තව ටිකෙන් වැටෙනවා | ගහෙන් කඩාගෙන හදපු අඹ කරිය එක්ක පොල් රොටී | mango curry | ridma pilapitiya

  Рет қаралды 84,610

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 382
@chandra394rathnayake4
@chandra394rathnayake4 Жыл бұрын
ඔයා වගේ හොද බිරිදක් ලබන්න රොශාන් ගොඩක් පින් කරලා ඇති
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕
@imeshapiyumanjale5073
@imeshapiyumanjale5073 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
ඒක ඇත්ත....
@supipiwasana6958
@supipiwasana6958 Жыл бұрын
​@@ridmapilapitiya Lo 😊😊😅 😅
@PradeepSadaruwan-ns4ve
@PradeepSadaruwan-ns4ve Жыл бұрын
මමත් ආසම කෑමක් ඔයාගේ වීඩියෝ නිතරම බලනවා අඔ ඇටෙ ඇතුලේ පණුවො ඉන්නවා කපලා බලන්න නංගී තෙරුවන් සරණයි
@asankasililara4548
@asankasililara4548 Жыл бұрын
ඔයා හරිම නිහතමානී පිලිවෙල අක්කා කෙනෙක්. අපි ඔයාගේ Vdio බලනවා හරි ආසාවෙන් කෑමත් රස ඇති
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
හරිම රසපාටයි අඹ එක.හරිම ආසාවෙන් බැලුවෙ.හරිම සුන්දර බිරිඳක්,මවක් ඔයා. හැමදාමත්, ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Жыл бұрын
Ridma කැකිරි curry eka රසට හදන හැටි video එකක් karannako
@sanjananimakshi9520
@sanjananimakshi9520 Жыл бұрын
අක්කේ ඇත්තමයි භාවනාවක් වගේ මං හරිම ආස මේ වගේ video වලට පුලුවන්නම හැමදාම මේ වගේ video අරන් එන්න අක්කේ ❤❤❤❤
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 Жыл бұрын
Gewaththa dakkama godak asa hitenawa.hamadamath gewaththen vedeio patan ganna..Math godak asai amba maluwa.oya wage jeewathweddi hari lesiy neda akke...asai ithin kanawa dakkama..mn godak welawata amba nethinisa ambarella maluwa oyawidiyata hadanawa ekath rasai...bola putha dan saneepada...adarei hamotama...aluten pela hadanne nedda ikmnin enna...budu saranai oyalata.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕
@ireshasamanmali342
@ireshasamanmali342 Жыл бұрын
අක්කේ ඔයාලගේ බොලේට සනිපද . ඔයලා තුන්දෙනාටම නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා බුදු සරණයි ♥️♥️♥️♥️♥️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 Жыл бұрын
මොන වැඩේ තිබ්බත් අක්කිගෙ වීඩියෝ එක දාපු ගම්න් එනව දුවල බලන්න. පරිස්සමින් සතුටින් ඉන්න අක්කි හැමදාම 🌼💖💖
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🥰🙏
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
ගොඩක් රස පාටයි බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට
@sahanavishka3985
@sahanavishka3985 10 ай бұрын
රස පාටයි... 👍👍👍
@supunsanjaya9777
@supunsanjaya9777 Жыл бұрын
Akki enna enna lassana wenawa akkige videos balanne harima asawen hamadama sathutin inna budu saranai... !!! 🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Harima lassanai video aka.math godak asai aba malu kanna.ko Ada Roshan aiyai.rahul manikai
@lahirumadushan3627
@lahirumadushan3627 Жыл бұрын
Harima lassanai akke.oya katha karana vidiyata hithath pirenava.oya harima hoda biridak akke
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අම්මේ ඉතින් මගේ ආසම කෑමක්..අදත් කෑවා ඒ තරම් ආසයි මැණික..ගොඩක් කාලෙකින් ඔයාගේ වීඩියෝ එකක් බලන්නේ මන්..හරිම සතුටුයි...ඔයා බෝල වෙලා ලස්සන වෙලා සුද්දි..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏😌
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි ❤️🥰💕
@NadeeshaMadushani-vs4wt
@NadeeshaMadushani-vs4wt 3 ай бұрын
Man akkige video baluwe ahamben dennam hoya hiya balanawa man ettalama akka katha karana vidiya hitha pirenawa❤
@renuka243
@renuka243 Жыл бұрын
අම්මො කටට කෙලත් ඉනුවා රස ඇති ආදරෙයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණියි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තෙරුවන්සරණයි❤️💕🙏
@Harshi_online
@Harshi_online Жыл бұрын
Hmmm😊
@sithalu865
@sithalu865 Жыл бұрын
මාත් ආසම දියේ පිපෙන මල් වලට අක්කෙ.😊 හරිම ලස්සනයි .හිතම සැනසෙනවා.තෙරුවන් සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
💕🙏🥰
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin oyala
@Harshi_online
@Harshi_online Жыл бұрын
Waw
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
A Curry akanam..paten kiyanne...Ridma...👍 Rasatama athi ...❤ thank you ❤️ oyath... parisamen wada karaganna budusaranai 🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@dilshamalshani
@dilshamalshani Жыл бұрын
මම අඔ මාලුව කන කෙනෙක් නෙවෙයි,ඒත් මේක දැක්කමනම් ඇත්තටම කන්න ආස හිතුනා❤😋
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
හදලා බලන්න❤❤❤
@Harshi_online
@Harshi_online Жыл бұрын
Hm😊
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 bola puthata dan hondada........hamaadama mathak wenawa....hamadenatama theruwansarani niduk nirogi suwa wewa 🙏
@cetaceta8203
@cetaceta8203 Жыл бұрын
Mama hadanneth ohoma aba thawa tikak podiyata kapala hodata podi kalama thawath rasai budusaranai menika
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@mallikaama1351
@mallikaama1351 Жыл бұрын
Balan Inna apitath kela unanawa...e thram Rasa athi.lassanai Akka Ada oya godak.hemdama parisemn inna❤❤
@rasikatharanga6490
@rasikatharanga6490 4 ай бұрын
හරිම ලස්සනයි
@lakshikaminoli6009
@lakshikaminoli6009 Жыл бұрын
Akk harim sobawa darmyat ladi kanthwk paridamin inn punchi pawul budusarnai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Oyage garden eke mal pipila harima lassanai.godak asai.ada aba curry eka.👍kanna asa hithuna.parissamin wada karanna.❤️❤️❤️❤️❤️😋
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
හදලා බලන්න 🥰
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Жыл бұрын
හැමදාම වගේ ආසාවෙන් බැලුවා වීඩියෝ එක .අක්කි කිචන් එකෙ වෝල් එක වෝල් පෙපර් එකක්ද ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව්
@gamagekumari1266
@gamagekumari1266 Жыл бұрын
ඇත්තටම මන් හරි ආසයි ඔයා මෙහෙම වීඩියෝ හැමදාම ඔයා ගෙ වගාවෙන් පටන් ගන්නවට ❤.මාත් ඔයා වගේ ම උඩම slab එකෙ ඔයා වගේ වගා කටයුතු කරනවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Godak hodai 🥰
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 Жыл бұрын
අක්කි ඔයාව දැක්කත් ඇති. හිතට මාර සතුටක් දැනෙනවා. බෝලෙ පුතාට සනිිපද .දැන් .තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තවම ලොකු සුවයක් නෑ එයාට 🥲
@nadeekadamayanthi3567
@nadeekadamayanthi3567 Жыл бұрын
අක්කිගෙ අඹ මාලුව එකට හරියට ආස හිතුනා .අනිවාර්යයෙන් මාත් හදනවා.දැන් බොලෙට කොහොමද අක්කි. 👍
@nadeeshadamayanthi4467
@nadeeshadamayanthi4467 Жыл бұрын
ane harima hodaiii oya godak aderiiii❤❤❤ parisamen innna . budusaraniii
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@ayeshasewwandi1619
@ayeshasewwandi1619 Жыл бұрын
Oyge video blnna mn gdk asai akke hitha sehellu wenwa budusaranai akke
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@madaramalshani5112
@madaramalshani5112 Жыл бұрын
Harima lassana jeevithayak Budu saranai oyata
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
Mama harima asai oyage video balanna.❤❤❤❤ adarei hemadama oyalaye lassana raththaran family ekata.hemadama satuten enna.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕🙏
@shalikagithangaly8347
@shalikagithangaly8347 Жыл бұрын
Akke mango kapaddi ගෙඩිය 2 palanna athule panuwo innawa.
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
මල් තියනවනම් ගෙයක් ලස්සනයි මල් දිහා බලාගෙන ඉන්න ආසයි ❤❤❤❤
@gimhanisaradasamarasinghe6995
@gimhanisaradasamarasinghe6995 Жыл бұрын
Nangi, amba maluwa uyaddi amba eta tika danawa nam ewa wenama palala meda thiyena kotasa ayin karanna.. samahara welawata saththu innawa amba etaye madaya ethule.. parissamin sathutin inna. Aadarei..😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕
@sadani590
@sadani590 Жыл бұрын
අක්කා වගේ ම මාත් ආසයි දියේ පිපෙන ඕනම මලකට අපේ ගෙවල් ගාව ඇලක් තියෙනවා ඒක නම් සුදු නෙලුම් පාරාදීසයක් .
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
මට එහෙම තිබුනානම් මන් දවසෙන් බාගයක්ම එතන ඉදගෙන ඉදීවි🥰
@buddhikaskitchen7638
@buddhikaskitchen7638 Жыл бұрын
Mn අනිවාර්යයෙන්ම හදනවා
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 Жыл бұрын
වාසනාවන්ත හොද බ්රිදක්. බුදු සරනයි
@sheenaw.a8293
@sheenaw.a8293 Жыл бұрын
Mama me paandara 2 idan ridma akkage vidios balanne, harima lassnai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️💕
@sandumisukalpana2354
@sandumisukalpana2354 Жыл бұрын
මම ආසයි මල් පෙන්නනවට.මල් දැක්කාම හිතට හරිම සැනසිමක් දැනෙන්නේ..ඔයා හැදුවේ රස කෑමක්.බෝලෙට දැන් සුවයිද.අක්කි.
@prabathkumara5984
@prabathkumara5984 Жыл бұрын
නංගි මං ඔයාගෙ වැඩසටහන ඔක්කො බලනවා ඔයාට කමෙන්ට් කරනවා මට දුවලා දෙන්නෙක් ඉන්නවා පුතෙකුත්ඉන්නවා පුතා ටිකක් අසනීපෙන් නිසා ගොඩක් මමදුකෙන් ඉන්නේ ඔයාගේ වීඩියෝ බලලා ගොඩක් සතුටු වෙනවා මමත් ඔයා වගේ ගොඩක් එළවළු මල්පැල හිටවනවා අපි නුවරට කිට්ටුව ඉන්නේහැමදාම අපිත් නෙලුම් මල් ඕලු මල් ගේනවාඅපේ ගෙදර හැම තැනම මල් තියෙනවා දැන් මම ගොඩක් සතුටින්
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
පුතාට ඉක්මන් සුවය පතනවා මම 🙏❤️
@Lakma457
@Lakma457 Жыл бұрын
සුදු අක්කේ මොනාද මල්වලට දාන පොහොර???
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
අක්කේ මමත් හැදුවා හරිම රසයි
@teampaboda577
@teampaboda577 Жыл бұрын
Oyage Garden eka harima lassani Nangi.. Thanks for the valuable video... All the best !!❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰🙏
@heshanidunanya1234
@heshanidunanya1234 4 ай бұрын
Akke ane rampe hitawana vidiha gana vidio ekk gennakooo
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක ..ඔව් රසවත් ඇඹුල 💖💖💖
@shanaligunasinghe2327
@shanaligunasinghe2327 Жыл бұрын
Den boleta kohomada nangi....etthamai අඹ currya dekala Katata Kela inuwa 😋
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
බෝලෙට තවම බෙහෙත් කෙරෙන ගමන්❤
@sanjewarathnayaka3966
@sanjewarathnayaka3966 Жыл бұрын
අනෙ රිද්මා ඔයාහැමදාම ලස්සනට video එක අාරම්භ කරනවා👌👌❤
@heshanidunanya1234
@heshanidunanya1234 4 ай бұрын
Akke aba walata oya wathura dammada
@DinushaSurangi-gm8di
@DinushaSurangi-gm8di Жыл бұрын
Ada kamath rasa patai katata kelath inuwa 😋😋😋.mulinma bola pathata ikman suwaya pathanawa bs.akka ape ratata adarshayak hadawathimma suba pathanawa akkata.math asai mal pala akkath ekka huwamaru kara ganna lga pathaka hitiyanam.🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි🥰
@DinushaSurangi-gm8di
@DinushaSurangi-gm8di Жыл бұрын
❤️❤️😘😘
@damai4603
@damai4603 Жыл бұрын
සුන්දර යි ජිව්තෙ නන්ගියෙ තෙරැවන් සරනයි හැමදාම අද වගෙ ඉන්න සුබ පතනවා 😍😘👍❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🥰💕
@lifecounseling1614
@lifecounseling1614 Жыл бұрын
Ane akkka ohoma nalum mal gedara hadana widiya kiyala dennako
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 11 ай бұрын
Ane apibalan inne parissamin aba kapanna oyagekichen eka dakkama oyage wadat piliwelai pirisudi ane oya eka katakarana Kota ahan inaa asai duwa oyat eka katakaranna asai Mata budusaranai
@swethajayasinghe2426
@swethajayasinghe2426 Жыл бұрын
Oya hadapu widiyatama mul step tika karala ekata miti kiri tikak dala hodatama hideddi අඹ ඇට tikak badala kudu karala aba maluwata dala tika thiyala lipen baganna.ehema hadaddi mulin thelata aba danna epa.harima rasai e widiyatath.oyage ekath godaaak rasa patai.hamadama godaaak asawen balanawa.thun denatama theruwan saranai ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰
@kumarimunasingha6947
@kumarimunasingha6947 11 ай бұрын
අබ මාළුව ගොඩක් රස පාටයි
@ThiliniDineshika-bz5rj
@ThiliniDineshika-bz5rj Жыл бұрын
Harima asa hithenwa
@malanikumarawadu3675
@malanikumarawadu3675 Жыл бұрын
Oyalata niduk nirogi wasanawantha anagatayak wewai partan karamu Teruwan saranai
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni nangi 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි අක්කි බෝල පූස් පැටියට කෝමද
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තවම සුව මදි😢
@pinidu-3702
@pinidu-3702 Жыл бұрын
අක්කේ ඔයාට හැමදාම කොයින්ද නෙලුම් ,මානෙල් ,මල්?
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Video eka godak lassanai mal tikath lassanai 💜
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 Жыл бұрын
අනේ ආසයි නංගි. රසයි නේ. කටටකෙල උනනවා. රට ඉදන් අපි කෙල ගිලිනවා. ඔයාගේ රස කෑම දැකලා ආදරෙයි 🌹🌹🌹. බුදුසරණයි!🌹🌹🌹🌹🌹
@sandamaliwasana3631
@sandamaliwasana3631 Жыл бұрын
අක්කත් නෙළුම් මලක් වගෙ😍💝
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
අම්මෝ අක්කී අඹ මාලුවෙ රස පාට. කටට කෙලත් ඉනුවා. හදලා බලන්නම්කෝ අක්කියෝ. බුදු සරණයි!!! 💕❤😍😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕👍
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
නංගී කොහෙන්ද ඔයට මේ මල් hemadama tiyenawa ඔයාගෙ gedara
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
💕🥰💕
@ashaniashani6010
@ashaniashani6010 Жыл бұрын
Ammo ada akkige lassana kamawala rasa duwala hoyagena avith kama illagena knda hithenwa appa godak adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii akkiyo hemdama sathuting adren parissamen indaaaa.... mathakaine mn nuwara nangiiii....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි ❤️🥰💕
@madukalakmali7244
@madukalakmali7244 Жыл бұрын
Ane niyamay nanga asa hithuna😋😍❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Boleta dan hodaida? 🥺❤️❤️❤️❤️❤️
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Beautiful 😘Thank you duwa. You are a talented smart young lady. Keep up the good work and its so nice to see your clips ❤Small advise when holding the knife always keep stuff on the cutting board and cut down to the board and never hold anything in your hand and use the knife that way to cut anything. That's so dangerous and we teach the younger generation how to hold a knife and use a cutting/chopping board to cut fruits and vegetables properly. So learn those techniques too as you are still young, you will get it very soon and will not have any accidents at home specially when you are alone by yourself. Beautiful and love your knowledge sharing 😘💗💖
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much ❤️🥰💕🙏
@NadeeshaMadushani-vs4wt
@NadeeshaMadushani-vs4wt 3 ай бұрын
Man akka kiya dunna weu malu ekai පරිප්පු ekai ada hduwa
@melinapereira3358
@melinapereira3358 Жыл бұрын
Bola babata dan hodaida
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තවම සුව මදියි😢
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අක්කිගෙ මල් නම් හරිම ලස්සනයි ඒ වගේම එලවලු ඇත්තටම ලස්සනයි අක්කි ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@gampovsgs4730
@gampovsgs4730 Жыл бұрын
ම්ම්ම්ම්..රස පාටයි කරි එක අක්කී ❤️❤️❤️ පොල් රොටී එක්ක අබ කරි එක සුපිරි 👍👍👍මමත් ආසයි 😙😙අක්කී අනේ බෝල බබාට කොහොමද?? මගෙ කිටියා දකිද්දිත් බෝලේවත් මතක් වෙනවා..හොදයිද අක්කේ බෝලෙට 😧😦😞
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තවම සුව මදියි තුවාල තියෙනවනේ😢
@ashanilmini4239
@ashanilmini4239 9 ай бұрын
ලස්සනයි රිද්මා බලන්නආසා හිතෙනවා බලනකොට හිත නිවෙනවා
@menakapubudumali2801
@menakapubudumali2801 Жыл бұрын
Oyage gewaththe thiyana mal harima lassanai...❤❤❤
@ashenmax6550
@ashenmax6550 Жыл бұрын
Akka ada lassanai kondeta amuthu venasak 😊
@ashenmax6550
@ashenmax6550 Жыл бұрын
Rasa patai 😋😋
@nissansunnyb11
@nissansunnyb11 Жыл бұрын
Boleta kohomada?
@nilmini2180
@nilmini2180 Жыл бұрын
ඔය විදියට තමයි මං හදන්නේ .රසයි නේද ?ඊයෙත් හැදුවා .👍❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Niyamai akke mamath hadnva akke mama aba Kanna asai thun denthma bs❤️❤️❤️🌷🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@nadeeshasadamali1723
@nadeeshasadamali1723 Жыл бұрын
Oya godak hodai mama kalalgoda veval kade
@shrimashrima2906
@shrimashrima2906 Жыл бұрын
අම්මෝ රසම රස ඇති
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Math heduwa ..Ada mango curry 😋
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
මමත් ඔය විදියට තමයි හදන්නේ .රසම රසයි .ඔයාලා තුන්දෙනාටම හැමදාමත් ආදරෙයි බුදු සරණයි .
@kaviska5291
@kaviska5291 Жыл бұрын
Akkata sahodara sahodariyo nedda..akkage amma thatha dennm ine ratada ethkor
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා .ස්තුතියි මේ වගේ වීඩීයෝස් අපිට අරන් එනවට.කලින් තිබ්බ baground miusix ලස්සනයි අක්කා .තෙරුවන් සරණයි .😘😘❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@upulherath2245
@upulherath2245 Жыл бұрын
අද ඔයා හරි ලස්සනයි දුව,ඔයා ගේ වීඩියෝ අපි බලනවා,
@thisunidisansa6284
@thisunidisansa6284 Жыл бұрын
Akke dan boleta hodada hamadama adarei 🥰🥰🥰
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා. ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි! අක්කා 🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰💕
@imeshasachini751
@imeshasachini751 Жыл бұрын
Ape amma aba uyanneth mehemai mara rasai 😍😋😋
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
අක්කා බෝලෙට සනීපයි ද දැන් ..චූටි video කෑල්ලක් දාන්නකෝ බොලෙගෙ . ඔය විදිහට තමයි මමත් අඹ හදන්නේ හරිම රසයි ...බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තවම සුවයක් නැ🥲
@dilhaniwasanajayaman7445
@dilhaniwasanajayaman7445 Жыл бұрын
👌
@DiliniMunasingha
@DiliniMunasingha Жыл бұрын
Oyanan හරිම wasanawathai akkiyo. රොෂාන් අයියා වගේ කෙනෙක් ලබන්න. Eya ගොඩක් හොඳයි . Oyala දෙන්නයි punchi puthai. හැමදාමත් සතුටින් enna. ලැබෙන්න one. ❤❤❤❤❤❤❤❤😊😊 ආදරෙයි akkiyo ඔයාට ගොඩක්
@harshanisandamali8805
@harshanisandamali8805 Жыл бұрын
රොෂාන් අයියට නම් පහු වෙලා හරි ගැලපෙනම කෙනා තමයි හම්බ වෙලා තියෙන්නෙ සතුටින් ඉන්න අක්කි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️
@saduniraweena1830
@saduniraweena1830 Жыл бұрын
Ara chathurika udakkiya wageda oya.harima pin patai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️💕❤️
@dhanukaherath-oc1xe
@dhanukaherath-oc1xe Жыл бұрын
Nangi boleta kohomada😺
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තවම බෙහෙත් කරනවා❤️
@ytcool212
@ytcool212 Жыл бұрын
Beautiful family 👪 ❤ get well soon bola baba....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🙏🥲
@harshaniindralatha2007
@harshaniindralatha2007 Жыл бұрын
අක්කේ බෝලේ ට කොහොමද දැන්
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,9 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 30 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,6 МЛН
My best self -care habits
15:03
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3 М.
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,9 МЛН