KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Olokku Para Haraha Aa Mahason Huuwa (ඔලොක්කු පාර හරහා ආ මහසෝන් හූව) | Kemmura Adaviya | FM Derana
31:05
පරාක්‍රම සමුද්‍රය විනාශ කරන ඇවිදින මංතීරුවට මහා සංඝරත්නයේ දැවැන්ත විරෝධයක්.. | Parakrama Samudra
10:44
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
So Cute 🥰 who is better?
00:15
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
My scorpion was taken away from me 😢
00:55
දුවහන් දුවේ මම රිටිගල ජයසේන | මහසෝනා සාක්කි දෙයි | Ritigala Jayasena | Sinhala පුරාවෘත
Рет қаралды 17,281
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,6 М.
Kaizey Bro
Күн бұрын
Пікірлер: 90
@janakapushpakumara7827
2 жыл бұрын
දුටුගැමුනු ගේ හමුදාවෙ හිටපු අති දක්සම සෙනවියෙක් තමා රිටිගල ජයසේන🇱🇰🇱🇰
@lakshanperera6634
3 жыл бұрын
" දුවහන් දුවේ මම රිටිගල ජයසේන..." ඒක නම් සුපිරියට දීලා තියනවා. මේක කිවුවම මටත් පැහදීමක් ඇතිවුනා..
@glasyaethan
2 жыл бұрын
මගේ අප්පච්චී යක්ශයෙකු නොවේ ..වස ගති ආවේ දැරියක කෙලසන්න ආව නරුමයින්ට අංගම් මාරක නිල වලට දුන් පහරවල් නිසා ..වස ගති නැති මගේ අප්පච්චීට පිං අත් වේවා බොහොම පිං මේ ගුණ ගායනාවට ...ඉදිරි කටයුතු සාර්ථක වේවා..තෙරුවන් සරණයි
@TharukaRamanayake-ns3ro
Жыл бұрын
පිට පන්තියට තැබුවට මයෙ අප්පච්චි සිව් හෙල බාරයි මයෙ අප්පච්චි
@BAMSinSriLankaAyurveda
9 ай бұрын
අාදර අප්පච්චි මතු බුදු වේවා
@RupikaChandani-so4ts
4 ай бұрын
මගෙ අප්පච්චි මතු බුදු වෙවා
@ManoriSilva-g7z
Ай бұрын
❤
@ManoriSilva-g7z
Ай бұрын
අවසාන පදයට නම් මහසොහොන් අප්පච්චි ගැන පැහැදීමක් ඇති වුණා ❤🙏
@BAMSinSriLankaAyurveda
9 ай бұрын
මහසෝන් අප්පච්චි ❤❤❤❤❤
@ruvipriyangika2131
8 ай бұрын
රිටිගල ජයසේන අප්පච්චි ආදරෙයි ඔබතුමාට.
@lahirusandaruwan4665
4 жыл бұрын
සුපිරි Bro... මුල් පද පේලිය අහනකොම අමුතුම රසයක් දැනුනා.. සියල්ලම අහනකොට තවපාරක් අහන්න හිතෙනවා... මෑත කලයක කනට දැනුන ලස්සන පද පෙලක්... පද පෙල වගේම කටහඬත් සුපිරි... තවත් මේවගේම පද වැල් හදන්න... ජය වේවා
@KaizeyBro
4 жыл бұрын
ස්තූති සහෝදරයා
@chessISR
20 күн бұрын
@@KaizeyBro මේක ඇත්ත සිද්ධියක්ද😮
@cnsmusic3716
2 ай бұрын
නරුමයන් ගැන මහසෝනා සාක්ෂි දෙයි පාළුව හඬා වැලලෙන යම ගං දොලට... වැරදි මොකෙක්වත් ආවද මගෙ ගුලට... විලාප හඬ දෙසවන් කෑරුව කලට... මහ මූකලම් අඳුරේ ගෑටුවා දොලට... බලියක් නටනවද බැලුවා ගොස් ලඟට... දැරියක් හඬා මොර දෙනවා පණ බයට... සීසීකඩ විසිරුණු කෙහෙරැල් තදට... අල්ලා එකෙකු අඹරා පාගයි බරට...// අල්ලයි උගුරු දණ්ඩෙන්නේ ඈ උඩු බැලිය... උන් ඇස් තිබුණේ ගිලගෙන ඇගේ බඳ සුළිය.. නයි කන වියරු වැටුණා මගේ ගත බලිය... පලා හත්කඩට ගමි තෙපි ගෙන් පළිය... සුර සැප ගන්න තෙපි ආවද ඈ එක්ක... මරු වැල් පටල පටලා දෙඅතෙන් එක්ක... උන් වනසන්න පෙර පතිවත ඈ රැක්ක... පැන්නා බිමට පොඩිකර එකෙකුගේ හක්ක...// දුටුවන සෝන කුමරිය වාගෙම පෙනුනා... පැසවන හිතේ වෛරය එලියට ඇදුනා... පැමිණුන ලයේ දුක් ගිනි දෙකනින් හැලුනා... මියගිය පෙමට යළි පණ දෙන්නට සිතුණා... ගැහුවා එකෙකු අඹරා යටි බඩ රෑන... දුන්නා පාපහර නෑ තව ඌ පේන... පරලොව ගැසුමි අවජාතක කොලු රෑන... දුවහන් දුවේ මම රිටිගල ජයසේන...// උපුටා ගැනීම #Kaizey_bro youtube channel
@SANIBRO121
2 ай бұрын
😢
@TharukaRamanayake-ns3ro
11 ай бұрын
ආදර අප්පච්චි දෙයියෝ අැති නේද යක් බවේ
@themoonstone6878
3 жыл бұрын
කඳුලු පිරුණා ඇස් වල.. "දුවහන් දුවේ" "මම රිටිගල ජයසේන " .. මහසෝනා කියලා කිව්වට, විරූපි වෙච්ච රූපෙට මිනිස්සු බය වුණාට ඒ නියම පිරිමියෙක්.. මෙච්චර කාලයක් මහසෝනා කියද්දි, රිටිගල ජයසේන කියද්දී පපුව හීතල වෙලා ගියත්, මේක කල්පිත වුණත් ඇහුවට පස්සෙ ආදරේ හිතුනා රිටිගල ජයසේනට.. 🙏🙏🙏 ඇස් ඉස්සරහට මුණ ගැහිලා ඇත්තටම දැක්කොත් බය වෙනවා තමයි (ඒක වෙනම කතාවක්) ...
@KaizeyBro
3 жыл бұрын
තව අයට බලන්න Share කරන්න 🙏
@preethiColambage-x5g
Жыл бұрын
සත්‍යසිදුවීමක්.
@TravelFloor2020
3 жыл бұрын
රිටිගල කියන්නේ ලස්සන ස්වභාව සෞන්ද්යය පිරි ෛඑතිහාසික තැනක්
@sanoshavishwa4872
2 жыл бұрын
යන්නත් ආසයි
@ruvipriyangika2131
8 ай бұрын
රිටිගල රහතන් වහන්සේලා පන්සිය නමක් වැඩ සිටි ගල් ගුහා තියෙනවා. වෙනස් දේශගුණික තත්ත්වයන් තියෙන්නේ ප්‍රදේශ දෙකක. රිටිගල ගිහාම ඇත්තටම රිටිගල ජයසේන අප්පච්චීගෙ ආනුභාවය දැනෙනවා. අතීත ප්‍රෞඪත්වය දැනෙනවා. ඒ වගේම තමයි අද්‍රෘශ්‍යමානව බොහෝ පිරිසක් අප වෙත නිරීක්ෂණය කර ගෙන ඉන්න බවක් දැනෙනවා. හිතට හරිම ගෞරවාන්විත හැඟීමක් දැනෙනවා ඒ හැම කෙනෙක් ගැනම.
@ravidulakshitha7848
2 жыл бұрын
ආදරේයි බොක්කෙන්ම 💪❤️සුපිරී වැඩක් ආ..😍
@shehanlanka3488
8 ай бұрын
අපේ එකෙක්❤ මහසෝන් දේවතා අප්පච්චී 🇱🇰❣️💓💓💓
@Chutiy_1
9 ай бұрын
මගෙ අප්පච්චි 😢අපිට ඔයාගෙ ආශිර්වාදය ලබාදෙන්න මට වින කරන හතුරො නසාදෙන්න ඔබ වහන්සෙ ,🙏🙏🙏
@maddaofficial98
4 жыл бұрын
ඇත්තටම ලස්සන වැඩක්... !! හැමදාටම මේ වගේ දේවල් කරන්න සුභ පතනවා..!! ♥️🔥 ආදරෙයි
@TharukaRamanayake-ns3ro
Жыл бұрын
මගෙ අප්පච්චි
@Ashan-op8tp
2 ай бұрын
Mage appachchi namaskara veva
@Shinywasanadesilva3387
Жыл бұрын
දුවහන් දුවේ මම රිටිගල ජයසේන 😢 තාත්තා හැඟීමක් දැනුනා,ඇස් දෙකට කදුලු පිරුනා.. ඇත්තටම.. ඉස්සර මම අපේ මාමා එක්ක වැඩ ඇරිලා ගෙදර එන්නෙ, එයා ගමේ අයග එච්චර හොද මිනිහෙක් නෙමේ මටත් එහෙන් මෙහෙන් ඇවිත් තියනවා. වැඩ ඇරිලා 6.30 වුතර ඒ ගෙදර යනකොට මම හැමදාම තාත්තට වගේ මෙයාටමයි කියන්නෙ. වැරදිලා හරි මට මොකක් හරි කරන්න ආවොත් ඔයා ඇවිත් මාව බේරගන්න කියලා.. මම බය නොවී ඉන්නම් කියලා.. මම දන්නෙ නෑ හදවතටම දැනුනා යකෙක් උනත්.. මට දැනුනෙම එදා ඉදන් තාත්තෙක් කියන හැගීමක් 🥺❤️😢
@RupikaChandani-so4ts
4 ай бұрын
එක ඇත්ත එතුමා දෙවියෙක්
@adaraya
2 жыл бұрын
me කතාව eththa ඔය විදියෙම සිද්දියක් අපේ ගමෙත් වෙලා තියනව අවුරුදු 20 vithra කලින් අපේ යකා රිටිගල ජයසේන රවනාගෙ යක්ශ සේනවෙ ප්‍රඩනිය
@techguy5896
3 жыл бұрын
වෙනස්ම විදියෙ වීඩියෝවක්! ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න ඕන 👌🏽
@Ashan-op8tp
2 ай бұрын
Namaskara veva mage appachchi
@sahanpriyankara7608
4 ай бұрын
මොකාට විශ්වාස නැතත් මට විශ්වාසයි අප්පච්චි උබ ඉන්නවා
@SRohana-i7x
Жыл бұрын
මහසෙින් අප්පචිචි පිහිටයි
@hashansaparamadu3580
3 жыл бұрын
Nice cover song brother .keep it up..congratulations
@wishwasawariya-
3 жыл бұрын
සුපිරි වැඩක් brother 😍😍😍
@DulminWickramasinghe
4 жыл бұрын
❤️❤️❤️
@Abhi_Liyanage
2 ай бұрын
ජය ම වේවා !! ❤
@sachiniperera5250
3 жыл бұрын
Budu saranai bohoma pin
@rameshindika3143
3 жыл бұрын
සුපිරි
@janithaprebuddha
Жыл бұрын
jai maha sona 🙏🏼👹🔱
@preethiColambage-x5g
Жыл бұрын
මේක සත්‍ය සිදුවීමක්.
@nipunharshana9996
3 жыл бұрын
ලස්සනයි ❤️
@dnjapan3539
3 жыл бұрын
හොද හැකියාවක් තියනවා ජය්👍
@cookingwithchami6014
4 жыл бұрын
Duka hithenawa lassana video ekak good luck 👍
@KaizeyBro
4 жыл бұрын
Share කරන්න
@cookingwithchami6014
4 жыл бұрын
Aniwaryen
@darshanalanka6886
3 жыл бұрын
ලස්සනයි
@nuwangodagama119
4 жыл бұрын
Patta song & Lyrics
@short_ees
4 жыл бұрын
1st like 1st comment
@sanoshavishwa4872
2 жыл бұрын
මාර ගැම්මක් ආවා එක පාරකට 🖤🖤
@SLMasterOfficials
3 жыл бұрын
Weldone
@creativeplus6302
3 жыл бұрын
Good video
@ManoriSilva-g7z
Ай бұрын
❤🙏
@dewanilokaya1446
3 жыл бұрын
Good work. All the best and you have great voice. All the best for your future.....
@KaizeyBro
3 жыл бұрын
Thank you so much 🙂
@threeshows4179
2 жыл бұрын
හරිම ලස්සනයි 😊🙏
@The_RoamingDuo
3 жыл бұрын
Nicely done
@dilanshalinda9373
4 жыл бұрын
Niyamai keep it up bro❤
@oshadhakaushalya
3 жыл бұрын
love you mahasona
@DilsaraSadaruwan-j4j
5 ай бұрын
මහසොහොන් අප්පච්චි ❤
@ishuperera4155
3 жыл бұрын
hirikaduth pipiuna...paharak ✌️😎
@raveenshanuka5531
4 жыл бұрын
Patta bn supiri 🔥🔥🔥❤
@nuwanthilakarathna9326
3 күн бұрын
❤❤❤👊👊👊
@malindusampath8540
4 жыл бұрын
Kavishya❤️🔥
@lawandframe8548
3 жыл бұрын
Successful effort to unveil the real character
@KaizeyBro
3 жыл бұрын
Thanak you Law and Frame 💪❤️
@lawandframe8548
3 жыл бұрын
@@KaizeyBro please share your contact details if its ok
@KaizeyBro
3 жыл бұрын
facebook.com/Kaizey-Bro-114989013522486/
@SEkanayake-d1z
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janithaprebuddha6069
2 жыл бұрын
යක්ශ රාක්ෂ අසුර සෙන්පති මහසෝනා රාවණා දෙවියන් ගේ සේනාධිපති ගෝඨයිමිිබරයි මහසෝනයි ගහගත්තයි කියලා බොරැ කතා හැදුවෙනමිි පරයෝ තමයි ඒත් ඇත්ත තමයි ඔය ආපු එක යෝදයෙක් වත් මිනිස්සු නෙවෙයි යක්ශ රාක්ෂ අසුරයෝ රාවණා දෙවියන් ගේ සෙන්පතිලා.. 🇱🇰🔱
@sriyanigalmangoda6160
2 жыл бұрын
me durwala atma maha sona,Ritigala jayasena owunge wasastana ritigala wanayata yannama giya.
@dasun_ravihansa8271
4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@lasithapradeep6149
2 жыл бұрын
🏆🎖️🏅🎤
@RupikaChandani-so4ts
4 ай бұрын
අප්පච්චි මට විස්වාසයි
@sanjeewahettiarachchi6477
2 жыл бұрын
Mchn oka mm liyuwe bn.. Anyway Sathutui mchn..
@KaizeyBro
2 жыл бұрын
Machan mt msg ekk dann 0754226712
@sadunimadusha4496
3 жыл бұрын
😪😓
@randilgamer3360
Ай бұрын
Meka hewwa sathi ganaka idan
@topfightclips
4 жыл бұрын
🤔
@KaizeyBro
4 жыл бұрын
Why බං
@anduwatarewaskarannethambi
Жыл бұрын
Mage haiyata inna wasthuwa.
@wimaltewaraperuma241
2 жыл бұрын
Me malanika ritigala jayasena,gamini siyalu denama ritigala kalayata yannama giya.no ennama.
@nilankadharshana8413
15 күн бұрын
ඔය මොන කතා පැරණි ගැමියන් ගෙතුවත්... සිද්ධ මහසොන් දේවතාවුන් වහන්සේ.... හිතන තරං ලේසි පහසූ අයෙක් නොවේ.... කවිගායනා..අලංකාර වර්ණණනා කලත්.... නමවත් තනිපංගලමේ...නොකියවිය යුතු බවයි.. පුරාණ ඇදුරැ තොවිබයිල් සාන්ති කර්ම වල සදහන්....කොහොමද බය.😬
@samadhipahuruthota9996
Жыл бұрын
Meke niyama theruma mokadda?
@nipunasandaruwan6513
29 күн бұрын
මේක බොරු ජයසේනයි මහසෝනයි 2ක් රිටිගල කන්ද පාමුල තියේ මහසෝන් දේවාලයක් ඒකෙන් කිව්වෙ මූ බොරු කියන්නෙ
@handycrafty5087
4 жыл бұрын
❤️❤️❤️❤️
@sachiniwasana2658
2 жыл бұрын
👍❤️
@Yahampath-0728
2 ай бұрын
❤
31:05
Olokku Para Haraha Aa Mahason Huuwa (ඔලොක්කු පාර හරහා ආ මහසෝන් හූව) | Kemmura Adaviya | FM Derana
FM Derana
Рет қаралды 69 М.
10:44
පරාක්‍රම සමුද්‍රය විනාශ කරන ඇවිදින මංතීරුවට මහා සංඝරත්නයේ දැවැන්ත විරෝධයක්.. | Parakrama Samudra
Newsfirst Sri Lanka
Рет қаралды 31 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
4:31
Siwuhele War Song
Ravana Brothers - Topic
Рет қаралды 3 М.
32:36
ජීවමානව මිනිස් වාසයට පැමිණ බලය විහිදුවන රටම කතාවන අපූරු විරුවා..! | Deegoda Kumara Spiritual Speach
Dew Suwa Sewa
Рет қаралды 51 М.
4:42
ISURU WITHANAGE - Makapan Paalu ( මකපන් පාලු ) Official Lyrics Video
Isuru Withanage
Рет қаралды 248 М.
31:16
RITIGALA | Ancient buddhist monastery | රිටිගල කන්දේ අසිරිය සොයා #ritigala #buddhist #ritigalaaranya
WOW Travellers
Рет қаралды 25 М.
7:41
Tissa Jananayake - Episode 64 | මහසෝනා ගහනවා කියන්නේ මොකක්ද?
Tissa Jananayake
Рет қаралды 762 М.
21:16
මහසෝන් දේවාලයක් දැක්කෙ පලවෙනි පාරට | anuradhapura last episode | අපේ ගම |Trip එක
Trip Eka
Рет қаралды 46 М.
36:13
පරාක්‍රම සමුද්‍රයේ අභිරහස පළමු කොටස | The mystery of the Parakrama Samudra In Sri Lanka
YATHARTHA
Рет қаралды 79 М.
11:49
ශිඛ භේධං | ශක්තිය බෙදී යාම | රිටිගල සුමේධ
Ritigala TV
Рет қаралды 5 М.
4:30
අමු සොහොනෙහි වෙසෙන,නම ඇසූ පමණින් බියෙන් වෙව්ලා යන"මහසොහොන් යක්ෂ සමයන් කවි" #mahasona #mahasohon_yaku
දේව ඇදහිලි_Dewa adahili
Рет қаралды 104 М.
24:47
Ritigala Arakshakaya (රිටිගල ආරක්ෂකයා) | Kemmura Adaviya | FM Derana
FM Derana
Рет қаралды 23 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН