහතමානි කම සිමාව ඉක්මවා ගිහින් එ්නිසා තමයි මෙිවැනි සේෂ්ඨ දේවල් සිද්දවෙින්නේ.පුදුම සතුටක් අැතිවෙින්නේ .
@nandanadeshapriyavlog3936
2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ,සිදුවීය යුතු දේ,පැහැදිලි කර සිදු කිරීමට ,ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ,🙏🙏🙏 සාදු සාදු සාදු
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@moon-man665
2 жыл бұрын
මට මේක දැකල හිනාවක් ගියා. වෙන මොකකටවත් නෙමෙයි සතුටට. ❤️
@dawoodrenna6692
2 жыл бұрын
මටත් එහෙමයි
@upuljayasinghe6224
2 жыл бұрын
mata sathutata kandulu awa
@ashokakumudini8266
2 жыл бұрын
ඔබවහන්සේ ආරම්භ කරපු මේ trend එක මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන්න ඕන .ඔබවහන්සේගේ ක්‍රම සහ විධි ඇති සාර්ථකයි.අපේ රටේ මිනිස්සුන්ට ඔබවහන්සේගේ ආමන්ත්‍රණය ඉතාම ගැලපෙනවා.මේවගේ නායකත්වයක් තමයි මේ රටටත් අවශ්‍ය.යල් පැනපු හණමිටි වෙනුවට අදට ගැලපෙන අලුත් සංස්කෘතියක්.ඔබවහන්සේ මේ රටේ හැම ක්ෂෙත්‍රයකටම ආදර්ශයක්.ආලෝකයක්.හැබැයි අපේ මිනිස්සුන්ට හුගාක් දේවල් වල අගය තේරෙන්න කල් යනවා.
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@dreamstravelandwalk7386
2 жыл бұрын
ඔබවහන්සේගේ වැඩපිලිවෙල හරිම ලස්සනයි. බුදුන්ගෙ සැබෑ වචනය අනුන්ට වයිර කිරීම පලිගැනීම නෙවෙ. ඔබවහන්සේට කොච්චර බැන්නත් තව තවත් ස්වාබාව දර්මය ආරක්ෂා කරනවා..
@suneethanaullage2685
2 жыл бұрын
මුලින්ම හරීන්ද්‍ර මහත්මයා උමංදාවෙ ගැන යූ ටියුබ් මාධ්‍ය යෙන පලකල විස්තර දැකල හරිම සතුටු උනා ,දිගාසිරි ලැබේවා ඔබවහන්සේට තෙරැවන්සරනයි
@niroshanipandukabaya3537
2 жыл бұрын
ඔබවහන්සේ ගේ දැක්ම,ප්‍රායෝගිකයි ,ක්‍රියාව උතුම්,මිනිස්සුන් පොසිටිව් කරන්න ඕනි,අපේ මිනිස්සු කරන්නෙ ඔහේ ජීවත් වෙන එක,ඒක වෙනස් කරන්න පුලුවන් ඔබ වහන්සේට විතරයි,හරිම සතුටුයි,
@malaniweerasekara2995
2 жыл бұрын
පිරිසිදුවට පිලිවෙලට වැඩ කරන්න පුරුදු කරන එකම ලොකු පිනක්.මේ රටේ කොතන ගියත් හරි අපිලිවෙලයි, අපිරිසිදුයි.ඔබ වහන්සේට පින්,
@beautystudio495
2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොද වැඩසටහනක්. අවවාදයට වඩා ආදර්ශය උතුම් යන ආදර්ශය පාඨය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමක්
@goku20012
2 жыл бұрын
අති ව්ෂිෂටයි.......මෙන්න වැඩ ...ජාති,කුල බෙද නැත....දිර්ගායුෂ ලැබේවා ආරහාත්තුමනි
@mostalk9677
2 жыл бұрын
ජාතියට මග පෙන්වන ජාතියේ පිටකොන්ද ශක්තිමත් කරන ස්වාමීන් වහන්ස,ඔබේ සියලු සද් ක්‍රියා සාර්තකවේවා.
@slfishermansabaragamuwa9894
2 жыл бұрын
කොච්චර වටින මෙහෙවරක්ද උදව් කරපු හැමොටම තෙරුවන් සරණයි 🙏
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@dilhanrangana4334
2 жыл бұрын
ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරය විශිෂ්ටයි නියම තේමාවක් අපේ හාමුදුරුවනේ
@rajapaksa90329
2 жыл бұрын
මට හරිම සතුටුයි.. කවදාහරි ලන්කාවේ හැමෝම අපේ ස්වාමීන් වහන්සේගේ දැක්ම පිලිගනීවී යැයි විශ්වාසයක් තිබුනා. අද ඒ දේ වෙමින් පවතිනවා..
@gaminisusanhinda7310
2 жыл бұрын
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@mathishafernando5587
2 жыл бұрын
ඔබ වහන්සේගේ මේ උතුම් වු වැඩ සටහන ගොඩාක් අගය කරනවා මාත් දරුවන් තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක් මගේ දරුවන්ට ස්වාභාවික දේවල් තමා දෙන්නේ බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@hansikumari8413
2 жыл бұрын
අපි ත් අද ආවා බලන්න වැද පුදා ගන්න හරි ලස්සනයි අපේ හාමුදුරුවනේ අපි දන්සලත් බුක්ති වින්දා ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏
@imeshamadushani3766
Жыл бұрын
✌✌✌
@sarathwickramaarachchi1413
2 жыл бұрын
ඉතාමත් සතුටුයි මෙවැනි ජාතික වගකිමක් සහිතව වැඩ කරන්න ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා 🙏🙏
@hellonearth3931
2 жыл бұрын
හොද වැඩක්..තෙරුවන් සරනයි
@saumya4820
2 жыл бұрын
ඕනෙ එකෙක් ඕනෙ දෙයක් කියපුදෙන්...ඔබ වහන්සේට තව තවත් මෙවැනි දේ කිරීමට සිත් පහල වේවා...තෙරුවන් සරනයි 🙏🙏🙏අපේ හාමුදුරුවනේ
@suniladiya9995
2 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර කරන්නම් . වචන ලියන්නේ නෑ මොකද මට ලියන්න වචන නෑ හිතට දැනුන මේ හැඟීම එතරම් ප්‍රබලයි..
@jagathmahagammanaperera9114
2 жыл бұрын
Gon harak, amba gawayek passe yana hati😂😂😂😂😂💩💩💩💩
@gaminisusanhinda7310
2 жыл бұрын
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@cartoonkingdom6059
2 жыл бұрын
@@gaminisusanhinda7310 kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@prb.g
2 жыл бұрын
🤣🤣
@lalaniramyalatha
11 ай бұрын
ගරු ස්වමින් වහස ඔබ වහන්සේට මේ උතුම් සත් ක්‍රියාවට පිං ලැබේවා සාදු සාදු සාදු
@wasantikumari8885
2 жыл бұрын
රටට හොඳ ආදර්ශයක් දෙන හාමුදුරුනමක් ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබේවා
@monikajayasinghe466
2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම උතුම් පුණ්‍ය වන්ත සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. සිය රට දේ සිරි සැප දේ. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. Udau උපකාර කල සියලුම දෙනාට උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. සෙතක්, Saanthiyak, යහපතක්ම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට....!!!!!
@leelanandaherath6396
2 жыл бұрын
මේ හාමුදුරුවන් හැමෝම උදව් කරන්න ඕන මේ තමා රටේ අනාගතය
@chandraniwadduwaga.chandra2150
2 жыл бұрын
ඔබ.වහාන්සේට.තෙරුවන්.සරණයි
@vindyanishalika9538
2 жыл бұрын
ඔබ වහන්සේ හැමදාම හැමදේම කලේ මිනිස්සුන්ට හැදෙන්න,,,ඒත් සමහර මිනිස්සු ඒවා ගත්තේ වැරදියට,,,,,පොලීසියේ නිලධාරී කියන්නේ අපිට සහයට ඉන්න අය,කවදාවත් ඒ මිනිස්සුන්ව පහතට දාලා කතාකරන්න හොද නෑ,,, ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏
@laylakaram5007
2 жыл бұрын
නෙතට කදුලක්ද එක්කලා ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා නිවන් සුව අත්වේවා
@kawkarunwthi4596
2 жыл бұрын
තෙරැවන් සරනයි ගොඩාක් පිං අපේ හමුදුරැවනේ දැක්කාම ඇස්වලට කදුලු එනවා කවුරැ පහර ගැවුවත් එවා වදින් නැ බුදුසරණයි දෙවිරැකවරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kwpmangalika4978
2 жыл бұрын
Minissu monawa kiweath oba wahanse desana kala maga yamata tharam mama wasana wantha unemi namaskarawewa oba wahanseta
@gaminisusanhinda7310
2 жыл бұрын
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@cartoonkingdom6059
2 жыл бұрын
@@kwpmangalika4978 kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@epleblomst91
2 жыл бұрын
ඉතා හොද ක්‍රියාවක් උමන්දාව ලංකාවට සම්පතක් දේශ ජාතියේ වසානව ට බිහිවුන අපේ හාමුදුරුවනට දිර්ඝායුෂ ලැබේවා උමන්දවලෝකය තුල බැබලේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷
@lalithgunasekara4816
2 жыл бұрын
දකුනු ලංකාවෙන් පහල වූ හෙලයේ වර්තමාන මහා කලු සිංහලයා ,අනෙක් එක්කෙනා වැඩ ඉන්නේ කූරගල🙏🙏🙏🙏🙏🙏🙏
@kumarithennacoon7517
2 жыл бұрын
අපේ හමුදරුවනේ වැඩක් කරොත් ඒක දේසිය දෙයට මුල් තැන් දෙමින් කොහෙමත් කරන මේ වැඩ හැම එකකටම ආනේක වරයක් පින්.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@aisharajapaksha8807
2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පැල්බැදගෙන බැනපු මඩගහපුන්ට හොද පාඩමක් තමා මේ පොසොන් පෝය දන්සැල .......ඒ වගේම අද කෙනෙක් කතා කරලා මට කිවා උමන්දාවට යනවා කියලා මම කිවා යන්න ගින් දන්සලුත් කාලා එන්න කියලා දන්සැල් තියෙයිද දන්නැ කිවා මම කිවා ලක්ෂ ගානක් ආවත් ස්වාමින්වහන්සේගේ දන්සලේ කැම හිග නැහැ ගින් බලන්න කිවා ..... ඒවගේම අද හවස් වෙද්දී මට ඔබවහන්සේගේ උමංදාවේ දන්සැල් විඩියෝව ආවා ....මම පදිංචි පොල්ගහන්ගොඩ පන්සියගම දැනට ඕමාන්වල ලංකාවට ආවාම එන්නම් ඔබවහන්සේ දකබලා වන්දනා කරන්න ......🙏🙏🙏 දිර්ඝයුශ ලැබේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් වැඩවාසය කරත්වා 🙏🙏🙏🌷🌷🌷
@thusharimangalika5575
2 жыл бұрын
ඔබ වහන්සේ කරන මෙම වැඩසටහන් ශ්‍රී ලංකාවාසීන්ට සතුටක්. තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා
@prasannalakmal3437
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏼
@shiromafernando6416
2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං. සියලුම පිං අනුමෝදන් වේවා!!
@manojsamarasinghe6927
2 жыл бұрын
😇😇😇The first organic "dansala" ever!!!!congratulations thero!!!
@angelicarossi6842
2 жыл бұрын
රාජපක්ෂගේ උමංදව..අක්කර 500ක් නැති බැරි අයට එක අක්කරයක් දෙන්න ඔිනේ .
@sarathpannilage4867
2 жыл бұрын
@@angelicarossi6842 wagakaragena kanne nathi ara hatti mutti walata thattukarana untanam dennamai watinne
@manojsamarasinghe6927
2 жыл бұрын
@@angelicarossi6842 honda deta hondai kiyanna huru weyan,,,,sanath sumindala wage wennathuwa....
@sujatharajapakse895
2 жыл бұрын
සාදු සාදු සාදු !!! ආදර්ශමත් ක්‍රියාවක් . මෙම පින්වන්ත වැඩ පිලිවෙල හරි ම ලස්සන යි .
@nimalrajapaksha5185
2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබෙවා අපෙ හාමුදුරුවනේ මොඩයොන් මෙව කෙරෙන්නේ නැහැ මොඩයො පෙලපාලි සංවිධානය කරනවා රට විනාශ කරන්න
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz
@artoflife2023
2 жыл бұрын
විවේචනයට නියම ප්‍රති විවේචනය දීර්ඝායුශ ලැබේවා ස්වාමීන් වහන්සේට.......
@Nilu157
2 жыл бұрын
ඔබවහන්සෙ රටේ පාලකයන්ට බැරි දේ කරගෙන යනවා. තෙරුවන් සරණයි . ඇත්තටම පිලිවෙල පිරිසිදුව අරපිරිමැස්ම මුලින්ම ලංකාවේ මිනිස්සු ඉගනෙගන ගන්න ඕනෙ
@amitsumana1214
2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sriyakanthirathnalatha1403
2 жыл бұрын
ඔබ වහන්සේ වගේ තව ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩ සිටියා නම් මෙලහටත් ලංකාව ගොඩ. දීර්ගායූ වේවා
@මහයකා
2 жыл бұрын
පිංවත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් පොලිසියෙ මහත්වරැටත් තෙරුවන් සරණයි දීර්ඝආයෂ ලැබෙීවා 👃👃👃
@amilaranasingha4079
2 жыл бұрын
කලබල නැති ආදරණීය අරඟලය ❤️❤️❤️
@neetharanjani1692
2 жыл бұрын
ඔබ වහන්සේ ගේ මේ උතුම් වැඩ පිලිවෙල ට අනන්ත පින්
@hemamaliabeysinghe8892
2 жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 garu pinwath swaminwahansa bohoma agei, harima arthwath, prayogikai.....mewage mulu ratema janathawa meththa, karuna,muditha guna pathirawe🙏🙏🙏🌷🙏🙏🙏
@upanandadharmadasa5721
2 жыл бұрын
වියයුතු දෙය කියයුතු දෙය අපේ පූජනීය ස්වාමින් වහන්සේගෙන් ඉගෙන ගනියව්!ඉතාමත් ශේුෂ්ඨයි. සාදු!සාදු!!සාදු!!! තෙරුවන් සරණයි!!!
@tilinasadaruvan3363
2 жыл бұрын
පල ඇති ගසට තමයි ගල් ගහන්නේ..... අපේ හාමුදුරුවෝ වටිනා වැඩක් කරනවා... ජෙසු පිහිටයි සියලු දේනාටම.....
@gaminisusanhinda7310
2 жыл бұрын
@cartoonkingdom6059
2 жыл бұрын
kzbin.info/www/bejne/eojJk52YYq1jp8k me channel oyage shayogaya laba dena plz plz
@sbb9024
2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.හොද වැඩක් කරනකොට කවුරුත් බලන්නේ කකුලෙන් අදින්න.
1:22:45
2024 ඉල් පුරපසළොස්වක පොහෝදින ධර්ම දේශනය
Siri Sadaham Ashramaya
Рет қаралды 10 М.
9:40
අනුර ජනාධිපතිට බයේ ජොන්ස්ටන් හිඟ සුරාබදු ගෙවයි!!! #sinhala #srilankaneconomy #samagijanabalawegaya
SL Economist
Рет қаралды 70 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 14 МЛН
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 12 МЛН
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 12 МЛН
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 32 МЛН
10:31
Siyatha News | 06.00 AM | 02 - 12 - 2024
Siyatha News
Рет қаралды 3,9 М.
24:58
රූපවාහිනි- ගෑස් ලිප් - අඩුම තරමින් ගමට කඩයක් වත් නැති දික්කසාද නැති අරුම පුදුම ගම්මානය sudaa studio
Sudaa Studio
Рет қаралды 265 М.
14:26
උමංදාව නවෝත්පාදන මධ්‍යස්ථානය - අපි ආණ්ඩුවේ සල්ලි ගන්නේ නෑ, එක එක පිං බතාල ගොන් කතා කිව්වට..
Siri Sadaham Ashramaya
Рет қаралды 318 М.
19:05
ප්‍රායෝගික අධ්‍යාපනය නැතුව කුඩුවලට ඇබ්බැහිවීම නවත්වන්න බෑ! #umandawa
Siri Sadaham Ashramaya
Рет қаралды 102 М.
16:48
මහ විරු සමරලා කියලා රට කළඹන්න පරණ ෆොටෝ වීඩියෝ දාපු අයට වැඩ වරදියි.කැලුම් ජයසුමන CID අත්අඩංගුවට
The Life Traveler
Рет қаралды 21 М.
14:45
අවුකන බුදු සමිදු ගැන ඔබ නොදත් යමක් | මේ තරම් සියුමැලි ද කළු ගල් #srilanka #buddha #aukanapilimaya🙏
Seethawaka TV - "සීතාවක TV"
Рет қаралды 382 М.
22:38
මම උමන්දාවට එන අයව කුඹුරට බස්සලා නිවන් යවනවා |
Harindra Jayalal
Рет қаралды 208 М.
22:48
ඖෂධ වෙනුවට ආහාර - උමංදාව සල්පිලෙන් #umandawa #ashramaya
Umandawa
Рет қаралды 384 М.
18:26
සිරි සමන්තභද්‍ර හිමි වැඩසිටින උමංදාවේ මාළිගාව #umandawa #ashramaya
Umandawa
Рет қаралды 310 М.
16:22
අසේල සම්පත් පරණ රෙකෝඩ් පෙන්න පෙන්න ආණ්ඩුවට සැපට දෙසයි
Dasatha News
Рет қаралды 26 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 14 МЛН