RING CIRCUIT රිං සර්කිට් එකක් ගහන්න ඉගෙන ගමු

  Рет қаралды 13,404

Power Srilanka

Power Srilanka

Күн бұрын

RING CIRCUIT රිං සර්කිට් එකක් ගහන්න ඉගෙන ගමු. IEE රෙගුලේශන් අනුව නිවැරදිව රිං සර්කිට් එකක් ස්තාපනය කරන අයුරු දන ගන්න අදම බලන්න සම්පුර්ණ වීඩියෝව.

Пікірлер: 23
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
@renukaamarasinha6407
@renukaamarasinha6407 2 жыл бұрын
Very good program thanks
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න
@Wasantha1972
@Wasantha1972 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට...!
@udenakagamage3702
@udenakagamage3702 2 жыл бұрын
Oka sarthaka a th,,oka ansuwar wadak bariwelawath rin sarkit ake aka wayar akak galaunoth aka paththakin mokada wenne,,,thani wayar aken bara adida 32 mcb aka of wenawada,,,wayar aka hit wennadda
@djkandyara721
@djkandyara721 2 жыл бұрын
32 කේ දෙකකට වෙන වෙනම සම්බන්ධ කරන්න පුලුවන්ද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මහත්මයා මම ප්‍රශ්නයක් අහන්නම් මට හැකි වෙලාවක පිළිතුරක් දෙන්න... Ceb එකෙන් ඔබගේ නිවසට කොච්චරක් ධාරාවක් ලැබෙයිද?
@arunapriyadarshana828
@arunapriyadarshana828 3 жыл бұрын
ඕක single කෝල් වලින් ගැහුවා ලේසියි නේද
@isurujayaweera5848
@isurujayaweera5848 3 жыл бұрын
32a ඩබල් පෝල් mcb එකකින් රින් සකිට් කරන්න පුලුවන්ඩ
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
පුලුවන් මහත්මයා ඒත් ඩබල් පෝල් ඕනෙ නෑ....සින්ගල් පෝල් mcb 32Aඇති...
@prasadrandunu4642
@prasadrandunu4642 3 жыл бұрын
තනි වයර් ඒක mcb, එකට යවන්නත් පුලුවන්ද ?වයර් ඩබල් කරලා දාන්න mcb එකට 32A අරන් යන්න හැකි වෙන්නද ?
@prasadrandunu4642
@prasadrandunu4642 3 жыл бұрын
මට තියෙන ගැටලුව ඇයි L එකෙන් සප්ලයි එක දීලා ආයෙමත් L එකටම එන්නේ කියලා. රිං එකක් විදියට ආයෙමත් L එකටම එන්නේ ඇයි ? ආයේ L එකටම එන්නේ නැතුව කරන්න බැයිද ?
@prasadrandunu4642
@prasadrandunu4642 3 жыл бұрын
@@powersrilanka3390 නියමයි.. පැහැදිලියි .. ස්තූතියි !
@thusithaadikari7568
@thusithaadikari7568 2 жыл бұрын
මෙම පරිපතයෙ පලග් කියක් පුළුවන් ද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මහත්මයා මොන වීඩියෝ එකේද කියල මට පෙන්වන්නේ නෑ ඔබගේ කමන්ට් එක..පොඩ්ඩක් පැහැදිලිව අහන්න පුලුවන්ද ඔබගේ ප්‍රශ්නය
@helawedaniwahana597
@helawedaniwahana597 2 жыл бұрын
Flug walin mcb ekata ena wire eka mcb eke yatata neda enna one
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔව් මහත්මයා ...
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
යටට ආවත් උඩට ආවත් ප්‍රශ්නයක් නෑ මහත්මයා....මහත්මයා බස් බාර් යොදන ආකාරයට වෙනස් කරගන්න පුලුවන්
@djkandyara721
@djkandyara721 2 жыл бұрын
මේ ක්‍රමේ වාසි මොනාද? ඇයි ආයේ මුලට සම්බන්ධ වෙන්නේ?
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මම මේ වීඩියෝවේ මහත්මයා තියෙන වාසිත් කියනවා... මහත්මයා ඔබ Ac 3ක් වයරින් කලා ඔන්න වයරය මීයෝ කෑවා දැන් වැඩ කරයිද? නෑනේහ් ඕවගේ රින් කරහම මැදින් හෝ කොහෙන් හරි කෑවොත් වැඩ කරයිද ඔබේ පරිපථය.මේක එකක් ඔබට ac 3ක් එක ගෙදරට දාන්න කිව්වොත් ඔබතුමා ac 3ටම වයර් අදිනවාද? ඇයි අපිට මේවගේ එක ලයින් එකකින් බැරි වයරයක්ම ඉතුරුයිනේ ඕක 2වාසිය ඕවගේ තව ගොඩාක් තියේ මැසේජ් වලින් තේරරුම්කරන්න අපහසුයි මහත්මයා .ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@nishanmadushanka7663
@nishanmadushanka7663 2 жыл бұрын
32A MCB අනිවාර්යයෙන් තිබිය යුතුද?
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඒක අපට තියෙන iee රෙගුලාසියක් මහත්මය...අනිවාර්යයෙන්ම තිබිය යුතුයි...ස්තූතියි
@djkandyara721
@djkandyara721 2 жыл бұрын
ඇයි 32A දාන්නේ
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 11 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
Master switch connection. House wiring Sinhala
12:15
SL Easy Work
Рет қаралды 129 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 11 МЛН