ගෙවත්තේ අස්වැන්නෙන් රස කෑම වේලක් | මගේ නිවාඩු දවසක් | තිබ්බටු මැල්ලුම | Ridma Pilapitiya

  Рет қаралды 16,489

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 215
@ireshagayathrithilakarathn3627
@ireshagayathrithilakarathn3627 4 сағат бұрын
ඔයාගේ ගෙදර වගේම ගෙවත්තත් හරිම ලස්සනයි .. හරිම පිළිවෙළට තියාගෙන ඉන්නවා... හරිම සරල විදිහට ජීවත් වෙනවා. බබා හරීම ගුණයහපත් විදිහට ඉන්න හොද දරුවෙක්... හැමදාමත් වගේ හොදම තමා නංගි කියන්න තියෙන්නේ ... හරිම ආසාවෙන් බලන වීඩියෝ එකක්... අපිට ගන්න ආදර්ශ ගොඩක් තියෙන වීඩියෝ තමා ඔයා හැමදාමත් කරන්නේ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 сағат бұрын
ස්තූතියි 🥰❤️🫶🌷💕
@IrashSadaruwan
@IrashSadaruwan Сағат бұрын
Harima lassanai akke ..oya godak hods kenek bs .oyalats
@hash690
@hash690 Сағат бұрын
අනේ මම හරිම කැමති ගෙදර වත්තෙ ඇවිදලා අක්කි උයනව බලන්න. ඇත්තටම හිත නිවෙනවා.
@WDCPRupasinghe
@WDCPRupasinghe 35 минут бұрын
"Hamadama Ape rate aya Yahapath minissu wuna Oyalata Adarei,Roshan Aiyatai&Ridma Akkitai'Rahul Puthutai athulu Pawule Siyaluma dennatama SADA Nirathuru Uthum Theruwan Saranai☺🙏Hamadama Oya wagema Sathutin inna labenna one"🙂🙏🙂✊👍☺💐🏁
@SanduniPrasadini-wn4mm
@SanduniPrasadini-wn4mm 3 сағат бұрын
දූරියන් පැලයක් ❤
@dilrukshl
@dilrukshl 19 минут бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@Nethuu180
@Nethuu180 2 сағат бұрын
1:29 දූරියන් පැලයක්❤
@gkssepalika4917
@gkssepalika4917 2 сағат бұрын
ජිවත් වෙනවනම් අක්කි ඔයා වගේ ජිවත් වෙන්න ඔනි හදනවනම් රාහුල් පුතා වගේ දරුවෙක් තමා හදන්න ඔනි හැමදාම සතුටින් නිරෝගීව ඉන්න බුදු සරනයි ❤❤
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 4 сағат бұрын
1 durian 2 akkapana - වටිනා behethak.. සලාද හදලා කන්න පුළුවන්.. muthra gal වලට හොඳම දෙයක් ..et නිතර කන්න හොඳ නැහැ
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
හරියටම හරි 🥰❤️🫶
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 3 сағат бұрын
මමත් ආසම කෑමක් තමයි තිත්බටු කන්න.මේ දවස්වල තිත්බටු තියෙනවා.රස පාටයි.බුදුසරණයි ආදරෙයි රාහුල් මැනික 🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 3 сағат бұрын
🥰❤️🌷🌷
@chandihansa
@chandihansa Сағат бұрын
ඔයා හිත නිවන කවියක් වගේ රිද්මා.ඉස්සර මම පොඩි කාලේ (95/96) රොෂාන් පිලපිටිය (පොඩි වුණත් මගේ crush එක 😁)අය්යා කියපු සින්දුවක් තිබ්බා "මගේ නිසල ලොව වටහා ගන්නට.. නුඹේ සසල සිත අකමැතිනම්... නුඹ පතනා ලොව සොයා යන්න නොරැඳී... නුඹේ මගට මුදු මල් පාවඩ පතමී 🙂🙂...ඉතින් එයාව වටහාගත්තු නිසල සිත ඔයා.ඔහුගේ ලෝකේ රැජින වෙලා හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න.බුදුසරණයි 🙏🏻 ❤️❤️
@thinulanethsara3635
@thinulanethsara3635 59 минут бұрын
❤️🙏👍 අනේ මන් ඔයාගේ වගාව බලන්න තමයි වැඩියෙන්ම කැමති නංගෝ. 🙏 බුදුසරණයි🙏❤️ ආදරෙයි ගොඩක් ❤️
@isharamadushani8748
@isharamadushani8748 Сағат бұрын
ගෙවත්ත දකින්නෙ ගොඩක් දවසකින්.ආසයි.💐💐💐💐
@laylakaram5007
@laylakaram5007 3 сағат бұрын
අනේ ඉතිං ඒ තබීබටු ගහ අපිත් එක්කම නේද හැදුනෙ දැන් ඉතිං පල දරනව ආසාවෙ බෑ මමත් දැන් ඔය විදියට තමා පරිප්පු හදන්නේ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
@priyanthiivon4699
@priyanthiivon4699 28 минут бұрын
Oya ge video balapuwama hitha පිරිසිදු wenawa ආදරෙයි jesu පිහිටයි හැමෝටම
@PasiduPasidumadusanka
@PasiduPasidumadusanka 4 сағат бұрын
මාත් ආසම කෑමක් තමයි තිබ්බටු ඒකෙරස අක්කත් දන්නවනෙ සතුටින් ඉන්න අක්කා ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰❤️🫶
@ushani4828
@ushani4828 2 сағат бұрын
අද තමයි පලවෙනි වතාවට ඔයාට comment ඒකක් දැම්මේ.. ඇත්තටම ඔයා හරිම නිහතමානියි සහොදරියක්.. හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි.. ❤️❤️❤️❤️
@renuka243
@renuka243 4 сағат бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පුංචි රහුල් පුතා ❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
ස්තූතියි🥰❤️🫶🌷
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 3 сағат бұрын
Ow harema rasa kamak.lassanae.❤❤❤❤❤❤❤
@NIRMALIPERERA-fx9dj
@NIRMALIPERERA-fx9dj 2 сағат бұрын
නංගි ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනවා. හරිම ලස්සනයි .
@sasinikaushalya463
@sasinikaushalya463 14 минут бұрын
ඔයා කන්නේ හරිම ගුණ දේවල්
@Mr_dara27
@Mr_dara27 Сағат бұрын
ආදරෙයි ❤❤❤❤රාහුල් පුතේ ❤️ බුදුසරනයි ඔයාලා හැමෝටම..
@menakaksa940
@menakaksa940 3 сағат бұрын
Hi Redma ,මම පරිප්පු එක හැදුවා ඔයාගෙ විදිහට හරිම රසයි.thank you ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 сағат бұрын
සතුටුයි 🥰🫶❤️
@sureshthusitha7586
@sureshthusitha7586 3 сағат бұрын
අක්කියෝ මම ඉන්නෙ එලවලු ගොඩාක් තියෙන පලතක ඒ උනත් ඔයාගෙ පුන්චි ගෙවත්ත දකිද්දි හරි ආස හිතෙනවා❤❤❤ලස්සන හඩක් ලස්සන රුවක් ඔයාට තියෙන්නෙ😊😊ආදරෙයි ගොඩාක්❤❤
@SunethraSunethrarupasinha
@SunethraSunethrarupasinha 2 сағат бұрын
අදත් ලස්සනයි රිද්ම නන්ගි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️❤️
@sandu5895
@sandu5895 2 сағат бұрын
අදත් ගොඩක් ලස්සනයි රිද්මා 🤍🤍🤍🤍 ඔයයි, vlog එකයි, රාහුල් මැණිකයි,හැමදේම ✨
@chaminisamantha8671
@chaminisamantha8671 55 минут бұрын
Harima lassnay hariyata cithrayak waga budu sarany ❤❤❤❤
@sanjulakmini4418
@sanjulakmini4418 4 сағат бұрын
දුරියන් අක්කේ ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️ බුදු සරණයි
@NadeeBasnayeke-zx5xy
@NadeeBasnayeke-zx5xy Сағат бұрын
E duriyam palayak ❤❤❤ theruwansrni oyalata ❤❤❤❤
@chandima5883
@chandima5883 3 сағат бұрын
පිළිහුඩු පලා කියන්නේ ඔය පැල ය මම දන්න තරමින්. ඕව වැවෙන්නේ වෙලවල් වල. ඒ වා යේ ලපටි දළු කන්කුන් තෙල් දානවා වගේ උයනවා. තව පරිප්පු දාල ත් උයනවා. හරිම රසයි, ගුණ යි. ඉස්සර මම පොඩි කලේ අපේ ගේ ළග වෙලේන් කඩ ලා කෑම ට ගන්නවා මට තවම මතකයි. එත් දැන් ගමේ ගියා ම වෙලේ මේ ගස් හොයා ගන්න වත් නැහැ. වද වෙලා ලු.
@DimuthuPaathma
@DimuthuPaathma 4 сағат бұрын
Akki budu saranai oyalata..aeththtama godak lassanai oya katha karana widiya.❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 сағат бұрын
ස්තූතියි 💕🌷🫶❤️🥰
@lahirusandaruwan8752
@lahirusandaruwan8752 3 сағат бұрын
Ane kalakin akkage gewaththe video ekath dala.mama harima asai akkage e video balanna.hemadama සතුටින් parissamata inna bs dp ආදරෙයි oyala 3denatama❤❤❤
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 4 сағат бұрын
1 doorian, 2 akkapaana. Jayawewa!
@ThilaniDilrukshi-o9j
@ThilaniDilrukshi-o9j 2 сағат бұрын
ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 3 сағат бұрын
මංඤොක්කා කන්න මගෙ පුතාටත් බත් කවන්න ලංකාවට එන්න ඕනා.දින ගනිමින් වැඩකරනවා බුදු සරණයි ඔයාලට නංගි.🙏🇱🇰👍🌹❤️
@dinithidilmika2446
@dinithidilmika2446 4 сағат бұрын
දූරියන්... ආසම කෑමක්..🙂
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰
@jayalathsoma
@jayalathsoma Сағат бұрын
ඔහොම උයල කෙසෙල් කොළේක බැඳල තියල කන්න තවත් රසයි නංගිය.
@AparnaTiroshani
@AparnaTiroshani 3 сағат бұрын
Akkige athin hadapu bath welak kanna asai 🙂❤
@dilshisenadheera7699
@dilshisenadheera7699 22 минут бұрын
K ඔක්කොම ලස්සනයි. ඇයි වම් අතින් කන්නේ සුදු
@Manel-124
@Manel-124 4 сағат бұрын
දූරියන් ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 сағат бұрын
අදත් පොල්වත්ත පැල තවාන ට යද්දී ඔයා මතක් උනා ❤❤😊
@CharundiGayasha
@CharundiGayasha 4 сағат бұрын
Kalakin oyage kussiye vedio ekak lassanai❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
ස්තූතියි 🌷🫶❤️🥰🥰
@sanjeewaniiKalhari
@sanjeewaniiKalhari 2 сағат бұрын
Ada vlog ekath harima lassanay❤
@AIAttanayake
@AIAttanayake 3 сағат бұрын
ගොඩක් රස පටයි.
@SamanKumara-cq7ub
@SamanKumara-cq7ub 2 сағат бұрын
Goda dawasakin akkige gewaththa dakke very nice♥️♥️♥️♥️♥️
@warshaliyanage9485
@warshaliyanage9485 4 сағат бұрын
Mama harima asai නංගී oyage video balanna
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰
@nadishikadilshani4909
@nadishikadilshani4909 4 сағат бұрын
ආදරෙයි ❤❤
@JAWijayanthi
@JAWijayanthi 3 сағат бұрын
Tibbatu mallima hadanna ona oya hadapu vidiyata rasai wage balan inna asai oyage wada b s
@ridmapilapitiya
@ridmapilapitiya 3 сағат бұрын
ස්තූතියි 🥰❤️🫶🌷
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 4 сағат бұрын
Goda dawasakin gedara inne❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰
@harshanipabodhai8209
@harshanipabodhai8209 4 сағат бұрын
Hay akki.... ❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰🫶❤️
@maddumageperera522
@maddumageperera522 3 сағат бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤
@JAWijayanthi
@JAWijayanthi 3 сағат бұрын
Ane chuti Rahul baba hari ahisakai Amma kawanakota paduwe idan kanawa Hoda faruwek budusaranai
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 4 сағат бұрын
Hi ridma have a great weekend and God bless your family always watching from Italy ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
Thanks 🫶🥰❤️🌷
@JAWijayanthi
@JAWijayanthi 3 сағат бұрын
Rahul baba by ane chutipatiya kama kanet sanwarawa posh kama wagema dupatkamak kanawa ane soi budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya 3 сағат бұрын
ස්තූතියි 🥰❤️🫶🌷
@sanalawasanthi
@sanalawasanthi 2 сағат бұрын
අක්කපාන ❤❤❤
@IreshaRV
@IreshaRV 2 сағат бұрын
Harima lassni adath vidieo aka❤
@sajithlakshi3269
@sajithlakshi3269 44 минут бұрын
කටු ආත්ත හරි දූරියන් හරි
@sathyakulathunga6537
@sathyakulathunga6537 4 сағат бұрын
Home Vlog ekak balagena htye. ❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🫶🥰❤️🌷
@GhhHuuu-vc2qq
@GhhHuuu-vc2qq 4 сағат бұрын
Akkiyo mama oyage hama video ekakma balanawa.🥀🥀🥀🥀👌👨‍👩‍👧
@dilumamunugama4839
@dilumamunugama4839 Сағат бұрын
Looks yummy Ridma you are a grate wife and a mother ❤🙏
@madushanirmani844
@madushanirmani844 3 сағат бұрын
Ara rathu pata fruit eka masan da akki..❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 сағат бұрын
චෙරි ❤️
@jayasinghedeepika8381
@jayasinghedeepika8381 2 сағат бұрын
Hari lassanai pinsari....
@AyeshaLochani
@AyeshaLochani 4 сағат бұрын
Adarei akki
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🫶 ආදරෙයි
@AsankaKarunaratna
@AsankaKarunaratna Сағат бұрын
Asai oya wage wenna❤
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 3 сағат бұрын
නමිනං / දූරියං
@JagathDanduge
@JagathDanduge 2 сағат бұрын
Godak lassanai ❤❤❤
@JayanthaBandara-rb7wy
@JayanthaBandara-rb7wy 4 сағат бұрын
1st comment .lucky girl ❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
Thanks 🥰🫶❤️🌷
@SwarnalathaGamage-h4s
@SwarnalathaGamage-h4s 4 сағат бұрын
දුරියන් හා අක්කපාන
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 сағат бұрын
ලස්සනයි ❤❤❤❤❤
@සිනෙත්මිනෙතුශා
@සිනෙත්මිනෙතුශා 4 сағат бұрын
akkapana gahak.
@DuleekaDeshappriya
@DuleekaDeshappriya 3 сағат бұрын
දුරියන් පැලයක් නේද නංගී
@MalaWijesinga
@MalaWijesinga 4 сағат бұрын
Wow very nice ❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰❤️🫶🌷
@pramilamuthuwarni2863
@pramilamuthuwarni2863 2 сағат бұрын
දුරියන්
@MallikaShyamalie
@MallikaShyamalie 3 сағат бұрын
දූරියන් නංගී
@noornirosha1729
@noornirosha1729 3 сағат бұрын
God bless you and your family 🎉❤❤❤
@lahirusandaruwan8752
@lahirusandaruwan8752 3 сағат бұрын
දූරියන් .
@sashikagunarathna8500
@sashikagunarathna8500 2 сағат бұрын
Oya wamathinne kanne
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 2 сағат бұрын
Budu saranai
@rallageweerasingha9382
@rallageweerasingha9382 3 сағат бұрын
Duriyan neda akki❤
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 41 минут бұрын
වෙන මොනාද දුරියන් පැළයක්...
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 2 сағат бұрын
Akkapana palayak oya laga thinawa neda
@nadeeshajeewani1439
@nadeeshajeewani1439 2 сағат бұрын
දුරියන් පැලයක් නේද
@chamininilanthi4259
@chamininilanthi4259 3 сағат бұрын
Duriyam palayak akki
@DulanjaliPiumika
@DulanjaliPiumika 4 сағат бұрын
Duriyam neda akki ape ge watema thiyanooooo
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰hari
@vishwavlogs2024
@vishwavlogs2024 2 сағат бұрын
දුරියන් පැලයක්
@ttt-gg2yv
@ttt-gg2yv 3 сағат бұрын
lassanai
@RenukaAbeywickrama-o2v
@RenukaAbeywickrama-o2v Сағат бұрын
ද්‍රරීයන් පැළයක්
@HashiniDilshani-cc9kc
@HashiniDilshani-cc9kc 2 сағат бұрын
මම කෙල ගිලිනව. ඔයාලට බඩ රිදෙන්නනම් එපා.. 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
@sanjiwanipriyadarshani7913
@sanjiwanipriyadarshani7913 3 сағат бұрын
Duriyan palayak akki bs
@sujanikaushalya
@sujanikaushalya 2 сағат бұрын
දූරියන්
@H.GAMAGE
@H.GAMAGE 3 сағат бұрын
අනෝදා පැලයක් නේද
@NimeshaMendis-e3j
@NimeshaMendis-e3j 3 сағат бұрын
❤❤akka
@MpnMadubashini-co6gu
@MpnMadubashini-co6gu 3 сағат бұрын
1දූරියන් 2අක්කපාන
@Mr_dara27
@Mr_dara27 Сағат бұрын
1 දූරියන් 2 අක්කපාන
@SithumSathsara-h4m
@SithumSathsara-h4m 3 сағат бұрын
Nanga e palaya Durian
@UdayaniK
@UdayaniK 2 сағат бұрын
දුරියන් ගහක්
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 4 сағат бұрын
Lunu miris haduwe nadda.
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
නැහැ 🥰
@SamanthaKumari-f5v
@SamanthaKumari-f5v 2 сағат бұрын
Pissu ane puluwan tharam wasa wisa dewal hotelwali kanawa
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 4 сағат бұрын
1 මැ ල්ල කොළ 2 අක්කා පන
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
1. දූරියන් 2. අක්කපාන ❤️
@PushpaAbeywickrama
@PushpaAbeywickrama 2 сағат бұрын
දුරියන් පැලයක් නේද පෙන්නුවෙ .
@BhagyaMadhushani-rn6qb
@BhagyaMadhushani-rn6qb 4 сағат бұрын
Akkapana
@ridmapilapitiya
@ridmapilapitiya 4 сағат бұрын
🥰🫶❤️🌷
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
ඉස්කෝලේ වැඩ සතියක් | Work week in my life
32:09