මගේ අප්පලාට හරියනවා 🥲

  Рет қаралды 309,188

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 1 400
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 жыл бұрын
ඇත්තටම රිද්මා මිස් වි්ඩියෝ එක අවසාන වෙද්දි මගෙ දෑස් කදුලින් පිරැනා මුල සිට අවසානය දක්වා ඔබතුමියගේ මනාවට ගලාගිය ඒ සුන්දර සුරෑපිනිය රොෂාන් සර්ගේ මව්තුමිය වෙනුවෙන් දුන්න ආදරය කරැනාව හා සෙනහසට . ඔබ වැනි ගුනගරැක ලේලියක් ලබන්න ඇය බොහෝ පිං කර ඇත. ඡිවන රගමඩලේ සියලු භුමිකාවන් මනාවට රගදක්වන ඔබ මටනම් දෙව්දුවකි. විරංඡයතු'''!!! බොහෝ ආයු ලැබ ඔබ සැම නිදුකින් වෙසෙත්වා...!
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️❤️❤️😍🌸🌿
@IshuuRuchii
@IshuuRuchii 3 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් අම්මා ❤️❤️❤️
@hashinihashini8393
@hashinihashini8393 3 жыл бұрын
නිරෝගී සුවය ලැබේවා දිර්ගඅයුෂ ලැබේවා බුදු සරණයි පරිසම්න් ඉන්න
@nilushiwanasinghe524
@nilushiwanasinghe524 3 жыл бұрын
ඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ
@namunyapatel5528
@namunyapatel5528 3 жыл бұрын
ඔබ ගුන ගරුක ලේලියක් යැයි සලකමි...ඔය විදිහට නැන්දම්මා සතුටු කරන එක හොදයි .තව පුලුවන්නම් ඒ මව්තුමියව පින්කම්වල යොදවන්න.(ඔබ එය කරනවා නොඅනුමානය ).මන්ද යම් දරුවෙක් තම දෙමව්පියන් sradhawe...සීලයේ...සුතයහි...චාගයෙයි...praggawehi....සමාදන් කරවයි ද...එයයි දරුවෙකු විසින් දෙමව්පියන්ට දෙන වටිනාම තයාගය...නිකන් කිව්වෙ...its up to u...cause its none of my business ..stay safe .තෙරුවන් සරනයි .
@japanophilediaries6925
@japanophilediaries6925 3 жыл бұрын
පුතාට කලින් කැව්වෙ ලේලිට 😍😍😍😍 වාසනාවන්ත ලේලියක්. ඒ වගෙම වාසනාවන්ත අම්මෙක්.. 😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@menakashamali8279
@menakashamali8279 3 жыл бұрын
Ane ow. Matath eka dakala sathutu hituna. Budu Saranai oyala hamotama. Sathutin, Nirogeewa inna
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
​@@ridmapilapitiya😍❤
@nishasbeautytips1789
@nishasbeautytips1789 3 жыл бұрын
අම්මා ට තාත්තා ට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ... බුදු දම් සග යන තෙරුවන් සරණින්.. යන යන තැන ඔහු ජය ගන්නේ... මේ පුංචි කාලේ දහම් පාසලේ අහපු කවියක්....අත්දැකීමෙන් කියන්නේ .....ඇත්තටම ඒක හරි....
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@ravindusoysa4400
@ravindusoysa4400 3 жыл бұрын
මේක ඇත්තටම video එකක් නෙවෙයි. මට නම් හිතුණේ මේක ජීවිතේට ලොකු පාඩමක් කියලයි.ඒ පාඩම කියලා දුන්න ගුරුතුමිය තමයි රිද්මා අක්කි.පාඩම තමයි ජීවිතේ සතුට තියෙන්නෙ පුංචිම පුංචි දේවල් පවුලේ අයත් එක්ක බෙදාගන්නකොට සහ එයාලව සතුටින් තියකොට කියලා.ඔයාගෙ ජීවිතෙන් මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා අක්කි.ඒකට ඔයාට ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං.ඒ වගේම මම එතුමියට සුබම සුබ නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි ඔයාලාගේ මුලු පවුලටම.❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
බුදුසරණයි 😍🙏❤️💐
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 2 жыл бұрын
මේ සමරන්නෙ අන්තිම උපන්දිනය කියලා හීනෙකින්වත් හිතෙන්න නැතිව ඇති..අනේ නිවන් සුව අම්මාට...🙏🙏🙏
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
දෙමව්පියන්ගේ හිත් සතුටු කරන එක මහා කුසල් රැස් කිරීමක් නංගි එයාලා සතුටු වෙන්න වෙන්න අපිට හැම දේම ලැබෙනවා දළදා සමිදු පිහිටයි 🙏🙏
@hasaradesilva1954
@hasaradesilva1954 3 жыл бұрын
ඒ අම්මගේ මුනේ තිබුන සතුට 😍😍 අක්කේ ඔයා ගොඩාක් හොද කෙනෙක් .හැමදාම වගේ ඔයාලගේ චූටී පවුලට ගොඩක් ආදරෙයි.❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@hansaerandisenarathna5129
@hansaerandisenarathna5129 3 жыл бұрын
මාවත් හිරිවැටිල ගියා රිද්මා ....අනේ මගෙ දුව කියල කිය ද් දී ....ඔයා නම් හරිම පින්වන්ත යි..සුබ උපන්දිනයක් අම්මට ...නිරෝගී වේවා ...ඔයාලට සුබ පැතුම් ..🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾❤️ඇත්තටම රිද්මි ..ඔයාට මොනව ද කියන්න ඕන කියල මට හිතාගන්න බෑ ..ඒ ගැහැනුකම ඔයා ළඟ හොඳටම තියනවා ... රොෂාන් අය්යගේ නොලැබීම හොඳ ලැබීමක් ළඟා කරල තියනව ....නිදුකින් පරිස්සමෙන් ඉන්න ...බුදුසරණ යි ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️
@wathsalakrishanthi698
@wathsalakrishanthi698 2 жыл бұрын
මගෙ රත්තරන් අක්කා ට හැමදාම කිරි ඉතිරෙන්න හරි යන්න ඕනි.ඔයා හොද අම්ම කෙනෙක් හොද බිරිඳක් හොද ලේලි කෙනෙක් මම ඔයාගෙ ව්ඩීයෝ බලල මගේ ජීව්තේට ගොඩාක් දේවල් එකත් කර ගන්න වා.බුදුසරණයි අක්කීයෝ ඔයාලා හතර දෙනාටම .
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
❤️😍🙏
@sandeepan__i
@sandeepan__i 3 жыл бұрын
මේ වීඩියෝ 1 බලද්දී ඇසට කඳුළක් ආවේ මටත් නොදැනීමයි. ඒ තරමට ඒ බැඳීම ආදරනීයයි❤❤❤.අම්මාට දීර්ඝආයුශ ලැබේවා!
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️❤️😍
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
Adaraneeyama නැන්දම්මා කෙනෙක් වගේම ගුණ යහපත් ලේලි කෙනෙක්. හැමෝම මේ වගේ ne අක්කි. පුංචි පවුලට deergayusha ලැබේවා. සුදූ bonikki ආදරෙයි.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 😍🙏❤️❤️❤️💐
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
හේතුවක් නැහැ ඔයා මොන වීඩියෝ එකක් දැම්මත් බලන්න හිතෙනවා.ඔයානම් ඇත්තටම සර්ව සම්පූර්ණ බිරිඳක්,මවක් සහ දියණියක්.ඔයාගෙන් අපිත් ගොඩක් දේවල් ඉගෙනගන්නවා.ගොඩක් පින් ඔයාට 🙏🙏🙏🙏
@Nimesha_Samarathunge
@Nimesha_Samarathunge 3 жыл бұрын
ලස්සනට දළු දාලා ආදරෙන් ලියලන්න පුලුවන් තැනක පිපෙන එක ගැහැණියෙකුට ජීවිතේ ලැබෙන ලොකුම වාසනාව.ඔයා හරිම වාසනාවන්තයි අක්කේ.good luck ❤️🌷
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️❤️❤️
@hashini4052
@hashini4052 2 жыл бұрын
ජීවිතේ අවසන් ගමන ඒ අම්මා ගොඩක් දුකින් යන්න ඇති ..මොකද මේ වගේ ආදරයක් දාලයන්න ලෝබ වෙන්නම ඇති..අක්කෙ ඔයා කරපු හැමදේම ගොඩක් අගේ කරනව..
@malathiperera8807
@malathiperera8807 3 жыл бұрын
හරිම ආදරණීයයි .ආදර්ශමත් .නැන්දම්මා - ලේලි සණ්ඩු සරුවල්නේ හැමදාම අහන්න දකින්න ලැබෙන්නේ.ඒ අතර ඔයා ලෝකෙටම උත්තරයක් සපයනවා ඒ ප්‍රශ්නයට හරි අපූරු විදිහට .බුදු සරණයි ඔයාලා හැමෝටම ..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️😍
@indrajayasinghe9487
@indrajayasinghe9487 3 жыл бұрын
අම්මා හරිම වාසනාවන්තයි. මේ වගේ දුවක් ලැබීම ගැන, ඔබ සියලු දෙනාට බුදු සරණයි !!!!🙏🙏🙏❤️😊
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@saumyawijeweera1317
@saumyawijeweera1317 3 жыл бұрын
දෙමාපියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නෙ නැ අක්කි .ඔයා ගොඩක් හොඳ කෙනෙක් අක්කි අම්මව ගොඩක් සතුටු කරා..හැමදාම ඔයාලා හතර දෙනා සතුටින් ඉන්න අක්කියො..පරිස්සමින් ඉන්න .budu saranai akki
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@kawindyasajani98
@kawindyasajani98 3 жыл бұрын
අංග සම්පූර්ණ ගැහැනු චරිත දෙකක් සහ සතුටින් ජීවත් වන පිරිමි දෙදෙනෙක්....
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏❤️
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 3 жыл бұрын
හරීම ආදරණීයයි. ඒ අම්මගෙ සතුට වෑහෙන ආශිර්වාදය !!! දීර්ඝායුෂ වේවා එතුමියට ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@dinelkamalshani1043
@dinelkamalshani1043 3 жыл бұрын
අනේ ඒ අම්මගේ සතුට ❤ ඔයා හරිම ආදරණීය චරිතයක් අක්කේ 💛 නිදුක් නීරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ 🥰 තෙරුවන් සරණයි පවුලේ හැමෝටම 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
😍🙏❤️
@nilanisamarathunga3609
@nilanisamarathunga3609 3 жыл бұрын
අමිමාගේ ❤️🌹
@chutidoniyh5555
@chutidoniyh5555 3 жыл бұрын
අද අක්කා වගේ ලේලීලා ගොඩාක් අඩුයි අක්කීයෝ අක්කි.නිහතමානී කෙනෙක් හැමදාම මේ විදිහට ඉන්න අක්කී good luck akkiyoo 👍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 2 жыл бұрын
හරිම ලස්සන පොහොසත් හදවතක් තියෙන ඔබ ඔයා වගේ අයට තමා කියන්නේ දේවිතාවියක් කියල ඒ අම්මා ගොඩක් පින් කරල් ඒවගේම ඔබත් හොඳ වැඩගත් දෙමාපියන් ගේ දරුවෙක් ඔබ වගේ අයට 👑 කිරුල අනිවාර්යයෙන් පැළඳිය යුතුය මම ඔබට ගොඩක් අදරේ තෙරුවන් සරණයි 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
🙏❤️🙏
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 3 жыл бұрын
අම්මාගේ මුණේ තිබුණ සතුටම අක්කාට ලොකු පිනක්... 💖💖💖 ආදරණීය අම්මාට දීර්ගායු පිරි සුබම සුබ උපන්දිනයක් වේවා... 😍🧡🎉🎁🎊🎈🎈🎈 බුදුසරණයි පවුලේ සැමටම... 🙏🙏🙏🙏💚💚💚💚
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 3 жыл бұрын
අක්කි අනේ මගේ ඇස් වලට කදුලුත් ආවා.අක්කි ඔයා හරිම නිහතමානී හරිම හොඳ කෙනෙක්.ඒ ආදරණීය අම්මට සලකන පිනම ඇති අක්කි ඔයාට.ඒ අම්මා හරිම වාසනාවන්තයි අක්කි වගේ දුවෙක් ලබන්න.ආදරණීය අම්මට සුභම සුභ උපන් දිනක් වේවා..! ❤😍🎂
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@amilawimalachandra8060
@amilawimalachandra8060 3 жыл бұрын
අම්මාට සුබ උපන්දිනයක් වේවා.වීඩියෝ එක බලද්දී ඇස් වලට කදුළු පිරුනා.ඔබ හරිම හොඳ කෙනෙක්.හැමදාම ඔය විදියට ඉන්න.තෙරුවන් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
අනේ ඔයා නම් හරිම හොද කෙනෙක් අක්කේ. රොශාන් අයියටත් අපි ගොඩක්ම කැමතියි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
හරිම ලස්සනයි රිද්මා ඔයා නිසා රොසාන් අයියා එයාගේ අම්මි ගොඩාක් වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න වාසනාව සක්තිය දහිරිය ලැබේවා අම්මාට නිදුක් නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@madhusl1170
@madhusl1170 3 жыл бұрын
ඔයා නම් රටේම ඉන්න ලේලියන්ට ආදර්ශයක් නංගියෝ ❤️🥰❤️🥰
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@madhusl1170
@madhusl1170 3 жыл бұрын
අම්මාගේ ආදරේ ට ඇස් වලට කදුලු ආවා නංගියෝ ❤️🙏
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි .අම්ම ඉස්සර කොයිතරම් ලස්සනද රොශාන් අයියා වගේමයි.අම්මට ආදරෙන් සලකන පිනෙන්ම ඔයාලට හරියනවා.දෙමාපියන්ට සලකනකොට වරදින්නේ නෑ
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️💕
@dinushapeiris4922
@dinushapeiris4922 3 жыл бұрын
නංගී , ඔයා ඉදිරිපත් කරන හැම දෙයකින්ම ලොකු ආදර්ශයක් දෙනවා සමාජයට .. ඔයාගෙ වැඩසටහන් ගොඩක් වටින්නෙ එ නිසයි ....අද කාලෙ ඔයා වගෙ අය ගොඩක් අඩුයි....ඔයලාගෙ අම්මාට සුභ උපන්දියක් වෙවා! ඔයලාටත් සුභ අනාගතක් වෙවා ! ❤️❤️❤️❤️👍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@ishanijayawardena5556
@ishanijayawardena5556 3 жыл бұрын
ඇත්තටම අගය කරනවා මේ දේවල් ... ඔයාටත් මේ වගේ හොද දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා ...
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️
@yasheevlogs2353
@yasheevlogs2353 3 жыл бұрын
ඔයා ඇත්තටම හරිම ආදර්ශමත් ලේලියක්. මවක්. අද කාලේ ඔයා වගේ අය හරිම අඩුයි. හැමදේටම හරිම දක්ෂයි. ඒ වගේම ලස්සනයි. හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ආදරෙයි ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️🙏😍
@shaara4408
@shaara4408 3 жыл бұрын
🤗 අනේ මේවා දැකල නැන්දම්මලට නොසලකන අය උනත් හැදේවි හොදට ❤️ ඒ පින ඇති ඔයාට ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@tharushatharusha4974
@tharushatharusha4974 3 жыл бұрын
දුවක් වගේ ලේලියක් ඉන්න මේ ආදරනීය මෑණියන්ට තව මොන අඩපාඩුද රිද්මා අක්කේ.ඇත්තටම ගොඩාක් ආඩම්බරයි ඔයා ගැන ආදරනීය මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා🙏 සුභ උපන්දිනයක් වේවා🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️❤️❤️❤️😍
@udayanganirathnayaka5992
@udayanganirathnayaka5992 3 жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක්..ඔයාට ගොඩක් ආදරෙයි කියලා පලවෙනි කේක් කෑල්ල කවපු හැටියෙන්ම තේරුනා..ඔයත් ගොඩක් හොඳ කෙනෙක් අක්කේ..බුදුසරණයි ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@priya-gq2me
@priya-gq2me 3 жыл бұрын
ඔයා ගොඩාක් හොද බිරිදක් මවක් දියනියක් ඇත්තටම පුදුම හිතෙනවා තමන්ගේම දෙමවිපියන් බලු කූඩුවෙ දාන පාරෙ තනිකර දාලා යන මෙවන් කාලෙක තමන්ගෙ මවට තරමිම ආදරෙ කරන මෙ වගෙ යෙලියක් දුටුවහම. ඔයාට හැමදාම පවුලේ අය සමග සතුටින් සමාදානයෙන් සිටීමට දීර්ගායුෂ ලැබෙවා.🌹❤️
@SureshSuresh-uc7qk
@SureshSuresh-uc7qk 3 жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් මම ඔයාගෙ විඩියො හැම එකක්ම බලනවා කමෙටි නොදැමිමට මොකද මම රට ඉන්නෙ විවෙකයක් ලැබෙන ලැබෙන වෙලාවට බලනවා ඇස්වහක් කටවහක් වදින්න එපා අමිමාටත්‍ ඔයාලා තුන්දෙනාටත්‍ තුනුරැවන් සරනයි මම කුවෙටි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
බුදුසරණයි❤️🙏
@beproud2937
@beproud2937 2 жыл бұрын
අනේ අක්කේ හරිම දුකයි අම්ම නැති උනු එකෙට...අපේම අත්තම්මා නැති උනා වගේ මට දුකක් දැනුනා..ඔයා හරිම ආදරණීය දියණියක්......මන් මේ අම්මා ඉන්න හැම වීඩියෝ එකක්ම බලන ගමන්...නිවන් සුවයම ලැබේවා මැණියනි.
@hiruninayanathara0403
@hiruninayanathara0403 3 жыл бұрын
අනේ මගේ දුවේ ඔයාලට හරියන්න ඕනෙ කියලා අක්කට ආශිර්වාද කරපු හැටි දැක්කම ඇඟ හිරිවැටුණා❤ හරිම ආදරණීය යි. පලවෙනිම කේක් කෑල්ල කැවුවෙත් අක්කටයි.. ඒ අම්මාගෙම දුවට වගේම ආදරයක් අක්ක වෙනුවෙනුත් ඒ හිතේ තියෙන නිසයි.. රොෂාන් අයියගෙ හොඳම ලැබීම තමයි මේ.. 😍❤ තෙරුවන් සරණයි අක්කා ඇතුළු පවුලටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
හොද ගුණ යහපත් දක්ෂ බුද්ධිමත් තමන්ගේ දෙමාපියන් සහෝදරයින් සමග ආදරෙන් ඉන්න පුළුවන් ලස්සන බිරිදක් ලබන්න පිරිමියෙක් කොතරම් වාසනාවන්ත වෙන්න ඕනි ද..ලස්සනට ප්‍රීතිමත් මුලු ජීවිත කාලයම ආදරෙන් ඉන්න ලැබේවා ඔයාලාට...❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️😍🙏
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
@@ridmapilapitiya ❤
@mulemuseyandasalage6236
@mulemuseyandasalage6236 3 жыл бұрын
අනේ අක්කි ඔයාලට ලොකු පිනක්. මොකද අම්මව පොඩි දේකින් හරි සතුටු කරන්න පුලුවන් වුනානෙ. බුදු සරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@MarieBalasooriya
@MarieBalasooriya 4 ай бұрын
හරිම නිහතමානී දුවෙක් ඔයා සහ ගොඩක් නිහතමානී නිරහංකාර පව්ලක් සුබ පැතුම් හැමමෝටම❤❤
@rowankumara8527
@rowankumara8527 3 жыл бұрын
අනේ අක්කෙ ඔයා වගෙ කෙනෙක් දකින්න ලැබුණ එකත් වාසනාවක්.. හැමදාමත් ඔයාලට නිදුක් නිරෝගිව සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනා.. ගොඩක් ආදරේ හිතෙනවා අක්කගෙ ගතිගුණ වලට ❤
@Manel12345
@Manel12345 3 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා අම්මේ..🎂මේ වගේ ආදරනීය, පින්වන්ත, වාසනාවන්ත දියනියක් ලැබූ ඔබ හරිම වාසනාවන්තයි අම්මේ. රිද්මා ඔබටත් කවමදාහරි ලැබෙන්නත් ඔබ වැනිම ඉතා හොඳ ලේලියෙක්ම තමයි ඒකෙ කතා දෙකක් නෑ .ඔබේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි මුලු පවුලටම පරිස්සමෙන් ඉන්න .❤️❤️🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@අයෝමාරාජපක්ෂ
@අයෝමාරාජපක්ෂ 3 жыл бұрын
නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ... දිර්ඝායු වේවා තෙරුවන් සරණයි 🎂🎂🎂🎂💞💞💞❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@priyankadayani1495
@priyankadayani1495 3 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා. ආදරනිය. අම්මේ. ❤️❤️❤️ ඇත්තටම හරිම ලස්සන වටපිටාවක්. රෝෂාන් අයියා. ඔයා හරිම වාසනා වන්තයි. මේ. වගේ. ආදරනිය. නොනා කේනේක්. ලබන්න. ඔයාලා. සියලුම. දේනාට. ඡේසු පිහිටයි. බුදු සරණයි. ❤️❤️❤️❤️❤️❤️
@apsara5191
@apsara5191 2 жыл бұрын
අක්කේ මම තවම විවාහා වෙලා නැහැ .ඒත ඒ ජිවිතේ ලස්සනට ගෙවන විදිය අක්කා හරි ලස්සනට පෙන්නලා දෙනවා.ආසයි අක්කා වගේ වෙන්න දවසක හොද දුවක් වගේ🤗❤️
@nadeekasandamali4595
@nadeekasandamali4595 3 жыл бұрын
නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා ඔබ තුමියට❤️😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@danachan5127
@danachan5127 3 жыл бұрын
ඔයා වගේ කෙනෙක් පවුලකට ලැබෙන්නේ වාසනාවකට .. සුභ උපන් දිනයක් වේවා අම්මේ .. ඔයා වගේම මගේ දෙමාපියන්ට මට පුලුවන් විදියට සලකනවා.මේ video එකත් ගොඩක් හොද ආදර්ශයක්.🌷
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️🙏😍
@hashiniharischandra2809
@hashiniharischandra2809 3 жыл бұрын
Videos කීපයකම ඇහුනා...අක්කා පුතේ කියද්දි හරිම කරුණාවන්ත කමක් දැනෙනවා☺️...ඔයා මට මගේ ජීවිතයට ලොකූ ආදාර්ශයක්...පරිස්සමින් ඉන්න, තෙරුවන්සරණයි🌼
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍💐
@nethmibandara4641
@nethmibandara4641 2 жыл бұрын
අක්කේ ඔයාගෙන් අපට ඉගනගන්න ගොඩාක් දේවල් තියනවා.❤️❤️❤️thank you
@srimaniedirisinghe9670
@srimaniedirisinghe9670 3 жыл бұрын
අනේ ඒ අත්තම්මට කොච්චර සතුටු ඇද්ද..😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@nipuncolombage3949
@nipuncolombage3949 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ආදරේ හිතුනා... ගොඩාක් ලස්සනයි . තෙරුවන් සරණයි! ඔයාලා හැමෝටම
@ආරාධනාආරාධනා
@ආරාධනාආරාධනා 3 жыл бұрын
ඇත්තටම නංගි මං ඔයාට ගොඩක් ආදරෙයි ..ඒ වගේම රොෂාන් අයියටත්...ඔයා ගෙවන ආදර්ශමත් ජීවිතේ ගොඩක් අයට නෑ..හැමදාමත් ඔයාල මේ වගේම සතුටින් ඉන්න නංගි ....තෙරුවන් සරණයි ඔයාලට.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️😍
@thilinibhagya9037
@thilinibhagya9037 2 жыл бұрын
අනේ මගෙ දුව කියලා කියද්දි ඒ අම්මා හිතට දැනුනු හැඟීම කියන්න වචන නෑ ❤️❤️❤️❤️
@iranganiruwanpura3307
@iranganiruwanpura3307 3 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා අම්මාට .හරිම ලස්සන කේක් එකක් රිද්ම දුව හදල නේද ඔයාට.ඒ වගේම ආදරණීය දුවනියක් ඔයාට ලැබිල. ඔයාලට තෙරුවන් සරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
ඔයා වගේ ලේලීයක් හම්බවෙන්න ඒ නැන්දම්මා ගොඩක් පිං කරලා අද කාලේ ගොඩක් අය සමාජෙට හොදයි වගේ පෙන්නන් උන්නට ඇතුලේ ඉන්නේ වෙනම කෙනෙක් ඒත් ඔයා දැක්කාම නිරහංකාර ආදරණීය චරිතයක් අක්කේ 🥺❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ආදරෙයි❤️🥰🙏
@sujeewaahangama7877
@sujeewaahangama7877 3 жыл бұрын
වාසනාවන්ත නැන්දම්මා කෙනෙක්. තමන්ගේ දුවක් වගේ ආදරණිය. ලේලි කෙනෙක් ලැබිම. සුබ උපන්දිනයක් අමිමා
@Ramesh-tv9np
@Ramesh-tv9np 2 жыл бұрын
ලස්සනම ලස්සන මිදුලක්...මගෙ හිතේ තියෙන විදියෙම ගාඩ්න් එකක්....❤
@purnimaadikari3356
@purnimaadikari3356 3 жыл бұрын
රිද්මා,ඔයාගෙ channel එක හරිම ලස්සනයි ,ලස්සන සුරංගනා කතාවක් වගේ, මට දැනෙන විදියට ඔයා පෙනුමෙන් වගේම හදවතිනුත් ලස්සන කෙනෙක් ,ඔයා රොශාන්ගෙ අම්මව බලාගන්න විදියත් හරිම ආදරනීයයි, ඔයාගෙ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න ඕනි , ඔයා වගේ බිරිඳක් ලැබුන රොශාන් හරිම වාසනාවන්තයි, බුදු දහමෙ කියපු හොද බිරිඳකගෙ ලක්ශන ගොඩාක් මම ඔයාගෙන් දකිනවා,මේ comment එක දාන්න හිතුවෙ ඔයා ගැන අනිත් අය දකින විදිය ඔයාට දැනගන්න සලස්වලා ඔයාගෙ වටිනාකම ඔයාටත් තව දැනගන්න දෙන්නයි ,තෙරුවන් සරනයි.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
බුදුසරණයි ❤️🙏😍
@Kisalki915
@Kisalki915 3 жыл бұрын
හරිම ලස්සන video එකක්.මෙහෙම නැන්දම්මා ලේලි ආදරනීය ලෙස ජීවත් වෙන්නේ හරිම අඩුවෙන්.ඔයා ගොඩක් හොද දුවෙක් ඒ අම්මට (ලේලියෙක් නොවූ).ඒ අම්මත් හොද අම්මෙක් වෙන්න ඇති ඔයාට(නැන්දම්මෙක් නොවී).ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් ලබන්න..ඒත් මෙහෙම නැන්දම්මා කෙනෙක් හැමෝටම ලැබෙන් නෑ අපි කොච්චර හොදින් සැලකුවත් .මමත් ඒ අවාසනාවන්ත ගොඩේ කෙනෙක්.ඔයාලට තෙරුවන් සරනයි.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️❤️❤️❤️😍💐
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 3 жыл бұрын
අදයි මෙතුමිය වටිනා දක්ෂ රංගන ශිල්පිනියක් කියලා දැනගත්තේ.. දීර්ගායුෂ ලැබේවා
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@shakeersookoor3889
@shakeersookoor3889 2 жыл бұрын
Harima adaraneeyai me wage ammala wage adaren katha karana nandammala hambenna puduma wasanawak krala thiyenna oni ethanai manasika nidahasa and family eke sathuta radhila thiyenne 😍
@chanikapremadasa8264
@chanikapremadasa8264 3 жыл бұрын
අද උදේ දැක්ක ඉතාමත් පුියමනාප ආදරණීය දසුනක් .මෙවැනි නැන්දම්මා කෙනෙක් ලැබීමත් ..ගුණයහපත් ලේලිය ත් ආත්මගත බැදීමක්.සුභ උපන් දිනයක් වෙිවා ..🌻දීර්ඝායු ලැබෙිවා ..!❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@nightwalker3189
@nightwalker3189 2 жыл бұрын
Beautiful video duwa
@nightwalker3189
@nightwalker3189 2 жыл бұрын
All the best for your family duwa
@shantharanaweera4741
@shantharanaweera4741 3 жыл бұрын
ලේලි කෙනෙකුට නැන්දමිමා මලක් වගේ පෙනුනා. අහන්නත් සතුටුයි.ඒ වගේම පුදුමයි ලේලි කෙනෙක්ගේ කටින් ඒ වගේ වචනයක් අහන්න ලැබිම. ඔයා මෙි රටට වටිනා සමිපතක්. සුබ උපන්දිනයක් වගේම දිර්ඝායුෂ ලබලා තව කාලයක් නිදුක් නිරෝගිව ඉන්න වාසනාව ලැබෙිවා.
@subodhaalahakoon8289
@subodhaalahakoon8289 3 жыл бұрын
ඇත්තටම රොෂාන් අයියගේ ලොකූ වාසනාවකට තමා ඔයාව ලැබුනෙ.. හැමදමත් ආදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා !
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@shantharanaweera4741
@shantharanaweera4741 3 жыл бұрын
අනේ මෙහෙමත් ලේලි කෙනෙක්. කොහොමද ඔයා මෙි හැම දෙනාටම ආදරය කරන්න පුරැදු වුනේ. අප හැමගේ හිත් ගොඩාක් ලස්සන කරනවා රිද්මා ඔයා.
@sajinithilanka7206
@sajinithilanka7206 3 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් අම්මාට . අක්කෙ අපි කරන එවා අපිට නැවතත් කැරකිලා ආපුටම එනවා කියනවා ඔයාට ඔයාගෙ සැන්දැසමය ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඔනෙ නැ එ කාලෙට ඔයාගෙ දරුවා දකින්නෙම ඔයාගෙ ගුන යහපත් කම්නිසා ඔක්කොටම බුදු සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Budusaranai 😍🙏❤️
@nadeeshaniamalka..9243
@nadeeshaniamalka..9243 3 жыл бұрын
Very beautiful Video . Very cute caka. Beautiful picnic .
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@dhanuwijerathna577
@dhanuwijerathna577 3 жыл бұрын
අක්කි ඔයා ඒ අම්මටත් අම්මා වෙලා.ලස්සන පවුලක්.චූටි පැට්යා අයියා වගේමයි.අක්කි වගේ ලස්සන දෝණියෙකුත් ගේන්න.පුංචි පවුල තව තවත් වාසනාවන්ත වෙයි.පරිස්සමට ඉන්න අක්කි💝
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏😍❤️
@hawaballa9953
@hawaballa9953 3 жыл бұрын
රිද්ම ඔයා රටටම ආදර්ශයක් ලබා දෙන ගුණ යහපත් හොඳ කාන්තාවක්... බුදු සරණයි!!!
@ashaudayangani5059
@ashaudayangani5059 3 жыл бұрын
අක්කේ මම වීඩියෝ එක බලන එක චුට්‍ටකට නවත්තලා දෙයක් කියන්න හිතුවා මගෙ ඇස් වලට කදුලු ආවා මැනික අම්මා ගෙ සතුට දැකලා ඔයා නම් රොෂාන් අයියා ගෙ වාසනාව දරු පැටවා එක්ක පරිස්සමෙන් ඉන්න කියන්න වචන නැ 👌👌👌👌👌👌👌👌
@ashaudayangani5059
@ashaudayangani5059 3 жыл бұрын
දැන් බලනවා බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 😍🙏❤️
@darshijeewanthika2860
@darshijeewanthika2860 3 жыл бұрын
නියමයි අක්කි 🌹👍
@hansimahel5136
@hansimahel5136 3 жыл бұрын
ඇත්තටම ඇඩුනා.මන් හැමදාම වීඩියෝ බලලා comments කියවනවා විතරයි...අද දාන්න හිතුනා..බුදුසරණයි ඔයාලා හැමෝටම ...හැමදාම සතුටින් ඉන්න ...ඔයා වගේ දුවෙක් ලබන්න ඒ අම්මා හරිම වාසනාවන්තයි ..ඔයා ලේලියෙක් නෙමේ...
@noosha2477
@noosha2477 3 жыл бұрын
පිංවන්ත දියණියක්🧡❤ මේ හැමදේම ගෙදරින් ගෙනාව යහපත් දේවල් නිසා ඒ දෙමව්පියන්ට පිං පිරෙනවා 🙏🙏 රොශාන්ගෙ අම්මට නිදුක් නීරෝගී දීගායූ වේවා !! සුභ උපන් දිනක් වේවා !! තෙරුවන් සරනයි 🙏🧡❤💐
@chandrikafernando6857
@chandrikafernando6857 3 жыл бұрын
හරි ලස්සනයි. හරි සතුටුයි. ඔයාට ගොඩක් පින්. දෙමව්පියෝ ජීවත්ව සිටින විට තමයි සලකන්න ඕන. බුදුසරණයි!
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@sandunimadhumali6665
@sandunimadhumali6665 3 жыл бұрын
ඒ වචන ටික අම්මගේ❤❤❤❤❤😘😘😘බුදුසරණයි අක්කේ
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@gihanwicramasinha4795
@gihanwicramasinha4795 3 жыл бұрын
අම්මාට සුභම සුභ උපන් දිනයක් වේවා.ඔයාලගෙ පවුලාටම බුදුසරණයි ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@chathurikahasarangani2202
@chathurikahasarangani2202 3 жыл бұрын
හරිම ආදරනීය කෙනෙක් අක්කි ඔයා.අම්මගෙ ඒ සතුට දැක්කම මාර හැගීමක් දැනුන.ඇය වාසනාවන්තයි🎉️🎂happy birthday aunty ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@kaushalyarahalupasiri7731
@kaushalyarahalupasiri7731 3 жыл бұрын
i really feel the word " අනේ මගෙ දුව".
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
මැණිකෙ ඔයාගෙ වීඩියෝ ස් මම බලනව.. හරිම ලස්සනයි කෙල්ලෙ ඔයා, ඒවගේම කරුණා දයාව මෛත්‍රී භාවනාව ඔයාගෙන් පේනව,සෝබන නෑති හරිම ලස්සන පවුලක් කියල හිතෙනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා පතනව..🙏🙏🙏🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
පලවෙනි වතාවට තමා ඔයාට කමෙන්ට් එකක් දාන්න පුලුවන් උනේ...
@mahiru5970
@mahiru5970 3 жыл бұрын
අනේ.😍😍😍පුංචි සුරංගනාවි 😍😍 බුදු සරණයි ඔයාලාට.අම්මට ගොඩක් සතුටුයි අනේ.සුභ උපන්දිනයක් අම්මේ.😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks manika 😍❤️❤️❤️💐
@priyadharshaniperera3796
@priyadharshaniperera3796 3 жыл бұрын
අනේ හරිම සතුටුයි දැක්කම දීර්ඝාඅයු ලැබේවා අම්මට
@nadeehettiarachchi7008
@nadeehettiarachchi7008 3 жыл бұрын
අනේ ඒ අම්මාගේ හිනාව... කවදාවත් වරදින්නේ නෑ රිද්මා ඔයාට... රිද්මා... මම කවදාවත් කේක් එකක් අයිසින් කරලා නෑ... කඩෙන් කේක් එකක් අරන් අයිසින් කරන්න බැරිද අපිට.... බුදු සරණයි අම්මාත් ඔයාලා හැමෝමත් නීරෝගී වේවා නිදුක් වේවා..ආයූශ බොහෝ වේවා..
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Puluwan ❤️
@shantharanaweera4741
@shantharanaweera4741 3 жыл бұрын
අමිමව surprise කලා අපි ඒවා හරි ආසාවෙන් බලාගෙන හිටියා. ඒ අමිමා ගොඩාක් සතුටු කලා . අමිමා ආස වර්ණත් එකතු කලා.ඔයාට ගොඩාක් පින්.
@imaniarshula9815
@imaniarshula9815 3 жыл бұрын
නිදුක් නිරොගිමත් සුබ උපන්දිනයක් වේවා අම්මා.....හොද ලේලියක්...හොද පුතෙක්...❤🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@udaniliyanarathna516
@udaniliyanarathna516 3 жыл бұрын
ඔයා නම් ගොඩක් ආදර්ශයක් අපේ හැම කාන්තාවන්ට ඔයාගේ පවුල හරිම පින්වත් පවුලක් අක්කියෝ ....ඔයා හරිම ..ආදරනීය බිරිඳක් ....බුදු සරණයි හැමෝට ...
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏😍
@sashiart2819
@sashiart2819 3 жыл бұрын
තෙරුවන් සරණින්... නිදුක් නීරෝගි සුවයෙන් .. චිරාත් කාලයක් සතුටින් .. ආදරෙන්. . සිටීමට වාසනාව , ෂක්තිය , දහිරිය ලැබේවා !!!!. 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@dhanushikasubodhani4780
@dhanushikasubodhani4780 3 жыл бұрын
සුභ උපන්දිනයක් වේවා...... අම්මා.... ඇත්තටම මං ඔයාලගේ වීඩියෝ බලනවා හරිම ආසයි... ඔයාගොඩාක් හොදයි කෙනක් වැඩි ආටෝප නැති නිහතමානී කෙනෙක්... බුදුසරණයි.... 🌹❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@maheshadilrukshi1107
@maheshadilrukshi1107 3 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ 😘😘❤️❤️තෙරුවන් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks ❤️
@kumariherath1726
@kumariherath1726 3 жыл бұрын
වැඩිහිටියන්ට ආදරෙන් සැලකිම..හුගාක් වටිනවා ..විශේෂයෙන් තමන්ගේ මහත්මයාගේ අම්මාට..හරිම ආඩම්බරයි ..රිද්මා ..
@annesg3132
@annesg3132 3 жыл бұрын
අම්මෝ ඇඩුණා මට ❤️❤️. හරිම වාසනාවන්ත පවුලක්. ජේසු පිහිටයි..!!
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏😍❤️
@kG-vj7tl
@kG-vj7tl 3 жыл бұрын
මේක ගොඩක් කල් හිතපු දෙයක්. ඒත් නොලිව්වේ සමහරු වීඩියෝවට රඟපාන නිසා. නමුත් මේ අම්මගේ කටින් දුවේ කියලා කියවුනේ හරිම ආදරයකින්. ඔබ ඉතාම හොඳ කෙනෙක්. ඉතාම ලස්සන, දක්ෂ , කාරුනික කෙනෙක්. රොෂාන් ගොඩක් පින් කර තියෙනවා ඔබ වගේ කෙනෙක් ලබන්න. මේ මෑණියන් ගොඩක් පින් කර තියෙනවා ඔබේ ආදරය කරුණාව ලබන්න. ඒ අම්මා ඉතාම පින්වන්ත මුහුණක් තියෙන කෙනෙක්. ඔබ කිව්වා වගේ මලක් වගේ. ඔබත් මලක් වගේ සුන්දර චරිතයක් හැම පැත්තෙන්ම. ඔබ මේ කරගන්නා පින් බලෙන් ඔබේ ජීවිතය තවතවත් ලස්සන වෙනවා. තමන්ගේ නැන්දම්මාට අම්මාට වගේම ආදරෙන් සලකන විදියට ඒ අම්මාගේ ඔබට තියෙන ආදරයට ඇස් වලට කඳුලක් ආවා සතුටට.
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
ස්තූතියි🙏❤️😍💐❤️❤️
@gamingwith9770
@gamingwith9770 3 жыл бұрын
අනේ ඔයා මිංචි හිටෙව්වේ කොහොමද, ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි. අම්මට සුබ උපන්දිනයක් වේවා. ඔයාලත් පරිස්සමින් ඉන්න බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
ඉති පැල කරලා❤️
@chathuschathu3733
@chathuschathu3733 3 жыл бұрын
Akke ane nitharama me wage video danna.api godak asawen balanne.ape hithatath hodai ewa baladdi.
@manoriperera793
@manoriperera793 3 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා අම්මට දීර්ඝායුෂ ලැබේවා ලේලියක් නොවන දුවක් ඒ අම්ම හරි වාසනාවන්තයි රොෂාන් අයියත් හර්ිම වාසනාවන්තයි රාහුල් පැටිය පින්වත් දරුවෙක් ඔය වගෙ වාසනාවන්ත දෙමව්පියන් ලබන්නට බොහොම පිං නංගී තෙරුවන් සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න ❤️🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
Thanks 🙏❤️😍
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 3 жыл бұрын
Man hithanneth ekamayi roshan ayiyath wasanawanthayi godak .....hoda de hodama welawata hamu wenne ekayi....
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
ඔයා හරිම හොද ලේලි කෙනෙක් ...ආදරෙයි ගොඩාක් ...සුබ උපන්දිනයක් වේවා අම්මට ත්..❤️❤️🌹🌹❤️❤️🌷🌷🌷🌷❤❤❤❤🌹🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@nilukaniluka3747
@nilukaniluka3747 3 жыл бұрын
සුබ උපන් දිනයක් අම්මා...❤️❤️දීර්ඝායුෂ ලැබේවා !!!!ලේලියක් නොවුණු දුවෙක් ඉන්න නිසා අම්මාට කොයිතරම් සතුටක්ද..බුදු සරණයි හැමෝටම ....
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@sadushjayasene9564
@sadushjayasene9564 3 жыл бұрын
ලේලියෙක් නොවුන දුවක් ලැබෙන්න ඩේන්සි ආන්ටි පින් කරලා... කාලයක් දුකින් හිටියා ඒත් ඒ මූනේ දැන් තියන සතුට ❤❤ ආදරෙයි ඔයාල හැමෝටම... ඩෙන්සි ආන්ටිගේ ගෙවල් පැත්තේ කෙනෙක් 😊
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🥰
@Fafam4t
@Fafam4t 3 жыл бұрын
අනේ ඒ අම්මගේ තියන සතුට නිදුක් නිරෝගී වේවා දීර්ඝායුස ලැබේවා !!
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@weerakoon5874
@weerakoon5874 3 жыл бұрын
ඔයා කරන දේවල් ඔයා හදවතින්ම කරන්නෙ නංගි.ඒකයි හැමදේම සුන්දර.අම්මගේ ආශිර්වාද යම ඇති ඔයාගේ ජිවීතේ සතුටින් පිරෙන්න.මේ වගේ ආදරණීය විඩීයෝ එකක් දුන්නට ගොඩක් ස්තූතියි .මැණීයන්ට සුබ සුබ උපන්දිනයකවේවා.නිදුක් නිරෝගි ආයූ බොහෝ වේවා ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
🙏❤️😍
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
හරිම ආදරනීය පවුලක්. නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් අම්මාට. ❤️😘
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
@anushaudayangani5762
@anushaudayangani5762 3 жыл бұрын
Godaak වටිනාකමක් thiynwa akki lassana video ekak...ආදරෙයි hamadama oyalata
@ridmapilapitiya
@ridmapilapitiya 3 жыл бұрын
❤️🙏
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН