🌻🌻these days every each jackfruit trees are overgrown with jackfruit. Every where like that these days. so don't let them waste and try new things like this.
Пікірлер: 114
@Villagekitchensrilanka832 жыл бұрын
මේ දවස්වල වත්ත පුරාම කොස් ගස් ගෙඩි වලින් බරවෙලා තියෙන්නේ.මේ දවස් වල හැම ගෙදරකම ඒ වගේ තමයි.ඉතින් වරකා,පැණි වරකා,වැල වරකා ගස් යට නිකන් කුණුවෙලා වැටෙන්න දෙන්නේ නැතුව උත්සහ කරලා බලන්න මේ වගේ වෙනස් දේවල් හදලා බලන්න 🍂වරකා පොල් කටු අගුරු රස්නෙන් පුච්චන්නන.තෙල් තුනපහ ඇඹුල් එක්ක දුම් රසට උච්චපුවාහම හරීම රසයි 🍂වරකා වලින් හදන දොදොල් එකත් ඒ වගේම රසක්.තව දෙයක් වරකා කැරමල් කරලා සීනී දාලා හදාගන්න මිශ්‍රනයෙන් කේක්,වන්ඩු,පුඩින් වගේ ගොඩාක් අතුරුඅස කෙටි කෑම හදන්න පුලුවන්🌻 🍂වැල වරකා නම් ගස් යට කුණුවෙලා යන තරම්.වැල වරකා හොදට තලාගෙන ඉස්ම ටික පෙරාගත්තහම ඒකෙන් හදාගත්ත බීම එක හරීම රසවත්.ඒ වගේම එ ඉස්ම වලින් ජෑම්,පුඩින්,වැල කස්ට්ඩ් වගේ දේවල් වුනත් හදාගන්න පුලුවන්. මේ කාලේට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා වගේම.අපි වගේම ඔයාලත් මේ පොඩි කාලය විදින්න ඇති කියලා හිතනවා.ගොඩාක් ස්තූති වටිනා කාලය අපිත් එක්ක වැයකලාට🌻🌻🌻 இந்நாட்களில் தோட்டத்தில் பலா மரங்கள் அதிகம்.இந்நாளில் எல்லா வீட்டிலும் இதே நிலைதான். உவரக தேங்காய் மட்டைகளை கரி சூட்டில் சுடவும். உவரகால் செய்யப்பட்ட கண் இமைகளும் அதே சுவை.இன்னொரு விஷயம் கேரமல் செய்யப்பட்ட சர்க்கரை கலவையிலிருந்து கேக், வாண்டு, புட்டு என நிறைய சைட் டிஷ்களை செய்யலாம். வேல வரகை மரத்தடியில் கிட்டத்தட்ட அழுகிய நிலையில் உள்ளது.வேல வரகை நன்றாக இடித்து சாறு காய்ச்சி எடுத்தால் அதில் செய்யப்படும் பானம் மிகவும் சுவையாக இருக்கும்.மேலும் அந்த சாற்றில் இருந்து வெல்லம், புட்டு, கொடிக்காய் போன்றவற்றை செய்யலாம். இந்த நேரம் மிகவும் பயனுள்ளதாக இருக்கும் என நினைக்கிறேன்.நீங்களும் இந்த சிறிய நேரத்தை எங்களை போல் ரசித்திருப்பீர்கள் என நம்புகிறேன்.உங்கள் பொன்னான நேரத்தை எங்களுடன் செலவிட்டதற்கு மிக்க நன்றி.🌻🌻🌻
@ambikaravi8725 Жыл бұрын
... lip loop on a z
@aishanoorfammu4662 Жыл бұрын
Dey r ur parents or in laws ?
@user-bf8oi4wl8m10 ай бұрын
Bs madame je vous remercie de m'avoir répondu je suis tfes content portez vou bien
@user-bf8oi4wl8m9 ай бұрын
Bj madame mercie pour vos recette je les regarde avec plaisir merie
Hi good night your dishes look very delicious your garden is so green and lush you have a nice Family you children are beatiful And The Whole family is together just beatiful take care
@amritagita95402 жыл бұрын
So many beautiful flowers. Love that green, lush and colorful nature. Delicious preparations with jackfruit ❤️
Gemi aahara piliyela karana ayuru ithamathma agaya karami. Maansa ekathu nokala nam ape aawenika aahara thawath opawath wei. Wisheshayen kuda gehenu daruwanta melesin maansa anubhawayata deema gena 2 warak sitha balanna. Mage subha pethum obe naalikawata.
@Jayasekarkrishnasamy Жыл бұрын
All items super sister
@pavithrapiumi83892 жыл бұрын
මගෙන් 1කමෙන්ට් එක 💐💐👌
@dveannadhanss7883 Жыл бұрын
Super
@pamelajokhu305110 ай бұрын
Love ur videos ❤❤❤
@slbeachessrilanka2 жыл бұрын
Good video...
@kannathasavaithilingam8124 Жыл бұрын
Super 👍🏽
@cheramidealwis10632 жыл бұрын
අනේ ඒ දොදොල්😋😋
@fahemhamou6170 Жыл бұрын
تحياتي الخالصة من الجزاءر شكراجزيلا
@Nishukannandavloginsingapore22 жыл бұрын
Wow super
@v.mishrasart432 жыл бұрын
Nice👍👏😊
@mojonewslk2 жыл бұрын
Delicious food
@Sachinianu2 жыл бұрын
ආසයි වරක දැක්කම
@user-bf8oi4wl8m11 ай бұрын
Bj madame je regarde tout vos recettes c'est magnifique restez toujours en bonne santé pour nous partager vos bonnes recettes que le seigneur vous garde longtemps ❤ à bientôt mercie pour tout
@user-bf8oi4wl8m10 ай бұрын
Bj madame j'entends le bip mais je ne vois pas les commentaires
@user-bf8oi4wl8m10 ай бұрын
Bj madame mercie de m'avoir répondu passé une agréable journée à bientôt
@homemadelifestyle11822 жыл бұрын
Beautiful
@tatianaalvesdossantos7492 жыл бұрын
Delicious
@chandarawathiswchandara73692 жыл бұрын
Lankawata igillenna hithuna waraka kanna 😘😘😘😘
@priscillalemarie7557 Жыл бұрын
I missed the original background music I missed the relaxing tones. I wonder how does this jackfruit tastes? Amazing dishes. Hello from NY.
@panpornchita36862 жыл бұрын
ว้าว 👍👍👍👍👍
@dumindaperera1422 жыл бұрын
wow
@lancewendel6707 Жыл бұрын
he is going for the seconds, :D
@user-nacv-88672 жыл бұрын
Nice
@methupamanumitha64782 жыл бұрын
Danakal balan hitiye akke
@sandykasi93293 ай бұрын
Hello dear how do you prepare fish and crab curry do make video if you can tc God bless Mrs Sandy Kasi 🙏🙌❤